දුක තද කරන් ( Duka Thada Karan ) | SENANAYAKA WERALIYADDA | YK MUSIC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2022
  • 👆දුක තද කරන් | SENANAYAKA WERALIYADDA
    Download MP3 or MP4 - www.youtubepi.com/watch?v=feb...
    දුක තද කරන් මහමෙර තරම්
    මට ඉන්න බෑ ඔබ නැතිව නම්
    අපි හමු වුනත් ඉඳහිට යළිත්
    එක් වෙන්න බෑ කවදාකවත්
    නිතර වැටෙනා කඳුළට ඉතින්
    කතා කරගන්න පුලුවන් නම්
    කියයි හඬගා ලොවට මතු දා
    ඔබට මම ආදරේ කියලා
    දුක තද කරන් මහමෙර තරම්
    මට ඉන්න බෑ ඔබ නැතිව නම්
    විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා
    ගෙවෙන අපේ ආදරේ
    කෙළවරක් සොයා තවම තැවෙනවා
    මැරී මැරී ජීවිතේ
    කොහොම පිළිගන්නේ මම නම්
    ඔබේ දෑත අහිමියි කියා
    දුක තද කරන් මහමෙර තරම්
    මට ඉන්න බෑ ඔබ නැතිව නම්
    නොනිද රෑ පුරා දෙතැනකට වෙලා
    හිමි අපේ ඉරණමේ
    දැනෙන වේදනා වචනයෙන් කියාගන්න
    බෑ පණ මගේ
    නොදක හිනැහෙන්නේ කොහොමැයි
    කියා දෙන්න ඇවිදින් සොයා
    දුක තද කරන් මහමෙර තරම්
    මට ඉන්න බෑ ඔබ නැතිව නම්
    අපි හමු වුනත් ඉඳහිට යළිත්
    එක් වෙන්න බෑ කවදාකවත්
    නිතර වැටෙනා කඳුළට ඉතින්
    කතා කරගන්න පුලුවන් නම්
    කියයි හඬගා ලොවට මතු දා
    ඔබට මම ආදරේ කියලා
    දුක තද කරන් මහමෙර තරම්
    මට ඉන්න බෑ ඔබ නැතිව නම්
    මෙවැනි video දිගටම නරඹන්න අපිව Subscribe කරන්න
    Channel link - th-cam.com/channels/1s3.html...
    ------------------------------------------------------------------------------
    ⭕ඕනැම සින්දුවක music / vocals වෙන වෙනම අහමු - • ඕනැම සින්දුවක music / ...
    ⭕How to convert video to small size | video වල size අඩු කරමු - • How to convert video t...
    ⭕PC එකේ Screen එක Record කරමු | How To Record PC Screen -
    • PC එකේ Screen එක Recor...
    ⭕How to go TH-cam Live using OBS Studio | OBS පාවිච්චි කරලා TH-cam LIVE එකක් යමු - • How to go TH-cam Live...
    ⭕WhatsAPP වලට වටින whatsaga - • WhatsAPP වලට වටින what...
    ⭕PC එකෙන් TH-cam Short Video Upload කරමු | How To Upload TH-cam Short Video In Pc - • PC එකෙන් TH-cam Short...
    ⭕ඔයාගේ Social Media TH-cam එකට Link කරමු | How To Link Social Media To TH-cam - • ඔයාගේ Social Media You...
    ------------------------------------------------------------------------------
    contact - yasirukavishanka15@gmail.com
    ✔️SUBSCRIBE
    ✔️LIKE
    ✔️COMMENT
    ✔️SHARE
    Thank For Watching
    #yk_music

