මෙච්චර ලොකු මිදි ගස් දැකලා තියෙනවද 🍇| FRUITS VILLAGE IN JAPAN | Hithumathe JAPAN |4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024
  • We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    DJI Mavic Pro 2
    Sony α7 III
    #wine #japantravel #winetour

ความคิดเห็น • 332

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN  2 ปีที่แล้ว +25

    🔺වැරදි වැටහීම් ඇතිකර ගන්න එපා.මිදි වගාව ගැන වීඩියෝ එක කරන්නේ මිදි ගොවීන්ගේ අවසරය මත සහ මිදි කන්නෙත් ඔවුන්ගේ අවසරය මත.ජපානය තුළ මේ අත්දැකීම ලබා ගන්න කැමති අයට පුළුවන් මුදල් ගෙවා ඒ අත්දැකීම ලබාගන්න..

  • @sunilxcode
    @sunilxcode 2 ปีที่แล้ว +19

    යමනශි වනේ මිදි පලතුරු වගාවයි🌷🌷🌷
    හිත දිදුලන ඔබ දෙදෙනා ගේ කතාවයි
    සිත පිබිදෙන රජදහනේ සද ලතාවයි🌸🌸
    ඔඉශී කුදමොනො තබෙතායි 🌺🌺🌺
    නිහොන් මදෙ ඉත්සුක ඉකිතායි🌼🌼
    නිහොන් මිතයිනා කුනි දෙ සුමිතායි🌹🌹🌹

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      කියන්න වචන දෙකක් නෑ.. හැමදාම වගේ ලස්සනම කවියක් 🥰

  • @pathum8023
    @pathum8023 2 ปีที่แล้ว +7

    රැහැයි සද්දෙට මාර ආසයි...ඇනිමෙ
    වලත් නිතර ඇහෙන ඒ සද්දෙට ආසයි😍

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +2

    ජපානේ මිදි වගාවත් දැක්කා ඔන්න නියමයි..........❤🍇🍇

  • @kavilovel2663
    @kavilovel2663 2 ปีที่แล้ว +6

    Boru sobana nathi. Adaraniya, simple life ekak, cham jivithayk gata karana asama couple ekak♥️♥️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ඒ වචන ටික ❤️
      ගොඩක් ස්තූතියි කවී...

  • @hiransandakelum
    @hiransandakelum 2 ปีที่แล้ว +3

    😲😲😍😍mara lassanai saha ara ala pare pirisidu kama 😍.good video thanks apita mewage dewal pennanawata 😍.

  • @vishmikaperera4450
    @vishmikaperera4450 2 ปีที่แล้ว +8

    ආස හිතෙනවා දකිද්දි මගෙත් හිනෙ 🥺කොහොම හරි JAPAN එන එක LOVE YOU දෙන්න්ටම❤️❤️❤️😊

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      සිහින සැබෑවේවා..!
      Much love ❤️

  • @shirmalejasinghe5892
    @shirmalejasinghe5892 2 ปีที่แล้ว +2

    Nanga..thanx dennatam apiwa japan ekka geyata..maram lassanai..thanx mahnsi unata..adarei nanga..

  • @achaladeemantha.1462
    @achaladeemantha.1462 2 ปีที่แล้ว +3

    Puluwannm town ekaka night vlog ekk krnnako mn godak asai. Oya dennage video supiri👍. Parissamin inn 사랑해요❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      කරලා තියෙනවා..බලන්නකෝ

  • @rainbowplant9828
    @rainbowplant9828 2 ปีที่แล้ว +3

    Lassanai adath video eka😍😍❤️❤️ ❤️ eth oitawada loku deyak me sathiye balaporoththu una😪

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ලොකු ලොකු project කරන්න එච්චර නිවාඩු නෑ 😁

    • @rainbowplant9828
      @rainbowplant9828 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN 🤗🤗🤗

  • @sahanvishwa4271
    @sahanvishwa4271 ปีที่แล้ว +1

    ammo me video eka patta. aniwa japan nam travel karannama ona ratak. oyalage video patta quality. lassanata video shots aran thiyanawa.

