Meena Nuwan Yuga (Medley) | මීන නුවන් යුග | Senanayaka Weraliyadda | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 902

  • @MenuThilo
    @MenuThilo 8 หลายเดือนก่อน +23

    ගෑනුන්ගෙ අත් අල්ලන් වැලලෙන්නෑ
    රෝස මල් නෑ
    රැඟිලි නෑ
    පඩ ෂෝ නෑ
    ගොං පාට් නෑ
    එකෙන්ම සුපිරියක්

    Legendary

  • @withanagelimesha2737
    @withanagelimesha2737 3 ปีที่แล้ว +621

    තාත්ත තමා ඔබතුමා ගේ සින්දු අහන්න පුරුදු කලේ..තාමත් අහනවා..ඉස්සරහට ත් අහනවා .......දැන් අමුතු තේජසක් පේනවා....❤️❤️❤️💪💪

  • @danuka_prasantha
    @danuka_prasantha 3 ปีที่แล้ว +388

    මෙන්න නියම පිරිමි හඬවල් ❤🤟
    එකම වචන ටිකම කරකව කරකව සිංදු 100ක් විතර ලියන මළ ගෙවල් රචකයොයි, එකම මියුසික්ම දාලා සිංදු 1000ක් විතර හදන ඈයොයි.. නහයෙන් අඬ අඬ ඒවා කියන උනුයි මේවා අහනවා නම් උන්ට මේවයින් ගන්න ගොඩක් දේවල් තියෙනවා. කරුමෙට ලංකාවේ ඉන්න ගොඩක් උන්ගේ රසවින්දනය 0 යි. අන්නේකයි අවුල.ඒ රැල්ලෙන් මිදෙනව නම් ලංකාවේ මියුසික් පට්ට ලස්සන තැනකට ඒවි. ❤
    දිර්ඝායු වේවා මේ හඬට.. ඒ වගේම අපේ කාලේ පොඩ්ඩෝ ටික මාරම රහක් දෙනවා මේ සිංදු වල රසය නැති නොකර අලුත් විදියට හදලා. ❤❤❤

  • @andyshihan3035
    @andyshihan3035 3 ปีที่แล้ว +1145

    දැන් ඉන්න නහයෙන් අඩන සිපයියො වගේද ඒ කාලෙ අයගෙ ගැම්ම 💪
    යකෝ ටැමිල් නලුවෙක් වගේ 🔥💪
    පට්ට ආස චරිතයක් 💙💚

    • @oshadajayasundara7691
      @oshadajayasundara7691 3 ปีที่แล้ว +10

      Eka aththa

    • @pavithraamarasingha4559
      @pavithraamarasingha4559 3 ปีที่แล้ว +10

      සිරාවටම බන්

    • @iamknoxpresley
      @iamknoxpresley 3 ปีที่แล้ว +20

      දේශපාලනය අපිට වැඩක් නැහැ මචං, we are always like his voice and songs♥️♥️♥️

    • @shenukabandara5637
      @shenukabandara5637 3 ปีที่แล้ว +15

      මිනිහටම සෙට් වෙන බැන්ඩ් එක

    • @memorypond3164
      @memorypond3164 3 ปีที่แล้ว +15

      @@iamknoxpresley දේශපාලනේ අදාලයි. .මුන් උන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරල රටම කෑව..කාළකන්නි වේසාවා

  • @jaliyasrivaidiya7714
    @jaliyasrivaidiya7714 3 ปีที่แล้ว +257

    වයසට ගියාට තාම තරුණ කටහඬ❤❤ සේනානායක වේරලියද්ද කියන්නේ legend කෙනෙක්...❤️❤️😍

    • @kuhumbuwa
      @kuhumbuwa 10 หลายเดือนก่อน

      දක්ෂයා කියන්නේ සුපිරියි.

  • @nishadrangana3727
    @nishadrangana3727 3 ปีที่แล้ว +336

    ස්කන්ධය දිරනව..... අතල් ඉතුරු වෙනව කියන්නෙ.... මේවට තමා.... තවත් ආදරණීය ගායකයෙක්...👉👉💜️

    • @සහෝ-ශ3ත
      @සහෝ-ශ3ත 3 ปีที่แล้ว +4

      උඹ තමා මරුම කතාව කීවේ සහෝ..!