ความคิดเห็น • 270

  • @MohamadNassan-jx4fb
    @MohamadNassan-jx4fb 6 หลายเดือนก่อน +108

    2024 මේ සින්දුව 🎶 🎵 අහන කට්ටිය කෝ බලන්න...😍💗✌️

  • @janithdinusha-lw2ke
    @janithdinusha-lw2ke ปีที่แล้ว +279

    මෙ සින්දු වට අස කට්ටිය කෝ💜

    • @rashmidethabrew3427
      @rashmidethabrew3427 ปีที่แล้ว +7

      ❤️❤️🙏🙏😔😔

    • @roshanatigoda5834
      @roshanatigoda5834 ปีที่แล้ว +4

      11

    • @fathimasafiya9264
      @fathimasafiya9264 ปีที่แล้ว +6

      Man patt asayi 😢 awrudu 10k idala ahanawa eth ep wen na ❤

    • @s.6712
      @s.6712 ปีที่แล้ว +2

      ❤️😊

    • @methusha2007
      @methusha2007 ปีที่แล้ว +3

      මෙ සින්දුවනම් මරු

  • @RahataMusic-uk5mv
    @RahataMusic-uk5mv 6 หลายเดือนก่อน +42

    මේ සින්දුවනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ආදරෙයි❤❤❤

  • @malintharathnayaka3761
    @malintharathnayaka3761 10 หลายเดือนก่อน +25

    සේනානායක වේරලියද්ද මහත්තයාට ජය වේවා

  • @VihagaGeesara
    @VihagaGeesara 4 หลายเดือนก่อน +9

    වෙරලියද්ද,චාමර,ජෝති ,චාමර රනවක,දමිත් අසංක මිල්ටන් හිත නිවන කට හඩවල් බ්න් ආදරෙයි 🥰🥰❤️❤️

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +32

    මට ඉන්න බෑ ඔබ නැතිව නම්.......❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamilawijesinghe7766
    @chamilawijesinghe7766 ปีที่แล้ว +53

    සිංදුව හරිම ලස්සනයි...මේවගේ සිංදු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා...බුදු සරණයි!

  • @wijithasamarasinghe9110
    @wijithasamarasinghe9110 11 หลายเดือนก่อน +25

    කවදාවත් අමතක නොවන ගීතයක් ❤❤❤

  • @ChandralathaPerera-kz5ii
    @ChandralathaPerera-kz5ii ปีที่แล้ว +35

    හදවතේ රැඳෙන ගීත ❤❤❤

    • @user-rp9hj5sp8h
      @user-rp9hj5sp8h 9 หลายเดือนก่อน +1

      Yuivohiohoiiu9jkobkj❤😂🎉😢😮😅😅😮😢🎉😂❤🎉😂❤😢😮😅❤😂🎉😢😮😅🎉😢😮😮😢🎉🎉😮😅😮😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilininadeesha3454
    @dilininadeesha3454 9 หลายเดือนก่อน +14

    විටෙක ලංවෙලා විටක වෙන්න වෙලා ගෙවෙනා අපේ ජීවිතේ ❤❤❤ ලස්සන සිංදුවක් ❤❤❤

    • @user-dj2um5um9n
      @user-dj2um5um9n 3 หลายเดือนก่อน

      අපේ ආදරේ 😅

  • @jeewaea9842
    @jeewaea9842 ปีที่แล้ว +28

    මගේ ජීවිතයට සමීප ගීතයක්

  • @janakiairangani8010
    @janakiairangani8010 ปีที่แล้ว +29

    මම ආසම සිංදුව

  • @user-bu2uf2bs2h
    @user-bu2uf2bs2h ปีที่แล้ว +13

    ආදරෙයි අයියෙ බුදු සරණයි ❤❤❤

  • @nalakanalaka774
    @nalakanalaka774 ปีที่แล้ว +22

    දුක තද කරන් මහ මෙර තරම්
    මට ඉන්න බෑ ඔබ නැතිව නම්
    🥺🥺🥺🥺💔💔💔🥺🥺🥺🥺

  • @KisajrawpethminKjKr
    @KisajrawpethminKjKr 2 หลายเดือนก่อน +2

    ඒක සුපිරියක්😘😘😘

  • @user-vi5he7ue2d
    @user-vi5he7ue2d 4 หลายเดือนก่อน +3

    හදවතට ම කතා කරන සින්දුවක් ......කොච්චර ඇහුවත් අහන්න අහන්න ආසයි .......

  • @shanilkajayaweera8902
    @shanilkajayaweera8902 ปีที่แล้ว +19

    මගේ ජිවිත කතාව හරිම දුකඉ 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔🌺🌺😔😔😔😔🌺🌺😔😔😔😔😔😔😔😔😔

