ජපානයේ මළවුන්ගේ වනාන්තරය|Suicide Forest in Japan | Aoikigahara |Hithumathe JAPAN travel(青木ヶ原)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2019
  • Aoikigahara is a dense forest located on the north west Aoikigahara base of Japan's Mt.fuji. The forest is often called "Sea of Trees" though it is perhaps best known in modern times Japan's foremost destination for those who are seeking to end life at their own hands.
    Aokigahara is a place of unbridled beauty and serenity. Hikers looking for a challenge can wade through dense thickets of trees, knotted roots, and rocky ground to access amazing views of Mount Fuji.
    Facebook - / hithumathe-unlimited-f...
    Instagram - / unlimited_footage

ความคิดเห็น • 332

  • @chathusandeepa7075
    @chathusandeepa7075 2 หลายเดือนก่อน +2

    2024 මේ වීඩියෝ එක බලන මං 😁❤ අහම්බෙන් හම්බුනු ලස්සන canel එකක්

  • @rainbowplant9828
    @rainbowplant9828 2 ปีที่แล้ว +34

    බර වචන දාල විශ්ලේෂණය කරල විග්‍රහ කරල පපුවටම වදින්න දෙනව භය බයවෙන්නම😂 ❤️❤️❤️❤️

  • @dilanidiyamanthi5546
    @dilanidiyamanthi5546 2 ปีที่แล้ว +50

    ඒ කැලෑව හරිම අදුරුයිනෙ...බය හිතෙනව බලන්නත්.... . හීනයක් තියෙනව ජපන් එන්න.... බුදු සරණයි ඔයාල දෙන්නටම...හැමදාම සතුටින් ඉන්න....... තෙරුවන් සරණයී............❤

  • @dulminadeera1336
    @dulminadeera1336 3 ปีที่แล้ว +42

    බලපු හොල්මන් වීඩියෝ වලින් හොදම එකක් ❤️❤️❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +9

      😳හොල්මන් එයි පස්සෙන්😂
      බොහොම ස්තූතියි 🙏

    • @dulminadeera1336
      @dulminadeera1336 3 ปีที่แล้ว +2

      @@HithumatheJAPAN 😆😆😆😆👍👍👍❤️❤️❤️❤️❤️

  • @acharigewasantha8204
    @acharigewasantha8204 3 ปีที่แล้ว +22

    මේ කැලේට එන අය අතුරුදන් වෙන කතාවකට වඩා මෙතන වෙලා තියෙන්නෙ මිනිස්සු සියදිවි නසාගන්න තැනක් බව තමයි ඇත්ත කතව.ආදර සම්බන්ද කලකිරීම් සහ වෙනත් හිත් රිදීම්..මෙතනට ජිවිතය නැතිකරගන්න අපු අයගෙ වාහන බයික් සෑහෙන ප්‍රමානයක් තියෙනවලු මලකඩ කාල දිරල ගිහිපුව .මෙතන බූත ආත්මයක් තියෙන කතාව ඇත්ත..1750 වසරෙදි මරුයාමා ඔකායෝ චිත්‍ර සිල්පිය අඳින ලද යූරී බූතාත්මය චිත්‍රය..ජපානයේ ටෝකියෝ කව්තුකාගාරයේ ප්‍රදර්සනයට තියෙනවලු...කිකං මේ වනාන්තරය බලන්න යන අයට අනතුරක් වෙන කතාවකට වඩා මෙතන ගොඩාක් අය ඇවිත් ජීවිතය නැතිකරගන්න තැනක් කියල තමයි කියන්න...මේ මිස් ඉදිරිපත් කරන මේ video එක ගොඩාක් වටින වීඩියො එකක්..ස්තූතියි මිස් ඔයාට.......