    • @සහෝ-ශ3ත
      @සහෝ-ශ3ත 3 ปีที่แล้ว +2

      හදවතින්ම

    • @dcreationscovers2901
      @dcreationscovers2901 3 ปีที่แล้ว +3

      මෙන්න තවත් ලස්සනම ලස්සන cover ටිකක් 😍😍😍😍🥰🥰🥰🥰🤩🤩🤩❤❤❤❤❤❤❤❤❤
      # මා අහසේ ලියු දේ (මියුරු සෝමරත්න)
      th-cam.com/video/N9v7uRsQa0c/w-d-xo.html
      # ඔබ වෙනුවෙන් මා (මලිදු චතුරංග)
      th-cam.com/video/FBJ0oJIlDLk/w-d-xo.html
      # ඔබ කැමතිනම් මට කියන්න (ආදිත්‍යා වැලිවත්ත)
      th-cam.com/video/krOh5b0osCI/w-d-xo.html
      # වෙරළ කොනක හිඳ (සුසන්ත ෆනෑන්ඩු)
      th-cam.com/video/Bh4MEsdtKDk/w-d-xo.html
      # මගේ ජීවිතේ (සිඳගන) (දිල්කි උරේෂා)
      th-cam.com/video/-aX2gz-Y9N0/w-d-xo.html
      # කෙදිනක කූඩු තනන්ට එන්නේ ( සියුමිනි)
      th-cam.com/video/TI6RlMR9yy4/w-d-xo.html
      # හදවත ඉල්ලා (ඉසුරු මධුෂාන්)
      th-cam.com/video/J2mDwWpWKbo/w-d-xo.html
      # දේදුන්නේ පාටපාටින් (චාමර ෆනෑන්ඩු)
      th-cam.com/video/YBKb1-dodBU/w-d-xo.html
      # ඔය සුසුම් පවන් (නුවන්ධිකා සේනාරත්න)
      th-cam.com/video/3cHGa0Jx4Ls/w-d-xo.html
      👍👍👍👍👍👍👍👍👍👍👍👍.
      Share
      Subscribe
      D Creations Covers

    • @erandabro7476
      @erandabro7476 3 ปีที่แล้ว +1

      හරියටම හරි යක්කු

    • @dulanjipeshala5892
      @dulanjipeshala5892 8 หลายเดือนก่อน

      ඇත්තමයි😍

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 ปีที่แล้ว +274

    ඒ backing එකේ රහ වේරලියද්දගේ මූන බැලුවම පේනවා...❤️❤️ news...දැනටමත් ලංකාව හොල්ලලා ඉවරයි...ගහන හැම සිංදුවක්ම මාර පිලිවෙලට play කරනවා..❤️❤️❤️

  • @ඇලඩින්
    @ඇලඩින් 3 ปีที่แล้ว +119

    දැන්නම් ටැමිල් නලුවෙක් වගේ යකූ අපේ සේනා

  • @yathra3079
    @yathra3079 3 ปีที่แล้ว +102

    පට්ට කොල්ලනේ....... සුපිරිම සුපිරි ❤️ ජාතික රූපවාහිනි මේවගේ ගේම ගැහුව්වනම් ලංකාවේ අනික් චැනල් වලට ඇපත් නෑ.... කොහෙද ඉතින් අලු හලලා නැගිටපිය ...... ජාතික 1 ක ❤️❤️❤️

  • @adeesainduranga677
    @adeesainduranga677 3 ปีที่แล้ว +476

    දැන්තමා සුපරි පෙනුම 💓

  • @dhanukaraveen875
    @dhanukaraveen875 3 ปีที่แล้ว +412

    චාමර වීරසිංහ, දමිත් අසංක කියන මිනිස්සු න
    මක් හදාගත්තෙ මේ මනුස්සයා නිසා.❤️

    • @asankafonseka5888
      @asankafonseka5888 3 ปีที่แล้ว +4

      Ekemma 👍👍👍

    • @dhanukaraveen875
      @dhanukaraveen875 3 ปีที่แล้ว +3

      @@asankafonseka5888 ❤️

    • @dasithathathsara4532
      @dasithathathsara4532 2 ปีที่แล้ว +2

      අන්න ඒකයි

    • @sinhalautube5847
      @sinhalautube5847 2 ปีที่แล้ว +2

      Aniwaryen

    • @musicwithlife2143
      @musicwithlife2143 2 ปีที่แล้ว +8

      චාමර..දමිත්.සුමිත්..බුද්ධික..සමන්..ගයාන්..තවත් ඉන්නවද මන්දා...වෙරලියද්ද කරපු පෙරලියක්

  • @HasanthaTharindu
    @HasanthaTharindu 10 วันที่ผ่านมา +2

    මගෙ අසම ගයකයා මෙවට තමයි සිංදු කියන්නේ සුපිරි 🇱🇰👍👍👍✌️✌️✌️👌👌👌🙏🙏🙏

  • @SM-gu7qp
    @SM-gu7qp 3 ปีที่แล้ว +203

    හරියටම ටැමිල් නළුවෙක් වගේ.ඉස්සරට වඩා දැන් ලස්සනයි.මේ ගීත අමරණීයයි.මේ ගීත රචනා කරපු මේවට මියුසික් දාපු මේවට මෙලඩි දාපු සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷👍👍👍👍👍👍👍

    • @Nipuzz
      @Nipuzz 3 ปีที่แล้ว +3

      එතුමාගෙම melody

    • @chandialwis9462
      @chandialwis9462 7 หลายเดือนก่อน +1

      ❤❤

  • @explore_with_gajamuthu2476
    @explore_with_gajamuthu2476 2 ปีที่แล้ว +47

    මීන නුවන් යුග කඳුළු සදාගෙන
    දුරු කතරේ තනි වූ යුවතී
    නිදි නැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ
    බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
    අද වෙන් වී නුඹ හිම පියසේ
    කාල වලා නැග එන්නා නබෝ ගැබ
    කාල වලා නැග එන්නා නබෝ ගැබ
    බොඳ වී යයි මුදු වදන් මෙදා
    බොඳ වී යයි මුදු වදන් මෙදා
    සීත රටේ තනි මලට ලොබින්
    ඈත ඉඳන් ආ බමරින්දූ
    දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
    දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
    මාලවිකා මා බාල ලියේ
    මීන නුවන් යුග කඳුළු සදාගෙන
    දුරු කතරේ තනි වූ යුවතී
    නිදි නැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ
    ගායනය, සංගීතය - සේනානායක වේරලියද්ද
    ගී පද - කපිල කුමාර කාලිංග