  • @sumithkumara3776
    @sumithkumara3776 3 หลายเดือนก่อน +2

    ලස්සනයි සිංදුව

  • @Uwanpriya_Rajakruna_27
    @Uwanpriya_Rajakruna_27 ปีที่แล้ว +20

    sound quality 100%
    💯💯💯

    • @Ubetta_
      @Ubetta_ 3 หลายเดือนก่อน

      Boru marisi ep 86% tiyenne 😂

  • @kanchanak2682
    @kanchanak2682 10 หลายเดือนก่อน +4

    ඇත්තම ඇත්ත 😢😢පපුව පැලෙන්න දුකයි

  • @navi1257
    @navi1257 ปีที่แล้ว +12

    2023 meka ahana kattiya ko ❤️🥺

  • @PrageethKeshan
    @PrageethKeshan 10 หลายเดือนก่อน +7

    ලස්සන සින්දුවක් ❤

  • @thanujabandara4662
    @thanujabandara4662 4 หลายเดือนก่อน +2

    ❤❤❤ගොඩාක් ආසයි මේ සිංදුවට

  • @ShehaniThishara-ld5fn
    @ShehaniThishara-ld5fn 4 หลายเดือนก่อน +16

    2024 අහන අය මේ පැත්තට ❤

  • @janakakumara6420
    @janakakumara6420 ปีที่แล้ว +8

    2023 Api thama ahanawa ❤😊

  • @maheshikarathnayaka7554
    @maheshikarathnayaka7554 ปีที่แล้ว +7

    ලස්සනයි සිංදුව අපිටම ලියලා තියෙනවා

  • @SriLankaLanka-kg6nz
    @SriLankaLanka-kg6nz 5 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සනයි❤❤❤❤❤❤❤

  • @VASrthgaminiGamini-nm4rs
    @VASrthgaminiGamini-nm4rs ปีที่แล้ว +8

    ආසම සිංදුවක් 😙💗

  • @user-mv8cp9eg8r
    @user-mv8cp9eg8r ปีที่แล้ว +5

    හරි ම ලස්සනයි 🥰🥰🥰🥰💕

  • @kavishanethsara2571
    @kavishanethsara2571 5 หลายเดือนก่อน +2

    මෙ සින්දුව නම් නියමයි

  • @pavithraerandi-xe8tc
    @pavithraerandi-xe8tc ปีที่แล้ว +8

    මට ඉන්න බෑ ඔබ නැතුව නම්..

  • @ruwanthidias1044
    @ruwanthidias1044 ปีที่แล้ว +5

    🙂 සිංදු ව 👍

  • @hansajanidarshana-iz2uj
    @hansajanidarshana-iz2uj ปีที่แล้ว +20

    විටෙක ලන්වෙලා විටෙක වෙන් වෙලා ගෙවෙන අපෙ ආදරේ 💔💔

    • @manujaharshani124
      @manujaharshani124 ปีที่แล้ว

      ඒක කාටවත් නවත්තන්න බෑ දෙවියනේ.......❤️❤️🌹🌹

  • @DayawathiGalgewala
    @DayawathiGalgewala 3 หลายเดือนก่อน +2

    මං අහන්නෙම. මේ සීංදුව

  • @anuradasanayaka-xf2mi
    @anuradasanayaka-xf2mi 5 หลายเดือนก่อน +1

    සුපිරි කියන්න වචන නැ😢😢😢😢😢

  • @shiraniwijerathna8271
    @shiraniwijerathna8271 8 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සන ගීතයක් ..💕💕💕💕

