"දැන් කැතයි, ඉස්සර ලස්සනයි" වගේ විකාර කතා කියන්න එපා. දැන් තමයි ලස්සන. මහත් වුණාම කැතයි. When you are overweight it's like carrying a heavy sack on your head. You are always tired and have less energy. That's my experience. So Nadini you are beautiful now. Look more young like a little girl. Keep it up.
Oya gana thamai hari math workcot krnw ane eka patta sathutak ane hamoma deparak harila baladdi mara athma wishwasayak danene girl kenek vidiyta hamoma diet workout krnwa nam man kamthi
What kind of people live in this country? She looks great! She was pretty before too. It's her body, she has the right to do whatever she want. Also, I've seen her in school. She's quite tall. That's why even 90kg didn't look bad for her. Now she feels great and probably more healthier than before. That's all that matters. I went from 75kg to 60 kg within 10 months. But I'm short (5'3) and I'm still overweight. I wish I had her determination.
Really appreciating the Sacrifice you have done, U have lifted the bars n has given a great confidence to us, Thanks Nadini for sharing ur wonderful attempt & ur success story.
Akki maath mahathata idhala kettu vechcha kenak, mn dannava eka kochchra amarud kyla krna..akka godak lsnai dan..aththama smhrk aya kynva akka mahatha kaale lassnai kyla..eth akki eh kaale healthy na..dan akki godak fit and health..health is the greatest world...Babala dennek inna ammi knk mehema fitness va inva kyna eka saahena lku deyak...matanm akki dan lassanai❤...Good luck for you journey, and the results are great😘
Hi Nadini you have done an amazing job and you set a good example to some of the women in this country , who let them self go after having kids and some even after marriage. When I read some of the negative comments here and sweet comments coming in form of criticism , it sounds familiar to me because when I lost 25KGs people told me the same . Be strong and “don’t give a damn about what people say. Beauty comes with confidence , confidence is built when you are proud about yourselves.
Learn to talk to people with dignity and respect. Ewwwwe, which school did you go to? Which slum do you live in ? I bet, you are so jealous of Nadini, you couldn't resist posting, nasty comment. Puke you 🤮🤮
@@foodwithcamera6544 😂😂. Your English needs a lot of help. Go learn proper English before you disrespect others. Think twice before you post disrespectful comments on TH-cam.
You are beautiful either way Nadini also I know u are giving a hope to someone really needy . It’s a win and it’s hard honestly. Thank you for sharing the story ❤️
Your will power has definitely helped you loose all the baby weight. You look fabulous and you have toned beautifully. Loosing weight is not an easy task. Keep going girl! Your positivity is inspiring!
I also started trying out your water diet method.thank you for sharing with us that amazing experiences you got.Akki I have another big problem.That's my hands and shoulder areas getting bigger right away. In this situation i got lot of troubles.i'm so messed.still i have no solution for this matter. If you can, please give me a solution.🥺♥️
Nadini akka.cmpus ekedi meet wuna western music kre.junior batch.. oyage weight eka wedi wuna wagema math 60 idn 91 ta giya pregnancy kale.den ayema 60 ta hda gtta.kema walin Saha excerise walin.onema kenekta mahth wenna lesi.but kettu wenna amarui.issra oya godak lassnai.. but den oya gana maintain krgnna akko. good job.. 😍
Really great video .please share some food recipes you followed during this process . Most celebrities wont share or says but love how you share with others helping srilankan women to loose post pregnancy weight
Hayyo Sri Lankan people😂 Mahatha unama mahathai kathai kianwa.Kettu unama kettui kathai kianwa😂 Nadini U r so beautifull and have a beautifull figure...maintain this beauty! Gud luck😍
Akki thank you so much for the video.. please upload more about your exercise routines and the diet plan..you still look gorgeous with two deliveries..not anybody can do that..♥️
ඇගේ මහත කොච්චර වදයක්ද කියන්න දන්නෙ මහත කෙනෙක් ඔයා නියමයි ලොකු කැපවීමක් කරන්න ඕනෙ
ඔයා ගොඩක් මහන්සි වෙලා තියෙන්නේ ගොඩක් සතුටුයි
ඔව් අනේ මහත් උනාම එපා වෙනවා වයසට වඩා පෙනුමක් එනවා😢
හරිම වැදගත් විස්තරයක් අක්කා.. මාත් මගේ බර අඩු කරගත්ත විදිය ඔයා කියපු විදියට ගොඩක් සමානයි..
