ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ අවුරුද්දේ මේ හිනෙට යන්න ඉන්න හැමොටම එ හිනෙ හරි යන්න ඔනෙ❤
ජපානෙට ගිහින්ම බැලුවා වගේ තමයි ඉතින්❤❤
Much love ❤
Amo amo #වැලි_ඩාන්ස්
Hee hee 😊
😮wow🏞️maaraka💧lassanai.🍃❤️ayiyata poddak akki kiwaa wage🌷 kapu mahaththyekge shep ekak thiyenawa.🤭🌬️ walinth ekka maarama lassanai wathura udata bubulu daala enakota.💧🤔hatiyata weda pappagr arishte wage.😀😊lassana nidahase balanna puluwan mind relax video ekak.😇👊🏻thank you❤️akki &🌹ayiya.🤝🏻😷stay safe.👍🏻🙏🏻☸️ jayawewa budusaranai.☸️🙏🏻
ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ
නිසංසලේ වනවදුලේ ගලාහැලෙන දිය දහරා🌸🌺සොබා දමින් දිදුලන මේවන පියසේ💛🌹නිසංසලේ සිත මුමුණනගී රාවේ💜🌷💛🌹☺🌼🌸🌺ෆුජි කදු දියදහරා ගලනාදෝංකාරයක්දෝ💜🌷
ආසාවෙන් කියවන කමෙන්ට් එකක්❤
@@HithumatheJAPAN ありがとうございます。
අදත් නියමයි 👍
Thank you ❤
හරිම ලස්සනයි .. ඒ වගේම පුදුමයි... ඒ ගඟේ විස්තර අහද්දි.... ගොඩක් ස්තුතියි
විස්තර හොයද්දි අපිටත් පුදුමයි.. ගොඩාක් ස්තූතියි
Wow 🥺❤️asai balnna ynna
දවසක යන්න ❤
Patta place ekak ethananam 😍❤️❤️🇯🇵
ekane❤
Woow maarma lssni🙈❤😍
❤️👍
❤
❤ ❤
හිතුමතේ ගිහින් ලස්සන විඩියෝ ගෙනෙන ඔයා ලා දෙන්න ට කියන්න වචන නැ ...ලස්සන ලස්සන ම විඩියෝ එකක් ...අපිත් ඔයා ලා දෙන්න එක්ක ගියා වගෙ දැනුනා .ඇත්ත මයි ....👍👍👍👍❤️❤️❤️❤️😍
ගොඩා..ක් ස්තූතියි ❤
වැඩ ටිකක් වැඩි වුන නිසා බලන්න පරක්කු වුනා.....අනෙ පිස්සුවක්.පුදුම හිත නිවන ලස්සනක්...මිනිස් පහස නොලබපු තැන් තමා මේ ලෝකෙ ලස්සනම😍❤️❤️❤️..ආය ඒකට මොකට උදාහරන ද මේ විඩියෝව දැක්කම....පුදුම ලස්සනක්..හැමදාම වගෙ තැන්ක්ස් අක්කා අයියා..❤️පරිස්සමින් ඉන්න දෙන්නම.❤️අදත් විඩියෝව 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️🇯🇵
මාරම ලස්සනයි......😍😍
Thank you❤
ලස්සන වීඩීයෝ එකක්. මල්ලිගෙ අතේ තියන කුඩේ මාර ගති. ජපන් කුඩයක්.. 😊
ඔව්ව්...ජපන් කුඩයක් 😊
😍🔥
අනේ අක්කේ මාරම ලස්සනයි ජපනේ ඉන්නවා කියල හිතාගෙන බැලුවා ❤️❤️❤️
ගොඩක් ස්තූතියි නංගා❤
💕😍
අක්කිටයි අයියටයි ජපානෙ වටේම travel කරන්න ලැබේවා 🤗🎌
එසේම වේවා..! 😊❤
super
Much love
Vedio එක බලන් ඉන්නකොට දැනෙන්නෙ ඇත්තටම Place එකට ගියා වගේ...💛 Hithumathe JAPAN කියන්නෙ Style එකක්නේ.....💙💛
Thank you so much malli ❤
👍👍
🤗
Harima lassanay ❤
සොබාදහමේ අපූර්ව නිර්මාණ ලස්සනයි සුන්දරයි 💞💞හිතට සැහැල්ලුවක් දැනෙනවා පරිසරය දැක්කාම හිතෙනවා දවසෙම උනත් ඉන්න පුළුවන් වෙයි කියලා 💕💕💞අයියයි අක්කයි පරිස්සමට ඉන්න😍😍
ගොඩක් ස්තූතියි අනූ ❤
මාරම නිස්කලංක තැනක්...😍🍃අපිත් ගියා වගේ..😁🤗
