Something important to me found accidently i got your video's and they are very informative thank you. Currently I'm living out of sri lanka will back to home land sooner. I have small area and I am very interested to plant and harvest and hope you will help us in this. Thank you.👌🙏💖
Bohoma sthutii sir ... Mn mawenellen.. Mn eyeth oyata katha kara oyage hama video akakma mn balanawa duriyan gahak bat karana hati video akak danna kiyala hituwe.. Athakota oya video akak damma hama video akakma adarshamath awa akak nara balanawa obata budu saranai🙏🙏🙏jaya wewaa...
ඔහොම වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏
ලේසියි හරිම පහසුයි ස්තුතියි ඔබ තුමාට.
මහත්මයාණෙනි, ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. ඔබ තුමාට ස්තුතියි...
කෘෂිකර්මය පිළිබඳව ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් ඉතාම වටිනවා...!
ඉතා හොද නිහතමානීව මනුස්සයෙක්...ගොඩාක් ස්තුති ඔබට කරන මේ සේවයට...!
බටිි කරපු දුරියන් පැලෙත් අඩි 7 කින් පසු කපන්න ඔිිනෙද. පැල අපිට ගන්න පුලුවන්ද. කරැනාකර පිලිතුරැ ලබා දෙන්න. ස්තුතියි
Duriyan gedi hadune nathi gahakin aththak badda karanna puluwanda
ඔබට බොහෝම ස්තූතියි මේවා කියලා දුන්නාට...
තෙරැවන් සරණයි,මෙි වැඩසටහන් සියල්ලම ඉතා වටිනව සියල්ල නොසගවා ඉදිරිපත් කිරිම අගේ කොට සලකමි සතුතියි ඔබට,
ඔබතුමාට ගොඩාක් පින් හොඳට කියලා දෙනවා මං හැමදාම මේක බලනවා ඉතින් ලංකාවට ආපු අමු මිරිස් දොඩම් පැල අර උස යන එක තමයි දන්නැති අද කෝල් ඔක්කොම කපලා මං තිබ්බ දැන්නම් මෙහෙට වැසෙන කාලේ ඔබතුමා ගේ පිහිට
නොදන්න ගොඩක් දේ දැනගත්තා, ඔබට බොහෝම ස්තූතියි මේවා කියලා දුන්නාට...
ගොඩක් ස්තුතියි!
හරිම පැහැදිලි ව කියලා දෙනවා. 🙏🏻🙏🏻
ගොඩාක් ස්තුතියි අපි නොදන්නා ගොඩක්දේ මම ඔබතුමාගේ වීඩියෝ බලල දැනගත්තා ඔබතුමාට ගොඩාක් පිං තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි.ඉතාමත් වැදගත් වීඩියෝවක්👍👍
බෙහෙවින්ම ස්තූතියි මහත්මයා මම ඉන්නේ මැලේසියාවේ මං ඉන්න ආයතනයේ බොස් ලග ඉඩමක් තියෙනවා තනිකරම දූරියන් ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි ඔබතුමාගේ වැඩසටහන් මං දිගටම දැන් ගොඩක් කල් ඉඳල බලනවා බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාගේ ඔය සත්ක්‍රියාව දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
ගොඩක් ස්තූතියි අපිත් එක්ක මේ ගමන ආවට..🙏🙏
Excellent 🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏මගෙ පැල 6 තියනවා තවම පොඩි පැල
බොහොම හොඳ පැහැදිලි කිරීමක්.
ඔබතුමා අපව දැනුවත් කිරීම ඉතාමත්ම වටිනව. ඔබතුමාට දීර්ඝායුෂ පතමි.
සෙවන ගැන ලබාගත් දැනුම ඉතාමත් වටිනවා 👍👍
මම...ආසම....පලතුරක්..