ඔයා කීවා වගේම අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපේ මනස හදාගන්න එක. සිරුරේ හැඩය පවත්වාගැනීම හා ආහාර පාලනය ගැන අපි අපේ මනස ටික ටික හදාගන්න ඔනා.. මගෙ බර 64kg පටන් 50kg දක්වා අඩු කරගන්න මට මාස 9ක් ගියා.. මම පලමුව ආහාර පාලනය කරන්න පටන් ගත්තා.. කෙටි කෑම , තෙල් කෑම කෑවෙම නෑ මුල් දවස් වල. පැනි රස කෑම බීම කෑවෙ නෑ. බත් පිගානේ සාමාන්‍ය බත් හැදි දෙකකට එලවලු, මස් මාලු වැඩියෙන් එකතු කරගත්තා.. මන් සතියට දින 3ක් විතර රෑ ආහාර නොගෙන හිටියා. මේ වගේ ටික ටික තමා අපි අලුත් ජීවන රටාවට හැඩගැහෙන්න ඕන.. විශේෂම දේ තමා දවස් තුන හතරක් මේ විදියට ඔයාලා ආසම කෑම අත අරින්න වෙනකොට, ටිකක් ඇග මහන්සි කරලා ව්‍යායාම කරනකොට ඔයාලට හිතෙයි බෑ කියලා අතහැරලා දාන්න.. එත් ඒ අවස්ථාවෙදී තමා තමන්ගෙ අරමුණු වෙනුවෙන් ශක්තිමත් වෙන්න ඕනා..
Nodooookin ubaa wage gonnu
Shanadi sathsarani matath kaama palanaya hari amaru wadak masayk karan yadi karanna amarui.oyata hoda prathipala awada.oya green tea ekakwat use kre nada
@@himashacollection2826 ඇත්තම කීවොත් green tea කියන්නෙ කැලරි අඩුවෙන්ම තියන අපේ ආහාර දිරවීමට උදව් වෙන පානයක්. Green tea තියනවනම් බීවට කමක් නෑ. ඒත් ඒක විතරක් බීලා කෙට්ටුවෙනකල් හිටියොත් තේරුමක් නෑ. ඒත් මම ඒ දවස් වල green tea හෝ වෙන කිසිම විශේෂ දෙයක් බීවෙ නෑ. අපි පොඩ්ඩක් දැනගන ඉන්න ඕන තෙල් , සීනි ගොඩක් ම අඩුවෙන් ගන්න. ඒ වගේම කැලරි වැඩී ආහාර අඩුවෙන් ගන්න. මටත් මුල් දවස් වල කෑම පාලනය කරනකොට තව තව කන්නමයි හිතුනෙ.. ඒත් කොහොම හරි පාලනය කරගන්න පුලුවන් උනා. ටික කාලයක් යනකොට ඔයා අලුත් ආහාර පුරුදු හා ජීව්න් රටාවට හැඩ ගැහෙනවා. එතකොට junk food එකක් දැක්කත් කන්න හිතෙන්නෙ නෑ.. අධික ආහාර ගැනිමත් ඉබේම නතර වෙනවා
@@shanadiJ oyge pahadili wenasak dakkada.mge ath 2ka mara widhta mahat wenawa.eka tamai prashne
@@himashacollection2826 ou mn 10kg adu kragatta . Dan maintain karanawa.
"දැන් කැතයි, ඉස්සර ලස්සනයි" වගේ විකාර කතා කියන්න එපා. දැන් තමයි ලස්සන. මහත් වුණාම කැතයි. When you are overweight it's like carrying a heavy sack on your head. You are always tired and have less energy. That's my experience. So Nadini you are beautiful now. Look more young like a little girl. Keep it up.