  • @manuperera
    @manuperera 3 ปีที่แล้ว +96

    පරන ආටිස්ට්ලාව ගෙනල්ලා රිමේකේ කරාම ඒක මාරම ගති ♥️

    • @sampathfernando3079
      @sampathfernando3079 3 ปีที่แล้ว +2

      හරි එකෙකක් රිමේක් කරන්න වෙනවා

  • @thilinapeiriz-9113
    @thilinapeiriz-9113 3 ปีที่แล้ว +149

    මේ සින්දු ටිකේ ෆුල් version අහන්න තිබුනම් 🙁😍 Legend 🤘🏼🔱🖤

    • @beded.cooray716
      @beded.cooray716 3 ปีที่แล้ว +2

      Mer rathke kamar

    • @dcreationscovers2901
      @dcreationscovers2901 3 ปีที่แล้ว +4

      මෙන්න තවත් ලස්සනම ලස්සන cover ටිකක් 😍😍😍😍🥰🥰🥰🥰🤩🤩🤩❤❤❤❤❤❤❤❤❤
      # මා අහසේ ලියු දේ (මියුරු සෝමරත්න)
      th-cam.com/video/N9v7uRsQa0c/w-d-xo.html
      # ඔබ වෙනුවෙන් මා (මලිදු චතුරංග)
      th-cam.com/video/FBJ0oJIlDLk/w-d-xo.html
      # ඔබ කැමතිනම් මට කියන්න (ආදිත්‍යා වැලිවත්ත)
      th-cam.com/video/krOh5b0osCI/w-d-xo.html
      # වෙරළ කොනක හිඳ (සුසන්ත ෆනෑන්ඩු)
      th-cam.com/video/Bh4MEsdtKDk/w-d-xo.html
      # මගේ ජීවිතේ (සිඳගන) (දිල්කි උරේෂා)
      th-cam.com/video/-aX2gz-Y9N0/w-d-xo.html
      # කෙදිනක කූඩු තනන්ට එන්නේ ( සියුමිනි)
      th-cam.com/video/TI6RlMR9yy4/w-d-xo.html
      # හදවත ඉල්ලා (ඉසුරු මධුෂාන්)
      th-cam.com/video/J2mDwWpWKbo/w-d-xo.html
      # දේදුන්නේ පාටපාටින් (චාමර ෆනෑන්ඩු)
      th-cam.com/video/YBKb1-dodBU/w-d-xo.html
      # ඔය සුසුම් පවන් (නුවන්ධිකා සේනාරත්න)
      th-cam.com/video/3cHGa0Jx4Ls/w-d-xo.html
      👍👍👍👍👍👍👍👍👍👍👍👍.
      Share
      Subscribe
      D Creations Covers

  • @shanudisanayake5867
    @shanudisanayake5867 3 ปีที่แล้ว +61

    කමෙන්ට් නොකර ඉන්න බෑ. ඒ තරම් පට්ට වැඩක් 😍 මේ තරම් ලස්සන වැඩක් කරපු ජාතික රූපවාහිනීයට ගොඩක් ස්තුතියි 🌼❤️ සේනානායක වේරලියද්ද කියන්නේ බ්‍රැන්ඩි එකක් 💪 සරිත් & සුරිත් ඔයාලට විශ් කරනවා 😊

