පබෝදා සංදීපනී - හිතට එකගව ඇත්තම ඇත්ත /PABODA SANDEEPANI - ABSOLUTE TRUTH ! 🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ජනප්‍රිය රංගන ශිල්පිනී රශ්මිණි පබෝදා සංදීපනී සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB - ඔබේ ප්‍රගතියේ සහකරු
    Location - Residence - Gower Street. Colombo 5
    Interior by - ORIENT DESIGN (PVT) LTD
    Mobile - 0773451689
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷
    #rashminipabodasandeepani
    #paboda
    #kalumwijesooriyayoutubechanel
    #absolutetruth
    #trendingnow

ความคิดเห็น • 177

  • @pabasarakaravita6433
    @pabasarakaravita6433 2 ปีที่แล้ว +10

    Raigam Telese 2020/2021 දෙවසරක රස හි දී පබෝ අක්කාට සහ ගීතා නැන්දාට ලොකු අසාධාරණයක් සිදු වුණා කියලා මට හිතෙනවා .. ඒ මොකද කියනවනම් මහපොළොව ටෙලිනාට්‍ය තුළ ගීතා නැන්දා රග පෑ "බරී" නම් චරිතය සහ සකර්ම ටෙලිනාට්‍යය තුළ පබෝ අක්කා රග පෑ "රමණි" නම් චරිතය යන දෙකටම නිර්දේශ නොවීම සහ ඇගයීමක් සිදු නොවීම .. මා සිතුවේ එම අති තාත්වික රංගනයට ඇගයීමක් ලැබේ වී කියා . කෙසේ වෙතත් මෙම වැඩසටහන අද නම් ඉතාමත් සුන්දරයි ❤️💐💫

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +57

    බහු භූතයෝ එකේ චරිතය නම් පබෝදටම තමයි කරන්න පුලුවන් ඒකට කුමන නිලියක් ආදේශ කරත් පබෝදට තරම් ලස්සනට රගපාන්න බැහැ ..😁😁😁

    • @ruwaninisansalahathwaik2597
      @ruwaninisansalahathwaik2597 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම අක්කා 👍😘

    • @vimukthikumara1419
      @vimukthikumara1419 2 ปีที่แล้ว +2

      මෙහෙ වුතරක් නෙවෙයි .... ලෝකේ වත් නෑ 🙂

    • @Binari1996
      @Binari1996 2 ปีที่แล้ว +1

      අරක දැක්කා😂.ලගදී නේද?

    • @tharini4817
      @tharini4817 2 ปีที่แล้ว

      Eththamai.

    • @gangayapa2645
      @gangayapa2645 2 ปีที่แล้ว

      Correct

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 2 ปีที่แล้ว +11

    පබෝධා කියන්නේ ඇයගෙ අම්මා වගේම හරිම නිරහංකාර චරිතයක්.පබෝධාගෙ රෑපෙ දැක්ක පමණින් බැලුවා .ඒතරමට මම කැමතිම චරිතයක් පබෝධා ඔයාට සුබ අනාගතයක් ..ස්තුති කැලුම් සර්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +16

    හරිම ලස්සන රංගන ශිල්පිනියක් .දැන් ඉන්න අය වගේ මේකප් උලා ගත්ත ලස්සනක් නෙවෙයි තියෙන්නෙ.අපේ ගින්දරී.....පොඩි ළමයි ඔයාට ආදරේ තරම්......💐💐💐

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +9

    හරිම සුන්දර නිහතමානී චරිතයක් , ඉතාමත් දක්ශ රංගන ශිල්පිනියක් , 💙💙💙

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +16

    පබෝද එන්න එන්නම ලස්සන වෙනව..😁😁😁👍👍👍❤❤❤

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 ปีที่แล้ว +6

    මම හැම වීඩියෝ එකක්ම බලනවා ඔබතුමාගේ මං ඉතාමත් ආස කරන නිළියක් අදත් ගෙනල්ලා තියෙන්නේ ඔබතුමාගේ වැඩසටහන දවසින් දවස දියුණු වේවා බුදු සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි 💐

