Senanayake Weraliyadda - Sagaraya Bandu ( සාගරය බඳු ) | Derana City Of Music

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Senanayake Weraliyadda - Sagaraya Bandu ( සාගරය බඳු ) | Derana City Of Music
  • เพลง

ความคิดเห็น • 313

  • @sachithadayarathna6895
    @sachithadayarathna6895 2 ปีที่แล้ว +121

    සාගරය බඳු වේදනාවෝ
    සුන්වෙලා යනවෝ..
    ජීවිතය ගෙන වන්දනාවක
    යන්න අපි යනවෝ..//
    පෙරුම් පුරනා බෝසතුන්ටත් මාරසෙන් සිටියෝ..
    ඉතින් එහෙනම් අපට නැතිවෙද රුදුරු බාධාවෝ..
    පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ..
    ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ඛ ගංගාවෝ..
    සාගරය බඳු වේදනාවෝ...
    එදා කඳුළැල් මෙදා හසරැල් පැතුම් ඉටුවෙනවෝ..
    පැතුම් හොඳ නම් යනෙන ගමනේදි සිහින එළිවෙනවෝ..
    මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ..
    මිනිස්කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ..
    සාගරය බඳු වේදනාවෝ...//

  • @Thaveesha-umayanga18
    @Thaveesha-umayanga18 2 ปีที่แล้ว +164

    වෙරලියද්දගේ දැන් පෙනුමට ආස මම විතරද 🙂🤚

  • @ishansharitha971
    @ishansharitha971 2 ปีที่แล้ว +91

    වෙරලියද්ද සර් , ඉස්සරට වඩා දැන් Trending .ඒ වගේම ලස්සනයි.❤️

  • @subahinichathurika9591
    @subahinichathurika9591 ปีที่แล้ว +46

    මගේ අවුරුදු 10 පුතාට මේ සින්දුවේ තේරුම එයාට තේරෙන විදියට කියලා දුන්නෙ ජීවිතේ අමාරු කාලවලදි දරාගෙන ඉන්න හැටි කියල දෙන්න. මිනිස්කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ ❤️

  • @winnerofthepeak24
    @winnerofthepeak24 ปีที่แล้ว +23

    "මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනක දෝ " 1990 ගනන්වල් සිට ඔබගේ ගායනය නොමැකෙන නැවුම් මතකයක් ගොඩක් ස්තුති වේරලියද්ද මැතිදුනි

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +61

    ලස්සන වැඩක්. දක්ශ බෑන්ඩ් එකක්. සුපිරි ගායකයෙක්.

  • @rangadissanayaka108
    @rangadissanayaka108 2 ปีที่แล้ว +136

    වේරලියද්ද මහත්තයෝ ඔයා කවදාවත් මැරෙන්න එපා. ❤️🙏🙏🙏

    • @asankahannadige82
      @asankahannadige82 2 ปีที่แล้ว +8

      ලෝකේ දැකපු ආදරනීයම කමෙන්ට් එක❤️❤️

    • @isurulakshantha7316
      @isurulakshantha7316 2 ปีที่แล้ว +3

      සිරා 🥺

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว +3

      අනේ ඔව් බම් ❤️

    • @pasidutharaka3834
      @pasidutharaka3834 ปีที่แล้ว +1

      Anivaren 😎❤️

    • @IndunilDeshappriya
      @IndunilDeshappriya ปีที่แล้ว +3

      වේරලියද්ද මහත්මයා කියන්නේ අපේ රටට ආවේණික ශාකයක් වගේ 😍

  • @Positivevibe-uh5rb
    @Positivevibe-uh5rb 10 หลายเดือนก่อน +13

    මගේ ජීවිතේට ප්‍රශ්නයක් ආව ගමන් මන් මේ සින්දුව අහන්නෙ.මේ සින්දුව මාරම මානසික නිදහසක් සහ positive vibe එකක් තියෙන්නෙ ❤

