I appreciate your advice i use to eat it i am having diabetes pressure and corestroal . But every thing is under control.79 years old. Thank God .God bless you always 🙏
We use durian seeds to make drink. Cut durian seeds put into a glass and keep overnight. Then you get à thick juice. Is it good or bad to drink this juice?
මමත් ඉස්සර දූරියන් කෑවෙ නෑ.මගෙ වයස 60.අවුරුදු 30 වෙනකල්ම දූරියන් කෑවෙ නෑ.කන අයටත් බනිනව.ගෙදරට ගෙනැත් මහත්තෙයා කනව නම් මම යනව ගෙදරින් ට්කක ඈතට.ඒ තරම්ම මට ඒව ගඳයි.මහත්තයා ලමයි පොඩි කාලෙ එයාලටත් දීල කනව .ඉතින් මීට අවුරුදු 30කට විතර ඉස්සර දවසක් එයාල දුරියන් ගෙනත් කෑව ගෙඩි 2/3 ක් සුද්ද කරල.කාල ඉතුරු උන ටික කප් එකකට දාල ෆ්‍රිජ් එකේ තිබ්බා.මට හිතුනා මේ තරම් මෙයාලා රස කර කර කන්නෙ මොකද කියල බලන්න. කාටත් හොරෙන් දූරියන් මදුලක් කෑව.අම්මෝ එතකොටයි දන්නෙ ඒකෙ රස.😋.එදා ඉඳල දූරියන් කනව
😮
😂😂😂😂❤❤
😅😅
මමත් දුරියන් කාල තිබුනෙ නෑ. මේලගදි ගෙඩියක් ලැබුන කෙනෙක් කිව්ව ඒවගෙ සීනි වැඩියි කියල මටත්දිය යටගියාව
ඒනිසා ඒව විසිකලා
දුරියන්කාලෙට අපි හැමදාම කනව... එහෙම කනව කියල අවු 40 පුරා කාලත් දුරියන් කැමනිසා කිසිදු අසනියක් වුවෙත්නැ.. දුරියන් ඉතාම රසවත් පලතුරක්..
❤❤❤❤😂
ඔයාද ඩොක්ට😪😂
ඉතිං මෙතුමත් doctor කෙනෙක් නෙවෙයි නෙ@@sheron_matheesh.
Durian kava koyla ehma avulk na. Vebaddonta thama avul
Meka pissek bolaw😡🏥
දූරියන් මෙච්චර ගුනදායකයි කියලා දැනගත්තේ අදයි.ස්තූතියි ඔබතුමාට.
ඉමිහිරි සුවදැති රසවත්, ගුනවත් දූරියන් කෑමට පින නැති අයට එය දුගදක් වෙනව. කන්න පින ඇති අයට එය ඉතා මිහිරි සුවදකි.
හරියටම හරි..කන්ඩ බැරි උන් නොකාම ඉන්ඩලා..කන අපිට වාත නොවී 🤣🤣🤣🤣
කන්ඩ පින තියනවනම් කබරගොයත් තලගොයා වෙනවාලු පින තියෙන්න ඕනි දූරියන් කන්න...