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +6

      ඒ වගේම මඟ සළකුණු තියන්නේ නැතුව යන අයව අතරමං වෙනවා.ඇතුළට ගියාම හැමතැනම එක වගේ.ජීවිතේ නැති කරගන්න ආපු අයගේ වාහන ඒ වගේම සියදිවි හානිකරගත්තු අයගේ දේහයන් දැන් මිනිස්සුන්ට දකින්න බැරිවෙන විදියට ඉවත් කරනවා.පොලීසිය සහ ස්වේච්ඡා සේවකයින්.
      බොහොම ස්තූතියි ඔබට 🙏 ජපානයේ වෙනස් සහ ලස්සන දේවල් බලන්න දකින්න අපිත් එක්ක ඉන්න දිගටම 💪👋

    • @lostofmagic996
      @lostofmagic996 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN ඒ මිනිසුන්ට ඒව දැක්කම සියදිවි නසාගන්න හිතෙන නිසා නේද අක්කෙ

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 2 ปีที่แล้ว +10

    ජපානයේ මළවුන්ගේ වනාන්තරය ගැන මං අහලා තියනවා ඒ වන්තරය දැක්කාම ඇත්තටම බය හිතෙනවා.🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +6

    ඔබලා දෙදෙනාට මේ වගේ වීඩීයෝව ඉදිරිපත් කෙරුවට මාගේ හදවතින්ම ස්තුති දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @yashen7439
    @yashen7439 3 ปีที่แล้ว +20

    අඕකි ගහරා කැලේ හොල්මන් කෙසේ වෙතත් මාරම ලස්සනක් නම් තීනවා 🖤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      ඔව්ව්..ඒක ඇත්ත ♥️ හිත ට සැනසීමක් දැනෙනවා

    • @yashen7439
      @yashen7439 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN duka hitunma okata gihilla campaign karanava neda kattiya

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      @@yashen7439 ow

  • @anuradhasandamali441
    @anuradhasandamali441 2 ปีที่แล้ว +14

    අක්කා ඒක නියමෙට විස්තර කරනවා ආසයි අහන්න👍
    Background music එකයි වටපිටාවයි මරුවට ගැලපෙනවා
    වීඩියෝ එක මරු
    😍😍👍😍👍

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 ปีที่แล้ว +20

    මොන තරම් ලස්සන පරිසරයක් ද?.ඒත් සියදිවි නසාගැනීමට පාවිච්චි කරපු නිසාම ඒ පරිසර පද්ධතියෙ ලස්සනට වඩා භයංකර භාවයක් වනාන්තරයට එකතුවෙලා.

  • @apekshadhananjari4376
    @apekshadhananjari4376 2 ปีที่แล้ว +15

    මෙි ඔයාල දෙන්න හරි දක්ෂයි ජයවෙිවා

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි Apeksha ♥️

  • @sadunperera9185
    @sadunperera9185 2 ปีที่แล้ว +28

    2022 මේක බලන මම.❤️ඔයා මේතනට ගියාට පස්සෙ ගෙදර ඇවිත් හීනෙන් බය උනේ එහෙම නැද්ද .

  • @yashthilo983
    @yashthilo983 3 ปีที่แล้ว +24

    Right now, there are people all over the world who are just like you. They're either lonely, they're missing somebody, they're depressed, they're hurt, they're scared of the past, they're having personal issues no one knows about, they have secrets you wouldn't believe. They wish, they dream and they hope. And right now, they are sitting here reading these words, and I'm writing this for you so you don't feel alone anymore. Always remember, don't be depressed about the past, don't worry about the future, and just focus on today. If today's not so great don't worry! Tomorrow's a new chance. If you are reading this, be sure to share this around to make others feel better. Have nice day!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      Thank you

    • @yuvanikki
      @yuvanikki ปีที่แล้ว

      Everything is karma .. we have to face on

  • @ImeshTharindu-wn8du
    @ImeshTharindu-wn8du 10 หลายเดือนก่อน +3

    දැන ගන්න. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. Thank you 😊. All the best.👍