  • @ravindusanjana1572
    @ravindusanjana1572 2 ปีที่แล้ว +52

    බෑන්ඩ් එකත් මරු ආසම ගායකයෙක් ❤❤❤❤👍👍👍👍

  • @k.v.d.3556
    @k.v.d.3556 2 ปีที่แล้ว +98

    වේරලියද්ද මහත්මයා ඔබ තුමාගේ ගීත හරිම ලස්සනයි. 🎶🎻❤

  • @sumanajayasekara8182
    @sumanajayasekara8182 2 ปีที่แล้ว +229

    වේරලියද්ද තරුණ කාලෙට වඩා දැන් ගොඩක් ලස්සන වෙලා

  • @arunadayananda9306
    @arunadayananda9306 ปีที่แล้ว +7

    දුක සංකා පිරිච්ච කාලයකදී මේ ගීතය ඇහෙන කොට, දැනෙන ශක්තිය, මං හිතන්නෙ මනෝ වෛද්‍යවරුන්ගේ බෙහෙත් තුණ්ඩු 100 කින් වත් ලබා ගන්න බෑ.. වේරලියද්ද මහත්මයා, සංගීත් විජේසුරිය මහත්මයා, Gipsies කණ්ඩායම, මරියසෙල් මහත්මිය යන මේ ගායක මහත්ම මහත්මීන් මිනිස් සිතට ධෛර්ය ගෙන්න ගයපු ගීත වර්තමාන පරපුරට මාරම boost එකක්‌.
    මං 1998, 3 වසරෙදි cassette පටයකින් තමයි මේ සින්දුව ඉස්සෙල්ලම ඇහුවේ.
    ඒත් ඒ පුංචි කාලෙට වඩා අවුරදු 15 කට පස්සේ අහනකොට මාරම ගැම්මක් එනවා..
    සේනානායක වේරලියද්ද මහත්මයා නෙනි ඔබතුමාට තෙරුවන් සරණයි!
    🙏

  • @janiya3384
    @janiya3384 2 ปีที่แล้ว +21

    ලස්සන වැඩක්. දක්ශ බෑන්ඩ් එකක්. සුපිරි ගායකයෙක් 😍😍

  • @lahirupathum28
    @lahirupathum28 ปีที่แล้ว +9

    භාවනවකටක් මේ හඩ....❤️😍
    තවත් හිත් නිවන්ට යෝධ ශක්තිය ලැබෙන්න ඕනි ❤

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +18

    😯😯😯 මේ අපෙ වේරලියද්ද මාම ම ද..?
    රැව්ලට හරිම ලස්සනයි....🥰🥰🥰

  • @anjanachamathkara1016
    @anjanachamathkara1016 2 ปีที่แล้ว +14

    2022 අවුරුද්දෙ වේරලියද්ද සර් ඒකම තමා ඉතිම්😍❤️😍❤️

  • @navodyathathsarani7589
    @navodyathathsarani7589 2 ปีที่แล้ว +10

    මාරම voice එකක් . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නැ. භාවනාව ක් වගේ . ඔබ තුමාට දීර්ඝආයුෂ ලැබේවා

  • @sasindulaksiri4583
    @sasindulaksiri4583 2 ปีที่แล้ว +21

    ගායනය... වාදනය... තේරුම... ඕනිම උදෑසනක ⁣මේ ගිතය අහල වැඩ පටන් ගන්කව නම් දවස හොඳයි... 🤗🍂🍃🥀🍁

  • @IndunilDeshappriya
    @IndunilDeshappriya ปีที่แล้ว +8

    මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ
    මිනිස්කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ
    ආදරෙයි ජිවිතයට ලස්සන පාඩමක් කියලා දෙන සුන්දර ගීතයක්
    😍🥰😘

  • @ravindusankalpa6219
    @ravindusankalpa6219 2 ปีที่แล้ว +23

    මේකනං සුපිරියක් 😍😍❤️❤️🔥🔥

  • @supunchathuranga3080
    @supunchathuranga3080 2 ปีที่แล้ว +28

    සිහිය නෑ නියම music 👍

  • @shashenrashmika298
    @shashenrashmika298 ปีที่แล้ว +9

    අධ්මාත්‍රා ඇබ්බැහි වෙන සුලුයි🔥🖤

  • @kavinduhiroshan6850
    @kavinduhiroshan6850 2 ปีที่แล้ว +11

    ජෙනරේශන් දෙකක එකතුවක්.ඒ රස මරු 😍😍

  • @efectofrelax9732
    @efectofrelax9732 2 ปีที่แล้ว +7

    මං ලංකාවෙ ඉන්නෙ කියල හිතන උන් කෝ?? හිරි වැටෙනව යකෝ මේව අහනකොට

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว +15

    ජීවිතය ගෙන පෝලීමේ අද යන්න අපි යනවෝ

  • @gameturbo4592
    @gameturbo4592 2 ปีที่แล้ว +18

    මන් ආසම ගායකයෙක් තමයි. ඒ හඩට මන් පට්ටම ආසයි ලොක්ක❤️❤️❤️

  • @mirihallachamara3472
    @mirihallachamara3472 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට

