ගල්ටා හක්කා ඩැරන් කියූ කමාන්ඩෝ තලයාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 736

  • @sampathbuddika9868
    @sampathbuddika9868 2 ปีที่แล้ว +88

    මෝටිවේශන් අප්පච්චිලා තමයි මෙයාලා😍සංජීව අයියා ගොඩක් පින් 💖

  • @danushkaranasingha
    @danushkaranasingha 2 ปีที่แล้ว +100

    ගල්ටා අපිට ඒදවස්වල ඔයා කතා කියනවා අපි කට ඇරගෙන අහගෙන ඉන්නවා . දැනුයි ඒවා තේරෙන්නේ ,, ආඩම්බරයක් ගමේ කොල්ලෙක් උණ එක ගැන💓

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 2 ปีที่แล้ว +25

    ගල්ටා.කියන නම හැම රනවිරුවෙක්ම කියනවා.සුපිරි වැඩ්ඩෙක්..තෙරුවන්සරණයි සියලුම රණවිරුවන්ට❤️❤️🙏🏼

  • @deelakadee2872
    @deelakadee2872 2 ปีที่แล้ว +107

    අයියේ නො.01 නාලිකාව ඔයාගේ. කිසිම එකකට සම කරන්න බෑ. පුලුවන්නම් මඩු දේවස්ථානය මුදවා ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ එකක් දාන්න. බොහොම ස්තූතියි ඔයා කරන මේ සේවයට ❤❤❤

    • @chamaraindunil5629
      @chamaraindunil5629 2 ปีที่แล้ว +2

      Aniwarayenma

    • @vishwafernando3577
      @vishwafernando3577 2 ปีที่แล้ว +2

      මේකත් හොයල දාන්නකෝ අයියේ මඩු පල්ලිය ගන්න එක

    • @vishwafernando3577
      @vishwafernando3577 2 ปีที่แล้ว +2

      මේකත් හොයල දාන්නකෝ අයියේ මඩු පල්ලිය ගන්න එක

    • @deelakadee2872
      @deelakadee2872 2 ปีที่แล้ว +1

      @@vishwafernando3577 අනිවාර්යයෙන් අයියා දායි මල්ලී

    • @saminduanjana687
      @saminduanjana687 2 ปีที่แล้ว +2

      වටින අදහසක් .. ගොඩ දෙනෙක් බලන්න ඉන්න තවත් වීඩීයෝ එකක් ❤️❤️❤️

  • @ට්රැවල්මිතුරෝ
    @ට්රැවල්මිතුරෝ 2 ปีที่แล้ว +61

    නියමයි අයියේ....අපෙ රනවිරු අයියලාට මාගෙ උපහාරය ....ආදරෙයි යකුනේ .....❤️❤️❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +5

      Thank you ❤🙏

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +86

    බිහිසුණු මතක අමතක වෙන්න නොදි..විරැවන්ගේ මතක ආවර්ජනය..අපට ලබාදෙන ඔබතුමාටත්..නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා..තෙරැවන් සරණයි ඔබතුමාටත්!!

  • @niroshalakmali6882
    @niroshalakmali6882 2 ปีที่แล้ว +41

    ආඩම්බරයි මගේ පෙම්වතාත් කොමාන්ඩෝ සෙබෙලෙක් විම ගැන.සංජිව අයියේ ඔයාට සුභ පතනවා මෙ වගෙ විරුවන් ගැන තවත් වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා!

    • @gerrym3183
      @gerrym3183 2 ปีที่แล้ว +3

      ආඩම්බරයි ඔය දෙන්නා ගෙන ... නමුත් දෙන් ලන්කාව LTTE එකට වඩා බයානක කාලකන්නි දේශපාලුවෝ විනාශ කරලා... ඔයගොල්ලෝ පුලුවන්නම් වෙන රටකට යන්න, අඩුමගානේ අපේ ලමයින්‍ට වත් හොද අනාතයක් ලබා දේමු..😢

    • @kanthinonis6552
      @kanthinonis6552 2 ปีที่แล้ว +1

      Waau aya hari wasanawanthay vira ranawiruwakuge penwatiya wima jayasri😀😀😀😀😀😀🇱🇰🇱🇰🇱🇰

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +7

    කමාන්ඩෝ ගැම්මක් තමා . ආදරෙයි රණවිරුවාණනි . ❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪

