දූරියන් කන්න කලින් මේව දැනගන්න | Durian & Health By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    References
    1- fdc.nal.usda.g...
    2- pubmed.ncbi.nl...
    3-pubmed.ncbi.nl...
    4- pubmed.ncbi.nl...

ความคิดเห็น • 780

  • @sunethraw4752
    @sunethraw4752 2 ปีที่แล้ว +217

    ඉමිහිරි සුවදැති රසවත්, ගුනවත් දූරියන් කෑමට පින නැති අයට එය දුගදක් වෙනව. කන්න පින ඇති අයට එය ඉතා මිහිරි සුවදකි.

    • @tkhit4867
      @tkhit4867 2 ปีที่แล้ว +13

      හරියටම හරි..කන්ඩ බැරි උන් නොකාම ඉන්ඩලා..කන අපිට වාත නොවී 🤣🤣🤣🤣

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +5

      කන්ඩ පින තියනවනම් කබරගොයත් තලගොයා වෙනවාලු පින තියෙන්න ඕනි දූරියන් කන්න...

    • @ChithrawoWickremasinghe-pj5jk
      @ChithrawoWickremasinghe-pj5jk 11 หลายเดือนก่อน +8

      කාලම බලන්ට ඕනෙ ඒකෙ රහ වැටෙන්ට

    • @Suryasinghewanshe
      @Suryasinghewanshe 7 หลายเดือนก่อน +3

      හැබෑම රහක් නොවැ මේකෙ තියෙන්නේ ,,,😋

    • @susilwarnakulasooriya4746
      @susilwarnakulasooriya4746 6 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත.ඉස්සර ඩුරියම් පෙන්නන්ඩ බැහැ ඒකට දැන් රහවැටිලා ඩුරියම් කියන්නේ රසම පලතුරක්

  • @MJ-cy1jq
    @MJ-cy1jq 2 ปีที่แล้ว +89

    දුරියන්කාලෙට අපි හැමදාම කනව... එහෙම කනව කියල අවු 40 පුරා ක⁣ාලත් දුරියන් කැමනිසා කිසිදු අසනියක් වුවෙත්නැ.. දුරියන් ඉතාම රසවත් පලතුරක්..

    • @samanliyanage3517
      @samanliyanage3517 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤😂

    • @sheron_matheesh.
      @sheron_matheesh. 6 หลายเดือนก่อน

      ඔයාද ඩොක්ට😪😂

    • @YassyG55
      @YassyG55 2 หลายเดือนก่อน

      ඉතිං මෙතුමත් doctor කෙනෙක් නෙවෙයි නෙ​@@sheron_matheesh.

    • @sadivff
      @sadivff 2 วันที่ผ่านมา

      Durian kava koyla ehma avulk na. Vebaddonta thama avul

    • @NisalNethmina-c9q
      @NisalNethmina-c9q 2 วันที่ผ่านมา

      Meka pissek bolaw😡🏥

  • @maria0306-p9c
    @maria0306-p9c 6 หลายเดือนก่อน +89

    දූරියන් lovers la ඉන්නවද? මන් වගේ තව 😋💖

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n 6 หลายเดือนก่อน +23

    මමත් ඉස්සර දූරියන් කෑවෙ නෑ.මගෙ වයස 60.අවුරුදු 30 වෙනකල්ම දූරියන් කෑවෙ නෑ.කන අයටත් බනිනව.ගෙදරට ගෙනැත් මහත්තෙයා කනව නම් මම යනව ගෙදරින් ට්කක ඈතට.ඒ තරම්ම මට ඒව ගඳයි.මහත්තයා ලමයි පොඩි කාලෙ එයාලටත් දීල කනව .ඉතින් මීට අවුරුදු 30කට විතර ඉස්සර දවසක් එයාල දුරියන් ගෙනත් කෑව ගෙඩි 2/3 ක් සුද්ද කරල.කාල ඉතුරු උන ටික කප් එකකට දාල ෆ්‍රිජ් එකේ තිබ්බා.මට හිතුනා මේ තරම් මෙයාලා රස කර කර කන්නෙ මොකද කියල බලන්න. කාටත් හොරෙන් දූරියන් මදුලක් කෑව.අම්මෝ එතකොටයි දන්නෙ ඒකෙ රස.😋.එදා ඉඳල දූරියන් කනව

  • @DamayanthiHettiarachi-lb4dy
    @DamayanthiHettiarachi-lb4dy 6 หลายเดือนก่อน +68

    අපි කන විදිහට මැරිලා වලලපු තැන් වල ගස් හිටවලා කපලා විකුණලත් ඉවරයි

    • @Ayaz-raw
      @Ayaz-raw หลายเดือนก่อน

      😂😂😂

  • @elenieleni3859
    @elenieleni3859 2 ปีที่แล้ว +93

    දූරියන් මෙච්චර ගුනදායකයි කියලා දැනගත්තේ අදයි.ස්තූතියි ඔබතුමාට.

