Pem benda Sith Benda ( පෙම් බැන්ද සිත් බැන්ද ) @ Gee Lankare | Chandra Kumara Kandanarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2022
  • Pem benda Sith Benda ( පෙම් බැන්ද සිත් බැන්ද ) @ Gee Lankare | Chandra Kumara Kandanarachchi
    © 2022 by Charana TV
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
    Follow on:
    Official Music Channel - / charanabeats
    Official TH-cam Channel - / charanatvofficial
    Official website - www.charanatv.lk
    Official Facebook Page - / charanatvofficial
    Official Instagram Page - / charanatv.official
    #CharanaBeats #CharanaTV #CharanaMusic
  • เพลง

ความคิดเห็น • 492

  • @slprasadofficial490
    @slprasadofficial490 12 วันที่ผ่านมา +23

    2024 කවුද අහන්නේ❤❤❤

  • @anzworld10
    @anzworld10 4 หลายเดือนก่อน +145

    චන්ද්‍ර කුමාර කලාකරුවාණෙනි.අද දින ඔබතුමා අභාවප්‍රාප්ත උන බව අසන්න ලැබුනා...ඔබ තුමාට අමාමහ නිවන් සුව ලැබේවා!!!!..🤍🤍🤍❤❤❤ ..RIP Legend 🤍🤍

  • @user-kz3bh6cq5e
    @user-kz3bh6cq5e 3 หลายเดือนก่อน +14

    මේක තමයි ගීත කලාව කියන්නේ.
    රචනය
    ගායනය
    සංගීතය
    වාදනය.
    ඉතා ඉහලයි.
    මෙවන් විශිෂ්ටන් එක එක්කෙනා සමුගැනීම හරවත් කලාවේ ඛේදවාචකයයි.

  • @KanishkaLakshan-ur2dt
    @KanishkaLakshan-ur2dt 4 หลายเดือนก่อน +39

    චන්ද්‍ර කුමාර කලාකරුවා අද අප අතරින් සමු අරගෙන නමුත් ඔබගේ ගීත සදා අප මතකයේ තිබේ නිවන් සුව පතමි😢😢 Rip

  • @danielvlogs3722
    @danielvlogs3722 ปีที่แล้ว +218

    ඉස්කෝලෙ කාලේ මතක් උනා...😔😔🥺🥺
    පොඩි කාලෙ අහපු අපේ සිංදු..
    චන්ද්‍රකුමාර කදනාරච්චි ඔබට දීර්ඝායුෂ....🙏🙏

  • @jeewakaprasad6897
    @jeewakaprasad6897 4 หลายเดือนก่อน +24

    එතුමන්ට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු...!!!!
    🙏🙏🙏🙏🙏🙏

  • @isurukaveesha4083
    @isurukaveesha4083 ปีที่แล้ว +288

    පෙම් බැන්ද සිත් බැන්ද
    නෙත් කැල්ම රන් සිහින සේයා
    ඉදුදුන්න සේ නැසෙන
    රැවටිල්ල ලුහු බදින මායා
    පෙම් බැන්ද සිත් බැන්ද
    නෙත් කැල්ම රන් සිහින සේයා
    ඉදුදුන්න සේ නැසෙන
    රැවටිල්ල ලුහු බදින මායා
    රන් තාරකාවෝ
    දෙනෙතේ රැදුනාවේ
    මේ සොදුරු සිහිනේ
    කවදා ඉටු වේදෝ ලදේ
    නිම් හිම් නැතේ
    සෙනෙහෙ ලයේ
    මන්දෝ ලදේ
    සැගවී ගියේ
    පෙම් බැන්ද හින්දා
    ඉන් මා දැවුනාවේ
    මේ සොදුරු පියසේ
    නොඇසේ මිහිරි ගියේ
    හැගුමන් මගේ
    ඔබ හා බැදේ
    පැවතුම් ඔබේ
    නොදනී ලදේ
    පෙම් බැන්ද සිත් බැන්ද
    නෙත් කැල්ම රන් සිහින සේයා
    ඉදුදුන්න සේ නැසෙන
    රැවටිල්ල ලුහු බදින මායා
    පෙම් බැන්ද සිත් බැන්ද
    නෙත් කැල්ම රන් සිහින සේයා
    ඉදුදුන්න සේ නැසෙන
    රැවටිල්ල ලුහු බදින මායා