  • @welimaliwepodi8260
    @welimaliwepodi8260 2 ปีที่แล้ว +28

    වේපනෙක කැඩෙන්න ගැහුවා ටෙරාට 😍😍😍 ගැම්මක් තමා 💪💪💪

  • @CAPTAINTraviz
    @CAPTAINTraviz 2 ปีที่แล้ว +75

    මගෙ අප්පච්චි ARMY . අයියා Navy Diving unit... මමත් Navy seaman ...❤ මල්ලි STF S.I❤❤❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +27

    රට වෙනුවෙන් උපරිමය ඉටු කර කොමාන්ඩෝ විරුවෙක්. ඔබ හෙලපු කදුළු දහඩිය සදා අමරණීයයි 🙏♥️

  • @gdmax38
    @gdmax38 2 ปีที่แล้ว +40

    Notification එනකං බලන් ඉන්න මම ..අදත් notification ආපු ගමන් ආවා.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      Thank you ❤🙏

  • @Amasha.349
    @Amasha.349 2 ปีที่แล้ว +54

    හොදට මතක තියා ගනිල්ලා අද අපි නිදහසේ හුස්ම ගන්නේ මේ වීරයෝ නිසා මිසක් පාදඩ දේශපාලකයො නිසා නෙවෙයි

    • @gerrym3183
      @gerrym3183 2 ปีที่แล้ว +1

      නිදහසේ හුස්ම ගන්න බේ දේන්...!!! රටම අනාතයි...!! බේරගත්ත රට දෙන් අනාතයි...!! පුලුවන් අය වෙන රටකට යන්න උත්සාහ කරන්න .. අඩුම ගානේ අපේ දරුවන්ටවත් හේද අනාගතයක් ලබාදෙන්න උත්සාහ කරමු....

    • @samanthaeknayaka7102
      @samanthaeknayaka7102 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 ปีที่แล้ว

      මැට්ටී 😘

  • @jagathchandana9241
    @jagathchandana9241 2 ปีที่แล้ว +38

    මේ තරුන ජීවිත මොන තරම් කැප කිරීම් කරල තියෙනවද..
    නියම විරුවෝ..
    කවදාවත් මේ ජීවිත අමතක කරන්න හොඳ නෑ.
    ඔබලා සදා අමරණීයයි.

  • @madushafernando7107
    @madushafernando7107 2 ปีที่แล้ว +85

    ගල්ටයි ඩැරනුයි හක්කයි තලගොයා four man team එක ගියානම් ටෙරාලට දුවන්න පාරවලුත් නැති වෙනවා😈😎😍🖤

    • @howtodo6514
      @howtodo6514 2 ปีที่แล้ว +13

      Mata mathakai hakka kiwwa "api 4 man akak kiyamuko...ape 4 man aka oya uda dala mulu LTTE ekama oka dige ewwanam api mulu lTTE ekatama gahanawa" gammak yako gammak....man witharada dan naa..man aka digata dawas 12k hakkagei galtagei video aka baluwa...dan aka katapadam...

    • @randikamaduranga6139
      @randikamaduranga6139 2 ปีที่แล้ว +3

      ඉසුරු මාධව❤️

    • @chanuka2370
      @chanuka2370 2 ปีที่แล้ว +2

      ඇයි සූසයිට්

    • @chamilachandani8509
      @chamilachandani8509 2 ปีที่แล้ว +2

      galtage video ekak thiyanawada

    • @dhanishka667
      @dhanishka667 ปีที่แล้ว

      Captain kodi ♥️

  • @kavinduvishwajith5603
    @kavinduvishwajith5603 2 ปีที่แล้ว +8

    මේ අයියා අපෙ ගෙවල් ලග ඇත්තටම මාර හොද චරිතයක් ❤🤛

  • @surangaasanka2767
    @surangaasanka2767 2 ปีที่แล้ว +12

    යූ ටියුබ් එකේ සුපිරිම චැනක් එකක් ...සියළුම රණවිරුවන්ට ආදරෙයි හැමදාමත්

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +1

    සංජීව මචං ඌට කතාකරන්න දීල ඉවසීමෙන් අහන් ඉන්න එකම ඇති වෙන එකෙක් ඔතන්න ආවනම් කතාකරන්න දෙන්නේ නෑ කතාකරන එකාට...තෙරුවන් සරනයි මේ රනවිරුවාටත් තවත් මේවගේ සුපිරි වැඩ්ඩෝ ගැන කතා අහන්න ආසයි දැං මේකට ඇබ්බැහි වෙලා බ්‍රෝ