  • @malsri8286
    @malsri8286 6 หลายเดือนก่อน +21

    මැරුනත් කනවා ඩොක්ටර්.. ඒ රස සුවඳ ඉවසන්න බෑ... ඇත්තම කිව්වොත් ජීවිතේට වඩා වටිනවා දූරියන්... ඒ නිසා මැරුනත් කමන් නෑ... 😢❤

  • @nilminiariyawansha7839
    @nilminiariyawansha7839 2 ปีที่แล้ว +145

    මම කැමතිම පලතුර ගැන හොද නරක පැහැදිලි කලාට ස්තූතියි

    • @dngamingbussid4554
      @dngamingbussid4554 2 ปีที่แล้ว +1

      Mamath bn anunge gahen gedi 30 vithara kava me sareeta

    • @hemalatha3083
      @hemalatha3083 2 ปีที่แล้ว +3

      @@dngamingbussid4554 I go

    • @avishkaprabath8491
      @avishkaprabath8491 2 ปีที่แล้ว +3

      Eya danne nha oyage kamathima kama eka kiyala.🤣oyata neme oya kiyanne 🤣🤣

    • @induwarapriyashantha4536
      @induwarapriyashantha4536 6 หลายเดือนก่อน

      Me too

  • @ADNissanka5429
    @ADNissanka5429 2 ปีที่แล้ว +91

    ගදයි කියන අය කන්න පුරුදු උනාම....බේරන්න බැහැ

    • @GayAnIdILuKa
      @GayAnIdILuKa 6 หลายเดือนก่อน

      මට උනා වගේ😂

    • @Diniduamarasinghe
      @Diniduamarasinghe 6 หลายเดือนก่อน +1

      මං වගේ 😂

    • @induwarapriyashantha4536
      @induwarapriyashantha4536 6 หลายเดือนก่อน +3

      මමත් එහෙමයි දැනට මං ඇබ්බැහි වෙලා..😢😢😢😢

    • @surangadamayanthi3381
      @surangadamayanthi3381 6 หลายเดือนก่อน +1

      මෙි මං වගේ 😂😂😂

  • @viswashakthi
    @viswashakthi 2 ปีที่แล้ว +218

    දුරියන් මරු කැඳවන බව සඳහන් හෙඩ් ලයින් එක හරි පහත් එකක්

  • @champadesilva7771
    @champadesilva7771 2 ปีที่แล้ว +94

    මම නම් හිතන්නෙ දූරියන් යනු පලතුරු රජ ලෙසයි.
    දෙව්ලොවින් ගෙනා පලතුරක් .....පුදුම රසක් තියෙන්නෙ...මම නම් කැමතිම පලතුරයි............

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว +5

      ඊයා ඈක්කා. වෙන රස පලතුරු කාපු නැතිඅයටනම් මේවා රස ඇති😂😂

    • @miusicboy4569
      @miusicboy4569 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @miusicboy4569
      @miusicboy4569 2 ปีที่แล้ว +1

      දුරියන්ග මටනම් ආසම කෑමක්🙂

    • @Kasuni1996
      @Kasuni1996 2 ปีที่แล้ว +4

      පලතුරු වල රජු වෙන්නන නම් හැමෝම කැමති වෙන්න එපැ 🤮

    • @janithachathuranga6628
      @janithachathuranga6628 2 ปีที่แล้ว

      @@madhushaniwijerathnamadu342 kiyanna balanna monawada a Rasa palathuru kiyala

  • @slcreations4
    @slcreations4 2 ปีที่แล้ว +57

    බොහොම ස්තූතියි ඔබතුමාට දන්නෙ නැති දේවල් කියල දෙනවට 🙏🙏🙏

  • @thusithathilakawansha6129
    @thusithathilakawansha6129 2 ปีที่แล้ว +24

    පහුගිය කාලෙ කතුරුමුරුන්ග කන්න එපා පිලිකා හැදෙන්න ඉඩ තියනව කියල රාවයක් තිබුන..ඒත් කතුරුමුරුංගා කියන්නෙ පිලිකා සයිල මර්දනය කරන ආහාරයක්..මේවා ප්‍රචාරය කරන්නෙ ඖෂධ සමාගම් වල කොන්තරාත් කාරයො..මම දූරියන් කාල තියනව ඕන තරම්..හෙනවත් නෑ..මේ එකෙක්වත් කියනවද msg අඩංගු සුප් කැට කන්න එපා කියල..

    • @mallikajayasuriya7764
      @mallikajayasuriya7764 2 ปีที่แล้ว +2

      oya hari.. mage kella loriyak kala athi... harima suwapath

    • @prasadmanjuon367
      @prasadmanjuon367 6 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔව්, අනිවාර්යයෙන්ම.මේ කාලකණ්නි මිනිසාට සමහරවිට ඔය ඖෂධ කියලා සඳහන් කරන වස සමාගම් වලින් මහා පරිමාණ ගෙවීම් කරනවා වෙන්න පුළුවන්

  • @sunil-vd7ys
    @sunil-vd7ys 2 ปีที่แล้ว +9

    Title එක නොමග යවන එකක්. Tie cort දාල හිටියට වෙඩක් කරල තියෙන්නෙ පහත් වෙඩක් views ගන්න

  • @nethmihansi200
    @nethmihansi200 2 ปีที่แล้ว +56

    ආසම කෑමක්.ගියසැරේ කෑව ඇස් රතුවෙනකල්ම😋.ඒත් නැවැත්තුවෙ නැ.අපෙ පැත්තෙ වත්තක් තියෙයිනෙ.අන්තිමේට වමනෙත් ගිහින් අප්පිරිය වෙනකල්ම කෑව(තාවකාලික අප්පිරියාවක්🙂❤)

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +8

    බලන හැම comments එකකම කැමති අයනෙ ඉන්නෙ, එතකොට මගෙ පැත්තට එක්කෙනෙක්වත් නැද්ද කියල බලනකොට අම්මෝ ඈති යන්තන් දෙතුන්දෙනෙක් හරි ඉන්නවා,

  • @manelbrenda3353
    @manelbrenda3353 2 ปีที่แล้ว +24

    I appreciate your advice i use to eat it i am having diabetes pressure and corestroal . But every thing is under control.79 years old. Thank God .God bless you always 🙏

  • @udarasurendra8170
    @udarasurendra8170 6 หลายเดือนก่อน +19

    දූරියන් is a Divine Fruit

  • @mevinut.v4025
    @mevinut.v4025 2 ปีที่แล้ว +67

    මේවගේ බාල හෙඩ් ලයින් දාල මාකට් කරන්න හදන එක කැත වැඩක්.

