උමඟේ අතුළේ සීතල -1°C යි | Mysterious Tunnel In The Forest | Hithumathe JAPAN Travel |4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2022
  • We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III
    #japantravel #mysterious #hiking

ความคิดเห็น • 212

  • @rebeka_8176
    @rebeka_8176 ปีที่แล้ว +14

    ඔය දෙන්න ගැන කියන්න වචන නෑ මට 😩❤ ඔය දෙන්නගෙම ලොකු මහන්සියකින් හැදෙන ලොකු වටිනාකමක් තියෙන videos බලන්න දෙනවට ගොඩාක් ස්තූතියි හදවතින්ම . මගෙ අම්මත් ඔය දෙන්න ගැන දන්නවා , මොකද මන් අම්මත් එක්ක සමහර videos බල්න්නෙ අම්මත් මාරම ආසයි ඔය දෙන්නගෙ video බලන්න ,මේ video එක අම්මයි මායි දෙන්නම බය වෙල වගෙ බලන් හිටියෙ , අම්ම ඇහුවා මේ දෙන්න මෙහෙම යන්න බය නැද්ද කියල 😒
    ආදරෙයි ඩබල ගොඩාරියක් හැමදාම video එකක් දානකන් බලන් ඉන්න එකම channel එක , මොකද අනිවාර්යයෙන්ම දන්නව අලුත් විදිහට බලන්න ආස විදිහට video එකක් තමයි upload කරන්නෙ කියල ❤ ලොකු ගමනක් යං 💪❤ but safety first හරිද අලුත් අත්දැකීම් ජීවිතේට එකතු කර ගත්තට කමක් නෑ පරිස්සමෙන් ❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +5

      හරියටම තේරුම් අරන් ඉන්න අපේ community එක 😍මුලින්ම අම්මව ගොඩාක් ආදරෙන් මතක් කරන්න.ලංකාවට ආවම එයාව බලන්න එන්නම් කියන්න..
      හැමදාමත් වරදින්නේ නැතුව අපි දෙන්නා ආසාවෙන් කියවන comment එකක්. අපි දෙන්නා වෙනුවෙන් කාලය අරන් දිගම දිග හෑල්ලකින් අපි දෙන්නට ආදරේ අරන් එන රෙබේ ගර්ල්... ඔයාට ගොඩක් ආදරෙයි ❤️ ලංකාවට ආපු දවසක ඔයාවත් හැබැහින් දකින්න ආසාවෙන් බලන් ඉන්නවා...🥰

    • @rebeka_8176
      @rebeka_8176 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම එක ආසවක් තමයි ඔයා දෙන්නත් එක කතා කරන්න තියෙන ආසාව ❤ අනිවාර්යයෙන්ම හම්බවෙමු ඩබල ❤

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว +7

    සහෝදරයා ඔය වගේ අවදානම් සහිත ගමන් නංගීත් එකක් යන්න එපා. බැරිවෙලාවත් වලහෙක් වත් ආවා නම් මෝකද කරන්නේ. අය ඔයවගේ ගමන් යනකොට තව කිහිප දෙනෙක් එක්ක යන්න. තෙරුවන් සරණයි

  • @pawan6511
    @pawan6511 ปีที่แล้ว +1

    Niyamai ...

  • @naveenanushka8749
    @naveenanushka8749 ปีที่แล้ว +10

    එක නම් මාරයි....❤️❤️❤️ ටිකක් බයත් වගේ හැබැයි 😎❤️❤️❤️.....love you both ❤️❤️ ඉක්මනට 50k ගහමු....🤟🤟

  • @mayurasalinda
    @mayurasalinda 10 หลายเดือนก่อน

    ඡිවිතෙ උපරිම විඳින දෙන්නෙක්❤

  • @NIMA.9716
    @NIMA.9716 ปีที่แล้ว +6

    මාරම ලස්සනයි අයියෙ අක්කෙ විඩියෝ එක ( JAPAN) නම් ඔය දෙන්නගේ විඩියෝ තමයි පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි ❤️🇯🇵🙏✈️✊

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි ❤️
      තෙරුවන් සරණයි ඔයාටත්

