පිටිකල පොල් කිරිවල තිත්ත ඇත්ත | Coconut Milk Powder By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 363

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 4 หลายเดือนก่อน +44

    පොල්කිරි දියර (ටින් වල අසුරා එන) ගැනත් හොද හා නරක ගැන වැඩ සටහනක් කරන්න ඩොක්ටර්.බොහොමත්ම ස්තුතියි

  • @sepalikasumudu4457
    @sepalikasumudu4457 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ගොඩාක් පින් ...අපි හැමදාම පිටිකල පොල් කිරි දාන්නේ...මේ තරම් අහිතකරයි කියල දැනන් හිටියෙ නෑ...ආයනම් කන්නෙම නෑ...

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 4 หลายเดือนก่อน +32

    හොදටම පැහැදිලියි නමුත් පුතෙ මැදපෙරදිග දැනට අවුරුදු 15/ 16ක් තිස්සේ කන්නේම පිටිකල පොල් කිරි. ඔබ තුමාට බොහොම පිං සිදු වේවා මෙ කාරනාව තේරුම් කිරිම ගැන .මෙහි විපාකය දැන ගත්තත් මේ රටෙ ඉන්නකම් පිහිට පිටිකල පොල්කිරිම තමයි . 👍💖🙏(😭😭😭😭😭😭)

    • @zavahirasharfudeen6704
      @zavahirasharfudeen6704 3 หลายเดือนก่อน +5

      I use this for more than 20 years and no bad effect yet n thank god

    • @chintasamaranayake933
      @chintasamaranayake933 3 หลายเดือนก่อน

      ​@zavahirasharfudeen64 me too..using almost 24 years .still nothing happend

    • @dnbizness
      @dnbizness 3 หลายเดือนก่อน

      Ai shop walin pol gala denawa neda. Ehema gannako

    • @lionelranasinghe6411
      @lionelranasinghe6411 3 หลายเดือนก่อน +4

      ඒ වෙනුවට එලකිරි පාවිච්චි කරන්න. මම එංගලන්තයේ අවුරුදු 37කට වැඩියි. මේ රටට ආව දිනයේ පටන් බොන කිරි මේදය රහිත) කිරි වලින් තමයි කෑම උයන්නේ. මුලදී රසේ වෙනසක් දැනුනත් ටික දිනකින් හුරු වුනා

    • @DhaRuPerera
      @DhaRuPerera 3 หลายเดือนก่อน +4

      @@lionelranasinghe6411
      කිරිබත් හදන්න පුලුවන්ද ?

  • @sarathnanayakkara7735
    @sarathnanayakkara7735 3 หลายเดือนก่อน +2

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් නැත්නම් තවදුරටත් මේ පිටි කල පොල් කිරි ගැනිමෙන් දියවැඩියාව මගේ තියෙන දියවැඩියාව වැඩ් වෙනවා අද සිටම එය නවත් වා පොල් ගෙඩි ගෙන්වා ගෙන. හිරමනයෙන් ගාලා කැමට ගන්නවා ඔබතුමා ට බොහොම ස්තුතියි මේ සම්බන්ධයෙන් දැනුවත් කලාට බොහොම පින් බුදු සරණයි .

  • @deepiachandanihewahakuruge4339
    @deepiachandanihewahakuruge4339 4 หลายเดือนก่อน +61

    අවුරුදු 20 තිස්සේ කන්නෙ පිටිකල පොල්කිරි තමයි ,වීඩියෝ එක බැලුවේ නෑ ,දුක හිතෙන නිසා සහ තව දුරටත් කන්න වෙන්නෙ ඒවම නිසා .😔😔😔😔😔😔

    • @purnimamanohary1828
      @purnimamanohary1828 3 หลายเดือนก่อน +1

      Man nam baluwa namuth me kiyana widiyta apita kanna hithakara kisima deyak na..wagakaragenai kanna oni organic kanna job 2k karanna oni ewa ganan nisa

  • @dilanislg62
    @dilanislg62 4 หลายเดือนก่อน +14

    ස්තුති ඩොක්ටර් ,,අම්මෝ ,,,ඉතින් අපි ඉන්නේ පිටරට නේ ,,ඒ නිසා තමයි පොල්කිරි පාවිච්චි කරන්න ගත්තේ ,,,❤❤❤😮

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 หลายเดือนก่อน +3

    ඩොක්ට අපි පිටරට නිසා පිට්කල පොල් තමයි පාවිච්චෙන්නේ අඩු කරන්න වෙනවා . Thenk Dr❤❤

  • @nilapriyangani7083
    @nilapriyangani7083 3 หลายเดือนก่อน +4

    අපි ඉන්නේ ලන්කාවේ නොවන නිසා වෙන් පිටිකල පොල්කිරි පාවිච්චි කරන්න වෙලා තියෙනවා දැනුවත් කලාට ඔබතුමාට ස්තුතියි