    • @thusharisamanthika8409
      @thusharisamanthika8409 2 ปีที่แล้ว

      කන්නෙ නැත්නම් කට වහගෙන ඉන්නව.

    • @mevinut.v4025
      @mevinut.v4025 2 ปีที่แล้ว +3

      @@thusharisamanthika8409 කටවහගෙන හිටිය කාලෙ ගියා bro.කටවහගෙන දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාන ඉන්න අයත් ඇති.එහෙම ඉදල වෙච්චදේ මදැයි.

    • @user-od5ux4sf2s
      @user-od5ux4sf2s 5 วันที่ผ่านมา

      ❤❤ great bro ❤

    • @DumindaGunasekara-lk7pj
      @DumindaGunasekara-lk7pj 2 วันที่ผ่านมา

      Ape ගෙදර හැමෝම කැමති රසවත් පළතුරු වර්ගයක් ❤❤

    • @dewaniya5529
      @dewaniya5529 วันที่ผ่านมา

      During Kala nathi ekek

  • @pathmagamage1374
    @pathmagamage1374 6 หลายเดือนก่อน +17

    ආයුබෝවේවා අපගේ ප්‍රනාමය තෙරැවන් සරනින් නීරෝගිමත් වාසනාවන්ත සුබ දිනයකට ආසිරි 🙏🙏🙏

  • @anjusamarakon8
    @anjusamarakon8 2 ปีที่แล้ว +9

    Head line එක වෙනස් කරන්න.මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවට..මේ වගේ ඒවා දකිනකොට Heartattach හැදෙනවා

    • @SLCULTURE
      @SLCULTURE 5 หลายเดือนก่อน

      Aththa...මමත් bayauna

  • @gayansureshkadugamulla7238
    @gayansureshkadugamulla7238 2 ปีที่แล้ว +31

    අපේ ගෙදර ගහක් තියෙනවා දූරියන් වාරය ට මම එක දවසට ගෙඩි පහට වඩා කනවා තාම නම් මට මෙලෝ හෙනයක් නෑ.දැන් අවුරුදු ගාණක් කනවා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +4

      මට නොදී කනවාට.....
      මීට පස්සේ නම්
      බඩ
      ........
      ගැන හිතන්න වෙයි

    • @sdschannel7437
      @sdschannel7437 2 ปีที่แล้ว +2

      matath gediyak denna barida?

    • @sugathbandara8832
      @sugathbandara8832 2 ปีที่แล้ว

      Mewa batahira ratawal salli dila doctors lata kiyala minissunta kiyanne. Piliganna epa. Mewa hoda kamak

    • @kumudunidissanayake6456
      @kumudunidissanayake6456 2 ปีที่แล้ว +1

      ගෙවල් කොහෙද මේ දවස්වල තියෙනවා නේද ...අපිත් එන්නද ...දූරියන් කන්න..

    • @Dinuka001
      @Dinuka001 2 ปีที่แล้ว

      @@kumudunidissanayake6456 ha

  • @user-we8xi7bq9w
    @user-we8xi7bq9w 6 หลายเดือนก่อน +20

    දූරියන් තමයි මගේ ප්‍රියතම කෑම 💖

  • @liyangeleena2354
    @liyangeleena2354 3 วันที่ผ่านมา

    මේ ගැන wisthara කර dema පිලිබදව වෛද්‍ය thumanta බෙහෙවින්ම ස්තූතියි...Theruwen සරණයි...❤❤❤❤

  • @rasifernando9117
    @rasifernando9117 2 ปีที่แล้ว +2

    මමත් කැමතිම පළතුර.අදත් ගෙඩි දෙකක් කෑවා.දැන් තමයි දැනගත්තෙ මෙහි හොඳ නරක.thank you

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +11

    නිතරම ඇසුවේද ඒ දූරියන් ගැන අද තමයි හරියටම දැන ගැනීමට හැකි වූවේ ස්තුතියි ඔබට අපේ ගෞරවය ආදරය පුදකරමු

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +15

    දූරියන් වල තියෙන්නෙ හොද පලතුරු සුවදක් . ..කන්න අකමැති අය ඒකේ රස යන්තම් කොනකින් කාලා බලන් නැතුව එක පාරම ලොකු ප්‍රමානයක් කන්න එතකොටයි රස දැනෙන්නෙ ...දූරියන් සමග කෝලා බීම හොද නැහැ මරනය එවේලේම සිදු වෙයි .

