MageJiwithe hamu una nirogi jiwithayakata para penn thawath suwishesi guruwarayek🎉🎉🎉 godak dewal igana gannawa oba karana me samaja sathkaraya bohoma agei... thank you so much
Thank you so much sir 🙏🙏🙏💐❤Hamadamat wage Adath watina video ekk.. Obage kepaweema wenuwen Apage Gawrawaniya pranamaya. 🙏🙏🙏 Me widiyata math hoda prathipalayak ganna uparimayen Uthsaha karanawa 😊
Thank you so much Hesh. Kalin kochchara bara adu karaganna try karath saarthaka une ne. Eth oya kiwwa widiyata harima relax eke fasting eka karagena yanawa. Dawas 4 iwara weddi 1kg adu wela thiyenawa. Mata Sera dewal kewama gastric hedenawa. Eth me widiyata karaddi noka hitiya kiyala gastric enne ne. Godak watinawa me hema dekatama.
Eththatama me krame hari.man patan gena dawas hatharai mage bara 1kg adu una.mage bara 80kg mage tagat eka 60 kg ena eka.digatama man meka karanawa.sirta godak thanks,
Mata wayasa 67 sugar high pressure naha weight 70 kg weight adu kireema ta bath adu kara vegiytable gannawa malu eggs gannawa samahara welawaka ta angata pana naha Ekata mokada keranne. Thanks
බුදු හාමුදුරුවෝ එක වේලයි වැලදුවේ.. ඒ කියන්නේ අවසාන එක
4-20 Method එක 💕
keto Diet + Exercises වලින් මාස 2න් 16kg k burn කළා❤ Thank bro
Hii
Thank you for your advice sir. I reduced 4 Kg in 14 days
මං ගැස්ට්‍රයිටිස් තියන කෙනෙක් මගෙ බර 62 kgට වඩා වැඩී... කකුල් බඩ ඒම හුගක් මහතයි... වයස 19
මට 45kg -50kg අතරට බර අඩු කරගන්න ඕනෙ... 16/8 ක්‍රමය නිසා ගැස්ට්‍රයිටිස් වැඩි වෙයිද තවත්???
මම දැනට පැය 23ක ඩයට් එක කරනවා මම දැනට ඩයට් එක පටන් අරන් දවස් 17ක් වෙනවා මගේ බර ක්‍රිලෝ 6ක් අඩු උනා මගේ බඩ ටිකක් ලොකුයි ඉක්මන් බඩ අඩු කර ගන්න විදිහක්
Exercise karanna
🎉mama dawas 28 complete kala. ඇත්තටම ගොඩාක් hoda results තියනවා .Thank you very much sir.
I welcome dr 👍❤️
ඔයාගෙ කිලෝ කීයක් අඩු වෙලාද...
ස්තුතියි අදහස් දැක්වීම ගැන තෙරුවන් සරණයි
Fasting කරන කාල සීමාව ඉවර උනාම හරි විදියට නැවත බර වැඩි වීමක් සිදු නොවන ආකාරයට ආහාර ගන්න විදිහත් video එකකින් බලාපොරොත්තු වෙනවා.
Sure
ස්තූතියි ලබා දෙන දැනුමට 🙏🙏
👍❤️
ඔයා විදියට පාස්ටින් ඉන්න පුලුවන් බඩගින්නේ ඉන්න එක එච්චර දෙයක් නෙමෙයි .ඒත් ගෑස්ටික් වැඩිවෙයි කියලා බයයි.ගෑස්ටික් තියන කෙනෙකුට පාස්ටින් ඉන්න පුලුවන් විදියක් වගේම ගන්න හොද කෑම වර්ග ගැන වීඩියෝ එකක් කරන්නකෝ.
වතුර බොන නිසා සහ කාබොහයිඩ්‍රෙට් ප්‍රමානය අඩු කරන නිසා මෙ ක්‍රමයට හුරු උනාට පස්සෙ ගැස්ට්‍රික් එන්නෙ නෑ
Video mula idan balana
MageJiwithe hamu una nirogi jiwithayakata para penn thawath suwishesi guruwarayek🎉🎉🎉 godak dewal igana gannawa oba karana me samaja sathkaraya bohoma agei... thank you so much
🙏🏿❤️
Thank you so much sir 🙏🙏🙏💐❤Hamadamat wage Adath watina video ekk.. Obage kepaweema wenuwen Apage Gawrawaniya pranamaya. 🙏🙏🙏
Me widiyata math hoda prathipalayak ganna uparimayen Uthsaha karanawa 😊
ඔබගේ දැනුම ගැන හිතා ගන්න බෑ. ස්තුතියි.