    • @vipulavipula4760
      @vipulavipula4760 ปีที่แล้ว +8

      අම්මෝ පුදුම ලස්සනක්.❤❤❤❤😂😂😂😂😂😂🎉🎉🎉😢😢😢😮😮😮😅😅😅😊😊😊😊

    • @prabathrajapaksha6290
      @prabathrajapaksha6290 5 หลายเดือนก่อน

      ❤❤

    • @AshaniDulasha
      @AshaniDulasha 3 หลายเดือนก่อน +1

      Ane oyt puluwn nm meje the therum kiynnko ketiyan

  • @nadunthushara1844
    @nadunthushara1844 4 หลายเดือนก่อน +12

    ඔබ සදහට සමුදුන්නද අද ලොව දහස් ගනන් රසිකයන් ඔබේ ගීතයට ඔබපෙම් බැදි කලාවට පෙම් බදී
    ඔබට නිවන් සුව අත්වේවා

  • @thusharadanthanarayanasc1772
    @thusharadanthanarayanasc1772 4 หลายเดือนก่อน +13

    කලාකරුවාණනි නිවන් සුව ලැබේවා බොහොමත් ස්තූතිය අපිව පිනවුවාට

  • @roshannanayakkara8674
    @roshannanayakkara8674 4 หลายเดือนก่อน +7

    Today Sri Lanka lost a legend 😢😢
    We will never hear this voice live again.
    Thank you for entertaining us ❤🇱🇰❤
    Rest in peace Chandra Kumara Kandenarachchi

  • @s.l.natural8496
    @s.l.natural8496 4 หลายเดือนก่อน +13

    නිවන් සුව ඔබට 🤍 ආදරේයි ඒ හඩට ❤

  • @udeshdhananjaya2803
    @udeshdhananjaya2803 ปีที่แล้ว +277

    ඉස්කෝලේ කාලේ මතක් උනා... සිංදු කියද්දි වරදින්නේ නැති සිංදුවක්.. ආදරනීය කටහඩක්. සොදුරු මිනිසෙක් ❤

  • @yasindulakmina2565
    @yasindulakmina2565 6 หลายเดือนก่อน +14

    චන්ද්‍රකුමාර කදනාරච් ගායන ශිල්පියණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @sameerathisera5267
    @sameerathisera5267 4 หลายเดือนก่อน +66

    පිරිමි කටහඩේ ජවය..නිවන්සුව ලැබේවා ඔබතුමාට 🙏

    • @nisalafernando75
      @nisalafernando75 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅

    • @dilanrox1951
      @dilanrox1951 2 วันที่ผ่านมา

      ඔබව සදා අමරනීයයි ඔබට නිවන් සුව ලැබේවා සර්....!!!

  • @charithmadu7281
    @charithmadu7281 ปีที่แล้ว +62

    හරියටම බේස් ගහනව..මේක තමා බේස් ගහනවා කියන්නේ ❣️

  • @nuwandodangoda6017
    @nuwandodangoda6017 4 หลายเดือนก่อน +12

    තවත් දක්ෂ ගායකයෙක්ගේ සමුගැනීම ,ඒත් ගිි හඩ නොමකෙනු ඇත

  • @imeshasewwandi5716
    @imeshasewwandi5716 ปีที่แล้ว +45

    අද කාලේ ස්ටේජ් එකක හරියට sing කරගන්න බැරි ගායික ගායිකාවන්ට හොද ආදර්ශයක් ..දක්ෂකම කියන්නෙ මේකට ❤❤❤