  • @shirmalejasinghe5892
    @shirmalejasinghe5892 ปีที่แล้ว +1

    Mona kiyannada etin ..waawww.adarei dennatama..paresmt hemeem.bs nanga

  • @lalithudaya4445
    @lalithudaya4445 ปีที่แล้ว +1

    budu sarani oya danata ayiye,parsamin

  • @dasunrathnayaka1380
    @dasunrathnayaka1380 ปีที่แล้ว +2

    අයියෙ රහසක් කියන්නද...මගේ එයත් අක්ක විදිහමයි...බුදු සරණයි දෙන්නටම...♥️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 ปีที่แล้ว +5

    ඒක නම් වෙනම ලස්සනක් තිබ්බේ අක්කා අයියා
    හැමදාමත් වගේ
    ඔයාලා දෙන්නා ගැස්සෙන ගැස්සෙන පාරට බලාන හිටපු අපිත් මොනා නැතත් ගැස්සුනා හොදේ
    ජයෙන් ජය වේවා අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න
    💗💗💗💗

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      වළහා කියන සතාට තමා බයෙන් හිටියේ 😁ගොඩාක් ස්තූතියි නංගා ❤️

  • @hasithdilshan7351
    @hasithdilshan7351 ปีที่แล้ว

    👍👍👍eeka nam maru hodee....

  • @gamesha.padmabandu
    @gamesha.padmabandu 2 หลายเดือนก่อน

    Beautiful 😍

  • @jagamalli7102
    @jagamalli7102 ปีที่แล้ว +5

    ඒ කැලේනම් වෙනමම ලෝකයක් ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      මිනිස්සු බය අපිට ඊටවඩා ලස්සන ලෝකයක්

  • @vimubro8251
    @vimubro8251 ปีที่แล้ว

    Wow cool 😎

  • @sachilasandeepani5526
    @sachilasandeepani5526 ปีที่แล้ว +4

    හිතුමතේ අැවිදින්න ගියාට පරිස්සමින් දෙන්නම... ❣️

  • @livera6286
    @livera6286 ปีที่แล้ว +2

    වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා මචන් එළකිරි ලස්සන වීඩියෝ එකක් ඒ වගේම background music superb👍👌❤️⭐️

  • @LassanaLankaProperty
    @LassanaLankaProperty ปีที่แล้ว +1

    Haaaaauuuuu holman atiiiiiiiiii

  • @roonnova5296
    @roonnova5296 ปีที่แล้ว

    ලස්සන විඩියො එකක් අයියෙ අක්කෙ පරිස්සමින් ඉන්න 🥰🥰🥰

  • @secretm847
    @secretm847 ปีที่แล้ว +2

    Film ekak balauwa wage 🔥❤️ කියලා wadak na supiri

  • @uliduneharagamage7045
    @uliduneharagamage7045 ปีที่แล้ว +2

    Godak lassanay ayye akkee thava ovage eva danna hada🇯🇵😘

  • @Dev98953
    @Dev98953 ปีที่แล้ว +2

    wow😍

  • @dhanushkadilshan8432
    @dhanushkadilshan8432 ปีที่แล้ว +1

  • @dazyy7
    @dazyy7 ปีที่แล้ว +1

    Love this video 😍❤

  • @thanuladinujaya
    @thanuladinujaya ปีที่แล้ว +2

    Ekenam nice hode

  • @kmg9802
    @kmg9802 ปีที่แล้ว +1

    🙏👍

  • @dinushiiranga4310
    @dinushiiranga4310 ปีที่แล้ว

    Super

  • @dilmirandika2173
    @dilmirandika2173 ปีที่แล้ว +2

    Adath godak lassanai video eka♥️😍

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 4 หลายเดือนก่อน

    ❤ කියන්න බැරි තරම් ලස්සනයි ❤❤ ❤❤ ගොඩාක් ස්තුති ❤ ආදරෙයි ඩබල

  • @tharukarathnayka67
    @tharukarathnayka67 ปีที่แล้ว +2

    ❤🌸😍

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +2

    Maarama lassanai kalin videos wala thiyenawa wageema tikak amuthu deyak danenne.👌😊Mata ahuna akki pahiyangala kiyanawa mama inna pansala thuyenne Pahiyangala paththe bulathsinhala.🌸😍Nice video akki❤️ & ayiya.🌹😷stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranai.☸️🙏🏻

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      එතන දැක්කාම පාහියන්ගල මතක් උනේ. අපි ගිහින් තියෙනවා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ..

