Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Dhananjaya Siriwardana | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 87

  • @ChitraIrani
    @ChitraIrani 10 หลายเดือนก่อน

    දක්ෂතම කලාකරුවෙක් .... බොහොම නිහතමානී චරිතයක්.. ආදරණීය මවක්..... ධනංජය ගේ වචන හැසිරවීම හරිම ලස්සනයි හරිම ආදරණීය යි❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 2 ปีที่แล้ว +12

    අනේ හරි ලස්සන අමිමායි පුතායි අහන් ඉන්න අසායි ධනංජය කෙහොමත් දක්ෂයා ධනජය සතුටුයි අපිත් කටු ගස් තොට අපේ මහනුවරට අයිති අය ඉස්තුතියි දක්කාට අමිමාට පුතාට බුදු සරනයි

  • @nilminiernest6862
    @nilminiernest6862 4 หลายเดือนก่อน

    හරිම ආදරණිය හමුවක් සුන්දරම වැඩසටහනක් හදවතින්ම සුබපැතුම් මේ සුන්දර කලාපවුලේ ආදරණියන් හැමෝටම❤❤

  • @madhusamindi3750
    @madhusamindi3750 2 ปีที่แล้ว +4

    හරිම ඉරිසියා හිතෙන සුන්දර කලා පවුලක් ...ස්තුතියි මෑණියනි...

  • @madusanka85
    @madusanka85 2 ปีที่แล้ว +4

    මං එක හුස්මට බැලුවා. ඒ තරම් ආසයි කරුණු කාරනා පැහැදිලි කරනවා අහන් ඉන්න. මනසින් උසස් උනාම එලියට එන වචන ලස්සනයි අර්ථවත්.
    බුදු සරණයි අම්මටත් පුතාටත් ඔබ සැමටත් 🙏🏽💯👍🏽
    වීදුරු මල්' හි විශිෂ්ඨ රංගනයක යෙදෙනවා ඔබ. ආසාවෙන් බලන ටෙලිනාට්‍යක් 👌🏽

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    පෙරහරේ යන ඇත්තු අම්මෝ ඇඩුන අම්මෙ අදනම්
    පුතෙක් වදපු අම්මල හරිම ආඩම්බරයි තමයි ..
    සත්තකින්ම කදුලුත් ආවා අම්මගෙ එ වචන වලට
    එ නිහතමානීකම මෙ අම්ම පුතාගෙ ✌️✌️✌️✌️✌️✌️😘😘😘✌️✌️🙏🙏👌👌👌
    Congratulations

  • @amilaiyanthi432
    @amilaiyanthi432 2 ปีที่แล้ว +4

    හරිම ආදරනීය යි. ඒ වගේම ධනංජය කියන්නේ අපූරු රංගන ශිල්පියෙක් . කමල් අද්දරආරච්චි ගෙන් පසු ආදරනීය චරිත රගපෑ හැකි එකම ඔහු බවයි මගේ හැඟීම . ❤

  • @nilanthiabeykoan
    @nilanthiabeykoan ปีที่แล้ว

    ආදරනීය මවක්..පුතා සල්මලක් වගේ ලස්සනයි.බුදුසරණයි අම්මට පුතාටයි❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +22

    ඔය දෙන්නා හැමදාම මේ වැඩසටහන කරන්න .ඔය දෙන්නා ඉන්න නිසා ම ආසාවෙන් වැඩසටහන බලන්නේ .

  • @rupijayasinghe340
    @rupijayasinghe340 2 ปีที่แล้ว +19

    හොද පුතෙක්, බුද්ධිමත් කලාකරුවෙක් ජය වේවා.

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +7

    උගත් බුද්ධිමත් අය මොන තැනක උන්නත් එතැන බබලනවා. සුපිංබර අනාගතයක් වේවා ඔයාල හැමෝටම ..