  • @user-gb9zg2gq4c
    @user-gb9zg2gq4c 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අහගෙන ඉන රස විදින්න පුලුවන් සංගිතය ත් ඒ වගෙ .ඔබ තුමා වගෙ කලාකරුවෙක් ආයෙ බිහි වන්නෙ නැත ඔබ තුමාට නිවන් සුව 🙏

  • @rumeshchinthaka8920
    @rumeshchinthaka8920 11 หลายเดือนก่อน +52

    මේ ගායනය කොහොමද අද කාලේ ගායකයෝ කියාගන්නා බහුතරයක් එක්ක බලද්දි
    මේ වගේ real superstars ලාට නිසි ගෞරවයක් ලබා දියයුතුයි.
    අපේ ඉස්කෝලේ කාලය සුන්දරපු කරපු ❤❤❤

  • @isurukarunarathne7313
    @isurukarunarathne7313 ปีที่แล้ว +23

    අම්මෝ ඒ බේස් පාර ❤️❤
    මැරෙන්නෙ නැති සින්දු මෙව්වා ....❤️❤️

  • @ranawakaaruna6250
    @ranawakaaruna6250 4 หลายเดือนก่อน +8

    ඇයි මෙතරම් ඉක්මනින් ඔහු අපෙන් වෙන්වී ගියේ? නිවන් සුව ලැබේවා!

  • @kavindubhagya5236
    @kavindubhagya5236 ปีที่แล้ว +50

    හදවතේ ගායකයෝ දීර්ඝායුශ ලැබේවා....❤️❤️

  • @yasiyabro.5945
    @yasiyabro.5945 ปีที่แล้ว +14

    මං ආසම සින්දුව 2023 ත් අහනවා.කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ.😍😍😘😘❤️❤️

  • @ravinduprashan9999
    @ravinduprashan9999 ปีที่แล้ว +121

    මේ සිංදු තාමත් අහන්නැති උන් ඉන්නවනම් උන් මිනිස්සු වෙන්න බෑ....තව අවුරුදු 💯 ගියත් මේව වගෙ නම් ආයෙ සිංදු නම් බිහිවෙන එකක් නෑ....♥️♥️♥️

  • @janaaboy9392
    @janaaboy9392 4 หลายเดือนก่อน +2

    රූපය දිරයි ..නාමය කිසිදා නොදිරයි ජීව මානයී ❤...
    ඔබ තුමාට නිවන් සුව අත්වේවා 🙏🙏🙏