❤️❤️❤️❤️
ඒක නම් හරිම ලස්සනයි අක්කා අයියා අපි දැකලා තියන්නේ ගලකින්, මඩ පසාරු කරගෙන උල්පත් ගලනවානේ ..මේ අත්දැකිමත් හරිම ලස්සනයි ඔයාලා දෙන්නා නිසා තමා ඒ අත්දැකිම් ගත්තේ ..හැමදාමත් වගේ ප්රාර්ථනය ජයෙන් ජය ම වේවා අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න..🖤🖤🖤🖤🖤💙💙💙💙💚💚💚
ඒකනේ...අපිත් දැක්කේ මෙහෙට ආවට පස්සේ..ගොඩක් ස්තූතියි ඉශා ❤
Lassanai video eka😍 ko menik😁
මේ ගලාගෙන යන වතුරම මැණිකක්❤
harima lasani ayye oyala danata budu sarani
Theruwan saranai malli
ජපානයේ ඉන්න අපි දන්නවා නිවාඩු දවසකට කොච්චර වැඩ අපිට කරන්න තියෙනවාද කියලා.එහෙම එකේ ඔයාලා දෙන්න ජපානෙ තියෙන ලස්සන තැන් අපි හැමෝටම පෙන්නලා ලස්සන videos කරන එකම ඇති.❤දිගටම මේ වගේ තව තවත් ලස්සන තැන් හොයලා වීඩියෝස් කරන්න හදවතින්ම wish කරනවා❤🫶❤️
මේ දෙන motivation එකට ගොඩාක් ස්තූතියි බ්රෝ ❤ ආදරෙයි
ජපානයේ අය ස්වාභාවික දේවල් වලට දීල තියන තැන , ඒවා ආරක්ශා කරන විදිය දැක්කාම දුකත් හිතෙනවා ...අපේ ලංකාව මෙච්චර ලස්සන වෙලත් ඒවා ආරක්ශා කරගන්න කාටවත් උවමනාවක් නැති හැටි දැක්කාම මාර දුකයි.... කාපු කෑම කොලයක් බිම දාන්න එපා කිව්වාම "අර අනිත් අයත් ඕන තරම් බිම දාල තියෙන්නෙ ඒ නිසා අපි දැම්මාම මොකද වෙන්නෙ" කියලා කියන වැඩි හිටියෝ ටික මේකෙන් මැරිලා ගිය දවසට තමා අපේ රට හැදෙන්න පටන් ගන්නේ....දුකයි ගොඩක්🥺🥺🥺🥺...❤️❤️❤️..අයියා අක්කා..අදත් පට්ට වීඩියෝ එක...ආදරෙයි❤️❤️
වැඩිහිටියෝ විතරක් නෙමෙයි සොබාදහමට ආදරේ නැති හැම කෙනාම හැසිරෙන්නේ ඒ වගේ.සොබාදහම ආරක්ෂා කරගත්තා නම් අපේ රට තමා ලස්සනම රට 😢ගොඩක් ස්තූතියි මල්ලී❤
උං මැරිලා යන කොට තව සෙට් එකක් වයසට යනවා . මේ රට හදන්න බෑ
❤❤🌸
ඔයාලට සුබපතනවා තවතවත් වීඩියෝ කරන්න ලැබේවා කියලා
ගොඩක් ස්තූතියි
Incredible 😍❤
පට්ටම ලස්සනයි ❤
🌋❤
😍😍😍
මෙවන් ස්තාන අපට දකින්න සලසන ඔබ දෙපලට ස්තුතියි
Patthama lassanai
Thank you
Adath marama lassani..kuyal wadak na vlog eka..adarei dennatama
ආදරෙයි ❤
Super video eka ❤️
Wow...dkpu lssnama thanak...thank u pennuvata
ඇත්තටම හරිම ලස්සනයි වීඩියෝ එක ... ❤❤🥰💖 ඒ පරිසරය... ❤👍👍 පරිස්සමින් ඉන්න අයියේ අක්කෙ ...💖 මේ වගෙ තව ලස්සන ලස්සන වීඩියෝ දාන්න ...💖💖❤❤👍 කියන්න වචන නෑ හරිම ලස්සනයි ...❤❤👍👍 💖
ගොඩක් ස්තූතියි මල්ලී ❤
Wow... ethananan hari lassanai 😍