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 ปีที่แล้ว

    ❤❤😍😍😍

  • @pathum8023
    @pathum8023 ปีที่แล้ว +2

    😍😍😍

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @villagerr98
    @villagerr98 ปีที่แล้ว +2

    🔥

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 ปีที่แล้ว +3

    ලස්සන වීඩියෝ එකක්.....❤❤

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +3

    ඒකනම් අමුතුම ලස්සනක් වගේම බයකුත් දැනුණා බලද්දී හැබැයි අක්කෙ🥺හැමදාම වගේ ලස්සනයි අක්කෙ❤️😘පරිස්සමින් දෙන්නම හොදේ😘,❤️50k ඉක්මනින් ගමු.තෙරුවන් සරණයි දෙන්නටම,😘🌼🌼ජය😊

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි විශෝ... හැමදාම අපි වෙනුවෙන් මෙහෙම ලියනවට ❤️🥰

  • @buddhimalakshan8510
    @buddhimalakshan8510 ปีที่แล้ว +2

    Wow🥺❤️

  • @Isuru_Udayangawic
    @Isuru_Udayangawic ปีที่แล้ว +1

    lassana wadi wage 😯

  • @chalanichalani8142
    @chalanichalani8142 ปีที่แล้ว +2

    💖💖💖

  • @mrlmal5783
    @mrlmal5783 ปีที่แล้ว +3

    😊♥️👌

  • @anuradhasandamali441
    @anuradhasandamali441 ปีที่แล้ว +3

    අයියයි අක්කයි ඔය දෙන්න නම් මාරම ඩබලක් තමයි හැමදාම අමුතු අලුත් වීඩියෝ ගේන්නෙ😍
    අද නම් භයංකාර ලස්සනක් තිබුනෙ
    ගොඩක් ගොඩක් ආදරෙයි දෙන්නටම 😍😍
    . පරිස්සමින් සතුටින් ඉන්න 😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      hee hee
      ගොඩක් ස්තූතියි අනූ 🥰❤️

  • @chamaraprasanna9905
    @chamaraprasanna9905 ปีที่แล้ว +1

    ❤️❤️

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 ปีที่แล้ว +3

    ❤✨

  • @ranukj3131
    @ranukj3131 ปีที่แล้ว +2

    👍 නියමයි

  • @shashikamaduranga9951
    @shashikamaduranga9951 ปีที่แล้ว +2

    ❤️❤️❤️👏

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 ปีที่แล้ว +1

    ඒකනම් ටිකක් වෙනස් video එකක් ටිකක් බයත් වගේ...💖💖❤
    අදත් ඇත්තටම video එක ගොඩක් ලස්සනයි අයියේ අක්කෙ ....💖💖
    පරිස්සමින් ඉන්න හැමදාමත් .....👍❤❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලී 🥰

  • @harendralankapura7780
    @harendralankapura7780 ปีที่แล้ว +1

    Yako patta waddekne ❤️❤️❤️❤️

  • @jsock4653
    @jsock4653 ปีที่แล้ว +1

    සුපිරි ayya ❤️:-)

  • @surajadeesha7129
    @surajadeesha7129 ปีที่แล้ว +2

    💪❤️❤️

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka609 ปีที่แล้ว +5

    නියම video එකක් අක්කි මරු 😊😊👌👌👌❤️

  • @erondiza7081
    @erondiza7081 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️

  • @hasirudesilva
    @hasirudesilva ปีที่แล้ว +2

    ❤🇯🇵❤️

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe6433 ปีที่แล้ว +1

    මරු ඩබල.ජය.....

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @tharukadissanayake350
    @tharukadissanayake350 ปีที่แล้ว +3

    ඉක්මනට 50k ගහමු.