  • @yohanshenusha3660
    @yohanshenusha3660 2 ปีที่แล้ว +11

    කැප්ටන් ඩැරන්, හක්කා, ගල්ටා,තලයා වගේම අනික් අයත් සේරම එකට ඉන්න වැඩසටහන් කරන්ඩකෝ සංජීව අයියෙ

  • @Expedition92416
    @Expedition92416 2 ปีที่แล้ว +54

    “ගල්ඨා “ භය ගෑවිලාවත් නැති වැඩ්ඩෙක්🤙🏾

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      Thank you ❤🙏

    • @supul5612
      @supul5612 2 ปีที่แล้ว +4

      ගල්ටාව උදේ හවස දකින පොරක්

    • @pushpikachamindachami7552
      @pushpikachamindachami7552 2 ปีที่แล้ว +1

      Mata galtawa one

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +29

    බිහිසුණු මතකය ආවර්ජනය කරනා.කිසිදා නොමියෙන රණවිරැවො...මෙම උදාර රණවිරැවාටත්..අනෙකුත් සියලුම රණවිරැවන්ටත් නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!! තෙරැවන් සරණයි සියලුම දෙනාට!!! මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +8

    සුපිරිම කොල්ලෙක් බුදුසරණයි දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +16

    නිර්බීත රනවිරුවෙක් කියලා දැනෙනවා... ඔයලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ .... මිය ගිය හා ආබාධිත උන සියලුම රනවිරුවන්ට ජාතියේ උපහාරය ..... සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා මෙවැනි විරුවන් ජාතිය ඉදිරියට ගෙන ඒම පිලිබදව ....

  • @tharindulakmal6704
    @tharindulakmal6704 2 ปีที่แล้ว +31

    අයියා දානකම් බලාගෙන හිටියේ වීඩියෝ එකක්💕💕💕💕

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      Thank you ❤🙏

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 ปีที่แล้ว +28

    ජාතියෙ සැබෑම වීරය කවුරැන්ද ඔවුන් කෙසේද යන්න රටට,ජාතියට නැවත අාවර්ජනය කරන සංජීව මහත්මයාට මගෙ උත්තමාචාරය...සහ දැයෙන් සමුගත් විරුවන්ට නිවන්සුව,,අසනීපයෙන්සිටින ඔවුන්ට ඉක්මන්සුවය..සහ..ජාතියේ සියලුවිරැවන්ට හදපිරි උත්තමාචාරය,🙏🙏🙏

  • @nethsara7998
    @nethsara7998 2 ปีที่แล้ว +10

    වෙලාව මදි අයියේ.. පැය තුනක හතරක වීඩියෝ එකක් වුනත් තත්පරයක්වත් ස්කිප් නොකර බලනවාමයි.ෂුවර්. ඔයා සුපරියටම වැඩේ කරනවා. Good luck ❤️🙏❤️

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว +6

    නියම කමාන්ඩෝ වීරයෙක් ඒ වගේම ගල්ටා සහ හක්කාත් සුපිරි වැඩකාරයෝ ගල්ටා ගැනත් සම්පුර්න වැඩසටහනක් ගේන්න

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +6

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 2 ปีที่แล้ว +3

    නියමයි..සුපිරි වැඩ්ඩෙක්..නියම වීරයෝ..තවත් සෑහෙන්ඩ අැති මෙහෙම විරුවෝ.එයාලගේ කතාව රටම දැනගන්ඩ ඕනේ.වැලලිලා යන්ඩ දෙන්ඩ එපා.සංජීව අයිය නියමයි...හැමෝටම බුදු සරණයි..තව ඕනේ..වෙලාව මදි

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +28

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      Thank you ❤🙏

  • @gihanmano1640
    @gihanmano1640 2 ปีที่แล้ว +3

    ආදරණීය රණවිරුවන් හට ..ජාතියේම ප්‍රණාමය.ඔබ කළ මෙහෙවරට ජාති ජාතිත් අපි ණයයි ..තෙරුවන් සරණයි සියලුම රණවිරුවන් හට.සංජීව අයියා ඔයාටත් ගොඩක් ස්තුතියි.

