කැන්ඩි ලමිස්සී -මරියසෙල් ගුණතිලක MARIAZELLE GUNATHILAKE -HEART TO HEART WITH KALUM POWERED BY NDB 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • KANDY LAMISSI ගීතයෙන් රටක් වසගයට ගත්
    එදත් අදත් කවදත් ඔබේ ආදරය නොමදව දිනාගත්
    සිහින නෙලුම්මල
    ප්‍රවීණ සංගීතවේදිනී
    මරියසෙල් ගුණතිලක මහත්මිය
    සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    අනුග්‍රහය -NDB අරලිය
    NDB බැංකුව
    අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel
    #hearttoheartwithkalum
    #celebritychats
    #mariazellegunathilake
    #කැන්ඩිලමිස්සී
    #yovunsihinaloke

ความคิดเห็น • 231

  • @circainidi7839
    @circainidi7839 ปีที่แล้ว +3

    අපි ලමා කාලෙදි මෙතුමියගෙ අලුත් සිංදු ආවත් අදත් ආස කරන ගායිකාවක්

  • @mihirangakasun4869
    @mihirangakasun4869 ปีที่แล้ว +28

    ❤ මොන වර්ශන් එක කරත් ඔරිජිනල් එකට ගහන්න වර්ශන් එකක් නෑ. Excellent legend ❤

  • @shineisle2263
    @shineisle2263 ปีที่แล้ว +7

    සුර ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට ආ ඔබේ සුමියුරු ගී හඬ
    කවදාවකමවත්ම නොමියෙන ලෙස අප හදවත් තුල තැන්පත් වී තිබෙනවා..
    ඔබ තුමියට හදවත පතුලෙන්ම දීර්ඝායුෂය හා නීරෝගි සුවය පතනවා..
    බුදුසරණයි-ජේසු පිහිටයි..🙏🌹❤

  • @chamilaperera3667
    @chamilaperera3667 ปีที่แล้ว +3

    මං පුංචිකාලේ ඉඳන්ම ආසම ගායිකාවක්..ඇගේ ගීත සියල්ලට ම වගේ ආසයි..වැඩියම ආස සිහින නෙලුම් මල් සහ ආදරේ ඔබ මා හට යන ගීත වලටයි..මට අවුරුදු 10දි වගේ වරක් ඈ මුණගැහුනා නුගේගොඩ සාන්ත ජෝෂප් පල්ලියේ නත්තල්‍ රෑ පූජාවකදී..එකල ඈ හරි තරුණයි.. කැරලි කොණ්ඩෙ තිබ්බ කැන්ඩි ලමිස්සි හරි අපූරුවට ඕගන් ගගහ ගීතිකා කිව්වා.මං ඇසිපිය නොගහ බලන් හිටියා හරිම ආසාවෙන් ..❤❤❤

  • @nelukadesilva
    @nelukadesilva ปีที่แล้ว +14

    කාලයක් තිස්සේ මේ වැඩ සටහනින් බලාපොරොත්තු වුණු කෙනෙක් .Thank you Kalum මරියසෙල් මහත්මියව ගෙන්නුවට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @jeevanipushpakanthi6922
    @jeevanipushpakanthi6922 ปีที่แล้ว +10

    සිහින නෙලුම් මල් ගීතයට හරිම ආසයි. ඔබ කිව්ව වගේම ඒ ගීතයෙ මගෙ පුතා ඉන්නවා. එයාගෙ වයස දැන් අවුරුදු විසි හතක් ඉවරයි. මට තවම ඒ සිංදුව අහන කොට ඇස්වලට කඳුලු පිරෙනව. ඒ තරම්ම සමීපයි. ❤❤❤

  • @sisirarajamanthri9478
    @sisirarajamanthri9478 ปีที่แล้ว +14

    මරියසෙල් කියන්නෙ තනිකර legend එකක්. ලංකාවට icon එකක්. Thank you kelum..