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +12

    පබොදා හරිම ලස්සනයි,, දෙන්නටම සුභ දවසක්,,

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +5

    ප්‍රබෝදා හරිම ලස්සනයි .හරිම දක්ශයි.💐💐🥰🥰🥰

  • @masterengineeringpantrycup1911
    @masterengineeringpantrycup1911 2 ปีที่แล้ว +6

    ආදරණීය අපගේ ආයතනයේ මුල් පාරිභෝගියන් දෙදෙනෙක් ,එකම රූපරාමු වක,,,ආයතනයේ වෙළඳ ප්‍රවර්ධනය වෙනුවෙන් ආදරණීය පබෝදා සන්ධිපනි රංගන ශිල්පිනිය දැක්වූවා වූ නොමිලේ අනුග්‍රහය ට අපගේ ගෞරවාන්විත ආචාරය,❤❤❤❤

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 🌹🌹පබෝදාගේ කොන්ඩේට මං ගොඩක් ආසයි ලස්සනයි 🌷🌷ආදරෙයි ගොඩක් ❤❤ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 ปีที่แล้ว +11

    ගොඩාක් දවසකින් ඔයාගෙ වැඩසටහන් බලන්න බැරි උනා අයියෙ ..ප්‍රබෝදා සංදීපනි කියන්නෙ හැමදාම කියනව වගේ නිහඬ සංවර සුන්දර චරිතයක් දෙන්නටම සම්මාසම්බුදු සරනයි යහපතක්ම වේවා 💓💓

  • @kalhara161086
    @kalhara161086 2 ปีที่แล้ว +5

    One of my favourite actresses, beautiful and very talented, love this Kalum❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much
      💐💐💐
      If possible please share this video

  • @harshacosta674
    @harshacosta674 2 ปีที่แล้ว +5

    කාත් එක්ක වත් හිනාවෙන්නේ නෑ. හරිම ආඩම්බරයි. ඉස්සර වැල්ලම්පිටියේ දි දකිනවා.. අම්මා නම් හරි ම නිරහංකාර යි හැම කෙනෙක් එක්කම හිනාවෙලා ඉන්නවා.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +6

    ඇත්තටම දේසපාලනය කරන්න හිතන්නවත් එපා

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +2

    ලස්සනයි අම්මා වාගේම.
    මම එයාව දෑක්කේ 'සකර්ම'
    තුලින්.
    ස්තුතියි කැලුම් අපට විශේෂත්වය ක් එක් කිරිම ගැන.
    Best wishah. God bless you ever?. 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +13

    පබෝද බලන්න අද නම් කලින්ම ආව...කැළුම් අය්යෙ ..මීට කලින් වැඩසටහනත් බලන්න තියනව අනිවාර්යයෙන් බලනව ..👍👍👍😁😁😁🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඉඩ තියෙන වෙලාවක බලන්න නංගී

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +4

      @@kalumwijesooriya බැලුව කැළුම් අය්යෙ රිද්ම වීරවර්ධන මල්ලියා සහභාගි වෙච්ච වැඩසටහන තමයි බලන්න බැරි වෙලා තිබුනේ ඒත් මේ වැඩසටහන බලල ඒකත් බැලුව කොහොමහරි ..😁😁

  • @lidep3992
    @lidep3992 2 ปีที่แล้ว +5

    ලස්සන කෙල්ල ,

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +16

    වැඩසටහන කෙටියි වගේ..😁😁..සුභ දවසක් කැළුම් අය්යෙ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඔව් නංගී
      කෙටි වැඩසටහනක්
      ඔයාටත්සුබ දවසක්

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 2 ปีที่แล้ว +6

    අපේ ගින්දරි 💕💕😘😘 ආදරෙයි ගොඩක් 💕💕😘😘

  • @chandrikaperera6969
    @chandrikaperera6969 2 ปีที่แล้ว +5

    Podi kala edalama asa niliyak ලස්සනයි නිහතමානී ctharithayak aderi කැළුම් akiya oyath සුබපැතුම් ලස්සන වැඩසටහනක් aswanb balanwa 💕💕

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว +3

    අදත් හෙටත් ඉදිරියටත් පුංචි තිරයේ , සිනමාවෙ , සිටිය යුතු නිලියක්👍thank you ayya hodama video’s apita denawata👍❤️budusarani 🙏❤️

