මගේ දුව මෞර්යා ආයේ සමාජ මාධ්‍යයෙන් දක්නට නොලැබෙයි - Digital මාධ්‍ය විශ්ලේෂක ධනංජය| Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #DhananjayaSiriwardhana #Social Media #MadumadhavaAravinda #ChandrikaSiriwardena #SriLankanActors #SriLankanPolitics #Struggle #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    මගේ දුව මෞර්යා ආයේ සමාජ මාධ්‍යයෙන් දක්නට නොලැබෙයි - Digital මාධ්‍ය විශ්ලේෂක ධනංජය | ධනංජය සිරිවර්ධන | Dananjaya Siriwardana | Cafe R with DEARO
    _________________________________________________________________
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _________________________________________________________________
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 535

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v 11 หลายเดือนก่อน +160

    හරිම ම බුද්ධිමත් ,නිහතමානී මනුෂ්‍ය පුතෙක් මනසින් උසස් කියන වචන ඔබට පාවිච්චි කරන්න පුළුවන් ❤ආදරෙයි හැමදාම

  • @user-of7ce4pr4d
    @user-of7ce4pr4d 11 หลายเดือนก่อน +31

    රංගන කරපු වැදගත් ම කතාබහ මේක.සමාජයට වැඩදායක යහපත් පුරවැසියෙක් ධනංජය මහතා.

  • @WishYasho
    @WishYasho 11 หลายเดือนก่อน +28

    බුද්ධිමත් කලාකාරයෙක් ලස්සනට වැදගත් විදිහට ඇත්ත කතා කරා හොද කතාබහක් මේ වෙනකම් නලුවෙක් බුද්ධිමත්ව ලස්සනට කතා කරනව දැක්කෙ මේ වැඩසටහනෙන් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න සුභ පතනව දෙන්නටම ❤✨💜

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 11 หลายเดือนก่อน +29

    Chat කලාවේදී මා අහපු බුද්ධිමත්ම සංවාදය ධනංජය සිරිවර්ධනගෙන් .❤👍 ඔබට බෙහෙවින්ම ස්තුතියි ! ජය වේවා !🌹🌷

  • @Ceylon_Nails
    @Ceylon_Nails 11 หลายเดือนก่อน +44

    හරිම බුද්ධිමත්, වැදගත්, නිහතමානී චරිතයක්. කතා කරද්දි අහන් ඉන්න ආස හිතෙනවා. තෙරුවන් සරණයි ඔබටත් ආදරණීය පවුලටත්. ❤

  • @buttman7746
    @buttman7746 11 หลายเดือนก่อน +70

    ආදර්ශමත්..චරිතයක් ..දක්ෂ කලාකරුවෙක්..තෙරුවන් සරණයි ධනංජය අයියේ.❤

    • @user-bx8zc7wi6j
      @user-bx8zc7wi6j 11 หลายเดือนก่อน +1

      හරි ලස්සන්‍යි පුතා ඔයාගෙ විග්‍රහය නැගී ව්න කලාකරුවකු ලෙස ඔබේ අනාඅතය මාත් මගේ ස්වාමියාත් අගය කලා අද මාතනිවුනු වියති අම්මා කෙනෙක්.. මා FB වලින් ඈත් වෙලා බොහෝ කල්. මා දුර දුරුවා. ඔබේ ප්‍රකාස හරි බුද්දිමත් ආස්‍යිපුතා ඔබේ ප්‍රකාශවලට
      ඔබට දුවට බිරියට තෙරුවන් සරණ්‍යි මාකිසිම පරවුත්ත්‍ර්‍යක් බලන නෙ නැහැ. අධදිසොයෙන් බැලුවා සතුටුයි ර්න්ගහගෙ වැඩසටහන.🙏❤

  • @sanju4866
    @sanju4866 11 หลายเดือนก่อน +33

    ධනංජය සහ සසිනි කියන්නේ අර්ථාන්විත කතා විතරක් කරන දෙන්නෙක්❤

  • @nadeekitchen2194
    @nadeekitchen2194 11 หลายเดือนก่อน +28

    නිහතමානී දක්ෂ නළුවෙක් ආගම ජාතිය කතා නොකරනඉතාමත් හොද චරිතයක්

  • @nelumwasana4076
    @nelumwasana4076 11 หลายเดือนก่อน +32

    අපේ රටට අවශ්‍යම මනුස්සයෙක් වටිනා අදහස් කවදාවත් හිතපු නැති පැත්තක් හිතන්න පෙලබුවා ගොඩක් පිං ධනංජය අයියේ හතවතින්ම ඉස්තුතියි ❣️❣️❣️❣️

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 11 หลายเดือนก่อน +11

    අති දක්ෂ බුද්ධිමත් උගත් නිහතමානී කළාශිල්පියෙක්.ස්තුතියි.තෙරැවන් සරණයි

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 11 หลายเดือนก่อน +25

    ධනංජයගේ අවසාන කීමට මම ගරු කරනවා සම්පුර්ණ කථාව පොතක් හා සමානයි ඔබ හරියට ම හරි ගොඩක් දේවල් ඉගෙන ගත්තා රංගන ඔබටත් ගරු කරනවා නොසැලී සිටීම ගැන දෙදෙනාටම ජය වේවා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 11 หลายเดือนก่อน +101

    මෞර්යා හරිම වාසනාවන්තයි ඔබ වගේ පියෙක් ලබන්න. මෞර්යාගේ දරුවන්ගේ දරුවන්ගේ දරුවන් බලන්නත් වාසනාව ආදරණීය ඔබට ලැබේවා!!!