වාව් මාරම ලස්සනයි අක්කා🥺වටපිටේ තියෙන කොල පාට ගතියෙන් අඳුරු ගතියෙන් හිතෙනවා මාරම සනීපයක් ඇති කියලා පාර්ක් එක ඇතුලෙ😍ගොඩ ගොඩාආආආආරියක් ස්තූතියි😘අක්කගෙයි අයියගෙයි වටින කාලෙ කැප කරගෙන අපිට මේ ලස්සන පෙන්නනවට❤️ආදරෙයි දෙන්නටම පරිස්සමෛන් සතුටින් ඉන්න හැමදාමත්❤️ ❤️❤️❤️❤️තව එක ඉල්ලීමක්🥲පුලුවන්නම් විතරක් ජපානයේ karate sport එක ගැන වීඩියෝ එකක් කරන්නකො😁ඔහෙ තියෙන ක්ලාසස් කොහොමද.කොහොමද වෙන රටකින් එන කෙනෙක් ඒවට ජොයින් වෙන්නේ...tournament කොහොමද තියෙන්නේ....අන්න ඒ වගේ දේවල් ගැන😁❤️මං මෙහෙ කරාතෙ කරනවා.මෙහෙට ඇවිත් අපිට ජපන් සෙන්සෙයි කෙනෙක් seminar එකකුත් දුන්නා.ආසයි දැනගන්න ඒ side එකෙන්❤️
Hitha ganna wath baha. Marama lassanai
ඒකනේ❤
අම්මෝ ඔයාල පරිස්සමෙන් නේද ?වීඩියෝ එක ගොඩක් ලස්සනයි .සොබාදහමට මේ තරම් ආදරේ කරන රටක් වෙලත් එන කරදර ගැන හරිම දුකයි .ස්වාභාව ධර්මයේ සරදමක් වගේ.කරදර මැද උනත් ලස්සන වීඩියෝස් අරන් එනවට ගොඩක් ස්තූතියි අයියේ අක්කේ 💗💗💗පරිස්සමින් ඉන්න 🙏
පරිස්සමෙන් හොඳින් ඉන්නවා 🥰ගොඩක් ස්තූතියි ඔයාට ❤
ගොඩක් ලස්සන video එකක්....🌿❤❤
Lanka we una am sada shottiiiii
😢
හරිම ලස්සනයි අක්කා අයියා ❤️❤️
Thank you nanga ❤
Town එකක් මැද්දෙ ඔය වගේ ලස්සන place එකක් තියෙනවද කියල හිතා ගන්න බෑ ,ජපානෙ මිනිස්සු town එකයි ස්වභාවික පරිසරයයි කියන දෙක ඒ විදිහටම ආරක්ෂා කර ගෙන තියෙනවා❤🌿 අපේ ලංකවෙ වගේ ඔහොම තැනක් තිබ්බනන් ඔතන hotel එකක් හදල 😌💔 ඔතන බලන්න ගිය මනුස්සයෙක් වුනත් ඔතන විනාශ කරල ඇවිල්ල නෑ , එහෙම විනාශ කරල ආවනන් අද ඔය ලස්සන ඔතන නැති වෙන්න පුලුවන් . මේ වගෙ ලස්සන videos ගේනවට ගොඩාක් ස්තූතියි ඩබල🔥❤ ආදරෙයි ඩබල ❤
අපේ රට අවලස්සන කරගෙන තියෙන්නේ අපේ මිනිස්සුමයි. සල්ලි මුළු ලෝකෙම වුන මිනිස්සුන්ට සොබාදහම කියන්නේ තව එක දෙයක් විතරයි.වෙනදා වගේම ගොඩක් ස්තූතියි REBE ❤
Wow nice vlog 🌸😍❤
Thank you so much❤
බොහොම ස්තුතියි, ඔයාලගේ වටින වෙලව කැපකරගෙන ජපනය ගැන ගොඩක් අද්දැකිම් අපිත් එක්ක බේදගන්නවට.සමහර තැන් වලට අපි ජපන් අවාත් යන්න වෙන්නේ නැති තැන් තියනවා.හැමදාමත් ලස්සන ,වටින විඩියො කරන්න හැකියව ලැබේවා!!!හැමදාමත් අදරෙයි💟💟💟🥰🇯🇵
අපි වෙනුවෙන් ලියන කමෙන්ට් කියන්නෙම අපිට ලොකු වටිනාකමක් හයියක් අරන් එන දෙයක්..ගොඩාක් ස්තූතියි අගය කිරීමට ❤
Lassanai ithin aiye akke parissamen Veda katayuo Thu karagena inna good luck ❤️.......🇯🇵✈️🙏✊❤️
Wow 😮❤
🥰❤️
බොහොම ස්තුතියි ඔයාලට. ! 🙂🙂
😍
lassanai thawa thawa lassana dawal apita pannanna oyala 2nnata shakthiya dairiya labawa kiyala prarthana karanawa mama dakapu lassanama kapal aka godak adarai oyala dannata
ගොඩාක් ස්තූතියි ❤
Perfect akki & ayya ♥️
Thank you pawa❤
Wow පට්ටම ලස්සනයි ❤️🇯🇵🇯🇵
ගොඩක් ස්තූතියි ❤
😊❤️😊
Godak lassanai video eka,😍😍
Wow lassanai 🥰🥰
♥️♥️♥️♥️👍
❤️😍
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Dennatama suba dawasak🌻🤗
එසේම වේවා..!
