නිරෝගීකම රැකගන්න ඉතාම සරල ක්‍රමයක් -වෛද්‍ය ජානක වන්නකු 2021 05 11
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- AYUBOWAN SRI LANKA
Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on TH-cam: / swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.TH-cam.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
ඔබ තුමාට මේ උපදෙස් වලට ගොඩක් pin🙏
ඔබ තුමාට ස්තුතියි මේ දෙන උපදෙස් වලට ඇත්තමයි අපට ලැබුන දෙව්කෙනෙක් බුදු සරනයි
😮❤❤
Cx
ඔබතුමාට දීර්ගායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම නිසා.තව තවත් මෙවැනි බර අඩු කරන විදි,කෑම පාලනය ගැන කතා කරන්න.
බොහොම පින්...ඔබ තුමාට......තෙරුවන් සරණයි ...
මෙ කියන දේවල් අපේ මිනිසුන් පිලිපදිනව නම් හොදයි...ඒත් කොයිතරම් කිව්වත් මිනිසුන්ට කට පරිස්සම් කර පිලිපදින අය ගැන බොහෝහයි.
මම ඔබ තුමාගේ වැඩසටහන් දැකල, සෑම දාම බලනව.
මේවා ඔක්කොම ඇත්ත.
මම පුංචි කාලේ ඉදල මේ වගේ බොහොම දුරට ජීවත් උන කෙනෙක්. . දැන් වයසට ගිහින් උනත් මගේ වයස අනෙක් අයට හිතා ගන්න බෑ.
හරිම ශක්තිමත් මනස ශක්තිමත්... මිනිසුන්ට මමත් කියන්නේ මේ දේවල් ක්‍රියාත්මක කරල වෙනස් වෙන්න කියල.ස්තූතියි.ඔබ සැමට.. තෙරුවන් සරණයි 🙏🙏
ඔබතුමා මගේ මව් රටට සම්පතක් දෙමාපියන් විසින් රටට පරිත්‍යාග කල දායාදයක්. ඔබතුමාත් දෙමවුපියන්ට ත් තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණ යි.
ඔබ තුමාට පින් අපිව දැනුවත් කළාට
ඔබතුමා හරියට හරි.අනුගමනයකලොත් ජය.
ඉතාමත් වටිනවා උපදෙස් ඩොක්ට ස්තුති
ස්තුතියි ඔබ තුමා ට... ගොඩක් පින්
සම්මා සම්බුදු සරණයි
නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා හැමදාමත්
ඔබතුමාට ගොඩක් ස්තූති ගොඩක් ස්තූති දෙව්යෝ ❤❤❤❤❤❤❤
තෙරැවන් සරනයි මම හැමදාම මෙි ඩොක්ටර්ගේ වීඩියෝ පලෝකරනවා මෙතුමට දීර්ඝ . ආයුෂ ලැබේවා බුදු සරනයි 🙏🩷🪷🇰🇼🇰🇼
මේ වැඩසටහන ආශාවෙන් බැලුවා ඒ නිසාමයි ගෘප් එකට එකතුවුණේ
වාසනාවන්
ජයම වෛද්‍ය තුමනි
දියවැඩියාව තියෙනවා නම් කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර පුලුවන්තරම අඩු කරලා පොල්සම්බෝල බිත්තර මීකිරි මාලු මස් පුලුවන්තරම් වැඩිපුර කන්න පටන්න්ගන්න.
මම නම් ඔය ටිකවිතරයිකන්නෙ කාබ්ස් කන්නෙම නෑ,
කාබ්ස් අඩංගු ආහාර නම්
සියලුම දාන්‍ය වර්ග,බත් කුරක්කන් කඩල කවුපි මුන් ඇට අලවර්ග,පලතුරු වර්ග,අඹ අන්නාසි ගස්ලබු කෙසෙල් කොමඩු ඇපල් මිදි ගෙඩිවර්ග, කොස් දෙල් අල බතල කැරට් බීට් වට්ටක්කා අලුකෙසෙල් පරිප්පු වගේ එලවලු වර්ග,
අතර මැද අනම්මනම් කන එක නවත්තන්න
දවල්ටයි රෑටයි විතරක් කන්න
රෑට හතට පෙර කන්න
රෑ දහයට පෙර කන්න,
උදේ කිරි තේක නවත්තන්න
සී පාන්පිටි කිරි එලවලුතෙල් ප්‍රොසෙස්ඩ් ෆුඩ් නවත්තන්න
#wannakumethod යූ ටියුබ් චැනල් එක බලන්න,
මුන ගැසෙන්න ඕන අය
0112281281 ට කතා කරන්න
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏
ඔබතුමා හෙළයේ වෛද්‍යවරයෙක්. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🌻🙏🌻🙏🌻
බොහොම ස්තුතියි. බොහොම පිං වෛද්‍යතුමනි.