    • @asini00
      @asini00 11 หลายเดือนก่อน +2

      echchar jivath wena ekak ne denatath eyat 42 duta 3 years nisa echchara kal inn beri wei 😅

    • @yyy7076
      @yyy7076 11 หลายเดือนก่อน +1

      Devipihitai

    • @ShanikawelivitaShanikawe-bm2zi
      @ShanikawelivitaShanikawe-bm2zi 11 หลายเดือนก่อน

      1:53 1:53 1:54 1:54

  • @prasanthiemendis6739
    @prasanthiemendis6739 11 หลายเดือนก่อน +14

    ධනංඡය social media ගැන කියන කථාව සමිපුර්ණයෙන්ම ඇත්ත. මේ දේවල් බොහො දුරට වෙන්නේ ලංකාවේ. වීනිතකමයි හැදියාවයි නැතිකමම තමයි හේතුව.

  • @pradeepgamage360
    @pradeepgamage360 11 หลายเดือนก่อน +25

    ඉතාමත් බුද්ධිමත් කෙනෙක් .ධනංජය සිරිවර්ධන .නම් ඔඹට තුරුණුවන් සරණයි .❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @nimaliranathunga8632
      @nimaliranathunga8632 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ඔබ හරිම බුද්දිමත්

  • @thamarakumari6368
    @thamarakumari6368 11 หลายเดือนก่อน +12

    ඔබ දක්ශ කලාකරුවකු වගේම හොද පියෙක් හොඳ සැමියෙක් ඔබට අප හැමදාම ආදරෙයි

  • @hasanthipuspikaa3121
    @hasanthipuspikaa3121 11 หลายเดือนก่อน +39

    වෙලාව ගියා දැනුනේම ඒ තරම් ඉතාමත් වටිනා කතා බහක් හරිම බුද්දීමත්ව කතා කරා ගොඩක්ම දක්ෂ නළුවෙක් ඔබ දෙදෙනාම පරිස්සමින් බුදුසරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @yamunarodrigo9995
    @yamunarodrigo9995 11 หลายเดือนก่อน +73

    මනුස්සකම ඉහවහා ගිය මනුසත්බව පිරුණු මනුස්සයෙක්.කියන්න වචන නැති වටිනා චරිතයක් .

  • @nadee2011
    @nadee2011 11 หลายเดือนก่อน +29

    Social media හා අනාගත තත්ත්වය ගැන කතා කල හැමදේටම එකඟයි. කිසිම පිස්සුවක් නෑ ඒකේ. හැමෝම දන්න නමුත් පිලිගන්න කැමති නැති සත්‍යය. ඔය ලෙවල් එකට එන්න පුදුම තරම් wisdom එකක් අවශ්‍යයි. Congratulations Mr. Dhananjaya

  • @rannyranny2579
    @rannyranny2579 11 หลายเดือนก่อน +58

    ධනංජය සිරිවර්ධන ඔබේ ආදර්ශමත් කතාභහට ගොඩක් ස්තූතියි හොද නිහතමානී චරිතයක් ❤❤

    • @Fidjjddh
      @Fidjjddh 11 หลายเดือนก่อน +4

      බොහොම ලස්සනට වචන හසුරවා කතා කරනවා අදහස් හරි වටිනවා ධනංජය ඔබ කියන දේවල් බොහොම. ආදර්ශමත් ස්තූතියි

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 11 หลายเดือนก่อน +21

    වටිනා අදහස් ගොන්නකින් සමාජය දැනුවත් කළ ධනංජය සිරිවර්ධන මහතාට සුභ ඉදිරි ගමනක් වේවා ! ඔබවන් අය රටට බොහොම වටිනවා . රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න ඔබට සියලු ශක්තිය ලැබේවා !

  • @chandranidealwis6555
    @chandranidealwis6555 11 หลายเดือนก่อน +39

    අති දක්ෂ,උගත්,නිහතමානි කලාකරුවෙක්. නිවේදකයකුට තිබිය යුතු හඩ පෞරුෂය ඔහු සතුයි. ඔහුගේ වචන හැසිරවිම ලගන්නා සුළුයි. ස්තුතියි ඔහු ගෙන්විම ගැන.