  • @user-pn1xf3uz6l
    @user-pn1xf3uz6l ปีที่แล้ว +3

    🥺❤️mn asama gayakaya oya

  • @Anustatus111
    @Anustatus111 ปีที่แล้ว +44

    2075 මෙක අහන අය කෝ😌

    • @achinirithu8876
      @achinirithu8876 11 หลายเดือนก่อน +1

      මැරෙන්නේ නැතුව හිටියොත් අහනවා

    • @MohamadNassan-jx4fb
      @MohamadNassan-jx4fb 7 หลายเดือนก่อน +1

      ජීවත් වෙලා හිටියොත් අහනවා..😊😊❤❤🎉

    • @user-rm8rz6vb4b
      @user-rm8rz6vb4b 3 หลายเดือนก่อน

      පිස්සුද යකො
      😮😮😮😮👿👿👿👿👿👿👿

    • @palithabandara3420
      @palithabandara3420 2 หลายเดือนก่อน

      @@user-rm8rz6vb4b 😄😃😄😄😄

    • @kaveeshaMethumini
      @kaveeshaMethumini 17 วันที่ผ่านมา

      ජිවත් උනොත් අහනව

  • @daharasurani4615
    @daharasurani4615 ปีที่แล้ว +4

    Mage asama sinduwak. Jesu phite sir 🙏

  • @vidushasaranga5520
    @vidushasaranga5520 หลายเดือนก่อน +2

    ආසම එකක් ❤😢

  • @Sahan-tu8oj
    @Sahan-tu8oj 11 หลายเดือนก่อน +3

    මරු❤❤❤

  • @pubudugimhan9843
    @pubudugimhan9843 ปีที่แล้ว +5

    Apitama galapena sinduwak

  • @user-wc9eg4hq3q
    @user-wc9eg4hq3q ปีที่แล้ว +4

    Asam gayakyek budu saranai ❤

  • @shashinigamage2511
    @shashinigamage2511 2 หลายเดือนก่อน +1

    හරි ම ලස්සන සිංදුව

  • @MadushiAppuhami-uc1ci
    @MadushiAppuhami-uc1ci 8 หลายเดือนก่อน +2

    හදවතට දැනෙන ගීත ❤❤

  • @kaveeshaMethumini
    @kaveeshaMethumini 17 วันที่ผ่านมา

    ගොඩක් දුක හිතෙන වෙලාවට මගේ දුක නිවපු සිංදුවක්🙂❤️

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +12

    Congratulations 2K Subscribers ❤️❤️❤️

    • @ykmusic8863
      @ykmusic8863  2 ปีที่แล้ว +2

      thankyou macho❤❤

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin God bless 🙏

  • @user-pl7gw4ur9y
    @user-pl7gw4ur9y 12 วันที่ผ่านมา

    අදරෙයි patta sinduva

  • @user-dj2um5um9n
    @user-dj2um5um9n 3 หลายเดือนก่อน +2

    විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා 😢

  • @NINARAtravel
    @NINARAtravel 8 หลายเดือนก่อน +2

    නිතර වැටෙනා කදුලට ඉතින් කතා කරගන්න පුළුවන්නමි 🥹🥹 මියුරු ගායනයක් කැමතිම ගියක් 👌🔥

  • @vimuvavimuva
    @vimuvavimuva 2 วันที่ผ่านมา

    Kochchara ahuwath apaa wen nee godaak adarai 💛💛

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he 4 หลายเดือนก่อน

    වේරලියද්ද සර් ඉරිසියාව ගැවිලාවත් නැති මනුස්සයෙක් හින්දා අද අපිට චාමර අයියා දමිත් අයියා වගෙ අය ඉන්නවා . ස්තුතියි වෙරලියද්ද සර් ❤ ජිවිතෙ කාලෙටම හදවතෙ ඉන්න ගායකයෙක් ❤

  • @MNREDLINE
    @MNREDLINE 2 ปีที่แล้ว +11

    Nice music 🥰🥰❤

    • @ykmusic8863
      @ykmusic8863  2 ปีที่แล้ว +1

      🥰🥰❤

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Wow beautiful ♥️♥️♥️

  • @user-tr9vx4jr2e
    @user-tr9vx4jr2e ปีที่แล้ว +2

    Adata magen wen wela Arudu 2k man thama eyage loke 💔😪🥺😭

  • @VilochanaUmachi
    @VilochanaUmachi 12 วันที่ผ่านมา

    මරු අනෙ සින්දුව❤

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangi 5 หลายเดือนก่อน +1

    Supiri voice ekk ahn inn pttm asai

  • @Nethmi2468
    @Nethmi2468 ปีที่แล้ว +5

    💖💖💖

  • @randiliniathukorala2617
    @randiliniathukorala2617 ปีที่แล้ว +2

    Man Asama song akak

  • @pradeepikachandanee8798
    @pradeepikachandanee8798 ปีที่แล้ว +4

    ❤❤❤

  • @manjularathnayaka7394
    @manjularathnayaka7394 ปีที่แล้ว +4

  • @MNREDLINE
    @MNREDLINE 2 ปีที่แล้ว +9

    Congratulations for the 2k subscribers ❤🥰

    • @ykmusic8863
      @ykmusic8863  2 ปีที่แล้ว +1

      thankyou sago ❤🥰

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Super 💞💞💞💞💞

  • @erindslive818
    @erindslive818 ปีที่แล้ว +5

    Wow Kevin ❤️❤️ shaaas fm

  • @s.6712
    @s.6712 ปีที่แล้ว +1

    Me sinduwata man hari asai.❤️😊

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp 11 หลายเดือนก่อน +2

    Adarei meniko adarei mage pana that wada

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 6 หลายเดือนก่อน +1

    Api adarei.