    • @DumalPathirana-lr8dh
      @DumalPathirana-lr8dh 3 หลายเดือนก่อน

      @@nilapriyangani7083 apen genwa gana wasa visa nethi pol cream eka

  • @ZiyadMemy
    @ZiyadMemy 4 หลายเดือนก่อน +11

    හොද දැනුවත් කිරිමක් දැන් ඉන්න ඉමිටෙසන් නොනලාට ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @renukayatawara8575
    @renukayatawara8575 4 หลายเดือนก่อน +9

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි. මමද අවුරුදු දහයක් පමණ සිට භාවිතා කළා අද සිට නැවතීමට තීරණය කලා.

  • @Charmi1234
    @Charmi1234 3 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි ඔබට.. ගොඩක් වටිනවා.. දියර කිරි වලත් තත්ත්වය ekamada Doctor

  • @sumithrajayathilakabandara2045
    @sumithrajayathilakabandara2045 3 หลายเดือนก่อน +3

    බොහොම වැදගත් පැහැදිළි කිරීමක්.පුදුමය මේවා බලධාරින් බලා මේවයින් මිනිසුන් වලක්වන්න උත්සහ නොගැනීම.ඔබතුමාට ස්තුතියි සහ පිං

    • @adsbha6192
      @adsbha6192 14 วันที่ผ่านมา

      th-cam.com/video/j7tettNxYGw/w-d-xo.htmlsi=6lbDzVI4uYOszOpy

  • @sarathnanayakkara7735
    @sarathnanayakkara7735 3 หลายเดือนก่อน +2

    ඔබතුමගේ වැඩ සටහන් අනිවාර්යයෙන් ම බලනවා ඒ වගේම අපේ අයට කිව්වා ම ගනන් ගන්නේ නැහැ අතින් පොල් ගාන බංකුවක් තියෙනවා ඒක පාවිච්චි කරන්නත් නැහැ .අතින් කරකවන්න පුලුවන් මැෂින් එකක් තියෙනවා පාවිච්චි කරන්නේත් නැහැ ඕන කියන්නේ පිටි කල පොල් කිරි පැකට් මමත් දවසක් ඒ සදහන් වට්ටෝරුව බලා කිව්වා මේවාට තවත් දේවල් කලවම් කරනවා කල් තියා ගන්නත්. රසායනික දෙවල් කලවම් කරනවා ඇති කියලා .ඉක්මනින් උයාගන්න ලේහෙසි නිසා හිරමනේ පැත්තකට දැම්මා මදැයි අවුරුදු 34ක් පිටි කල පොල් කිරි පාවිච්චි කිරිමෙන් ලද.ලාභය
    .

  • @nimnayasaranga1396
    @nimnayasaranga1396 3 หลายเดือนก่อน +45

    ඔබ සාකච්ක්ජා කරපු ඔක්කොම කරුනු ඇත්ත.මම පිටි කල පොල්කිරි නිශ්පාදන ශේස්ත්‍රයේ අවුරුදු ගනනාවක් වැඩ කරා.ඔය කියපු දේවල් වලට අමතරව තව ශරීරයට අහිතකර දේවල් එකතු කරනව. පිටි කර පොල් කිරි organic ,conventional කියල ප්‍රදාන වර්ග දෙකක් සාදනව.organic පිටි කල පොල් කිරිවලට සෝඩියම් කැසිනේට් TCP, TSP වගේ දේවල් දාන්නෙ නෑ. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු මේව පරිබෝජනය කරන්න කැමති නෑ.ඒවගෙ තෙල් ගතිය මදිලු. උකු ගතිය මදිලු.organic පිටි කල පොල් කිරි වලට යුරෝපයේ ලොකු ඉල්ලුමක් තියනව.

    • @TravelwithChanulk
      @TravelwithChanulk 3 หลายเดือนก่อน +1

      Oya koheda wada kare?

    • @ranjanijayasinghe7948
      @ranjanijayasinghe7948 3 หลายเดือนก่อน +2

      ස්තුතියි විදේශගතව ඉන්න අපිට ලැබෙන්නේ පිටිකළ පොල්කිරි විතරයි .මීට පසුව ගද්දි organic එක විතරක් ගන්න බලන්නම්.👍

    • @Varuni2
      @Varuni2 3 หลายเดือนก่อน

      Where we can buy organic coconut powder? Please reply. Thanks.