  • @supipifernandosupipifernan8061
    @supipifernandosupipifernan8061 ปีที่แล้ว +4

    ඔබ වගෙ දක්ශයින් කවදා බිහිවෙයිද ආයෙත්❤️❤️❤️❤️

  • @Vimuva777
    @Vimuva777 2 ปีที่แล้ว +4

    සිංහයා එ පෙනුමෙන්ම බැහැල 😘🔥

  • @thimethalupotha1114
    @thimethalupotha1114 2 ปีที่แล้ว +11

    හිතට වැදෙනවා , සුපිරි 😍😍

  • @bethmisarada5599
    @bethmisarada5599 2 ปีที่แล้ว +8

    භාවනාවක් ඇදුරුතුමනි.🙏❤️

  • @BhashithaSandaru
    @BhashithaSandaru 3 หลายเดือนก่อน +1

    වෙරලියද්ද සර්ගෙ හඩ හැකියාව වගේම තමයි බෑන්ඩ් එකාත් පට්ටම ගති.. backing ගැන මන් කතා කරල වැඩක් නෑ... ඒ තරම්ම සුපිරි. සින්දුව මෙච්චරම රහට ඇහෙන්න බෑන්ඩ් එකත් එයාලගෙ වැඩේ සුපිරියට ම කරනව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...
    කෝ මන් වගේ 2024දි අහන අය ❤❤ එකක් දාන් යන්....

  • @Wihagi_Samara
    @Wihagi_Samara ปีที่แล้ว +1

    Mr. Weraliyadda ... මේ සිංදුව තමයි මගෙ ජීවන දර්ශනය ඇතුලත් ගීතය...
    Mr. Weraliyadda දුර්ලභ කලා කුලසතා රැසක් හිමි රටේ ජාතික සම්පතක්
    වන ඔබ තුමාට චිරං ජයතු....!
    💐🇱🇰💐🇱🇰💐💐🇱🇰💐🇱🇰💐🇱🇰

  • @nishanthaaaberathna1972
    @nishanthaaaberathna1972 2 ปีที่แล้ว +8

    මිනිස් ලෝවකට ලබන්නට බැරි ජයක් කොතනකදෝ.....

  • @omerromerrr5051
    @omerromerrr5051 2 ปีที่แล้ว +4

    ඇහුවට මදි මම ආසම සින්දුවක් බුදු සරණයි

  • @ravishachathuranga
    @ravishachathuranga ปีที่แล้ว +1

    ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා වෙරලියද්ද මහට්තොයො ඔයගෙ වොඉස් එකට පට්ට එක 💕💕

  • @Vimu.from.Ceylon
    @Vimu.from.Ceylon 2 ปีที่แล้ว +3

    බැකින් මරු මල්ලිලා ❤

  • @paaindudananjaya2862
    @paaindudananjaya2862 2 ปีที่แล้ว +3

    ආසම ගායකයො තුන් දෙනාගෙන් එක්කෙනෙක්🥺❤️

  • @shalikachandrasena2113
    @shalikachandrasena2113 2 ปีที่แล้ว +3

    ඒ සින්දුව ලස්සනයි.