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +5

    Attarama asama දෙන්න වැඩසටහන කරන්නේ ලස්සනයි aderei ..danu ..අම්මා ❤️👍

  • @darshikahemapala4903
    @darshikahemapala4903 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි වැඩසටහන ආසම නළුවෙක් දෙවි පිහිටයි 🙏💙🙏

  • @sudharmamalani8211
    @sudharmamalani8211 3 หลายเดือนก่อน

    Dhananjaya godak hoda charithayak lassana anagathayak

  • @dinushikamadushani5688
    @dinushikamadushani5688 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වැඩසටහන..

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 2 ปีที่แล้ว +12

    දාර්ශනික මනුස්සයෙක්❤❤❤❤❤

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 2 ปีที่แล้ว +2

    අනේ පින්වන්ත කටහඩක් අම්මේ හිත නිමෙනවා...අහන් ඉන්න ආස හිතෙන උගත් නිහතමානී කෙනෙක්....

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +4

    පොත්...කියන්නේ ජීවිතේ තමා 👍

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +7

    බුදුසරණයි

  • @lalanifernando8895
    @lalanifernando8895 2 ปีที่แล้ว +2

    ආදරනීය ,බුද්ධි මත් අම්මා කෙනෙක් .පෙරහැරේ යන ඇත්තු තුන් දෙනෙක් වගේ තම පුතුන් දකින මේ මව ගැන ආඩම්බරයි .දනංජය ඔබට ජය .බුදු සරණයි .

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +4

    Good Morning ඉෂාරා අක්කේ , අනුර අයියේ .

  • @sumithrahearth
    @sumithrahearth 2 ปีที่แล้ว

    අනේ අම්මේ මමත් වත්තේගම මිග්ම්මන මම දන්නවා උඩුරාවන අම්මා ල ඉස්සර හිටපු ගෙදර දකින්න ලැබීම ත් හරි සන්තොසයි අනේ අම්මා කිව දම්මි මිස් කොච්චර හොද මිස් කෙනෙක් ද ඒ වගේ අය නම් වාසනා වන් අම්මා ට යි පුතා ටයි උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂා ව දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏❤❤❤❤

  • @shamikanishanthi8768
    @shamikanishanthi8768 2 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක් ආදරෙයි අම්මටයි පුතාටයි බලපු හොඳම වැඩසටහන

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +8

    සදුදා දවස ගොඩක් සුබයි උදේන්ම ඉෂාරා අක්කිවයි .අනුර අයියාවයි දකින්න කොට දවසම සුබයි .පරිස්සමෙන් ඉන්න .

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +1

      මේ වැඩසටහන ලස්සනට ම කරන්නේ ඔයාලා දෙන්න . ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ඉෂාරා අක්කේ , 💖 අනුර අයියේ .💖

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 2 ปีที่แล้ว +14

    සත්‍ය වශයෙන්ම උගත් දාර්ශනික මනුස්සයෙක් .....මේ අත් භවයේම ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @awarjanasihini8078
    @awarjanasihini8078 2 ปีที่แล้ว +12

    උගත් අම්ම කෙනෙක්ගෙ උගත් පුතෙක් කතා කරන විදියෙන් ඒ උගත් කම පේනව.

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 2 ปีที่แล้ว +2

    මගේ ආසම නලුව ඔබ මෙහෙම දකින්නට labima සතුටුයි

  • @nuwanj2368
    @nuwanj2368 2 ปีที่แล้ว

    Amma harima cute💐💐💐

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ගෙදර සාලෙ ඉදගෙන කතාබහත් වගෙ හරිම ආදරනීයයි
    අම්ම පුතා 😘😘👌👌🙏🙏

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 2 ปีที่แล้ว

    Amma obatumiya gena kiyanna wachana neti taram.harima satutui. Mama kawadath dananjayata kimati. Daksa naluwek jayen jayama wewa oba semata

  • @bright6800
    @bright6800 2 ปีที่แล้ว +4

    ආදරනීය අම්මා කෙනෙක් ❤️

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว

    Still remember Susiri Sirwardhana's stories in Mihira newspaper (if I remember correctly). Dhananjaya is a knowledgeable person and great to see both together in this great discussion. Did not skip anything. Chat & Music has lost its viewers since the day you left.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว +2

