DIG Ajith Rohana | නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියූ සුපිරි කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2020
  • #HiruFM #ajith_rohana #SriLanka
    මේ වගේ තවත් වටිනා VIDEOS නරඹන්න, දැන්ම අපිව SUBSCRIBE කරන්න.
    ©Hiru FM - All Rights Reserved ®
  • บันเทิง

ความคิดเห็น • 84

  • @upalirajapaksha2287
    @upalirajapaksha2287 4 ปีที่แล้ว +16

    නියෝජ්‍ය පොලිස්පති තුමනි, හැම ලාංකිකයෙකුටම ඔබේ මනුෂ්‍යත්වයේ සුවද දැනෙයි.

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +2

    බුදුසරනයි ඔබතුමාට නිදුක්නීරෝගි "චිරජිවනය"නොවඩුව ලැබේවා

  • @frdeswadresses2953
    @frdeswadresses2953 2 ปีที่แล้ว +2

    නියොජනය පොලිස් පතිතූමනි. ඔබෙ ඇගයීමට. මම. සතූටූවෙනවා. ඔබෙ රාජකාරිය අකුරටම ඉටු කර ගැනීමට. මම සතූටූවෙමිඔබෙ සූවස් අපිලගයි. මම කූවෙටි

  • @milindubimsara9402
    @milindubimsara9402 4 ปีที่แล้ว +23

    හදවතේ ගායකයා චාමර වීරසිංහ
    හදවතේ පොලිස් නිලධාරියා අජිත් රෝහණ.❤️
    මිනිස්සුන්ගේ හදවත් වල නවතින්න හැමෝටම බෑ.

    • @mahimaherath6511
      @mahimaherath6511 4 ปีที่แล้ว

      Charama aiya awa aka ahuwada oya. ane mata eda ahanna bari una ithin welawa wenasne. ane akath youtube dannako please.

  • @anuradhawalpita4627
    @anuradhawalpita4627 ปีที่แล้ว +1

    සාදරනව වැඩ කරන අයට මේ ලෝකේ ඉඩ නෑ. නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබට අහිංසක සාදාරනව ජිවත් වෙන මිනිස්සුන්ට අවංක සේවයක් ඉටුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @dinushirasadari44
    @dinushirasadari44 ปีที่แล้ว +2

    ඔබතුමා වැනි අය පාර්ලිමේන්තුවට එනවා නම් රටටම යහපතක්

  • @kasunchameera9332
    @kasunchameera9332 4 ปีที่แล้ว +15

    හදවතේ ගායකයා චාමර වීරසිංහ
    හදවතේ පොලිස් නිලධාරියා අජිත් රෝහණ

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +13

    පොලිස් පතිතුමනි දලදා සමිදු පිහිටයි

  • @renuka6652
    @renuka6652 3 ปีที่แล้ว +1

    ගරු නියෝජ්‍ය පොලිස්පතිතුමනි........
    හරිම අපූරුයි ඔබගේ කලාත්මක දැනුම.මේ අදහස් ඔබ ප්‍රකාශ කරනකොට ...මෙවැනි forces තනතුරක් දැරුවද ඔබ කෙතරම් සංවේදී හදවතක් තිබෙන පුද්ගලයෙක්දැයි සිතේ..

  • @savikagunathilaka7212
    @savikagunathilaka7212 4 ปีที่แล้ว +10

    මනුෂ්‍යත්වය තුරුළු කරගෙන
    හිත් පුරාවට ලැගුම් අරගෙන
    කලාවට ලැදි හදින් අමතන
    දිනේවා...ඔබ යනෙන හැමතැන...

    • @chandrakanthilatha8861
      @chandrakanthilatha8861 2 ปีที่แล้ว +1

      හදවතිමිම අාදරෙයි ඔබ තුමනට

  • @kumarikamal.7781
    @kumarikamal.7781 4 ปีที่แล้ว +4

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @chagi7065
    @chagi7065 ปีที่แล้ว +1

    හරීම ලස්සන ගීතයක්

  • @shashinimadushika9125
    @shashinimadushika9125 3 ปีที่แล้ว +2

    ඔබ මේ රටට මහගි සම්පතක් .නි.පොලිස්පතිතුමනි.

  • @nadeyayayesadi323
    @nadeyayayesadi323 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @ramyavithanawasam9777
    @ramyavithanawasam9777 3 ปีที่แล้ว +3

    ඔබ‍ට සුබ පැතුම්.

