කොඩීගේ කණ්ඩායමේ SF කාල්ගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 480

  • @manolivera4813
    @manolivera4813 11 หลายเดือนก่อน +71

    කොඩීගේ ටීම් එකේ නම් කොඩී වගේම සුපිරිම කණ්ඩායමක් තමයි ඉදලා තියෙන්නේ.... 😅❤❤🤟. අභීත මතකයන් පෙළක්... SF කාල්ගේ සහ දයාගේ තව වීඩියෝවක් පුළුවන් නම් ගේන්න කියලා ඉල්ලනවා.... ❤✌️.

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 11 หลายเดือนก่อน +51

    සතියේ දින හතේම අපේ මව්රට රැකදුන් වීර යුද සෙබළුන් ගේ වීර ක්‍රියාවන් අසන්නට හා බලන්නට ලබාදෙන්න සංජීව 💚 එච්චරට ම ඇබ්බැහි වේලා ඉන්නේ සංජීව ඔබට බොහොම ස්තුතියි 💚🙏💚

  • @oshadaisanka
    @oshadaisanka 11 หลายเดือนก่อน +40

    SF කතා අහද්දි හිතෙන්නෙම දීලා තියෙනවා සැරටම❤❤❤❤ ආදරෙයි SF☠️❤️🔥

  • @harshakumara9950
    @harshakumara9950 11 หลายเดือนก่อน +84

    කොටියන් ඇවිත් සිදු කළ ඒ මරණ අකල්..😢
    නැති කර නුඹලා අප වෙත දුනි සිනාමල්..🥲🥲🙂
    එස් එෆ් එකේ සිටි බලලත් ඔෆිසර් කාල්..💪
    නුඹගේ නම නොදිරේවා සදාකල්..❤

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน +11

      ❤️🙏

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 11 หลายเดือนก่อน +26

    ❤ හැමදාම අපේ හදවතේ පලමු තැන සිංහල සිංහයෝ යක්කු බොලවු SF සිංහල යකෙක්

  • @Viwidha
    @Viwidha 11 หลายเดือนก่อน +17

    දවසක සුපරි ෆිල්ම් එකක්‌ ගහනවා කොහොමහරි මේ කතාවක් අල්ලලා ❤️❤️sf කෙනෙක් දාලම 🫡

    • @user-zi6th9rr3t
      @user-zi6th9rr3t 2 หลายเดือนก่อน

      Oy gahana film wala link apitat danna

    • @Viwidha
      @Viwidha 2 หลายเดือนก่อน

      @@user-zi6th9rr3t මම දැනට ලංකාවේ නෙමෙයි ඉන්නේ හැදුවොත් අනිවාර්යෙන් දෙන්නම්

  • @nelumfernando8994
    @nelumfernando8994 11 หลายเดือนก่อน +27

    කොඩී සර් එක්ක මඩු වැඩසටහනට ගිය වෙලාවෙ කොටි ට්‍රැක්ටරය ට ක්ලේමෝ තියපු එකට ගිය හැටි කිව්වනෙ , ඒකේ ටයර් වල පාරවල් හිටපු ඒවා කුලයට අදින්න කිව්වා කිව්වෙ ඒ මෙයා තමයි නෙ එහෙනම් 😮😮😮😊😊😊❤❤. තවත් සුපිරි වීරයෙක් තමයි 😮😮 SF ☠️☠️☠️🗡️🗡️

  • @truth...3917
    @truth...3917 11 หลายเดือนก่อน +17

    රනවිරුවො ජනගත කිරීම... මේ වගෙ වැඩසටහන් දිගින් දිගටම අවශ්‍යයි..
    ගොඩක් අය හිතන්නේ ඕන ගොනෙකුට යුද්ධෙ කරන්න පුලුවන් කියලා..