  • @kusumkbandaara5850
    @kusumkbandaara5850 2 ปีที่แล้ว +42

    මන් ආසම පෙරේතම කේමක් තමයි

  • @acmesounds4510
    @acmesounds4510 2 ปีที่แล้ว +60

    උඩයන සරුංගල් වනසයි... කූරියම
    මිනිසුන් නසාලයි කෙරුවොත්... හූනියම
    හැලුවත් සුවද විලවුන් ගෙන... බූලියම
    තිබුණොත් ගඳයි පරිසරයම... දූරියම.
    💐🌼🌹💙🎤 ACME SOUNDS 🔊 💙🌹🌼💐

    • @nutriinfosl
      @nutriinfosl  2 ปีที่แล้ว +7

      Wow creative 👍

    • @siherath1385
      @siherath1385 2 ปีที่แล้ว +2

      A NICE COMMENT.
      THANKS.

    • @ashengunathilake8663
      @ashengunathilake8663 2 ปีที่แล้ว +15

      බිරිදට දුක ගේන සැමියට බෝනස් නියම
      මට කිසි ගදක් නැත හිතුවත් රස බෝම
      දෙන්නට කෙනෙක් ඇත්නම මට හැමදාම
      ආසයි කරගන්න මම මේ. හුනියම.🤪🤪🤪🤪

    • @sathyajayagani7999
      @sathyajayagani7999 2 ปีที่แล้ว +12

      නොදුන් දේ ගදයි දුන්නොත් හරි සුවදයි 😤😤
      දුරියන් ගද එන්නෙ නොදී පෙර භව කෑ අයටයි,😋😋
      දුරියන් කන්න මම නම් අනෙ හරි කැමතියි ,😀😀
      නොකන අයගෙ පංගුව මාහට දෙනවානම් නියමයි,💪 💪 💪 ස්තුතියි ,,

    • @acmesounds4510
      @acmesounds4510 2 ปีที่แล้ว +12

      @@sathyajayagani7999
      මත් පැන් ගඳය, බොන්නන් හට සුවඳ වෙතී
      ගඳ මුත්, බොන උන්ට දුම් ගඳ… සුවඳ වෙතී
      කක්කා ගඳ නුමුත්, බල්ලට… සුවඳ වෙතී
      ගඳ දූරියම, කන ඇත්තට… සුවඳ වෙතී.
      💐🌼💙🌹🎤 ACME SOUNDS 🔊 💙🌹🌼💐

  • @sunilweeraman9789
    @sunilweeraman9789 2 ปีที่แล้ว +5

    මාත් ආසම කරන පළතුරක් ඩොක්ට.ගොඩක් ස්තුතියි ඔබට.

  • @helith7734
    @helith7734 6 หลายเดือนก่อน +22

    පුදුම ආස කෑමක් ගහක් හදාගෙන තියෙන්නේ තාම ගෙඩි නෑ😊😊

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 4 วันที่ผ่านมา

      හැදුනම කියන්න. අපිත් එන්නම් ❤

  • @surajdewram5368
    @surajdewram5368 2 ปีที่แล้ว +9

    මොනව වුනත් මීට වඩා විස කෑම මිනිස්සු කොච්චරකනවද විනපතා ඒ
    නිසා දූරියන් කන එකේ වරදක් නෑ

  • @Etherealvibes-x8j
    @Etherealvibes-x8j 2 ปีที่แล้ว +12

    ස්තුතියි වෛද්‍යතුමනි .
    අගනා පැහැදිලි කිරීමක් .

    • @kalanahimesh8596
      @kalanahimesh8596 2 ปีที่แล้ว

      Doctor 😁

    • @sashanbandara5243
      @sashanbandara5243 2 ปีที่แล้ว

      මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.

    • @user-my1km6vh9t
      @user-my1km6vh9t 6 หลายเดือนก่อน

      වෙදනළාව සහ රුධිර පීඩන මානය හෙද වරු , පෝෂණ වේදීන් ආදී බොහෝ සමාන්තර සෞඛ්‍ය වෘත්තින් වල භාවිතාවන වා වර්තමාන යේ.
      ඉතින් sethescope යනු තවදුරටත් වෛද්‍ය වරයාටම සීමා වූ උපකරණ නොවේ.

  • @zeeneththajudeen7468
    @zeeneththajudeen7468 2 ปีที่แล้ว +15

    ඉතාමත්‍ අගනා පැහැදිලි කිරීමක්‍!
    ස්තූතියි!!

  • @mayalalitha853
    @mayalalitha853 2 ปีที่แล้ว +11

    ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නෑ සාමාන්‍යයෙන් දුරියන් බඩ පැලෙන්න කන්න ඕන්නෑ මැරෙන එක නං ඉති වෙලාව ආවහම අනිවාර්යෙන්ම යන්න වෙනව පලතුරක් කෑවා කියලා මැරෙන්න නැහැ දුරියන් වල පෝෂණය වැඩි හින්දා ගොඩක් කෑවම අප්පිරියාව වගේ එනවා මැරෙන්ඩ තමන්ගෙ වෙලාව ආවහම කන කෑමක් විස වෙනවා කියනවනේ ඒකයි

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +24

    ඔබ තුමාට ඉස්තුති දැනුවත් කලාට .තෙරුවන් සරනයි .