  • @user-tc5ft6bs9w
    @user-tc5ft6bs9w 11 หลายเดือนก่อน +47

    හරිම සංවේදි..
    ජීවිතයේ යතාර්තය හොදින් තේරුම් ගත්ත..❤❤❤❤ වගකීම් සහිත පියෙක්..
    ආදරනීය ස්වාමියෙක්..
    ගෞරවයනීය නලුවෙක්..
    හිත හොද මනුස්සයෙක්..
    පුංචි පව්ලට තෙරුවන් සරණයි !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangikavijayanthi381
    @rangikavijayanthi381 11 หลายเดือนก่อน +33

    මේ තරම් හොඳයි කියලා හිතෙන වැඩසටහනක් බැලුවෙම අද ❤❤ ඇත්තටම එක තත්පරයක් ස්කිප් නොකර බැලුවා ඒ තරම් වැදගත් ❤

  • @chulaniranawana2825
    @chulaniranawana2825 11 หลายเดือนก่อน +25

    මම හරිම ආස ආදරණීය චරිතයක් ධනංජය සුභ පැතුම් ❤️

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 11 หลายเดือนก่อน +16

    අන්තර්ජාල මේ වගේ කතාවක් කිව්වොත් පළවෙනි කෙනා හරිම ආඩම්බරයි.හරිම ලස්සන කතාවක් ධනංජයට වැඩිය වයස අයත් කුනුහරප කියන අන්තර්ජාලය මේ තුමා පැහැදිලි කරපු කතාව ඉතාම වටිනවා .හරිම ආසාවෙන් අහගෙන හිටියා ඔබට බුදු සරණයි❤

    • @wijelathmenike7022
      @wijelathmenike7022 11 หลายเดือนก่อน

      හරිම ලස්සන කතාවක්.හරිම වැදගත් .සුබ පතනව ඔබේ ඉදිරිය අනාගතයට....

  • @sajeeherath1980
    @sajeeherath1980 11 หลายเดือนก่อน +10

    සම්පූර්ණ ඇත්ත කතාව තරුණ දරුවෝ චැට් කරනවා මිසක් ඔවුන්ගේ මිතුරන් සමගත් කතා කිරීම ඉතා අඩුයි.

  • @chanulawshadha2107
    @chanulawshadha2107 11 หลายเดือนก่อน +27

    කලාකරුවෝ දේශපාලනය ගැන කතාකලාට දේශපාලනය කරන්න හොද නෑ කියලයි මම හිතන්නේ ...අපි කලාකරුවන්ට ආදරය කරන්නේ පාටකට වෙන්කරලා නෙමේ ..ඒකට හොදම උදාහරණය ජැක්සන් සර්...මාරම විශිෂ්ඨ චරිතයක් ඒත් දේශපාලන නිසා හෙන ගහපන්..ඕකට හොද වැඩේ..මැරෙන්නම තමා ඕන කියලා කිව්වා ..අපේ රටේ කලාකරුවන්ට අත්වෙන ඉරනමයි ඒ..ධනංජය අයියත් එහෙම විශිෂ්ඨ ..සුන්දර චරිතයක් ❤❤❤ කලාවට අවැසිම චරිතයක් ❤❤❤

  • @nadeekonara107
    @nadeekonara107 11 หลายเดือนก่อน +18

    හරිම ආදරෙයි දනංජය කලාකරැවාට පුතේ ඔබගේ කතාව සහ විග්‍රහය හරිම ලස්සනයි සහ වටිනවා ඔබගේ රගපෑමිවලට මමත් හරිම ආසයි ❤🎉 ❤🎉❤🎉 ඔයාගේ දෝණිටසහ සිය පවුලටම බුදුසරණයි ❤❤🎉🎉❤❤

  • @saluniyashodara4953
    @saluniyashodara4953 11 หลายเดือนก่อน +26

    ඔබේ දියණිය ගොඩක් වාසනාවන්තයි. සතුටින් ඉන්න ලැබේවා හැමදාම 💫

  • @suduammiya4859
    @suduammiya4859 11 หลายเดือนก่อน +12

    කලා ලෝකෙ මං දකින හරිම නිහතමානි දක්ස රංගදරයෙක් . හරිම අාදරනිය චරිතයක්.. දෝනිට 20 නෙමෙ දවසක දෝනිව පෝරුවක නග්ගල පුංචි මුනුපුරෝ මිනිපිරියොත් දකින්න නුබට හැකිවේවායි අාදරයෙන් ප්‍රාර්තනා කරනව❤❤❤❤❤❤❤❤

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v 11 หลายเดือนก่อน +21

    ඔබගේ කතාවට මම එකගයි මල්ලි මට අවුරුදු 44 වෙනවා මගේ දුව ට 22 මම අවුරුදු 15 ඉදලා පිටරට සේවය කරන කෙනෙක් මම කවදාවත් social media වල නැ මගේ දුවත් මගේ කිසිම කැමැත්ත ක් නැ ඒ වගේම විශ්වාස යක් නැ ඇයි අපි අපේ දේවල් වෙන විදිහට විකුණන්න දෙන්නේ මම කවදාවත් එකගනැ