කාලම බලන්ට ඕනෙ ඒකෙ රහ වැටෙන්ට
හැබෑම රහක් නොවැ මේකෙ තියෙන්නේ ,,,😋
ඒක නම් ඇත්ත.ඉස්සර ඩුරියම් පෙන්නන්ඩ බැහැ ඒකට දැන් රහවැටිලා ඩුරියම් කියන්නේ රසම පලතුරක්
මමත් කැමතිම පළතුර.අදත් ගෙඩි දෙකක් කෑවා.දැන් තමයි දැනගත්තෙ මෙහි හොඳ නරක.thank you
මැරුනත් කනවා ඩොක්ටර්.. ඒ රස සුවඳ ඉවසන්න බෑ... ඇත්තම කිව්වොත් ජීවිතේට වඩා වටිනවා දූරියන්... ඒ නිසා මැරුනත් කමන් නෑ... 😢❤
යකෝ 😂😂😂
😂
මාත් ඉස්සර දූරියන් කෑවේ නෑ ඒ දූරියන් ගදයි කියලා හිතපු නිසා .ඒත් දවසක් කන්න හිතුනා කාලා බැලුවා ඒක ගදක් නෙමේ සුවදයි මරම අනික මාරම රසයි දැන් ආසම කෑමක්. ( එක් වරක් කෑවොත් ඇබ්බැහි වන සුලුයි දූරියන්❤ )
ඇත්ත
මම කැමතිම පලතුර ගැන හොද නරක පැහැදිලි කලාට ස්තූතියි
Mamath bn anunge gahen gedi 30 vithara kava me sareeta
@@dngamingbussid4554 I go
Eya danne nha oyage kamathima kama eka kiyala.🤣oyata neme oya kiyanne 🤣🤣
Me too
මේ ගැන wisthara කර dema පිලිබදව වෛද්‍ය thumanta බෙහෙවින්ම ස්තූතියි...Theruwen සරණයි...❤❤❤❤
ගදයි කියන අය කන්න පුරුදු උනාම....බේරන්න බැහැ
මට උනා වගේ😂
මං වගේ 😂
මමත් එහෙමයි දැනට මං ඇබ්බැහි වෙලා..😢😢😢😢
මෙි මං වගේ 😂😂😂
ඒකනම් ඇත්ත😂
බලන හැම comments එකකම කැමති අයනෙ ඉන්නෙ, එතකොට මගෙ පැත්තට එක්කෙනෙක්වත් නැද්ද කියල බලනකොට අම්මෝ ඈති යන්තන් දෙතුන්දෙනෙක් හරි ඉන්නවා,
පහුගිය කාලෙ කතුරුමුරුන්ග කන්න එපා පිලිකා හැදෙන්න ඉඩ තියනව කියල රාවයක් තිබුන..ඒත් කතුරුමුරුංගා කියන්නෙ පිලිකා සයිල මර්දනය කරන ආහාරයක්..මේවා ප්‍රචාරය කරන්නෙ ඖෂධ සමාගම් වල කොන්තරාත් කාරයො..මම දූරියන් කාල තියනව ඕන තරම්..හෙනවත් නෑ..මේ එකෙක්වත් කියනවද msg අඩංගු සුප් කැට කන්න එපා කියල..
oya hari.. mage kella loriyak kala athi... harima suwapath
ඇත්තටම ඔව්, අනිවාර්යයෙන්ම.මේ කාලකණ්නි මිනිසාට සමහරවිට ඔය ඖෂධ කියලා සඳහන් කරන වස සමාගම් වලින් මහා පරිමාණ ගෙවීම් කරනවා වෙන්න පුළුවන්
දූරියන් lovers la ඉන්නවද? මන් වගේ තව 😋💖
Katakana ooni
Oo
බොහොම ස්තූතියි ඔබතුමාට දන්නෙ නැති දේවල් කියල දෙනවට 🙏🙏🙏
ආසම කෑමක්.ගියසැරේ කෑව ඇස් රතුවෙනකල්ම😋.ඒත් නැවැත්තුවෙ නැ.අපෙ පැත්තෙ වත්තක් තියෙයිනෙ.අන්තිමේට වමනෙත් ගිහින් අප්පිරිය වෙනකල්ම කෑව(තාවකාලික අප්පිරියාවක්🙂❤)
Ane....mesere nedda 😋😋😋 appiriya unot apita denna 😅😅
@@niroshimadananjanidissanay6958 thiyenvooo...appiriya nathoooo 😋
@@nethmihansi200 😭😭😭
🤣🤣😋😋😋
Matath onaa 😥🥺
මාත් ආසම කරන පළතුරක් ඩොක්ට.ගොඩක් ස්තුතියි ඔබට.
දූරියන් is a Divine Fruit
ස්තුතියි වෛද්‍යතුමනි .
අගනා පැහැදිලි කිරීමක් .
Doctor 😁
මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.
වෙදනළාව සහ රුධිර පීඩන මානය හෙද වරු , පෝෂණ වේදීන් ආදී බොහෝ සමාන්තර සෞඛ්‍ය වෘත්තින් වල භාවිතාවන වා වර්තමාන යේ.
ඉතින් sethescope යනු තවදුරටත් වෛද්‍ය වරයාටම සීමා වූ උපකරණ නොවේ.
බොහොම වැදගත්.... වෛද්‍යතුමනි, වෙරළු ගැනත් video එකක් කරන්නකෝ.
මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.