❤️🎌
Oyalata pin mewage dewal danawata hari lasanai
Lankaw wens kiynne eekne bro 😌😌😌😄😄😆❤️🇯🇵
ඔය විදියට වෙනස් වෙලා බෑ බ්රෝ 😢
@@HithumatheJAPAN eek thmi duk 🥲
Danna wenne nathi wei kiyala aulen idiye🤩
අපිත් 😢
❤❤❤❤
☘❤
😍😍🖤
❤🥰
හා අයියා අක්කා🙈
Hello
මාත් එනවා කොහොම හරි 🥰
❤️
🥰
😍❤
The way how you two explain about things are amazing. Best of luck. Also, subscribed.
Thank you so much..
අක්කේ ජපානේ අර teledrama වල වගේ ලස්සන සටන් කරුවෝ ඉන්න තැන් එහෙම නැද්ද තියෙනවනම් vlog එකක් please
අක්කේ,අයියේ ජපන් වල Nissan Company එකේ Automobile engineer කෙනෙක්ගේ per month Salary එක කීයද කියලා කියන්නකෝ....please reply එකක් ඕනිමයි.....❤️🥺
Insta 3X එකක් ගමු 😌
Aperate minissu medewal dakalawat aadarsha yak gannena
එහෙම වෙයි කියලා හිතලයි මේ දේවල් අරගෙන එන්නේ 😢
👍👍👍🌷🌷🌷💓💓💓👍👍👍
ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්නවා නේද අක්කේ❤අද වීඩියෝ එකනම් මාරම ලස්සනයි😍😍ස්වභාවික පරිසරය ලස්සනට තියාගෙන ඉන්නවා.අපේ පුංචි රට ගැන දුකයි අක්කෙ ඉතින් 😓😓..පරිස්සමින් ඉන්න දෙන්නම😍💝💝බුදු සරණයි දෙන්නටම❤️🙏🙏
ගොඩක් හොඳින් විශෝ❤අපේ රටේ කොයිතරම් ලස්සන තැන් තියෙනවද ..මෙහෙ ස්භාවික තැන් පරිස්සම් කරන හැටි දැක්කාම අපේ රට ගැන ලෝභයි😢 ආදරෙයි 🥰
Hi akki
අම්මෝ ඒකට නුවර ටවුන් එක මැදින් ගලන ඇල ඒකට එකතු නොවෙන ජරාවක් නෑ අපේ කාලකන්නි එක්ක අවුරුදු 100 ගියත් ලංකාවේ ස්භාවික සම්පත් රකින්න බෑ මේවා දකිද්දි අපි කොතනද ඉන්නෙ කියලා හිතෙනවා දුකක් කනගාටුවක් විතරයි දැනෙන්නෙ
ඒ ගැන හිතද්දි මාරම දුකයි 😢
ලංකාවෙත් මැණික් ගගේ පැත්තේ ඔය වගේ place එකක් තියේ.
තව ටික දවසක් යද්දි ඒ ටිකත් නැතිවෙයිද දන්නෙ නෑ 😢😢
@@HithumatheJAPAN 😐😂
Sok ane
ගිනිකන්දකින් කෝමත් ගගක් පටන් ගන්න විදිහක් නෑ නේද 🤔
කවුද කිව්වේ එහෙම ? අපි නම් කිව්වේ කොච්චර ලොකු කන්දක් උනත් ගඟක් පටන් ගන්නෙ නෑ..ඒත් ගිනි කන්දක් උනත් පොළව යටින් හරි ගඟක් හදන්න සොබාදහම උපකාරි වෙලා තියෙනවා කියන එක.