  • @ravinduuduwana4541
    @ravinduuduwana4541 ปีที่แล้ว +2

    ❤❤💪💪

  • @rhythmmusic7534
    @rhythmmusic7534 ปีที่แล้ว +2

    මේකත් සුපිරියක්🔥❤අක්ක අයියා පරිස්සමෙන්😌

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලී 😍

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +1

    🌿❤

  • @rashinthasithum6627
    @rashinthasithum6627 ปีที่แล้ว +3

    හායි නංගී මල්ලි කොහොමද .ඔයා ලා ව දැකිමත් සතුටක් ...🌷🌷🌷❤️කරන සැම දෙයක්ම සාර්ථක වෙවා ...🙏🙏🙏🌸🌸🌸පරිස්සමින් හොඳින් ඉන්න බුදු සරනයි මල්ලි නංගී .baayi

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      හොඳින් ඉන්නවා අක්කා.. තෙරුවන් සරණයි ඔයාලටත්

  • @samankumara4894
    @samankumara4894 ปีที่แล้ว

    ♥️🙈

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +2

    නියමයි අක්කේ අයියේ ❤😊

  • @wasanthrathnamalala1172
    @wasanthrathnamalala1172 ปีที่แล้ว +2

    🇯🇵🖤🇱🇰

  • @jagamalli7102
    @jagamalli7102 ปีที่แล้ว +2

    Me ara gal guhawe yaddinam akki ekka baya unaaa 😳😳😳🙏🏻❤️parissamen ane dennama

  • @pesarabalalla8424
    @pesarabalalla8424 ปีที่แล้ว +1

    🥶😱

  • @premudihansima5116
    @premudihansima5116 ปีที่แล้ว +3

    මොනා උනත් දෙන්නම පරිස්සමින් අනේ ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰

  • @minushamihisara2401
    @minushamihisara2401 ปีที่แล้ว +1

    ❤️🇯🇵❤🙂

  • @nethu8967
    @nethu8967 ปีที่แล้ว +1

    Wow 🥺 mona karath oya denna parissamin harida 🥺♥
    mth me december wala exam eka karanawa ikmanatama japan enawa 🥳

  • @niharakethmini97
    @niharakethmini97 ปีที่แล้ว +2

    Byth hituna akkla yddi eth mra experience ekak neda...lssni video eka❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ත්‍රාසයජනක වගේම වෙනස් අත්දැකීම් දවසෙන් දවස එකතුවෙනවා🥰

  • @hunteryt7449
    @hunteryt7449 ปีที่แล้ว +3

    3:50 sun wu kong 😂❤️ aiya martial art mona hri kalada 😺

  • @appachchiwithdoni932
    @appachchiwithdoni932 ปีที่แล้ว

    Ammo eka

  • @dualtraveling8685
    @dualtraveling8685 ปีที่แล้ว +2

    වලහෙක් ඇවිත් කාපිනන්🤭
    Thank you අපිට දැකපු නැති තැන් පෙන්නනවට❤️
    All the best both of you❤️

  • @riwasraseen1264
    @riwasraseen1264 ปีที่แล้ว +1

    Akkagei aiyagei vidio hari asawen balanne

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි

  • @dilshanikawshalya5383
    @dilshanikawshalya5383 ปีที่แล้ว +2

    ❤😍

    • @dilshanikawshalya5383
      @dilshanikawshalya5383 ปีที่แล้ว

      ලගකදි ඉදන් අක්කා අයියගේ විඩියෝ බලන්න ගත්තේ. කොහොම හරි ජපන් එනවා ❤❤❤ඔය දෙන්නගේ විඩියෝ බලන්න ආසයි දෙන්නම ශොයි අක්කිගෙ හිනාව තමයි ආසම 😍❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤️

  • @YOVIII2002
    @YOVIII2002 ปีที่แล้ว +2

    ට්‍රැවලින් නම් අයියයි අක්කයි තමා 🖤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      කාලෙකින් ඔයා... අපිව අමතක වෙලාද මංදා 🥹

  • @muthusudarshi2630
    @muthusudarshi2630 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ❤️

    • @muthusudarshi2630
      @muthusudarshi2630 ปีที่แล้ว

      @@HithumatheJAPAN ආසයි ඔයාලගේ ඔක්කොම වීඩියෝ වගේ බැලුවා හරිම ලස්සනයි ඔයාලා දෙන්නම..ඒ වගේම හරි ලස්සනම ආදරයක් ..❤️ හැමදාම ඔය වගේ ආදරෙන් සතුටෙන් පරිස්සමෙන් ඉන්න ...❤️❤️🌹 බුදුසරණයි ඔයාලා දෙන්නටම..ජීවිතය හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕන ඔයාලා දෙන්නගෙම..❤️🙏

  • @pasansubashitha9604
    @pasansubashitha9604 ปีที่แล้ว +1

    Enna try krana gmn innee.. Asai ikmnt enna.. 😊 ♥️♥️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      හැමදේම ලේසී නෑ...කට්ට කාගෙන ජීවිතේ දිනන්න ලැබේවා..!