    • @jani482
      @jani482 10 หลายเดือนก่อน

      Den terum yanawa ethi kochchara weddoda kiyla.❤

  • @ruwankumara4824
    @ruwankumara4824 11 หลายเดือนก่อน +12

    කාලෙක ඉදල ඉල්ලන්නෙ ටීම් එකම එකට තියල වැඩ සටහනක් කරමු .....

  • @herbatmendis6240
    @herbatmendis6240 11 หลายเดือนก่อน +14

    වැඩ්ඩෙක් කියන්න වචන නැ sf ගැම්මක් ❤ජයවේවා 👍සහෝදරයා ❤

  • @janubaby6132
    @janubaby6132 11 หลายเดือนก่อน +9

    ඔබ ඇතුළු සියලු රණවිරුවන්ට නිදුක් නිරෝගි සුවය හා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා ❤❤.මවිබිම වෙනුවෙන් දිවි පිදු සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!!❤️❤️

  • @warunaedirisinghe2977
    @warunaedirisinghe2977 11 หลายเดือนก่อน +53

    2008 ජූලි 29 LTTE එරියා එක ඇතුලේ SF ,එකේ හතර දෙනෙක් කැෂුවල්ටියත් එක්ක චොපර් දෙකකින් ගිහින් අරගෙන ආපු එක ගැන වීඩියෝ එකක් ගේන්න සංජිව අයියේ පුළුවන් නම්🔥🔥👌👌

    • @duminduranasinghe4831
      @duminduranasinghe4831 11 หลายเดือนก่อน

      th-cam.com/video/JBAwg-kzvMA/w-d-xo.html

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 11 หลายเดือนก่อน +2

      ඒක මම දන්න තරමින් රහස් මිෂන් එකක්.

    • @dinolimenaka9704
      @dinolimenaka9704 11 หลายเดือนก่อน +1

      Carnal ලලිත් ජයසිංහ body eka ගේන්නේ eyege anith kattiya තමයි eke enne

    • @LalithWickrama-rp8cs
      @LalithWickrama-rp8cs 11 หลายเดือนก่อน +4

      ඒ team එකේ හිටියා ඇඹිලිපිටිය නගරයේ කෙනෙක් . අවුරුදු 23 නැති වෙන කොට. බඩට වෙඩි වැඩිලා තිබුණේ . ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ විරුවා ජීවිතය පූජා කල අවස්ථාව ඔය. කොප්‍රල් වසන්ත මට මතක විදියට තනියම line එකට ආවේ. ඒ team එකේ 2 ජීවිත පූජා කලා මතක විදියට .

    • @nalakamanojwasantha2013
      @nalakamanojwasantha2013 11 หลายเดือนก่อน

      E kathawanam ahannama oni...

  • @shewonfdoz407
    @shewonfdoz407 11 หลายเดือนก่อน +6

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m 11 หลายเดือนก่อน +32

    සංජීව අයියා ට ජය වේවා කියන අය like කරන් යමු 🤗❤️

  • @user-mr9qx2tf6e
    @user-mr9qx2tf6e 11 หลายเดือนก่อน +10

    මම හැමදාම වැඩසටහන බැලුව😊අද තමා coment .කලේ...☝️❤️ආදරෙයි වැනස.❤️💙

  • @gihanpicasso5944
    @gihanpicasso5944 11 หลายเดือนก่อน +16

    ඔබට ජය!!
    දෙමාපිටන්ගේ නමින් පිං!!
    රටට ජය !!