බොහෝ ස්තුතියි ඔබ තුමාට මෙවැනි වැඩසටහන් කිරිම ගැන මට මෙ වැඩසටහන බොහොම වැදගත් ඔබ තුමාට ස්තුතියි 👍👍👍
ඔබතුමාට ගොඩක් ස්තූති ❤❤❤❤❤
බුදු සරණයි දෙවි පිහිටයි ඔබතුමාට බොහොම ස්තූතියි
ගොඩක් ස්තූතියි වෛද්‍යතුමනි බුදු සරණයි 🙏
ඔබතුමා ට අපගෙ ප්‍රණාමය👍🙏❤🌹
බොහොම වැදගත් සාකච්ඡා වක්. බොහොම ස්තුතියි.
Fantastically explained. Hats off to you doctor wannaku and thank you ishara for organising a very important discussion.
හරිම වැදගත්
අපේ වන්නකු දෙවියා....නියමයි වැඩ සටහන...
ස්තුතියි ඔබට
හොද මගපෙන්විමක්.ස්තුතියි ඔබතුමා ට
Godak sthuthi ❤❤❤
Best programme so far by media related to health ..Non bias ,very scientific ..Thankyou Dr.Janaka Wannaku
ස්තුතියි ඔබට,... ගොඩක් dr මේ වගේ වැඩසටහන්වල මොනවාහරි ටිකක් කියලා, එයාහේ channeling කරන තැන්වල විස්තර තමයි, කියවා ගන්නෙ..
ඔබතුමා බිහි කල දෙමව්පියන්ට පින්සිදු වෙනවා........!!! ඔබතුමා ට අපගෙ ප්‍රණාමය
No
😊😊l😊😊😊0
@@karunawathikarunawathi2135
Taruwan sarani neroge suwa labawa
නිදහසේ දුව පැන කෑම ටිකක් හොයා ගන්න ජීවත් වෙන්න උත්සාහ දරන, ඉගිලෙන, පීනන සත්තු මරාගෙන කෑමට උපදෙස් දීමේ අකුශලය ඔබටත් දීර්ඝ සසර ගමනේදී අනන්ත වාරයක් එවැනිම දුක්ඛිත බියකරු මරණයන්ට ගොදුරු වීමට හේතු වෙනවා නිසැකයි.😪
9😊 2:36 2:36 2:37 😅. V vm😊😊 .
ඉතාමත් වැදගත් කතිකාවතක්. මෙම වැඩසටහන තවත් ඉදිරියට ඉදිරිපත්වේනම් හොදයි . මෙය කාාලීන ප්‍රශ්නයක් බැවින් වැඩසටහන දීර්ඝ කරන්න.
wannaku method kiayala fb eke search karanna. Group ekak thiyanwa. eke okkoma wisthara thiyanawa
👍
අනිවාර්යයෙන්
@@nelkawanaguru8565 no by
So impressive. Is it possible to get these advices in English for those who do not understand English please.
Thank you
බොහොම පින් ඔබතුමාට 🙏
බොහොම ස්තුතියි 🙏🙏
This is a very good logical method. Great service for our unhealthy population. Good luck dear Dr. Janaka
හරිම වැදගත් දෙයක් ❤️
Godak වැදගත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niduk nerogi bavama labewa. Theruvan saranai
Thanks so much Doctor ....Theruwansaranai Deergayuwewa!.
Ithama watina sawkyamaya karana pàehadili kireema gaena obata thankyou pin. Niwedikawatath sthuthiy
හරිම වැදගත් දැනුවත් කිරීමක් වෛද්‍ය තුමනි
හොඳ දැනුවත් කිරීමක්.ස්තුතියි
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️බුදුසරණයි ❤️ බොහොම ස්තූතියි ඩොක්ටර් ❤️❤️❤️❤️❤️❤️❤️
Hats off to you doctor
Harima vadagath pahadilikirimak.thanks.