  • @sureshpriyasad3740
    @sureshpriyasad3740 3 ปีที่แล้ว +62

    කොල්ලො වයසට යනකොට තමා ලස්සනම..😍😍

  • @nethuldulneth7283
    @nethuldulneth7283 ปีที่แล้ว +11

    Lyrics....
    බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
    අද වෙන් වී නුඹ හිම පියසේ
    කාල වලා නැග එන්නා නබෝ ගැ බ
    කාල වලා නැග එන්නා නබෝ ගැබ
    බොඳ වී යයි මුදු වදන් මෙදා
    බොඳ වී යයි මුදු වදන් මෙදා
    මීන නුවන් යුග කඳුළු සදාගෙන
    දුරු කතරේ තනි වූ යුවතී
    නිදි නැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ.....
    සඳ සෙවනේ අපි තරු ගැනලා
    ඒ තරමට පැතුමන් පුරලා
    කවදාවත් නෑ තරහ වෙලා
    අද නෑ
    අද නෑ තාරකාවී
    අඳුරෙන් වැසී ගියේ
    අඳුරෙන් වැසී ගියේ
    මගේ ජීවිතේ පුරා
    එකම සිතින් ප්‍රාරථනා
    කෙලෙස හෝ වේදනාවෝ
    සඟවා තබා ගමි
    සඟවා තබා ගමි.....
    කවියක් වාගේ ජීවත් වෙන්න තාලේ ගෙනැවිත් දෙන්න
    පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා
    කවියක් වාගේ ජීවත් වෙන්න තාලේ ගෙනැවිත් දෙන්න
    පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා
    ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක් වෙන්නේ නෑ
    හිත පිළිගන්නෙම නෑ
    ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට නැ ඔබ එන්නේ
    හිත වද දේවී ඔබ ඉල්ලලා ඔබ ඉල්ලලා
    ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට නැ ඔබ එන්නේ
    හිත වද දේවී
    ඔබ ඉල්ලලා ඔබ ඉල්ලලා.....
    සීත රටේ තනි මලට ලොබින්
    ඈත ඉඳන් ආ බමරින්දූ
    දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
    දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
    මාලවිකා මා බාල ලියේ
    මාලවිකා මා බාල ලියේ
    මීන නුවන් යුග කඳුළු සදාගෙන
    දුරු කතරේ තනි වූ යුවතී
    නිදි නැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ.....

  • @chamilaperera3667
    @chamilaperera3667 3 ปีที่แล้ว +51

    ඔබේ ගායනය කවදත් අනර්ඝයි..ඒ වගේම දැන් නම් පෙරටත් වඩා කඩවසම්...😍

  • @pasindukawshal5956
    @pasindukawshal5956 3 ปีที่แล้ว +55

    වේරලියද්ද කියන්නෙත වෙනස්ම බ්‍රෑන්ඩ් එකක්. නිවුස් එක්ක සෙට් උනාම තමා පට්ට 😍❤️❤️

    • @n.sarangabandara3111
      @n.sarangabandara3111 2 ปีที่แล้ว

      එතකොට බ්‍රෑන්ඩ් නෙව් ස්..

  • @savidyashashimantha7757
    @savidyashashimantha7757 3 ปีที่แล้ว +45

    මං මෙච්චරකල් හිතාගෙන හිටියේ මගේ ජීවිතේ පුරා සිංදුව චාමර වීරසිංහගේ කියලා.. ❤️.. මේ දෙන්නටම ගොඩාක් ආදරෙයි.. නිහතමානී කලාකරුවෝ..

  • @sankadissanayaka8760
    @sankadissanayaka8760 3 ปีที่แล้ว +74

    සංගීත කණ්ඩායම් ✅ පට්ට 😍
    ගායකය ගායිකාවන් ✅ පට්ට ❤️
    සිංදු ටික සහ ඒ වාදනයන් ✅ පට්ට 🔥😍❤️
    විඩියෝ වල කොලිටිය කියන්න වචන නෑ 😍❤ දෙපාරක් බැලුවා මේක ️ජාතික රූපවාහිනියෙන්ද කරේ කියලා . 😊 හිතාගන්න බෑ
    ඔබ සියලු දෙනාගේම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..! දිගු ගමනක් යන්න ලැබේවා..! ? කියා මම ප්‍රාර්ථනා කරනවා 😍❤️

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 3 ปีที่แล้ว +56

    සරිත් සුරිත් & the NEWS කියන්නේ අාගමක් නම් මම එ්ක පිස්සුවෙන් වගේ අදහන බැතිමතෙක්😌😍❤❤🔥🔥

  • @shenulakapalangasinghe
    @shenulakapalangasinghe 3 ปีที่แล้ว +60

    දෙපරපුරක සංගීත ඝට්ටනය... perfect... Legend Weraliyadda with Sarith-Surith & the News🥁🥁🎸🎸❤️❤️❤️

  • @ඇලඩින්
    @ඇලඩින් 3 ปีที่แล้ว +59

    දැන් දාන්න අෆ්ෆා ඉවසිල්ලක් නෑ දකින තුරා ... 👌👌👌🎸🎷🎺🎹🎤🎤

  • @ruvishans6348
    @ruvishans6348 3 ปีที่แล้ว +44

    එ ගැම්ම
    එ කටහඩ
    එ පෙනුක්මට නියමෙට ගැලපෙනව ❤..!

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +18

    සවුන්ඩ්ස් ලුක් ලයික් අ වේරලියද්ද ගෙ⁣ටින් සම් රියල් ඩීල් හියර් මෑන්😋හී ශුඩ් ඩූ අ ඩෑන්ස් ටූ..මයි මෑන් කැන් ඩෑන්ස් ටූ😎

  • @tharindudulanja1720
    @tharindudulanja1720 ปีที่แล้ว +8

    පිස්සුවක් ❤️❤️❤️🤟🤟🤟 දීර්ඝායුෂ ඔබ තුමාට...තාත්ත අහපු සින්දු අපිත් අහල පුතාටත් අහන්න පුළුවන් වේවා.....💪💪