සොබාදහමේ පුදුමාකාර නිර්මාණ
කියන්න වචන නෑ❤
Ayiya lata karadarayak nane
නෑ මල්ලි ❤
කොහොමද අක්කේ කරදරයක් නෑනේ ඔයාලට😒
අනේ නෑ මල්ලි.. දැන් අවුලක් නෑ❤
ඔයාලගෙ වීඩියො වල රියල් ලස්ස්න බලන්න තරන් ලංකාවෙ කොලිටියට වීඩීයෝ බලන්න බෑ 😢😑
Duca thama..
♥️
මේ අවුරුද්දේ මේ හිනෙට යන්න ඉන්න හැමොටම එ හිනෙ හරි යන්න ඔනෙ❤
ජපානෙට ගිහින්ම බැලුවා වගේ තමයි ඉතින්❤❤
Much love ❤
Amo amo #වැලි_ඩාන්ස්
Hee hee 😊
😮wow🏞️maaraka💧lassanai.🍃❤️ayiyata poddak akki kiwaa wage🌷 kapu mahaththyekge shep ekak thiyenawa.🤭🌬️ walinth ekka maarama lassanai wathura udata bubulu daala enakota.💧🤔hatiyata weda pappagr arishte wage.😀😊lassana nidahase balanna puluwan mind relax video ekak.😇👊🏻thank you❤️akki &🌹ayiya.🤝🏻😷stay safe.👍🏻🙏🏻☸️ jayawewa budusaranai.☸️🙏🏻
ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ
නිසංසලේ වනවදුලේ ගලා
හැලෙන දිය දහරා🌸🌺
සොබා දමින් දිදුලන මේ
වන පියසේ💛🌹
නිසංසලේ සිත මුමුණන
ගී රාවේ💜🌷💛🌹☺🌼🌸🌺
ෆුජි කදු දියදහරා ගලනා
දෝංකාරයක්දෝ💜🌷
ආසාවෙන් කියවන කමෙන්ට් එකක්❤
@@HithumatheJAPAN ありがとうございます。
අදත් නියමයි 👍
Thank you ❤
හරිම ලස්සනයි .. ඒ වගේම පුදුමයි... ඒ ගඟේ විස්තර අහද්දි.... ගොඩක් ස්තුතියි
විස්තර හොයද්දි අපිටත් පුදුමයි.. ගොඩාක් ස්තූතියි
Wow 🥺❤️asai balnna ynna
දවසක යන්න ❤
Patta place ekak ethananam 😍❤️❤️🇯🇵
ekane❤
Woow maarma lssni🙈❤😍
Thank you ❤
❤️👍
❤
❤ ❤
❤
හිතුමතේ ගිහින් ලස්සන විඩියෝ ගෙනෙන ඔයා ලා දෙන්න ට කියන්න වචන නැ ...ලස්සන ලස්සන ම විඩියෝ එකක් ...අපිත් ඔයා ලා දෙන්න එක්ක ගියා වගෙ දැනුනා .ඇත්ත මයි ....👍👍👍👍❤️❤️❤️❤️😍
ගොඩා..ක් ස්තූතියි ❤
වැඩ ටිකක් වැඩි වුන නිසා බලන්න පරක්කු වුනා.....අනෙ පිස්සුවක්.පුදුම හිත නිවන ලස්සනක්...මිනිස් පහස නොලබපු තැන් තමා මේ ලෝකෙ ලස්සනම😍❤️❤️❤️..ආය ඒකට මොකට උදාහරන ද මේ විඩියෝව දැක්කම....පුදුම ලස්සනක්..හැමදාම වගෙ තැන්ක්ස් අක්කා අයියා..❤️පරිස්සමින් ඉන්න දෙන්නම.❤️අදත් විඩියෝව 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️🇯🇵
මාරම ලස්සනයි......😍😍
Thank you❤
ලස්සන වීඩීයෝ එකක්. මල්ලිගෙ අතේ තියන කුඩේ මාර ගති. ජපන් කුඩයක්.. 😊
ඔව්ව්...ජපන් කුඩයක් 😊
😍🔥
❤
අනේ අක්කේ මාරම ලස්සනයි ජපනේ ඉන්නවා කියල හිතාගෙන බැලුවා ❤️❤️❤️
ගොඩක් ස්තූතියි නංගා❤
💕😍
❤
අක්කිටයි අයියටයි ජපානෙ වටේම travel කරන්න ලැබේවා 🤗🎌