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 11 หลายเดือนก่อน +18

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට බුදු සරණයි ❤

  • @maheshchandana5099
    @maheshchandana5099 11 หลายเดือนก่อน +15

    මෙහි ඇති විශේෂත්වය වන්නේ හැම සිද්ධියක්ම එකිනෙකට සම්බන්ධ වීමයි .අති විශිෂ්ටයි

  • @dulas4614
    @dulas4614 11 หลายเดือนก่อน +24

    එනකම්ම පෝන් එක අතේ තියාගෙන හිටිය.ආදරෙයි ඔහුටත් වනැසටත්❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 11 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි හැමදාම හැමදෙනාටම ❤❤❤❤❤❤මිය ගිය හැමදෙනාටම නිවන් සුවම ලැබේවා ❤️❤️❤️❤️

  • @arunaaruna6555
    @arunaaruna6555 11 หลายเดือนก่อน +11

    සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chenukadulshan7723
    @chenukadulshan7723 11 หลายเดือนก่อน +11

    අදත් සුපිරි බිහිසුණු අත්දැකීමක් ❤❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 11 หลายเดือนก่อน +6

    ඔබට තෙරුවන් සරණයි මහත්තයා. අපි සැමදා ඔබලට නයගැති

  • @sandun8441
    @sandun8441 11 หลายเดือนก่อน +16

    උපන් මව් බිමේ උස් නිදහස උදෙසාම මරණය අතැතිව ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ 🙏 රට රැකි පිනට ඔබට දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏

  • @rajapaksa1551
    @rajapaksa1551 11 หลายเดือนก่อน +30

    කොඩී ගේ සෙට් එක නම් පට්ටම වෙනස්❤❤❤❤❤❤

    • @dilshanpramosh883
      @dilshanpramosh883 5 หลายเดือนก่อน

      කැප්ටන් කොඩි සර්....කි⁣යන්නේම...පිස්සුවක්....❤❤❤❤❤❤

  • @itsmedemon4801
    @itsmedemon4801 11 หลายเดือนก่อน +12

    මේජර් ගමගේ සර්,පීරිස් සර්, ඉහලගේ සර් ,බණ්ඩාර සර් කියන නම් ටික SF ලා ඉන්න හැම එපිසෝඩ් එකකම වගේ කියවුනා 😍😨😩

    • @waves545
      @waves545 11 หลายเดือนก่อน +1

      ඔවු මේජර් ගමගේ කියන නම කියවුනේ නැති තැනක් නෑ. එතුම ගැන වීඩියෝවක් කරමු සංජීව ❤

    • @itsmedemon4801
      @itsmedemon4801 11 หลายเดือนก่อน

      @@waves545 මේජර් ගමගේ Death
      මචන්

    • @nuwanlakmal1823
      @nuwanlakmal1823 11 หลายเดือนก่อน

      ගමගේ සර් ජිවිතේ පුජා කලා අන්තිම සටනේදී නන්දිකඩාල් වලදි.....

    • @itsmedemon4801
      @itsmedemon4801 11 หลายเดือนก่อน

      @@nuwanlakmal1823 ඔව් මචන් කොඩීගෙ කතාවේ කියන්නේ අර බස් එකක් උඩට තුන්දෙනෙක් නැගලා ටක් බුං ටක් බුං කියලා ශොට් එක එනවා විතරයි මතක ........කියලා 😨

  • @maheshperera6695
    @maheshperera6695 11 หลายเดือนก่อน +16

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව....🙏 🙏 ❤❤❤

  • @amithchuti1569
    @amithchuti1569 11 หลายเดือนก่อน +9

    ❤❤❤ සහෝදරයා මගේ පනත් අරන් ජීවත් වෙන්න.❤❤❤

  • @udanaravishanka150
    @udanaravishanka150 11 หลายเดือนก่อน +4

    අම්මෝ.. Alpha එකේ සෙට් එකම එකට එනවද???? ඒකනම් පිස්සු හැදෙන වීඩියෝ එකක් වෙයි. එනකන් බලන් ඉන්නෙ...❤❤❤

  • @chandimadilshan5718
    @chandimadilshan5718 11 หลายเดือนก่อน +8

    කොඩී සර්ගෙ එකක් ඕනේ ❤️

  • @user-dx8pr5jc5v
    @user-dx8pr5jc5v 11 หลายเดือนก่อน +9

    👿❤හිටිනම් ගැහුව 👿❤
    😼😏ඉස්සර වෙන එක්කෙනා තමයි දිනන්නෙ කොහොමත් 😼😏 බලපන් ඒ ගැම්ම 💪 හිනා වෙලා කියන විදිය 😍😏