  • @dulith_96
    @dulith_96 2 ปีที่แล้ว +32

    අතීතය අනාගතයට ගෙන ආ වේරලියද්ද 💓 පට්ට ❤

  • @pradeepshiranga5730
    @pradeepshiranga5730 3 ปีที่แล้ว +20

    ටිකක් මැ.කො ත් වගේ 😍
    සින්හයෙක්ම තමා ලෙජන්ට් 💪♥️

  • @shanikaindunil8634
    @shanikaindunil8634 3 ปีที่แล้ว +48

    හම්මෝ හම්මෝ ඇබ්බැහියක් මේක නම් වේරලියැද්ද සර් ගැන නම් ඉතින් කියන්න කිසිවක්ම නැත සුපිරි ගනයේ සුපිරි බුලට් එකක් ඒ පිරිමි කටහඩවල් අපිව අරන් ගියේ වෙනම ලෝක වලට එදත් අදත් හෙටත් මේ වොයිස් ඉතින් සුපිරිම තමා බෑන්ඩ් එකත් ෆට්ටයි යකූ🙏

  • @munasingha8516
    @munasingha8516 2 ปีที่แล้ว +7

    කොයි වෙලවෙ බලුවත් අඩා ගත්ත ගමන් ඉන්න දැන් ඉන්න හිංචි පිංචි හාවෝ වගේද ඒ කාලෙ හිටිය මේ සිංහයෝ.. 🔥

  • @achiniwijenayake274
    @achiniwijenayake274 3 ปีที่แล้ว +19

    ඇත්තටම ඒ කාලේ ආසාවෙන් ඇහුවා මෙතුමගෙ ගීත. ඒවා අදටත් ඒ තරම්ම ජනප්‍රිය ගීත. ආයම අහන්න හම්බුන එක මෙහෙම ගොඩක් සතුටුයි. Different look is so good

  • @travelinsrilanka4243
    @travelinsrilanka4243 3 ปีที่แล้ว +60

    දේශපාලකයො පස්සෙ දුවන්නෙ නැතුව හිටිය නම් Legend හැමදාම...❤️❤️ සුපිරි...

    • @shiranudara5008
      @shiranudara5008 3 ปีที่แล้ว +9

      දේශපාලන පස්සෙ ගියත් නැත්තත් මියුසික් වලින් legend කෙනෙක් තාමා!

    • @pasanpramod.8329
      @pasanpramod.8329 3 ปีที่แล้ว +6

      අපිට ඒක අදාල නෑ නෙ music කරනවනම් සින්දුව රස විදපන්...😌✌

    • @sampathsubasingha9199
      @sampathsubasingha9199 3 ปีที่แล้ว +4

      උබලට ලෙජන්ඩ් කෙනෙක් නොවුනට අපිට කොහොමත් මේ හඩ වටිනව

    • @nuwanjayawardena2829
      @nuwanjayawardena2829 3 ปีที่แล้ว

      @@shiranudara5008 අනිවා

    • @KM-fn5pk
      @KM-fn5pk 3 ปีที่แล้ว

      Agreed ...

  • @YK-qz1tq
    @YK-qz1tq 3 ปีที่แล้ว +100

    ඇත්තටම වැඩ කාරයෙක් රාජපක්ෂලා පස්සේ ගිහින් තවත් චොර වෙන්න එපා.. මිනිස්සු ඔබට ආදරෙයි ඒ ආදරය සදා අමරණීයයි ❤️

    • @starlord4565
      @starlord4565 3 ปีที่แล้ว +1

      දැන් ඒහේම නෑ නේද

    • @MultiPrassana
      @MultiPrassana 3 ปีที่แล้ว +3

      Pala hutto puka deepen aka aya wadak tho mokada

    • @බාස්-ග1ච
      @බාස්-ග1ච 2 ปีที่แล้ว +1

      @@MultiPrassana රාජපක්සගෙ පුක ලෙවකන බල්ලා

    • @sameerahewanayake3727
      @sameerahewanayake3727 2 ปีที่แล้ว

      අනිවා

    • @shashikemadusanka-hk1dw
      @shashikemadusanka-hk1dw 2 หลายเดือนก่อน

      ඔව් බල්ලො එක්ක ලැගල මැක්කො දාගන්න එපා

  • @silvasudesh5805
    @silvasudesh5805 3 ปีที่แล้ว +27

    අතීතය සහා වර්තමානය..හරි ලස්සනයි..ජය වේවා..❤️❤️❤️🤩🤩🤩💐💐💐

  • @asinkapemarathna1207
    @asinkapemarathna1207 3 ปีที่แล้ว +23

    මොනවා කියන්නද හිතා ගන්න බෑ...
    That's the singer 🎙
    That's the music 🎶
    වේරලියද්ද & News ❤👍

  • @nadeekachandimal5243
    @nadeekachandimal5243 3 ปีที่แล้ว +12

    ජීවිතේ කිසිදා අමතක වෙන්නේ නැති ගායකයෙක්... අදෙරෙයි හැමදාමත් සෙනා බෝයි🙂❤️❤️..