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 ปีที่แล้ว +3

    මම ඔබ තුමාට යෝජනාවක් කලා ගර්භනී මව්වරුන්ගේ ඒසමයේ ඇතිවන අසාත්මිකතා මගහැර ගන්නට හැකි ආහාර හෝ වෙනත් බෙහෙත් වර්ග තිබේද යන්න පිලිබදව විස්තරාත්මක වීඩියෝවක් ඉදිරිපත් කරන්නේ නම් ඉතා අගයකොට සලකමි ස්තූතියි බොහෝමත්ම

  • @maheshthilakarathna9401
    @maheshthilakarathna9401 6 หลายเดือนก่อน +1

    මාත් ඉස්සර දූරියන් කෑවේ නෑ ඒ දූරියන් ගදයි කියලා හිතපු නිසා .ඒත් දවසක් කන්න හිතුනා කාලා බැලුවා ඒක ගදක් නෙමේ සුවදයි මරම අනික මාරම රසයි දැන් ආසම කෑමක්. ( එක් වරක් කෑවොත් ඇබ්බැහි වන සුලුයි දූරියන්❤ )

  • @shashikalashashikala6322
    @shashikalashashikala6322 2 ปีที่แล้ว +8

    බොහොම වැදගත්.... වෛද්‍යතුමනි, වෙරළු ගැනත් video එකක් කරන්නකෝ.

    • @sashanbandara5243
      @sashanbandara5243 2 ปีที่แล้ว +1

      මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.

  • @NIMASL
    @NIMASL 2 ปีที่แล้ว +7

    මමත් කැමතිම පලතුරක් ගොඩක් වැදගත් වීඩියෝ එකක්.

  • @socialst824
    @socialst824 6 หลายเดือนก่อน +2

    ඩොක්ටර් තෙබු කොල සහ පලා වර්ග වලින් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඇති හැකියාව පිළිබඳව වීඩියෝ එකක් කරන්න

  • @user-cb7vf2qg6j
    @user-cb7vf2qg6j 2 ปีที่แล้ว +16

    සිකරට් පෙනහලුවලට අහිතකරයි. පිලිකා ඇතිවෙන්න පුලුවන්නෙ. එතකොට ඩොක්ටර් ගංජත් පෙනහලුවලට හොඳ නැත්ද. පිලිකා කාරක තියනවද. ගංජ ඉඳලහිටල දුමක් විදිහට ගත්තොත් ශරීරයට අහිතකරද කියල වීඩියෝ එකක් දාන්න අනිවාර්යේන්

    • @nutriinfosl
      @nutriinfosl  2 ปีที่แล้ว +1

      මේ link එකෙන් බලන්න th-cam.com/video/sSOGsXyzbsI/w-d-xo.html

  • @ADNissanka5429
    @ADNissanka5429 2 ปีที่แล้ว +3

    වත්තෙ ඉඩ තියෙනවා නම් දූරියන් ගස් ටිකක් වවා ගන්න...
    ඔහේ වැවෙනවා...සීසන් එකට අතමිට සරුකරගන්න පුලුවන් ...

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว +1

      ඔලුව left වෙනවා වැටුනොත්

    • @ADNissanka5429
      @ADNissanka5429 2 ปีที่แล้ว

      @@SayuriNimshara 😁😁😁

    • @janithadithya3911
      @janithadithya3911 2 ปีที่แล้ว

      @@SayuriNimshara ඔයා වෙනම breed එකක් නේ ගස් යට ඉන්න එපා ... ගල් යුගය නෙවෙනෙ

  • @kosalahiranthi8108
    @kosalahiranthi8108 6 หลายเดือนก่อน +8

    බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට..

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +11

    මම ඉන්න රටේ දුරියන් ගෙඩියක් ගෙඩියක් කන්න ලේසි නෑ.. (12000)ඒ තරම්ම මිලයි,..මගේ ප්‍රියතම පලතුර ..ඉතිං කොහෙ කන්නද.

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 ปีที่แล้ว +24

    ඔලුවේ තියෙන කෙස් ගානට දූරියන් කලා ඇති මම😋😋අම්මා දූරියන් වල මල් මාලුව හදනවා පට්ට රසයි එවා😋

    • @YNsister
      @YNsister 2 ปีที่แล้ว +1

      ඔයාලට ගහක් තියේද

    • @Kumudu99
      @Kumudu99 2 ปีที่แล้ว +1

      මළුව හදනවා ද. කොහොමද හදන්නෙ. බිම වැටිච්ච මල් ගත්තට කමක් නෑ ද?... Gahe thiyena ඒවා kAduwoth aparadene 🤕

    • @sieno-xtt61965
      @sieno-xtt61965 2 ปีที่แล้ว +1

      @@YNsister දෙකක් තියෙනවා පොඩි ගහකුයි තඩි ගහකුයි😅ලොකු ගහේ නගින්න බෑ වැටිච්ච ගෙඩි තමයි කන්නෙ😪

    • @sieno-xtt61965
      @sieno-xtt61965 2 ปีที่แล้ว +3

      @@Kumudu99 සමහර කට්ටියනම් බිම වැටිච්ච මල් ගන්නවා අපිනම් ගන්නෙ ගහෙන් කඩලා😀 අපරාදේ තමයි ඉතින් ඒ වුනාට එවා පට්ට රසයි😋හදන විදිහනම් දන්නැ මම කරන්නෙ අම්මාට මල් ටික කඩලා දෙන එක විතරයි ඉතින් යු ටියුබ් එකේ ඇති හදන විදිහ (දූරියන් මල් කරිය)කියලා රේණු තියෙන හරිය ගන්නෙ😀

    • @Kumudu99
      @Kumudu99 2 ปีที่แล้ว

      @@sieno-xtt61965 අනේ එහෙමද. Thnak u dear. අපේ ගස් වල මල් තුන් කලක් විතර වැටිලා යනවා. Dennm ඉවරයි. ආයෙත් ලබන අවුරුද්දේවත් try krla බලන්න ඕන,😋😋🙃🙃

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 2 ปีที่แล้ว +6

    Thanks for your information. My best fruit is durian

  • @niroshakumari4945
    @niroshakumari4945 2 ปีที่แล้ว +4

    මමනම් කාල තියෙනවා. නහය වහගෙන තමා කෑවේ. සතුටුයි ඉතින්. ඔබතුමා ස්තුතිය. දුරියන් කන්න ම ඕනෙමයි👍👍👍👍👍👍👍

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +15

    බොහොම ස්තුති doctor දැනුවත් කලාට

    • @sashanbandara5243
      @sashanbandara5243 2 ปีที่แล้ว

      මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.