  • @dewminibimansa6277
    @dewminibimansa6277 2 ปีที่แล้ว +57

    ඉසුරු මාධවගෙ නම හැමෝම කියනව මම හිතන්නෙ සුපිරි වැඩ්ඩෙක් අද ජීවතුන් අතර හිටියනම් අහගන්න තිබුන දුන්න ගේම් ටික

    • @NaveenNaveen-qq5kf
      @NaveenNaveen-qq5kf 2 ปีที่แล้ว +3

      අනේ පව් ඉසුරැ මාධව

    • @manushakawishka6733
      @manushakawishka6733 2 ปีที่แล้ว +3

      ඉසුරු මාධව ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් ඕනේ ♥️

    • @sureshpriyaranjana4596
      @sureshpriyaranjana4596 2 ปีที่แล้ว +2

      Mamath okamai hithuwe supiri weda karayek

    • @everythingwithsanju626
      @everythingwithsanju626 2 ปีที่แล้ว +3

      අපෙ ලොකු අම්මගෙ පුතා ඉසුරු මාදව අපි අතර නැති උනත් අදටත් අයියගෙ මතකය හැමදාමත් අපි අතර තියෙනවා 🥰🥰😪

    • @everythingwithsanju626
      @everythingwithsanju626 2 ปีที่แล้ว +3

      අපෙ ලොකු අම්මගෙ පුතා ඉසුරු මාදව අයියා අපි එක්ක නැති උනත් අදටත් ඒ මතකය මතක් වෙනවා 😪😪

  • @sahanayesh9758
    @sahanayesh9758 2 ปีที่แล้ว +6

    සංජීව අයියේ මේකනම් පිස්සුවක් වෙලා දැන් ඔයා අපේ සිංහයෙක්ගෙ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ වනැස නම්බර් 1 වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ ❤️❤️

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +4

    ආශාවෙන් බලන වැඩ සටහනක් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +56

    කිසිදා නොමියෙන මිත්‍රත්වය කමාන්ඩෝ රෙජිමේන්තුව 💀 අපි වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏♥️ඇට ලේ මස් පවා දන් දී රැකගත් පින් බිම අද විනාශ වෙලා.😢

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +3

    රත්තරන් වීරයෝ ඔබ සැම රටට ජාතියට කල අමිල සේවය සදා අමරණීයයි.... දිසානායක මැතිදුණි ඔබටත් පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිදුක් නිරෝගීව සුභ අනාගතයක් පතමි. වනැස සංජීව මහත්මා ඔබටත් පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිදුක් නිරෝගීව සුභ අනාගතයක් ජය වේවා.....!!!

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +3

    SF ජේශ්ට වීරයා යකෙක් ඔබ ආඩම්බරයක් මේ රටට ස්තූතී සර් රට බේරාගත්තාට දැක්ක සුපිරිම යකෙක් ඇස් වලට කදුලු එනවා සර් ජ්‍ය වේවා බුදු සරණයි ❤️ ජේසු පිහිටයි ස්තූතී නිවේදක තුමා 🇱🇰 හක්කා වැඩ්ඩෙක් යකෙක් ඔක්කෝම යක්කූ සෙට් එකම

  • @randinuratnayake6960
    @randinuratnayake6960 2 ปีที่แล้ว +4

    ඔබ තුමන්ලාට ගොඩක් පින් .බුදු සරණයි 🙏🥰🥰🥰🥰

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +1

    ගල්ටා හක්කා ඩැරන් තලයා තවත් නොකියවන තරමට කමාන්ඩෝ බලකාය රනවිරුවන් කියන අති බිහිසුනු කතා අහන්නේ පපුව ගැහි ගැහි තමා සංජිව අයියේ මෙවන් පුතුන් බිහිකරපු දෙමාපියන්ටත් මේ අබිත රනවිරුවන්ට තෙරුවන් සරණයි සදානයගැතියි ඔයාලට අපි සිංහලේ අපිට ලොකු අබිමානයක්

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 ปีที่แล้ว +5

    සන්ජිව උනුසුම් සුභ පැතුම්
    ලන්කාවෙ අති සාර්ථකම ජනප්‍රියම යූ ටියුබ් චැනල් එක මේක..තවත් ඉදිරියට යමූ.❤

  • @dulangaprabath7627
    @dulangaprabath7627 2 ปีที่แล้ว +7

    තවත් හිතට දැනුනු වැඩ්ඩෙක් ගේ කතාවක් 🔥🔥🔥

  • @tharindupraboda9315
    @tharindupraboda9315 2 ปีที่แล้ว +3

    ගොඩක් හොද වැඩසටහනක් . හැම වීඩියෝ එකක්ම බැලුවා.අලුත් එකක් එනකම් බලාගෙන හිටියේ❤️..