  • @mdchandana2233
    @mdchandana2233 11 หลายเดือนก่อน +16

    රටට කරපු සේවය කියල නිම කරන්න බැ 🙏🙏🙏❤

  • @chandanakumara5698
    @chandanakumara5698 11 หลายเดือนก่อน +10

    Sf qwoth yakku thama. සියලු රණවිරුවන් රට වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් බොහොම pinn.

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v 11 หลายเดือนก่อน +7

    මැකුණු ටයර් සලකුණු නැවත ඇදිම,ට්‍රැපින් එකේ වයරය කට්න් හැපිම,යුද භුමියක කල ව්ක්‍රමාන්විත ක්‍රියා,තවත් වැඩසටහනක් බලාපොරොත්තු වෙමි..❤️❤️

  • @shehansanjula4936
    @shehansanjula4936 11 หลายเดือนก่อน +15

    අනේ සංජීව අයියේ ශවේන්ද සිල්වා සර් එක්කයි ප්‍රසන්න සිල්වා සර් එක්කයි සර් එක්කයි වැඩ සටහනක් කරන්නකෝ

  • @samankumarasiri9905
    @samankumarasiri9905 7 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක් තමයි ඉතිං කොහොමද ගැම්ම ඒ තමයි SF ☠️☠️☠️ 💪💪💪🇱🇰🇱🇰🇱🇰 තුන්වෙනි වතාවටත් බැලුවා ❤

  • @dilrukchanna8797
    @dilrukchanna8797 11 หลายเดือนก่อน +37

    සංජීව අයියා කිව්වට වරදවා හිතන්න එපා , අනිත් හමුදා යුනිට් වලත් වැඩසටහන් කරන්න . ගජබා , සිංහ , පාබළ හමුදා සෙබළුන් ඉන්නවා ගොඩක් කැපකිරීම් කරපු .

  • @safehouse8957
    @safehouse8957 11 หลายเดือนก่อน +12

    ඔයාගේ collection එක සුපිරි සංජිව අයියේ 👌
    Sf Lrp වසන්ත අයියගේයි වස්කෝ ගෙයි තව එකක් පුළුවන් නම් ගෙන්න අයියේ.

    • @vasanthakumara1974
      @vasanthakumara1974 11 หลายเดือนก่อน +2

      මගෙත් ආසම චරිතයක් තමා වසන්ත ...... "රට වෙනුවෙන් පවක් කරනව" ඔය වචන ටික තාමත් ඇහෙනව.......💪💪💪🔥❤️✌️

    • @anilwijesinghe6102
      @anilwijesinghe6102 11 หลายเดือนก่อน +1

      Aniwa wasko, wasntha aye ona views godak tyen programs

  • @dns4563
    @dns4563 11 หลายเดือนก่อน +10

    සංජිව අයියා කැප්ටන් කොඩ් සර්ගේ වැඩසටහනක් ගෙන්න ❤❤❤❤❤❤❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 11 หลายเดือนก่อน +5

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @RuchiraShanidu-nd5mf
    @RuchiraShanidu-nd5mf 11 หลายเดือนก่อน +19

    කොඩීගෙ ටීම් එකෙ කියන්නෙ ඉතින් උබත් කැරියෙක් තමයි අදරෙයි විරුවන්ට අපි නයයි උබලට.👍🙏