  • @sunethravikum122
    @sunethravikum122 11 หลายเดือนก่อน +2

    ධනංජය සිරිවර්ධන ඔයාගේසංවාදය ඔක්කොම ඇහුවා හරිම සතුටුයි මෙවැනි බුද්ධිමත් අය අද සමාජයේ බැබලෙන තරැවක් ඔයා බුද්ධිමත් කම නිහතමානි කම ඉහලින්ම හැමෝම මෙි විදියට සිතනවානමි ලස්සන බුද්ධිමත් සමාජයක් බිහිකරන එක සුළුදෙයක් ඒත් අපි අද ජිවත්වන ලෝකය සමාජය හරි අමාරැයි ගොඩ ගන්න ඉදිරියට වත් අපේ රටට හොදක් වෙන්න කියල පාුර්තනා කරනවා ඔබට සුබ පතනව ධනංජය 🎉

  • @nimchala3611
    @nimchala3611 11 หลายเดือนก่อน +8

    හදවතින් ගොඩක් පොහොසත් ධනංජය අයියා. හරිම නිහතමානී බුද්ධිමත් අව්‍යාජ රංගන ශිල්පියෙක් මුනුසත් කම් පිරි ම්නිසෙක්. සුභ පැතුම්💐💐💐 .

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 11 หลายเดือนก่อน +10

    ඇත්ත ඇති සැටියෙන්..... ගරු කලයුතු යහපත් කළාකරුවෙක්. ❤️ බුදුසරණයි !

  • @gunithachandrika7387
    @gunithachandrika7387 11 หลายเดือนก่อน +5

    ධනංජය ඔබ අපිට වටිනා මිනිස් සමිපතක්. ඔයාට උපතින්ම ලැබුන ඔය බුද්ධිය අවංක කම දක්ෂතාවය පෙර පිනට. ඔබවැනි පුතකු බිහිකළ දෙමාපියන් හරිම වාසනාවන්තයි. ඔබට බුදුසරණයි .සියලු දෙවි රැකවරණයි.අපි ඔබට හරිම ආදරෙයි.❤️💛❤️💛❤️💛❤️💛❤️💛❤️💛❤️💛❤️💛❤️💛❤️🌹💛❤️🌹💛❤️🌹💛❤️🌹💛🌹❤️🌹💛🌹❤️🌹🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💛💛💛💛💛💛💛💛💛💛

  • @renukamalkanthi9260
    @renukamalkanthi9260 11 หลายเดือนก่อน +6

    තාර්කික අදහස් ගොන්නක් නිහතමානීව ඉදිරිපත් කළ ඔබට ජය

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 11 หลายเดือนก่อน +13

    ආදරේ පුතෙ.. ගත්තු තීරණය ගැන සතුටු යි..කූහක මිනිසුන් වැජබෙන සුන්දර රටක්..❤❤❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 11 หลายเดือนก่อน +8

    කැමතිම චරිතයක් ❤. නිහතමානී සුන්දර චරිතයක්. කරන වැඩසටහන් ලස්සනට වැදගත් විදිහට කරනවා. බලන්නේ ඒනිසාමයි

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 11 หลายเดือนก่อน +15

    මෞර්ය නිසා ඔබට සියක් ආයු ලැබේවා !🙏❤🌹

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s 11 หลายเดือนก่อน +11

    තරුණ parapurt රට baradenna one malimawata ජය වේවා ඔබ wage අයත් පාර්ලිමේන්තු හොඳයි oba දෙදෙනාට බුදු sarani

  • @user-ru3fh8xs7q
    @user-ru3fh8xs7q 11 หลายเดือนก่อน +7

    ජගත් ගෙන් පස්සෙ දැකපු හොදම තරුන director . සිදාදියේ සමනලියෝ නාට්‍ය ධනංජය ඉවත් උනාට පස්සෙ අල ගොඩක්. ඇත්තටම ධනංජය දක්ෂයෙක්.

  • @misharamadushani1418
    @misharamadushani1418 11 หลายเดือนก่อน +37

    ආසම නිහතමානි චරිතයක් ධනංජය සර් ❤🔥😍 ඔබට ජය හැම්දාම ❤️😍

    • @asokarose9757
      @asokarose9757 11 หลายเดือนก่อน

      👍👍👍👍

  • @user-dr5zo4xb6q
    @user-dr5zo4xb6q 11 หลายเดือนก่อน +3

    අද ඉදං මං රංගනගෙ chanel එජ subscribe කරනව. මේ තරම් ලස්සන කතා බහක් මං අහලම නෑ.ධනංජය ගෙ උත්තර ටික විශ්ව විද්‍යාලයේ හෝ ඉස්කෝල ලමයිට අහන්න දෙන්න වටිනව. ඒ තරම් fax පිට කතා කරා අනාගතේ legend එකක්.

  • @user-gi5de6eg2r
    @user-gi5de6eg2r 11 หลายเดือนก่อน +3

    ඔබේ මේ කතාව සම්පූර්ණ ඇත්ත . බුද්ධිමත් නිහතමානී මනුස්සකමින් පොහොසත් විශිෂ්ඨ රංගධරයෙක් ඔබ ❤❤❤❤

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 11 หลายเดือนก่อน +7

    Theruwansarani 🙏🙏🙏🌷🙏 Dear Dananjaya and Rangana many thanks for lovely and excellent discussion. Very valuable information and detailed discussion.And most intelligent, humble ,talented and efficient artists. And highly appreciated and respected his contributions to our society. and young generations.🙏🌷🙏❤❤❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 11 หลายเดือนก่อน +8

    මෙයාට හරි ආදරෙයි. මම හිතන්නේ හරි නිහතමානී කොල්ලෙක්.