එසේම වේවා..! 😊❤
super
Much love
Vedio එක බලන් ඉන්නකොට දැනෙන්නෙ ඇත්තටම Place එකට ගියා වගේ...💛 Hithumathe JAPAN කියන්නෙ Style එකක්නේ.....💙💛
Thank you so much malli ❤
👍👍
🤗
Harima lassanay ❤
Thank you ❤
සොබාදහමේ අපූර්ව නිර්මාණ ලස්සනයි සුන්දරයි 💞💞
හිතට සැහැල්ලුවක් දැනෙනවා පරිසරය දැක්කාම හිතෙනවා දවසෙම උනත් ඉන්න පුළුවන් වෙයි කියලා 💕💕💞
අයියයි අක්කයි පරිස්සමට ඉන්න
😍😍
ගොඩක් ස්තූතියි අනූ ❤
මාරම නිස්කලංක තැනක්...😍🍃
අපිත් ගියා වගේ..😁🤗
Much love ❤
❤️❤️❤️❤️
❤
ඒක නම් හරිම ලස්සනයි අක්කා අයියා
අපි දැකලා තියන්නේ ගලකින්, මඩ පසාරු කරගෙන උල්පත් ගලනවානේ ..
මේ අත්දැකිමත් හරිම ලස්සනයි ඔයාලා දෙන්නා නිසා තමා ඒ අත්දැකිම් ගත්තේ ..
හැමදාමත් වගේ ප්රාර්ථනය ජයෙන් ජය ම වේවා අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න..
🖤🖤🖤🖤🖤💙💙💙💙💚💚💚
ඒකනේ...අපිත් දැක්කේ මෙහෙට ආවට පස්සේ..
ගොඩක් ස්තූතියි ඉශා ❤
Lassanai video eka😍 ko menik😁
මේ ගලාගෙන යන වතුරම මැණිකක්❤
harima lasani ayye oyala danata budu sarani
Theruwan saranai malli
ජපානයේ ඉන්න අපි දන්නවා නිවාඩු දවසකට කොච්චර වැඩ අපිට කරන්න තියෙනවාද කියලා.එහෙම එකේ ඔයාලා දෙන්න ජපානෙ තියෙන ලස්සන තැන් අපි හැමෝටම පෙන්නලා ලස්සන videos කරන එකම ඇති.❤දිගටම මේ වගේ තව තවත් ලස්සන තැන් හොයලා වීඩියෝස් කරන්න හදවතින්ම wish කරනවා❤🫶❤️
මේ දෙන motivation එකට ගොඩාක් ස්තූතියි බ්රෝ ❤ ආදරෙයි
ජපානයේ අය ස්වාභාවික දේවල් වලට දීල තියන තැන , ඒවා ආරක්ශා කරන විදිය දැක්කාම දුකත් හිතෙනවා ...අපේ ලංකාව මෙච්චර ලස්සන වෙලත් ඒවා ආරක්ශා කරගන්න කාටවත් උවමනාවක් නැති හැටි දැක්කාම මාර දුකයි.... කාපු කෑම කොලයක් බිම දාන්න එපා කිව්වාම "අර අනිත් අයත් ඕන තරම් බිම දාල තියෙන්නෙ ඒ නිසා අපි දැම්මාම මොකද වෙන්නෙ" කියලා කියන වැඩි හිටියෝ ටික මේකෙන් මැරිලා ගිය දවසට තමා අපේ රට හැදෙන්න පටන් ගන්නේ....දුකයි ගොඩක්🥺🥺🥺🥺...❤️❤️❤️..අයියා අක්කා..අදත් පට්ට වීඩියෝ එක...ආදරෙයි❤️❤️
වැඩිහිටියෝ විතරක් නෙමෙයි සොබාදහමට ආදරේ නැති හැම කෙනාම හැසිරෙන්නේ ඒ වගේ.සොබාදහම ආරක්ෂා කරගත්තා නම් අපේ රට තමා ලස්සනම රට 😢
ගොඩක් ස්තූතියි මල්ලී❤
උං මැරිලා යන කොට තව සෙට් එකක් වයසට යනවා . මේ රට හදන්න බෑ
❤❤🌸
❤
ඔයාලට සුබපතනවා තවතවත් වීඩියෝ කරන්න ලැබේවා කියලා
ගොඩක් ස්තූතියි
Incredible 😍❤
Much love
පට්ටම ලස්සනයි ❤
Thank you ❤
🌋❤
😍😍😍
❤
