Diurala Pawasanna | දිව්රාලා පවසන්න | CENTIGRADZ | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2024
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Diurala Pawasanna | දිව්රාලා පවසන්න | CENTIGRADZ | Coke RED
    දිව්රාලා පවසන්න... - CENTIGRADZ
    Music Band : SARITH - SURITH & THE NEWS
    Sarith Jayawardena
    Surith Jayawardena
    Rashmika Liyanage
    Vihara Hettiwatta
    Lehan Budhvin
    Venuk Pesara
    Thilina Dilhara
    Nadee Senevirathne
    Watch More : bit.ly/3b3heHY
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
  • เพลง

ความคิดเห็น • 3.2K

  • @CENTIGRADZlive
    @CENTIGRADZlive 2 ปีที่แล้ว +6752

    ❤ ඒ ආදරේට ස්තුතියි ! Thanks for the love everyone 💐💛

    • @heshanwijerathna547
      @heshanwijerathna547 2 ปีที่แล้ว +51

      ❤💯❤🥰😇

    • @mithunmalindu6785
      @mithunmalindu6785 2 ปีที่แล้ว +51

      ආදරෙයි අයියලා

    • @venm2848
      @venm2848 2 ปีที่แล้ว +129

      අතීතෙ අයෙ ගෙන්න බෑ එකයි ඇත්ත ඒත් හැම්දාම හිතෙනව centigradez ලට තව වැඩ කරන්න බැරි උනේ ඇයි කියල ඒ වචන ඒ music melody voices තාමත් හිතේ තියනව feelings එක්ක මාරම ගනුදෙනුවක් කරන සිංදු ගොඩක් ඔයාල දුන්නත් මටනම් තව මදි 😿🖤🖤

    • @gamingsanuka
      @gamingsanuka 2 ปีที่แล้ว +11

      ♥️🔥

    • @thushanmadhulaskshitha5871
      @thushanmadhulaskshitha5871 2 ปีที่แล้ว +12

      oyla passe gaththa aiyata wada udayash shree aiya hitiyanam patta,meya poddak aul wage matanam

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 2 ปีที่แล้ว +2000

    සැරින් සැරේ ඇවුල්ලා මේ සිංදු සෙට් එක අහල යන උන් ඉන්නවද?
    👇 🖤🔥

    • @sameerasameera5144
      @sameerasameera5144 2 ปีที่แล้ว +10

      මට හොඳටම short වෙලා ඉන්නේ ,,,,,,,පිස්සු කෙලිනවා මෙ හාදයො දෙන්නා

    • @pulasthiakalnaka2147
      @pulasthiakalnaka2147 2 ปีที่แล้ว +7

      I am 47 this year still and still listening
      wow

    • @unknownboy2313
      @unknownboy2313 2 ปีที่แล้ว +6

      ඉතින් download කරපන්කො

    • @mashi6382
      @mashi6382 2 ปีที่แล้ว +2

      අදත් 🤜❤️🤛

    • @mashi6382
      @mashi6382 2 ปีที่แล้ว +2

      @@rukmanbandaraweebadde7674 ❤️👊

  • @user-xc5kj4gk5f
    @user-xc5kj4gk5f 4 หลายเดือนก่อน +381

    2024 anyone ???😩💗

  • @Upe2004
    @Upe2004 ปีที่แล้ว +21

    පොඩි කාලේ TV මේ සිංදු යද්දී දූවගෙන ගිහිල්ලා බලනවා.
    ඒ කාලේ හරියටම තේරුම් ගන්නත් බෑ..
    ඒත් ඇහුවා...
    Centigretz ❤❤❤❤❤❤(2004)

  • @S..k..R
    @S..k..R 2 ปีที่แล้ว +2423

    එයාලත් ඇස් පියාගෙන කියනවා... අපිත් ඇස් පියාගෙන අහනවා.. how beautiful 🥰💫

    • @aravindakularathna2450
      @aravindakularathna2450 2 ปีที่แล้ว +132

      සුපිරිම කමෙන්ට් එක මම දැකපු.. සිරාවටම...🤟👏

    • @technophile741
      @technophile741 2 ปีที่แล้ว +12

      🎶🎵🎧🤘

    • @therock2552
      @therock2552 2 ปีที่แล้ว +14

      සිරා

    • @dailytvshow3335
      @dailytvshow3335 2 ปีที่แล้ว +64

      මම දැකපු ලස්සනම comment එක.reply කරන්න ආවම තමා දැක්කේ තව අය එහෙම දාලා කියල

    • @gishanjayasundara7600
      @gishanjayasundara7600 2 ปีที่แล้ว +11

      Comment😍

  • @ravindumayantha1317
    @ravindumayantha1317 2 ปีที่แล้ว +1445

    කෙල්ලෙක්වත් නැති, බූට් එකක් ගැන අහලවත් නැති කාලේ මාර ආදරේ කරපු සින්දුවක්...centigradzලගෙ හැම සින්දුවකටම තාම ඒ වගේම ආදරෙයි...❤️🥺 News backing එකත් පට්ට...🔥

  • @vishwab7005
    @vishwab7005 ปีที่แล้ว +233

    උදය ශ්‍රී centigradz එක්ක තව එකම එක පාරක් sing කරොත් ඒක පිස්සුවක් වෙයි සදහටම 🥺💛#centigradz #Udayashri

  • @musiccloud6663
    @musiccloud6663 2 ปีที่แล้ว +140

    දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
    මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්
    ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්
    හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
    මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ
    සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
    ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
    සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
    ඕ, නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා
    හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
    මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ

  • @lionhunter1426
    @lionhunter1426 2 ปีที่แล้ว +434

    හේ හේ හේ .... කෑල්ල තමයි මාරම ලස්සන.❤❤

  • @lahirudhananjaya6247
    @lahirudhananjaya6247 2 ปีที่แล้ว +470

    කොපි කල හැකියි. සමකල නොහැකි ලංකාවේ 1එකේ සුපිරි වැඩසටහනක් තමයි . ආදරේයි රැපවාහිනියි 🎸