  • @kavilovel2663
    @kavilovel2663 2 ปีที่แล้ว +3

    Akkita. Thaththek wage hubbyek labila tiynne. Mage boy nut e wagemai. Mata thaththek wage danenne. E taram arakshawa tiyenwa. Love both you♥️🥰🥰

  • @sachinimadushani5294
    @sachinimadushani5294 2 ปีที่แล้ว +10

    දිව්‍ය ලෝකයක් වගෙ 😌❤️🌸 පරිස්සමෙන් ජෝඩුව 😘❤️

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 2 ปีที่แล้ว +3

    Video eka lassanai....🍇🍎❤

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe6433 2 ปีที่แล้ว +3

    ආසම ආස වීඩියෝවක් .ගොඩක් සතුටු උනා.ස්තුතියි .!!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි... සෑහෙන්න වටිනවා මේ අදහස්

  • @ruvan73
    @ruvan73 2 ปีที่แล้ว +3

    ලස්සන කියල නිම කරන්න බෑ,,,,
    ගොඩක් ස්තුතියි දෙන්නටම,,,,මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට,,,,,,,ජයවේවා ✌✌✌✌✌

  • @nadeekafernando303
    @nadeekafernando303 2 ปีที่แล้ว +2

    Godak lassanai .oyalage godak video mama balala thiyenawa.bs oyalata

  • @livera6286
    @livera6286 2 ปีที่แล้ว +3

    ඔන්න වෙනිදා වගේම ඉවර වෙනකම්ම බැලුවා ලස්සන වීඩියෝ එකක් ❤️ඒ වගේම මේ වීඩියෝ එකෙන් ගන්න ගොඩාක් දේවල් ලංකාවෙ අයට තියෙනවා ✌️ good luck 🍀 දෙන්නටම❤️

  • @gihanbandara4605
    @gihanbandara4605 2 ปีที่แล้ว +5

    බලා වැලපෙමි නෙලාගනු බැරි
    Japan සිහිනේ... nice video ... wish u all the best..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      හීන තියෙන්නේ ඉශ්ඨ කරගන්න 💪🇯🇵

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 ปีที่แล้ว +3

    Asama ratak good luck

  • @shashikamaduranga9951
    @shashikamaduranga9951 2 ปีที่แล้ว +3

    lasanaiii…..budusaranai dennatama…❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤️

  • @joejohn7211
    @joejohn7211 2 ปีที่แล้ว +3

    I started watching your TH-cam from recently and appreciated it very much, thank you guys, see you again soon !!

  • @selvatech30
    @selvatech30 2 ปีที่แล้ว +2

    Great 👍

  • @tharukadissanayake350
    @tharukadissanayake350 2 ปีที่แล้ว +6

    Nice🤩

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Munchee ne nice 😀
      Thank you ❤️

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒව දැකලම බඩගිනියි.... 🤭 ඔය දෙන්නත් නිකන් මිදි ගෙඩි දෙකක් වගේ.... Love to Hithumathe JAPAN 🧡

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Hee hee 🍇😌 love you too ❤️

  • @kavindyagunathilaka318
    @kavindyagunathilaka318 2 ปีที่แล้ว +3

    Amazing video!!😍😍

  • @travelwithhero3472
    @travelwithhero3472 2 ปีที่แล้ว +1

    Amazing episode!!!!!! Keep up the great work!

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 2 ปีที่แล้ว +3

    සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න ජෝඩුවක්. ජයවේවා ඔයාල දෙන්නට..

  • @Hasun2
    @Hasun2 2 ปีที่แล้ว +1

    Ayye akke maarama lassanai e paththath oya dennath 😍

  • @Yash-esthetic
    @Yash-esthetic 2 ปีที่แล้ว +4

    ♥️♥️♥️😘😘😘ada video ekath lssnai..♥️

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝවක්නෙ 👍

  • @NetITGeeks
    @NetITGeeks 2 ปีที่แล้ว +3

    I like both of your smiles. I had no idea about this village. Next time I visit Japan, I will visit this village thanks to you guys promoting it here. :)

  • @pasansubashitha9604
    @pasansubashitha9604 2 ปีที่แล้ว +2

    Supiri dabala hode.. Gunma kiyana petta kohomda kiynnko poddk.. Eheta tmi enna inne.. 😇😇😇

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ජීවත් වෙලා නැතිනිසා කියන්න බෑ ඉතින් ... හැබැයි ලංකාවේ අය ඒ පැත්තෙ ගොඩක් ඉන්නවා

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 2 ปีที่แล้ว +2

    Happy 😊👍

  • @palithap170
    @palithap170 2 ปีที่แล้ว +5

    අදත් හරිම ආසාවෙන් බැලුවා ඔය දෙන්නාට පිංසිද්දවෙනවා අපිදැකලානැති දෙවල් පෙනනවාට

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @sudassithero8749
    @sudassithero8749 2 ปีที่แล้ว +1

