Intermittent Fasting කරන ඔබ නිරාහාරව සිටීමේදී ශරීරය තුල සිදුවන වෙනස්කම් පිළිබඳ නිවැරදිව දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 687

  • @PereraAjith
    @PereraAjith ปีที่แล้ว +46

    බුද්ධ ධර්මයේ බික්ෂුන් වහන්සේලාට ඇති විනය නීතිය . දවල් 12 න් පසු ආහාරමය ද්‍රව්‍ය කිසිවක් , පසුදින උදෑසන දක්වා ශරීරගත නොකරන්න කියලා ස්වාමීන් වහන්සේලාට විනය නීති පැනවීමට හේතුව දැන් තමයි තේරෙන්නේ . නියම පැහැදිලි කිරිමක් 🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +8

      මේක මතක් කලාට ස්තූති 🙏🏿❤️

    • @PereraAjith
      @PereraAjith ปีที่แล้ว +5

      @@NurseHesh 🙏❤ඔබගෙන් විශාල ජාතික සේවයක් වෙනවා . බොහොම ස්තූතියි එයට . හැමෝම වෙනුවෙන්

  • @arunayapa4079
    @arunayapa4079 ปีที่แล้ว +236

    විනාඩි කිහිපයක් තුල මේ තරම් දැනුවත්කිරීමක් කරන්නට අවශ්‍ය කරුණු ගොනු කරගන්නට ඔබ කොතරම් කාලයක් මහන්සි විය යුතුද...ඔබට බොහොමයක් පිං..තෙරුවන් සරණයි දිීර්ගායුශ ලැබේවා ....!🙏💐❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +11

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว +5

      ගොඩක් පීං අපිව දැනූවත් කලාට හරීම පහසූ විදියට පැහැදිලි කලා

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      ❤️

    • @indranikumarasinghe2324
      @indranikumarasinghe2324 ปีที่แล้ว +2

      බොහෝ ම ස්තුති සර්

    • @SujithaSoysa
      @SujithaSoysa ปีที่แล้ว +2

      ❤❤

  • @srilankanvillagecooking1887
    @srilankanvillagecooking1887 ปีที่แล้ว +7

    මේ ක්‍රමය මම කරලා බැලුවා .ඇත්තටම සාර්ථක උනා.මාව ගොඩාක් කෙට්ටු උනා නමුත් මගේ හිසකෙස් ගැලවෙන්න පටන් ගත්තා.මේක්ට මට විකල්පයක් ලබා දෙන්න.

    • @sachingimhana5867
      @sachingimhana5867 2 หลายเดือนก่อน

      Zincovit multivitamin masa 2kui
      Kalzana tablet masa 2k ganna

  • @rajapaksha6021
    @rajapaksha6021 ปีที่แล้ว +27

    ඔබතුමා කරන්නෙ ලංකාවෙ මිනිස්සු න්ට ලොකු සේවයක්.බොහොම පිං

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @janithavlog
    @janithavlog ปีที่แล้ว +50

    සම්මාන ලැබීය යුතු මිනිස්සු ❤❤🙂👌

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +2

      👍❤️

    • @GameScapexe
      @GameScapexe ปีที่แล้ว

      ehenam hamotama denna wei

    • @sujathasriyakanthi6010
      @sujathasriyakanthi6010 3 หลายเดือนก่อน

      ඇත්තටම ඔව් ,ඒත් ලන්කාවෙ ඇත්ත ප්‍රසිද්ධ කරනවා අඩුයි , ඇගයීමක් කරන්නෙ නෑ නෙ

  • @asokakanumullegedara2641
    @asokakanumullegedara2641 ปีที่แล้ว +29

    People talk about intermittent fasting but they do not describe the process happening inside our body. You described it clearly. Hats off to you, brother! Keep up the good work!

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Thank you🙏🏿❤️

  • @MLMobileMart
    @MLMobileMart ปีที่แล้ว +8

    අන්න පැහැදිලි කිරීම් ❤️🤗
    ආසාවෙන් උණන්දුවෙන් අහන් , බලන් ඉන්න පුළුවන් වැදගත්ම කරුණු ගොන්නක් මෙතන .
    ජය වේවා ... ඉදිරියටත් තවත් වටිනා වැඩසටහන් ගේන්න ඔබට ශක්තිය ලැබේවා !