    • @nethmiperera6957
      @nethmiperera6957 2 ปีที่แล้ว

      Sarith surith international competition
      Vietnam
      th-cam.com/video/sbXPcxV9euI/w-d-xo.html

  • @salukaerandha2825
    @salukaerandha2825 2 ปีที่แล้ว +13

    0:28 මේ කෑල්ල ඇහෙනකොට ඇගත් එක්ක හිරි වැටුනා ඕයි 😍

  • @amandauna6414
    @amandauna6414 2 ปีที่แล้ว +73

    පොඩි කාලේ chart shows යනකං ඉන්නේ Centigradz songs අහන්න. කිසිදා යල් පැන නොයන කට හඬවල් ❤️

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 2 ปีที่แล้ว +1415

    මම ආසම කොටස .......... හේ හේ හේ.... ආහා හා...... ❤️ ඒ vibe එක පිස්සුවක්... love this centigradz....

    • @kavindagayan489
      @kavindagayan489 2 ปีที่แล้ว +11

      Yes....... 👍

    • @amilasanjaya3572
      @amilasanjaya3572 2 ปีที่แล้ว +20

      ඇත්තටම.. ඒ සින්දුවෙ මමත් ආසම ඒ ටිකට තමයි..❤️❤️❤️❤️

    • @krishanthapradeep1678
      @krishanthapradeep1678 2 ปีที่แล้ว +21

      අතීතය මතක් වෙනවා ඒ වොයිස් වලින් 😌

    • @kavinusenarathpathirana
      @kavinusenarathpathirana 2 ปีที่แล้ว +11

      @@krishanthapradeep1678 aniwa... podi kaale mthk wenawa bn

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +3

      හ්ම් 👍

  • @BuddhistsocietySPC
    @BuddhistsocietySPC 2 ปีที่แล้ว +764

    මේවා trending එන කොට මාර සතුටක් තියෙන්නේ 💟

    • @navidasilva95
      @navidasilva95 2 ปีที่แล้ว +2

      th-cam.com/video/i8Ezn3-iiXc/w-d-xo.html

    • @capt.kapilar.9684
      @capt.kapilar.9684 2 ปีที่แล้ว +13

      ඒක වෙනමම ආතල් එකක් මිත්‍රයා...❤️

    • @thilinadilshan1489
      @thilinadilshan1489 ปีที่แล้ว +7

      උබලා අපි ඉන්නකම් මේවා trending තමයි මචන්ලා..

    • @nadija_thinal
      @nadija_thinal ปีที่แล้ว +3

      ow bun

  • @nireshprabashana8572
    @nireshprabashana8572 4 หลายเดือนก่อน +156

    2024 කට්ටිය කොහේද?❤

  • @slcricket2006
    @slcricket2006 ปีที่แล้ว +12

    159වෙනි පාර 🖤🖤🖤මේ අහන්නෙ 💕

  • @lahiru261
    @lahiru261 2 ปีที่แล้ว +62

    අඩෙනව හුත්තො මට 😢😢😭😭😭😭😭😭
    මේවට ගහන්න ඒව තව නෑ..මගේ පොඩි කාලේ..

  • @shehannilusha9377
    @shehannilusha9377 2 ปีที่แล้ว +578

    ප්‍රශ්න නැති ඒ සුන්දර අතීතය මතක් වෙනවා 😭 ඒ දවස් වල පට්ට ආසාවෙන් අහපු සින්දුවක්
    ආදරෙයි CENTIGRADZ

    • @nethmiperera6957
      @nethmiperera6957 2 ปีที่แล้ว +4

      Sarith surith international competition
      Vietnam
      th-cam.com/video/sbXPcxV9euI/w-d-xo.html

    • @chemestry7802
      @chemestry7802 2 ปีที่แล้ว

      😍😍❤️

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +7

      😔 අැත්තටම.ස්කූල් යන කාලෙ අැහුවෙ.එ් කාලෙ කොච්චර ලස්සනද

    • @user-xm8xg9dq7e
      @user-xm8xg9dq7e 2 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත. ඒකමයි මේ සිංදු මේ තරම් රහට දැනෙන්නෙත්

    • @M-vlog
      @M-vlog 2 ปีที่แล้ว +1

      එකෙන්ම

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +31

    අම්මෝ........පට්ට ලස්සනක්....දෙයියනේ.....❤❤❤❤❤ තවත් ලස්සන වෙලා ඔයාලගේ හඬවල්....legend එකක්.....ඔයාලා....එදා ඉඳන්ම පට්ට ආසයි ආදරෙයි💓💓💓

  • @rappingstar9912
    @rappingstar9912 2 ปีที่แล้ว +66

    උදය ශ්‍රී නැති අඩුව තදටම දැනෙනවා ❤️🥺💯. හැබැයි මෙයාලා band එක කරන් යන එක ගැන සතුටුයි ❤️💯. අනේ උදය අයියේ Centigradz එක්ක එක සින්දුවක් හරි කරන්නකෝ 🥺❤️💯.

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake ปีที่แล้ว +2

      uuta ona une nathimat thani gamanak yanna ekn une anthimt okkotama kela una eka

  • @Fresh_and_healthy464
    @Fresh_and_healthy464 2 ปีที่แล้ว +511

    අපේ පුංචි කාලේ මතක් වුණා. ඉස්සර මේ සිංදුව පිස්සුවෙන් වගේ ඇහුවේ.. 😘😘💟

    • @pleasewaitac
      @pleasewaitac 2 ปีที่แล้ว +5

      අවුරුදු 5යිනෙ ඕයි තාම මේක රිලීස් වෙලා

    • @98.anonymous
      @98.anonymous 2 ปีที่แล้ว +3

      @@pleasewaitac awrudu 11k sulaga teledrama theme song

    • @chathudkc5831
      @chathudkc5831 2 ปีที่แล้ว +3

      @@pleasewaitac ඔයාට 5ක් උනාට 2009 මේක අපි ඇහුවෙ.. 😆

    • @shnzenal7626
      @shnzenal7626 2 ปีที่แล้ว +2

      @@pleasewaitac ඔයා ඇහුවෙ අවු.5කට කලින් උනාට මේක රිලීස් වෙලා අවු 11ක් වෙනවා😂🤣

    • @gihanishara2006
      @gihanishara2006 2 ปีที่แล้ว +1

      @@pleasewaitac oww yakoo ඔයාට අමු කැවිලා 😐😝😝

  • @erandaprasad1234
    @erandaprasad1234 2 ปีที่แล้ว +337

    වැඩකාරයො රගන්නනෙ නැහැ මේක හොද උදාහරණයක්......👍👍👍👍👍👍👍👍👍👍

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 5 หลายเดือนก่อน +11

    අනිවාර්යයෙන් පවසනවා..
    කනේ පාරක් කෑවත් කමක් නෑ..