මෙවන් ස්තාන අපට දකින්න සලසන ඔබ දෙපලට ස්තුතියි
❤
Patthama lassanai
Thank you
Adath marama lassani..kuyal wadak na vlog eka..adarei dennatama
ආදරෙයි ❤
Super video eka ❤️
Thank you ❤
Wow...dkpu lssnama thanak...thank u pennuvata
Much love ❤
ඇත්තටම හරිම ලස්සනයි වීඩියෝ එක ... ❤❤🥰💖 ඒ පරිසරය... ❤👍👍 පරිස්සමින් ඉන්න අයියේ අක්කෙ ...💖 මේ වගෙ තව ලස්සන ලස්සන වීඩියෝ දාන්න ...💖💖❤❤👍 කියන්න වචන නෑ හරිම ලස්සනයි ...❤❤👍👍 💖
ගොඩක් ස්තූතියි මල්ලී ❤
Wow... ethananan hari lassanai 😍
Thank you ❤
වාව් මාරම ලස්සනයි අක්කා🥺වටපිටේ තියෙන කොල පාට ගතියෙන් අඳුරු ගතියෙන් හිතෙනවා මාරම සනීපයක් ඇති කියලා පාර්ක් එක ඇතුලෙ😍ගොඩ ගොඩාආආආආරියක් ස්තූතියි😘අක්කගෙයි අයියගෙයි වටින කාලෙ කැප කරගෙන අපිට මේ ලස්සන පෙන්නනවට❤️ආදරෙයි දෙන්නටම පරිස්සමෛන් සතුටින් ඉන්න හැමදාමත්❤️ ❤️❤️❤️❤️
තව එක ඉල්ලීමක්🥲පුලුවන්නම් විතරක් ජපානයේ karate sport එක ගැන වීඩියෝ එකක් කරන්නකො😁ඔහෙ තියෙන ක්ලාසස් කොහොමද.කොහොමද වෙන රටකින් එන කෙනෙක් ඒවට ජොයින් වෙන්නේ...tournament කොහොමද තියෙන්නේ....අන්න ඒ වගේ දේවල් ගැන😁❤️මං මෙහෙ කරාතෙ කරනවා.මෙහෙට ඇවිත් අපිට ජපන් සෙන්සෙයි කෙනෙක් seminar එකකුත් දුන්නා.ආසයි දැනගන්න ඒ side එකෙන්❤️
Hitha ganna wath baha. Marama lassanai
ඒකනේ❤
අම්මෝ ඔයාල පරිස්සමෙන් නේද ?වීඩියෝ එක ගොඩක් ලස්සනයි .සොබාදහමට මේ තරම් ආදරේ කරන රටක් වෙලත් එන කරදර ගැන හරිම දුකයි .ස්වාභාව ධර්මයේ සරදමක් වගේ.කරදර මැද උනත් ලස්සන වීඩියෝස් අරන් එනවට ගොඩක් ස්තූතියි අයියේ අක්කේ 💗💗💗පරිස්සමින් ඉන්න 🙏
පරිස්සමෙන් හොඳින් ඉන්නවා 🥰
ගොඩක් ස්තූතියි ඔයාට ❤
ගොඩක් ලස්සන video එකක්....🌿❤❤
Thank you ❤
Lanka we una am sada shottiiiii
😢
හරිම ලස්සනයි අක්කා අයියා ❤️❤️
Thank you nanga ❤
Town එකක් මැද්දෙ ඔය වගේ ලස්සන place එකක් තියෙනවද කියල හිතා ගන්න බෑ ,ජපානෙ මිනිස්සු town එකයි ස්වභාවික පරිසරයයි කියන දෙක ඒ විදිහටම ආරක්ෂා කර ගෙන තියෙනවා❤🌿 අපේ ලංකවෙ වගේ ඔහොම තැනක් තිබ්බනන් ඔතන hotel එකක් හදල 😌💔 ඔතන බලන්න ගිය මනුස්සයෙක් වුනත් ඔතන විනාශ කරල ඇවිල්ල නෑ , එහෙම විනාශ කරල ආවනන් අද ඔය ලස්සන ඔතන නැති වෙන්න පුලුවන් . මේ වගෙ ලස්සන videos ගේනවට ගොඩාක් ස්තූතියි ඩබල🔥❤ ආදරෙයි ඩබල ❤
අපේ රට අවලස්සන කරගෙන තියෙන්නේ අපේ මිනිස්සුමයි. සල්ලි මුළු ලෝකෙම වුන මිනිස්සුන්ට සොබාදහම කියන්නේ තව එක දෙයක් විතරයි.