  • @saradaboy..9854
    @saradaboy..9854 2 ปีที่แล้ว +3

    පීස්සූ ගැදේනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +3

    ඔබතුමා හැමදාම අපේ හදවතේ ගායක 🎶🎶🎤🎤🎤💖💖👌👌

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว

    මේවා කොච්චර ඇහුවත් එපා වෙන් නැති කටහඬවල්..
    ලස්සනයි ❤

  • @mahelamadumadawa7317
    @mahelamadumadawa7317 2 ปีที่แล้ว +4

    Adarei mahatthayooooo obathumata marenakanma

  • @nishanthipriyadarshani6974
    @nishanthipriyadarshani6974 ปีที่แล้ว +1

    හිතට ගොඩක් වැදුණු ගීතයක්, වැඩිම වාරයක් අහපු ගීතය

  • @chandanacgt
    @chandanacgt 2 ปีที่แล้ว +3

    වැඩ්ඩො ටිකක්, MidLane ❤️

  • @thilinaudayanga3953
    @thilinaudayanga3953 2 ปีที่แล้ว +6

    පට්ට❤️

  • @isurupriyanka7946
    @isurupriyanka7946 2 ปีที่แล้ว +2

    Pattai yakooo

  • @ruvinfernandoSL
    @ruvinfernandoSL 2 ปีที่แล้ว +6

    රහක් තමා ❤

  • @bandusaraliyanage1289
    @bandusaraliyanage1289 2 ปีที่แล้ว +3

    නියමයිනේ

  • @nethmidilhani4246
    @nethmidilhani4246 2 ปีที่แล้ว +3

    එක වෙනමම රහක්.❤️

  • @dilshanchamal4665
    @dilshanchamal4665 2 ปีที่แล้ว +3

    Band aka nam brother SUPIRI 🇱🇰🤩

  • @chanakaking
    @chanakaking 2 ปีที่แล้ว +4

    Infinity Bass මල්ලි වගෙයි

    • @dulananurath822
      @dulananurath822 หลายเดือนก่อน

      Dayal
      Eka thama inne ❤

  • @janithhasa1235
    @janithhasa1235 2 ปีที่แล้ว +3

    දක්ශ බැන්ඩ් එකක් සමග ලස්සන ගීතයක්ද්

  • @Etiakter9358
    @Etiakter9358 ปีที่แล้ว +5

    I m from bangladesh i like this song but don't know this song meaning I listen in every time when I am free

    • @oshan4218
      @oshan4218 ปีที่แล้ว +1

      it says about the reality of life...

  • @ඉලන්දාරියා-ළ2ත
    @ඉලන්දාරියා-ළ2ත 2 ปีที่แล้ว +4

    supiri😇

  • @RuwanNiroshan-m5n
    @RuwanNiroshan-m5n หลายเดือนก่อน

    ඒක නම් පිස්සුවක් හොදේ 🫶❤️

  • @thameeraasanka4406
    @thameeraasanka4406 ปีที่แล้ว

    සුපිරි වෙරලියද්ද අදුරු තුමනි සුපිරි බ්‍රැන්ඩි න් එක

  • @Happy-z2v
    @Happy-z2v 9 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 2 ปีที่แล้ว +1

    patta yako

  • @Nilanthipushpa-ln4xc
    @Nilanthipushpa-ln4xc ปีที่แล้ว

    සේනානායක වේරලියද්ද කියන්නෙ ඉතිං ගැම්මක් තමා❤❤

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 ปีที่แล้ว +2

    එකෝස්ටික් රස.. ❤❤❤

  • @Madhu-tq9bd
    @Madhu-tq9bd ปีที่แล้ว

    ඒ හඩට මැරිලත් පැය දෙකක් ආදරෙයි

  • @achintharukshan9675
    @achintharukshan9675 ปีที่แล้ว +1

    අඩේ ඒක🥀💜

  • @chamukahurantha1312
    @chamukahurantha1312 2 ปีที่แล้ว +3

    මගෙ ගුරුවරයා ❤️‍🔥

  • @kusalkodithuwakku5072
    @kusalkodithuwakku5072 2 ปีที่แล้ว +3

    Addicted Again....

  • @gamingasurayt1253
    @gamingasurayt1253 6 หลายเดือนก่อน +1

    අර තකි තකි කියන එකා හිත්ණ් ඉන්නෙ විසාරද කෙනෙක් කියලද 😂 ඌගෙ ටින් බෙලෙක් කටහඩ නැත්තම් සුපිරි 🎉❤