👍❤️
Doctor මට කොලොස්ට්‍රෝල් තියනවා ඉතින් මම කේටෝ ඩයට් එකකට ගිහින් මේදය ගත්තාට කමක් නැද්ද..😢 කොලොස්ට්‍රෝල් තියන අය කේටෝ කලාට කමක් නැද්ද කියලා විඩියෝ එකක් ගේන්නකෝ සර්
මං ඉන්නේ රට දවල් කෑම 3ට විතර තමා ගන්න පුලුවන් රෑ 9පහු වෙනවා
Bohoma isthuthi.doctor.obata thwruwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Thank you so much Hesh. Kalin kochchara bara adu karaganna try karath saarthaka une ne. Eth oya kiwwa widiyata harima relax eke fasting eka karagena yanawa. Dawas 4 iwara weddi 1kg adu wela thiyenawa. Mata Sera dewal kewama gastric hedenawa. Eth me widiyata karaddi noka hitiya kiyala gastric enne ne. Godak watinawa me hema dekatama.
I am staring tomarrow fasting. My weight is 75kg. Suppose to be 45kg😊. Thank you.❤
30kg means a lot 🙃 but good luck❤ update the results please..
Please update your result dear ❤❤❤❤
ගැස්ට්‍රයිටිස් tiyena kenekta meka hodaida
තාමත් බලනවා
Keto diet කරන කෙනෙක්, Fish oil, collagen,Ashwaganda,vitamin වගේ දෙවල් කොහොමද ගන්න ඔන කියලා දැනුවත් කරන්න පුලුවන්ද. ස්තුතියි
තෙරැවන් සරණයි ඔබ තුමන්ට මම දැනට ඉන්නේ කුවේට් වල මම කිලෝ 84 ක් බරයි මම ඔබතුමා ගේ විඩියො බලන්න ගත්ත දවසේ ඉදලා සිනි කැම අඩු කලා එත් මට කැම කන්න හරියට වෙිලාවක් නැ උදේට කවදාවත් කන්නේ නැ දවල්ට 3 -4 වෙනවා රැට රැ 12 විතර වෙනවා බත් කැමත් අඩු කලා එත් බර කිසිම වෙිනසක් නැ මෙ විදිය වැරදිද කියලා මට කියන්න ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏
වැරදි වගේ කෑම කන්න fasting ඉන්න නිශ්චිත කාලයක් හදාගන්න කන කෑම පිළිබඳ සැලකිලිමත් වෙන්න
බොහොම ස්තුතියි ඔබ තුමාගේ වැඩ සටහන් ගොඩාක් වටිනවා එ වගේම පැහැදිලියි තෙරැවන් සරණයි 🌹🌹🌹🙏🙏🙏🙏🙏
ගොඩක්.ස්තුතියි'''
Fasting period එකේ Gastritis තත්වයක් එන්න ඉඩ තියෙනවද? ඒ කාලය තුල වතුර බිවුවම ඒ වගේ තත්වයක් මග හරවගන්න පුළුවන් ද ?
Good a great social service
👍👍
🙏🏿❤️
Thanks a lot
Theruwan saranai obata 🙏🙏🙏🙏🙏
🙏🏿❤️
Eththatama me krame hari.man patan gena dawas hatharai mage bara 1kg adu una.mage bara 80kg mage tagat eka 60 kg ena eka.digatama man meka karanawa.sirta godak thanks,
මට දෙයක් දැනගන්න ඕනි. මම අවුරුදු 29ක පිරිමි ලමයෙක්. බර 110kg. ඇග ගොඩක් මහතයි. මම දැං සතියක පමණ සිට diet ප්ලෑන් එකක් පටන් ගත්තා. සීනී අහාර ගන්නෙ බොහොම අඩුවෙන්. උදේට ගස්ලබු, දොඩම්, කොමඩු, අඹ වගේ යම් ප්‍රමාණයක් ආහාරයට ගන්නවා. ඒ උදේ 9ට වගේ. නැවත මම ආහාර ගන්නෙ ගෙදර ඇවිත්. එතකොට රෑ 9.30 වගේ වෙනව. ඒ වෙලේදි මම සාමාන්‍ය ලෙස කනව. මේ අතරමැදි කාලෙ සීනි රහිත කෝපි හා ජලය තමා බොන්නෙ. මේක හරි යයිද? මගේ බර අඩු කරගන්න පුලුවන්ද?