  • @beautifulworld4478
    @beautifulworld4478 ปีที่แล้ว +4

    හොල්මන් කැලයක්..අපුරුයි..මේ වගේ විඩියෝ තවත් ගේන්න

  • @sandunirashmi2409
    @sandunirashmi2409 2 ปีที่แล้ว +7

    මාරයි අක්කා.බුදු සරනයි දෙන්නම හොදින් ඉන්න අදරෙයි😚💞

  • @sulakshanakudaligama7140
    @sulakshanakudaligama7140 ปีที่แล้ว +2

    Harima lassanata oyala denna programs karanawa…mama iye idan tama balanna gatte… e balapu programs walin meke godak lassanata karanawa ඇත්තටම ඔයා හරිම දක්ෂයි....තවතව මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා ඔබ දෙපලට...මම බලපු TH-cam Chanel වලින් ගොඩක්ම හොදටම දැක්ක එකක්.මමත් japan ඇවිත් 7years වේනවා. Budusaranai ❤…

  • @thiwankakavidu7439
    @thiwankakavidu7439 ปีที่แล้ว +2

    බලද්දිත් බය හිතෙනවා පොඩ්ඩක් එ වුනාට හොදයී 💛💛💛

  • @sanjusuonds4939
    @sanjusuonds4939 11 หลายเดือนก่อน +1

    Niyamai niyamai ❤❤❤❤ lassana wadak

  • @mayurasalinda
    @mayurasalinda 9 หลายเดือนก่อน +2

    සුපිරි විඩියො එකක්❤

  • @oshiidissanayake8411
    @oshiidissanayake8411 2 ปีที่แล้ว +15

    අක්කිගෙ කටහඬ ලස්සනයි 🥰
    බයත් හිතුනා බලන්න 😱

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයාට..❤️😍 බයවෙන්න එපා අනේ 😁

  • @don_wi3393
    @don_wi3393 ปีที่แล้ว +3

    Horror movie එකකට පට්ට location
    එකක් . Thank you දෙන්නාටම අපිට මේක පෙන්නුවාට

  • @shiran2695
    @shiran2695 7 หลายเดือนก่อน +3

    ඔය වගේ කැලෑවක් ලංකාවේ තිබුනානම් එහෙම අපේ රට පාලනය කරන මාමල ටික මුළු කලැවම කපනවා මිනිස්සු සියදිවි නසා ගන්න එක නවත්තන්න ඕනේ කියලා 😂😂😂😂😂😪🥹🥲

  • @jpanduka
    @jpanduka 3 ปีที่แล้ว +12

    ලස්සන වැඩක්. ජය වේවා!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි 🙋🏻‍♀️💪

  • @Shenu2002
    @Shenu2002 2 ปีที่แล้ว +9

    අක්කි කතා කරන විදිය පට්ට අනේ 😘❤️

  • @l.tharinsanimsandi3129
    @l.tharinsanimsandi3129 2 ปีที่แล้ว

    video eka nam patta .hamakenek tama watinawa 🥺 .Thank youu akke ayye 🥺❤‍🩹

  • @dpsumangalathero6815
    @dpsumangalathero6815 2 ปีที่แล้ว +16

    අහම්බෙන් හම්බ උන චැනල් එකක්..
    ගොඩක් වටිනවා...❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි හාමුදුරුවනේ..

    • @adeeshaimanthi1682
      @adeeshaimanthi1682 ปีที่แล้ว

      ඔබවහන්සේ මොන පන්සලේද☺️

    • @dpsumangalathero6815
      @dpsumangalathero6815 ปีที่แล้ว

      @@adeeshaimanthi1682 malasinhagoda....pansale

  • @harshalakshan5092
    @harshalakshan5092 ปีที่แล้ว

    Akkage start eka nam patta niyamai ❤️❤️❤️❤️❤️

  • @ravinduuduwana4541
    @ravinduuduwana4541 2 ปีที่แล้ว +1

    අක්කගෙ හැකියාව මරු👌

  • @MR_LAHI
    @MR_LAHI 4 หลายเดือนก่อน +1

    හැබැයි මොනා උනත් එතන වට පිටාව නම් ගොඩක් ලස්සනයි😊

  • @travellersguide9401
    @travellersguide9401 2 ปีที่แล้ว +3

    Super guys, Keep it up ❤️

  • @muthumallawarachchi76
    @muthumallawarachchi76 3 ปีที่แล้ว +5

    Kisima kammali kamk nathuwa baluwa video eka .keep it up

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      Thank you so much 🙋🏻‍♀️♥️