  • @K.M.SCHAMODYA
    @K.M.SCHAMODYA 7 หลายเดือนก่อน +24

    දවසකට සිරාවට මෙි සින්දුව 3පාරක් විතර අහන මම වගේ තව උන් ඉන්නවද

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 ปีที่แล้ว +372

    කවදාවත් වයසට යන් නැති සෙට් එක ,,old school legends ලා,අමුතු රහක් දිපු හඩක්,centigradz අද ඉන්නේ කොතනද 😢🖤

  • @ishansasinda6868
    @ishansasinda6868 2 ปีที่แล้ว +1114

    අපේ පොඩි කාලේ ඇත්තටම ලස්සන කරාට පිං...😍දැං එයාලා වයසයි..තාමත් අපිට තරුණයි.❤️😘

    • @hesarasandalitha2365
      @hesarasandalitha2365 2 ปีที่แล้ว +5

      yes

    • @M-vlog
      @M-vlog 2 ปีที่แล้ว +2

      Yes

    • @ayeshaperera5881
      @ayeshaperera5881 2 ปีที่แล้ว +4

      Yeh😍❤

    • @RavishkaMadumal
      @RavishkaMadumal 2 ปีที่แล้ว +3

      Yep

    • @LieLawLa
      @LieLawLa ปีที่แล้ว

      සිරා ඇ අම්මප්ල්කා වැෆ්හිල්ලා ඉන්නෙ එත් අහ්න්ව

  • @abesinhaabesingha5179
    @abesinhaabesingha5179 2 ปีที่แล้ว +14

    පිස්සුවක් මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සැරින් සැරේ අහලා යනවා 😬💖💖💖💖❤️ ආදරෙයි ඒ කටහඩවල් දෙකටම

  • @gayankalhara1740
    @gayankalhara1740 ปีที่แล้ว +16

    Centigradez ❤❤ පොඩිකාලෙ ඉදන්ම අහනවා...රන්වන් මල්දම්, පැහැසර ❤ ඒ වගේම චාමර* දමිත් අයියලත් ❤ ඒ වගේම මිහිරි සංගීතය දෙන සරිත් සුරිත්ටත්...❤❤

  • @SankaDinethOfficial
    @SankaDinethOfficial 2 ปีที่แล้ว +1385

    Good old times ❤️❤️ team Centigradz.. accept my love
    Sanka Dineth

  • @ShenYash
    @ShenYash 2 ปีที่แล้ว +610

    Centigradz ලා ඉස්සර හිටපු තැනින් බැස්සට පස්සේ ලංකාවේ මියුසික් අදෝනාවල් උනා .
    Legends ❤️

    • @ushanikavindika8669
      @ushanikavindika8669 2 ปีที่แล้ว +14

      සිර කතාව 💯💯💯

    • @MRTooby
      @MRTooby 2 ปีที่แล้ว +40

      අන්තිමට ලංකාවේ music කියන්නේ මල් සින්දු විතරක් උනා.. යන්තං දැන් ආපහු උඩට එනවා.. ඒ අතින් ආපහු Centigradz ඇවිල්ලා පරණ අතීතේ මතක් කරලා දෙන එක ලොකු හයියක් ❤️

    • @chamika7913
      @chamika7913 2 ปีที่แล้ว +3

      @@MRTooby මල් සින්දුයි අනිත් සින්දුයි කොහොමද වෙන් කරලා අදුර ගන්නේ

    • @CM2099Rap
      @CM2099Rap 2 ปีที่แล้ว +2

      සිරාම බන් 🖤😑😑😑

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +19

      @@MRTooby දැන් 19 ,20 , 21 ඉඳන් quality සින්දු එන්න ගත්තා... Dhanith sri , ravi jay , charitha , ridma , yuki වගේ අය ❤🔥 ඉන්නවා දැන්

  • @ncsnipergaming4873
    @ncsnipergaming4873 ปีที่แล้ว +9

    එදා වගේම ඒ හඩ අදටත් ඒ ලෙසම තියෙනවා. මම කැමතිම ගීත ගොනුව තියෙන්නෙ සෙන්ටිග්‍රේඩිස් . ආදරණීයයි

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 ปีที่แล้ว +16

    Centigradez❤❤❤
    හැම ගීතයක්ම එදත් අදත් කවදටත් ආසාවෙන් අහනවා. මේ ගීත වලට විෂුවල් මැවෙන්නෙ හිතේ❤❤❤

  • @lakshandanushka6548
    @lakshandanushka6548 2 ปีที่แล้ว +223

    විදවන්න සිංදු කියන කාලේ විදින්න කියපු සිංදු 2000 legend is back ❤❤😍😍😍

    • @nethmiperera6957
      @nethmiperera6957 2 ปีที่แล้ว +1

      Sarith surith international competition
      Vietnam
      th-cam.com/video/sbXPcxV9euI/w-d-xo.html

  • @kasundilranga8420
    @kasundilranga8420 2 ปีที่แล้ว +188

    90 දශකෙ ලමයින්ගෙ අතීතෙ මතක් කරන සින්දු.😋😘😘.. ඇත්තටම මේ සින්දු වලින් මතක් කරන්නෙ ප්‍රශ්න නැතිව ජීවිතේ විදපු, හවසට යාලුවො එක්ක සෙල්ලම් කරපු, කම්පියුටර් එකෙන් vice city, igi, nfs ගහපු, හවසට අම්මා එක්ක කුස්සියට වෙලා කයිය ගහපු , සහෝදර සහෝදරියො එක්ක රන්ඩු වෙවී හිනා උනු ඒ අපේ සුන්දර අතීතෙ ❤️❤️❤️

    • @sureshranchagoda3741
      @sureshranchagoda3741 ปีที่แล้ว +2

      exactly..