  • @paranafile1060
    @paranafile1060 ปีที่แล้ว +100

    90's Kids are blessed ❤️🇱🇰

    • @nimansha31
      @nimansha31 8 หลายเดือนก่อน +1

      2007😌♥️

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 8 หลายเดือนก่อน

      ​@@nimansha31Remake one.but still awesome

    • @nimansha31
      @nimansha31 8 หลายเดือนก่อน

      @@yugathamarasinghe8748 yh♥️

    • @irosha2102
      @irosha2102 5 หลายเดือนก่อน

      හ්ම්ම්❤

  • @virajjayalath6565
    @virajjayalath6565 ปีที่แล้ว +90

    හිරිගඩු පිපුණා ❤️❤️අපේ ළමා කාලය සුන්දර කරපු ඒ සින්දුව ❤️😍

    • @suranjawijekoon
      @suranjawijekoon ปีที่แล้ว +2

      සිරාවටම 💕

    • @roshansooriyaarachchi5663
      @roshansooriyaarachchi5663 ปีที่แล้ว +1

      ඔඊඉට්ට්ට්

    • @Kaveesha200
      @Kaveesha200 ปีที่แล้ว +2

      පල තට්ටයා යන්න...තට්ටෙන් පැණි බේරෙන්න දෙන්නේ තොට 😏😏

  • @namaladikari2649
    @namaladikari2649 ปีที่แล้ว +15

    අර්නි පීරිස් මේ සින්දුවට බේස් එක අඩවනවා ඉස්සර 💚💚💚

  • @manjuabewikcrama
    @manjuabewikcrama 6 หลายเดือนก่อน +4

    භාවනාවක් වගේ..❤ චන්ඩ්‍රකුමාර කදනාරච්චි මහතානෙනි දීර්ඝායුශ පතමි... බෑන්ඩ් එක සාධාරණයක් කරලා තිබෙනවා ගීතයට

  • @oshaninduwara9003
    @oshaninduwara9003 ปีที่แล้ว +9

    බුදු අම්මෝ.......අධිමාත්‍රාවක් ❤️❤️❤️❤️❤️❤️💯❤❤️ චන්ද්‍රකුමාර කදනාරච්චි ❤😍 2002 මේ පැත්තට

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe9134 3 หลายเดือนก่อน +3

    යලි නොගැයෙන ගීහඩ...නිවන්සුව ලැබේවා...

  • @DilshaN11.11
    @DilshaN11.11 4 หลายเดือนก่อน +4

    ඔබට නිවන්සුව ලැබේවා

  • @thebeautyofsrilanka338
    @thebeautyofsrilanka338 ปีที่แล้ว +13

    මනෝජ් පීරිස් සමග බෑන්ඩ් එක සුපිරි බැකින් එකක් දෙනවා ❤️😍

  • @anneperera9871
    @anneperera9871 ปีที่แล้ว +11

    අම්මෝ base gutter ❤❤❤😮

  • @upalithilakarathna3143
    @upalithilakarathna3143 ปีที่แล้ว +13

    ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහුබදින මායා❤...යතාර්තය

  • @samadhimdangolla3551
    @samadhimdangolla3551 หลายเดือนก่อน +1

    ගීතයට සම වැදිලා එයා නිදහසේ ලස්සනට කියනවා..නිවන් සුව කදනාරච්චි මහත්මයා..

  • @supunpmaduranga3981
    @supunpmaduranga3981 ปีที่แล้ว +9

    බේස් ගිටාර් පාර්ට් එක මරු❤️

  • @NimaliKusum-fe4wi
    @NimaliKusum-fe4wi 4 หลายเดือนก่อน +2

    අනේ අපි ආදරය කරන අපේ දක්ෂ කලාකරුවෝ දැයෙන් නික්ම යනවා,හරිම දුකයි,ඔබතුමට නිවන් සුව❤❤හැමදාම ඔබේ හඩ අමරණීයයි,අපේ හදවතේ😢😢

  • @shehanmadushanka3449
    @shehanmadushanka3449 ปีที่แล้ว +10

    කට්ටිය සෙට් උනාම ගහන පලවෙනි සිංදුව.....❤️❤️❤️❤️

  • @eranga_Aruna__prabath
    @eranga_Aruna__prabath 3 หลายเดือนก่อน +1

    හොද හඩක් අපිට නැති උනා,නිවන්සුව අත් ⁣වේවා මගේ සර්ට..

  • @nimsarasachith4799
    @nimsarasachith4799 3 วันที่ผ่านมา

    කාගෙවත් ඇගයීමකට ලක් නොවී ඔහුගේම නොමැකෙන ගීත කීහිපයක් ඉතුරැ කරලා ගියා ..ඔබට නිවන් සුව සර් ❤💐

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8c 3 หลายเดือนก่อน +3

    මගේ කැමතිම ගායකයෙක් මෙතුමන්ට අඦරාමර නිවන් සුව☸🤩☸

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 ปีที่แล้ว +6

    තවත් මේවගේ පරණ සිංදු ඔනි ම්යුසික්සුපිරි ඔබට ජය

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 ปีที่แล้ว +26

    අපේ පාසල් කාලේ...
    මතක් උනා...හරිම ලස්සනයි ..................