    • @madukaudayangani-m6k
      @madukaudayangani-m6k 3 หลายเดือนก่อน +2

      Organic eka kohomada hoyanne

    • @madukaudayangani-m6k
      @madukaudayangani-m6k 3 หลายเดือนก่อน +1

      Organic eka kohomada hoyanne

  • @wathsalajayalath587
    @wathsalajayalath587 3 หลายเดือนก่อน +5

    I am using Dessicated coconut. I believe its a good substitute for fresh coconuts . Just have to soak it in hot water and blend it.

  • @pavanikekulandara
    @pavanikekulandara 4 หลายเดือนก่อน +16

    බොහොම ස්තූතියි සර් 🙏
    අවුරුදු 14ක් පාවිච්චි කරනවා ,
    😓😓😓😓😓

    • @adsbha6192
      @adsbha6192 14 วันที่ผ่านมา

      th-cam.com/video/j7tettNxYGw/w-d-xo.htmlsi=6lbDzVI4uYOszOpy

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 หลายเดือนก่อน +12

    දැනුවත් කලාට බොහොම ස්තුතියි..ඔබතුමාට..මමත් මැදපෙරදිග සිටින නිසා මේවා තමයි පාවිච්චි කරන්නෙ හැබැයි නිතරම නෙවේ..

  • @diniwijerathna7990
    @diniwijerathna7990 4 หลายเดือนก่อน +15

    ගොඩක් pin docter ....කලාතුරකින් පාවිච්චි කරනවා ..මමත් nathara කරනවා ..apita.ahara wala guna aguna kiyadena ඔබ thumanta දීර්ඝායුස ලැබේවා ..🌻🌻🌻🌻🌻🌻

  • @shiamwickram3424
    @shiamwickram3424 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මේ දැනුවත් කිරිම තෙරැවන් සරනයි
    සර්🎉🎉🎉🎉🎉

  • @gerardedition6025
    @gerardedition6025 4 หลายเดือนก่อน +5

    වෙළඳ පොලේ තියෙන පොල් බටර් ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න .

  • @sajidajifry6596
    @sajidajifry6596 3 หลายเดือนก่อน +4

    உங்கள் ஆலோசனைக்கு நன்றி சார் நானும் தோங்காய் பால் பவுடர் தான் பாவிக்குரேன் இனிமேல் தேங்காய் பால் பவுடர் வாங்க மாட்டேன்

  • @AchiniNidarsha
    @AchiniNidarsha 4 หลายเดือนก่อน +12

    බොහොම ස්තුතියි doctor අපි පිට රට නිසා මේවා තමයි කන්නේ අඩු කරන්න one

    • @adsbha6192
      @adsbha6192 14 วันที่ผ่านมา

      th-cam.com/video/j7tettNxYGw/w-d-xo.htmlsi=6lbDzVI4uYOszOpy

  • @seethanuwarage2063
    @seethanuwarage2063 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි දැනුවත් kalata ඉතා වැදගත් videyo ekak 🙏🙏

  • @ciaoapi
    @ciaoapi 3 หลายเดือนก่อน

    පිටරට ඉන්න නිසා දැන දැනත් අපි පාවිච්චි කරනවා.😢 Thank you Doctor ❤

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 3 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ගොඩක් පිං මේ ගැන දැනුවත් කලාට. මම නම් මේවා පාවිච්චියක් නෑ කොහොමටවත්. ඒත් පිටරට ඉන්න අයට වඩා මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ ලංකාවෙ ඉන්න ගෑනු ටික නිසා දැනුවත් කිරීම බොහොම වටිනවා.🙏🙏🙏💕

    • @rathnawaliperera6049
      @rathnawaliperera6049 3 หลายเดือนก่อน

      Bohoma stutii danuvath kelata api nam bavitha keranne pol gediyenma ganna pol kirivalin

  • @nilminimanimendra1175
    @nilminimanimendra1175 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @vinithafdo6721
    @vinithafdo6721 4 หลายเดือนก่อน +2

    දැනුවත් කලාට බොහොම ස්තුතියි❤️

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 4 หลายเดือนก่อน +4

    බොහොමයක් ..ස්තුතියි .දැනුවත් .කරාට.ඩොක්ට .

  • @romaineleonard7555
    @romaineleonard7555 3 หลายเดือนก่อน

    I use coconut powder sometimes , but mostly can coconut. Can you tell us about the caned coconut milk please 🙏 🙏 Thank you 🙏

  • @Sonithushara
    @Sonithushara 3 หลายเดือนก่อน +12

    කලබල වෙන්න එපා. දවසට වතුර 3ලීටර් බොන්න. ඔක්කොම විස සේදිලා වකුගඩු පිරිසිදුවෙනවා.
    අපේ ශරීරය අපි හිතනවට වඩා ශක්තිමත්❤

    • @Sonithushara
      @Sonithushara 3 หลายเดือนก่อน

      @@purnimamanohary1828සීනි පැණිරහ නොකා කාබොහයිඩ්්‍රේට අඩුම කලාම ලෙඩ ගොඩක් අඩුයි. ප්‍රෝටීන් එළවලු සහ පලතුරු දවසට එක සැරයක් කන්න.
      මගේ අත්දැකීමෙන් කියන්නේ.