  • @upendrawijeratne
    @upendrawijeratne 4 หลายเดือนก่อน +1

    Oba thumiyata niduk nirogi deergayusha lebewa. Idiriyata da geetha gaayanayata shakthiya lebewa

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +3

    අපි තරුණ කාලේ ආසම සිංදු ගායනා කල කෝකිලාවක් සංගීත සංදර්ශන වලට ඇය නැතිවම බැරි ගායිකාවක් තවත් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +5

    අනේ දකින්න ලෑබිම හුගාක් සතුටුයි මෙතුම්යව.. ඔබතුමා ට ස්තුතියි වෙනුවෙන්...නුවර්න් මොන මොන රූමත් ළම්ස්සියො ආවත් මේ ඉන්නේ සදාකාලික කැන්ඩ් ළම්ස්සිය.. කවදාවත් වයසට නොයන මගෙත් සිහින නෙළුම් මලින් බ්හිඋණ කිරි සිහිනයෙ..මතක ආවර්ජනයෙ.. උරුමක් කාරිය.. ආදරේ යි හුඟක් ❤️ ඔබතුමකුමියට ❤❤❤

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +3

    දැන් තමයි අයියේ බලනනේ. මට පෝස්ට එකක් වැටුනට පස්සේ තමයි වීඩියෝ එක පෙන්වන්නේ දවසක් පරක්කු වෙලා ඇයි දන්නෑ...
    අයියට සිංදු කියන්න පුළුවන් නේද. ලස්සනයි අයියේ. මං ආසම කෙනෙක් ඇයත් ඇයගේ ඉංග්‍රීසි උච්චාරනයට මං හරිම ආසයි. සිහින නෙළුම් මල් ගීතය තමයි ආසම ගීතය. දෙවියන් විසින් දුන්න අපුරු හඩක් ඇයට හිමියි. තාම බලන ගමන් ඉන්නේ තත්පරයක් වත් මිස් නොකර බලනවා.❤ දෙවි පිහිටයි.!!.. ඇයට
    තෙරැවන් සරණයි.!!.. අයියේ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏💐

  • @nuvinpooliyadde7319
    @nuvinpooliyadde7319 11 หลายเดือนก่อน +1

    One of the best female vocalists of the 70s; still young at heart. Stay blessed legend❤️❤️❤️ Great program Kalum Aiya🙂😉👍

  • @shirleydezilva5223
    @shirleydezilva5223 4 หลายเดือนก่อน +1

    Oh ....she is an Legend...
    Very simple....down to earth...
    During our school time this was the most famous song....
    We girls loved this...we always loved singing this particular song...
    Thanks Kalum for bringing these Legends....anyway love to watch your presentation as well..
    God bless u both with good HEALTH.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐💐👌🌷

  • @shiromaperera2203
    @shiromaperera2203 ปีที่แล้ว +8

    She is one of my favourite singers aiya. Her songs are really nice.Full of life

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +6

    මරියසෙල් ගුනතිලක ගේ සෑම සින්දුවක්ම ලස්සන යි ❤❤

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +1

    හරිම නිහතමානී චරිතයක්. කැන්ඩි ළමිස්සි කවුරු ගැයුවත් එයාගේ ලගින්වත් තියන්න බැහැ. සිහින නෙළුම්මල් කවුරු ගැයුවත් ඒ රසය නැහැ. මගේ දුවගේ වෙඩින් එකට ඇවිත් ඔය සින්දු ඔක්කොම කීව. කිසිම මුදලක් අය නොකර. මම ගොඩක් ප්‍රිය කරන ගායිකාවක්. ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා!❤️😘

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +2

    ආදරණීය ගායිකාවකි කැලුම් ඔබට
    ස්තුතිය බුදු සරණයි .

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +6

    ඔබමියට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    ඒවගේම මෙම වීඩියෝ එකට සම්බන්ධ සියලුම දෙනා හට බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි ❤❤❤🎉🎉🎉❤❤

  • @gayasew
    @gayasew ปีที่แล้ว +4

    One of the best interviews I listened. She's a legend and she has great perspectives of life ❤️ ♥️. We don't hear these things from Sri Lankans often.

  • @nelkadayakumari
    @nelkadayakumari ปีที่แล้ว +6

    ඔයා සින් කරානම් ඔයත් ජනප්‍රිය වෙනවනේ අයියා ඒ තරම් ලස්සන කටහඩක් බොහොම ස්තුති මරියසෙල් මහත්මිය වැඩසටහන ගෙන්නුවට ලස්සනයි වැඩසටහන ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      😂😂😂😂
      හපොයි දෙවියනේ
      බොහොම ස්තුතියි නංගී

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      😂😂😂😂
      හපොයි දෙවියනේ
      බොහොම ස්තුතියි නංගී