    Asawen baluwa sthuthi sirasata dananjaya Ape Adaraniya kenek Adarei Ammatath

  • @vivianmalanie2975
    @vivianmalanie2975 2 ปีที่แล้ว

    OyalA edirepath කරන් ma වැඩසටහනක්.hrema.lassanae

  • @vivianmalanie2975
    @vivianmalanie2975 2 ปีที่แล้ว

    Man.ආසම.ටෙලි.drama.නිළිය.oya

  • @lukshmiwickremasinghe7521
    @lukshmiwickremasinghe7521 2 ปีที่แล้ว +3

    මහමායා එකේ අපේ මැඩම්😍

    • @thusharauduwake2219
      @thusharauduwake2219 2 ปีที่แล้ว

      Mage නැන්දම්මත් මහමායා එකේ art teacher

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 2 ปีที่แล้ว

      Mamath mahamaya.mata ugannala nathath susiri teacher mata mathakai.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    💖💖💖💖

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 2 ปีที่แล้ว

    Dananjaya sriwardana ❤️❤️❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +3

    Dana,Amma🥰🥰

  • @venurasameera3799
    @venurasameera3799 2 ปีที่แล้ว

    Very nice program..

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว +1

    Mn godak kemathi naluwek dananjaya..harima apurui godak dewal danagaththa..harima watina family ekak godakma rasa vinda

  • @anjanakodikara6095
    @anjanakodikara6095 2 ปีที่แล้ว +1

    මගේ ආසම නලුවෙක් 😊

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +2

    Budusaranai

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @malika8239
    @malika8239 2 ปีที่แล้ว +2

    ❤❤❤❤👍👍

  • @razeekahqa7285
    @razeekahqa7285 2 ปีที่แล้ว

    AI TAWA HADANNA PULUWAN PUTTU LABENAKAM LAMAI HADANNA ♥️♥️

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 ปีที่แล้ว

    Bs ammae puthatae adaraneeyae oyala hamoma newadaka mahathtaya Kewa ne amma kiyana charetaya nowanaswa karanae Amma kiyanne ammata nesa ❤️❤️❤️❤️

  • @thilinisubashini8498
    @thilinisubashini8498 2 ปีที่แล้ว

    Harima adaraniyai ane budusaranai

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว +1

    Amma daru 3 danatama monatharam adarada a thamai ammalaga adara 🙏🙏🙏

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว +1

    Ane harima apurui salgahak yata ipadunu eka harima pudumai godakma pinwanthai nihathamani family ekak budusaranai hamotama

  • @Wish472
    @Wish472 2 ปีที่แล้ว +3

    සෙව්වන්දි මෑනියෝත් මතක් කරා..🤣🤣🤣🤣

  • @ashaalutharachchige5483
    @ashaalutharachchige5483 2 ปีที่แล้ว

    Adaraniya mawak saha puthek🙏🙏

  • @lakshikaprababodani222
    @lakshikaprababodani222 2 ปีที่แล้ว +1

    Oya denna lassana kapal eakak

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +1

    වෙන කෙනෙක් කලාකාරයන්ට මහත්මය හෝ මහත්මිය නොකියා නම් පමනක් කිව්වනම් වරයි,ඒත් මාත් කැමති නම් පමනක් කියන්න මොකද ඔය හැමෝටම එහෙම කියන්න ගත්තොත් සෑහැන වේලාවක් යයි...