Title එක නොමග යවන එකක්. Tie cort දාල හිටියට වෙඩක් කරල තියෙන්නෙ පහත් වෙඩක් views ගන්න
I appreciate your advice i use to eat it i am having diabetes pressure and corestroal . But every thing is under control.79 years old. Thank God .God bless you always 🙏
❤
දූරියන් තමයි මගේ ප්‍රියතම කෑම 💖
ආයුබෝවේවා අපගේ ප්‍රනාමය තෙරැවන් සරනින් නීරෝගිමත් වාසනාවන්ත සුබ දිනයකට ආසිරි 🙏🙏🙏
Thank you Doctor.
අපේ ගෙදර ගහක් තියෙනවා දූරියන් වාරය ට මම එක දවසට ගෙඩි පහට වඩා කනවා තාම නම් මට මෙලෝ හෙනයක් නෑ.දැන් අවුරුදු ගාණක් කනවා
මට නොදී කනවාට.....
මීට පස්සේ නම්
බඩ
........
ගැන හිතන්න වෙයි
matath gediyak denna barida?
Mewa batahira ratawal salli dila doctors lata kiyala minissunta kiyanne. Piliganna epa. Mewa hoda kamak
ගෙවල් කොහෙද මේ දවස්වල තියෙනවා නේද ...අපිත් එන්නද ...දූරියන් කන්න..
@@kumudunidissanayake6456 ha
Head line එක වෙනස් කරන්න.මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවට..මේ වගේ ඒවා දකිනකොට Heartattach හැදෙනවා
Aththa...මමත් bayauna
දුරියන් මරු කැඳවන බව සඳහන් හෙඩ් ලයින් එක හරි පහත් එකක්
ඔ
A
අනිවාර්යයෙන්
ඕ
හා
මමත් කැමතිම පලතුරක් ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
ඉතාමත් අගනා පැහැදිලි කිරීමක්!
ස්තූතියි!!
වැදගත් කරුණූ ටිකක් ස්තූතියි ❤👍
ඩොක්ටර් තෙබු කොල සහ පලා වර්ග වලින් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඇති හැකියාව පිළිබඳව වීඩියෝ එකක් කරන්න
අපි කන විදිහට මැරිලා වලලපු තැන් වල ගස් හිටවලා කපලා විකුණලත් ඉවරයි
😂😂😂
My favorite duriyan ...but not the smel.. thanx for the information ..👍
මම නම් හිතන්නෙ දූරියන් යනු පලතුරු රජ ලෙසයි.
දෙව්ලොවින් ගෙනා පලතුරක් .....පුදුම රසක් තියෙන්නෙ...මම නම් කැමතිම පලතුරයි............
ඊයා ඈක්කා. වෙන රස පලතුරු කාපු නැතිඅයටනම් මේවා රස ඇති😂😂
සහතික ඇත්ත
දුරියන්ග මටනම් ආසම කෑමක්🙂
පලතුරු වල රජු වෙන්නන නම් හැමෝම කැමති වෙන්න එපැ 🤮
@@madhushaniwijerathnamadu342 kiyanna balanna monawada a Rasa palathuru kiyala
මම ඔබ තුමාට යෝජනාවක් කලා ගර්භනී මව්වරුන්ගේ ඒසමයේ ඇතිවන අසාත්මිකතා මගහැර ගන්නට හැකි ආහාර හෝ වෙනත් බෙහෙත් වර්ග තිබේද යන්න පිලිබදව විස්තරාත්මක වීඩියෝවක් ඉදිරිපත් කරන්නේ නම් ඉතා අගයකොට සලකමි ස්තූතියි බොහෝමත්ම
වත්තෙ ඉඩ තියෙනවා නම් දූරියන් ගස් ටිකක් වවා ගන්න...
ඔහේ වැවෙනවා...සීසන් එකට අතමිට සරුකරගන්න පුලුවන් ...
ඔලුව left වෙනවා වැටුනොත්
@@SayuriNimshara 😁😁😁
@@SayuriNimshara ඔයා වෙනම breed එකක් නේ ගස් යට ඉන්න එපා ... ගල් යුගය නෙවෙනෙ
බොහොම ස්තුති පැහැදිලි කරාට...