My favourite u tuber 🥇🏆️❤
🙏🏿❤️
blood pressure tiyana kenekta ude hawasa beheth bona kenkta meka karanna baha neda? ehema kenekta tiyana hondama wisaduma
Thanks for this valuable video . Kindly do a video regarding a diet for PCOD patient
👍❤️
Should I be exercising in between ? If so when? My aim is to build muscle
බත් එක එලවලුවක් සමඟ කන අඩු ආර්ථිකයක් ඇති කෙනෙකුට සුදුසු කරන්න පුළුවන් ඩයට් එකක් කියන්න පුළුවන්ද? මොකද ටිකක් ආර්ථිකය අඩු සමහර කාන්තාවන් ගෙදර සැමියයි දරුවොයි ඉතුරු කරන කෑම එකට බත් ගොඩක් දාගෙන කනවා. බැලූ බැල්මට දුප්පත් නම් කොහොමද මහත් වෙන්නෙ කියලා තර්කයක් ගේන්න පුළුවන් වුනත් නාගරික පර්චර්ස් 2ක ගෙදරක හො තට්ටු නිවාසවල ජීවත් වන ජීවන රටාවේ නීරස ඇත්තක් තමයි මේ ඔබට පුළුවන්නම් එහෙම අයට දෙන්න පුළුවන් low budget plan එකක් කියනවද?❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍🔥
Bugdet එක අනුව diet plan හදන්න ගොඩක් දේවල් හොයන්න වෙනව මම මේ ගැන වැඩසටහන් හදන්න බලාපොරොත්තු වෙනව
අනෙ පුලුවන් නම් හොද දෙයක්
@@NurseHesh වැඩසටහන් siyalla paripurnai...namuth godak welawata kusa pirenna ganna thiyenne bath witharai elawalu gannawath arthikayak ne...bathma gilala wiyayama karannath sudusu parisara nee...kohomada api me wedasan walin goda yanne kiyala hithaganna bee..samahara wita digatama lunumirisui bathui,nethnam wena kanna bonna widihak me ratee arthikaya apata jiwath wime aithiyawath dila ne..bohoma amaruwen deta hoyagena youtubewah aewilla mehemawath deyak igena ganne.
ඇත්ත ආර්තිකය අඩූ අය පෝෂණය අඩු කෑම කාබොහයිඩ් වැඩි ආහාර ගන්නේ ,ඔයාගේ තර්කය අත්දැකීමන් දන්නවා ❤
Sir mama aurudu 27ka kenek.mage bara 97KG...ඒ වගෙම මම ගොඩක් ලොකු මහතක් නෑ.නැත්තෙමත් නෑ.මම දැන් රෑට කිසිම කෑමක් ගන්නේ නෑ.හොඳට වතුර බොනවා.උදේට පොඩි කෑමක් සහ දවල්ට සම්න්‍යය විදිහට බත් කනවා.මම සාමන්‍යයෙන් පැය 16,17ක් වගෙ නිරාහාරව ඉන්නවා.මට මේ විදිහට බර අඩු කරගන්න පුලුවන් වෙයිද?මන් මේ කරන විදිහට
No sugar chalange ekaka iddi raisins kamat gththata kamak nadd
gastrities තියන අය කොහොමද intermitent fasting කරන්නේ
මේ වගේ දිග වෙලාවක් නොකා හිටියම gastrities වැඩි වෙනවනේ එහෙම නොවී fasting කරන්න ක්‍රමයක් තියනවද ?