අක්කි හැමෝම කෙට්ටු වැඩී කීවට... ඕක තමා හෙල්ඩ්ගි බොඩි එක... ♥️♥️
Oya gana thamai hari math workcot krnw ane eka patta sathutak ane hamoma deparak harila baladdi mara athma wishwasayak danene girl kenek vidiyta hamoma diet workout krnwa nam man kamthi
ඇත්තටම දැන් හොදයි . මහතට ඉන්නකල් අම්මෝ මහත කියපු අය දැන් කියන්නේ කෙට්ටු වැඩි ඇට ගැහිලා අරකයි මේකයි කතා ගොඩයි. ඒත් මහතට ඉන්න කොට මානසිකව කොච්චර වට්ටනවාද කියලා දන්නේ මහත කෙනෙක්ම තමා. මිනිස්සු කිසිදෙකින් සෑහීමකට පත් වෙන්නේ නෑ. ඔයා ලස්සනයි . අනික ඒක ඔයාගේ කැමැත්ත... ❤️❤️❤️
Ou eka nm sahathika athha araka vadi meka vadi kiyaya kiya manasikava vattanava minissu 😏
ඒ උනාට කෙට්ටු වෙන තරමට හොඩෛ.අපිට මෙ කෙට්ටු වෙන්න බරිව ඉන්නෙ.ඒක හරි වදයක්.
@@vindayadilrukshi6122 😍😍
Kiyla wedak ne
😔
මමත් ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බැලුවා ....මාසෙකින් මං බර කිලෝ 3.5ක් අඩු කරගත්තා.....මාරම සැහැල්ලුවක් දැනෙන්නේ ....මං දැන් 64kg බර මට්ටමේ ඉන්නේ
මටත් කියන්නකෝ කොහොමද කරේ කියලා..dr plzz
@@deepthitharuka520 bath kema adu kala.....salad ehema kewa man
90 kg හිටපු විදිහ ලස්සනයි කියන්නේ ඇත්තටම මේ මිනිස්සුන්ට පිස්සුද 🤣🤣 ඉරිසියාවයි කුහක කමයි 🤦🤦
What kind of people live in this country? She looks great! She was pretty before too. It's her body, she has the right to do whatever she want. Also, I've seen her in school. She's quite tall. That's why even 90kg didn't look bad for her. Now she feels great and probably more healthier than before. That's all that matters. I went from 75kg to 60 kg within 10 months. But I'm short (5'3) and I'm still overweight. I wish I had her determination.
මගේ බර තිබ්බ 83 ක් ඔයා කියපු විදියට මන් ඩයට් කරා දවස් 7 න් කිලෝ 3 ක් අඩු වුන වතුර බිව්වා
Kettu unada oyaaa..
ඔයා මොනවද කෑවේ කියන්න
ගොඩක් මහත් වෙලා හිටියේ මමත් dn exercise කරලා ලස්සනට aga හදාගෙන ඉන්නේ dn dan ona ඇඳුමක් අඳින්න පුළුවන් oyage vedio beluwa මුලදී ❤️❤️
Excercise kre gym ghind dr
ගොඩක් ලස්සනයි අක්කා ඔයා😍💗 චූටි කෙල්ලෙක් වගේ 💗
මේ ගාන නියමයි නදිනි. හරිම සැහැල්ලුයි
ඔනම දෙයක් ඕනවාට වඩා ඔනේම නැහැයී කියනවනේ.
ලංකාවෙ හුඟක් අය මහතයි. ඊටත් වඩා කැත විදිහට මහත් වෙච්ච අය ඉන්නෙ. මහත නැති අයගෙ වුණත් ඇඟ එච්චර හැඩ නැහැ. මහත අය ඔහේ කකා බිබී ඉන්නව ඇර මහන්සි වෙලා workouts කරල ලස්සනට ඇඟ හදාගන්න තරම් මානසික ශක්තියක් නැහැ. එහෙම අය තමයි මහන්සියෙන් කැම පාලනය කරල ව්‍යායාම කරල ඇඟ හදාගත්ත අයට ප්‍රසංසා කරන්නැතුව කැත කතා කියන්නෙ. කෙනෙක් තමන්ගෙ අත්දැකීම් බෙදා ගන්නකොට සමාජයට යහපත් පනිවිඩයත් දෙනකොට ඒක අගය කරන්න බැරිනම් නොබල ඉන්න.