ඔබතුමාට.ස්තුතියි .අපේ.ගෙදර.දුරින්යන්.තියෙනවා.ලමයිගෙන්
බේරගන්න.බැැ.ඒ.කාලේට.කෑම .කන්නේ .නැහැ.ඔව්.මේ.රටවල.දුරියන්වලින්.🍬 .තියෙනවා.පට්ටම් .රසයි❤
Thanks for your information. My best fruit is durian
දූරියන් වල තියෙන්නෙ හොද පලතුරු සුවදක් . ..කන්න අකමැති අය ඒකේ රස යන්තම් කොනකින් කාලා බලන් නැතුව එක පාරම ලොකු ප්‍රමානයක් කන්න එතකොටයි රස දැනෙන්නෙ ...දූරියන් සමග කෝලා බීම හොද නැහැ මරනය එවේලේම සිදු වෙයි .
ඔබ තුමාට ඉස්තුති දැනුවත් කලාට .තෙරුවන් සරනයි .
Thanks a lot sir.
A quite valuable program. Presentation is excellent and the flow makes you to listen until the end. Good Luck 👍
ඇත්ත පට්ට 👍👍 රසයි දූරියන් තමයි ජීවිතේම අම්මෝ 😋😜
Thanks lot I like this fruit
I have fatty liver
Can you tell me
Durrian good or not
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට..
මට පොඩි දෙයක් දැනගන්න ඕන.
1. දූරියන්
2. අන්නාසි
3. කටු අනෝදා
වයස අවුරුදු 1යි මාස 2+ වන කුඩා දරැවන්ට දීමට සුදුසුද?
නිතරම ඇසුවේද ඒ දූරියන් ගැන අද තමයි හරියටම දැන ගැනීමට හැකි වූවේ ස්තුතියි ඔබට අපේ ගෞරවය ආදරය පුදකරමු
බොහොම ස්තුති doctor දැනුවත් කලාට
මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.
උඩයන සරුංගල් වනසයි... කූරියම
මිනිසුන් නසාලයි කෙරුවොත්... හූනියම
හැලුවත් සුවද විලවුන් ගෙන... බූලියම
තිබුණොත් ගඳයි පරිසරයම... දූරියම.
💐🌼🌹💙🎤 ACME SOUNDS 🔊 💙🌹🌼💐
Wow creative 👍
A NICE COMMENT.
THANKS.
බිරිදට දුක ගේන සැමියට බෝනස් නියම
මට කිසි ගදක් නැත හිතුවත් රස බෝම
දෙන්නට කෙනෙක් ඇත්නම මට හැමදාම
ආසයි කරගන්න මම මේ. හුනියම.🤪🤪🤪🤪
නොදුන් දේ ගදයි දුන්නොත් හරි සුවදයි 😤😤
දුරියන් ගද එන්නෙ නොදී පෙර භව කෑ අයටයි,😋😋
දුරියන් කන්න මම නම් අනෙ හරි කැමතියි ,😀😀
නොකන අයගෙ පංගුව මාහට දෙනවානම් නියමයි,💪 💪 💪 ස්තුතියි ,,
@@sathyajayagani7999
මත් පැන් ගඳය, බොන්නන් හට සුවඳ වෙතී
ගඳ මුත්, බොන උන්ට දුම් ගඳ… සුවඳ වෙතී
කක්කා ගඳ නුමුත්, බල්ලට… සුවඳ වෙතී
ගඳ දූරියම, කන ඇත්තට… සුවඳ වෙතී.