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 4 หลายเดือนก่อน +58

    ලෝකයේ හැම රටකම ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් පාවිච්චි කරන්නේ පිටි කළ පොල් කිරි පමණයි. මා පාවිච්චි කරන්නේ මැගී පිටි කළ පොල් කිරි.. වසර විසිඅටක පමණ සිට.. තවම නම් අපි කාටවත් අතුරු ආබාධයක් නැහැ.

    • @crazypop.on3609
      @crazypop.on3609 4 หลายเดือนก่อน +4

      Ow math 35k withara magi pawichchi කරනවා .

    • @Chana9888
      @Chana9888 4 หลายเดือนก่อน +3

      Yes 10 years

    • @RajithaDhanushka-g5r
      @RajithaDhanushka-g5r 4 หลายเดือนก่อน +2

      Thama ne .. godak kal gihin labaie.. labenne athuru abhada widiyata

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 4 หลายเดือนก่อน +4

      ඔයා හැමදාම ගන්න නවද?සතියට දවස් කියක් පිටි ගන්න වද?මමත් වගකීමෙන් කියනවා.නෙස්ලේ නම් අගුණ දෙයක් කියලා?

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 4 หลายเดือนก่อน +2

      එච්චර කල් ඉදල මැගි තිබුනද?

  • @ManikeTahan
    @ManikeTahan 3 หลายเดือนก่อน +22

    ස්තුතියි ඔබතුමාට .ලංකාවේ වෙළඳ සමාගම් මිනිස්සු න්ට විෂමයි දෙන්නේ මාධ්‍ය වලින් දැනුවත් කරමින් ඒවට විරුද්ධව කතාකරන අයව ඝාතනය කරනව.අපේ රට අමුතු රටක්. ස්තුතියි

    • @DumalPathirana-lr8dh
      @DumalPathirana-lr8dh 3 หลายเดือนก่อน

      @@ManikeTahan wasa visa nethi pol cream eka ewana puluwan, viyathmakawa nispadanaya karana

  • @madufernando2617
    @madufernando2617 3 หลายเดือนก่อน +1

    හොදම දේ අකමැත්තෙන් හරි වතුරෙන් කන ඵකයි.යමක් හදන විට පලමුව තෙම්පරාදුව හදලා ඵයට වතුර ටීකක් ඵකතු කරලා මස් මාලු හෝ ඵලවලු තම්බලා ගන්න.හරිම රසයි. වශවිශ දාන උන්ට ම ඒවා කවන්න පුලුවන් අපී වතුරෙන් උයාගෙන කමූ ලෙඩත් අඩුයි බෙහෙත් ඔනෙත් නැ. සමහර අය කිරි වෙනුවට බොන කිරි (පුස්ට්මිල්ක්) දානවා අපීනම් වැඩීපුර කන්නේ වතුරෙන්.කිරි අවශ්ය දේට පොල් ගෙඩියක් ගේනවා.

    • @adsbha6192
      @adsbha6192 14 วันที่ผ่านมา

      th-cam.com/video/j7tettNxYGw/w-d-xo.htmlsi=6lbDzVI4uYOszOpy

  • @anthonyrajasegar8468
    @anthonyrajasegar8468 4 หลายเดือนก่อน +2

    Please spline to coconut milk tin and cocoa milk block packet useful details please. Thank

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .

  • @darshaniabeykoon5697
    @darshaniabeykoon5697 4 หลายเดือนก่อน +5

    මමත් අවුරුදු ගානක ඉදන් පාවිච්චි කරන්නේ පිටිකළ පොල් කිරි රට ඉන්න අයට වෙන විකල්පයක් නැහැ මොනවා කරන්නද පොල්කිරි ටින් වල අමුතු රසයක් තියනවා හරි නැහැ මොනවා කරන්නද දැනුවත් කරාට ස්තුතියි ඔබතුමාට

    • @VasanthaDenipitiya
      @VasanthaDenipitiya 3 หลายเดือนก่อน

      රට..ඉඳන්..අපට..කෝචෝක්..කරන..අයත්..මේවනෙ..කනව..අැත්තෙ

  • @rammyabandara7666
    @rammyabandara7666 3 หลายเดือนก่อน

    Thanks a lot dear Hiroshan Jayaranga,
    theruwan sarnai!