True story
Was looking for a positive comment like this...👍👍👍
@@dananjanisenevirathne9780 absolutely
Ow. Godaya lankwe minissunta thiyenne jealousy eka. Manussayek mahansiyen deyak karama ekata value ekak denna kamathi na.ඇත්තටම හරිම කුහක මිනිස්සු..
ඇත්ත
මම 84kg සිට 58kg වෙනකන් අඩු කර ගත්තා මාස 6ක් ගතඋනා
අනේ කොහොමද අඩු උනෙ🥺🤧
Really useful,..admire your dedication..thanx a lot for sharing!!
Thanks for sharing these wonderful tips. ❤
Thank you. Very useful tips. Self discipline is the key. 👍🏻 you look amazing
❤
Really appreciating the Sacrifice you have done, U have lifted the bars n has given a great confidence to us, Thanks Nadini for sharing ur wonderful attempt & ur success story.
අගෙයි
කැමති නම් විතරක් කියන්න ඔයාගෙ උස කීයද...?
Akki lassanii.. සැහැල්ලුයි වගේ... 😍🥀🌸
Congratulations
ලස්සනයි 😊!!! ඇයි දන්නෙ නෑ අපේ රටේ ගොඩාක් අයට ලස්සන මහත සුදු අය. සමහරවිට ඒ වගේ මහත අය අපේ රටේ වැඩි නිසා වෙන්න ඇති . ඔයාට දැං කැතයි කියලා කියනවා ඇත්තෙ එහෙම අයම වෙන්න පුලුවන්.. ඊර්ෂ්‍යා නොකර ඇඳුමක් ඇන්දත් ලස්සනට පේන ගානට ඇඟ පාලනය කරගත්තා නම් ඔයාට දැං කැතයි කියලා කියන්න අය මෙතන නැති වෙයි.
Madu Gunarathne ඔයා හරියටම හරි. ලංකාවෙ හුඟක් අය මහතයි. ඊටත් වඩා කැත විදිහට මහත් වෙච්ච අය ඉන්නෙ. මහත නැති අයගෙ වුණත් ඇඟ එච්චර හැඩ නැහැ. ඒ අය ඔහේ කකා බිබී ඉන්නව ඇර මහන්සි වෙලා workouts කරල ලස්සනට ඇඟ හදාගන්න තරම් මානසික ශක්තියක් නැහැ. එහෙම අය තමයි මහන්සියෙන් කැම පාලනය කරල ව්‍යායාම කරල ඇඟ හදාගත්ත අයට ප්‍රසංසා කරන්නැතුව කැත කතා කියන්නෙ. කෙනෙක් තමන්ගෙ අත්දැකීම් බෙදා ගන්නකොට, සමාජයට යහපත් පනිවිඩයත් දෙනකොට ඒක අගය කරන්න බැරිනම් නොබල ඉන්න ඕන නේද!!
ASH .H ඒක ඇත්ත.. වෙන රටක මේ වගේ වීඩියෝ එකක් යටින් තියන comment මීට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස්.. අපේ රට ලස්සන උනාට ගොඩක් මිනිස්සුන්ගෙ හිත් තවම කැතයි. 😔
Thanks for sharing your experience. Wish you a very good luck with everything!!