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බලනවා යුද පිල්ම් එකක් බැලුවා වගේ.මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි .

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 ปีที่แล้ว +1

    මිල කළ නොහැකි වටිනා කමක් තියෙන මේ යුධ විරුවන් ව කරලියට ගෙන එන
    ඔබට ගොඩක් ස්තුතියි.
    ඒ වගේම මේ විරුවන්ගේ තොරතුරු ඇසුරින් ඒ සිද්ධිය න් වලදී දැයෙන් සමුගත් රණවිරුවන් ගේ ඡායාරූප හෝ කතාව සමග පෙන්වන්න පුළුවන් වේවි ද...?
    මොකද වීරෝදාර රණවිරුවන් ගේ විරත්වයට කැපවීම ට නිසි වටිනාකමක් දීමට පොඩි හෝ හැකියාවක් ඉන් ලැබේවි කියලා හිතෙනවා.
    මේ රණවිරුවට කළ මෙහෙවර ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  • @udayamadushanka8133
    @udayamadushanka8133 2 ปีที่แล้ว +6

    මරු මරු දැන්නම් notification එක ඉක්මනට එනෝ.✌

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      Thank you ❤🙏

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 2 ปีที่แล้ว +5

    ආරම්භය සුපිරියටම කියනවා. ගැම්මටම

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +16

    It’s a very good idea to show the positions on the google map while explaining heroic stories by our veterans. 🇺🇸🇱🇰

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 ปีที่แล้ว +7

    සංජීව අයිය තමා හොදටම කරන්නේ 😛නියමයි අයියා

  • @harenekanayaka5878
    @harenekanayaka5878 2 ปีที่แล้ว +4

    ගොන් ආතල් දෙන youtube channels අතරේ සුපිරි channel එකක් ❤👌 මාර මොරාල් එකක් එන්නේ ඇගට ❤❤

  • @samithnirosh3830
    @samithnirosh3830 2 ปีที่แล้ว +14

    නොහැක්ක් නොමැත. එය සදාතනිකය.,,♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @navindushehan409
    @navindushehan409 2 ปีที่แล้ว +3

    නිවදකයේක් විදිහට මැදින් පනින් නැතුව ඉවසීමේන් වැඩේ කරනවා සුපිරී ❤️❤️❤️❤️ මියගිය සහ දහඩිය කදුලු වැගිරූ සියලුම රනවිරුවන්ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalchandana7119
    @kamalchandana7119 2 ปีที่แล้ว +20

    රණවිරුවනි හදවතින්ම නුබලාට ආදරෙයි ❤️❤️🙏🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      Thank you ❤🙏

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +23

    පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු ටික කෑව රට මේ කොල්ලො දුක් විදලා බේර ගත්තු රට මිය ගිය හැම රණ විරුවෙකුටම නිවන් සුව 🙏🙏🙏❤❤❤

  • @donmadusanka5247
    @donmadusanka5247 2 ปีที่แล้ว +3

    මේ වීරයන්ගෙ මතකයන් අපිට මේවිදිහය ගේනවට ස්තූතී wanasa tv . ආණ්ඩු මාරුවක් සිදුවුවහොත් අපිට මේවගේ වැඩසටහන් බලන්න අවස්ථාව ලැබෙයිද???????????

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +3

    නියමයි..මේ දවස් ටිකේ මග ඇරුන ඒව එකදිගය බැලුව..ස්තුතිය වනැස..

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 ปีที่แล้ว +3

    ඉසුරු madawa❤ kiyanne,ahana,ahana commando රණවිරුවන් kiyana නමක්,
    හදවතේ nomiyana රණවිරුව❤
    ඉසුරු madawa❤ ආදරෙයි❤

  • @indrajithimalka7108
    @indrajithimalka7108 2 ปีที่แล้ว +90

    නොටිෆිකේශන් 1ක් අපූ ගමන් බලන සෙට් එක කො...💚💚

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      Thank you ❤🙏

    • @damithpriyankara6778
      @damithpriyankara6778 ปีที่แล้ว

      😉😉😊 මුල් ටිකනමි බැලෙන් නැ බොරෝ..ගහපු ගෙමි එක තමාායි වැදගත්ම...