💐🌼💙🌹🎤 ACME SOUNDS 🔊 💙🌹🌼💐
මොනව වුනත් මීට වඩා විස කෑම මිනිස්සු කොච්චරකනවද විනපතා ඒ
නිසා දූරියන් කන එකේ වරදක් නෑ
ඔලුවේ තියෙන කෙස් ගානට දූරියන් කලා ඇති මම😋😋අම්මා දූරියන් වල මල් මාලුව හදනවා පට්ට රසයි එවා😋
ඔයාලට ගහක් තියේද
මළුව හදනවා ද. කොහොමද හදන්නෙ. බිම වැටිච්ච මල් ගත්තට කමක් නෑ ද?... Gahe thiyena ඒවා kAduwoth aparadene 🤕
@@YNsister දෙකක් තියෙනවා පොඩි ගහකුයි තඩි ගහකුයි😅ලොකු ගහේ නගින්න බෑ වැටිච්ච ගෙඩි තමයි කන්නෙ😪
@@Kumudu99 සමහර කට්ටියනම් බිම වැටිච්ච මල් ගන්නවා අපිනම් ගන්නෙ ගහෙන් කඩලා😀 අපරාදේ තමයි ඉතින් ඒ වුනාට එවා පට්ට රසයි😋හදන විදිහනම් දන්නැ මම කරන්නෙ අම්මාට මල් ටික කඩලා දෙන එක විතරයි ඉතින් යු ටියුබ් එකේ ඇති හදන විදිහ (දූරියන් මල් කරිය)කියලා රේණු තියෙන හරිය ගන්නෙ😀
@@sieno-xtt61965 අනේ එහෙමද. Thnak u dear. අපේ ගස් වල මල් තුන් කලක් විතර වැටිලා යනවා. Dennm ඉවරයි. ආයෙත් ලබන අවුරුද්දේවත් try krla බලන්න ඕන,😋😋🙃🙃
සිකරට් පෙනහලුවලට අහිතකරයි. පිලිකා ඇතිවෙන්න පුලුවන්නෙ. එතකොට ඩොක්ටර් ගංජත් පෙනහලුවලට හොඳ නැත්ද. පිලිකා කාරක තියනවද. ගංජ ඉඳලහිටල දුමක් විදිහට ගත්තොත් ශරීරයට අහිතකරද කියල වීඩියෝ එකක් දාන්න අනිවාර්යේන්
මේ link එකෙන් බලන්න th-cam.com/video/sSOGsXyzbsI/w-d-xo.html
ගොඩක් 🙏 🙏 🙏 ඔබතුමට..නෝදාන්නා.දේ.කියලා.දේනවට
Palathuru Atharin Ethama wadagath. Aasama කරන. දැරියන් Kamata ගොඩක් ප්‍රිය කරනව...මේ දක්වාම සැම වසරකදීම දැරියන්. Kawath කිසිම දවසක මට නම් Shareerayata Ahithakara wemak noweni..
Good advice thank you doctor god bless you 🙏🙏❤❤
මේවගේ බාල හෙඩ් ලයින් දාල මාකට් කරන්න හදන එක කැත වැඩක්.
කන්නෙ නැත්නම් කට වහගෙන ඉන්නව.
@@thusharisamanthika8409 කටවහගෙන හිටිය කාලෙ ගියා bro.කටවහගෙන දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාන ඉන්න අයත් ඇති.එහෙම ඉදල වෙච්චදේ මදැයි.
❤❤ great bro ❤
Ape ගෙදර හැමෝම කැමති රසවත් පළතුරු වර්ගයක් ❤❤
During Kala nathi ekek
ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නෑ සාමාන්‍යයෙන් දුරියන් බඩ පැලෙන්න කන්න ඕන්නෑ මැරෙන එක නං ඉති වෙලාව ආවහම අනිවාර්යෙන්ම යන්න වෙනව පලතුරක් කෑවා කියලා මැරෙන්න නැහැ දුරියන් වල පෝෂණය වැඩි හින්දා ගොඩක් කෑවම අප්පිරියාව වගේ එනවා මැරෙන්ඩ තමන්ගෙ වෙලාව ආවහම කන කෑමක් විස වෙනවා කියනවනේ ඒකයි
මන් ආසම පෙරේතම කේමක් තමයි
මාත් ආසම පලතුරක්
හැමදාම ලොකු දැනුමක් ලැබුණා .ගොඩක් ස්තුති doctor .man kamthe doctor multivitamins ගැන toraruru දැනගන්න e ගැනත් දැනුවත් keremak කරන men ellaseteme.
මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.
පුදුම ආස කෑමක් ගහක් හදාගෙන තියෙන්නේ තාම ගෙඩි නෑ😊😊
හැදුනම කියන්න. අපිත් එන්නම් ❤
වෛද්‍යතුමනි ඔබට බොහොම ස්තුතියි
මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.