  • @buddhikathilak8650
    @buddhikathilak8650 2 ปีที่แล้ว +20

    සිංහ කෙල්ලෙක් නිසා බයවෙන්නෙ මොකටද ඉතිම්😊🇱🇰

  • @TravelLife1234
    @TravelLife1234 3 ปีที่แล้ว +5

    me video eka balanna labuna ekata sathutui apith gihin baya wela loku prashna una. amazing work guys keep it up

  • @pupumilanki6603
    @pupumilanki6603 ปีที่แล้ว

    Video eka nam lassanata aran tiyanwa, ❤

  • @Dj_Dulakshitha_JaY
    @Dj_Dulakshitha_JaY ปีที่แล้ว +1

    Supiriyak thama

  • @shadofernando9577
    @shadofernando9577 3 ปีที่แล้ว +4

    Harima wadagath.oya katha karana vidiya niyamai.harima pahadili.

  • @anushadilrukshi2802
    @anushadilrukshi2802 2 ปีที่แล้ว +5

    Apita balanakotath baya hithenawa akki oya kohomada vedio eka kare.. Super ❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      බය නෙමෙයි...ඒ කැලේ මාරම ලස්සනයි ❤️ Thank you soo much nanga😍

  • @Sahan128
    @Sahan128 2 ปีที่แล้ว +1

    patta thawa gost videos noe ❤❤✌✌

  • @user-vy6ij3hq9v
    @user-vy6ij3hq9v 28 วันที่ผ่านมา

    Ayyge video editing fatt❤

  • @amy1874
    @amy1874 3 ปีที่แล้ว +5

    OMG 😲..akki mn oyage videos serama baluwa godak lassanai.🖤..issarahata meetath wada hodin karan ynna wish krnwa.🌹

  • @neiliy8781
    @neiliy8781 2 ปีที่แล้ว +2

    Ammooow akkee

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 11 หลายเดือนก่อน +3

    කැලේ නම් බය හිතෙනවා, දවල් කාලේ මෙහෙම නම් රෑට කොහොම ඇද්ද ? මට මෙහෙම දෙයක් හිතුනා, " අර බෙල්ලේ වැල දා ගන්න ගන්න විදියේ හයිය ලණුවක් ගහක ඔතලා තිබ්බේ " ඒක අතනින් අයින් කරන්න තිබ්බා කියලා හිතුනා , මොකද සියදිවි හානි කර ගන්න එන කෙකෙක්ට ඒ ලණුවත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් නේ 🥺🇯🇵🎌❤

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 2 ปีที่แล้ว +7

    ඒකනම් මාරයි. ඔයාලා නියමයි.

  • @isharalalshan9124
    @isharalalshan9124 3 ปีที่แล้ว +16

    මම මේක බලන්නේ හරියටම ලංකාවේ 2021 .6.16
    පාන්දර 2.58 මට බය කියන එක තේරෙන්නේ නෑ ඉස්සර නම් බයයි (සුපිරි වීඩියෝ එකක්) 🥴🥴🥴😌

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +5

      2021/ 06/ 18 🧐කාල තරණය කරලා අනාගතයෙද ඉන්නේ 🤭😂😂😂

    • @isharalalshan9124
      @isharalalshan9124 3 ปีที่แล้ว +5

      @@HithumatheJAPAN ඒ ඇයි 🤔

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +5

      @@isharalalshan9124 අද තාම 06/17 නෙහ් 🧐

    • @isharalalshan9124
      @isharalalshan9124 3 ปีที่แล้ว +6

      @@HithumatheJAPAN දැන් හරි රැ නිදිමත විකාරයෙන් කමෙන්ටි කලේ ඒකයි.😌😌😌🤣 (චුට්ටක් වරදින්න බෑ නේ අන්න ඒකයි අපි ශ්‍රී ලාංකිකයො කියන්න පුළුවන් එකම සාදකය 🤨😐 good luck thawath lassana videodanna shakthiya dairya labewa❤❤)