  • @dewmalchandrasiri298
    @dewmalchandrasiri298 2 ปีที่แล้ว +8

    රසවින්දනයක් නැති සමහර මෝඩ මනුස්සයො දේශපාලනේ ඇදල ගත්තට😥😥 රසවිදින්ඩ පුලුවන් සුපිරි කටහඩක් තමා මේක💪💪💪💪

    • @sandupushpika4589
      @sandupushpika4589 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ekagai👊

  • @surangadilshan6003
    @surangadilshan6003 3 ปีที่แล้ว +21

    මිනිස්සු වයසට යනකොට තව ලස්සන වෙනව..කටහඬත් එහෙම වෙලාද මන්ද...🥰

  • @nipunchamima2037
    @nipunchamima2037 3 ปีที่แล้ว +23

    සිංදුවේ හිතට දැනෙන ලස්සන වෙනසක්.❤️❤️🤘 ලස්සනයි ...සුපිරයටම බෑන්ඩ් එකත් ගහනවා.ලස්සන වැඩක්.🤘❤️❤️🇱🇰

  • @geemanthadakshitha
    @geemanthadakshitha 3 ปีที่แล้ว +16

    සෙනසුරාද වෙනකම් ඉන්නෙ NEWS සමග සේනානායක ගේ සින්දු රස විදින්න

  • @samandeepal4005
    @samandeepal4005 2 ปีที่แล้ว +3

    News + වේරලියද්ද. එහෙම පිටින්ම පිස්සු වට්ටනව. ජය වේවා. ජය වේවා රූපවාහිනී 😍😍😍

  • @nipunsaranga9267
    @nipunsaranga9267 3 ปีที่แล้ว +12

    බලපං වලලන්න හදනවද කියලා මේ මිනිස්සු මේ සිංදු කියද්දී... අද ඉන්න උන් බිම ඇනගන්න හදනවා...

  • @uddhikaaluthgamage1758
    @uddhikaaluthgamage1758 3 ปีที่แล้ว +21

    හොදම දේවල් ඔක්කොම හම්බෙන්නේ පරක්කු වෙලා 😄
    දැන් පට්ට ලස්සනයි ..ඔබේ හඩ තවත් තරුණ වෙලාද මන්දා.😍😍😍😍

  • @AsankaSanjeewa99
    @AsankaSanjeewa99 3 ปีที่แล้ว +14

    මිනිහෙක්ගෙ හදවතටම කතා කරන්න පුලුවන් ගායකයෙක්. Backing එකත් සුපිරි. ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ranasinghebandara3991
    @ranasinghebandara3991 3 ปีที่แล้ว +5

    තුන්හෙළේ ගිනි අවුලා
    ඒ ගින්නෙ අපි දැවෙනා
    ලක්මව‍ගෙ ඇස් වහලා
    මගෙ රටම ගිනි තැබුවා 😛

  • @kavindufernando1492
    @kavindufernando1492 3 ปีที่แล้ว +24

    වේරලියද්ද තමයි legend 😎😻

  • @renukakumari2492
    @renukakumari2492 ปีที่แล้ว

    තනියම ඉන්න කෙනකුට මොකුත් ඕනේ නෑ. මේ හොදටම ඇති. ඒ තරම් රසයි. හරිම ලස්සනයි. බුදුසරණයි

  • @sajithruwan614
    @sajithruwan614 3 ปีที่แล้ว +21

    මල් වියනෙන් බැදි සින්දුව කො...🥲

    • @pavithraamarasingha4559
      @pavithraamarasingha4559 3 ปีที่แล้ว

      එකත් තිබ්බා නම් තවත් හොදයි නේ

  • @kokilasameerajayarathne2440
    @kokilasameerajayarathne2440 3 ปีที่แล้ว +7

    ප්‍රියා සුරියසේනව ගේනවට කවුද කැමති #coke red එකට 🔥🔥

    • @samindu_eranda31
      @samindu_eranda31 3 ปีที่แล้ว +1

      Ai athma liyanage😍❤️

    • @RooTunes
      @RooTunes  3 ปีที่แล้ว +2

      @@samindu_eranda31 Watch Athma Liyanage Programme - Coke Red Episode -18

    • @samindu_eranda31
      @samindu_eranda31 3 ปีที่แล้ว +1

      @@RooTunes news ekka nene😢😑

  • @nethukavi5436
    @nethukavi5436 3 ปีที่แล้ว +6

    නලුවෙක් වගේ. ❤️
    ඒ පෙනුම, කටහඩ හරිම ලස්සනයි. 😍
    The legend Mr.senanayaka weraliyadda. ❤️😍❤️

  • @vimukthidarshana4258
    @vimukthidarshana4258 3 ปีที่แล้ว +14

    පට්ට බෑන්ඩ් එක 👌👌👌👌👌👌....ආදරෙයි වේරලියද්දගේ ගැම්මට 😍😍😍😍😍😍

  • @ashenedushan
    @ashenedushan 7 หลายเดือนก่อน

    ආතල් එකේ පාඩුවෙ අහගෙන ඉන්න පුළුවන් සිංදුවක්❤❤❤❤

  • @gaiya9237
    @gaiya9237 3 ปีที่แล้ว +12

    අවුරුදු ගානක් ගියත් වෙනස් නොවන ඒ කටහඩ ❤

  • @shanakashanaka000
    @shanakashanaka000 ปีที่แล้ว +2

    සේනානායක සර්, ආදරෙයි හැමදාම ඒ Voice එකට" ඒක තමයි අපි හොයන රස දීර්ඝායු වේවා!!! ...💛