  • @hasankadineash4834
    @hasankadineash4834 2 ปีที่แล้ว +2

    Paboodha sandeepani kiyanne amma wageama lassana amma wageama daksha niliyak kilin katha karana awanka niliyak obbea wada satahana niyamai subama suba pathum kalum mahaththayooo dennatama දළදා සමිඳුන් පිහිටයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +4

    ඇත්තටම අනේ හොද ළමයා තමයි ඉතිං තෙරුවන් සරනයි

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මල්ලි විනෝදාස්වාදයක් එක්ක බලපු ලස්සන වැඩසටහනක් ..මමත් ගොඩක් ආස කරන නිළියක් පබෝදා සන්දීපනි මහත්මිය ...අය ගැන කුමන කතාද මල්ලි හැකිය පවුලේ රංගනයට දායක වෙලා ඉන්න හැමෝම ගොඩක් දක්ෂ මිනිස්සු ආදරය කරන චරිත ...ගොඩක් කාලෙකින් පබෝදා ව දැක්කේ ගොඩක් ලස්සනයි...වැඩසටහනක් පරක්කු වුණා ද කියලත් හිතුණා මල්ලි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුති මානෙල් අක්කා 🙏💐💐💐💐

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +13

    සමාවෙන්න මෙක මම දැකපු දෙ...පබොදාට මම ආදරෙයි ..මගේම වයසේ එයත්...නමුත් ප්‍රවින අයට ගරු කිරීම සම්බන්ධව හිතට හරිම නැහැ..ස්තුතියි කැළුම් මහත්මා 🙏 ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      🤔🤔🤔

    • @sumudurandima7613
      @sumudurandima7613 2 ปีที่แล้ว +2

      @@kalumwijesooriya මම කිවුවේ..මහත්මිය ,මහත්මා කියල නොකියපු එක ,ගැන ..😊..එත් මගේ favorite එයා 👍

    • @buddhikaprasanna7110
      @buddhikaprasanna7110 2 ปีที่แล้ว +4

      ඔව් මමත් ඒක පැහදිලිව දක්කා,,මම ඒ ගැන කියලා කමෙන්ට් කරා

    • @නිකිණි
      @නිකිණි 2 ปีที่แล้ว

      Eeka aththa

    • @ama.rasika7730
      @ama.rasika7730 ปีที่แล้ว +2

      Eka sahathika aththa...dakapu koluma adupaduwa echcharai..eth mageth Asama charithayak.🥰

  • @ranjanik9774
    @ranjanik9774 2 ปีที่แล้ว +4

    Pabodata labila tiyanne itama ahata Priya rupayak. Attatama harima sundara kantawak ♥️💖❤️

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 2 ปีที่แล้ว +6

    😍😍😍❤️❤️ලස්සනයි 😍😍 අනෙ විශ්ව කොඩිකාරයි මහේශි මදුසන්කායි එක්කන් එන්නකො

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +4

    එදත් අදත් එකම විදිහට ඉන්න එකම නළිය මං කැමති ඇයගෙ නිරහංකාර අවංක කමට.

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +3

    ටිකිරිගේ චරිතය ඉතිම් ගින්දර වගේ ලස්සනට පබෝ අක්කි කළා.අනේ ඇය හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ ගොඩක් කැමති නිලියක්.සුභ පතනවා ඉදිරියටම යන්න❤️❤️❤️❤️ බහුබූතයෝ 03 සිනමාශාලා වලට තවම ඇවිත් නැද්ද 🙄🙄

  • @fanandsmk9805
    @fanandsmk9805 2 ปีที่แล้ว +2

    Lassanay adaray pagoda oyata mama kamate nileyak oya good bless paboda 💖❤💖❤🇦🇪🇱🇰🇦🇪🇱🇰