  • @shanikatharangani6277
    @shanikatharangani6277 2 ปีที่แล้ว +4

    වැදගත් කරුණූ ටිකක් ස්තූතියි ❤👍

  • @ajithchandrakara6862
    @ajithchandrakara6862 2 ปีที่แล้ว +12

    දුරියන් කාලා මිය් ගිය පුද්ගලයන් ඉණ්නවද. එහෙම ඉණ්නවනම් දැනුවත් කරන්ඩ.

    • @sagaragamage3706
      @sagaragamage3706 2 ปีที่แล้ว

      තායිලන්තය, කාම්බෝදියාව, හා මැලේසියාවේ දුරියන් පරිබෝජනය අධිකයි, දූරියන් නිසා මැරිච්ච අය ඉන්නවද කියල බලන්න Doctor.
      අනෙක සමහර සටහන් වල King of fruits කියන්නෙ අඹ වලට, පොඩ්ඩක් එ්කත් බලල කියන්න.

  • @malasilva6695
    @malasilva6695 2 ปีที่แล้ว +3

    My favorite duriyan ...but not the smel.. thanx for the information ..👍

  • @liyangeleena2354
    @liyangeleena2354 3 วันที่ผ่านมา

    Palathuru Atharin Ethama wadagath. Aasama කරන. දැරියන් Kamata ගොඩක් ප්‍රිය කරනව...මේ දක්වාම සැම වසරකදීම දැරියන්. Kawath කිසිම දවසක මට නම් Shareerayata Ahithakara wemak noweni..

  • @ushanchathura7907
    @ushanchathura7907 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති පැහැදිලි කරාට...

  • @nilukasandaruwan1140
    @nilukasandaruwan1140 2 ปีที่แล้ว +15

    කන්න ආසම කෑම ඉතින්...😢😢😢🥲🥲🥲🥲🥲🥲🥲

  • @rifayamohideen9487
    @rifayamohideen9487 2 ปีที่แล้ว +4

    Thanks lot I like this fruit
    I have fatty liver
    Can you tell me
    Durrian good or not

  • @pushpafernando5232
    @pushpafernando5232 2 ปีที่แล้ว +2

    ඔබ දන්නවද මගේ සියට අවුරුදු 95මට මතක කාලේ ඉදන් අපි දුරියන් රුසියෝ. මොකද මහගෙදර ඉඩමේ දුරියන් පිරිලා. අපිට නම් හේනවත් නෑ.

  • @gastritiswedamahatha8463
    @gastritiswedamahatha8463 2 ปีที่แล้ว +4

    අයි චැනල් එකෙන් මේ විදියට මේක දැම්මෙදූරියන් කෑවොත් භයානක තත්ත්වයක්ඕක තමයි කියන්නෙ තමන්ගෙ වැඩේ කරගන්න කුණුහරපයක් සල දානවා කියන්නේ

  • @mayalalitha853
    @mayalalitha853 2 ปีที่แล้ว +3

    ශරීරයට විසම දේ මිනිස්සු පාවිච්චි කරනවා ඒත් මැරෙන්න කුඩු ගංජා අරක්කු ඒ වගේ දේවල් එතකොට පලතුරක් පලතුරු කොහොමද විස වෙන්නේ

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 2 ปีที่แล้ว +6

    250 gm kawama pishtaya 60 mg
    125 gm kawothin 30 mg walin goda.
    Kanna giyama maninawa thiya hithannawath welawa naha. 😅

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว +286

    මැරුනත් කනව ඩොක්ටර්..ජීවිතේට වඩා වටිනව දූරියන්

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว +6

      🤣🤣🤣

    • @nandanimadagama4111
      @nandanimadagama4111 2 ปีที่แล้ว +2

      😀😀😀

    • @padminirupasinghea3715
      @padminirupasinghea3715 2 ปีที่แล้ว +8

      මැරෙන රෙද්දක්නැ මෙමනඅසයා කියනවිදියට කන්න දෙයක්නැ එහෙනම්‍ අපකනවිදියට මැරිලාවලලපැතැනුත්නැ

    • @waruna35
      @waruna35 2 ปีที่แล้ว +3

      @@padminirupasinghea3715 සිරා බන්

    • @ranatv6502
      @ranatv6502 2 ปีที่แล้ว +4

      දූරියන් කියන්නේ......🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 6 หลายเดือนก่อน +1

    දූරියන් ගෙඩියක් පේරේත කමට හිස්බඩ කාව පයබාගක් යනකොට කටය් පු### දෙකම ලූස් මොසන් උනා තව ටිකෙන් සෙන්ට පොචිචි වෙනව හිස් බඩ කම හොද නතුව අති

  • @gayanproductions
    @gayanproductions 2 ปีที่แล้ว +15

    මම මෙතෙක් නොකැ සහ ඉදිරියටත් නොකන පලතුරක්

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 ปีที่แล้ว +11

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ..