Hello Nadini akki thank you for sharing valuable information .Good luck❤🎉
Akki oya ara super star kale ලස්සනයි dan oya kettu වැඩි තව ටිකක් chuttak mahath වෙන්න
අනිවාර්යයෙන් ,,,මමත් කියන්නේ එහෙම තමා ,
Ow thawa tikak mahath unanam lssanai
Mata hithuneth ekamai
Eka thamai
ඔව් කෙට්ටු වඩියි ඉස්සර ලස්සනයි මූන නදී ගෙ පොඩ්ඩක් මතත් උනා නම් තව
අක්කි දැන් නම් මාරම ලස්සනයි ❤
Akki maath mahathata idhala kettu vechcha kenak, mn dannava eka kochchra amarud kyla krna..akka godak lsnai dan..aththama smhrk aya kynva akka mahatha kaale lassnai kyla..eth akki eh kaale healthy na..dan akki godak fit and health..health is the greatest world...Babala dennek inna ammi knk mehema fitness va inva kyna eka saahena lku deyak...matanm akki dan lassanai❤...Good luck for you journey, and the results are great😘
Ow me result eka attatama niyamai..great effort..
කොහොමද ඔයා කෙට්ටු උනේ
@@sashinidualnjali8964 maath nadini Akki vge thama..gym gya diet kela..auruddak gya mata adu vena..86 idn 58 ta adu una...
@@jayanichamodhi3018 great 👍mtath kiynnko exsasis tikak
ඉස්සර මුහුන රවුමට තිබුනා පිරිලා.ලස්සනයි.ඇග බහිනකොට මුහුනත් බහිනවානෙ ඇගට ගැලපෙන විදියට .ලස්සනයි.බුදුසරනයි ,දෙවිපිහිටයි 🌹🌹🌹
Wow.. .Thank you so much 👍
Nicely shape nadini ❤❤
Tnk u for this tips
Hi Nadini you have done an amazing job and you set a good example to some of the women in this country , who let them self go after having kids and some even after marriage. When I read some of the negative comments here and sweet comments coming in form of criticism , it sounds familiar to me because when I lost 25KGs people told me the same . Be strong and “don’t give a damn about what people say. Beauty comes with confidence , confidence is built when you are proud about yourselves.
ඔයා ඔයිට වඩා ටිකක් මහත් වෙන්න. නැත්නමි හුබහෙන් ඇදල ගත්ත තලගොයෙක් වගේ. කෙටිටු වෙලා වැඩියි. ඉස්සර ලස්සනයි.
Learn to talk to people with dignity and respect. Ewwwwe, which school did you go to? Which slum do you live in ? I bet, you are so jealous of Nadini, you couldn't resist posting, nasty comment. Puke you 🤮🤮
i know people to respect. but do you know how to talk? i'm not saying it's wrong. sorry nadini. I don't even want to reply to a stupid like you.
@@foodwithcamera6544 😂😂. Your English needs a lot of help. Go learn proper English before you disrespect others. Think twice before you post disrespectful comments on TH-cam.
Useful video. It would be great if you can share your meal planning.
You are beautiful either way Nadini also I know u are giving a hope to someone really needy . It’s a win and it’s hard honestly. Thank you for sharing the story ❤️
Your will power has definitely helped you loose all the baby weight. You look fabulous and you have toned beautifully. Loosing weight is not an easy task. Keep going girl! Your positivity is inspiring!
දැන්නමි පෙන්නෙ කන්න නැති කෙනෙක් වගෙ.කිවුවට සොරි.මහත කාලෙ ලස්සනයි
අනේ ඔව් ඉස්සර ලස්සනයි.
කන්න ටිකක් ගිහින් දෙන්න තියෙන්නෙ.😂
Dan thamAi lassanai erisiya karayo thamai mahatha lassanai kiyanne use vidiyata bara thiyena one nathnam leda
90 kg උනේ බබාගෙ බරත් එක්කනෙ.. බබා හම්බ උනාම ඒ බර අඩු වෙනවා...
Socute...💗💗
කවදාවත් අපි දැකලා නෑනේ ඔයා මහත් වෙලා ඉන්නවා,😄
Akanam atta man dekalat nr
අනේ මේ වත්ති යන්ගෙ කතා 😂😂ඔයා දැන් ලස්සනයි අක්කේ,,,❤❤❤
Very nice dr.❤❤❤ I' ll try..