❤ math keto dawas 23 danata . Godak hoda sir denuwath kirima . God bless. Jsya❤
අනේ මේකට කරුනා කරලා රිප්ලයි කරන්න 🥲 මේ විඩියටම කරාම ඇත්තටම ඇග අඩු වෙනවද....එක්සසයිස් කරන්න ඕනි නැද්ද......මෙහෙම කරාම හිස කෙස් ගැලවෙනවද 🥲🥲🥲
ගන්න එක වේලට බිත්තර /මස්/එලවලු /චීස් / ගන්නවා
Oya diet ekath ekka gym workout kalata kamak nadda bmr * activity level ekath ekka wadi karala calorie aran deficit ekka idala
Thank you nurse malli
🙏🏿❤️
Excellent and thank you, so could you please provide some video related to reduce belly fat after pregnancy. Mother who faced the operation...... Tnx.
🙏🏿❤️
Thank you ❤
Thank you
Very useful video. Fat burner capsule ganna hodaida?
මම වැඩ කරන්නෙ රෑට සර් දවල්ට නිදාගන්නෙ.. 16/8 karanawaa.. ප්‍රශ්නයක් නැහැ නේද
Dawal 1th re 9th athara kema aran ithuru paya 16 niraharawa indiyata kamak nadda sir.please reply.
මහත් වෙන්න වීඩියො එකක් දාන්න🤝
මම දැනට පැය 16 ක් නිරාහාරව ඉන්නවා දැන් මාසයි වෙන්නේ බර අඩු උනේ 2kg
Mata mekata plz replay එකක් ඔනේ මම හැමදාම උදේට හිස් බඩ කැරට් ඇපල් දෙහි අමි ඉගුරු ජුස් එකක් බොනවා වතුර සිනි මොකුත් කවලම් නොකර හිට පස්සෙ උදේට දවල්ට දෙකටම දවල් 2 කනවා හිට පස්සෙ ආයෙත් රෑ 9 කනවා හැබැයි බර අඩු වෙන්නේ නෑ😢😢😢😊
Vegetable insulin boost wema aduda?
යු ටියුබ් එක ට මේ ආහාර ලිස්ට් එක දෙන්න පුලුවන් නම් ගොඩක් ස්තුතියි ❤❤❤❤ පිං ඔබට
Ow hemakenatama fb nee
මේ whatsapp channel එක follow කරන්න whatsapp.com/channel/0029Va8FMaf2P59pxLCDW50h
@@NurseHesh0:23
@@NurseHesh0:42 0:42
Mate hodatema gastric math try Kara ..man karana job akath aka amarui ..Eth daragana karanda giyate bahane?? gastric wadiwala mate Usma ganda beriwanawa...😢😢😢😢😢😢..
Doctor kidney transplant ,diabetes, preacher ththiyena kenekta.me methods karanna hodada,wayasata wathura letter 4 bonna kiyala thyenawa,
සර් මේදය අඩු වෙනකොට ඇඟේ අපේ මසල්ස් ෆිට් වෙන්න මොනවාද කරන්න ඕන ව්‍යායාම
Mama awrudu dekak athulath manasika pidanayakin ekama thana idagena mawa mahath una bara wadi una..obathumage wada satahan blalama mage hitha wenas una..godak pin obatumata🙏🙏🙏🙏🙏
🙏🏿🙏🏿🙏🏿 pin nemei wedasatahan balala nikan inna epa wede patan ganna
Sugar cholesterol preshor thayroid me roga walata beheth bona ayatath me pastin kramaya hadada sir
no sugar diet ekak krddi palathuru kana eka aulk nadd sir 🙄
bath venuvata oats gnn eka hodaid
I will try also. Thanks❤
All the best👍
Api godak mahansi wena job ekak karanne body ekama wda karanwa ....kohomada balance karanne .....lunch witarai rice kanne ....hodak body eka duwana