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว +1

    🙏❤👍👍👍👍👍🇱🇰🇱🇰🙈🙈🙈 අජිත් රෝහණ මහත්තයට බුදු සරණයි පරිස්සමෙන් අපි ගොඩක් ආදරය ඇතිවන මහත්තයාට

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว

    Mama godak adaree mage putha

  • @mariondilani348
    @mariondilani348 4 ปีที่แล้ว +4

    sir aadarai godaaaak❤️❤️❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹

  • @anomavithanage2056
    @anomavithanage2056 4 ปีที่แล้ว +3

    Sir Ajith Rohana . Oba Sundara minisek. Great human. 🙏🙏🙏👍

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 ปีที่แล้ว

    All the very best police officer.

  • @shantidon9372
    @shantidon9372 4 ปีที่แล้ว +2

    Budu sarnai 🙏👍

  • @kandydharmaratne9954
    @kandydharmaratne9954 4 หลายเดือนก่อน

    බාන් බන්දුවා වේ‍නුවට පොලිස් පතිකරන්න හොදම තැනත්තා මේ‍යයි ❤

  • @renuka6652
    @renuka6652 3 ปีที่แล้ว +1

    ගරු නියෝජ්‍ය පොලිස්පතිතුමනි ..
    මෙවැනි අදහස් ප්‍රකාශ කරනකොට මට හිතෙන්නේ ඔබ තුමාට මෙවැනි වෘත්තියකට වඩා ඔබට ගැලපෙන්නේ නලුවෙකු ගේ චරිතයක් කියලා .

  • @gayanvimukthi3554
    @gayanvimukthi3554 4 ปีที่แล้ว +3

    Great Sir your past stories...Bs...👍

  • @pushpalunugama2119
    @pushpalunugama2119 4 ปีที่แล้ว +3

    පොලිස්පතිතුමනි මව් රට යහපත් කරන්න උත්සාහ කරන්න එයට සුභ පතමි සොයා බලන්න unmark police සහ camara light රට පුරා දන්න Australia ක්‍රිමයට බුදුසරණ වේවා දෙව් පිහිටයි නිරොගි වේවා !!!

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว

    thanks sir p o ❤🇱🇰👌👌

  • @shehanikoshila397
    @shehanikoshila397 4 ปีที่แล้ว +5

    චාමර ගෙ එකත් දාන්නකො හිරු

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 ปีที่แล้ว +1

    U re the best officer . STAY BLESSED !

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว

    Attenma oba tumage vachanayak
    Vachanayak ahaddi harima dayavak
    Karunavak danenava me vage sundara
    Nihatamani obatumata Teruvan saranai

  • @malikamallikasriyani5190
    @malikamallikasriyani5190 4 ปีที่แล้ว

    ane bohoma asawen.oba thumage katha ahuwa harima lassanai

  • @fatimaalkaabi3995
    @fatimaalkaabi3995 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏👍👍

  • @badraa6698
    @badraa6698 3 ปีที่แล้ว

    Great sir

  • @janithsankalpa4534
    @janithsankalpa4534 4 ปีที่แล้ว +2

    ❤️

  • @gimhankavinda3419
    @gimhankavinda3419 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @farshan1311
    @farshan1311 4 ปีที่แล้ว +4

    Asai sirge කතාව ahannath

  • @kavindabopearachchi8150
    @kavindabopearachchi8150 4 ปีที่แล้ว +1

    ❤️🙏

  • @kanthichandrika4998
    @kanthichandrika4998 2 ปีที่แล้ว

    ♥❤♥♥

  • @milindubimsara9402
    @milindubimsara9402 4 ปีที่แล้ว +3

    ❤️👌

    • @chagi7065
      @chagi7065 ปีที่แล้ว

      ඇත්තටම ඔබ ගැලපෙන්නේ කලාවට

  • @iranganiemetaramba3613
    @iranganiemetaramba3613 2 ปีที่แล้ว

    👍

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว

    Well. Done.sir.

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 3 ปีที่แล้ว +2

    කටපුරා කියන්න පුලුවන් ආදර්ශවත් පොලීස් නිලධාරීයෙක්

    • @pathumchampi3281
      @pathumchampi3281 3 ปีที่แล้ว

      අහන්න අහන්න ආසයි ඔබතුමාගේ හදවතින්ම කලා විග්ග්‍රහය ඒ වගේම තෝරපු සින්දුත් හරිම අර්ථවත් ලස්සනයි බුදුසරණයි ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා තුමනි

  • @anjulasewwandi504
    @anjulasewwandi504 4 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @anushajayarathna8168
    @anushajayarathna8168 4 ปีที่แล้ว

    Rharuwan saranai oba thumata

  • @aikarathnayake5542
    @aikarathnayake5542 4 ปีที่แล้ว +1

    🙏🏽

  • @walaweduragesiril7116
    @walaweduragesiril7116 4 ปีที่แล้ว +3

    Aadarei obata Jaya anagatha police pathi thumani
    Chamarage ekath danna

  • @jellybeans1372
    @jellybeans1372 4 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @delanthimanimendra1346
    @delanthimanimendra1346 4 ปีที่แล้ว +1

    Niduk neerogi suwaya labewa

  • @lalithagamage610
    @lalithagamage610 4 ปีที่แล้ว

    Harima adambarai oba utumanan gana, kotaram asuwath dsawanata sumihiri, hadawatata layan witan, apa adaraneeya Ajith matiduni, oba apata sada wasanawan .....