    • @Malshakodithuwakku
      @Malshakodithuwakku ปีที่แล้ว +1

      අනේ බැලුවනම් ලස්සන comment එකක් දාලා පාඩුවෙ ඉඳපන්කො මගුල 😒

    • @kalanakavinda5902
      @kalanakavinda5902 ปีที่แล้ว

      Ai hoynne haraha daala ara ganna da gobbaya

  • @dilrukchanna8797
    @dilrukchanna8797 2 ปีที่แล้ว +3

    Galta galta හැමදෙනාම කියන සුපිරි වැඩ කාරයෙක්

  • @nsb1524
    @nsb1524 2 ปีที่แล้ว +1

    Mr Sanjeewa I watched Most of the Programme Twice. Thanks again.

  • @yureshshanaka
    @yureshshanaka 2 ปีที่แล้ว +3

    මේ සෙට් එක පට්ට වැඩ්ඩෝ හක්ක.ගල්ටා.❤️❤️💪

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 2 ปีที่แล้ว +23

    ඔබතුමන්ලාගෙ හික්මිම ගැන හරි පුදුමයි ඉටනොදෙවෙනි එඩිතරකම ඔබතුමාලට අපි සදානයගැතියි රනවිරුවානනි

  • @karlmarx1449
    @karlmarx1449 2 ปีที่แล้ว +27

    හැමෝම සොයන්නේ හමුදාවේ පදවි තානාන්තර දැරුවන් ගේ තතු පමණි. එමෙන්ම කෝප්රල් ලා සාමාන්‍ය සෙබළුන් ද 30 වසරක යුද්ධ යෙන් දුක් වින්දා මගේ පියා ද අවුරුදු 22 ක හමුදා ජීවිතේ බාගයක් කල් ජීවත් උනේ මුලතිව්, කිලිනොච්චි වගේ තැන් වල යුද්දයට වැදගත් සහයක් දුන්නා උපදේශකයක්‌, කෝප්‍රල් කෙනෙක් විදිහට ඔහුගේ ඇගිල්ලක් ඇතුලේ බෝම්බ යකඩයක් ද ඇත 2011 දී ඔහු විශ්රාම ගියා ඔහු අද වතු කොටනවා නියම වීරයන් වැලි යට සැගව ඇත....ඔබ තුමන්ට දීර්ග ආයුෂ ලැබේවා 🙏🙏ඔබ තුමන් රටට ආඩම්බරයක්

    • @sameensameendra9788
      @sameensameendra9788 2 ปีที่แล้ว +3

      ඔබෙි කතාව සහතික ඇත්ත..

    • @karlmarx1449
      @karlmarx1449 2 ปีที่แล้ว +1

      @@sameensameendra9788 🙂🙂

    • @wasthuamaya4352
      @wasthuamaya4352 2 ปีที่แล้ว +2

      Ehema hithanna epa ranaviruwoo kiuwama hama viruwekama ayath wenawa...eyala hamoma ape hadawathyy udama tanaka innawa...theruwan saranaiiii oyage thathththata....🙏🙏🙏🙏💐💐💐💐

    • @niroshanacharithpremarathn6505
      @niroshanacharithpremarathn6505 2 ปีที่แล้ว

      Ekkenek gana witharak newe katha karanne ranawiruwo kiwama hamoma niyojanaya wenawa ekai atta

  • @chinthakaprabod9635
    @chinthakaprabod9635 2 ปีที่แล้ว +1

    Aiye adai me video eka baluve hari lassani bs 8 man team ekama geva vage aiye niyamai

  • @indikasaman3428
    @indikasaman3428 2 ปีที่แล้ว +5

    ලස්සන පසුබිමක් ...