    😮wow🏵️harima🌹lassnai.👌💐 japaane apple wathu gana ahala dakala thibbata midi wathu gana danagena thibbe na.🍇❤️beautiful video.🌼😷stay safe.👍🏻🙏🏻☸️ jayawewa budusarnai.☸️🙏🏻

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි... ආසයි අප්ලා ඇපල් මිදි දකිද්දි....
    ඔයාලා හරි කාලා විනෝද වෙන එක ලොකු සතුටක්
    ස්තූතියි

  • @madu9756
    @madu9756 2 ปีที่แล้ว +3

    මාත් ඔයාලගෙ වීඩියෝස් ගොඩක් බලනව වෙලාව තියෙන විදියට .කමෙන්ට් කරන්න බැරි උනාට මන් ගොඩක් ආසාවෙන් බලනව.අක්කි අයියා දෙන්නම හරි ලස්සනට වඩේ කරනව.හැමදාම අලුත් විදියෙ දෙයක් අපිට ගේනවනෙ.ඒ වෙනසට මම හරි කැමතියි .good luck 🙏💗💗💗💗💗💗

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට🥰

  • @uliduneharagamage7045
    @uliduneharagamage7045 2 ปีที่แล้ว +3

    Apitath midi oni hode ayye akke🥰👌🇯🇵❤️🔥

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      කඩෙන් ගන්න තමා වෙන්නේ 😀

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 2 ปีที่แล้ว +5

    Love Japan 🇯🇵
    Love Both Of You ❤️

  • @yapacreation
    @yapacreation 8 หลายเดือนก่อน +1

    Informative ❤

  • @irongirlinjapan8382
    @irongirlinjapan8382 2 ปีที่แล้ว +2

    Lassnai

  • @anurabandara8270
    @anurabandara8270 2 ปีที่แล้ว +1

    Good program 👍👍💪💪👌👌

  • @ashokapriyangani8059
    @ashokapriyangani8059 ปีที่แล้ว +1

    ලංකාවට ආවට කමක් නෑ නොකිව්වයි කියන්න එපා වීඩියෝ දාන්න ඕන ඈ ආදරෙයි දෙන්නට්ම ❤️‍🔥🌺

  • @rebeka_8176
    @rebeka_8176 2 ปีที่แล้ว +9

    අම්මෝ ඒ පැත්ත ❤😩 ගියොත් එන්න හිතෙන එකක් නෑ ❤ video එක පොඩ්ඩකවත් skip නොකර බලන එකම channel එක 😌😌 ආදරෙයි ඩබල ❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      මුල ඉඳන්ම අපේ අතේ එල්ලීගෙන යන Rebe girl... Thank you so much ❤️

  • @thethingswithdew4660
    @thethingswithdew4660 2 ปีที่แล้ว +3

    Mawa ekkn ynna awama set wemu love you both akka and aiyya ♥️

  • @sau4243
    @sau4243 2 ปีที่แล้ว +2

    Skip නොකර බලන එකම චැනල් එක😌❤️එකම වීඩියෝ එක දහා පාරක් උනත් බලන එකම චැනල් එක😌❤️

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 2 ปีที่แล้ว +6

    My dream country 💖☀️🤗

  • @janithlakshan1684
    @janithlakshan1684 2 ปีที่แล้ว +3

    waiting...😋❤️❤️❤️❤️

  • @pawan6511
    @pawan6511 2 ปีที่แล้ว +4

    very nice and very interested...,🎌

  • @ruwanc2003
    @ruwanc2003 2 ปีที่แล้ว +2

    Thank you

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 2 ปีที่แล้ว +3

    Wonderful creature . You both look so lucky

  • @travelwithradi9124
    @travelwithradi9124 2 ปีที่แล้ว +3

    Beautiful village. Love it.

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 2 ปีที่แล้ว +1

    වාව්ව්.. 🍇🍇

  • @ismailrihab4794
    @ismailrihab4794 2 ปีที่แล้ว +2

    Mata genawe nadda?