  • @deepanimahesha9809
    @deepanimahesha9809 3 ปีที่แล้ว

    Sir oyata budu saranai

    • @sriyaniperera4435
      @sriyaniperera4435 2 ปีที่แล้ว

      Thanks sir gods blessing many wishing all the best wonderful 💓😷🎓

  • @hasinthaishara5557
    @hasinthaishara5557 4 ปีที่แล้ว +4

    chamara ගේ එක දාන්නකෝ 🙏

  • @kushanshane7106
    @kushanshane7106 3 ปีที่แล้ว

    Niyamaisar

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Siir ,Obetumage arthtetha kata harema rasewath .Obethumata Busaranaye .!
    "" Asokamal maala genala ,"" Mage dance eakata comment kealata Sirta soo thanks .Aluthe vedeo ekkake daanname Sir .

  • @prarthanasrilanka9778
    @prarthanasrilanka9778 3 ปีที่แล้ว

    Bs.bs❤️❤️❤️❤️

  • @SaraSara-lv3hi
    @SaraSara-lv3hi 3 ปีที่แล้ว

    Taruwan saraniy oba tumata

  • @gaminigamini2133
    @gaminigamini2133 3 ปีที่แล้ว

    ajout.rohana.matihduni.obatasambudu.saranaiy

  • @shalikahalpawattege2838
    @shalikahalpawattege2838 4 ปีที่แล้ว +3

    Asama gunagaruka kenek

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว +1

    ❤️tharuwan sarani Obama tumata🙏🙏🙏

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 3 ปีที่แล้ว

    Music too loud

  • @milaniaperera830
    @milaniaperera830 6 หลายเดือนก่อน

    ගරුක අජිත් පොලිස් පතිතූමාඅපෙමුලුහදවතින්මඔබටසිරිලන්කාවෙජනතාවඔබතුටගරුකරනවාබුදුසරනයි

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว

    Srimahaaboodeenvahansaegaema pihitaei obathumaatath haduuwaduudaemaapiyantath darudaedaenaanath dayaabara madamtath

  • @chathurangachathuranga8130
    @chathurangachathuranga8130 4 ปีที่แล้ว +2

    sinduth aka damma nam hodae

    • @lalsri9434
      @lalsri9434 4 ปีที่แล้ว

      harima satutui obathumaage giitha aAsiimata lebiima

    • @lalsri9434
      @lalsri9434 4 ปีที่แล้ว

      obatumaata hodata sindu paadam

  • @dilmimahagama449
    @dilmimahagama449 3 ปีที่แล้ว

    Ou atthamai police niladari thumani obai ape hadawatthe police niladari thuma

  • @delanthimanimendra1346
    @delanthimanimendra1346 4 ปีที่แล้ว

    Obathuma hari kalKami pudgalayeki

  • @ccfhchjj466
    @ccfhchjj466 4 ปีที่แล้ว +1

    Hemdam ekamade Shanna EPA eya pojakayek unanam shok Allah Devi pihitai omanvalin

  • @dilmimahagama449
    @dilmimahagama449 3 ปีที่แล้ว

    Police patthi thumani obata niduk nirogi chira jiwanaya

  • @nuwanchamara7423
    @nuwanchamara7423 3 ปีที่แล้ว

    Police pathi thumani adarey adarey ahasa tharam

  • @keer5791
    @keer5791 9 หลายเดือนก่อน

    Ana,ubalaga,kiyawella,wadiya,ahanna,ba,0luwa,ridanawa,

  • @lalithagamage610
    @lalithagamage610 4 ปีที่แล้ว

    Ajith rohana matidun chirath kalayak wajabewai hadawatin ma parami. ......

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +1

    Neyojjya Polespathe Tumane Obatumata Neduk Neroge Dergusha Labeva. Obatuma Nehathamani Adarshamath Charetayak.. Tavath Shakteya Daireya Wasanava Labeva Ape Maubema Rakaganna.. Obatumatath. Seya Paulatath Dalada Samedu Pehetai Neroge Sampath Labeva 👌 👌. 👌 👌. 👌 👌. 👌

  • @abdiamumtaj794
    @abdiamumtaj794 3 ปีที่แล้ว

    Obata gepenne doctar vurthiayathamai eatharam oba nihathamai allah devi pihitai obata

  • @jayanthaamarasingha175
    @jayanthaamarasingha175 4 ปีที่แล้ว +1

    Ane oya moda tutta gana katha epa