  • @aravindasampath6426
    @aravindasampath6426 11 หลายเดือนก่อน +246

    සංජිව අයියේ LRP කවුරුත් අවෙ නැ ගොඩ දවසකින් ...LRP කව හරි ඔන කියන කවුරුත් නැද්ද

    • @asirinamal
      @asirinamal 11 หลายเดือนก่อน +4

      Aniwarenma oniii

    • @user-rq5yw5pq8e
      @user-rq5yw5pq8e 11 หลายเดือนก่อน +17

      කොඩිගේ ටීම් එක කියන්නේ LRP තමයි බ්‍රෝ

    • @praneethsameera7403
      @praneethsameera7403 11 หลายเดือนก่อน +2

      ඔව් ඔව් සිරාවටම . කාලෙකින් නැහැ තමයි

    • @aravindasampath6426
      @aravindasampath6426 11 หลายเดือนก่อน +1

      @@user-rq5yw5pq8e නැ බං

    • @LahiruSampath-hd6pk
      @LahiruSampath-hd6pk 11 หลายเดือนก่อน +3

      Bro...ඔයා හරියට වැඩසටහන් බලන්නෙ නෑ...

  • @gayanthadilshan301
    @gayanthadilshan301 11 หลายเดือนก่อน +4

    මන් නම් හිතුවෙම කොඩී සර්ගෙ සහෝදරයෙක් කියලමයි❤

  • @oshadajayasinghe850
    @oshadajayasinghe850 11 หลายเดือนก่อน +5

    ඇස් දෙක පියාන මේක අහපන්.......film එකක්.......පිස්සුවක් ......Respect 🔥🥺

  • @praveenharshanath5131
    @praveenharshanath5131 11 หลายเดือนก่อน +15

    මීනුගෙ වැඩසටහනක් දෙන්න ❤

    • @chamarachathura6549
      @chamarachathura6549 11 หลายเดือนก่อน

      Aniwa thawa akak ona minuge❤❤❤

  • @sisirasaman7199
    @sisirasaman7199 11 หลายเดือนก่อน +12

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍 සංජීව කැස්ත්‍රෝව ගේන්න ආයෙත් මිත්‍රයා

  • @kumaridehigama4293
    @kumaridehigama4293 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් දීර්ඝායු වේවා විරුවාණෙනි ඔබට සදා ණය ගැතියි 👌👍💖🌹

  • @DinushaDissanayake-hm3pe
    @DinushaDissanayake-hm3pe 11 หลายเดือนก่อน +8

    Sanjeewa aiya,
    මුලතිව් camp එකේ ඉදල බේරිලා ආපු කෙනෙක් එක්ක තව වැඩසටහනක් කරන්නකො..

  • @mohammedfazul5273
    @mohammedfazul5273 11 หลายเดือนก่อน +2

    A big salute to this hero ❤
    Thanks to Wenesa for posting very compelling story about our great heroes ❤

  • @kumariwasanta1239
    @kumariwasanta1239 11 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සනයි මල්ලියේ කතා අහන්නෙ හරිම ආස වෙන්න බලන්නෙ ❤❤❤❤❤❤

  • @shanakamadhushan7897
    @shanakamadhushan7897 11 หลายเดือนก่อน +6

    සන්ජීව අයියේ කැප්ටන් කොඩී එක්ක නන්දිකඩාල් හිටපු චමිල කරුනාරත්න රනවිරුවාවත් ගෙන්නකෝ....

  • @nelumfernando8994
    @nelumfernando8994 11 หลายเดือนก่อน +3

    Ow team eke හැමෝම ගේන්න ekaparak ayye 😮😮😮❤❤🎉🎉

  • @asirinamal
    @asirinamal 11 หลายเดือนก่อน +1

    Sanjewa aiye me video eka danakam ude idan baln hitiye .ආදරෙයි sf රනවිරුවනි

  • @charukajanith9365
    @charukajanith9365 11 หลายเดือนก่อน +2

    හෙන නිහතමානි මනුස්සයෙක් 🤍

  • @surangapremadasa2138
    @surangapremadasa2138 4 หลายเดือนก่อน

    වැඩිපුර නොකියන සුපිරි වැඩකරුවෙක් ආදරෙයි හැමදාමත් ආදරනීය රනවිරුවන්ට 💥❤🙏🙏🙏

  • @mohamedfasmi1111
    @mohamedfasmi1111 11 หลายเดือนก่อน +8

    Srilankan lions 💪🇱🇰🔥❤️❤️

  • @ajithperera255
    @ajithperera255 3 หลายเดือนก่อน

    සංජීව මල්ලි මීනුගේ තවත් වැඩ සටහනක් අපිට දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සංජීව මල්ලි