ඔබතුමන්ට නිරොගි සුවය ලැබේවා
ඔබ තුමා කියා දෙන අයුරු හරිම අපූරුයි .ජය වේවා
Something important to me found accidently i got your video's and they are very informative thank you. Currently I'm living out of sri lanka will back to home land sooner. I have small area and I am very interested to plant and harvest and hope you will help us in this. Thank you.👌🙏💖
හොද පැහෑදිලි කිරිමක් බුදු සරණයි දීර්ඝයූ පම්පත් ලැබේවා 🙏🙏
ඉතාමත්ම වටිනා විඩියොවක්, බොහෝම ස්තුතියි, බුදු සරනයි
ඔබතුමාට දීර්ඝායුෂ වේවා ගොඩක් වටිනා video එකක්
ඉතා හොද පැහැදිලි කිරීමක් ස්තුතී
ගොඩාක් ස්තූතියි බුදු සරණයි ඔබතුමාට
Video ekanam niyamai jayawewa busaranai
Ane matanam me video balanakota puduma sathutak mamanam harima asai duriyam kanna ane mama lankawata awagaman obathumage oya gewaththa balanna enawamai mata pala labagannath one ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
බද්ධ දූරියන් පැලයක් කප්පාදු කරන වීඩියෝ එකක් කරන්න
ඉතාමත් වැදගත් video එකක්. දූරියන් පැල හදාගන්න වගේම බද්ද කරගන්න ගොඩක් උතසහ කරා. මේ video එකෙන් එ උත්සහයන් අසාර්ථක උනේ ඇයි කියලා පැහැදිලි උනා. බොහොම ස්තුතියි
Godak sathutuei mahathmaya.mama ellapu de me vedeyo eken danagaththa.budu saranaei
පුලුවන් නම් ගොයම් කන කීඩැ උවදුරට සුපිරි බෙහෙත් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.
ස්තුතියි මහත්මයා... නොදන්න ගොඩක් දේ දැනගත්තා
ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා බොහොම හොඳට කියලා දෙනවා . හොඳ දූරියන් පැළයක් gnna oni කොහොමද ගන්නේ 👍👍👍❤️❤️❤️
Thank you for your very informative presentation.
බොහොම ස්තුතියි... තෙරුවන්සරනයි !!!
සුබ උදෑසනක් මහත්තයා ඔබට 🙏🙏.
ඇත්තටම ගොඩාක් වටිනා විඩියෝවක්.
ඔබට සුබ දවසක් 🙏
ස්තුතියි !!!
වැදගත් වටිනා වැඩසටහනක්
ඔබතුමාගෙන් යම්කිසි දෙයක් දැනගැනීමට අවශ්‍යයි .
බීජ මගින් පැලකරගනු ලැබූ දූරියන් පැලවලට බද්ධ කිරීම සඳහා අනුජය ලබාගැනීමේදී දැනට එල දරන දූරියන් ශාකයකින් ලබාගත යුතු බව ඔබතුමා කියා සිටියා.මා හට දැනගැනීමට අවශ්‍යව ඇත්තේ එසේ බද්ධ කිරීම සඳහා යොදාගන්නා අනුජය කොටස එල දරන බද්ධ දූරියන් ශාකයනින්ම ලබාගත යුතුද ? නැත්නම් බද්ධ නොවන විශාල ප්‍රමානයේ දූරියන් ශාකයකින් ලබාගත් අනුජය කොටස් බීජ පැලයකට බද්ධ කිරී සාර්ථකද? පිලිතුරක් බලාපොරොත්තු වෙමි. ස්තූතියි
ගොඩක් හොද වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
harima prayojanawath vedio tikak jayawewa obata
ඔබට පින්
නියමයි. ගොඩක් වටිනව
පින් සිදු වේවි ඔබගේ සේස්වයට
Thanks for your kind explanation 👍👍👍💪💪✌✌✌🌺🌺🌺🌺
Mata teyenne kuda edak asai palaturu pala tekak hada ganna..ae wagema pat ugrassa palayak hadaaaerudu 4,tawama pala dawa ne keya denna puluwanda
සුපිරි
ඇත්තටම ලොකු දෙයක්. අපි නොදන්න දෙවල් කියලා දෙනවට මහත්තයාට පින්දෙන්ඩ ඕනා....