  • @wijesirimahaduragepadma9948
    @wijesirimahaduragepadma9948 2 ปีที่แล้ว +2

    චූටි ම චූටි කාලයේ අම්මටයි, තාත්තා,යි එක්ක තාත්තා අතේ,වඩාගන, මස 2_3 වගේ වයසෙදි කොලොන්නාවේ හන්දියේ ඉදලා මා ගිය බසයේ idh හන්දිය දක්වා ගියා, මම ගීතා කාන්ති මහත්මිය එක්ක කථා කළා, ඇය සැමියා ටද මේ මගේ රසිකා වියක් කියා හදුන්වා දුන්නා එතුමා ප්‍රන්සය බලා යාමට සූදානම් ව සිටින බවත් කීවා මතකයි. මම සැමදා ආස චරිතයක් ගීතා මහත්මිය ඒ වාගේ ම ඉතාම සුන්දර දියණිය පබාත් කුමන ටෙලි නාට්‍ය ක,වැඩසටහනක හිටිය ත් බලනවා.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +11

    ශලනි තාරුකා ගෙන්වන්නේ කවද්ද කැළුම් අය්යෙ ..🤔🤔🤔

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඇය බොහොම කාර්‍ය බහුල්‍යි නංගී
      මම උත්සාහ කරන්නම්

  • @vitztoyota8712
    @vitztoyota8712 9 หลายเดือนก่อน +2

    මම හරි ආසයි මෙයාට. ඒත් කිසිම කෙනෙකුට මෙයා respect කලේ නෑ මම කියන්නේ කාටවත් මහතා මහත්මිය කිව්වේ නෑ වැඩිහිටි අයටවත්

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน +1

    ❤❤❤.. තාමත් ආදරේ ඔයාට පබෝධා... අති දක්ෂ රංගන ශිල්පිනියක්.... ඉතින් හරිම කැමතියි ඔයාව තව තවත් කලාවෙන් ලස්සන නිර්මාණවලින් ඔය❤❤❤❤

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +3

    වෙන අයනම් ඔය ලස්සන සුරංගනාවියක් වගේ හැඩකරන කොන්නඩය දිගහැර විනාශ කරනව .ඒ රැලි මුවට වැටෙද්දී මොනතරම් ලස්සනද.. හරිම හැඩකාරයි, සොබාවික, බුද්ධි මත් බවත් පෙනීයනව.💅💅💅💅💅

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว +2

    Harima aderaniya charithaya, daksha nilyak, bahubuthayo charithe amathake kare nohaki paba. We love sooo much..Good luck for both..❤❤

  • @kanchanananayakkara8959
    @kanchanananayakkara8959 2 ปีที่แล้ว +4

    Thank you Kalum ayya for having invited her! ❤️

  • @indifashion6919
    @indifashion6919 ปีที่แล้ว +1

    Pabodage හිනාව කොච්චර වෙලාවක් උනත් බලාගෙන ඉන්න පුලුවන්,.

  • @sakunthalagithanjali7506
    @sakunthalagithanjali7506 2 ปีที่แล้ว +1

    ලස්සනයි හරිම නිහතමානී චරිතයක් කැලුම් අයියේ ඔයත් ලස්සනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 ปีที่แล้ว +2

    lassanai denama budu saranai 🌷🌹❤️🇱🇰🇰🇼

  • @rohiniherath4510
    @rohiniherath4510 2 ปีที่แล้ว +7

    පබෝ නිසාම මේ දැන්ම බැලුවේ වැඩ දහසක් අතර.මට තේරෙන්නේ නෑ ඇයි පබෝට මේ තරම් ආස කියලා .පබෝ ඉන්නවා හැම ඉන්ටර්විව් එකක්ම හැම වැඩසටහනක්ම බලනවා.ආදරණීය අව්‍යාජ චරිතයක් බව දැනෙනවා.බොරු මවා පෑම් නැති එයාගේ මුලු පවුල ගැනම හරිම ලෙංගතුකමක් දැනෙනවා .ගීතා කාන්‍ති ජයකොඩි රඟපෑව කැලණිපාලම බලනකොට මා වයස 12 දැරියක් ගුවන් විදුලියේ නාට්‍ය දෙබස් අහපු මේ නිලිය නේද හිතුණා සුබ සැන්දෑවක් හි රත්නා ලාලණී .....බිමල් ගේ ආසම රඟපෑම ජිවිතයට ඉඩ දෙන්න හි චාන්දනී සෙනෙවිරත්න සමග රඟ පෑ චරිතය ....සුජානී ගේ රඟ පෑම් වගේම අප අතරින් වෙන්ව ගිය සම්පත් තෙන්නකෝන් ගේ රඟපෑම් කොහොම අමතක කරන්නද .