  • @pathminidasilwa5691
    @pathminidasilwa5691 2 ปีที่แล้ว +1

    👍💜💜💜💜💜💜💜💜💜💜💜💙💙💙💙💙💙💙💙

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අම්මෝ අද තමයි මෙ program එක ආසාවෙන් බලන්නෙ ..අම්මෝ වාහනෙ දරුව හම්බුන විදිහ ඇග හිරිවැටුනා අම්මගෙ එ කතාවට....කදුලුත් ආවා..
    තෙරුවන් සරනයි

  • @ashokakularathna6408
    @ashokakularathna6408 2 ปีที่แล้ว

    මහමායා එකේ grade seven buddhism උගැන්නුවා මැඩම් අපට.මං හොයනව madama කතා කරන්න පුලුවන්නං නම්බර් එකක් දාන්න.මමත් දැන් ඉස්කෝලෙක ටීච කෙනෙක්

  • @inokadilrukshi7691
    @inokadilrukshi7691 2 ปีที่แล้ว +2

    Budusaranai amma
    Dananjaya❤❤

    • @chinthakumuduni1212
      @chinthakumuduni1212 2 ปีที่แล้ว

      Nice to see both of you.Susiri can you remember at Japura University. I am Chintha. Those days you brought me lunch also. Love you.long live my dearest friend. Budusaranai

  • @malkanthinissa
    @malkanthinissa 2 ปีที่แล้ว

    👌👌🤲🤲🙏🙏💐💐

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 2 ปีที่แล้ว

    But you are a gentleman . Definitely i must mention that…..

  • @lassanaimadhuwaathi1775
    @lassanaimadhuwaathi1775 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💞💞💞💞💞💞

  • @pathminidasilwa5691
    @pathminidasilwa5691 2 ปีที่แล้ว +1

    Man kamathima naluwa harima Cham kenek oyage teli natya man asawen balance man alpitiya

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 2 ปีที่แล้ว +1

    ආන්ට් දැක්කේ අවුරැදු ගානකින්

  • @lelanyabe9166
    @lelanyabe9166 2 ปีที่แล้ว +1

    Danjaya pinwantha bhawa peanawa

  • @niranjalarajapaksha3620
    @niranjalarajapaksha3620 2 ปีที่แล้ว +3

    Asama Naluwa Mage

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 2 ปีที่แล้ว

    නැන්ද කව්ද?

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 2 ปีที่แล้ว +2

    Then why your brother Madumadawa became so JATHIWADI .Is he cheating and misguiding Sinhalese .

  • @samanthaj1464
    @samanthaj1464 2 ปีที่แล้ว +1

    Dananjaya gana kiyanakota Mata Hari pudumai mokada mama hathagena hitiyeth dananjaya me wage kenek kiyala mama Asama dananjayage ahinsaka kamata nimunu gathi guna walata💛

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 2 ปีที่แล้ว +11

    එතකොට මදුමාධව ඉපදුනේ මොන ගහක් යටද

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 2 ปีที่แล้ว

    Me amma kathakataddi eyage ugathkama monwata penawa etharam thanpath kathakarana widiya

  • @maithrisilva8985
    @maithrisilva8985 2 ปีที่แล้ว

    Eka attha ranganaya ugannanna baa ea age tiyenna ona

  • @razeekahqa7285
    @razeekahqa7285 2 ปีที่แล้ว

    MAGE ASAMA NALUWEK

  • @Khaleefa-qu2so
    @Khaleefa-qu2so 3 หลายเดือนก่อน

    Madumadawa wal gahak yata

  • @sujeewaparagahatota8451
    @sujeewaparagahatota8451 ปีที่แล้ว

    Jacksonlata meka pennapiyako. Meth kala pawlak thamai. Iye pereida higanno town ekata awama ehema thamai. Sunil siriwardhana mahaththaya marila thama dawas 3i. Medical college ekata body eka dunna. Media show na.

  • @janiduudinaj5630
    @janiduudinaj5630 2 ปีที่แล้ว

    Nadi astrology walin oyage kendare balanna puluwan dananjaya. Lankaweth babmalapitiye thanak thiyenawa.

  • @lalithsamantha9471
    @lalithsamantha9471 2 ปีที่แล้ว

    Ane dana malli , ahema karanna apa, param parawa geniyana puth ruwanK paulakata oonamai, dano,

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

    Aaram b aya ithin n aya parak