  • @prasadiniperera8125
    @prasadiniperera8125 ปีที่แล้ว +2

    මරියසෙල් මහත්මිය ඔබ හරියටම හරි.අම්මා කියන්නෙම ඉතිං........ වචන නෑ මට.ආදරෙයි ඔබ හැමට ❤❤,💐

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +2

    ස්තූතියි කැලුම් අයියා. මරියසෙල්ගෙ ඉන්ටවිව් කීපයක්ම දැකල තිබුණත් හැම එකකදිම ඇය ගැන මතක අලුත් වෙනවා. ආයෙ වතාවක් සින්දු ටික අහන්න ඕන වෙනවා. හිතට වෙනස් හැඟීම් ගේන ඇගේ සින්දු එකතුව හැමදාම අලුත්!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි
      ඇය ඉතාමත් දක්ෂ ගායිකාවක්

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 ปีที่แล้ว +2

    Thanks soo much kalum....
    මේ වගේ 70s කට්ටිය ගෙන්න pleaseeeeee....
    Thanks...😘

  • @namalibolongha3659
    @namalibolongha3659 ปีที่แล้ว +2

    මම ආසම ගායිකාවක්. කැන්ඩි ලමිස්සිත් මම ආසම සිංදුවක්. මම මුලින්ම ඇහුවෙ 5 පංතියේ දි. Wedding එකකදි. මට තාම මතකය්. ඒ දවස්වල අපි සිංදු ඇහුවෙ ගුවන් විදුලියෙන් ඒත් මේවගේ ගීත ගුවන්විදුලියේ ගියේ නැහැ. Party එකකදි තමය් ඇහුවෙ. අපේ යොවුන් වියේදි ලස්සන කරපු සිංදු වක් තමය් යොවුන් සිහින ලෝකෙ. කුමාරයාණෙනි, සිහින නෙලුම්මල්. හැම සිදුවක්ම හරිම ලස්සනය්.මරියසෙල් මහත්මිය නිදුක් නිරෝගී වේවා.!

  • @nilminikren7843
    @nilminikren7843 ปีที่แล้ว +2

    Very nice interview Kalum. Love to see this legend. Bless her. Thank you Kalum for bringing her

  • @menakasapumalee4891
    @menakasapumalee4891 ปีที่แล้ว +1

    අපි දෑසින් දකින බොහෝ දෙනා ගැන අපිට හිතෙන විදිහ සහ ඒ අයගෙ සැබෑ ස්වරූපය හාත්පසින්ම වෙනස් මැයත් ඒ වගෙ චරිතයක් වේග රිද්මයට ගීත ගැයුවට ඇයට තිබෙන්නෙ බොහෝවිට හුදකලාව නිහඩව ගලාගෙන යන සරල ජීවිතයක්, දෙවියන්වහන්සේ ඇයට සුන්දර කටහඩක් වගෙම අපිට සුන්දර ගායිකාකුත් දුන්නාට ස්තුතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      ඔබ හරි
      බොහොම ස්තුතියි 👍💐💐

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +2

    කාලේකට පස්සේ තමයි කමෙන්ට් එකක දාන්න පුලුවන් වුනේ, මරියසේල් කියපු හැම දේම හරි මමත් තරැණ මවක් පොඩ් පුතාලා දෙන්නෙක්ගේ . දරැවන් වෙනුවෙන් අපි මුලු ජිව්තේම කැප වේලා අඩුම දත් මදින්නවත් වේලාවක් නැහැ, එක නිසා තමයි කිවිවේ මෙතුමිය කියපු හැම දේම ඇත්ත කියලා.හරිම ලස්සන වැඩ සටහනක් 🥰හැමදාම කැලුම් අයියාගේ වැඩ සටහන් ලස්සනයි🤗😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී 🙏💐💐💐

  • @cecilperera139
    @cecilperera139 ปีที่แล้ว +2

    Truely a legend . May GOD Bless you Abundantly! 🙏🙏🙏♥️

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 ปีที่แล้ว +4

    She is a living legend. I still love her voice. Thanks, Kalum, for a lovely program. All the best for both of you ❤💐👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Many thanks for your kind words 💐💐💐

  • @dilipfernando1655
    @dilipfernando1655 ปีที่แล้ว +1

    May the good lord bless her and may Holy spirit guide her in her future endeavors .. God blessings 🙏❤️