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 3 หลายเดือนก่อน +2

    If is not suitable for human consumption why is it not banned?

  • @hemanthamanjula2436
    @hemanthamanjula2436 4 หลายเดือนก่อน +113

    මම මැද පෙරදිග රියැදුරකු වශයෙන් රැකියාව කරන්නේ.දිනපතා ආහාර පිසීමේදී පිටි කළ පොල් කිරි පමණයි භාවිතා කරන්නේ.මා මෙන්ම මෙම රටවල වැඩ කරන සියලු දෙනාගේ තත්ත්වයත් මෙයම තමයි.එතකොට අපට විසඳුමක් නැද්ද. ?

    • @snehahewaarachchi5267
      @snehahewaarachchi5267 4 หลายเดือนก่อน +18

      වෙන රටවල් වල තියෙන ඒවා ගොඩාක් හොඳ ඒවා .ඒවට එක එක දේවල් කවලම් කරන්නෙ නැතුව ඇති අපේ රටේ වගේ

    • @MelaniMelani-y2u
      @MelaniMelani-y2u 4 หลายเดือนก่อน

      😢😢😢.

    • @PriyaniGurusingha
      @PriyaniGurusingha 4 หลายเดือนก่อน

      අපේ රටේ ඒව තමා මෙහෙ තියෙන්නේ. මම සයිප්‍රස් වල ඉන්නේ 🥺​@@snehahewaarachchi5267

    • @PriyaniGurusingha
      @PriyaniGurusingha 4 หลายเดือนก่อน +12

      ඇත්ත ලංකාවේන් ගේන ඒවා මෙහෙත් තියෙන්නේ. මත් ඉන්නේ රට මම කෑම ගොඩක් හදන්න පිටිකර පොල් වලින්.

    • @SriyaniChandrasekara
      @SriyaniChandrasekara 4 หลายเดือนก่อน

      ¹¹7​@@snehahewaarachchi5267

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 3 หลายเดือนก่อน +4

    ආන්ඩුව ඕව බලන්නෙ නැහැ . ඒගොල්ලට ජනතාව ගැන හැගීමක් නැහැ. කෝම වෙලා වගේනෙ ඉන්නෙ හැමදාම. ඒගොල්ල කරන්න ඕන දේ ඔබතුමා කරන්නෙ. පරිස්සමෙන්. ව්ස දාන්නන්ගෙ
    සංගමයෙන් තර්ජන එන්න පුලුවන්. අපිට අත්දැකීම් තියෙනවා ඒගැන මේ රටේ . ඔබතුමාට තෙරුවන් සරණ්‍යි . දීර්ඝායුශ වේවා .

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 3 หลายเดือนก่อน +8

    ඔවු පිටිකල පොල්කිරිවල විෂ තියෙනවා ඒක බලාගන්න පොත්ත එක්ක මදක් තලාගත් සුදුලූනූ බිකක් දාලා තියලා බලන්න ඒක නිල්.පාට වෙනවානම් ඒකේ විෂ තියෙනවා ලුනු.දාන්න එපා ටෙස්ට් කරද්දී පිටිකල මැගී පොල්කිරි වල විෂ තියෙනවා මං ටෙස්ට් කරලා බැලුවා 🤔🤔🤔😢😢😢😢

    • @madullagavriel4928
      @madullagavriel4928 3 หลายเดือนก่อน

      Mamnm kanne nha wathura tikk dala uyala eka ta Olivia thel chuttak dala thempardu karnwa mam inne Cyprus apithath hoda poal soya gann amarui

    • @sweenyfernando8830
      @sweenyfernando8830 หลายเดือนก่อน

      😮😢

  • @lankaperera1537
    @lankaperera1537 3 หลายเดือนก่อน

    අනේ මම ආයිමත් කන්නේ නැහැ ලංකාවට එනකම් පොල් කිරි නැතුව කනවා මොනවා කරන්නද දැන දැන කොහොමද කන්නේ😢ඔබ තුමාට ගොඩක් පින්

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 4 หลายเดือนก่อน +8

    දැනුවත් කළාට බොහොම ස්තුතියි.

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 12 วันที่ผ่านมา

    දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට.