කියල දුන්නට ගොඩක් ස්තුතියි ඔබට
මමනම් කාල තියෙනවා. නහය වහගෙන තමා කෑවේ. සතුටුයි ඉතින්. ඔබතුමා ස්තුතිය. දුරියන් කන්න ම ඕනෙමයි👍👍👍👍👍👍👍
Content eka hodai.but thumbnail eka change krnna.. Misleading topic
මේවා නම් මලම විකාර මොකද මේ පිස්සු උපදෙස් දැනට තියෙන මොකද එකල අපි ආහාරයට ගන්න ගත්ත ගොඩක් ඒවා දැන් හොද නෑ කියලා ලොකු මොඩ අදහස් දැන් බහුලව එනවා අපි එකල හරියට කනවා සිංගප්පූරු කොල ඒත් අද හොනෑ ලු මම නම් අදටත් කනවා දුරියන් මම නම් ගෙඩි ගොඩක් කාලා තියෙනවා එකව හැබැයි මත් උනා ඒ ගෙඩි 5හක් 6යක් විතර කාලා වෙන නම් මොකුත් උන්නෑ මේ වගේ ඒවා මම නම් දකින්නේ පිස්සු උපදෙස් විඩියෝ විදියටයි 😅😅😅
දූරියන් ගෙඩියක් පේරේත කමට හිස්බඩ කාව පයබාගක් යනකොට කටය් පු### දෙකම ලූස් මොසන් උනා තව ටිකෙන් සෙන්ට පොචිචි වෙනව හිස් බඩ කම හොද නතුව අති
Mama කොච්චර kala තියෙනවාද දූරියන් monawath une naneනෑනේ
මැරුනත් මමනම් දවසට ගෙඩි 4/6 අනිවරයෙන්ම කනවා මයී ඩොක්ට ,හැබැයී ගියවාරෙනම් කතකරගන්න බැරිඋනා මේපර තම නෑ
We use durian seeds to make drink. Cut durian seeds put into a glass and keep overnight. Then you get à thick juice. Is it good or bad to drink this juice?
දූරියන් කාල හර්නියා වැඩි වෙලා හොද මනුස්සයෙක් මැරුනා.මෙ මාසෙ මැරුනෙ ජනවාරි 2024.
Thank you sir.
I like durian. I ate durian but not a lot.Today I knew that new points about durian .
මම ඉන්න රටේ දුරියන් ගෙඩියක් ගෙඩියක් කන්න ලේසි නෑ.. (12000)ඒ තරම්ම මිලයි,..මගේ ප්‍රියතම පලතුර ..ඉතිං කොහෙ කන්නද.
මගේ දුරියනගස් තුනක් තියෙනවා මම ඉස්සරනම් කැවා ඇතිවෙන්න දැන් දඩුලේනයි රිලවයි ඇතිවෙන්න කනවා මම කටුලෙවකනව .
ශරීරයට විසම දේ මිනිස්සු පාවිච්චි කරනවා ඒත් මැරෙන්න කුඩු ගංජා අරක්කු ඒ වගේ දේවල් එතකොට පලතුරක් පලතුරු කොහොමද විස වෙන්නේ
ඔබ දන්නවද මගේ සියට අවුරුදු 95මට මතක කාලේ ඉදන් අපි දුරියන් රුසියෝ. මොකද මහගෙදර ඉඩමේ දුරියන් පිරිලා. අපිට නම් හේනවත් නෑ.
මගේ පුතා හරිම කැමතියි දුරින් කන්න දැන් නම් එයට හරිම භයයි
දූරියන් නොකන අය කන්න හිතන්නවත් එපා, ඕකෙ ඔය කියන තරම් රසක් ගුනක් නෑ. සුලුතරයකගෙ ඉල්ලුම පමනක් තිබිල මෙච්චර මිලක් වෙනව නම් ඉල්ලුම වැඩ් උනොත් කාල හමාරයි
Salli walaga gnna thiyena godak ewa kadapuwa..ewa Rasa na komath..gahen gediya watenakl ma idala kanna ona..ekai Rasa bro
@@malshantharindu9129 විහිළුවක් කලේ, 😁 කන්නෙ නැති අය ඒ විදියටම ඉන්න එක හොදයි මොකද තව ඉල්ලුම වැඩි උනොත් ඉවරයි
@@dasunsrimal3291 ow habai kanna hamnenne na ehema unoth..gahak hadagnnath amarui ewage..