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 ปีที่แล้ว +2

    Kalum very big thank for you for interview one of my best singer M/s Meriazell Gunathilake. Absolutely she is legend. Her talents are more no words to tell. Her voice is so sweet. She can sing several songs with several melodies. We love out Kandy lamissie ever. May God bless her and our heartiest love 💕 for her..
    Wish her for a good health and to sing more songs for us.
    Kalum your Prasanting is excellent and l love you too.
    God bless to both of you 🙏
    ❤❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much for these kind words 🙏💐💐💐
      Please share this video in your social media and what’s app chat groups

  • @shincool1705
    @shincool1705 ปีที่แล้ว +1

    Godak tanxxx kalum mhatata mariyesel mhatmiyata aradana karata supiri wadsatahana godak stuti mariyesal mhatmiyata wadasatahanata shabagiunata teruwan saranai kalum mhatata jesu phitai mariyasel mhatmiyata....kalum..mhatayo..tanujawardana....menaviyata..aradanawak..karanako...dipika...priyadarsani...mhatmiyatat...aradanawak..karanako...bhomatama stuti oba Tumata....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much for watching 🙏💐💐💐

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว +2

    After watched this programme again and again listened sihina nelum mal song.go thorough each and every word.adare thawath wedi una ms mariyasel. Love you lots of hugs ♥️♥️♥️♥️♥️♥️

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 ปีที่แล้ว +2

    oh what a beautiful voice.never ever forgotten . Love and blessings all the time. ❤Thank you Kakum ❤

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +4

    තමන්ගෙ ගරුත්වය තියාගන ලස්සනට කලාව කරන නියම legendsල...

  • @Preethika.322
    @Preethika.322 ปีที่แล้ว +7

    අද Kandy ලමිස්සී නේ. Programme එක ලස්සනට ඇති. බලන්නම් අය්යෙ 👌🌹
    අය්යටත් තාලෙ තියෙනව නේ... 😁

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      😂😂😂බොහොම ස්තුතියි නංගී
      මේ සිංදු අපි හැමෝම කියපුවනෙ

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි කැලුම් අයියේ මේ වගේ මිනිස්සු ගෙන්වනවට.. ❤🙏

  • @MALKI-B
    @MALKI-B ปีที่แล้ว +2

    She is a great performer ! Thank you Kalum & you are a good singer too ❤

  • @nissankapushpakumara8936
    @nissankapushpakumara8936 4 หลายเดือนก่อน +1

    Man asama singer kenek ❤

  • @circainidi7839
    @circainidi7839 ปีที่แล้ว +1

    අපි ආස පරන version එකම තමා. අනිත් ඒවා තාවකාලිකයි

  • @premilasudarshani4203
    @premilasudarshani4203 ปีที่แล้ว +1

    Harima lassanai god bless you all

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 ปีที่แล้ว +2

    Great performer and a well cultured woman. Nice to see her back in a very good program. She and her family are well known in the Nugegoda neighborhood. Her father is a great man and strict human being. Good luck, and God bless you. USA 🇺🇸

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much for your kind words 💐💐💐

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 4 หลายเดือนก่อน

    අනේ හරිම ආස කරන කෙනෙක් මරිය ෂෙල් ගුණතිලක මහත්මිය බුදුසරණයි. ඔබට.

  • @idona905
    @idona905 ปีที่แล้ว +2

    She has a fantastic knowledge of music and musical instruments. I Still love her oldies. My favorite is යොවුන් සිහින ලෝකේ. I never enjoyed cover songs of lovely originals. I totally agree with her policy of get rid of unwanted people in our lives. Good program Kalum!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much for your kind words 💐💐💐

  • @SIN69252
    @SIN69252 ปีที่แล้ว +6

    කැලුම් අයියා පුලුවන් නම් පීටර් ද අල්මේදා මහත්මයා වැඩසටහනට ගෙන්නන්න පුලුවනම්...කැලුම් අයියා ❤ ඔයාගෙ වැඩසටහන් කොහොමත් බලනවා...ඒක වෙනම ගතියක්..👊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      මම උත්සාහ කරන්නම්

  • @pravferna4481
    @pravferna4481 ปีที่แล้ว +4

    She has a very unique,melodious voice ❤

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻

  • @rohithajayawardena5242
    @rohithajayawardena5242 ปีที่แล้ว +4

    One of the SL legendary musician …

  • @roshiniamarathunga7191
    @roshiniamarathunga7191 ปีที่แล้ว +3

    Great interview . Still love all your songs . ❤❤❤

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +1

    ❤❤❤ගොඩක් ආදෙරෙයි ..අපි ලස්සන වැඩසටහනක් ❤️❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +1

    Kalum too is a good singer.
    Like to hear, Mariezell's old forgotten songs .