I don't think she is too much skinny! She is perfectly fine for her height! Looking so cute❤
සීසර් සැත්කම කින් පස්සේ පටන් ගන්නකොට exercise කරන්න මොනාද සැලකිලිමත් විය යුතු කරුණු. Gym එකෙන් ද ඔයට ගැලපෙන exercise දුන්නේ. Konde අමාරුව එනවනේ ගොඩාක් වෙලාවට සීසර් එකෙන් පස්සේ. Delivery එකෙන් පොඩි කාලෙකින් ම මෙ විදියට exercise කරන්න ගන්න එකෙන් කොන්දට බලපෑමක් එන්නේ නැද්ද
Thanks you dear😊❤❤❤
Thank you very much akkii💕💕
Just started my TH-cam and you’re an inspiration ✨
60kg නෙමේ 30kg වගේ පේන්නේ.ඉස්සර ලස්සනයි අක්කි තව චුට්ටක් මහත් වේන්න.
Great work ♥️♥️♥️akki
Woow nice akki👍
Thank you.. Tawa wistara danna 😍😍😍
Excellent! 👏🏻
Matanam den oya harima lassnai. Oyage kepakirima hita gannawath be. Nadini oya digatama me lassana tiya ganna oni 🥰🥰♥️
අනේ මේ සව්න්ඩ් එක හරිම වදයක් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ
කෙට්ටු වෙන්න ඕන.ඒත් ඒක අනවශ්‍ය ලෙස කෙට්ටු වෙන්න හොඳ නෑ.ඉස්සර නම් අක්කි සාමාන්‍ය ඇඟ තියනකොට ලස්සනයි.ඒත් දැන් අක්කිට තියෙන්නෙ ලෙඩ කෙට්ටුව.සාමාන්‍ය අැඟ තියාගන්න.ඉස්සර වගේ ලස්සනට ඉන්න.බුදු සරණයි.
marathon lassana කට හඩක් ❤
Nice❤❤
අනේ නදී ඔයා ඉස්සර තමා ගොඩක් ලස්සන ,,,මූණ හරිම ලස්සනයි මහතට තිබුණා ,අයියෝ dann ගොඩක් කෙට්ටු වෙලා ,sweetheart ❤ තව ටිකක් මහත් වෙන්න නංගියේ ,
Mtanm oya dan kettu wadiy.adila ghin wage.mune hakuth bahathala
Dan tmi niyama gana..mat 47kg ekt wadi mata nm..
සමයංංං😂😂😂😂
Hi akki.workout vidioes blva.. most important for me.tnq sooo much
During 18 hours,this video made 63k views....absolutely you are awesome!!!
I wish you all the best
Non fat milk pawder da akki ganna ona naththam non fat fresh milkda??
Thank you dear ❤️
Hamomo kettu wadi kiwwata oya babala 2k indala ohoma inna 1 loku deyak lesiyen kenekuta karanna ba.ehema kiyanne irisiyawata bada adu karanna karapu dewal dannako nangi❤❤❤
Amazing Journey... 🙏🏻
U look so wow nadini.thanks for inspiring us❤️❤️❤️❤️❤️
Me too suffering from baby weight I gained 15 kilos after giving birth.this gives me hope wow you’re simply amazing
You go girl! Never give up! You are amazing!
shara perera thanks shara now slowly getting there..xoxo
Pls upload a video about daily meal plans. Thanks a lot.
I also started trying out your water diet method.thank you for sharing with us that amazing experiences you got.Akki I have another big problem.That's my hands and shoulder areas getting bigger right away. In this situation i got lot of troubles.i'm so messed.still i have no solution for this matter. If you can, please give me a solution.🥺♥️
අක්කා ඔයාට කට්ටිය මඩ ගහනවා නේද .අපි හොඳ දෙයක් කරනකොට විවිචන එනවා ගණන් ගන්න එපා .god bless u 🙏
amazing you look younger than when u were really young. its amazing what food can do,so glad u promoted that.