    • @sanjayagunawardana1318
      @sanjayagunawardana1318 ปีที่แล้ว +3

      ආදරෙයි එ කොම්මෙන්ට් එකට

    • @gamingdagaya5419
      @gamingdagaya5419 ปีที่แล้ว +3

      Sirawtm 😫♥️

    • @umeshmaduranga6514
      @umeshmaduranga6514 ปีที่แล้ว +2

      ඒ කාලේ මතක් කරපු ⁣කමෙන්ට් එකක් ❤

    • @sportsworld4924
      @sportsworld4924 ปีที่แล้ว +7

      90ganan vithrk nemei 2003 mth sulaga drama ek mula idnm bluw habai e kaale😅

  • @user-ze5wr2vu2u
    @user-ze5wr2vu2u 2 หลายเดือนก่อน +4

    Centrgrdz ekkanm kohomath galapenawa ❤❤❤❤❤

  • @yasasiwijemanna
    @yasasiwijemanna 2 ปีที่แล้ว +17

    ඒ කාලේ තිබ්බ රහ එහෙම්මමයි කිසි වෙනසක් වෙලා නෑ , centrigradz කියන්නේ ආගමක් ❤️‍🔥

  • @sameeramadusanka3951
    @sameeramadusanka3951 2 ปีที่แล้ว +321

    Ishan Lantra Brother, this is not just a voice its a meditation... කෝ බලන්න 2021ත්. Centigradz ලගේ මේ Songs අහන අය 🥰

    • @nethmiperera6957
      @nethmiperera6957 2 ปีที่แล้ว

      Sarith surith international competition
      Vietnam
      th-cam.com/video/sbXPcxV9euI/w-d-xo.html

    • @mohammedansad4812
      @mohammedansad4812 2 ปีที่แล้ว

      🤍🤍🤍🤍💤❣️

    • @AzankerWiz98
      @AzankerWiz98 2 ปีที่แล้ว +1

      2022 ත් අහනවා❤️😍🥺

    • @chandanasisira108
      @chandanasisira108 ปีที่แล้ว

      2023

  • @janithamarathunga1041
    @janithamarathunga1041 2 ปีที่แล้ว +234

    සරිත් සුරිත් & the NEWS උඹලා නම් සුපිරි වැඩ්ඩාෙ ටිකක් බන්🥺🥺😍😍😍😍..Office එකේ ප්‍රශ්නයක් නිසා ලාෙකු අවුලකින් හිටියේ මේක අහපු ගමන් හිතට මාර සැනසීමක් දැනුනා,Stress කාෙහෙන් ගියාද දන්නෑ😌❤ මෙහෙම ලස්සන Music වලින් මිනිස්සුන්ගේ මනස සුවපත් කරනවට උඹලට ගාෙඩක් පිං බන්🙏❤ උඹලා set එකට තව තවත් වැඩි වැඩියෙන් හරියන්න ඕන👊❤..NEWS Band එකට Music වලින් Yohani ටත් වැඩිය ජාත්‍යන්තරය හාෙල්ලන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම wish කරනවා..හැමදාමත් ආදරෙයි සරිත් සුරිත් & the NEWS,ජේසු පිහිටයි🙏🙏🙏✝️✝️✝️❤❤❤

    • @anukihimaya990
      @anukihimaya990 2 ปีที่แล้ว +9

      Heart touching comment😍❤

    • @ProgrammingMadeEasySL
      @ProgrammingMadeEasySL 2 ปีที่แล้ว +2

      😃❤️

    • @savijay3565
      @savijay3565 2 ปีที่แล้ว +2

      Great comment❤❤❤

    • @nethmiperera6957
      @nethmiperera6957 2 ปีที่แล้ว

      Sarith surith international competition
      Vietnam
      th-cam.com/video/sbXPcxV9euI/w-d-xo.html

    • @rango7277
      @rango7277 2 ปีที่แล้ว +3

      yohani t vada vaddo bn

  • @amdcminipe
    @amdcminipe ปีที่แล้ว +6

    උදයට මොනවා හිතෙනවද දන්නෙ නෑ මේවා බලනකොට😢. අපරාදේ බැන්දා විතරයි උට මොනවා උනාද මන්දා

  • @manjulakumari447
    @manjulakumari447 11 หลายเดือนก่อน +23

    10 පාරකට වැඩිය අහපු කස්ටිය කෝ බලන්න...❤

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 2 ปีที่แล้ว +538

    ඉෂාන් ඇස් දෙක වහගත්තත් ඇති සින්දුවම කිව්වා වගේ .
    Thnk you #Centrigradz.😍
    අපේ ළමා කාලේ ලස්සන කරාට ❤️

  • @Kavishan3269
    @Kavishan3269 2 ปีที่แล้ว +410

    අම්මෝ ඒ කටහඬවල් ටික භාවනාවක් බන් ❤️🙂,අතීතේ ආයෙ අවදි කලා 😘🙏
    *LEGENDS NEVER DIE*

  • @sanchithadhananjaya230
    @sanchithadhananjaya230 3 หลายเดือนก่อน +6

    2024 ත් අහන මම❤❤

  • @dineththaruka3893
    @dineththaruka3893 ปีที่แล้ว +4

    හේ..... ඒ..... හේ ............ ඒක වෙනම එකක් ❤

  • @Hasithaakalanka
    @Hasithaakalanka 2 ปีที่แล้ว +104

    සෙන්ට්ග්‍රේඩ් කියන්නෙ අගමක් අපේ තරුන කාලෙ මතක්කලාට ස්තුතිය් ඉෂාන් උබ තවමත් එදා වගේමයි