  • @malshanviduranga8097
    @malshanviduranga8097 2 ปีที่แล้ว +18

    පිස්සුවක් අහ් විනාඩි දාලා විනාඩි විසි අටයි වීව්ස් 2.1k ❤😍

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      Thank you ❤🙏

  • @isurusampath1621
    @isurusampath1621 2 ปีที่แล้ว +7

    ♥️♥️ස්තූතී සන්ජීව අයියේ♥️♥️

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +3

    සුපරි බුලට් 1ක්‌ ආඩම්බරයි ඔබ‍ ගැන.🙏🙏❤. සංජිව ඉක්මනින් වීඩියෝ 1ක්‌ ඕනේ.. 👍

  • @manushakawishka6733
    @manushakawishka6733 2 ปีที่แล้ว +3

    ඉසුරු මාධව ගැන එක්කුත් ඕනෙ ♥️ සුපිරි කතාවක් අහන්ඩ තිබ්බ ජීවතුන් අතර හිටියනම්

  • @chathurangamadhusanka3619
    @chathurangamadhusanka3619 2 ปีที่แล้ว +4

    ගල්ටායි හක්කයි සුසයිටුයි තුන්දෙනම එකම එක්ක විඩියො එකක් දෙන්න කො පුලුවන් නම්❤❤❤❤❤

  • @milinduinside9670
    @milinduinside9670 2 ปีที่แล้ว +2

    වීරයෙක් ❤️ දිගටම ඕනේ සංජීව අයියේ 💙

  • @dilanmadhusanka493
    @dilanmadhusanka493 ปีที่แล้ว +1

    වනැස program ekata ජය වේවා.

  • @tharinduanushangalappathth6916
    @tharinduanushangalappathth6916 2 ปีที่แล้ว +2

    මම හැම දාම බලනවා... සුපිරී ❤

  • @RajithKumara-d7o
    @RajithKumara-d7o ปีที่แล้ว +5

    බලන්න කිසිම කුහක කමක් නැතුව තම සහෝදර සෙබලෙකුගේ විස්මිත දක්ෂතා විස්තර කරන අපූරුව.හික්මීම සහ විනය.❤️❤️❤️

  • @තාලවාඩිය
    @තාලවාඩිය ปีที่แล้ว +2

    දැන් තියන දෙපාර්තමේන්තු වගේද ආර්මි එකේ රෙජිමේන්තු commando, sf කියන්නේ ගැම්මක් තමා ඉතින්..💪💪💪 ආයූ රක්කන්තු ආවඩා..❤❤❤❤

  • @manjulanilantha1700
    @manjulanilantha1700 2 ปีที่แล้ว +3

    හැමෝම කියන විදියට ඉසුරු මාධව කියන්නේ සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන.අවාසනාවට අද ඔහු නෑ

  • @udayakumara7472
    @udayakumara7472 2 ปีที่แล้ว +2

    Thanks Wanasa good luck.God bless hero's🔥🔥🔥👍👍👍❤️❤️❤️

  • @gagana5929
    @gagana5929 2 ปีที่แล้ว +5

    අම්මො අම්මො අදත් සුපිරි එකක්. ❤️❤️❤️

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 2 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එකේ Play back Speedඑක 0.80× දාන්න තිබ්බා එඩිට් එකේදිම. සීන් කඩ කඩා කඩා දානවා ස්පීඩ් වැඩියි බලන් ඉද්දියි අහන් ඉද්දියි සෑහෙන්න අපහසුයි. ඒ ගැන සැලකිලිමත් වෙන්න.
    වෙනදා වගේ සුපිරි වීඩියෝ එකක් ආදරෙයි !! ❤️

  • @nethmi1776
    @nethmi1776 11 หลายเดือนก่อน +1

    ඔබට ජය.

  • @thanojhansana2410
    @thanojhansana2410 2 ปีที่แล้ว +8

    මේක අමුතුම පිස්සුවක් 💥❤️

  • @mudithabandara3637
    @mudithabandara3637 2 ปีที่แล้ว +2

    Notification එක දැකපු ගමන් බලනකල් ඉවසිලක් නැතිව හිටියේ දැන් තාමාවෙලව ලැබුණේ .

  • @Sameewithsouthkorea1
    @Sameewithsouthkorea1 2 ปีที่แล้ว +16

    ජනවර්ග බෙදෙනවනම් බෙදෙයි මොලයක් තියෙන මිනිහා තේරුම් ගනී.අපේ හමුදාවේ ජයග්‍රහනය අනාගතයට පෙන්විය යුතුයි කවෘ මොනව කිව්වත් වෙනැස ටීවීඑක්ක අපි ඉන්නවා

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 8 หลายเดือนก่อน

      බෙදිලා තමා මෙ දකුනෙ උතුරෙ කොල්ලො කෙල්ලො මැරිලා දුක් වින්දෙ කැලෑ අස්සෙ,රට අවුරුදු 30 පස්සට ගියා ,බිලියන ගානක් විනාස උනා එ නිසා නැවත බෙදීමක් යුද්දයක් මතක් කරන්නවත් එපා

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @dasuntharaka3717
    @dasuntharaka3717 2 ปีที่แล้ว +1

    Notifications enakal hitiye amaruwen බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +2