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 ปีที่แล้ว +4

    Pabodha is pretty and talented actress.Kalum one thing I noticed was she didn’t respect senior artists when mentioning their names specially Amaradewa Sir.Other than that it’s a wonderful interview. Thanks Kalum💐💐💐Stay blessed 🙏🙏🙏

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +2

    ,ඔයාගේ අම්මට.වගේම ඔයාටත් ආදරෙයි

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +3

    කාලෙකින් absolutely truth 😍

  • @rashadarisantheni7200
    @rashadarisantheni7200 8 หลายเดือนก่อน +1

    Sthuthi kalum aiyya pabo akka genawata❤

  • @udaraishan8527
    @udaraishan8527 2 ปีที่แล้ว +2

    කාලය ගියා දැනුනේ නෑ..❤️✨️

  • @sammintha4612
    @sammintha4612 2 ปีที่แล้ว +2

    Pabodha you are 200% correct. Intimate scenes in Sri Lankan cinema are an absolute disgust and Gayana Sudarshini has also said that. You are right the directors do not have that taste, don't know how to do it artistically, but in the Western cinema, it is more artistic.

  • @isushadmini720
    @isushadmini720 2 ปีที่แล้ว +2

    පබෝදා ලස්සන දක්ශ රන්ගන ශිල්පීනියක්.ඇය මේ දවස් වල රසික හදවත් ස්පර්ශ කරන්නේ hiru tv එකේ සිහින ගෙනෙන කුමරියෙ teledrama එකෙන්.
    ඉතින් ඒ නාට්‍යයේම රන්ගනයෙන් දායකත්වය දෙනා මන්ජුලා කුමාරී රන්ගන ශිල්පීනිය මේ වැඩසටහනට ගෙන්නවන්න කැලුම් අයියා..මොකද එයා දක්ශ වැදගත් රන්ගන ශිල්පීනියක්...🤗🌹

  • @ayishaayisha7009
    @ayishaayisha7009 2 ปีที่แล้ว +1

    ආදරණීය චරිතයක්.❤🌹🌹

  • @tharini4817
    @tharini4817 2 ปีที่แล้ว +3

    Trending now with kelum program eka godak aduwen karanne aiye.man asawen balan innawa next episode eka enakan.

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 2 ปีที่แล้ว +1

    thawath lassanai Paboda oya.apith wadala kiyanawa desapalanayatanam yanna epa.lassanai wadasatahana.budu saranai

  • @kusumepa1019
    @kusumepa1019 2 ปีที่แล้ว +4

    මන් ආදරේ ම නිලිය ❤❤❤❤

  • @fanandsmk9805
    @fanandsmk9805 2 ปีที่แล้ว +1

    Sir kalum w thank you good bless ❤❤❤🙏🙏🙏🇦🇪🇱🇰🇦🇪🇱🇰

  • @Chanakyasri
    @Chanakyasri 2 ปีที่แล้ว +2

    Love her…..(GINDAREE)❤️ and you look so handsome as always JOHN!!!❤️😍

  • @neetha4487
    @neetha4487 2 ปีที่แล้ว +2

    Paboda .. Harima lassanai!!! 💝
    Kalum oyalata Budusaranai!!!!!

  • @madushagunawardana7970
    @madushagunawardana7970 2 ปีที่แล้ว +3

    ආස කරන නිලියක්❤️❤️❤️

  • @abeyshe1021
    @abeyshe1021 2 ปีที่แล้ว

    So beautiful. I remember you from school days.

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว +1

    Thanks!

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +3

    ස්තුතියි කැලුම් අයියේ ✌️❤️❤️✌️✌️✌️👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +3

    ආයුබෝවන් තෙරුවන් සරනයි සුබ උදෑසනක් වේවා කැලුම් මහත්තයා 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      සුබ උදෑසනක්💐💐💐💐

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +2

    දේශ පාලුවන්ට කනට දුන්නා

  • @sumangalapunithamalar4728
    @sumangalapunithamalar4728 2 ปีที่แล้ว +2

    Mi piace tanto praboda anche tè ❤️❤️

  • @ayshikaperera2276
    @ayshikaperera2276 2 ปีที่แล้ว +2

    Pretty as a picture 💕💕💕

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +2

    බොරලූ පාර = පබෝධා ට සහ සමනලීට ...ඒක සත්‍යයක් දැනට එච්චර කියන්න පුළුවන් ☺️

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว +1

    Good morning kalum.as a paulian am very proud about her achievements. In pithru tele drama chandani senevirathna s acting marvellous. She also paulian.i still remember when she was in school. Very pretty charming face she has.i wish her happy future. ❤

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +1

    මහා පොලව බැලුවා...වචන නැ...