  • @kaweeshadilshan3747
    @kaweeshadilshan3747 11 หลายเดือนก่อน +5

    ජාතියේ වීරයෝ ❤️

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 11 หลายเดือนก่อน +1

    ආදරෙයි කාල්❤🇱🇰නිදුක් නි⁣රෝගි සුව ලැබේවා ☸️

  • @maneeshafdo1996
    @maneeshafdo1996 11 หลายเดือนก่อน +5

    තව අලුත් වීඩියෝ එකක් ඉක්මනින් ම ඕන 😽💖

  • @user-sl2bp9ur5y
    @user-sl2bp9ur5y 11 หลายเดือนก่อน +6

    ඔබ තුමගේ සවන්දීමේ හැකියාව අගය කරමි.මේම වැඩසටහන චමුදිත වගේ නිවේදකයෙක් කරානම් හිතා ගන්න පුලුවන්නේ මොන වගේ තියෙද කියලා 😂

    • @malindaperera1665
      @malindaperera1665 11 หลายเดือนก่อน +3

      අර නලීන් උනත් එච්චර තමයි

    • @InspiremeNow2759
      @InspiremeNow2759 9 หลายเดือนก่อน

      @@malindaperera1665 commando eke nalin da

  • @subashranathunga7367
    @subashranathunga7367 11 หลายเดือนก่อน

    සුපිරි වැඩ්ඩෝ....ආදරෙයි හැමදාමත් 💜️🇱🇰👍

  • @PinimutuThennakoon-gs2vk
    @PinimutuThennakoon-gs2vk 11 หลายเดือนก่อน +2

    සංජීව අයියා සුපිරි ආ........👍👍👍❤❤❤

  • @janakakasthuri3850
    @janakakasthuri3850 7 หลายเดือนก่อน

    නියමයි සංජීව මල්ලි අද වැඩසටහනත්....තෙරුවන් සරනයි වීරයන්ට....❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍