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +5

    මන් අවුරුදු ගානක් ඉන්ටමිටන් කරනවා ඒත් මගේ ටාගට් එකට යන්න බැරී උනා ඒ මන් හෙශාන්ගේ විඩියොස් බලන්න කලින් කරලා තියෙන්නෙ වැරදියට මන් දැන් ok හොදටම පැහැදිලිව කියලා දෙනවා

  • @METABOY88
    @METABOY88 ปีที่แล้ว +45

    ඇත්තම කියන්න සතුටුයි ඔය බව ඉස්සෙල්ලාම අපිට කිව්වේ තථාගත බුදු හාමුදුරුවෝ🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      👍❤️

    • @vihassayuru4293
      @vihassayuru4293 ปีที่แล้ว

      ❤❤❤

    • @iresharajamanthri1697
      @iresharajamanthri1697 ปีที่แล้ว +1

      Oba kiyna kathawa hari e unata oba harima pandithyi

    • @injay1109
      @injay1109 ปีที่แล้ว +2

      ඇත්තටම ඔව්. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ගැන මුලින්ම වදාලේ.

    • @SLonara374
      @SLonara374 ปีที่แล้ว

      Mods maths kiyanna pea budunta sama karala

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +8

    ඔබනම් ඇත්තටම සුපිරි.
    සමහර අය කරන්න ඕනදේ කිවුවට ,ඒකෙදි වෙන සoකීරණ ක්‍රියාවලිය පැහැදිලි කරන්නෙ නෑනේ.
    බයෝ සයන්ස් විෂයක් විදියට හදාරපු කෙනෙකුට ඇරෙන්න, මේදේවල් මෙහෙම පැහැදිලිව හැමෝම දන්නෙ නෑනේ.
    මම ඩයට් කරන්න පටන් අරන් අවුරුදු 4ටත් වැඩියි. 75kg ,80kg ඉදන් 55kg දක්වා අඩුකරගත්ත.ගොඩක්ම දිගටම වගේ කරන්නෙ දැන්නම් OMAD.මොකද බඩගින්නක් දැනෙන්නෙ නැතිතරම්.ඒත් ගැටලු ටිකක් තියනව.ඔබේ වැඩසටහන් එක්ක ඉද්දි ඉදිරියෙදි ඒවටත් පිළිතුරු ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව.
    ඔබට සාර්ථක දිගු ගමනකට සුබපැතුම් ..👌

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      බොහොම ස්තූති

  • @anuradhamahishan358
    @anuradhamahishan358 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්... මම මේ video එක විසි පාරකට වඩා බලල තියනවා.. තවත් බලනවා.. මේක මට තවත් video එකක් විතරක් නෙවේ.. 16 8 කරන්න හොද motivation video එකක්..

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn ปีที่แล้ว +3

    වැදගත් වැඩසටහක්‌ මාත් පැය 16ක්‌ නිරාහාරව ඉන්නවා මං බැලුවේ මුලින්ම වැඩසටහන යනකොට ඒක හොද නැද්ද කියලා එහෙම වැඩි කාලයක් අහාර ගන්නේ නැතුව ඉන්න ඒක දැන් හිතට තවත් පිට් එකක් ආව මං ගොඩාක් කල් ඉදන් මේ දේ කරන්නේ ඇත්තටම ප්‍රතිපල මට තියෙනවා මං සතුටින් දැන් ඉන්නේ හැමදාම මං මේ දේ කරනවා ඔබ තුමාට බොහොම පිං හොද වැඩ සටහන් ඉදිරිපත් කරනවට වැඩි කථා නෑ සරලව කියලා දෙනවා ඉදිරියට යන්න සුබ පතනවා හදවතින්ම ❤️❤️🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @shiranthekumuduni3603
      @shiranthekumuduni3603 ปีที่แล้ว