  • @sameeradilshan65
    @sameeradilshan65 2 ปีที่แล้ว +45

    මම මේක 1 මිලියන් වෙනකම් අහනවා 💪🎶🎶🎶

  • @mishansamod6922
    @mishansamod6922 10 หลายเดือนก่อน +6

    උබ ඇයි ඒ සින්දුවට එච්චර කැමතී ... ඒ සිංදුව 👉😌

  • @nuwanchamarasenawerathna1197
    @nuwanchamarasenawerathna1197 10 หลายเดือนก่อน +5

    අපි පිස්සූ කෙළපු කාලෙ අද වගේ ඒත් දැන් අපි වයසයි බ්‍රෝ

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl 2 ปีที่แล้ว +301

    Centigradz කියන්නෙම brand එකක්.. මේ කටහඬවල් වලට දැන් ඉන්න එකම එක singer කෙනෙකුටවත් ලං වෙන්න බෑ . Legend! ❤️

    • @nethmiperera6957
      @nethmiperera6957 2 ปีที่แล้ว +2

      Sarith surith international competition
      Vietnam
      th-cam.com/video/sbXPcxV9euI/w-d-xo.html

    • @purnamaantony2366
      @purnamaantony2366 2 ปีที่แล้ว +2

      උරුමය.... Song collection

    • @sampathsriwijerathne6925
      @sampathsriwijerathne6925 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @kevinaluthwala8202
      @kevinaluthwala8202 2 ปีที่แล้ว +2

      Miss you Udaya shri ❤️❤️❤️

    • @Methsara_Pramodh
      @Methsara_Pramodh 2 ปีที่แล้ว

      අන්නෙකයි , එදත් අදත් හෙටත් ආසම සෙට් එකක් centigradz ❤

  • @chaneruherath5589
    @chaneruherath5589 2 ปีที่แล้ว +35

    අයෙම නැගිටලා වරෙන් බන් ,මේ වගේ සිංදු ටිකක් අරගෙන,ඒ කාලේ උබලට පිස්සු වැටුනු උන් තාම බලන් ඉන්නවා උබලා ආය එනකල් 😥❤️💪

  • @user-rv8cn1jw9k
    @user-rv8cn1jw9k 11 หลายเดือนก่อน +5

    ආදරේ විරහව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති කාලෙ අපි අහපු සිංදු 🥺❤️‍🩹

  • @slcricket2006
    @slcricket2006 ปีที่แล้ว +3

    2011 වෙඩිං එකක ෆ්‍රී ශූට් එකක සින්දුව මුලින්ම ඇහුවෙ මන් 1 ඒ හිටියේ 🖤🖤 තේරුම දන්නෙ නැතුව ඇහුවා ...... සින්දුවේ ආසම ඒඒඒඒ ආආආආආ කෑල්ලට..යි ඔබ සතපන්න තරු අහසෙ කෑල්ලටයි ..... ගූගූල් එකෙන් සිංදුව ඇහුවා දැන් යූ ටියුබ් එකේ බලනවා.දැන් මං 11 ශ්‍රේණියේ .......💕💕💕💕💕 අවුරුදු 11ටම අහපු පට්ට ආස සින්දුව....... මේකට මන් වශී වෙලා මන් හිතන්නෙ 🖤🖤🖤ආදරෙයි #Centigradz 🖤🖤

  • @v.bandara3543
    @v.bandara3543 2 ปีที่แล้ว +208

    කොච්චර චැනල් ආවත් හැමදාමත් මිනිස්සුන්ට අමතක නොවන දෙයක් දෙන්නෙ හොදම දේ දෙන්නෙ ජාතික රූපවාහිනිය පමණයි😍😍
    ආදරෙයි🥰❤️

    • @navidasilva95
      @navidasilva95 2 ปีที่แล้ว

      th-cam.com/video/i8Ezn3-iiXc/w-d-xo.html

    • @srilankanproud1514
      @srilankanproud1514 2 ปีที่แล้ว +6

      pohottu dakkili aanduwata kade yanne nathnam hamadamath api adarei

    • @sunilkanthi7445
      @sunilkanthi7445 2 ปีที่แล้ว +2

      ANIWARYENMA

  • @capt.kapilar.9684
    @capt.kapilar.9684 2 ปีที่แล้ว +370

    එයාලා වයසට ගිහින්, අපි තරුණ වෙලා, ඒ කාලේ තිබ්බ රහ තාමත් එහෙම්මමයි නේද ...??🥺🥺🥺❤️❤️❤️❤️😘 ඒ රහ ආයිත් අපිට මතක් කලාට හැමෝටම බොහොම පිං...❤️ එච්චරයි කියන්න තියෙන්නේ....😭❤️

    • @nilakshidilsara3113
      @nilakshidilsara3113 2 ปีที่แล้ว +4

      Eth voise ea tama taruanai

    • @tharusharuwinda6855
      @tharusharuwinda6855 2 ปีที่แล้ว +1

      Ado sira bn eknm aththaa

    • @chandima623
      @chandima623 2 ปีที่แล้ว +1

      Sangeetaayath....... Gayanayatth.... Hrima... Mihiriyi..
      Oblage.... Anagatayata .. jayawewa...
      Chandhima . Hewapathirana...