ගොඩාක් ස්තුතියි ඔබට මගේ ආසම පලතුර
ඇපේ හොද පලතුරු ටික හා පලා කොල ටික කන එකට මොනවා හරි කතා ගොතලා දාලා සිංහලයාට වල කපල කීයක් හරි ගතමන්ට් එකක් ලබා ගැනීම ගැන දෙපාරක් හිතන්න තිබුනා. පිටරටින් එන ඉටි ආවරනයක් කල් තබ ගැනීමේ රසායනික සහිත ඇපල් මිදි කනවිට වෙන වින්නැහිය ක්ඵොමද? ඒක් සැපද බ්‍රෝ
බොහොම ස්තූතියි ඔබතුමාට
දොස්තර මහත්මයාට තොප්පිය සහ ශීත කාලයට අඳින කබායත් දාගත්තා නම් තවත් ආකර්ශනීය වෙනවා ... !
බත් කෑවහමත් මැරෙනවාද .. ?
දූරියන් season එකේදි මේක දැක්ක එක හොදයි 😊
අම්මෝ ඒ රස දන්නෝ දනිති 🐒🐒🐒 ගිය සතියෙත් කෑවා💖
❤❤❤❤දූරියන් මොකද 😊😊😊😊😢😢❤❤
දූරියන් ඇට වල බලපෑම් මොනවද ?
දවසට ගෙඩි 5ක් 6ක් විතර කනව සීසන් එක පටන් ගන්න හැම පාරකම. 🥴
බොහොම ස්තූතියි
දූරියන් ඇට තීරු වෙන්න කපලා රෑට වතුර දාලා තියලා උදෑසන ඒක කෑලී නැතුව පෙරලා අරන් බිව්වට කමක් නෑ නේද සර්
එහෙම කරන්න එපා විස රසායනික තියෙන්න පුලුවන්
@@nutriinfosl පර්යේෂනාත්මක පිලිතුරක් ලැබුනනම් වටිනවා...මොකද ගොඩාක් අය මෙ විදියට වතුර පානය කරනවා.කිසිම අභාදයක් දැනගන්න නැහැ
@@nutriinfosl තියෙන්න පුළුවන් කිව්වට හරියන්නේ නෑ.ඒ බව ඔප්පුකරලා පෙන්වන්නත් ඕනෑ .
Mewwa swabawika dewal oyagollo baya wenna one beheth pethi bonna
ගර්භණී මවිවරැන්ට දුරියන් ආහාරයට ගන්න හොදද??
අයි චැනල් එකෙන් මේ විදියට මේක දැම්මෙදූරියන් කෑවොත් භයානක තත්ත්වයක්ඕක තමයි කියන්නෙ තමන්ගෙ වැඩේ කරගන්න කුණුහරපයක් සල දානවා කියන්නේ
කන්න ආසම කෑම ඉතින්...😢😢😢🥲🥲🥲🥲🥲🥲🥲
ඩූරියන් ඇට කපල වතුර වීදුරුවකට දාල රැයක් පෙගෙන්නට තියල බීම සුදුසුයි කියල අහල තියෙනව.කාටිලේජ වර්දනයට හොදයි ලු.එය ඇත්තක්ද? එහෙම තියල ගත්තම මාර සෙවල් මාත් බිවුව.හොද නැද්ද
Thank you very much sir
Theruwan saranai
දූරියන් කාලා ලෙඩ වෙලා මැරිලා ගිය අය නැති තරම් ...හුලං වෙලාවට ගස් යට ඉදීමනම් අවදානම්
අන්න කතාව
Dureyan gana metek asa nate dewal godak ada dana gattha godak watina video 1k👍👍👍👍
Duriyanui Coco colai ekata ganna hoda ne kiyanawa neda dr.eka eththa da ?
250 gm kawama pishtaya 60 mg
125 gm kawothin 30 mg walin goda.
Kanna giyama maninawa thiya hithannawath welawa naha. 😅
මම ගොඩාක් අයට පුරුදු කරලා තියෙනවා දූරියන් කන්න...මට ඉතින් පාඩුයි....
Ekanam godak watinawa,,,meka hoyapu video ekak,, duriyan walin sperm wala wenasweemak wenawada,,,ea gana video ekak danna,,daruwan balaporoththu wena kalayata dedenatama sudusuda
මමත් දූරියන් ගදයි කියලා කෑවෙම නෑ එක දවසක් මදුලක් රස බැලුවා දැන් දැක්කොත් කීයක් උනත් අරන් කනවාමයි
Good msg doctor ♥️♥️♥️♥️