  • @pramudiheshani7622
    @pramudiheshani7622 11 หลายเดือนก่อน +7

    ස්කීප් නොකර ආසාවෙන්ම බලපු මාද්‍ය සාකච්ඡවක්,
    බොහොම ස්තූතී රංගන අයියේ,
    ඔබේ බලාපොරොත්තු සියල්ල ඉශ්ථ වේවා ධනංජය අයියේ ❤😍

  • @chandralatharohini7750
    @chandralatharohini7750 11 หลายเดือนก่อน +8

    ධනංජය සිරිවර්ධන හරිම ලස්සන නිහතමානී කෙනෙක් ඔබට ගොඩක් ආදරෙයි සුභ පැතුම් 🌹🌹

  • @sriyaadikari4741
    @sriyaadikari4741 11 หลายเดือนก่อน +9

    ධනංජය පුතා ඔයා හරිම ලස්සනට කතා කරනවා. කතා කරපු හැම දෙයක්ම වටිනවා. මම ආස කරන නළුවෙක් ඔයා. අද මම නළුවෙකුට වඩා එහා ගිය බුද්ධිමත් කතා බහක් ඔයා තුලින් දැක්ක. වාසනාවන්. ඔයාට ජයම ලැබේවා.

  • @Prabuunikelsha
    @Prabuunikelsha 11 หลายเดือนก่อน +7

    Super presenter super actor. Super writer. Super director. And super Artist. Welldone both. Dhananjaya a legend.

  • @wasantikumari8885
    @wasantikumari8885 11 หลายเดือนก่อน +12

    හරිම ලස්සන වැඩසටහනක් මේ වැඩසටහනේ අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා ඇත්තටම ධනංජය කියන්නේ හොඳ බුද්ධිමත් නළුවෙක් මං ගොඩක් ආසා කරන නලුවෙක්❤❤❤❤❤❤❤❤

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 11 หลายเดือนก่อน +12

    ඔව් සිදාදියේ සමනලයෝ මුලදි හොදයි . පස්සෙ ඒක චාටර් උණා. ඒත් මම බැලුවා ඒ මොකද කියලා. ධනා සුභ පැතුම්.❤❤❤❤

  • @kanthiliyanage1891
    @kanthiliyanage1891 11 หลายเดือนก่อน +6

    ඉතා වැදගත් බුද්දිමත් උගත් දෙපලක් හරිම ආසාවෙන් වැඩ සටහන ඉවර වෙනතුරු අසා සිටියා තෙරුවන් සරනයි ජය වේවා

  • @keyaracloe9961
    @keyaracloe9961 11 หลายเดือนก่อน +26

    රංගන මහත්තයා ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි වන්ත වෙනවා ධනංජය මහත්තයා මේ වැඩසටහන ගෙන්විම ගැන..අපි නොදන්න නොහිතන බොහොමත්ම වැදගත් සහ වටිනා කරුණු රාශියක් හෙලිකලා කතා බස් කලා බෙහෙවින්ම පිං ස්තූතියි ඔබ දෙපලටම❤🎉😊බොහොමත්ම උගත් බුද්ධිමත් තරුණ වගකීමක් දියයුතු ,වගකීම් දරන්න පුලුවන් කෙනෙක්..👍🙏

  • @monikamonika7460
    @monikamonika7460 11 หลายเดือนก่อน +4

    Thank you rangana මල්ලියේ ධනංජය malli harima බුද්ධිමත් කෙනෙක් ada eyage katha සම්පූර්ණ beluwa thank you දෙන්නටම තෙරුවන් සරණයි

  • @jayanthaweerasinghe2302
    @jayanthaweerasinghe2302 11 หลายเดือนก่อน +10

    කොහොම වුනත් මුල් කොටස් ටික බැලුව .ලගකදි ඉදල එපා කියල හිතුන.අදයි දන්නෙ ඔබ නැතිව නාට්‍ය කොටස් විකාශය වෙනව කියල.ඒකෙන් තේරෙන්නෙ ඔබ නැතිව යන කොටස් මට ඉබේම එපාවීම දැන් හරිනෑ කියන එකයි.ඔබ දක්ෂ නළුවෙක් වගෙම නිවේදකයෙක්, දක්ෂ අධ්‍යක්ෂවරයෙකුත් වේවා අනාගතයෙදි.ඔබට තෙරුවන් සරණයි.