  • @maureenpollocks7842
    @maureenpollocks7842 3 หลายเดือนก่อน

    Please let us know about the liquid milk as well please thank you for this valuable information 🙏

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

  • @maryathukoralage2479
    @maryathukoralage2479 หลายเดือนก่อน

    ටින්කලපොල්කිරි ගැනත් දැනුවත්කරන්න ෙඩාක්ට පින්❤

  • @florenceherath3732
    @florenceherath3732 3 หลายเดือนก่อน +11

    දියර පොල්කිරි ගැනත් දැනුවත්කලානම් යහපත් යැයි සිතේ🤔

  • @upali414
    @upali414 3 หลายเดือนก่อน

    Thank you for sharing your knowledge Doctor. Very useful information

  • @Ajith-r8s
    @Ajith-r8s 4 หลายเดือนก่อน +4

    Kohomade doctor pol Kiri liquid eka

  • @MangalaHennayake
    @MangalaHennayake 3 หลายเดือนก่อน

    වැඩිහිටි අය මෙවැනි ස්නික දේ භාවිතය නිසා ලෙඩ වෙන්නේ අපේ අනාගත පරපුර කියලා වැඩිහිටියනි නිතර සිත යොමන්න

  • @BdndulaGunawardana
    @BdndulaGunawardana 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි වෛද්‍යතුමනි.

  • @priyanipriyani6862
    @priyanipriyani6862 3 หลายเดือนก่อน

    ගොඩාක් පිං ඩොක්ටර්...ඔබට..ල❤

  • @kumaraelpitiya9032
    @kumaraelpitiya9032 3 หลายเดือนก่อน

    Thank you so much Doctor, highly appreciated your valuable information. Good luck 🎉🎉

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 3 หลายเดือนก่อน

    Thank you so much it’s very good advice doctor 👍❤️💐

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 หลายเดือนก่อน

    ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට 🙏❤️🇶🇦

  • @rmyrj8585
    @rmyrj8585 3 หลายเดือนก่อน +1

    Thankyou doctor, තෙරුවන් සරණයි.

  • @leenafernando7276
    @leenafernando7276 4 หลายเดือนก่อน +8

    අනේ Dr,අපි (පිට රට)උයන්න ගන්නේම ඔය කිරි පැකට්, මෙහෙ පොල් ගෙඩි හයක් හතක් ගත්තම තමයි හොඳ එකක් හම්බ වෙන්නෙ, ඒත් හොඳ පොල් නෙවෙයි, ඒ නිසා ගන්නේම පිටි කළ කිරි, ඔබට ගොඩාක් ස්තූතියි Dr 🙏

    • @thejaherath9665
      @thejaherath9665 3 หลายเดือนก่อน +2

      Oka pita ratawala inna ayta karanna puluwan deyak nowei.

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 3 หลายเดือนก่อน

      එ්කඅැත්ත​@@thejaherath9665

    • @Traveltales1993
      @Traveltales1993 3 หลายเดือนก่อน

      @@thejaherath9665 fresh milk use karala blnna

  • @Sv25-s6m
    @Sv25-s6m 3 หลายเดือนก่อน +3

    අපි පිටරට ඉන්න නිසා පිටිකල පොල්කිරිම තමයි භාවිතා කරන්නේ 😢

  • @Nayana-tg9os
    @Nayana-tg9os 4 หลายเดือนก่อน +4

    මැදපෙරදිග අපිට වෙන විකල්පයක් නැද්ද.පිටි කල් පොල් කිරි වෙනුවට භාවිතා කිරිමට.දැනුවත් කලාට බොහොමත්ම ස්තුති යි doctor .😢😢

  • @moshanthisuzuki7804
    @moshanthisuzuki7804 3 หลายเดือนก่อน

    What about canned coconut milk?

  • @gneiazmia2723
    @gneiazmia2723 4 หลายเดือนก่อน +2

    I don't use these thanks for your information.stay safe 💕💕

  • @misriyafallil3712
    @misriyafallil3712 3 หลายเดือนก่อน

    I’ve been using coconut milk powder for over 30 years. In a humid climate curries cooked with fresh coconut milk tend to get spoilt. I pack my husband’s
    lunch early in the morning and even if he has his lunch late curries cooked with powdered milk doesn’t get spoilt. Which food is without chemicals today?

  • @chaturbro
    @chaturbro 4 หลายเดือนก่อน +2

    Thanks sir! Respect! I did request for long time. Thanks again!

  • @chandrazoysa7016
    @chandrazoysa7016 4 หลายเดือนก่อน +1

    Ape rate wsawesa nethi ahara monawada. Keheliyage bala beheth jawarama wage. Palathuru idawanne kabait gahala. Sallihoyanna minisunta wasa kawana ratak. Baladaren megena soyanna.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 หลายเดือนก่อน

    Organic hodhaida ???? Please reply .

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 หลายเดือนก่อน +6

    කරන්න තියෙන්නේ එක දාන්න එපා කියලා දැනුවත් කරමු.සොඩියම් කේසිනෙට් නැති පිටිත් එවන්න කියල? ඔය පිටි නිස්පාදනය කරන කර්මාන්ත ශාලා හිමි කරැවන් ට?