  • @ameshmark2259
    @ameshmark2259 ปีที่แล้ว +328

    සිංදුව ට කිසිම හානියක් නොවී බේස් ගිටාර් එකේ slapping පාර්ට් ටික ගහනවා සුපිරි .මේ සින්දුව outdoor show වල ගහනවා කිසිම රහක් නෑ ,ඒත් ඉස්සර සහරා අර්නි පීරිස් ගහනවා මේ සින්දුවට outdoor show එකක දැනට මටනම් ඇහිලා තියෙන්නේ ඒ බෑන්ඩ් ඉස්සර හොදට play කරා ඒත් දැන් ඉන්න outdoor show ගහන බෑන්ඩ් වල බැකින් අන්තිම සවුත්තුයි.අනිවාර්යයෙන්ම මේ වාදකයෝ අගයකරන්න ඕනී.ඒ ගැන කතා නොකරන එක ගැන නම් තියෙන්නේ කනගාටුවක් .

  • @suchinifernando5916
    @suchinifernando5916 ปีที่แล้ว +12

    I still remember the boy who was in this music video and such a lovely scene ❤️Such a handsome guy 😅😅 he was so many videos at that time. Haven’t seen him ages not even a advertisement. Such Lovely and golden memories. We all know that time never ever come again. Thank you for these people for made our childhood awesome and memorable ❤️

  • @manuthchehansa2356
    @manuthchehansa2356 4 หลายเดือนก่อน +3

    Good bye legend 😢 this song is one of my fav beat .. Good old days

  • @ShenYash
    @ShenYash ปีที่แล้ว +5

    School කැඩෙට් බෑන්ඩ් එකේ නිතරම වාදනය කරන ගීතයක් ♥️

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว +21

    සිංදුවක් කියනකොට අහනකොට ඒ සිංදුවෙ ජීවත් වෙන්ඩ ඕනෙ.සුපිරි 😍😍😍👍

  • @shan5482
    @shan5482 4 หลายเดือนก่อน +3

    Niwan suwa gayakayaneni.....😢😢

  • @supunmadusanka6315
    @supunmadusanka6315 4 หลายเดือนก่อน +1

    ඔබ නික්ම ගියත් ඔබේ ගීත සැමදා අපේ විඩාව නිවයි.ඔබට අමා මහ නිවන් සුව ලැබේවා 🙏

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 ปีที่แล้ว +6

    බේස් එක මරනවා😍😍

  • @nuwandodangoda6017
    @nuwandodangoda6017 10 หลายเดือนก่อน +3

    එදත්,අදත්,ඉදිරියට බොහෝ කාලයක්.නොමකෙන ගිිත ,නව සංගිතය 👍

  • @barcablood749
    @barcablood749 4 หลายเดือนก่อน +2

    //පෙම් බැන්ඳ හින්දා
    ඉන් මා දැවුනාවේ
    මේ සොඳුරු පියසේ
    නොඇසේ මිහිරි ගීයේ//
    ඔබ පතන ලෙසකින්ම සැනසීම ලැබේවා කළාකරුවාණෙනි.! 🤍🙏
    2024/03/26

  • @user-ju8ew8fk5e
    @user-ju8ew8fk5e 3 หลายเดือนก่อน +1

    Uthum pirimi katahada ❤nivan suvalebeva. Lebeva!!!☸️☸️☸️🙏🙏🙏🙏👍👍👍💝💞😇😇😇

  • @maduranga2275
    @maduranga2275 ปีที่แล้ว +13

    අඩෝ ඒ බේස් පාර❤🌟

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +4

    සුපිරි number eka ❤

  • @upuldarshanapandithage7311
    @upuldarshanapandithage7311 4 หลายเดือนก่อน +2

    නිවන් සැප ලැබේවා ..,ඔබතුමාට ..🙏🙏🙏

  • @SrimalRNanayakkara
    @SrimalRNanayakkara 4 หลายเดือนก่อน +3

    සුබ ගමන් 🥺❤️💐

  • @chamathariyarathna8455
    @chamathariyarathna8455 3 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ලෙජන්ට් ❤❤😢