  • @lilianmatilda8154
    @lilianmatilda8154 ปีที่แล้ว +2

    Thank you so much.Really worth to watch. These singers are very remarkable.Knowledgable😅 Thank you Mariyasale God bless you.

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g ปีที่แล้ว +1

    I whish u healthy long life for you we love you ❤God bless you 🙏

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 ปีที่แล้ว +2

    Full program ekama baluwa ❤️❤️❤️👍🙏🇮🇹adarai dennatama ❤️

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +3

    What a great voice.

  • @riastravels826
    @riastravels826 ปีที่แล้ว +1

    She is a music academy her self. Wish this knowledge is transferred to the future generations.

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +3

    I can remember that musical show that USHA utup singing this song. ❤❤

  • @deepikabhattarai8986
    @deepikabhattarai8986 ปีที่แล้ว +2

    Eka parak muna gahila thiyanawa❤❤❤❤ kamathima kenek 😘😘😘😘

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 ปีที่แล้ว +4

    This is a living legend ❤

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +4

    Love our evergreen Mariazelle ❤

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu ปีที่แล้ว +1

    හෙලෝ කැලුම් මගේ මොන ප්‍රශ්න තිබූනත් ඒවට සැනසීම ක් වෙනවා ඔබේ මේ වැඩ සටහන තුලින් හෝ ඇසෙන ඔබේ ලයාන්විත කට හඩ. ඒක මම විතරක් නෙවෙයි ගොඩක් දෙනෙක් කීයනවා නේ නේද?.
    මරීයෂේල් "SPANISH" ගිටාරය තෑගි කිරීම ගැන මම ආඩම්බර වෙනවා.
    ඒ Lady ගේ සිංදුවක් ඇසුනැති කෙනෙක් නැතිතරම්.
    එවැනී ගායීකවන් අප රටට වස්තුන්.
    Long live Mariasel. 💕💕💕
    God bless you Kalum. 🙏🏻🙏🏻😇😇

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much Lenin
      💐💐💐💐
      Theruwan Saranai

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහන .🎀🎀🎀🎀🇱🇰🇱🇰🇱🇰

  • @dineshnavaratne7534
    @dineshnavaratne7534 ปีที่แล้ว +1

    Great work Kelum. Can you bring in Kelum Srimal for an interview?

  • @yanara9635
    @yanara9635 ปีที่แล้ว +2

    If you want to live in any country not necessarily able to speak English Even in the UK Canada USA millions of people can't speak English but to live successfully But good to know different languages

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +2

    Evergreen super star ✨

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +1

    Great 👍

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 ปีที่แล้ว +2

    තාමත් marissel a වගේ ma😮i kalum mariuasel දෙන්නම මට bharain හමුuna අපේ ගෙදර හිටියේ mariyasal...කැළුම් mage යාළුවා suddesh kaeunathilaka ගෙදර

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +1

    තාම කටහඩ ඉස්සර වගෙයි.

  • @pubudithamadushan5030
    @pubudithamadushan5030 ปีที่แล้ว +1

    ජයවේවා❤❤

  • @andrewjaz5246
    @andrewjaz5246 ปีที่แล้ว +1

    කැන්ඩි ලමිස්සි ගිතය වචන ඉතා ලස්සනයි. You are my ''Alister mclean'' -. I am your ''JAMES Hadley chase'''. මෙ එ කාලේ ඉතා ජනපිුය පොත් ලිවූ කතෟ (authors). වරැන්. අපි ආසාවෙන් කියවන.

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 ปีที่แล้ว +2

    Great

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 ปีที่แล้ว +1

    Great programme

  • @harinifernando5715
    @harinifernando5715 ปีที่แล้ว +1

    We like u very much

  • @HasenSilva-nl6dd
    @HasenSilva-nl6dd ปีที่แล้ว

    අනේ කැලුම් සර් චාන්දනී හෙට්ටිආරච්චි මිස් එක්කත් කරන්නකො.. ගොඩක් පින් සර්

  • @rasadarimunasinghe2826
    @rasadarimunasinghe2826 ปีที่แล้ว +2

    Legend ❤️❤️❤️❤️

  • @devikamalki1983
    @devikamalki1983 ปีที่แล้ว +1

    කැලුම් සර් සුසිලා මහත්මිය , උදයන්ති කුලතුංග ,ගෙන්නන්න හෙක්ටර් ඩයස්,ප්දිප් දර්මදාස ,carith අබෙසින්හ ගෙන්නන්න ස්තුති