  • @anomadesilva6712
    @anomadesilva6712 3 หลายเดือนก่อน

    ස්තුතියි ඩොක්ටර් ❤🙏

  • @arjukottegoda
    @arjukottegoda 4 หลายเดือนก่อน +1

    There are canned coconut milk available in most of foreign countries.
    Real Thai coconut milk, Cha's Organic coconut milk are some of the product names. It is always better to read ingredients.

  • @manjuladesilva2717
    @manjuladesilva2717 หลายเดือนก่อน

    ඔබතුමාට කියන්න පුළුවන් ද silicon හැදි, cake mold, dough mat , ice cube trays වැනි දේවල් භාවිතයට ගැනීමේදි අපේ ශරිරයට බලපෑම් ඇතිකරන්නේ කොහොමද යන වග

  • @ashasomawansa
    @ashasomawansa 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය.පින්.

  • @Traveltales1993
    @Traveltales1993 3 หลายเดือนก่อน

    Pitarata apita fresh milk use karanna puluwan neda ithin , Mn nm use karanne fresh milk

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 3 หลายเดือนก่อน

    Then what is your solution for the people who live in abroad?

  • @MaliKk-u3z
    @MaliKk-u3z 3 หลายเดือนก่อน

    මැද පෙරදිග ඉන්න අයට පොල් ගෙඩි සහ ගාපු පොල් ගන්න පුලුවන් නේ ස්තුතියි ඔබ තුමාට

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 3 หลายเดือนก่อน +1

    දැන් ගොඩක් රටවල් වලට පොල් ගෙඩිය පිටිං එනවා. ඉතිං කොච්චර කාර්‍යබහුල උනත් එකවර පොල් ගෙඩි 4,5 ගාලා එක හොද්දකට ඇතිවෙන ප්‍රමාන වලින් වෙන් කරලා freeze කර ගත්තම සතියකට සැරයක් වස විස කන්න ඕන නෑ. ගොඩක් ගෑනු අය පිටි පොල්කිරි භාවිතා කරන්නෙ කම්මැලි කමට මිස කාර්‍යබහුල නිසා නෙවෙයි.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 หลายเดือนก่อน

    ලේබල් බලන් නැනේ එහෙම නම් පොල්කිරිම නෙවෙයි මෙි ස්තුති ඩොක්ටර්

  • @lankalanka539
    @lankalanka539 3 หลายเดือนก่อน +1

    විදේශගත බහුතරයක් ගන්නෙ පිටිකල පොල්කිරි මම නම් කලින් ඉදල දැනුවත් උනා අවමව තමා පාවිච්චි කරන්නෙ

  • @dimuthuwijethunga4906
    @dimuthuwijethunga4906 2 หลายเดือนก่อน

    වසර 24 ක් තිස්සේ ගන්නෙ පිටිකල පොල් කිරි.
    කරන්න දෙයක් නෑ.ඒකම තමයි කන්න වෙන්නෙ.හැබැයි මම දාන්නෙ ටිකයි.අප්‍රිකාවෙන් මෙහෙට එන පොල් වල කිරි නෑ.දැනුවත් කිරීම ගැන ස්තුතියි

  • @helenthalpage1582
    @helenthalpage1582 3 หลายเดือนก่อน +2

    පොල්කිරි ටින් කරලා වෙලන්දපොලට එනවා විවිධ නම්වලින් මේවා ඉතාම උකු සමහරවිට ඝන ක්‍රීම්වගේ ස්වභාවයක් ගන්නවා මේ සම්බන්ධව ඔබට යමක් කියන්න පුලුවන්ද?

  • @SAChitrani
    @SAChitrani 3 หลายเดือนก่อน +1

    Thanks a lot Doctor. Api lokekohe giyath hoyanne megii polkiri. Inna rate kochchara guna keema thibbath hoyanne hema deema lankawe product..Man urope inne .England walin magee polkiri pekat geenne.Eeka ape loku durwalathawayak. Lankawe kannema wasa visa kiyala denagenath rasa hoyanne lankawe vidiyata. Thank you Doctor pehedili kalata...

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 4 หลายเดือนก่อน

    ස්තූතියි සර් දැනූවත් කලාට
    තෙරූවන් සරණයි

  • @srimathgebrial1018
    @srimathgebrial1018 3 หลายเดือนก่อน

    Thank you very much for the really important information that you mention.

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 3 หลายเดือนก่อน

    Thank you very much for the explanation. I use about once a week .