  • @romeo9587
    @romeo9587 ปีที่แล้ว +3

    පළවෙනි පේලියෙදිම හිරිගඩුත් පිපුනා. ඒ කටහඬයි සිංදුවයි❤ අපේ ඉස්කෝල කාලෙයි මතක් වෙනවා

  • @manthikasandeepa2691
    @manthikasandeepa2691 4 หลายเดือนก่อน +2

    ඔබතුමාට නිවන් සුව ලැබේවා 😢🙏

  • @percydesilva8936
    @percydesilva8936 ปีที่แล้ว +3

    ලස්සන සිංදු ටික තව තවත් කියන්නට ඉතිරි වෙල නැහැ ඔබගේ සියලුම සිංදු ටික වගේම ඔබ තුමාගේ හද වතත් ලස්සනයි මට නම් වෙන කියන්නට දේ නැත

  • @cricketshorts949
    @cricketshorts949 ปีที่แล้ว +3

    බේස් එක මරු ඒ උනාට ඒකට තවත් ලස්සනක් එනව අනිත් භාන්ඩ වලින් ❤😊

  • @suranjawijekoon
    @suranjawijekoon ปีที่แล้ว +10

    මිය නොයන අතීතයට මිය නොයන මතකයක් 💕

  • @ruwanperera491
    @ruwanperera491 11 หลายเดือนก่อน +3

    හැමදාමත් අහනවා....මැරෙන කල්ම අහනවා,.........

  • @sampathvlogs496
    @sampathvlogs496 8 หลายเดือนก่อน +1

    දිර්ඝායු වෙවා ඔබට හරිම අස සින්දුවක්

  • @AshanLakshitha-bx5pn
    @AshanLakshitha-bx5pn 4 หลายเดือนก่อน +2

    අමරනීය ගීත ගොන්නක නිහතමානී කලාකරුවානෙනි..😢ඔබ තුමාට සුභ ගමන් 💛❤💚

  • @Mayuramihiran-ul1ew
    @Mayuramihiran-ul1ew 6 หลายเดือนก่อน +1

    මේක නිකම් bass ගිටාර් එකක් නෙමේ කතා කරන bass ගිටාර් එකක්.ඒ ඇගිලි වලට බුදුසරණයි ❤️

  • @ravishkashehan5249
    @ravishkashehan5249 4 หลายเดือนก่อน +3

    නිවන් සුව සර් 😢

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer ปีที่แล้ว +7

    මේ සිංදු ලෝක විනාසෙ වෙනකම්ම එක වගේ ජනප්‍රිය වෙලා පවතින ඒවා.❤❤❤❤❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 4 หลายเดือนก่อน +2

    නිවන්සුව ලැබේවා එතුමාට 🙏😢

  • @rohansusantha8870
    @rohansusantha8870 3 หลายเดือนก่อน +1

    හදවතේ ගායකයෙක් නිවන් සුව

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 5 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සන ගීතයක් ජයවේවා

  • @kaindika7349
    @kaindika7349 ปีที่แล้ว +7

    🙇🙇🙇....හිත නිවන හඬ..හිත නිවන වදන්....පිං පිරේවා ! ස්තුතියි ....
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kalupahanaperera5634
    @kalupahanaperera5634 4 หลายเดือนก่อน +1