  • @lahirufernando638
    @lahirufernando638 2 ปีที่แล้ว +1

    Patta gaayakayek patta band ekak. Jayama wewa

  • @sahanchanuka6225
    @sahanchanuka6225 2 ปีที่แล้ว +2

    Patta 🔥❤️

  • @ravinduvickramasinghe5798
    @ravinduvickramasinghe5798 2 ปีที่แล้ว +3

    එදාට වඩා අද තරුණයි❤️

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 ปีที่แล้ว

    ඒක වෙනමම ආතල් එකක්...👍👍😍😍😍😄😄💝💝💝💝💝💝🎼🎼🎼🎼

  • @sadunkavishan1245
    @sadunkavishan1245 2 ปีที่แล้ว +1

    හිතට වදිනවා සුපිරි ❤️❤️❤️❤️

  • @omerromerrr5051
    @omerromerrr5051 2 ปีที่แล้ว +1

    ෂා නියමයි යන්න අපි යනවෙ

  • @semuthusonal7638
    @semuthusonal7638 2 ปีที่แล้ว +1

    acoutsic සැප කොහොමද පිස්සුවක් 😛❤️

  • @infinityride101
    @infinityride101 2 ปีที่แล้ว +2

    1:34 ඉඳන් අහන්න

  • @mgchamith9809
    @mgchamith9809 2 ปีที่แล้ว +4

    Midland 💫❣️

  • @dilshanchamal4665
    @dilshanchamal4665 2 ปีที่แล้ว +3

    Srilankan 🇱🇰🤟😍

  • @chathurikasewwandi946
    @chathurikasewwandi946 ปีที่แล้ว +1

    😮😮😮👌මරු

  • @omerromerrr5051
    @omerromerrr5051 2 ปีที่แล้ว

    මම සවිදියෙ සිට එ කාලේ සින්දුවක් කෙහෙමද හරිම ලස්සනයි

  • @sujeewaparagahatota8451
    @sujeewaparagahatota8451 2 ปีที่แล้ว +3

    Issara mage crush eka. 😂😂😂😂😂

  • @nirobanda5276
    @nirobanda5276 2 ปีที่แล้ว +5

    සුප්පා❤️❤️❤️

  • @srinathravindra93
    @srinathravindra93 3 หลายเดือนก่อน

    ස්තුතියි

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +3

    Music supiri❤️💪🔥

  • @madushanuwangi90
    @madushanuwangi90 2 ปีที่แล้ว +1

    පට්ට song ek👍👍😉

  • @sdlivenuptravel7971
    @sdlivenuptravel7971 2 ปีที่แล้ว +3

    Super 👌

  • @omerromerrr5051
    @omerromerrr5051 หลายเดือนก่อน

    අසම සි0දුවක්

  • @nilukadamayanthi4952
    @nilukadamayanthi4952 6 หลายเดือนก่อน +1

    Superb❤🥺

  • @harshanajanith7487
    @harshanajanith7487 2 ปีที่แล้ว +1

    Mama Asama gayakayek patta maru

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว +1

    සුපිරියි 🤟 මෙන්න සින්දු

  • @SnapBug-to9cu
    @SnapBug-to9cu 4 หลายเดือนก่อน

    ලංකාවේ හොඳ ම motivation Song ඒක ♥️🌿🍀🌿

  • @omerromerrr5051
    @omerromerrr5051 หลายเดือนก่อน

    ෂා කෙචචර ඇහුවත් මදි

  • @malithwanshadheera9915
    @malithwanshadheera9915 8 หลายเดือนก่อน

    Motivation සිංදු තමා මේවා.

  • @RuwanNiroshan-m5n
    @RuwanNiroshan-m5n หลายเดือนก่อน

    ලෙජන්ට් ආදරෙයි ❤❤❤

  • @Mahaulugedara_Jayantha
    @Mahaulugedara_Jayantha 7 หลายเดือนก่อน

    ඒ Backing වල හරි natural බවක් තියනවා ❤

  • @starky2005
    @starky2005 2 ปีที่แล้ว +1

    Backing eka nm maru ❤️

  • @maheshmadushan9570
    @maheshmadushan9570 2 ปีที่แล้ว +1

    Eka ❤️❤️🥰

  • @chamarasadaruwan4994
    @chamarasadaruwan4994 2 ปีที่แล้ว +1

    Eka maruu...❤

  • @SurprisedChemistryExperi-ud1fu
    @SurprisedChemistryExperi-ud1fu 2 หลายเดือนก่อน

    Supiriyak😮😮😮😮😮❤

  • @pradeeplakshan954
    @pradeeplakshan954 9 หลายเดือนก่อน

    මිනිස් කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ...❤

  • @SarangaPradeep-kx6ub
    @SarangaPradeep-kx6ub 2 หลายเดือนก่อน

    Supet backing❤

  • @rohangunathilaka2075
    @rohangunathilaka2075 2 ปีที่แล้ว +2

    Punchi.kollane.ubala.patta.aderei.wehere.oya.kawadat.ape.gayakaya