  • @sujithhettiarachchi5077
    @sujithhettiarachchi5077 2 ปีที่แล้ว +1

    මරු අප්පා ..😃

  • @thilinabandara365
    @thilinabandara365 2 ปีที่แล้ว +4

    ජපානයේ පොදු ප්‍රවාහනය පිළිබඳව වීඩියෝ එකක් කරන්ට ❤❤

  • @ニマーシャーサマラコーン
    @ニマーシャーサマラコーン 2 ปีที่แล้ว +2

    Shoiii😍😘

  • @dilmilakshani4587
    @dilmilakshani4587 2 ปีที่แล้ว +3

    Wow ❤️

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 2 ปีที่แล้ว +9

    WOW....😍
    ඇත්තටම ගොඩක් ලස්සන රටක් ......👍👍❤😍

  • @ruwandissanayaka5609
    @ruwandissanayaka5609 2 ปีที่แล้ว +2

    Supper 💖

  • @sachilasandeepani5526
    @sachilasandeepani5526 2 ปีที่แล้ว +3

    ලස්සනයි අදත්... 😍😍

  • @achaladilrukshi4904
    @achaladilrukshi4904 2 ปีที่แล้ว +1

    akke fruit picker apply karanna puluwnda fruit picker kenekge salary eka komada

  • @dil.shan_s803
    @dil.shan_s803 2 ปีที่แล้ว +2

    40k 🥳

  • @chandanakumara7211
    @chandanakumara7211 2 ปีที่แล้ว +5

    මමත් ජපානයේ ඉන්නකොට වැඩ කලේ යමානශිවල තියන මිදි වත්තක..ඒ මතකයන් පට්ට..ආපහු යන්න ලැබුනනම් නියමයි..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      ආයෙත් එන්න ලැබේවා 🤗

    • @wishawisha2237
      @wishawisha2237 2 ปีที่แล้ว

      Anee
      Matath Japan yanna udau karannakooo

    • @chandanakumara7211
      @chandanakumara7211 2 ปีที่แล้ว

      @@wishawisha2237 ලේසිනෑ යන එක..

    • @nipusath572
      @nipusath572 10 หลายเดือนก่อน

      @@chandanakumara7211 මුලු අවුරුද්දෙම වැඩ තියෙනවද . සීත කාලෙට වෑඩ කරන්න අමාරු ඇති නේද

  • @ayeshudayasiri716
    @ayeshudayasiri716 2 ปีที่แล้ว +2

    Climate ek gen podi wistryk dennko

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      හැම vlog එකේම දැන් මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා හැබැයි 😁

    • @ayeshudayasiri716
      @ayeshudayasiri716 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN 😅

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867 2 ปีที่แล้ว +1

    👌👍🍾🍷🍇🍑🍏beautiful 🇮🇹

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +2

    Niyamai

  • @nirmanisasikala1628
    @nirmanisasikala1628 2 ปีที่แล้ว +4

    මරු අනේ ආස හිතෙනව
    ❤️❤️❤️

  • @dinushagalagedara4248
    @dinushagalagedara4248 2 ปีที่แล้ว +4

    මාර ලස්සනයි,ජීවිතේ ආසම රට

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ...

  • @sachinidasanayaka4262
    @sachinidasanayaka4262 2 ปีที่แล้ว +4

    Woooow😍😍❤️lassanai ..පිස්සු hadenwa දෙයියනේ 😥apita enna nhne අලේ 😥

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      දවසක එන්න... ගොඩක් ස්තූතියි 🥰

    • @sachinidasanayaka4262
      @sachinidasanayaka4262 2 ปีที่แล้ว

      Try krnwa ඉතින්

  • @isharasewwandi9350
    @isharasewwandi9350 2 ปีที่แล้ว +1

    Nice👍👍👍👍

  • @nikithaperera4805
    @nikithaperera4805 2 ปีที่แล้ว +1

    The country I like to visit.

  • @woolybee3040
    @woolybee3040 2 ปีที่แล้ว +3

    Aneee lassana 😍 apit ළඟදීම enna tamai inne

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      සිහින සැබෑවේවා..!

  • @sachinfernandez8174
    @sachinfernandez8174 2 ปีที่แล้ว +3

    අයියේ මමත් ජපන් එන්න ඉන්නේ April වල Student visa එන්නේ, ඔහෙට එනවානම් Language එක හොදටම තියෙන්න ඕනාද? ඇවිල්ලා පොඩ්ඩ පොඩ්ඩ කතා කරගන්න හදා ගන්න පුලුවන්ද අපිට? අනේ ඒකට උත්තරයක් දෙන්නකෝ🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      එදිනෙදා වැඩ ටික කරගන්න වත් Language එක හදාගෙන එන්න. Parttime එකක් උනත් ලේසියෙන් හොයාගන්න උනත් පුළුවන් එතකොට.