  • @kbm6670
    @kbm6670 11 หลายเดือนก่อน +2

    සුපිරියි....❤️‍🔥❤️‍🔥

  • @themalgunasinghe395
    @themalgunasinghe395 11 หลายเดือนก่อน +6

    ඇත්තටම මේ සිද්දීන් විස්තර කරනකොට ආසාවෙන් ශ්‍රවණය කරනව.නමුත් මේ දිනගනනාවක මුහුණ දීමක් සුළු කාලයකින් අපට කියන්නෙ.මම යුද්ධය දැකල තිබෙනව.ඒත් මේ වික්‍රමයන් කොපමණ බැරෑරුම්ද කියල හිතෙනව.ඒක දන්නෙ එයාලම පමණයි.බඩගාගෙන තමන්ගෙ ටාකට් එකට යනව කියන එක හිතුවොත්.රත්‍රියක් පුරාවට වැස්සට තෙමීගෙන ඉන්නව කියන්නෙ.මඩේ බුදියගෙ ඇම්බුෂ් දාගෙන ඉන්නව කොටි ඒරියා එකේ.කිලෝමීටර් ගානක් ඉදිරියට යනව කියන්නෙ.ජීවිතය අමතක කරල යනව ඇත්තෙ.ඇත්තටම මේ නිදහස වෙනුවෙන් ජිවිත කොපමණ නැතිවුනාද?වාසනාවකට මෙයාල ජීවතුන් අතර ඉන්නව මේව කියන්න.වසර 30ක් තුල අහිංසක සිවිල් ජීවිත කීයක් නැතිවුනාද?අපි ජාතිවාදයට විරුද්දයි.නමුත් අදටත් මේ උතුරු නාගෙනහිර දේශපාලන නායකයන් ජාතිවාදය වපුරන්නෙ.එවිට අපි නිකම්ම ජාතිවාදී වෙනව.සංහිඳියාව කියල අපේ හමුදාවට මිනීමරු හමුදාවක් කියල ප්‍රාභා ඇතුළු LTTE මියගිය කාඩරයන්ව සමරණ සිංහලයන් දකිනකොට දමිළ අය සමග නැති ආවේගයක් මුන් එක්ක ඇතිවෙනව.අද සමාජ මාධ්‍ය තුල ඉන්නව ඒ වගේ ඩයස්පෝරාවෙ කුලී සිංහල යූටියුබ් කාරයන්.උන් මොන මාධ්‍යවේදීන්ද?මාධ්‍ය වේදියෙක් ළඟ තියෙනව ආචාරධර්ම.අපේ රටේ සිංහළ නායකයන් දැන්වත් හොඳ ව්‍යවස්ථාවක් තුලින් මෙයට පිළිතුරු නුදුන්නොත් නැවතත් මේ විනාසයක් ඇතිවෙන්න ඉඩ තියෙනව.හමුදාවට අපි ආදරෙයි.ණයයි.එයාල නිසයි අද කවුරුත් නිදහසේ ඉන්නෙ.නමුත් අපිට නිදහස ලබාදෙන්න ජීවිත පූජාකරපු රෝගාතූරව රණවිරු සෙවනෙ ඉන්න අයගෙ දෙමව්පියන්ගෙ හිත්වල නිදහස භුක්ති විඳිනවද නෑ.ඔවුන්ට අපිට ලැබුන නිදහස නෑ.ඔවුන් තාමත් දුක්විඳිනව තමන්ගෙ දරුවන් වෙනුවෙන්.මම තාමත් පින්කමක් කලාම ඒ සියලු දෙනාටම පින්දෙනව.

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน

      ❤️🙏

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 11 หลายเดือนก่อน +2

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි

  • @renukadamayanthi2493
    @renukadamayanthi2493 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤Adaree wanesata hemadamath theruwan saranai siyaluma ranaweruwanta❤❤❤❤❤

  • @shiranranmal
    @shiranranmal 11 หลายเดือนก่อน +3

    නියමයි අදත් 🖤☠️👍
    good program

  • @sarathkumara5965
    @sarathkumara5965 11 หลายเดือนก่อน

    Sahodaraya apita loku ආඩම්බරයක්.. kiyanna bari ආඩම්බරයක් jaya wewa sahoo❤❤

  • @kavi736
    @kavi736 4 หลายเดือนก่อน

    එක්කෙනෙක් කියලා නෑ හැමෝගෙම යුද්ධ කාලේ තිබ්බ ඒ ගැම්ම මොරාල් එක කතාවේ වගේම ඇස් වල තාමත් තියනවා. හදවතේ වීරයෝ ❤❤❤

  • @WijerathneMathurata-ol6zm
    @WijerathneMathurata-ol6zm 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි 💞💞💞

  • @PinimutuThennakoon-gs2vk
    @PinimutuThennakoon-gs2vk 11 หลายเดือนก่อน +3

    ආදරෙයි එස් එෆ්...🖤

  • @hiruagro4040
    @hiruagro4040 11 หลายเดือนก่อน +2

    ආදරෙයි විරුවනි සදාකල් 🇱🇰🌾🌾🌾🌾🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @madullagavriel4928
    @madullagavriel4928 7 หลายเดือนก่อน

    Budusarani davi phitai oba kala sewyta godak thanks ❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 11 หลายเดือนก่อน +6

    Sf කොඩී ගේ team එකෙ සේරම එකට ගේන්න බැරිද .ආදරෙයි sf 🌹🌹🌹

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 11 หลายเดือนก่อน

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤

  • @shanaka.bandara
    @shanaka.bandara 11 หลายเดือนก่อน +4

    අපට විශාල ශබ්දයක් ඇසුනා😅.. බලාස්ට් වෙන තැන ඉන්නව වගේ දැනෙනව..