    • @isuruudayanga1416
      @isuruudayanga1416 ปีที่แล้ว

      💯❤‍🔥

    • @rashmimalsha8271
      @rashmimalsha8271 ปีที่แล้ว +4

      අනේ මටත් ඕකම හිතුන අනේ ඒත් ඒ හඩවල් ආදරෙයි හැමදාම

  • @soniaorchidcenter7742
    @soniaorchidcenter7742 10 หลายเดือนก่อน +2

    කලය මැවූ වෙනසක අරුමෙ . Love much 🥰

  • @pamkajatube-8420
    @pamkajatube-8420 2 ปีที่แล้ว +160

    ජිවිතේ ප්‍රශ්න තිබුනේ නැති, සුන්දරම කාලේ අහපු , සුන්දරම සිංදු. ස්තුතිය මතක් කරාට අපේ පොඩි කාලේ. තාමත් ඒ Feeling එක ඒ විදියමයී. Legend Centigradz ❤️❤️❤️ සුළග Teledrama 😌

  • @susanthameedeniya8585
    @susanthameedeniya8585 2 ปีที่แล้ว +200

    එයාලා වයසට ගිහින් ,අපිත් වයසට ගිහින්..ඒත් සින්දුවයි ෆීලින් එකයි තරුනයි..ආදරෙයි centigrade 😍

    • @sadunkalansuriya9675
      @sadunkalansuriya9675 ปีที่แล้ว +3

      Aniwa ,,,,,,, konde th sudu weeccha ekath same 😥,,,,,,,කාලය 🕛🕐🕜🕧🕜🕘🕧🕘🕘🌒🌓🌔🌕🌖🌗🌘🌘ගෙවිචි ඉක්මන

  • @chamilarathnayaka5007
    @chamilarathnayaka5007 ปีที่แล้ว +2

    patta vibe eka
    අතීත කාමය
    වෙනමම ලෝකයට අරන් යනවා

  • @sport_1-st.
    @sport_1-st. 2 ปีที่แล้ว +42

    සුළගේ පාවෙනවා වගේ හැගීමක් ආවෙ පටන් ගනිද්දී. ස්ට්‍රෙස් ලෙප්ට් 💆‍♂️❤️

  • @let_life
    @let_life 2 ปีที่แล้ว +398

    මේක ITN එකේ ගියපු සුළඟ ටෙලිඩ්‍රාම එකට සෙන්ටිග්‍රේට්ස් ල හදපු සින්දුවක්... දැන් කාලෙ නාට්ටිවල ගොං සිංදු වගේ ද මේවා... 😍

    • @shashikadilshan3218
      @shashikadilshan3218 2 ปีที่แล้ว +17

      ඒ දවස් වල පට්ට ගහපු එකක් ♥️🥺🥰

    • @anudanthabhagessri1551
      @anudanthabhagessri1551 2 ปีที่แล้ว +30

      රූසිරි ඇල්බම් එකෙන් ගොඩක් කාලෙකට පස්සෙ තමයි ඔයකියන ටෙලිය ආවෙ. ඒ බැලුවම සින්දුව කලින් තිබුන එකක්, ටෙලියට ගත්තෙ පස්සෙ.

    • @nethmiperera6957
      @nethmiperera6957 2 ปีที่แล้ว +3

      Sarith surith international competition
      Vietnam
      th-cam.com/video/sbXPcxV9euI/w-d-xo.html

    • @Sathyasoyair
      @Sathyasoyair 2 ปีที่แล้ว +3

      අනිවා.

    • @hush9157
      @hush9157 2 ปีที่แล้ว +2

      Drama eke nama සුළඟ

  • @pasindubhagya1521
    @pasindubhagya1521 ปีที่แล้ว +288

    2023 anyone??♥️

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li 11 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ .❤️❤️

  • @liveonstage2001
    @liveonstage2001 2 ปีที่แล้ว +315

    මේ වගේ Arrangement එකකට උදය ගේ වොයිස් එකත් ආවානම් 🥺❤️

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 2 ปีที่แล้ว +18

      Ekat inna bari unane me set ekat. Backstreet boy , westlife thama ekat song kiynawa. Munt inna bari unane ehema 😥😥😥

    • @theekshanaweerakoon
      @theekshanaweerakoon 2 ปีที่แล้ว +5

      Sira 💔

    • @udaragunawardana2541
      @udaragunawardana2541 2 ปีที่แล้ว +13

      අපෝ ඒ පඩයා නැති උන එකමයි හොඳ...

    • @saveenfernando7269
      @saveenfernando7269 2 ปีที่แล้ว +19

      Udaya පන්ඩිතයා වගේ තනියෙන් රජ වෙන්නනේ අයින් වුනේ .. දැං හොයාගන්නත් නෑ ඌව හොඳ වැඩේ .

    • @ruvi9066
      @ruvi9066 2 ปีที่แล้ว

      😢 seriously

  • @dewmilinara2283
    @dewmilinara2283 2 ปีที่แล้ว +288

    දැන් තියෙන හාෙටු පෙරාගෙන අඩන ජරා මල් සින්දු වගේද මේවා😏😌,ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු ලස්සන song එකක්🥰🥰❤️❤️ දන්න තරමින් මේ සිංදුවට best backing එක දුන්නෙ NEWS🔥🔥 මේකට නම් අනිවාර්යෙන් 1M+ views තියෙන්නම ඕනේ..Love you both #NEWS and #Centigradz❤❤🔥🔥

    • @savijay3565
      @savijay3565 2 ปีที่แล้ว +12

      මගෙත් ආසම සින්දුවක්.Original එකට වැඩිය NEWS play කරන එක පට්ට😍😍😍❤❤❤

    • @dewmilinara2283
      @dewmilinara2283 2 ปีที่แล้ว +4

      @@savijay3565 Yeah❤

    • @nethmisathsarani4929
      @nethmisathsarani4929 2 ปีที่แล้ว +3

      Soo True😍❤

    • @anukihimaya990
      @anukihimaya990 2 ปีที่แล้ว +5

      Exactly NEWS Band gives the Best Backing for most of the artists in SL😍😍❤❤

    • @dhanushkadhanu525
      @dhanushkadhanu525 2 ปีที่แล้ว +1

      💖💖💖

  • @nilukshisangeethika4224
    @nilukshisangeethika4224 2 ปีที่แล้ว +3

    සුළඟ,අමා,පබළු,රන් සමනලයෝ මේ කතාවල සින්දු ඉස්සර ඉස්කෝලෙ පොත්වල අවසාන පිටුවල ලිය ලිය පිස්සුවෙන් වගේ අහපු සින්දු..එ වගෙ කාලයක් ආයෙ එනව නම්❤️❤️😑