🌿❤🌴🌺🌿❤🌴🌺🌿❤🌴🌺🌿❤🌺🌿❤🌴🌺 පෘථිවියේ ඇති හොඳම ගුණාත්මක පලතුර 🌿❤🌴🌺🌿❤🌴🌺🌿❤🌴🌺🌿❤🌴🌺
ම්ම්ම්....😋
Mama asama palathurak obata tharuwan saranai
Very exelant ❤❤❤❤❤❤❤❤❤
Bohoma sthutii sir ... Mn mawenellen.. Mn eyeth oyata katha kara oyage hama video akakma mn balanawa duriyan gahak bat karana hati video akak danna kiyala hituwe.. Athakota oya video akak damma hama video akakma adarshamath awa akak nara balanawa obata budu saranai🙏🙏🙏jaya wewaa...
Isthuthi Obata... Oba siyalu denagema ashirwadaya apata godak watinawa. Budusaranai!
@@CeylonAgri👍👍👍
Good good😊😊
Thank you very much .....very much helpful.
රඹුටන් සහ අලිගැටපේර ගැන video එකක් කරන්න පුලුවන්ද ?.
වැදගත් video ekak
Jayawewa
Good job sir
Thank You suvapathweva 🙏🙏🙏
ගොඩක් වටිනවා මහත්තයෝ
godak sthutiy.
Godak hodata kiyala denawa aganai wade
isthuthi
Ithama hoda pehadili kirimak nihthamaniwa budusranai
Sir oketh gedi hadunagan pennana thank you
aniwarayenma karannam
Onna sir 3 comment eka magen,,, man tmai dooriyan illuweeeee thankssssssss.
isthuthi oba thumata👍
Ai oya wetharak apith asai duriyan kanna😋😋😋
,🥰
අනර්ඝ කියාදීමක්❤❤❤
Good explanation...Thanks...
හොද වැඩ සටහනක්.ඔබ තුමට පුලුන්ද හොද පැලයක් හදල දෙන්න.මිලට දෙන්න.විස්තර දැම්මොත් ඇවිත් ගෙනියන්නම්
sir, Mata බට් කරපු palayak ganna kohomada puluwan
Good job Thanks for sharing
මම ආසම පළතුර.. 😍
රටකට වැඩදායක මිනිසෙක් ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි !
Sir Rambutan beeja palayak baddha karanne kothomada? Ankura baddhayada?,patch baddayada?. Video ekakin pahadili karanda. aligata pera ganath video idiriyata penwanda
Palathuranam patta rahai sir eath ganda nam wedine.
Well said and very informative thank you. ..
Thank You.Have a nice day!
ස්තුතියි
bohoma sthuthiy obata❤
A good programme .
Very educational and inspirational! Thanks a lot sir!
Good
Thanks for ceylon agri
Thanks You
Obaga danuma apata dunnata thank u sir.
ගොඩක් ස්තුති
wow💗💜
ලස්සනයි
Thank you very much
Apita sadikka badda kireemak karanne kohomada kiyala denna please
Good job
Super
Dooriyan warga gana wadasatahanak karanna mata ekak ganna one hora ganna therennaha
Thanks
Thanks sir
Pelayk badda kirimata ganna oni but gahaka aththakmada?
හම්බන්තොට ,ඇබිලිපිටිය,අනුරාධපුර වගේ වියලි කාලගුනයක් තියෙන පැතිවල වගා කිරීමට පුලුවන්ද සර්
Durian pochchi wala hitawanna puluwan da? Puluwan nm kohomada kiylath kiyala denna
adanam patta
Thanks api asama kamak
Very important. Thanks