Thank you very much Doctor God bless hou🙏🙏🙏👍👍👍❤️
Very..valuable..vedio.....Thanks....doctor...
What an educative briefing! Thanks a lot Doctor.
මගේ බර 105 kg දිබ්බා බර.දැන් 87 යි.වන්නකු මෙතඩ් 16/8 කරා නියමයි.
කොපමණ කල් ගියාද
@@heshanperera544 5 month dan 82 i
Dirgau wewa
Doctor thank you නොදන්නා බොහොම deval දැනුවත් වෙන්න පුළුවන් una
Thanks a lot ❤❤❤
Thank you doctor very valuable talk.
Dr. Gastritis තියෙන අයට මේක කරන්න පුලුවන්ද?
🙏🙏🙏🙏🙏🙏
Obathumata... Sthuthi
I live in UK and following the same method that Doctor explain.
It works well so we don’t go for fast food, cut down carbs and bad oil.
I am on 16 /8 diet only two meals a day
Thanks doctor educating people how diet is important.
Very useful. Good luck doctor
ස්තූතියි doctor.
This is very good great servise
22:05 👍👍👍👍👍👍👍👍👍👍👍
බුදු සරනි ඩොක්ටර්
ඉතාම වටිනා සාකච්ඡාවක් ...බොහෝම පින්..
කරුනාකර තේරුම්කර දෙන්න, danata දියවැඩියාව , cholesterol , pressure වැනි රෝගාබාධ තිබෙන අයටත් මේ ආහාර රටාව සුදුසුද..?
ඒ අයට තමා කියන්නෙ මේ සාකච්ඡාව ආයිත් අහන්න
බොහොම ස්තුතියි ඩොක්ටර් ❤
Obathumata thruwan saranai
Hoyapu deyak hoyaganna baruwa hitapu deyak pinsiduwewa❤
Verry good idia thanks to you 🌹🌹im wochhing from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺
බොහොම. ස්තූති
ස්තුතියි ඔබතුමාට....
Budusaranai oba thumiyata🙏🙏🙏🙏🙏
වෛද්‍ය තුමනි. ඔබ මිනිසකු නොව මිහිපිට දෙවියෙකි...
මිහිපිට දෙවියෝ සත්තු මරාගන කරන්න කියනවා ද.හැමදේම හරි හැබැයි සත්ව මාංශ කාලා නිරෝගී සුවය ලබාදෙන්න පුළුවන් කියන එක ගැන nam තවත් ටිකක් හිතන්න වෙනවා
Sthuthi budusaranai
ආයුබොහෝ වේවා..,!ඩොක්ටර් 🙏🏻🙏🏻🙏🏻
ආඩම්බරයක් අපේ WM ඩොක්ටර් ...❣️❣️❣️
ස්තුතියි ඔබට
Tnq docter
ස්තුතියි. තාම blood suger230.ඒත්බඩ අඩුවේගන යනවා❤
thanks a lot
Thanks Dr janaka
ඔබ tumata.pin.🙏🙏🙏🙏
Godak wadagath thanks 😊
Oba dedenatama deergausa wewa theruwan saranai🙏🙏❤️❤️❤️❤️
Are the benefits of the 16/8 diet tested through randomized trials doctor? I would like to read some reference
ගොඩාක් ස්තුතියි
Doctor ....Wannaku.. I m higjly appreciate you....EMR Ekanayake A.DE.Kurunegala
❤🎉😊
❤Thanks.Doctor
ගොඩාක්ස්තූතියි මහතානෙනි .
Very useful video 💓💓💓🌹
ස්තූතියි 🙏
Thank you so much doctor. Very useful.🙏🏼
Really Good work
Tankyou 🙏 ❤
godak watila programme ekak.sthuthi
Great to hear 👍 ❤
😀😀😀🤗🤗🤗
Doctor
.වද්‍යතුමනි පැය 14 නොකා සිටිමෙන් gastic හැදෙන්නේ නැද්ද
especially diets
glad to see you......
Budusaranayi suwapath wewa
Ape Dr..great
Great speech
Great 👍🏻