  • @tharuuu....3057
    @tharuuu....3057 2 ปีที่แล้ว +3

    Nice🥺🥰😍

  • @malingadananjaya1530
    @malingadananjaya1530 2 ปีที่แล้ว +2

    Yamanashi wala hodama midi thiyenne fuefuki wala.hodama brand eka shine muscut.budo gariyak ¥1500 loke mila adikama parathuru 10n 5k thiyene yapane.issara api ohe weda karaddi palenakan kewa.oya gewal awrudu 30 k withara paranai.thanks for video.futari de gambatteku dasai.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි...

  • @pawanpahasara3945
    @pawanpahasara3945 2 ปีที่แล้ว +1

    Maru 🤩

  • @yashrmw6837
    @yashrmw6837 2 ปีที่แล้ว +5

    අනේ ශෝයි ඒ පැත්ත 😍 ආයේ ජපානේ ගිහාම යන්නෝනෙ බලන්න 🤩

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      යශ්... අනිවාර්යයෙන්ම ගිහින් බලන්න 🥰

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Harima lassanai.aasawen baluwa.subama suba nawawasarak wewaaa.🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 2 ปีที่แล้ว +4

    නියමයි ♥️🤗

  • @dazyy7
    @dazyy7 2 ปีที่แล้ว +3

    Love u akki and aiyh ❤ stay safe ✨

  • @naveenanushka8749
    @naveenanushka8749 2 ปีที่แล้ว +11

    Dream country ❤️❤️🇯🇵...love you both ❤️❤️

  • @pasindudilshan6943
    @pasindudilshan6943 2 ปีที่แล้ว +3

    මලකෙලියයි❗ආච්චි ගෙට ගිහින් 119 ගැහුවද දන්නෑ💯😂👌

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 7 หลายเดือนก่อน

    මේකනම් පිස්සුවක් ❤😊

  • @lasanthachandana3017
    @lasanthachandana3017 2 ปีที่แล้ว +3

    Wow😀👍👍

  • @himaladananjith3102
    @himaladananjith3102 2 ปีที่แล้ว +1

    අනේ ඔයාලා දෙන්න හරිම ෂෝයි අනේ so sweet akki, and aiy. ගොඩක් ආදරේ හිතෙනවා 😘❤🌼❤.

  • @manikegodagama2776
    @manikegodagama2776 2 ปีที่แล้ว +1

    බුලට් ට්‍රේන් ගැන වීඩියෝ එකක් කරමු නේද අයියා & අක්කි ❤️

  • @rupagamage1347
    @rupagamage1347 2 ปีที่แล้ว +2

    ජපානයේ සෙන් දා වල ඉන්න මගේ දුවට රස්සාවක් හොයා ගන්නෙ කොහොමද උදව් කරන්න පුලුවන්ද

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Parttime නම් හොයන්නේ townwork / Domo වගේ magazine වල බලන්න

  • @nadeekanchana3779
    @nadeekanchana3779 2 ปีที่แล้ว +3

    WoW....... 💕

  • @thuviniravishari7781
    @thuviniravishari7781 2 ปีที่แล้ว +2

    Shopping video එකක් කරන්නකෝ 🙏🙏

  • @chamaraprasanna9905
    @chamaraprasanna9905 2 ปีที่แล้ว +3

    ❤❤

  • @kavindushaman4711
    @kavindushaman4711 2 ปีที่แล้ว +2

    අයියේ අක්කේ tokyo ඇරෙන්න student visa ඇවිත් par time karanna හොඳ පැත්තක් kiyanna පුළුවන්ද

  • @m.g.thisal6721
    @m.g.thisal6721 2 ปีที่แล้ว +2

    nalla video

  • @janithakasun4844
    @janithakasun4844 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ස්තුතියි පෙන්නුවාට බුදු සරණයි !

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @Vibe_Traveler
    @Vibe_Traveler 2 ปีที่แล้ว +2

    ❤️😍 Hithumathe

  • @rhythmmusic7534
    @rhythmmusic7534 2 ปีที่แล้ว +3

    මාර ලස්සනයි 😍🔥

  • @samindaprabath1849
    @samindaprabath1849 2 ปีที่แล้ว +2

    🇱🇰👍🇱🇰

  • @prashannashmika869
    @prashannashmika869 2 ปีที่แล้ว +3

    🇯🇵❤️

  • @vip307hashandhananjith9
    @vip307hashandhananjith9 2 ปีที่แล้ว +4

    🤩🤩🤗