      අපි පැය 16 නිරාහාරව ඉන්නවානම් කැම ගන්නනම් හොද මොන වෙලාවටද උදෙ. රැට දවල්ට ද වැදගත් please doctor

    • @malraj1971
      @malraj1971 3 หลายเดือนก่อน

      ඉතාම හොද දැනුවත් කිරීමක්

  • @anomapalihakkara8484
    @anomapalihakkara8484 3 หลายเดือนก่อน

    ඔබට බොහොම ස්තුතියි.මම ළඟ දි ඉදලා බලන්න ගත්තේ.
    පැහැදිලි ව කියනවා ඒවගේම වේගයෙන් .වේගය වැඩිත් වගේ. ඔබට ජය 👍👍👍

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว +1

    Oyata doctor kenek wenna lakunu 2k ho 3k adu ethi mage hithe.
    But you're same like doctor.
    Professional person🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿🙏🏿🙏🏿

  • @Viduraha
    @Viduraha ปีที่แล้ว +5

    ෂා.. නියමයි හේශ් පුතා නියෙමෙටම, තිතට සියලුම පැහැදිලි කිරීම් කරමින් අපිව දැනුවත් කරනවා, මේ හේතු නොදැන තමයි මෙතුවක් කල් කෑම පාලනය කරේ, එහෙත් ප්‍රතිඵල නොමැත, දැන් තමයි ඒ දෙය නිවැරදිව දැනුවත් වී කිරීමට ඔබගෙන් අණර්ග දැනුමත් උපදේශනයත් ලබාගත්තේ thanks dear hesh putha.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      💪🏿❤️

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc 4 หลายเดือนก่อน

    සර් මන් දැන් දවස් දෙයක් මේ විදිහට කරනවා සර් සතියක් යනකොට බඩ.අඩු කර ගන්න උස්සා කරනවා බුදු සරණයි සර්

  • @ShanthiSiriwardhana-jh8cc
    @ShanthiSiriwardhana-jh8cc ปีที่แล้ว

    අනෙක වරයක් ඔබ තුමාට ගොඩක් පින්

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @kumudiniaponsu-qd3hp
    @kumudiniaponsu-qd3hp 2 หลายเดือนก่อน

    ❤ බොහෝමත්ම සස්තූතියි ඔබට ,මේ පැහැදිලි කිරීම කරනවට .

  • @Fashionart123
    @Fashionart123 ปีที่แล้ว

    මං 8/16 කෑම පාලනය කරන සහා ව්‍යායාම කෙනෙක් දැන් සති දෙකක පමන කාලයක සිට බර එකම මට්ටමක තියෙන්නෙ අඩු වෙන්නෙ නැති එක හා ඉට පිලියම ඉක්මනින් විඩියො එකකින් බලාපොරොත්තු වෙනනවා බොහොම ස්තුති දැනුවත් කිරිම් පිලිබදව❤🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      මම මේ ගැන video එකක් කලා බලන්න

  • @sunethrasurangani8812
    @sunethrasurangani8812 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමා හොඳ ට පැහැදිලි මම මේක දැක්කෙ
    අද තමයි අහන්න පුළුවන් වුනෙ

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි...ඔබ නිසා,නොදන්නා බොහෝ වැදගත් දේ ඉගෙන ගත්තා.මම නම් ඒ ගොඩක් දේ එදිනෙදා දිනචරියාවට ආදේශ කරගත්තා.ප්‍රතිපල හොදයි.ස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +14

    හදවතින්ම ස්තුතියි ⁣හෙෂ්..❤️🙏
    නියම පැහැදිලි කිරිමක්.👌

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      බොහොම ස්තූති

  • @SanjuDilhami
    @SanjuDilhami 2 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ..තෙරුවන් ..සරණයි 🙏🙏🙏

  • @devilman7854
    @devilman7854 ปีที่แล้ว +9

    නියමයි... මේ දේ මම මෙච්චරකල් මට හම්බෙන මහත අයට කියලා දුන්නා... ඔබතුමත් මම ඒ කියලා දෙන විදිහටම එක අකුරක් නෑරම මේ වීඩියෝ එකේ කියනකොට මට මාර සතුටක් දැනුනේ... මම කියන විදිහටම නේද ඔබතුමත් කියන්නේ කියලා... අර අන්තිමට කියපු සවයිවල් මෝඩ් එක ඔන් කරගන්න වීඩියෝ එකත් ඉක්මනට ඕනී

  • @sisirathilakarathna9627
    @sisirathilakarathna9627 ปีที่แล้ว +2

    බොහොම වැදගත් දෙයක් සරල ආකාරයට පැහැදිලි කර දුන් ඔබතුමාට ගොඩක් ස්තුතියි සර්.....