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      චුලක්ශි රණතුංග සහ චරිත්අබේසිංහCHULAKSHI RANATHUNGA & CHARITH ABEYSINGHE - TRENDING NOW WITH KALUM
      th-cam.com/video/fetJDfXQgNs/w-d-xo.html

  • @rajithawickramatunga9452
    @rajithawickramatunga9452 3 หลายเดือนก่อน +1

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +2

    අම්බෝ කැලුම් ට පුළුවන් මරියසෙල් ටත් වඩා හොදින් සින්දු කියන්න ❤❤❤❤

  • @sharminisilva7412
    @sharminisilva7412 4 หลายเดือนก่อน +1

    Don't change original version is great.

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤

  • @prasadmahaduwa2101
    @prasadmahaduwa2101 ปีที่แล้ว +1

    පුළුවන් නමි ජිප්සීස් original ඉතිරි අය වන නිමල් පෙරේරා ,ලාල් පෙරේරා ,නිහාල් පෙරේරා අයියලා ගේන්න...

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 ปีที่แล้ว +1

    ❤️🙏👍

  • @rexmieweerasinghe3376
    @rexmieweerasinghe3376 ปีที่แล้ว +1

    ඔයා Sing කරන කොට Asoka Goonrthilaka (ඔයාගෙ සොහොයුරා ) මතක් වෙනවා .එදා hadama thmai අදත් ඔයාගෙ තියෙන්නේ .මතක ඇති api ඔක්කොම Galle ගියා .

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 ปีที่แล้ว +1

    Living Legend❤💐👍🙏❤️

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +6

    සවන් දෙන්න නම් නම්බ වන් කැලුම් තමයි

  • @pradeepajayarathna5338
    @pradeepajayarathna5338 ปีที่แล้ว +1

    Wow

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว +1

    Lassanaine .keluma ouatath puluwan sindu kiyanna bs

  • @deepthiobris9460
    @deepthiobris9460 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +1

    ❤❤❤🎉

  • @gayanthirenuka9393
    @gayanthirenuka9393 ปีที่แล้ว +2

    🌹🌹🌹❤️❤️❤️

  • @teacherdhanushka
    @teacherdhanushka ปีที่แล้ว +1

    Legend ❤

  • @circainidi7839
    @circainidi7839 ปีที่แล้ว +1

    ඔබට නොවෙනස් රසික පිරිසක් ඉන්න ප්‍රදාන හේතුවක් ඔබේ කඩහඩට සමාන කටහඩක් මේතාක් නොතිබීම. සහ වේගරිද්ම වලට ඔබේ කඩහඩ ආයාසයකින් තොරව ගැලපීම. ඔබ ගයන කිසි වචනයක ඔබේ හඩේ ටෝන් එක වෙනස් වෙන්නෙ නෑ, බාල වෙන්නෙ නෑ. ඒක අනිත් හේතුව.

    • @circainidi7839
      @circainidi7839 ปีที่แล้ว +1

      මරියසෙල් මහත්මියගෙ පුතාව පොඩිකාලෙ සිංදු වලින් දැක්කා. දැන් දකින්න බලන්නත් ආසයි

  • @punsisiathukorala6969
    @punsisiathukorala6969 ปีที่แล้ว

    සුසිලා කෝට්ටගේ එක්කත් වීඩියෝ එකක් කරන්න

  • @PAGE46035
    @PAGE46035 ปีที่แล้ว +1

  • @circainidi7839
    @circainidi7839 ปีที่แล้ว +1

    මේ කමෙන්ට් වල අසෝක ගුනතිලක කියලා කෙනෙක් ගැන කිවෙනවා. එයා ගැන විස්තර දැනගන්න ආසයි

  • @KumariDissanayake-u2u
    @KumariDissanayake-u2u ปีที่แล้ว +1

    👍💐💐💐

  • @gayanthirenuka9393
    @gayanthirenuka9393 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @JeenathJeenath-p5u
    @JeenathJeenath-p5u ปีที่แล้ว +1

    My,hut,,e❤nisesong

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @DammikaKothalawala-t4j
    @DammikaKothalawala-t4j ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