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +4

      හා හා හහ්හහා 😁😂😂😂

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 ปีที่แล้ว +6

    ආසයි මේ වගෙ භයානක දේවල් අත්විදල බලන්න 😗 ජපානෙට ආවම අනිවාර්‍යෙන්ම ඔය කැලේ බලන්න එනව ♥️

  • @nilushakumari8784
    @nilushakumari8784 2 ปีที่แล้ว +2

    නියමයි අක්කි 👀❤️

  • @buddhikathilak8650
    @buddhikathilak8650 2 ปีที่แล้ว +2

    හොදටම අක්කි chanel එක කරනව🔥❤️👌🇱🇰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @umeshadewmini8386
    @umeshadewmini8386 2 ปีที่แล้ว +2

    Niyami akki....comment ekak noda bari una...oya mara talented ❤️ aiyage camera anglesuth supiri❤️

  • @sashikapramodaya6491
    @sashikapramodaya6491 8 หลายเดือนก่อน

    ලස්සනයි විඩියො එක

  • @hasith8647
    @hasith8647 ปีที่แล้ว

    niyamai jaya wewa hemotama suba aluth auruddak wewa

  • @maashi21
    @maashi21 ปีที่แล้ว +2

    මටත් ජපන් එන්න ලොකූ හීනයක් තියෙනවා.ජපන් එක්සෑම් එකත් ලියන්න හදන්නෙ.🤗❤
    මෙ විඩියො එක නම් මරැ 🙄❤

  • @raslankamaldeen1505
    @raslankamaldeen1505 3 ปีที่แล้ว +5

    නියමයි..

  • @user-km1dq2or6j
    @user-km1dq2or6j 2 ปีที่แล้ว +2

    Super volg

  • @chandanawasantha2857
    @chandanawasantha2857 ปีที่แล้ว

    හරිම සුපිරියි

  • @lushoo13599
    @lushoo13599 2 ปีที่แล้ว

    Very adventurous the way you present it

  • @minolidesilva658
    @minolidesilva658 2 ปีที่แล้ว +6

    Aththatama holman film ekk trailer ekk beluwa wge akki..🖤 keep it up❤

  • @nadeeramya4652
    @nadeeramya4652 2 ปีที่แล้ว +13

    අපි වගේ අත්භූත දේවල්වලට කැමති අයට නියම video එකක්. Background music එක නම් නියමෙට fit මාත් කවදම හරි ඔය කෑලේට රිංගලා මාසයක් ඉදල එනවා

  • @hirunisandamini9883
    @hirunisandamini9883 2 ปีที่แล้ว +3

    අද තමා චැනල් එක හම්බුනේ.සුපිරි වීඩියෝ එකක්.❤️බය හිතෙනවා 🥺😱

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව 🙏 ගොඩක් ස්තූතියි ❤️

  • @shashikalakumarasingha9842
    @shashikalakumarasingha9842 ปีที่แล้ว +1

    Me wage vidiyo digatama danna hode😍

  • @chamith5257
    @chamith5257 2 ปีที่แล้ว +2

    kohomae video The ghost came from Japan ok ✌️🇯🇵👌

  • @dinukalakshan5269
    @dinukalakshan5269 ปีที่แล้ว

    මාර ලස්සනයි ඒ කැලේ

  • @denuwansidurangawickramasi5478
    @denuwansidurangawickramasi5478 2 ปีที่แล้ว +5

    5:14 තොවිල් නටන්න වෙයි යක්කු වැහුනොත්... මාරයි.......