  • @iflaal_
    @iflaal_ 3 หลายเดือนก่อน

    Fasting is best medicine 👍 Alhamdulillh we have yearly one month.

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara6545 ปีที่แล้ว

    OMAD ගැනත් මෙහෙම video එකක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා . ඔබතුමාට ගොඩාක් පින්..❤

  • @shainichalika8659
    @shainichalika8659 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.ඔබතුමාට බොහෝම ස්තූතියි ❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @muthugalageanupama6185
    @muthugalageanupama6185 ปีที่แล้ว +1

    Thank you 🙂🙂🙂 ගොඩාක් පැහැදිලිව හරිම සරලව කියලා දෙනවා, ඕනම කෙනෙක්ට තේරෙනවා🙂, ගොඩාක් වීඩීයෝස් බැලුවා වැඩක් නැ එකම ටික ඒත් මෙක නම් superb🙂

  • @Sanki-k8i
    @Sanki-k8i ปีที่แล้ว +6

    It was a great explanation, I’m doing intermittent fasting, but I didn’t know about the whole process of it. Keep up your good work & thank you for it!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට 👌👌👌👌👌💎💎💎💎💎💎 හරිම වටිනා දැනුවත් කිරීමක්...🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว +3

    හරිම ලස්සනට පැහැදිලිව තේරුම් කරනවා ස්තුතියි ඔබට

  • @ariyaguru1241
    @ariyaguru1241 10 หลายเดือนก่อน

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක් english දැනුම අඩු අයටත් තේරුම්ගන්න විදියට භාශාව හසුරුවන්න පුලුවන්නම් ර්හත් වටිනව

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      බොහොම ස්තූති ඔව් ඔබ කියන එක හරි මන් ඒක හදාගෙන යන ගමන්

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 ปีที่แล้ว +1

    ගොඩක්ම වටිනව ඉතාමත්ම පැහැදිලිය අපට ලබාදුන්න මෙ දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබ තූමන්ට දීර්ඝායු වේවා🙏🙏🙏❤

  • @manopavi1694
    @manopavi1694 ปีที่แล้ว +1

    නිරාහාරව සිටින විට පිත්තාශයේ යුශ ශරීරයට එකතුවීමෙන් ලෙඩ රෝග රැසක් සැදීමට ඉඩකඩ පවතින බව මන් අසා තිබෙනවා.ඒ පිළිබඳවත් ඔබතුමා පැහැදිලි කරනවනම් හොදයි.මාත් බර අඩු කරගන්න කෑම පාලනය කරනවා.ඒ නිසා මේ පිළිබඳව දැනුවත් කරන්න ගොඩක් පින් ඔබතුමාට.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      👍❤️

    • @samithishara8296
      @samithishara8296 ปีที่แล้ว

      ඒක මටත් දැනගන්න ඕන දෙයක්

  • @arunimelon-sq2tc
    @arunimelon-sq2tc 8 หลายเดือนก่อน

    ඇත්තමයි මෙයානම් සුපිරි

  • @blacklion9018
    @blacklion9018 ปีที่แล้ว

    ඔබ දක්ෂ දේශකයෙක්

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @gamingpodda2805
    @gamingpodda2805 ปีที่แล้ว +1

    Oba thumage sewaya watinawa

  • @tulipoi
    @tulipoi 4 หลายเดือนก่อน

    Athdutuwayi සහතිකයි ❤

  • @sadeepaalwis5938
    @sadeepaalwis5938 ปีที่แล้ว +1

    whoa thnks for this amazing explanation im on a fast these days for weight loss learned a lot from this

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට. ඉතා වැදගත් කරැණු කීපයක් පිළිබඳව දැනුවත් කලාට...