  • @kiristannoyal7923
    @kiristannoyal7923 11 หลายเดือนก่อน +2

    Niyamai ❤👍🏻

  • @gimhandesilva7614
    @gimhandesilva7614 2 ปีที่แล้ว +36

    මේක අහලා නිකම්ම පොඩි කාලෙට ඇදිලා ගියා වගේ උනා😍😍😍

  • @sanukamuthu1978
    @sanukamuthu1978 2 ปีที่แล้ว +13

    හේ...හේ....හේ.....ආ.....හා.....ආ...
    පිස්සු වැටුන පද වැල😘❤

  • @ThimiraSathsindu-gc1sl
    @ThimiraSathsindu-gc1sl 5 หลายเดือนก่อน +2

    ගන්න බැරි ලස්සන ඒ ඉස්සර දවස් මතක් වෙනකොටත් ලෝබයි..😊❤️‍🩹

  • @kalanamusicstudio6857
    @kalanamusicstudio6857 2 ปีที่แล้ว +21

    සන්ගීතය කැලඹුනු හිත් සුවපත් කරයි ♥️😍🎶🎧🎧💓✌️

    • @dinunvrdie
      @dinunvrdie 8 หลายเดือนก่อน

      සංගීත චිකිත්සාව 😊❤

  • @sanjayadevapriya4081
    @sanjayadevapriya4081 2 ปีที่แล้ว +77

    Centigradez කියන්නේ ලන්කාවෙ බිහිවුන හොදම singing group එක 😘😍...ඒකට news ලගෙ backing එකතු වුනාම හිතාගන්නත් බෑ...මේක නම් පිස්සුවක් බන්..love u centigradez...love u news 😘

  • @kasunchameera8334
    @kasunchameera8334 2 ปีที่แล้ว +34

    ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දු ආපහු ඒ රසටම❤️❤️❤️❤️❤️ තුසිත අමිල උන්නානම් 🌼🌼🌼🌼🌼🌼🌼

  • @alphamovies8910
    @alphamovies8910 7 หลายเดือนก่อน +6

    ප්ලිස් උදය ශ්‍රී එකක ඉශාන්ව ගෙන්න එකම එක පාරක් ආයෙම මැරෙන්න කලින් ප්ලිස් 🙏🙏🙏🙏

  • @hameeshaabinash2267
    @hameeshaabinash2267 ปีที่แล้ว +10

    මේක එක පාරකට වඩා අහපු අය කෝ

  • @amiladenzil
    @amiladenzil 2 ปีที่แล้ว +129

    අම්මෝ ඒ අතීතේ.. 😍❤ ඉස්සර මේක අහන්නම ITN ඒක දාගෙන "සුළඟ" පටන් ගන්නකන් බලන් ඉන්නවා. One of great masterpiece. 🥰
    Nicely done NEWS 👌

    • @naradajayathilaka8601
      @naradajayathilaka8601 2 ปีที่แล้ว +2

      True bro

    • @amiladenzil
      @amiladenzil 2 ปีที่แล้ว

      @@naradajayathilaka8601 😌💪

    • @pasanlenora3159
      @pasanlenora3159 2 ปีที่แล้ว +4

      අඩෝ සිරාවටම මචං ❤️😍

    • @amiladenzil
      @amiladenzil 2 ปีที่แล้ว

      @@pasanlenora3159 😌🖤

    • @cricket4635
      @cricket4635 2 ปีที่แล้ว +1

      @@amiladenzil ඒ කාලෙ ❤ අපේ ක්‍රිකට් එකත් හොදටම තිබ්බ කාලෙ බන් ආසයි ආය යනවනම්

  • @SD-rs3kd
    @SD-rs3kd 2 ปีที่แล้ว +63

    ඒ හඬ...තාමත් එහෙමයි කිසි වෙනසක් නැ...ආදරෙයි..Centigradz❤️❤❤️

  • @mithumrandika6120
    @mithumrandika6120 ปีที่แล้ว +3

    Centigradz...😥😥❤️❤️ ඒ අතීතයට ආයෙමත් යන්න තියෙනවම්

  • @bankingadvisor1350
    @bankingadvisor1350 ปีที่แล้ว +3

    ඵක මිටක් වගේ හිටියනම් ලංකාවේ නව සංගීතයේ ගොඩ් ෆාදර්ස්ල තමයි උඹල.මුල්ම පාර ඇහුව දවස මතක් උනා කඳුලකුත් ඵක්කම.මට දැන් අවු 34ක්

  • @SandunTV
    @SandunTV 2 ปีที่แล้ว +522

    උදය ශ්‍රී නැති අඩුව හොදටම දැනෙනවා.. Anyway thanks centigradz for these beautiful songs ever made in srilankan music

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +534

    Sarith Surith කියන්නේ Music වලින් විතරක් නෙවෙයි ඉගෙනීමනුත් ඉහළටම ගිය Dynamic වැඩ්ඩෝ දෙන්නෙක්😍❤. සරිත් දැන් Moratuwa Uni එකේ 1st year Textile Engineering student කෙනෙක්❤🔥 සුරිත් නම් Ruhuna campus Computer Engineering select වුණත් කල් යන නිසා NSBM එකේ ඒ degree එක private කරනවා❤🔥
    ඒ වගේම Bassist මේ සැරේ A/L කරන නිසා එයා ඇරෙන්න Band එකේ අනිත් ඔක්කාෙම Campus යන අය❤❤🔥🔥