දවස් 28 කිලෝ 8 අඩුවෙනවා කියන්නෙ නම් සම්පූර්ණ බොරුවක්, මං දැන් දවස් 45 ට වඩා කාලයක් දවසට එක වෙලයි කන්නේ කිසිම පිස්ටය අඩංගු හො පැණිසර කිසිම දෙයක් කන්නෙ නැ සහ වතුර ලීටර් 3කටත් වඩිය බොනවා සහ මං දවසට කැලරි 600ක් විතර කෑම වේලක් තමයි බිත්තර 4ක් සහ විවිධ පලා වර්ග තමයි කෑමට ගනේ නමුත් තාම මගෙ කිලේ 4ක් විතර අඩුවෙලා තියෙන්නේ සහ මං පැය 48 සහ පැය 72 කාලයක් පෙර කි එක කෑම වේලක් අරං ඉදලා තියෙනවා තාමත් කිලේ 5කට වඩා අඩුවේලා නැ😢😢😢😢
hemadama bara adu ganna video ne genne bara vedi karagannath video dannako bro❤
මගේ playlist එක බලන්න බර වැඩි කරගන්න එක ගැන තියෙනව
Vegetarians ල මේද ආහාර ගන්නෙ කොහොමද
සර් දවසට එක වේලක් කෑවට කමක් නැද්ද..මට ඉක්මනින් කෙට්ටු වෙන්න ඕන. මම දවල් ආහාරය පමණක් අරන් interemitten fasting කරන්නෙ..දවල් ආහාරයට බත් පොඩ්ඩයි මන් කන්නෙ...මේ විදිහ අවුලක් නැද්ද...සර් plz reply
මන් 16:8 කරන කෙනෙක් video ඒක දාන්න දවසකටකලින් 16:8පටන් ගත්තේ video ඒක බලලා සිනි පිටි කන ඒක නැවැත්තුවා අදට දවස් 4යි මගේ බර 59ක් තිබුනා අද 56.යි 😍 දිගටම කරලා result ගන්නවා 😊ඇත්තටම super result❤️
🙏🏿❤️👍
Meke time eka maru karanna baida.ude dawal kama kala rata noka indala
@@chathupadilshan2093😅😅😅😅😅😅
ඩොක්ටර් රෝගි අයෙකුට විග් එකක් ගන්න අවශ්‍යයි අළෙවි කරන ස්ථානයක
ලිපිනය සමග පෝන් නම්බර් එකක් ලබාදෙන්න
ස්තූතියි 🙏
Protien snak ekkwath ganna barid
Omad karaddi e vela rathriyata vitharak gaththata getaluvak nedda
Sar fasting athara thura "fadna shep up tea" biuwata kamak nadda
Ratakaju saha yogat kanna honda nedda?
මෙම කෑම වේලට පසුව පළතුරු කෑම සුදුසු ද ? ගස්ලබූ වැනි දෙයක්
අයියෙ මම vegetarian ,, මස් මාලු බිත්තර නැතුව ඩයට් ප්ලෑන් එකකට කෑම වර්ග මොනවද කියල කියන්න ❤❤
Onna MN subscribe kala.
Fasting inna welwata green tea bona eka hodaida sir , ehema biwwata kamak nadda?
Thenkyou sir...mageth bara 80.8kg tibba mn 16/8metad eka patan aran dawas 5i.den bara 78.8kg adu una.sir ge videos walata godak thenkyou sir...budu saranyi sir
Oya monada kare dr
Intermediate fasting කලා කියල ඇග අඩු වෙනව කියල රිසර්ච් වල නෑනේද...
බඩ අඩු කරගන්න විදියක් කියන්නකෝ කෑම පාලනය කරන ගමන්
Oya ahanne exercise gena man e gena videos hadanawa
Video thiyawa da exercise
@NisansalaVithange ow @fitnurse Chanel eka balanna
අමතරව ගන්ඩ කියන ඒවට කෙසෙල් ගෙඩියක් වගේ අවුලක් නැද්ද
Doctor මම තෛරොක්සීන් ගන්න කෙනෙක් ඒ අසනීපෙ හින්දා මන් මහත් වෙන්න බලනවා, ඉතින් මේ විදිහට ඩයට් ප්ලෑන් එකකට ගියොත් වැඩක් නැතිවේද
Mata wayasa 67 sugar high pressure naha weight 70 kg weight adu kireema ta bath adu kara vegiytable gannawa malu eggs gannawa samahara welawaka ta angata pana naha Ekata mokada keranne. Thanks
Sar mama udeta coffee dala nestamolt akak bonawa.fastin akata aka hodanadda.udeta aka bona aka nawaththanna oneda sar.