  • @dineththiwanka9571
    @dineththiwanka9571 3 ปีที่แล้ว +27

    සුපිරියක් වෙයි 😻🎊️

  • @desilvanimesha4447
    @desilvanimesha4447 ปีที่แล้ว +1

    Wayasata giyath wayasata noyana voice ekak ❤ one of my favorite 😘😘😘 theruwan saranayi obathumata 🙏🙏

  • @cincon3741
    @cincon3741 3 ปีที่แล้ว +4

    ඔබතුමා ඉන්න පරිසරය නිතරම අපට හයියක් මහත්තයා ,,,ජයමවෙිවා ජයමවෙිවා ජයමවෙිවා බුදු සරනයි ,,,🙏🇱🇰🔥🔥🔥🔥❤️❤️❤️

  • @kumudikaattanayake2670
    @kumudikaattanayake2670 ปีที่แล้ว +1

    මේ සින්දු...මේ හඬ වල් නම් පිස්සුවක් තමයි🥺❤️🙏

  • @h.p.taveeshakumaradasa6271
    @h.p.taveeshakumaradasa6271 ปีที่แล้ว +4

    2:45 අම්මෝ ඒ guitar part එක❤🥺✨ඒ සින්දු එකින් එක බැඳිලා තියෙන විදිය කියලා වැඩක් නෑ ❤

  • @AnjaliAnjali-of5wo
    @AnjaliAnjali-of5wo ปีที่แล้ว +1

    Respect sir.
    MrDamith
    Mr Chamara ඔබතුමා අපි කව්රුත් ගරු කරන හදවතේ ගායකයින්.❤❤❤❤

  • @ScienceBack2Back
    @ScienceBack2Back 3 ปีที่แล้ว +3

    අමරණීය ගීත... අමරණීය ගායකයෙක්.... ❤️❤️❤️ අවුරුදු 20ක් තිස්සෙ මම වයස 10 (වචන වල තේරුමක් නොතේරුනත්, "මල් වියනෙන්" ලා නිල් පාට කැසට් එකේ ඉඳලම) මෙතුමගෙ ගීත අහන්නෙ... අදත් අහන්න ආසයි. ඒක හෙටටත් එහෙමයි මම මැරෙනකන්ම.... ❤️❤️

  • @Sansala1111
    @Sansala1111 2 ปีที่แล้ว +2

    ඒ රැවුල 🥰👌 ඒ ගායනය, ඒ ගීතය, ඒ අර්ථය, අමරණීයයි ගීත මේවා ❤️

  • @anildandudeniya1872
    @anildandudeniya1872 3 ปีที่แล้ว +18

    ආසම හඩක් සහ සිංදු ගොන්නක් තියන ගායකයෙක් මිනිස්සු පරිනත වෙන්නේ වයසත් එක්ක ඒ උනත් ඒ හඩ ඒකමයි වෙනසක් නෑ... නමුත් පෙනුම නූතනයට උස්සල ගත්ත එකනම් ඉතාමත් වටිනවා...

    • @amithmadhusanka9501
      @amithmadhusanka9501 3 ปีที่แล้ว

      කොල්ලෝ පරාදයි e ලූක්‌ ඒකට

  • @mashi508
    @mashi508 2 ปีที่แล้ว +1

    තාත්ති හින්දා තමා වේරලියද්ද සර්ගෙ සින්දු ඇහුවෙ.දීර්ගායු සර් ඔබට ❤️බුදු සරනයි සර්.

  • @nuwansandakalum427
    @nuwansandakalum427 3 ปีที่แล้ว +7

    සුපිරියක් වයසට යන්න යන්න තවත් ලස්සන වෙලා 🙏❤

  • @beautifulsrilanka6505
    @beautifulsrilanka6505 ปีที่แล้ว +1

    චාමර වීරසිංහගේද ආසම ගායකයා සේනානායක වෙරලියද්ද නම් විය ❤❤

  • @chathurangapriyanath
    @chathurangapriyanath 3 ปีที่แล้ว +3

    රෙගේ පන්ච් එක මරු.... ඇහිදාර මත.♥️♥️👌👍

  • @nissankapiradep188
    @nissankapiradep188 ปีที่แล้ว +2

    Ammo rupen ithin dn gammak thama aaaaa...kollo wayasata yaddi thama lassana

  • @thari9702
    @thari9702 3 ปีที่แล้ว +3

    හිරි වැටෙන්නම වක්කරනවා 🥺❤

  • @sagaralakmal7603
    @sagaralakmal7603 2 ปีที่แล้ว +1

    Lassanai .කියා ගන්න bari තරම්

  • @Shanshoes11
    @Shanshoes11 3 ปีที่แล้ว +12

    Rupavahini a big thank you for all involved in this program. I’m in cloud nine right now and I’m positive there are many millions too.

  • @a.gwimalasiri1714
    @a.gwimalasiri1714 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.