  • @champjanlyn8740
    @champjanlyn8740 11 หลายเดือนก่อน +13

    ඇත්ත ,මේ ලෝකයේ සොබාදහමේ සෞන්දර්ය බිරිඳ තුලින් , බිළිඳා තුලින් නැවත අලුතින් බලන්න පුලුවන් නම් ඔහු හරි භාග්‍යවන්තයි. ධනංජය කලාකරුවාට සහ පවුලට තෙරුවන් සරණයි ❤️🇱🇰

  • @nissankan.i503
    @nissankan.i503 11 หลายเดือนก่อน +5

    නිහතමානී බුද්දිමත් නලුවෙක් දනන්ජය කියන්නේ තෙරුවන් සරණයි ඔබට ❤

  • @user-qg1vx1iv6o
    @user-qg1vx1iv6o 11 หลายเดือนก่อน +3

    ප්‍රේක්ෂකයන්ට බාරයි කිව්වනෙ සිදාදියේ සමනලියෝ.. අපි ඒක අත ඇරියා. ඒ ඔබ කරපු විදියටයි අපි ඒකට වහ වැටුනෙ. දැං නං ඒක හරි සවුත්තුයි. ඔබ අති විශිෂ්ඨ කලාකාරයෙක්..

  • @thilakabh4565
    @thilakabh4565 11 หลายเดือนก่อน +10

    කැමතිම, දක්ෂ, නිහතමානී පුද්ගලයෙක් ලෙස පිළිගන්නවා,
    රංගන ඔබ‍ට ගොඩක් ස්තුතියි.
    අපි ආශා කරන, අපි කැමති අයව මෙලෙස අපි ඉදිරියට ගේන නිසා,
    ඔයාලා දෙන්නටම ආදරෙයි.
    ධනංජය ඔබ අහම්බයක්. ඉදිරියටම යමු.

    • @nadeekakumari3831
      @nadeekakumari3831 11 หลายเดือนก่อน

      Sampura.etha.godak.adaraya.karana.dapalak.niduk.nirogi.dirgayusa.labanan.kiyala.paratana.karanawa'jayan.Jayaram.wewaaa

  • @Alone-eo9fd
    @Alone-eo9fd 11 หลายเดือนก่อน +8

    ඔබ අප වෙනුවෙන් කල මෙහෙයට ස්තුතියි 🙋

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 11 หลายเดือนก่อน +6

    විනු එකේ හරි ලස්සන රගපෑම බලන්න..බලන්න ආස හිතෙන චරිතයක් ආදරෙයි ධනංජය

  • @pradeepramanayake9653
    @pradeepramanayake9653 11 หลายเดือนก่อน +5

    Skip නොකර බලපු එකම chat එක. අනිවාර්යයෙන්ම හැමෝම අහන්ඩ ඕනෙ කතාවක්. ඇත්තටම ඒ කිව්ව දේවල් කලොත් අවුරුදු 5කින් නෙවෙයි අවුරුදු දෙකෙන් මේ රර වෙනස් වෙනව.

  • @sumanavahegal1374
    @sumanavahegal1374 11 หลายเดือนก่อน +3

    ස්තුතියි .ගුනවත්.හොද.නිහතමානි .නිවේදක .මාහතෙක්.🙏❤️❤️❤️❤️

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 11 หลายเดือนก่อน +6

    මම කැමතිම රන්ගන ශිල්පියා ලස්සනයි හැමදාම

  • @malithikarunarathna1143
    @malithikarunarathna1143 11 หลายเดือนก่อน +12

    නිහතමානී කලාකරුවෙක්.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 11 หลายเดือนก่อน +5

    අනේ හරිම ආදරණීය පියෙක් හරිම ගෞරව කරන කෙනෙක් ඒ මොකද අමුතු සෝභන නැහැ ඔහු ලග පොළවේ පයගහලා ඉන්න චරිතයක්

  • @sajeeherath1980
    @sajeeherath1980 11 หลายเดือนก่อน +4

    ඉතාමත් ප්‍රියමනාප පුද්ගලයෙක් සමඟ බුද්ධිමත් කතාබහක්

  • @kG-vj7tl
    @kG-vj7tl 11 หลายเดือนก่อน +5

    Agreed 100% Dananjaya. You are very intelligent person. Very smart talk. Your love for your daughter made me cry too. Your daughter is so lucky to have a father like you. Also Rangana, no matter how much people (some) tried to put you down, so far nobody is able to beat you in chat programs. Dananjaya, an honest man with a beautiful heart .

  • @donaljunggren7020
    @donaljunggren7020 5 วันที่ผ่านมา

    හරිම ලස්සනට දනන්ජය කතා කරා ඇත්ත සමහර අය හරියට බොරැ කතා කරෙ ඇත්ත හන්ගලා කොහොමද ඔතන ඉදගෙන බොරැ කියන්නේ ඒ අයගෙ ඇත්ත කතාව ඔක්කොම දන්නවා ඒ අතින් දනන්ජය නියමයි ❤

  • @kalbag9729
    @kalbag9729 11 หลายเดือนก่อน +3

    ධනංජයක කතාව සහතික ඇත්ත වැඩසටහන ආදර්ශමත් බුදු සරනයි දෙන්නට

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 11 หลายเดือนก่อน +19

    ධනංජය හරිම නිහතමානි නාඵවේක් රංගන මල්ලී වැඩ සටහන ලස්සනයි දෙදෙනාටම ජයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා 🙏🙏❤💐🌺🌹🎉