  • @TusharaSanjeewa-hr1jo
    @TusharaSanjeewa-hr1jo ปีที่แล้ว +1

    Lassanama song ekak🥰

  • @madukasd5121
    @madukasd5121 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤😢😢😢දුය තදකරන් මට ඉන්නබැ ඔබ නැතිව ❤

  • @Madumali-h1r
    @Madumali-h1r 20 วันที่ผ่านมา

    ❤❤❤adarai

  • @dildilhara7521
    @dildilhara7521 11 หลายเดือนก่อน +1

    මගේ ජීවතේ වගේමයි 😥

  • @user-vo7re3oy3g
    @user-vo7re3oy3g 6 หลายเดือนก่อน

    ❤❤❤❤ තාමත් අහානවා❤

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 10 หลายเดือนก่อน +1

    Duka thadakaran mahamera tharam ❤❤❤

  • @gamingchathura6343
    @gamingchathura6343 ปีที่แล้ว +1

    Mamath asama sinduwak

  • @sumanaheira4055
    @sumanaheira4055 6 หลายเดือนก่อน

    ලස්සනයි සිංදු බුදු saranai

  • @chulanimangalika8757
    @chulanimangalika8757 6 หลายเดือนก่อน

    Lassanaaiii🤗

  • @sujeewalakmali2110
    @sujeewalakmali2110 7 หลายเดือนก่อน

    ❤ගොඩාක් ලස්සන සිංදුවක්..❤

  • @mihinkausitha8328
    @mihinkausitha8328 9 หลายเดือนก่อน

    ❤❤❤Aderei hamadamatha😊😊

  • @achalasandamali9929
    @achalasandamali9929 7 หลายเดือนก่อน

    සුපිරි සින්දුව
    ❤❤❤❤❤❤❤❤

  • @tharusi6788
    @tharusi6788 ปีที่แล้ว +2

    Man asama sinduwa💖💖💔

  • @jananichamodya2500
    @jananichamodya2500 8 หลายเดือนก่อน

    Lassanai❤❤❤

  • @nafeeszeeniya2680
    @nafeeszeeniya2680 หลายเดือนก่อน

    Mage adare kathawata samanam sindhuwak ❤

  • @user-so2me2oj5w
    @user-so2me2oj5w 6 หลายเดือนก่อน +1

    👍

  • @nihalnihal7735
    @nihalnihal7735 4 หลายเดือนก่อน

    Me sinduwa kochchara ahuwath epawennethi githayak. Teruwan saranai

  • @telanshantelan2135
    @telanshantelan2135 6 หลายเดือนก่อน

    මෙ සින්දුව සුපිරිම.

  • @user-mp6cx7ut1l
    @user-mp6cx7ut1l 9 หลายเดือนก่อน

    මරු

  • @ramyaramy4618
    @ramyaramy4618 ปีที่แล้ว +3

    Lassana gitayak

  • @Akshan_xshu
    @Akshan_xshu ปีที่แล้ว +1

    Kaalekin lassanama sinduwak

  • @SiromaSiroma-sk5jc
    @SiromaSiroma-sk5jc 3 หลายเดือนก่อน

    Asay godak

  • @chandanichandani6547
    @chandanichandani6547 ปีที่แล้ว +2

    Supirima charithayak hamadama adareyi 😋

  • @PasinduMadusanka-qe2fh
    @PasinduMadusanka-qe2fh 4 หลายเดือนก่อน

    ගොඩාක් සිංදු ලස්සනය

  • @user-iq2lg6uy6o
    @user-iq2lg6uy6o 6 หลายเดือนก่อน

    Lassanay❤

  • @user-so2nr6yb1r
    @user-so2nr6yb1r 5 หลายเดือนก่อน

    ❤Nice nice

  • @ireshashamali4925
    @ireshashamali4925 ปีที่แล้ว +1

    Heart touching❤️

  • @ashawijesekara2951
    @ashawijesekara2951 ปีที่แล้ว +4

    🤗❤❤❤

  • @user-hf3dg6he6t
    @user-hf3dg6he6t 5 หลายเดือนก่อน

    mathake radena sindu adatath.......🥰😍

  • @chandanisomalatha2577
    @chandanisomalatha2577 10 หลายเดือนก่อน +1

    දුක තද කරන් මහ මෙර තරමි😭

  • @j.m.sweerasinghe458
    @j.m.sweerasinghe458 ปีที่แล้ว +4

    💙💜️

  • @vamfonseka421
    @vamfonseka421 10 หลายเดือนก่อน +1

    👌

  • @SumithraRathnayaka-lv1pi
    @SumithraRathnayaka-lv1pi 23 วันที่ผ่านมา +1

    Mama

  • @nilminimashi4712
    @nilminimashi4712 2 หลายเดือนก่อน

    අපෙ ආදර කතාව 🥹😖😔

  • @kumariekanayake9534
    @kumariekanayake9534 ปีที่แล้ว +1

    Lassie