  • @difit8941
    @difit8941 2 ปีที่แล้ว +13

    දූරියන් ඇට තීරු වෙන්න කපලා රෑට වතුර දාලා තියලා උදෑසන ඒක කෑලී නැතුව පෙරලා අරන් බිව්වට කමක් නෑ නේද සර්

    • @nutriinfosl
      @nutriinfosl  2 ปีที่แล้ว +2

      එහෙම කරන්න එපා විස රසායනික තියෙන්න පුලුවන්

    • @ADNissanka5429
      @ADNissanka5429 2 ปีที่แล้ว

      @@nutriinfosl පර්යේෂනාත්මක පිලිතුරක් ලැබුනනම් වටිනවා...මොකද ගොඩාක් අය මෙ විදියට වතුර පානය කරනවා.කිසිම අභාදයක් දැනගන්න නැහැ

    • @dewaraje
      @dewaraje 2 ปีที่แล้ว

      @@nutriinfosl තියෙන්න පුළුවන් කිව්වට හරියන්නේ නෑ.ඒ බව ඔප්පුකරලා පෙන්වන්නත් ඕනෑ .

    • @fhhhg866
      @fhhhg866 2 ปีที่แล้ว

      Mewwa swabawika dewal oyagollo baya wenna one beheth pethi bonna

  • @bandarajayasekara4435
    @bandarajayasekara4435 2 ปีที่แล้ว +9

    We use durian seeds to make drink. Cut durian seeds put into a glass and keep overnight. Then you get à thick juice. Is it good or bad to drink this juice?

  • @gaminiabesinghe2156
    @gaminiabesinghe2156 6 หลายเดือนก่อน +1

    ඇත්ත පට්ට 👍👍 රසයි දූරියන් තමයි ජීවිතේම අම්මෝ 😋😜

  • @Suranjith1979
    @Suranjith1979 6 หลายเดือนก่อน

    මට පොඩි දෙයක් දැනගන්න ඕන.
    1. දූරියන්
    2. අන්නාසි
    3. කටු අනෝදා
    වයස අවුරුදු 1යි මාස 2+ වන කුඩා දරැවන්ට දීමට සුදුසුද?

  • @kumarikumari3422
    @kumarikumari3422 2 ปีที่แล้ว +5

    මම ඉයියෙත් ගෙඩි හතරක් කෑවා ලග ගෙදරකින් දිලා

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +4

    වෛද්‍යතුමනි ඔබට බොහොම ස්තුතියි

    • @sashanbandara5243
      @sashanbandara5243 2 ปีที่แล้ว

      මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.

  • @user-ox2nk6op1h
    @user-ox2nk6op1h 6 หลายเดือนก่อน +5

    ඔබතුමාට ගොඩක් ස්තුතියි.

  • @jayanthijayanthi7254
    @jayanthijayanthi7254 10 หลายเดือนก่อน

    ඔබතුමාට.ස්තුතියි .අපේ.ගෙදර.දුරින්යන්.තියෙනවා.ලමයිගෙන්
    බේරගන්න.බැැ.ඒ.කාලේට.කෑම .කන්නේ .නැහැ.ඔව්.මේ.රටවල.දුරියන්වලින්.🍬 .තියෙනවා.පට්ටම් .රසයි❤

  • @udiwee4016
    @udiwee4016 6 หลายเดือนก่อน

    A quite valuable program. Presentation is excellent and the flow makes you to listen until the end. Good Luck 👍

  • @hettiarachchi-ez9um
    @hettiarachchi-ez9um 2 ปีที่แล้ว +4

    අම්මෝ ඒ රස දන්නෝ දනිති 🐒🐒🐒 ගිය සතියෙත් කෑවා💖

  • @dinithivihansa6032
    @dinithivihansa6032 2 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් ස්තූතියි.

  • @MareProductions
    @MareProductions 6 หลายเดือนก่อน +5

    කන්නෙ නැත්නම් කන්න පුරුදු කරන්න එපා ප්ලීස්....
    අපිට මදි වෙනවා😂

    • @Rakshas_journy
      @Rakshas_journy 6 หลายเดือนก่อน

      Ow eka thama. Den ganan wedi 😂

  • @DINETH2010
    @DINETH2010 6 หลายเดือนก่อน +1

    Mama කොච්චර kala තියෙනවාද දූරියන් monawath une naneනෑනේ

  • @freedom774
    @freedom774 2 ปีที่แล้ว +3

    දවසට ගෙඩි 5ක් 6ක් විතර කනව සීසන් එක පටන් ගන්න හැම පාරකම. 🥴

  • @UpulKamal
    @UpulKamal 2 วันที่ผ่านมา

    ඇපේ හොද පලතුරු ටික හා පලා කොල ටික කන එකට මොනවා හරි කතා ගොතලා දාලා සිංහලයාට වල කපල කීයක් හරි ගතමන්ට් එකක් ලබා ගැනීම ගැන දෙපාරක් හිතන්න තිබුනා. පිටරටින් එන ඉටි ආවරනයක් කල් තබ ගැනීමේ රසායනික සහිත ඇපල් මිදි කනවිට වෙන වින්නැහිය ක්ඵොමද? ඒක් සැපද බ්‍රෝ