  • @DeshikaTharani
    @DeshikaTharani 4 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට . පිටරට ජීවත්වන මමත් වසර ගණනාවක් තිස්සේ භාවිතා කරන්නේ පිටි කළ පොල් කිරි.ඒ වෙනුවට සෝයා කිරි භාවිතය හොඳද

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 3 หลายเดือนก่อน +1

    හැමදාම හිතූන දෙයක්. මොකද සොබාවික නැ කියන්න දන්න නිසා. මෙ රටවලට එනවා ගාපු පොල්. මම ලේසි නිසා රේණුකා හරි මැගි හරි ගත්තා. ආපහු පොල් ගෙනත් උයනවා ගණන් තමයි එත් ලෙඩ හදාගන්න බැහැ නේ.

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 4 หลายเดือนก่อน +1

    Thanks for sharing your knowledge

  • @TitusJayaweera
    @TitusJayaweera 4 หลายเดือนก่อน +1

    Mama den wayasai thawath mama wage aya innawa.namuth api siyallan yam yam rota sandaha beheth gannawa
    Mage roga suwa we neha neha. Dosthara mahathunata eya prasnayak wela .think roga suwa wenne kohomada
    Mewata waga kiyanne kandahar? Paribogoka adikariya ,pramithi karyansaya? Welanda amaththayansaya adi ayathana lookout saha adala emathi warun siyallanma waga kiyanna oona. Mama diirga kalayak oyya polpiti thamai bhawita karanne.den ithin maranaya langai....

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 3 หลายเดือนก่อน

    bohoma sthutiy docta ❤❤❤❤❤

  • @dhammikavijayanthi5717
    @dhammikavijayanthi5717 3 หลายเดือนก่อน

    Doctor,what about the coconut milk packets?
    Is that also bad for the health?

    • @manelgamage3113
      @manelgamage3113 3 หลายเดือนก่อน

      Thank you sir

    • @KalubowilaPerera
      @KalubowilaPerera 3 หลายเดือนก่อน

      That's what he is talking about 😮

  • @TharakaSamarasinghe-o9z
    @TharakaSamarasinghe-o9z 3 หลายเดือนก่อน

    බහු ජාතික සමාගම් අපිට වහල විකුණන දේවල් ගැන තියෙන වැරදි අපිට කියල දෙන ඔබ මට නම් ගුරුවරයෙකි..

  • @senara7172
    @senara7172 3 หลายเดือนก่อน +2

    දැන් ඔය100% නැවුම් පොල් වලින් පිටිකල පොල්කිරි නිෂ්පාදනය කරනවා කියන අයට ඒ ගොල්ලන්ගෙ සත්‍ය තත්වය ජනතාවට පැහැදිලි කරන්න පුලුවන්.. මමත් ඕවා පහසුවට පාවිච්චි කරන කෙනෙක්... මම නම් වහාම මේක නවත්වනවා..

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b หลายเดือนก่อน

    ටින් කල ⁣පොල් කිරිගැන විස්තර කියන්න.

  • @ramanips2152
    @ramanips2152 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @tharangi6322
    @tharangi6322 3 หลายเดือนก่อน

    Api pita rata inne ithin owa thama ude hawas kanne😢lankwe innawanm gala ganne mona karannda ithin😢

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 3 หลายเดือนก่อน

    මව අවු 70 අඩිමෙන්එ එක්ව ගුඩුවක් තියෙන්නේ පරිත්යාග කරලා අවු 28 අවුදු 25 මැගි පිටි කරපු පොල්කිරි පැටිපාටිචිතර න්නේ🙏🙏🙏🙏🙏❤️

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 3 หลายเดือนก่อน

    Thank you for sharing this useful information

  • @manjukasoysa3901
    @manjukasoysa3901 3 หลายเดือนก่อน +1

    මාත් පාවිච්චිය සම්පූර්ණයෙන් නැවැත්තුවා maltodextrin ගැන දැනගත්තහම. මෙහි Glycemic Index එක උක් සීනි වලටත් වැඩී.
    පොල් කිරි පැකට් වල මේවා නෑ.

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 3 หลายเดือนก่อน

    පිටරටවල ඉන්න හැමෝම පාවිච්චි කරන්නේ පිට් කළ පොල් කිරි සමහර අවස්ථාවල මම නම් fresh milk යොදා ගන්නවා

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 3 หลายเดือนก่อน

    දැනුවත් කිරිම ඉතාමත් හොදයි දිර්ඝායුෂ වේවා 🌼🙏👏

  • @RajithaDhanushka-g5r
    @RajithaDhanushka-g5r 4 หลายเดือนก่อน

    Man meh kiyanne wishashayen pita rata inna ayata.. lankawe niyama pol kiri can thiyenawa UK supermarket wala “Island Sun” kiyala brand ekak. Eka ganna