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว

    Bohoma watina pehedili kirimak.obata isthuthi.thwruwan saranai.🙏🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @sudathlakmal554
    @sudathlakmal554 ปีที่แล้ว

    අ⁣ඩේ යු ටියුබ් එකෙ උඩ පල්ලෙහා යනකොට අහම්බෙන් මේ චැනල් එක දැක්කෙ🥺❤️🔥

  • @iduwari1863
    @iduwari1863 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට..🙏

  • @sakunaniyodaya2803
    @sakunaniyodaya2803 ปีที่แล้ว

    ශක්තිමත් පුද්ගලයෙක් වෙන විදිය කියලා දෙන්න

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Workout workout workout and diet

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි nurse malli 🙏💗

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +1

    වැදගත් පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @ramanisuriyaracchi825
    @ramanisuriyaracchi825 ปีที่แล้ว

    Thank you Mama paya 16 k pastien kalata mechara wistherayak danegenea hitiyee na bara adu karaganea witherai hithuwee oya lasaneta therum mala thank you

  • @janeeshafernando2493
    @janeeshafernando2493 ปีที่แล้ว +1

    One of My fav channels thanks 😍

  • @anuraamithodana5599
    @anuraamithodana5599 ปีที่แล้ว

    ඉතා අගෙයි පැහැදිලි කිරිම

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @tharangabandara6379
    @tharangabandara6379 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම ස්තූතියි

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි කෙටි කාලයක් තුළ දැනුවත් කලාට 🙏🙏🙏🙏

  • @senusamuditha7963
    @senusamuditha7963 ปีที่แล้ว +7

    ඔබගේ දැනුවත් කිරීම වැදගත් ස්තුති ❤🙏

  • @darshanisumanaweera4775
    @darshanisumanaweera4775 ปีที่แล้ว +1

    Autopogy """ ganth wistra krannko godak pin 🙏✨️

  • @akashakashchamod5604
    @akashakashchamod5604 ปีที่แล้ว

    ඇගේ බර අඩුවෙලා,ගොඩක් කෙට්ටු කෙනෙක් මහත් වෙන්න මොන විදියට ද ආහාර ගන්න ඕනෙ කියලා video එකකුත් දානවා නම් ගොඩක් හොදයි....🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      මගේ playlist එක බලන්න

  • @srimathisurasena8951
    @srimathisurasena8951 ปีที่แล้ว

    ❤ බොහොම පින් පුතේ .

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿🙏🏿❤️

  • @virajsuren
    @virajsuren ปีที่แล้ว +2

    Thanks , Great Explanation

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er ปีที่แล้ว

    Oba thumata godak sthuthi god bless

  • @anjuanju3707
    @anjuanju3707 ปีที่แล้ว

    Me details apita hariyatama denna oba thuma kochchara mahansi wenawada.
    Kohoma pin dunnath madi kawruwath mehema kiyala denne naha.oba thumata budusaranai.siyaluma deviyange pihita arakshawa lebewa🙏🙏🙏🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

  • @devikadesilva9751
    @devikadesilva9751 ปีที่แล้ว

    Thank you very much your clear explanation....

  • @rukmanimalkanthi2543
    @rukmanimalkanthi2543 ปีที่แล้ว

    ඔබතුමාට පින් 🙏

  • @wdakash
    @wdakash ปีที่แล้ว +3

    මගෙත් බර 65kg ඉදල 51kg වෙනකම් අඩු උනා.ඒත් දැන් එකතැන නත්‍ර වෙලා මාස තුනක විතර ඉදන්.මට තව කිලෝ දෙකක් අඩු උනා නම් ඇති.bmi එක දැනට 21යි. ඒ නිසාද දන්නෙ නෑ.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      හෙට video එක බලන්න