  • @dharanimadugoda
    @dharanimadugoda 2 ปีที่แล้ว +1

    Beautiful beautiful lady ❤️

  • @chamiichamii7181
    @chamiichamii7181 2 ปีที่แล้ว +1

    Lassana wadasatahanak ❤️❤️❤️❤️

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +4

    පබෝදාගේ ඇදුමේ ලස්සන 🤩

  • @malanimi7903
    @malanimi7903 2 ปีที่แล้ว +1

    Adaraneeya Charithayak. Maya Sathuta pathami.

  • @mpp6015
    @mpp6015 2 ปีที่แล้ว +2

    Beautiful 😻

  • @charmainemackelvie879
    @charmainemackelvie879 2 ปีที่แล้ว +1

    Sujani menakawa genna pls..eyawa dakinnath na teledrama wala dan.

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 2 ปีที่แล้ว +7

    හැබයි එක දෙයක් කිවයුතුයි,,,,පබෝධා පුංචි කාලයේ සිට ඉතා විදිමත්ව කලාව හදාරමින් ඇසුරු කරමින් විද්වත් මහා දැවන්ත කලාකරුවන් ඇසුරලබම්න් ඇති දැඩි උන කෙනෙක්,,,,නමුත් මේ කතාබහ බලන් ඉද්දි හිතුන දෙයක් තමා ඇය වැඩිහිටියන්ට ප්‍රවීනයින්ට ගරු කරලා කතා කරන්න දන්නේ නෑ,,,බලන්නකො ඇය ප්‍රවීන ජේෂ්ඨ කලාකරුවන්ට අමතන හැටි,,, අයිරාංගනී සේරසිංහ,,ජයන්ත ධර්මදාස,,,ජයන්ත චන්ද්‍රසිරි ,,අමරදේව,,,නන්දාමාලිනි,,ටී එම් ජයරත්න සෝමතිලක ජයමහ,,,,,නිල්මිණි තෙන්නකෝන්,,,සංගීතා,,,ආදීවශයෙන්,,,,බලන් ඉද්දි හරි හරි අපහසුවක් දැනුනා,,මේ කියන්නෙ තරහින් ද්වේශයෙන් නෙමේ නමුත් ඒක පසුපරපුරට දෙන වැරදි ආදර්ශයක්, මේ ඉන්ටර්විව් වලට ආපු ජේෂ්ඨ කලාකරුවන් අනික් අයට ඇමතුවේ හරිම ගෞරවනීය විදියට,,,පබෝධා එව්වා බලලා නැත්ද කොහෙද,,,,

    • @sumudurandima7613
      @sumudurandima7613 2 ปีที่แล้ว

      Owuu...mamath eka dakka...කැමති චරිතයක් මමත් එ උනාට

    • @නිකිණි
      @නිකිණි 2 ปีที่แล้ว

      ඇත්ත අයිරාංගනී මහත්මිය ව හඳුන්වපු ගමන්ම මම වැඩසටහන බලන එක නැවැත්තුවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බො ස්තුතියි මේ අවංක අදහස් දැක්වීමට.