  • @VimalVimal-om2tt
    @VimalVimal-om2tt 11 หลายเดือนก่อน +12

    අහන්න ඉන්න ආසයි .
    සුභ පතනවා පව්ලේ සැමට.
    😍😍😍😍😍😍

    • @chandrikachandrika4637
      @chandrikachandrika4637 11 หลายเดือนก่อน

      වැදගත් සාකච්ඡාවක් ඔබ දෙපලට තේරැවන් සරනයි

  • @rakithaerandika1572
    @rakithaerandika1572 11 หลายเดือนก่อน +1

    ධනංජය සිරිවර්ධන කියන නිහතමානී කලාකරුවා මටනම් හරිම ආදරණීය චරිතයක් ඒ වගේම බුද්ධිමත් පුද්ගලයෙක් .ඔබගේ ආදරණීය බිරිඳත් හරිම ආදරණීය බුද්ධිමත් ලස්සන මහත්මියක් මම ඇයටත් ගොඩාක් ගරු කරන කෙනෙක් . ඔබගේ කතාවෙන් වර්තමාන සමාජයට හොද පණිවිඩයක් දුන්නා එයට බෙහෙවින්ම ස්තූතියි .ආදරණීය චූටී දෝණිය හරිම වාසනාවන්තයි මෙවන් දෙමව්පියන් ලැබීමෙන් ඇයට කවදාවත් වරදින්නෑ ❤❤❤ .සුදු දෝණියෝ ඔයාට සියලු දෙවි රැකවරණයි.ඔබ සිය පවුලටම තෙරුවන් සරණයි ! රංගන අයියේ මෙවන් චරිතයක් තෝරා ගැනීම සම්බන්ධව ඔබට මාගේ ස්තූතිය පුදමි.ජය වේවා !❤

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 11 หลายเดือนก่อน +30

    නිහතමානී හොඳ හැදියාව k ඇති සිංහල සන්ස්කෘතිය ට උපහාරයක් දෙන ඇත්තටම ලස්සන කටහඬ ක් ඇති ධංන්ජය කියන මෙ කලා ලෝකෙ ඝාන්ජර නලුවෙක්..ආදරෙ යි හදවතින් ම

  • @pramodyalakshani1851
    @pramodyalakshani1851 11 หลายเดือนก่อน +15

    නිහතමානී කෙනෙක් ධනංජය අංකල් ❤❤

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 11 หลายเดือนก่อน +7

    ඇත්ත කතාව. මේ සමාජය මාධ්‍ය පාලනයකින් තොරව මේ විධියට ගියොත් හැමදේම සුන්නද් දූවිලි වෙන දවස දුර නෑ.ඒ..ත්..ඉගෙන ගන්න පුලුවන් දේද බොහොමයි.වෙලා තියෙන්නෙ මිනිස්සු වැරදි තැනින් අල්ලගෙන ඉන්නේ. මඩ මිසක් හොද දකින්න කැමති නෑ.හැදෙනවනම් මේ සමාජය යහපත් ව ඔබ ...මම..අපි..මොන තරම් සතුටින්ද? 42:45

  • @anneperera1684
    @anneperera1684 11 หลายเดือนก่อน +2

    ධනංජය හරියට කියවන්න අාස හිතෙන පොතක් වගේ . ❤️❤️❤️. ස්තුතියි රංගන🙏🙏

  • @user-bk1xw8ue1s
    @user-bk1xw8ue1s 11 หลายเดือนก่อน +3

    ගොඩාක් ආදරේ කරන රංගන සිල්පියෙක් ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවෙවා සිය පහවුලටම තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️

  • @punchisamanali3991
    @punchisamanali3991 11 หลายเดือนก่อน +2

    ලස්සන වටින කතාවක් 🙏🙏මම ලෙහෙසියෙන් ක⁣ෙමන්ට් එකක් දාන කෙනෙක්් නෙවෙයි ඇත්තටම වටින කතාවක් ගොඩක් ස්තුතියි රංගන 🙏අයියේ

  • @nimashadewthilini1020
    @nimashadewthilini1020 10 หลายเดือนก่อน +1

    මං ලස්සනට වචන ගළපන්න දක්ශ කෙනෙක් , ඒත් මට මේ කතා බහට කියන්න වචන නෑ , මෙවැනි චරිත මේ පොළෝතලේ බිහී වේවා කියන දේ විතරයි මගේ පැතුම ❤

  • @dayanimalkanthi4652
    @dayanimalkanthi4652 11 หลายเดือนก่อน +3

    ❤️❤නිහතමානි.දක්ෂ .කලාකරුවානනි.ඔබටත්.පවුලේ සියලු දෙනාටමත් .සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැමදා ලැබේවා බුදු සරණයි .💘💘💘

  • @user-dm5mz2qw6m
    @user-dm5mz2qw6m 11 หลายเดือนก่อน +3

    One of the best interviews. Real artist. Respect dhananjaya for his ideas

  • @manelpeiris1258
    @manelpeiris1258 4 หลายเดือนก่อน

    හරිම බුද්දීමත් ලස්සනට කතා කරන සියලුම වචන කතාව වටිනාකමින් යුක්තව ඉදිරි පත්කරන මම ඉතාම ගරුකරන නළුවෙක්. නමුත් අදයි දන්නේ මදුමාධවගේ මල්ලි කියලා. අනාගත පැතුම් ඔබ සිතන පතන අයුරින්ම ඉටුවේවා ආදරණීය පියෙක් බව දනගත්විට තවත් ගරු කරනවා.ඔබටත් වටිනා වැඩසටහන් ඉදිරිපත්කරන රංගන මහතාටත් බුදුසරණ යි සියළුදෙවි රැකවරණයි.