  • @pasanpramod.8329
    @pasanpramod.8329 3 ปีที่แล้ว +6

    බලපන්කො කොල්ල වගේ...💕💕superb legend 😘

  • @maheshnalinda3385
    @maheshnalinda3385 3 ปีที่แล้ว

    කොහෙ හිටියත් මේ සිංදු යනකොට නැවතිලා අහනවා........ ඒ තරම් අපේ ජිවිතේ ට සමීප සිංදු ....... තාම අහනවා......... ඔබ වයස උනත් කටහඩ තාම තරුනයි එදා වගේයි අදාත් ......... ඒ හැගිම මට විතරක්ද දැනේන්නේ ආදරෙයි හැමදාම .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @joeweerasinghe6914
    @joeweerasinghe6914 3 ปีที่แล้ว +7

    Excellent, Beautiful, can't get enough of this (Singer / Band).

  • @shashikachanaka1222
    @shashikachanaka1222 3 ปีที่แล้ว +2

    ඇගට නොදැනි සින්දු කියනව කියන්නෙ මෙකට තම අසම චරිතයක් තමා 😍

  • @sandeepalakshani3249
    @sandeepalakshani3249 3 ปีที่แล้ว +7

    දැන් නිකන් රජිනිකාන් වගේ😀❤️

  • @rasnthalakmal7368
    @rasnthalakmal7368 3 ปีที่แล้ว

    දැන් මන් ඉන්න විදියට අහනකොට🤫🤫🤫ඒක භාවනාවක්😌😌😌

  • @since90lanka47
    @since90lanka47 3 ปีที่แล้ว +7

    නෙරිප්පුඩා නෙරිංගඩා වගේ පට්ට අහ්හ් සරිත් සුරිත් උබලා නම් කියලා වැඩක් නෑ බං wooooooow මචං woooow love this 😍 ❤

  • @Anurad5s
    @Anurad5s ปีที่แล้ว +2

    ආසම ගායකයෙක් ..පට්ට ලස්සනයි කඩහඩත් රූපෙත් ❤❤❤🎉

  • @chathurangapriyanath
    @chathurangapriyanath 3 ปีที่แล้ว +5

    දැන් නම් පෙනුම සුපිරි ..👌👌👍

  • @sarathkumarage9663
    @sarathkumarage9663 3 ปีที่แล้ว

    බන්ඩ් එක එක්ක Set una eka nam මාරු 🥃🥃🥃🥃🥃🥃

  • @marlondimbulana3166
    @marlondimbulana3166 3 ปีที่แล้ว +3

    සිංදු නම් සිංදු ...❤ කොල්ලො ටීක සුපිරි ...

  • @Night_Vibezzz
    @Night_Vibezzz 3 ปีที่แล้ว +1

    එදා ඉදන් අද වෙනකම් අහන්න ආසහ සින්දු ටිකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ.

  • @pavithraamarasingha4559
    @pavithraamarasingha4559 3 ปีที่แล้ว +6

    ලස්සන සිංදුවක් තවත් ලස්සන කලාට news ඔගොල්ලන්ට පින්

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 11 หลายเดือนก่อน

    මේ voice එක රජරට ගැම්මක් තමා!!!

  • @bositha
    @bositha 3 ปีที่แล้ว +6

    ඇහි දාර මත deserves a solo vid !

  • @udayangajayamina5080
    @udayangajayamina5080 2 ปีที่แล้ว +1

    මොනවා කියන්නද ඉතින් මේකට.. ඒ කටහඩ තාමත් එහෙමයි 😍😍😍

  • @nadeekanuwan6940
    @nadeekanuwan6940 3 ปีที่แล้ว +8

    මියුසික් එකට රහ වැටිල කියන අපුරැව මාරයි❤️❤️❤️

  • @ishansameera7767
    @ishansameera7767 2 ปีที่แล้ว

    මීන නුවන් ගිතයේ මුල් පද පේලිය මරු,පට්ට. අපරාදෙ වෙනස් කරේ.

  • @avishkaprabath8556
    @avishkaprabath8556 3 ปีที่แล้ว +11

    The legend Mr.Senanayaka weraliyadda.......

  • @prsadsunilsantha1950
    @prsadsunilsantha1950 ปีที่แล้ว

    වේරලියද්ද මහත්තයා ගේ සිංදු නං ඉතිං පට්ටම තමයි බැකින් එතත් සුපිරි 👌👌

  • @lankawasahalokaya
    @lankawasahalokaya 3 ปีที่แล้ว +8

    Just Perfection Mr.Senanayake Weraliyadda Sir🔥💪

  • @desilvasahan3346
    @desilvasahan3346 2 ปีที่แล้ว +1

    ගැම්ම කොහොමද කියලා ලොක්කගෙ මූනෙන් පේනවා බං, ගැම්මෙන්ම ⁣ගහන්නෙ සිංදු සෙට් එක, ඇඩෙනවා යකෝ Respect හොඳේ 😍😍😍

  • @udarakulathunga
    @udarakulathunga 3 ปีที่แล้ว +3

    ඒ හඬ ❤️❤️❤️❤️ . තාම තරුණයි

  • @chinthanayashoda9102
    @chinthanayashoda9102 ปีที่แล้ว

    ගිය සතියේ ඇස් දෙකේම දැක්කා ❤

  • @mayuratharanga8913
    @mayuratharanga8913 3 ปีที่แล้ว +3

    එකෙන්ම සුපිරියක්ම වෙවී