    • @tharikarathne7132
      @tharikarathne7132 4 หลายเดือนก่อน

      Oyata kochchra daws giyada me results enna

  • @hilareedanwatta8806
    @hilareedanwatta8806 ปีที่แล้ว

    Lassnata plan krla program eka krnwa …thank you ❤

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว

    ස්තුතියි පැහැදිලි කිරිම ගැන

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 ปีที่แล้ว

    පින් ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +1

    බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      🙏🏿❤️

  • @RodneyFernando-p7n
    @RodneyFernando-p7n ปีที่แล้ว +1

    ඉටාමත් වැදගත්
    ජයවේවා

  • @SriyaniWeerasinghe-is4pr
    @SriyaniWeerasinghe-is4pr ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @WijithaAbeygunawardana
    @WijithaAbeygunawardana 10 หลายเดือนก่อน

    We are expecting these type of nurse s excellent i' m rtd matran from gampaha. Dgh

  • @madushikaerabadda6315
    @madushikaerabadda6315 ปีที่แล้ว

    මගෙ බර 78kg.පලමු දරු උපතේදී 97kg යි. බබාට දැන් අවුරුදු 3 1/2 යි. මගෙ බර, අඩි 5 අගල් 4 උසට තිබුනෙ 58kg.ගොඩක් දේවල් කලත් බර අඩු වෙන් නෑ.මට උපදෙසක් දෙන්න මහත්මයා🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      මේ දේ කරල බලන්න මගේ videos වල තියෙනව බර අඩු වෙන එක එක තැන නතර වෙන්න හේතු කියල video එකක් ඒක බලන්න

    • @madushikaerabadda6315
      @madushikaerabadda6315 ปีที่แล้ว

      බොහෝ පිං🙏🙏🙏🙏

  • @NicolaDeRose
    @NicolaDeRose 8 หลายเดือนก่อน

    Thank you so much master ♥️🙏🏾

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ❤❤❤❤

  • @hashiniperera3713
    @hashiniperera3713 ปีที่แล้ว

    Oh my god thanks you very much for your explanation.

  • @apsarathejani7499
    @apsarathejani7499 ปีที่แล้ว +1

    ස්තුතියි තෙරුවන් සරණයි

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      ❤️❤️🙏🏿

  • @janakajayasinghe3538
    @janakajayasinghe3538 ปีที่แล้ว

    Extremely valuable information, glad I saw this...tks.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Ua welcome dr 👍❤️

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 ปีที่แล้ว +1

    හොදට පැහැදිලි උනා ..ස්තුතියි ඔබතුමාට 😍

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @kalinduchathuranga1669
    @kalinduchathuranga1669 ปีที่แล้ว

    This is so clear and attractive . You are amazing . Keep going and good luck

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Thank you 🙏🏿❤️

  • @ManojPerera-tp5go
    @ManojPerera-tp5go 6 หลายเดือนก่อน

    Thank you brother!!

  • @darshanisachi7817
    @darshanisachi7817 ปีที่แล้ว

    ස්තුති තෙරුවන් සරණයි .

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 ปีที่แล้ว +1

    මං මේක කරනවා .ඒත් අද තමා ඒක ඉගෙන ගත්තෙ මොකද වෙන්නේ කියලා ..❤❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @ManoPerera-s4n
    @ManoPerera-s4n ปีที่แล้ว

    Obathumata godak pin

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 ปีที่แล้ว +1

    Very important explanation !! Thank you...🎉

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @minayawattage939
    @minayawattage939 ปีที่แล้ว +2

    Wow you explained well 👏 Thanks a bunch.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @nelumtraders4637
    @nelumtraders4637 ปีที่แล้ว

    Piththashaya surgeri ekakin ain Karala fatty liver thathweta ena cholesterol mattama wedi wenna hethu pehedili Karala vedio ekak Genna , thawa e ayata fasting walin me thathwaya palanaya Kala hekida vedio ekakuth Genna.