  • @tharushivihanga6559
    @tharushivihanga6559 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි

  • @wasalarajakaruna7996
    @wasalarajakaruna7996 2 ปีที่แล้ว +6

    Thank you very much sir
    Theruwan saranai

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @chinthanaruwan8913
    @chinthanaruwan8913 6 หลายเดือนก่อน +1

    Doctor Duriyan pronounce karanneth waradiyata

  • @ridmapamod8479
    @ridmapamod8479 2 ปีที่แล้ว +2

    කියල දුන්නට ගොඩක් ස්තුතියි ඔබට

  • @chandana6498
    @chandana6498 6 หลายเดือนก่อน

    මැරුනත් මමනම් දවසට ගෙඩි 4/6 අනිවරයෙන්ම කනවා මයී ඩොක්ට ,හැබැයී ගියවාරෙනම් කතකරගන්න බැරිඋනා මේපර තම නෑ

  • @user-hc7we1bs5q
    @user-hc7we1bs5q 6 หลายเดือนก่อน

    Thank you sir.
    I like durian. I ate durian but not a lot.Today I knew that new points about durian .

  • @ADNissanka5429
    @ADNissanka5429 2 ปีที่แล้ว +2

    මම ගොඩාක් අයට පුරුදු කරලා තියෙනවා දූරියන් කන්න...මට ඉතින් පාඩුයි....

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 2 ปีที่แล้ว

    හැමදාම ලොකු දැනුමක් ලැබුණා .ගොඩක් ස්තුති doctor .man kamthe doctor multivitamins ගැන toraruru දැනගන්න e ගැනත් දැනුවත් keremak කරන men ellaseteme.

    • @sashanbandara5243
      @sashanbandara5243 2 ปีที่แล้ว

      මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.

  • @user-mu4eg9tl4h
    @user-mu4eg9tl4h 6 หลายเดือนก่อน

    මගේ දුරියනගස් තුනක් තියෙනවා මම ඉස්සරනම් කැවා ඇතිවෙන්න දැන් දඩුලේනයි රිලවයි ඇතිවෙන්න කනවා මම කටුලෙවකනව .

  • @dasunsrimal3291
    @dasunsrimal3291 6 หลายเดือนก่อน +2

    දූරියන් නොකන අය කන්න හිතන්නවත් එපා, ඕකෙ ඔය කියන තරම් රසක් ගුනක් නෑ. සුලුතරයකගෙ ඉල්ලුම පමනක් තිබිල මෙච්චර මිලක් වෙනව නම් ඉල්ලුම වැඩ් උනොත් කාල හමාරයි

    • @malshantharindu9129
      @malshantharindu9129 6 หลายเดือนก่อน

      Salli walaga gnna thiyena godak ewa kadapuwa..ewa Rasa na komath..gahen gediya watenakl ma idala kanna ona..ekai Rasa bro

    • @dasunsrimal3291
      @dasunsrimal3291 6 หลายเดือนก่อน

      @@malshantharindu9129 විහිළුවක් කලේ, 😁 කන්නෙ නැති අය ඒ විදියටම ඉන්න එක හොදයි මොකද තව ඉල්ලුම වැඩි උනොත් ඉවරයි

    • @malshantharindu9129
      @malshantharindu9129 6 หลายเดือนก่อน

      @@dasunsrimal3291 ow habai kanna hamnenne na ehema unoth..gahak hadagnnath amarui ewage..

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว +6

    Mage priyathama kema duuriyam...❤❤❤❤❤❤❤

  • @rahulltt
    @rahulltt 6 หลายเดือนก่อน

    Content eka hodai.but thumbnail eka change krnna.. Misleading topic

  • @onewaymusicvideo
    @onewaymusicvideo 2 ปีที่แล้ว +8

    Ekanam godak watinawa,,,meka hoyapu video ekak,, duriyan walin sperm wala wenasweemak wenawada,,,ea gana video ekak danna,,daruwan balaporoththu wena kalayata dedenatama sudusuda

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 6 หลายเดือนก่อน +4

    ඔබ තුමාට ස්තුතියි

  • @Mar-mf8oo
    @Mar-mf8oo 3 หลายเดือนก่อน

    Good advice thank you doctor god bless you 🙏🙏❤❤

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 2 ปีที่แล้ว +2

    දූරියනුයි කොකාකෝලයි එකට කෑවහම නයි විස හැදෙනව කියන්නෙ ඇත්තක්ද

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว

    ගොඩක් 🙏 🙏 🙏 ඔබතුමට..නෝදාන්නා.දේ.කියලා.දේනවට

  • @dedujayawardhana4420
    @dedujayawardhana4420 2 ปีที่แล้ว +3

    😢😭😭😭
    මං ආසම පලතුරක්. ඒ වගේම මගෙ බරත් ටිකක් වැඩි. එතකොට මං කෝමද ආයෙ දූලියන් කන්නේ..... 😭😭😭

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 8 วันที่ผ่านมา

    Mehe duriyan kala maru kadawapu aeya enawa wesesayen diyawadiyawa tiyana aeyata hoda neha. Dr . Bohoma istuti oebata.

  • @ADNissanka5429
    @ADNissanka5429 2 ปีที่แล้ว +1

    දූරියන් කාලා ලෙඩ වෙලා මැරිලා ගිය අය නැති තරම් ...හුලං වෙලාවට ගස් යට ඉදීමනම් අවදානම්