  • @inokakotuwella7221
    @inokakotuwella7221 11 หลายเดือนก่อน +9

    බුද්ධිමත් කතිකාවතක්.❤

  • @hansamalibalasooriya9991
    @hansamalibalasooriya9991 11 หลายเดือนก่อน +5

    වටින කතාබහක්. දැනුම ඉහලයි.

  • @anomaperera7652
    @anomaperera7652 11 หลายเดือนก่อน +4

    මල් ලි ඔයා හරිම හොඳ කෙනෙක් ඔයාට හොදට අනාගතයක් ලැබේ වා❤

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි වචන හසුරැවන විදිය අහන් ⁣ඉන්න ආසයිබුද්ධිමත් නිරහන්කාර කමට ❤ තෙරැවන් සරනයි

  • @wijejay9059
    @wijejay9059 11 หลายเดือนก่อน +5

    ඇත්තටම අපිටත් දැනුණා සිදාදියේ සමනලයෝ එකේ වෙනසක් ගැන..දැන්නම් බලන්න හිතෙන්නේ නෑ..
    ධනංජයට සහ රංගන ට අපගේ ප්‍රණාමය. 👍👌👏💐🤩❤

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 11 หลายเดือนก่อน

    පුංචි කාලේ ඔබව දැක්කා නිතරම. ...... යාලුවෝත් එක්ක සුපර් මාකට් එක ලග සෙල්ලම් කරනවා. කවදාවත් හිතුවේ නෑ ඔබ මේ තරම් හොද තැනකට ඒවි කියලා . හරිම ආඩම්බරයි අපිට. අද මේ වැඩසටහනින් දැනගත්‍තා ලෝකය ගැන ඔබේ කියවීම. අතිවිශිෂ්ටයි. තෙරැවන් සරණයි! ඔබ ඇතුලු පවුලේ සැමටත්, ආන්ටිටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා! ඔබ වැනි පුතෙකු ලද ඇය මොනතරම් ආඩම්බර වෙනවා ඇත්ද.....

  • @wasanthadissanayake9461
    @wasanthadissanayake9461 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙ වැදගත්ම සාකච්ඡාවක්.නිතරම දැකපු,අපි ආදරය කරපු ධනංජය අදුන්ගත්තෙ අදයි.ඉතාම වටිනව ඔබේ අදහස්,තෙරුවන් සරණයි.

  • @nirmalatennakoon2776
    @nirmalatennakoon2776 11 หลายเดือนก่อน +1

    I respect u dananjaya puthe. Maurya is lucky to hv a father like u. Tears come to my eyes wat u said. I love u as an actor. Anyway didnt scip ur prog thanks rangana for inviting such an inteligent charactor like dananjaya.

  • @renoreno4033
    @renoreno4033 11 หลายเดือนก่อน +6

    ආසම.නලුවෙක්.මම
    දෙන්නාටම බුදු සරණයි

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 11 หลายเดือนก่อน

    ධනංජය සිරිවර්ධන මහතා ගොඩාක් හොඳ නිහතමානි නිහතමානී කලාකරුවෙක් හරිම කැමතියි බුදු සරණයි❤️🙏

  • @deepadammika9446
    @deepadammika9446 11 หลายเดือนก่อน +1

    බොහොම. නිහතමානී බුද්ධිමත් ආදරනීය චරිතයක් 🙏❤

  • @gjayaneetha
    @gjayaneetha 11 หลายเดือนก่อน +1

    සිදාදියේ සමනලියෝ මම මුලින්ම බැලුවේ හරි ආසාවෙන්. දැන් බලන්නේ නැහැ. මුලින්ම තිබ්බ quality එක දැන් නැහැ. දනන්ජය මම ඔබ‍ට හරිම කැමති. ඔබ‍ට ජය.

  • @romaineleonard7555
    @romaineleonard7555 11 หลายเดือนก่อน +4

    Lovely program, agreed 💯 what Dhanjaya said, all the best for your future ❤

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 11 หลายเดือนก่อน +7

    අවංක කථාවක් වගේ...හොඳ වැඩසටහනක් අද. ...දනාට ජය වේවා. එල රංගන.👍💐

  • @NiroshaJayawardana
    @NiroshaJayawardana 11 หลายเดือนก่อน +1

    Woow.ජීවිතය, සමාජය ගැන හොද කියවීමක් තියෙන මනුස්ශයෙක් .ඉවර වෙනකන් බැලුව ඒ සංවාදය .රසවත් කතා බහක්.

  • @himeshagamage7755
    @himeshagamage7755 11 หลายเดือนก่อน +2

    His personalty next lvl and his wife i really like her personalty
    Great mom❤