  • @ahfoods180
    @ahfoods180 ปีที่แล้ว

    Oya kiyana widiha pehedili Kathawa lassanai❤️❤️🤯🤯🤯🤯💚❤️💅

  • @sameerasenarathna570
    @sameerasenarathna570 4 ปีที่แล้ว +3

    Woooow

  • @road6025
    @road6025 3 ปีที่แล้ว +8

    super feel❤️

  • @vihagilaknath7960
    @vihagilaknath7960 2 ปีที่แล้ว +1

    Patta aaa

  • @shehan5338
    @shehan5338 2 ปีที่แล้ว +3

    අම්මතහුඩු treehouse ekk hadanna niyama thanak thamai

  • @methsiriniherath6827
    @methsiriniherath6827 2 ปีที่แล้ว +7

    ඇයි මට මෙතන ලස්සනට පේන්නේ? ඔය තොරතුරු නතුව නිකංම බලද්දි ලස්සන තැනක්....

  • @nowsee6682
    @nowsee6682 ปีที่แล้ว +1

    E kalei danui baddi 😂 ♥️

  • @virajdarshana2398
    @virajdarshana2398 4 หลายเดือนก่อน

    Habai e kale lassanai

  • @manojfernando1028
    @manojfernando1028 10 หลายเดือนก่อน +1

    great

  • @kavindumadushanka328
    @kavindumadushanka328 3 ปีที่แล้ว +3

    Super ✌😐

  • @suranjithnishalaka7395
    @suranjithnishalaka7395 4 ปีที่แล้ว +10

    It is better to fail in originality than to succeed in imitation ..... proud to be ur little brother💜

  • @sandapinirathnayake3021
    @sandapinirathnayake3021 3 ปีที่แล้ว +4

    Horror movie ekk baluwa wge feel Una ...🙄♥️♥️♥️ video eka splendid...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඔක්කොම ටික බලාගෙන යනවා නේද 😁 thank you ♥️ much love

    • @sandapinirathnayake3021
      @sandapinirathnayake3021 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN oooo.....🤗mge wadee balpu ewath Aaya blnw.... 😘😘♥️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      🤭😌♥️

  • @dilkigamage3896
    @dilkigamage3896 2 ปีที่แล้ว +7

    අක්කි මරැවටම කරනවා ඇ 😍

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer ปีที่แล้ว +2

    මම කලින් මේ ගැන documentry බලල තියනව.හරිම ගුප්ත තැනක්.ඔතන එලියෙ අයිතිකාරයො.නැති වාහන ඔහේ දාලා ගිහිනුත් තිබුනා

  • @KanishkaNiluminda.
    @KanishkaNiluminda. ปีที่แล้ว

    හම්මෝ පරිස්සමෙන් ❤🙏

  • @sanusdiary-sl
    @sanusdiary-sl ปีที่แล้ว +1

    අක්කී vlog එක සුපිරියටම පටන් ගත්තා නිකම් journalist කෙනෙක් news එකක් කියනවා වගේ

  • @sanathperera5916
    @sanathperera5916 2 ปีที่แล้ว +1

    මරැ ..ඇ

  • @pawanijayamini144
    @pawanijayamini144 2 ปีที่แล้ว +8

    ඒ කැලෙ දැක්කම බයට වඩා හිතට එන්නෙ දුකක්

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඒකට හේතුව 🥺

    • @pawanijayamini144
      @pawanijayamini144 2 ปีที่แล้ว

      අනෙ මන්දා දුකක් හිතුනා

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +4

    තනියම ගියොත් කලින් ගිහින් දිවි නසා ගත්ත අයගේ,ආත්ම වල බලපෑම් ඇති,ඒකයි මැරෙන්නම සිද්ද වෙන්නේ 🤔