    Patta lassanai sinduwa. Meyalaa thamayi niyama gayakayo

  • @user-ji7zr8se9k
    @user-ji7zr8se9k 4 หลายเดือนก่อน +2

    නිවන් සුව 😢

  • @shakilanuwantha3037
    @shakilanuwantha3037 2 หลายเดือนก่อน

    මම නිතරම අහන සිංදුවක්.❤ ස්තූතියි ඔබතුමාට 🙏 නිවන් සුව😢

  • @user-bp6sj1tr4n
    @user-bp6sj1tr4n 4 หลายเดือนก่อน +1

    නිවන් සුව ආදරණීය කලාකරුවානනි 😢😢❤

  • @chamathariyarathna8455
    @chamathariyarathna8455 ปีที่แล้ว +7

    බේසා පට්ටම❤️

  • @user-kt4sm6xq4b
    @user-kt4sm6xq4b 3 หลายเดือนก่อน +2

    2007 Apu Supiriyk මේක අහද්දි හිත අතිතයට යන්නේ මගේ විතරද

  • @DimethHirusen03
    @DimethHirusen03 2 หลายเดือนก่อน

    aadareii obata.. me geetha sadakal pawatheewa.. ithamath mihiri rasawidiya heki sitha niwana geethayak..

  • @user-nj4rp4by3j
    @user-nj4rp4by3j 4 หลายเดือนก่อน +1

    මාත් ඉස්කෝලේ යන කාලේ අහපු ලස්සනම සිංදුවක්

  • @theekshanakariyawasam7087
    @theekshanakariyawasam7087 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි.. අහන්න අහන්න ආසයි.. ❤️❤️❤️👍👍👍

  • @Danushka06
    @Danushka06 4 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා! ආදරණීය ගායනවේදියා⁣ණනි.

  • @AselaLakshan.
    @AselaLakshan. 4 หลายเดือนก่อน +1

    Niwan suwa labewa kalakaruwani 🙏❤️

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි,උතුමාණ.

  • @techcase3158
    @techcase3158 ปีที่แล้ว +9

    මේ සිංදුව ඇහෙද්දින් අමුතුම හැගීමක්, ඒක කියන්න තෙරෙන්නේ ❤️❤️❤️❤️

  • @sshr9303
    @sshr9303 11 หลายเดือนก่อน +2

    සිත සමාධියකට පත් වෙනවා හරිම ලස්සනයි 💟💟💟

  • @PasanArunajith
    @PasanArunajith ปีที่แล้ว +5

    What I like the most is how happy the singer is when he sings the song. What a genuine artist

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 ปีที่แล้ว +21

    එදා ඉදලම ආදරය කරන් කටහඬක් ❤👏👏👏👏👏👏

  • @dumithhashan7994
    @dumithhashan7994 4 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා කළාකරුවාණෙනි!!!

  • @Kumuduanusha
    @Kumuduanusha 4 หลายเดือนก่อน +1

    නිවන් සුවය ලැබේවා

  • @SL3000LK
    @SL3000LK ปีที่แล้ว +6

    expire දින නැති 🎶 ❤❤

  • @DILINASASHENKA
    @DILINASASHENKA ปีที่แล้ว +4

    පැවතුම් ඔබේ නොදනිම් ළඳේ....🤗

  • @DarkNight-kq4ye
    @DarkNight-kq4ye ปีที่แล้ว +4

    Bass paranam supiriyata wadinawa😍💯❤️

  • @rusithrandika8658
    @rusithrandika8658 9 หลายเดือนก่อน +1

    ආදරණීය කටහඩක් ❤ සොදුරු මිනිසෙක් ❤️

  • @pasidas
    @pasidas หลายเดือนก่อน +1

    ❤ obata ama maha niwan suwa ath wewa🙏

  • @pathummadusanka6032
    @pathummadusanka6032 ปีที่แล้ว +8

    බේස් පාර දෙනෝ පිස්සු හැදෙන්න...❤👍

  • @gehangehan9175
    @gehangehan9175 ปีที่แล้ว +2

    💕❤️💕❤️👍 සුපිරි බැලන්ස් එකක් .💕❤️💕❤️