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏 ආදරෙයි හැමදාමත්

  • @suvindulakmal6704
    @suvindulakmal6704 ปีที่แล้ว +8

    මුන් මනුස්සයෝ නෙවේ.., දෙයියෝ බන් 💖

  • @Avinduramishka
    @Avinduramishka 2 ปีที่แล้ว +2

    මොරාල් එකේනම් අඩුවක් නෑ අදටන් දැන් යමන් කිවුවත් ගිහින් ටෙරාලට ගහන මොරාල් එකේ ඉන්නේ අදටත්. Respect 💪❤️🇱🇰

  • @ravindudilshan2554
    @ravindudilshan2554 2 ปีที่แล้ว +7

    එනකන් හිටියේ...ආදරෙයි අයියේ ❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      Thank you ❤🙏

  • @rashancmadhusanka3915
    @rashancmadhusanka3915 2 ปีที่แล้ว +10

    මන් තමා ඉස්සල්ලම බලන්නෙ..❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      Thank you ❤🙏

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan 2 ปีที่แล้ว +7

    එනකම් බලන්න හිටියේ❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      Thank you ❤🙏

  • @eshan5814
    @eshan5814 2 ปีที่แล้ว +4

    Notification එක එන්නෙ කොයිවෙලේද ඉන්නෙ කොහෙද අදාළ නෑ මන් මෙතන 😊🖤

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      Thank you ❤🙏

  • @freedomlifes234
    @freedomlifes234 2 ปีที่แล้ว +2

    Niyama program ek ...ජයවේවා

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +2

    අයියෙ සුපිරි ජයවේවා

  • @dulithkarunarathne200
    @dulithkarunarathne200 2 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤

  • @SLOTHERSGB
    @SLOTHERSGB 2 ปีที่แล้ว +1

    අදහසක් පමණි.Impossible Mission කරපු ගොඩක් අය ඒක විස්තර කරන විදිහ ටිකක් පැහැදිලි මදි.එයාලා කතා කරන්නේ එයාගේ අත්දැකිම් එක්ක එයාලගේ විදිහට.ඒක වරදක් නෙවෙයි නමුත් මීට වඩා පැහැදිලිව විස්තර කරා නම් උන සිද්දි දාමය,උදා -: වෙඩි තියන්න භාවිතා කරපු උපක්‍රම,බේරෙන්න අනුගමනය කරපු උපක්‍රම,මම හිතන්නේ කතාව ගොඩක් රසවත් වේවී එකෙන්..ස්තූතියි සදා ණය ගැතියි සියලු රණවිරුවන්ට❤❤❤❤❤

    • @harenekanayaka5878
      @harenekanayaka5878 2 ปีที่แล้ว

      උපක්‍රම කියන්න තහනම් මන් හිතන්නේ, යුද රහස් 🙂

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 ปีที่แล้ว +3

    ඔබ තුමා කියනදේ හරි පුදුමෙන් අපි අහන් ඉන්නවා..එත්..එදා ඔයලා පුදුම දුකක් අපි වෙනුවෙන් විදලා තියෙන්නෙ.අපේ මිනිස්සු ඔයලට සලකනවා මදි....එදා රැකලා දුන්නු රට අද ආයෙමත් බල්ලට ගිහින්...හරිම දුකක් හිතේ තියෙන්නෙ.රණවිරුව ඔබට දීර්ඝායුස ලැබේවා!!!ඔබට බුදු සරනයි!!!
    සංජීව ඔබටත් බුදු සරනයි!!!මේ කරන කැප කිරීමට දවසක කවුරුන් හෝ ඔබව අගයයි...

  • @hottok2065
    @hottok2065 2 ปีที่แล้ว +8

    SL ආමි එකට තරම බිහිසුණු යුධ මතක මොනම රටකටවත් නැතිව ඇති... ලංකාවෙ තිබ්බෙ වෙනමම සීන් එකක්..

  • @deepikachathurani6933
    @deepikachathurani6933 2 ปีที่แล้ว +4

    ඉසුරු මාදව ගමේ කොල්ල අපෙ..😥😥😥😥😥😥

  • @lasanthabuddika5804
    @lasanthabuddika5804 2 ปีที่แล้ว +1

    Niyamai ayye
    Jayawava ape රණවිරුවන්ට

  • @dasunthennakoon1563
    @dasunthennakoon1563 2 ปีที่แล้ว +2

    Dala windi dekai. Balnna gatta. Sanjeewa ay apita mehema kale. Kudu gahuwa wage. Jaya wewa. Thalaya,,,💪💪💪💪

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      Thank you ❤🙏