ඉස්සර ලස්සනයි cute, දැන් මූනත් එක්ක කෙට්ටු වෙලා
Thota moko
@@gihanpicasso5944 ඉතින් උබටත් මොකෝ
@@nsl776හුත්ති යේ, අහපන් කො 😂😂තොපිලා වගේ වුන් හැමතැනම ඉන්නවා 😂😂😂 කාලකණණි තො වගෙ බැරල් විදිහට මිනිස්සූ,,,ඉන්න ආස නෑ 😂😂😂 අනික. 😂😂😂😂කුහක කම,,,වැඩි
Nadini akka.cmpus ekedi meet wuna western music kre.junior batch.. oyage weight eka wedi wuna wagema math 60 idn 91 ta giya pregnancy kale.den ayema 60 ta hda gtta.kema walin Saha excerise walin.onema kenekta mahth wenna lesi.but kettu wenna amarui.issra oya godak lassnai.. but den oya gana maintain krgnna akko. good job.. 😍
You look amazing akka. ❤️❤️❤️
please share ur diet plan for all 3 meals akki...❤
This shape is great Nadini. #hardworkpaysoff
Thnkz akki video akata ...
oya godak lassanai 🥰❤️
අත් ගොබ මහත් වෙන එකට මොනවද කරේ අක්කා
කෙට්ටු අය ,හැඩ ඒ නිසා 😊 බැරල්. වගෙ හිටියම,,කැතයි, මමත් ඒ වාගේ ☹️ බැරල්,
Ow epa wenv shit 🤧😒 Apit Asa widiye kisima adumak adinna ba 🥺
Math try karanooo oya hari lassanai eth ammoo exricese marama amarui appaaa kettu aya thama lassana ithin 😊
අක්කේ මොනවද අක්කා කරපු exercise
Very Inspiring. Avoiding carbs always work well than work any workouts.
Really great video .please share some food recipes you followed during this process . Most celebrities wont share or says but love how you share with others helping srilankan women to loose post pregnancy weight
Thank you mata wayasa 15 ii math oya wage karala kohoma hari kettu weno ❤ oyata godki thanks adrre nenede
මගේ බරත් 60kg🥲 ඒත් මන් තඩි😪
Thank you soo much 😌😌💗
අක්කි ලස්සනයි. මට කියනවද අැග අඩුකරන බඩ අඩුකරන විදිහ කොහෙමද කැම පලනය කරන්නෙ
පට්ට මමත් කෙට්ටු වෙන්න කැමති කට palnaya කර ගන්න බැ
Ane ow dear.matath kata palanaya karagannai beri..kema appiriya wenna bethakuth hadanna beida danne doctorla ta 🤭🤭😛
godak hoda vedios oya danbe,godak motivate wenawa,
thank you very much,
please oya weight lose karapu exercise monawada kiyala kiyannakoo❤
Akki oyata me diet plan aka kochchara dawasak karada masa kiyakda
Woow
Hayyo Sri Lankan people😂 Mahatha unama mahathai kathai kianwa.Kettu unama kettui kathai kianwa😂
Nadini U r so beautifull and have a beautifull figure...maintain this beauty! Gud luck😍
Diet plan akak daanna baida akka
👍👍.
Wooow.. how inspiring . I was also 87kgs ...and now.. Im 67kgs, need to lose 7 nore kgs .. thanks for mortivating
Congratulations akki.. you look gorgeous..! ❤️ අක්කි අත අඩු කරගන්න කරපු exercises මොනවද කියලාත් කියන්නකෝ පුලුවන් නම් video එකකින්.. ❤️❤️😘
අත අඩුකරගන්න whatsapp0781641412
imo777737630 කියන්නම්
Wow..Amazing...!! hope to see some tips on meals....!!! thank you so much for sharing your experiences...!! It helps a lot
Akki you are so beautiful and still an example to us like a school girl🥰
Lassanai good luck we ♥️♥️♥️uuuu
Akki thank you so much for the video.. please upload more about your exercise routines and the diet plan..you still look gorgeous with two deliveries..not anybody can do that..♥️
Hamoma kettu wadi kiyala. But I think you look really awesom😍. Im also trying to lose my mom weight. It is really hard. 😢