Cofee අව්ලක් නෑ නෙස්ටමෝල්ට් එපා
@@NurseHesh thanks sar🤝
@@NurseHesh sar fasting athara thura "fadna Shep up tea" biuwata kamak nadda
Night eke weda karanna kenekta kema palanayak kiynnako man dawasata thama nida gnne reta weda
සර් මට තයිරොක්සින් තියනව. මම මිලි ගෑම් 75 බොනවා ටැබ්ලට් උදේට. මම ඉස්සර හෙන කෙට්ටුයි. දැන් කිලෝ 86. අඩු වෙන්නෙම නෑ. මට බර අඩු කර ගන්න ඩයට් ප්ලෑන් එකක් දෙන්න පුල්ජ්වන්ද. තයිරොක්සින් වගේම. ශුගර්. කොලොස්ට්‍රෝල් වලටත් බෙහෙත් කරනව.
Diet plan මම දෙන්නෙ නෑ මොකද මම ඒ සම්බන්දව ඉගෙනගන්න ගමන් ඉන්නෙ ඒත් ඉස්සරහට ඔයාගෙ ප්‍රශ්නයට මන් පොදුවේ උත්තරයක් දෙනව
28 days plan eken passe kohomada kama ganna one
mama pita rataka enna kenek karana rakiyawa anuwa thamai ude 8a gedarin pita wenawa 7a gedara enne..man ude 7a nagitala dehiyusa damu wathura ekak bonawa 8am aligata pera gediyak kivi gediyak naram gediyak stroberry gedi 5k6k samaga greek yought tikak kalawam kara kanawa...dawalta 1a wedde merate wedehata ahara gannawa.7a salada kola thakkali garking samaga bitthara ho malu ho mas petthak kanawa.me kramaya waradeda...palathuru udeta kana eka hoda nadda
Kanna thiyena eka kala inna..weda karana hetiyata ahara nogena leda wenna epa...use hetiyata bara thiyenam balanna..mewa demma paliyata hemakenatama sudusu nee buddimathwa karanna ona nethileda glennath puluwan..paule waiddiyawaya munagehenna ona..nethiwa ekaparata owa karanna yanna epa..mokada rassawak nethiunoth okkoma iwarai...oya kana keema walath aulak ne... ratawallwala iddi sitha kaleta gelapenna kanna ona..rasne kaletath ehemai..kath kauruwath nethiwa thaniwela innakota sakthiya gena hithanna..kochchara uthsaha kalath api gena pina pawa wenaskaranna bee
Mekedi fasting awasthawedi kathaythu ahara nam kale nene e ahara monawada
Matat oba tumagen bara adu karana widiya torture ona
Kiri dena amma kenekta meka karanna puluwanda
70kg cage lonuvata fat ekk nethi kenekt meka kalata prashnayak nedda.
Peni rasa palathuru vath kanna berida.
Reply ekk oniiiiii
Sirth ekkn session ekakin katha karala private dait plan ekk hada ganna puluwand . Kohomd contact kara ganne?
මේ ගැන මන් ඉදිරියට දැනුවත් කරන්නම් 0712560075 whatsapp msg ekk danna
Ok sir thanq
Man job karanawa.etanin udeta8n passe kema ganna bene.udeta kema parakku karanne kohomada
hostel ekak inna kenekt ganna puluwn diet plan ekak laba denna puluwnd
Ripped mass ek gana video krnnko
Callorie 1500 fat loss diet plan akak
ඔබතුමා කරන්නේ ජාතික මෙහෙවරක්,මම දැන් මේ video වලට ඇබ්බැහි වෙලා ...
🙏🏿❤️
Ara side eke tyna list eke mnwda tiyenne. Badagini wedima unot knna puluwn dewal etana tiyanawa kwwe
අනෙ ගැස්රයිට්ස් තියෙන කෙනෙක් කොහොමද ඩයට් එකක් කරන්නෙ කියලා කියලා දෙන්න බැරිද 😢🥺
Kiyala dennam
@@NurseHesh ස්තුතියි .video එකක් ගෙනකම් බලන්න ඉන්නවා ❤
Thanks
💪🏿❤️
සර් උදේ දවල් දෙකම නොකා තේ බිව්වොට කමක් නැද්ද