වෙනදා වගේම ගොඩක් ස්තූතියි REBE ❤
Wow nice vlog 🌸😍❤
Thank you so much❤
බොහොම ස්තුතියි, ඔයාලගේ වටින වෙලව කැපකරගෙන ජපනය ගැන ගොඩක් අද්දැකිම් අපිත් එක්ක බේදගන්නවට.සමහර තැන් වලට අපි ජපන් අවාත් යන්න වෙන්නේ නැති තැන් තියනවා.හැමදාමත් ලස්සන ,වටින විඩියො කරන්න හැකියව ලැබේවා!!!හැමදාමත් අදරෙයි💟💟💟🥰🇯🇵
අපි වෙනුවෙන් ලියන කමෙන්ට් කියන්නෙම අපිට ලොකු වටිනාකමක් හයියක් අරන් එන දෙයක්..ගොඩාක් ස්තූතියි අගය කිරීමට ❤
Lassanai ithin aiye akke parissamen Veda katayuo Thu karagena inna good luck ❤️.......🇯🇵✈️🙏✊❤️
Thank you ❤
Wow 😮❤
🥰❤️
බොහොම ස්තුතියි ඔයාලට. ! 🙂🙂
Much love ❤
😍
❤
lassanai thawa thawa lassana dawal apita pannanna oyala 2nnata shakthiya dairiya labawa kiyala prarthana karanawa mama dakapu lassanama kapal aka godak adarai oyala dannata
ගොඩාක් ස්තූතියි ❤
Perfect akki & ayya ♥️
Thank you pawa❤
Wow පට්ටම ලස්සනයි ❤️🇯🇵🇯🇵
ගොඩක් ස්තූතියි ❤
😊❤️😊
❤
Godak lassanai video eka,😍😍
Thank you ❤
Wow lassanai 🥰🥰
♥️♥️♥️♥️👍
❤
❤️😍
❤
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
❤
Dennatama suba dawasak🌻🤗
එසේම වේවා..!
❤️🎌
❤
Oyalata pin mewage dewal danawata hari lasanai
Lankaw wens kiynne eekne bro 😌😌😌😄😄😆❤️🇯🇵
ඔය විදියට වෙනස් වෙලා බෑ බ්රෝ 😢
@@HithumatheJAPAN eek thmi duk 🥲
Danna wenne nathi wei kiyala aulen idiye🤩
අපිත් 😢
❤❤❤❤
❤
☘❤
❤
😍😍🖤
❤
❤🥰
හා අයියා අක්කා🙈
Hello
මාත් එනවා කොහොම හරි 🥰
❤️
🥰
😍❤
❤
The way how you two explain about things are amazing. Best of luck. Also, subscribed.
Thank you so much..
අක්කේ ජපානේ අර teledrama වල වගේ ලස්සන සටන් කරුවෝ ඉන්න තැන් එහෙම නැද්ද තියෙනවනම් vlog එකක් please
අක්කේ,අයියේ ජපන් වල Nissan Company එකේ Automobile engineer කෙනෙක්ගේ per month Salary එක කීයද කියලා කියන්නකෝ....please reply එකක් ඕනිමයි.....❤️🥺
Insta 3X එකක් ගමු 😌
Aperate minissu medewal dakalawat aadarsha yak gannena
එහෙම වෙයි කියලා හිතලයි මේ දේවල් අරගෙන එන්නේ 😢
👍👍👍🌷🌷🌷💓💓💓👍👍👍
❤
ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්නවා නේද අක්කේ❤අද වීඩියෝ එකනම් මාරම ලස්සනයි😍😍ස්වභාවික පරිසරය ලස්සනට තියාගෙන ඉන්නවා.අපේ පුංචි රට ගැන දුකයි අක්කෙ ඉතින් 😓😓..පරිස්සමින් ඉන්න දෙන්නම😍💝💝බුදු සරණයි දෙන්නටම❤️🙏🙏
ගොඩක් හොඳින් විශෝ❤
අපේ රටේ කොයිතරම් ලස්සන තැන් තියෙනවද ..මෙහෙ ස්භාවික තැන් පරිස්සම් කරන හැටි දැක්කාම අපේ රට ගැන ලෝභයි😢
ආදරෙයි 🥰