  • @masangasameera
    @masangasameera ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 😍😍😍

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @Selin-vlogs
    @Selin-vlogs ปีที่แล้ว

    හවස 2 ට විතර දවල්ට කන්නෙ මම greentea එකකුත් ගන්නවා. ඒ කන්නෙත් බත් හැදි දෙකක් විතර ... රෑට මුකුත් නොකා low fat fresh milk වීදුරුවක් බොනවා.. පහුවදා උදේ හිස් බඩට මද රස්නේ උණු වතුර වීදුරුවක් බීලා 8 ට විතර chia seeds + oats pudding + fruits කනවා. අමතර් මුකුත් නෑ... .මගෙ බර 62 kg .ලොකු මහතක් නෑ ...අත් කකුල් තියෙන්නඕනී ගානට තියනවා .ඒත්මගෙ බඩ ටිකක් වැඩී .belly fat එක .. මම මේ කරන විදිහට රෑ කාලයේ තමයි පැය 15 විතර cabs නැතුව හිස් බඩ ඉන්නෙ ..ඒකෙන් මේදය දහනය කරගන්න බැරිද ...exercise කරන්න නම් වෙලාවක් ඇත්තෙම නෑ.... 😢

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Intermittent fasting plan ehekata yanna belly fat eka adu karaganna puluwan

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @shehangunasekaraart1860
    @shehangunasekaraart1860 ปีที่แล้ว +1

    නියම පැහැදිලි කිරීමක් ❤ මට දැනගන්න පුලුවන්ද? හැමඳාම gym යන කෙනෙක් මේක කලාට කමක් නැද්ද තව Soya milk powder එකත් ගන්නවනම් ඒකත් ප්‍රශ්නයක් නැද්ද?

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      දෙකම කිසිම ප්‍රශ්නයක් නෑ

  • @jambikaserlankan8235
    @jambikaserlankan8235 ปีที่แล้ว +1

    ❤❤❤ බුදු සරණයි

  • @arunapriyashantha710
    @arunapriyashantha710 ปีที่แล้ว +1

    නියමයි,,,
    අපි16/8හැමදාම,,,

    • @arunapriyashantha710
      @arunapriyashantha710 ปีที่แล้ว

      ලාබ ප්‍රයෝජන නොතකා, ,
      මෙවැනි දැනුවත් කිරීමි
      හරිම වටිනව,,

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමාට මෙ දෙවල් අපට කියලා දෙනවාට 🙏🙏♥️♥️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @MADUSHANIJEEWAPRIYA
    @MADUSHANIJEEWAPRIYA 10 หลายเดือนก่อน

    Fasting වලදි bowel changes ගැන vedio එකක් කරනවද

  • @gamingpodda2805
    @gamingpodda2805 ปีที่แล้ว +1

    Mage ega hedai barath 53 mage kakul tikak mahatha wedi keyala heyhenawa ekata mk karanna hoda diayat plan eka pelithurak balaporuttu wenawa bohoma ithuthi

    • @NurseHesh
      @NurseHesh  11 หลายเดือนก่อน

      Prashnaya pehadili madi

    • @gamingpodda2805
      @gamingpodda2805 11 หลายเดือนก่อน +1

      Mage bara 53 wayasa 34 mage ega hedata thiynawa eth mage kakul tikak mahathai keyala hethanawa mata mona diyat plan ekada hoda bara ey wedehata pawathwagana yanna obathumata bohoma ithuthi pilithurak balaa poroththu wenawa

  • @wsuneth
    @wsuneth ปีที่แล้ว

    obata bohoma sthuthi 🙏

  • @KasunChathuranga-ee4nh
    @KasunChathuranga-ee4nh ปีที่แล้ว

    Job eka nisa man godaak welawata kanne nathiwa innawa Man bayen hitiye bro man hamadama kanne mehema thamai

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 ปีที่แล้ว

    Well done.is this type of suitable for diabetes persons?thanks.good video😊😊😊

  • @john_wick552
    @john_wick552 ปีที่แล้ว

    adarei ♥ godak watinawa

  • @kasunsanjeewa7552
    @kasunsanjeewa7552 ปีที่แล้ว

    නියමයිනේ

  • @GMCKumara-n7c
    @GMCKumara-n7c ปีที่แล้ว

    Really yr advice very important

  • @m.w.s.jayalath5025
    @m.w.s.jayalath5025 ปีที่แล้ว

    godak watinwa..thank you aiyye