    • @janithamarathunga1041
      @janithamarathunga1041 2 ปีที่แล้ว +54

      මේ සෙට් එකම කාෙළඹ ආනන්දේ❤💛❤💛❤

    • @anukihimaya990
      @anukihimaya990 2 ปีที่แล้ว +12

      Awesome😍😍😍❤❤❤

    • @avindyaweerakon3354
      @avindyaweerakon3354 2 ปีที่แล้ว +14

      Oh God!! They are truly Amazing😱😱😍😍❤❤❤

    • @dewmilinara2283
      @dewmilinara2283 2 ปีที่แล้ว +20

      මරුනේ😮🤩 මෙන්න නියම දක්ෂයෝ❤️❤️🔥🔥

    • @viragirajapaksha2772
      @viragirajapaksha2772 2 ปีที่แล้ว +10

      නියමයි😍😍😍❤️

  • @Chandrajith100
    @Chandrajith100 3 หลายเดือนก่อน +1

    ඒ music එක වෙනම vibe එකක් මේකට මට.songs that never get old 2024 ❤

  • @chamodhansaka1548
    @chamodhansaka1548 2 ปีที่แล้ว +2

    හේ...හේ...හේ...ඒඒඒඒඒඒ..........හා....හා....හාආආආආ.....❤️ මාරම නම්බර් තමා මේවා ❤️❤️❤️

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +89

    ඒක නම් පිස්සුවක් ..පොඩි කාලෙ ඉදන් ම ඇබ්බැහි වුණු සින්දු 🥺♥️😌

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +164

    ඉස්සර මේ සිංදු දාගෙන vice city ගහනව.ආදරෙයි ඒ අතීතෙට අරන් ගියාට.❤️❤️

    • @kavindupramod3733
      @kavindupramod3733 2 ปีที่แล้ว +1

      Ekanam sira.❤️

    • @hiranishara7427
      @hiranishara7427 2 ปีที่แล้ว

      Srwatama hode

    • @Lahirunav
      @Lahirunav 2 ปีที่แล้ว

      Adooooo. Siraa ban. Car eke radio eke dagena ahanne.

    • @The_Solo_B
      @The_Solo_B 2 ปีที่แล้ว

      Sirawatama 😕🥺😢

    • @amilakavinda6476
      @amilakavinda6476 2 ปีที่แล้ว +2

      Mn hithuwe mn vithrai kiyala deiyoo💞💞💞

  • @nissankakumarasiri780
    @nissankakumarasiri780 ปีที่แล้ว +2

    Cool beet and very lovely song
    Wow its amazing this is srilankan lovely so cool

  • @sahannirmal152
    @sahannirmal152 2 ปีที่แล้ว +1

    Patt band ek , ♥️♥️ sinduwa 👌

  • @tiktok..5354
    @tiktok..5354 2 ปีที่แล้ว +61

    දැන් කාලේ මල් සිංදු කාරයො වගේ නෙවෙයි මෙයාලා Good luck Centigradeze

  • @sanjeewasumudu3030
    @sanjeewasumudu3030 2 ปีที่แล้ว +39

    දෙන්නා දැනෙන් නැති වෙන්න මාරුවෙන් මාරුවට කියන විදිය❤🤩

  • @nurathbhathiya3980
    @nurathbhathiya3980 ปีที่แล้ว +1

    දැන් එයාල වයසයි❤️❤️❤️ අපි තරුනයි

  • @chamindu_tharusha
    @chamindu_tharusha 5 หลายเดือนก่อน +25

    2024 anyone?❤

  • @supun8656
    @supun8656 2 ปีที่แล้ว +20

    Centigradz ලගේ ගාව තියන රහ කාටවත් ගන්න බෑ එදා වගේම තාමත් ආදරේ කරනවා හැමදාමත් එහෙමයි♥️🙏

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 ปีที่แล้ว +29

    හෝ නිදියන්න මගෙ මැනික මට තුරුලුවීලා 🥺🥺❤️🎧🎵

  • @DilujaSethumjith
    @DilujaSethumjith 4 หลายเดือนก่อน +11

    2024 Anyone ❤ ?

  • @eashaniamarasingha6280
    @eashaniamarasingha6280 11 หลายเดือนก่อน +2

    අපි ඕලෙවල් කරන කාලෙ කොච්චරවත් මේ සිංදුව මුමුනනවා.පිස්සුවක් මේකනන්❤

  • @_Dilshan_Samarathunga_
    @_Dilshan_Samarathunga_ 2 ปีที่แล้ว +24

    ඇග හිරි වැටිලා ගියා 🥶♥️ මේක දැන් YT එකෙන් මං Download කරනවා. ඒච්චරට ලස්සනයි♥️♥️♥️

  • @Anila_Zee
    @Anila_Zee 2 ปีที่แล้ว +25

    සිංදුව ඉෂාන් අයිය පටන් ගද්දි අමුතු ගතියක් තියෙන්නේ ♥️

  • @tharukimaheema4645
    @tharukimaheema4645 2 ปีที่แล้ว +7

    මේ voice නම් මාරයි...🙉❤️❤️❤️

  • @rpsrajapaksha2743
    @rpsrajapaksha2743 ปีที่แล้ว +3

    සුපිරියක් තමා❤

  • @xo5913
    @xo5913 2 ปีที่แล้ว +19

    පලවෙනියට බලනවනං ඔන්න ටිකට් එක දැන්ම අරන් තියාගනිල්ලා😊
    👇👇👇

    • @savijay3565
      @savijay3565 2 ปีที่แล้ว +1

      ඒ කියන්නෙ ලඟදි NEWS ලගේ Live in Concert එකක් තියෙනවද?🥺🥰❤❤

  • @anukihimaya990
    @anukihimaya990 2 ปีที่แล้ว +191

    This deserves Millions of views,Cause NEWS Band gives the Best Music arrangements as always😍😍❤❤

    • @savijay3565
      @savijay3565 2 ปีที่แล้ว +5

      Yeah,Waiting to see 1 Million views for this amazing song🥰🥰❤❤

    • @Stickerdude422
      @Stickerdude422 2 ปีที่แล้ว +2

      Yes absolutely ❤️

    • @killerass1000
      @killerass1000 2 ปีที่แล้ว

      @@savijay3565 R

    • @nethmisathsarani4929
      @nethmisathsarani4929 2 ปีที่แล้ว +1

      YES..Waiting to see 1M views for this🥺❤️🔥