  • @mddanushka
    @mddanushka 4 ปีที่แล้ว +7

    බුදු සරණයි

  • @Hasi_era
    @Hasi_era 2 ปีที่แล้ว +3

    this is creepy . good one

  • @newiconlinestore4097
    @newiconlinestore4097 ปีที่แล้ว

    ❣💫

  • @janiduhewage4195
    @janiduhewage4195 2 ปีที่แล้ว +11

    ඔය කැලේ තියන පස් වලට ශක්තියක් තියනවා කියලා මං අහලා තියනවා ශබ්දය අවසෝශනය කරගන්න...දැන් වෙද්දි ඒක ගොඩක්ම අඩුවෙලා තිබුනට ඉස්සර ඒ ශක්තිය ගොඩක් තිබ්බා කියලා තියනවා...ඔය කැලේට ගියාම දැනෙන නිශ්ශබ්දතාව නිසා සියදිවි නසාගන්න සිතිවිලි පහල වෙනවා කියලා තමයි කියන්නෙ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +3

      පොළවේ තියෙන්නේ ලාවා නිසා චුම්භක ක්ශේත්‍රයක් ඇතිවෙන්න පුළුවන් කියලා තමා කියන්නේ..හැබැයි අපිට නම් ඒ නිස්කලංක කමට හිත නිවෙනවා ☺️

  • @lasinikaveesha310
    @lasinikaveesha310 2 ปีที่แล้ว +1

    👌👌👌

  • @dumiththiwanka9326
    @dumiththiwanka9326 2 ปีที่แล้ว +4

    EXCELLENT WORK SISTER 😎

  • @user-ur9ye1tj2i
    @user-ur9ye1tj2i ปีที่แล้ว +2

    මෙම වගේ කැළයක් ලංකාවේ තිබුනා නම් හිතූ මතේට ගස් කපල විකුනා ගයි දේශපාලුවෝ ට්ක

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt ปีที่แล้ว +1

    කැලෑව නම් හරිම ලස්සනයි ඔය කැලේ සත්තු නපුරු සත්තු නැද්ද ආපෝ හරිම සුන්දරයි පරිස්සමෙන්

  • @noone-ub2wh
    @noone-ub2wh ปีที่แล้ว

    I watched whole video and obsereved and norticed few things may be nobody has seen it.OMG😱😱

  • @IamHewage
    @IamHewage 3 ปีที่แล้ว +18

    කී දෙක් ඔබත් සමග ගියාද? මම හරි ආස topic එකක්...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      මම ගියේ හස්බන්ඩ් එක්ක

  • @dpsumangalathero6815
    @dpsumangalathero6815 2 ปีที่แล้ว +31

    ජපනයේ නොදන්නා පැතිකඩක් එලිදැක්විම අගය කරනවා..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි හාමුදුරුවනේ..

  • @erangaasiri2787
    @erangaasiri2787 3 ปีที่แล้ว +5

    Akke,.. oyath nikan holmanak wage kale atuledi......🤠

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      මාත් හොල්මන් උනා 😂😂😂

  • @bkproductions8872
    @bkproductions8872 2 ปีที่แล้ว +5

    අඩේ මාර ලස්සන ලොකේෂන් එකක් ❤️🥺

  • @sisiththilanfernando8972
    @sisiththilanfernando8972 2 ปีที่แล้ว +4

    Back ground music එක 2.00am බලද්දී ජනේල ගාව එකෙක් හිටියා

  • @devindurandeepagamage8747
    @devindurandeepagamage8747 3 ปีที่แล้ว +7

    පොඩ්ඩාගේ stream Channle එකේ Comment වලින් ආවේ, පට්ට Channel එක.

  • @champikamanel8626
    @champikamanel8626 2 ปีที่แล้ว +3

    කැලේ පෝන් එකෙන් දකින අපිටත් හරි අමුතු ගුප්ත හැගීමක් දැනෙනවා ඉතින් ඕක ඇත්තටම දකින කෙනෙක්ට කොහොම හැගීමක් දැනෙනවා ඇතිද ජීවිතේ විනාස කරන්න තරම්

  • @jananinadeeshani3742
    @jananinadeeshani3742 ปีที่แล้ว

    ❤❤

  • @tharangabudusarnayrasik1292
    @tharangabudusarnayrasik1292 ปีที่แล้ว

    වීඩියෝ එකක් හොඳට කරලා තියෙනවා