  • @mithunuduwara6206
    @mithunuduwara6206 11 หลายเดือนก่อน +3

    ආදරෙයි වනැස ❤❤🤟🤟

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි මිහිපිට දෙවිවරු.

  • @chamaraperera1357
    @chamaraperera1357 11 หลายเดือนก่อน

    කතාව හොඳට පැහැදිලි ❤❤❤❤❤

  • @chanaplace2891
    @chanaplace2891 11 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏💕🙏🙏💕

  • @ajithnavaratne6062
    @ajithnavaratne6062 7 หลายเดือนก่อน

    Well done good ,good advice for the environmental lovers

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 11 หลายเดือนก่อน +2

    🙏❤️🌹🇱🇰🎖️️ ජයවේවා

  • @Tipper-Parking.
    @Tipper-Parking. 7 หลายเดือนก่อน

    මේ සර්ගෙ තව දෙකක්වත් ඕන ❤❤❤

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 11 หลายเดือนก่อน +1

    Niyamai සංජීව අයියා ❤

  • @kavinduudayangana7523
    @kavinduudayangana7523 11 หลายเดือนก่อน

    වැඩ්ඩෙක් තමා එකෙන්ම ගැම්මක් 💖🤘

  • @danux3425
    @danux3425 11 หลายเดือนก่อน +1

    ගැම්මක් තමයි ❤️

  • @imeshlakshan7487
    @imeshlakshan7487 11 หลายเดือนก่อน

    සුපිරියක් ❤🎉

  • @user-et4wu3wg9b
    @user-et4wu3wg9b 11 หลายเดือนก่อน +2

    මුල්ම like එක, මුල්ම කමෙන්ට් එක මගෙන්❤

  • @PrasadThakshila-cn7rc
    @PrasadThakshila-cn7rc 11 หลายเดือนก่อน +4

    SF කොඩිතුවක්කු එක්ක නැවත එකක් ඔනි.පිලිස.

  • @arunaaruna6555
    @arunaaruna6555 11 หลายเดือนก่อน +13

    සංජීව අයියේ ඔයා රණවිරුවෝ ගැන කතා කරණ විදියට ඇගෙ මයිල් කෙලින් වෙනවා..ඔයා පුදුම දක්ශයි සංජීව අයියේ.. ගොඩක් පිං අපෙ රණවිරුවෝ ගැන කතා කරන්න වට... සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 11 หลายเดือนก่อน +4

    1986/10/10 එකම වයස....

  • @isurusampath5530
    @isurusampath5530 11 หลายเดือนก่อน +2

    බුදු සරණයි

  • @user-lz3sl4pk7d
    @user-lz3sl4pk7d 11 หลายเดือนก่อน +2

    Elama thama 🥰

  • @nishanmadhushanka-jz8ii
    @nishanmadhushanka-jz8ii 5 หลายเดือนก่อน

    පොඩි ටයිම් එකක් ආවොත් බලන්නෙ වනැස😍😍

  • @janakapriyantha6713
    @janakapriyantha6713 11 หลายเดือนก่อน

    බුදුසරණයි 💕ආදරෙයි අපි 💕💕

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn 2 หลายเดือนก่อน

    අහිංසක කොල්ලෙක් හැබයි වැඩ්ඩෙක් ❤

  • @PattaTV1
    @PattaTV1 11 หลายเดือนก่อน +2

    Views tika yanawa supiriyata damma gaman❤ adarei wanasaTV

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut 11 หลายเดือนก่อน +3

    🎉🎉 mama asama Sf ekata 🎉🎉😊