    • @vindhyasamarasekara8191
      @vindhyasamarasekara8191 2 ปีที่แล้ว +2

      In future if Mr Kalum instructs the person he interviews to address others in a more formal manner, this will not happen. Paboda is a very talented, pretty actress and she would have done this little mistake unintentionally. All the best to your program 👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      @@vindhyasamarasekara8191 point well taken
      Yes. She has not done this intentionally. My apologies 🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Bohoma stuti obata kelum mahathmayaneni pa oda miss harima nihatha mani bahubuuthayo hi niyama ragapema teruvan saranai idiriyedidi tavat daksha lesa ragapemakin dakinna lebevi neda miss bohoma satutui oba ada me program ekata ava nisa

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @rasangiatapattu5837
    @rasangiatapattu5837 2 ปีที่แล้ว +1

    Lassanai hamadama wagema 👍👍❤

  • @vihagafd4092
    @vihagafd4092 ปีที่แล้ว +1

    Roshan ranawanawa gennannakoo

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +2

    ආයුබෝවන් පබෝදා

  • @dipalama2200
    @dipalama2200 2 ปีที่แล้ว +1

    Prabodath lasanai wadasatahanath lasanai oya godak lasanai bs okkotama

  • @janakaveerasinha1263
    @janakaveerasinha1263 2 ปีที่แล้ว +1

    no marej life.sore. 😢😢😢

  • @tharini4817
    @tharini4817 2 ปีที่แล้ว +1

    Akki lassna wela.

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +1

    3:05 මෙතනින් මරු gesture එකක් බලන්න පුළුවන්.

  • @himalisamarasinghe3698
    @himalisamarasinghe3698 2 ปีที่แล้ว +1

    Himali sayurangi gennako

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe1893 2 ปีที่แล้ว +1

    චතුරිකා පීරිස්, ඕෂදී, සමනලී, හිමාලි සයුරංගි, සුජානි මේනකා ගෙන්නන්න

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 2 ปีที่แล้ว +2

    අම්මෝ ගින්දරී ඇවිත් 😂

  • @dilukumari1889
    @dilukumari1889 2 ปีที่แล้ว +1

    Gindarinam paboma thama ithin...

  • @priyalfernando748
    @priyalfernando748 2 ปีที่แล้ว +1

    පාලිත සිල්වා ගේන්න 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      ඔහුගේ වැඩසටහන බලන්නකො...
      th-cam.com/video/xyEzqSZ99kI/w-d-xo.html

    • @priyalfernando748
      @priyalfernando748 2 ปีที่แล้ว

      @@kalumwijesooriya හිතට එකගව programe එකටත් ගේන්න 🙏

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 ปีที่แล้ว +1

    Adara níya charithayak

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 2 ปีที่แล้ว

    Paboda honda actress kenel but කැළුම් ahana prashna melo rahak na

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Bohoma isthuthi Obe me awanka adahasata
      Meya me wedasatahane format eka
      Meeta wada gunathmaka wedasatahanak sadaha oba kemathi nam pamanak pahatha link eka balanna
      ⬇️
      th-cam.com/video/Q7U_lrK_dk4/w-d-xo.html

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Monavada nada madaida ape pin bima avurudu 73k tissema keva desapalanaya wnrma ne rata eda idalama diunuvemin pavatina ahinsaka pin bima kavada nam diunu vrida kiyala hitannat behe duka ahinsaka janathava saha angatha punchi duu daruvan ganai

  • @GayanChamara-g7s
    @GayanChamara-g7s ปีที่แล้ว

    Pabalu නාට්‍ය යන කාලේ බියගම poles ක්‍රීඩාංගණ යට ආවා මිනිස්සු දිහා බැලුවේ නැහැ gayaththri dayAs ගෙ අතේ එල්ලී ලා giya

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +1

    13:19

  • @chandanirupika9771
    @chandanirupika9771 2 ปีที่แล้ว

    Mamath issara hari kamathi kenek eth dawasak wikerame Kargils ekata awa ethana hiti kisima kenek diha baluwe nathiwa hari oluwen hitiye eda idan eyage drama mamanam balannaha

  • @ama.rasika7730
    @ama.rasika7730 ปีที่แล้ว

    Wadihiti kalakaruwanta garu nokada katha kisima Loku aduwak

  • @buddijay5473
    @buddijay5473 2 ปีที่แล้ว

    Gossip thamai ahanne neda

  • @sandunihiranthika6762
    @sandunihiranthika6762 2 ปีที่แล้ว +1

    Ane aiyya raween kanishka gena

  • @induparera8816
    @induparera8816 2 ปีที่แล้ว +1

    Kajal wagene tikak

  • @kalumkarunarathne9538
    @kalumkarunarathne9538 2 ปีที่แล้ว +1

    Shanida wasanava matak venava.ea hada tama ehemai.