  • @heshanichathurika4285
    @heshanichathurika4285 ปีที่แล้ว +1

    Akke oya forest wala snakela nadda

  • @gimhani6105
    @gimhani6105 ปีที่แล้ว +2

    අදත් සුපිරි😍💖💖 ආයෙ දවසක අර ගුහාවටත් යන්ද අයියෙ ,අක්කෙ ?🤗😎ඔය හයිකින් ට්‍රේල් එක දිගෙත් යන්ද ඉවර වෙනකන්😋😜 .එ කැලෙ මරු අනෙ😎🤩 දෙන්නම පරිස්සමින් ,සතුටින්ඉ න්න .ආදරෙයි💗❤💖

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      යමු යමු.. 🥹
      ගොඩක් ස්තූතියි නංගා ❤️

  • @janithlakshan1684
    @janithlakshan1684 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thetechlk3393
    @thetechlk3393 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b ปีที่แล้ว +2

    Haththa 🤭

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ප්ලාස්ටික් වගේ..

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 ปีที่แล้ว

    කොවයිනා😆💜️

  • @rainbowplant9828
    @rainbowplant9828 ปีที่แล้ว +1

    Lassanai adath video eka❤️❤️ ara gage bbq dana eka😍😍 eke diga video ekak kare nedda😒

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      කැමරා පැත්තක තියලා ඒක යාලුවෝ එක්ක ගිය ගමනක්.. බලමු ඉස්සරහට ❤️

    • @rainbowplant9828
      @rainbowplant9828 ปีที่แล้ว

      @@HithumatheJAPAN 😪😪😪

  • @shanikadilrukshi9527
    @shanikadilrukshi9527 ปีที่แล้ว +1

    අයියනම් අනුහස් වගේමයි....❤️❤️❤️

  • @aminduchamodpolkotuwa8774
    @aminduchamodpolkotuwa8774 ปีที่แล้ว +1

    dark tv serias eka mathak una

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගමනක්.... ඒත් අවදානමකුත් තියෙනවා නේද....

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      රස මතක එකතුවෙන තැන් ….

  • @cashTV.
    @cashTV. ปีที่แล้ว +1

    No more Japan vlogs :(

  • @dineshwikramasinhe6794
    @dineshwikramasinhe6794 ปีที่แล้ว +1

    මෙ ඔය ඩබල හිතු මතෙ ගියාට කමක් නැ හැබැයි පරෙස්සමෙන් හොදෙ.❤️❤️

  • @maheshkumara6667
    @maheshkumara6667 ปีที่แล้ว +1

    සීරාම නොකියා අක්කාව බය කරනවා නෙද

  • @chamidananjaya7364
    @chamidananjaya7364 ปีที่แล้ว +1

    අලුත් gimbal එකෙන්ද වීඩියෝ එක කලේ . ❤️

  • @dil.shan_s803
    @dil.shan_s803 ปีที่แล้ว +2

    Laccanai hlo🙂

  • @Fywitsprlt
    @Fywitsprlt ปีที่แล้ว +2

    කූඩෑලෝ නැද්ද ඔහෙ මචන්

  • @gaminiranasinghe6291
    @gaminiranasinghe6291 ปีที่แล้ว +1

    what is your job in Japan

  • @samankumara4894
    @samankumara4894 ปีที่แล้ว

    මොනවා කරත් කමක් නැ දෙන්නා පරිස්සමින් ආදරේයි දෙන්නට

  • @anushkasandaruwan8706
    @anushkasandaruwan8706 ปีที่แล้ว +2

    akke ayye help ekk onh . Mage student visa eka 2parakma riject una 😔aye mata japan ennh bari weidh. Ehema visa reject wela apu aya innawadh plz help mama masenger mg ekk damma

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      Visa reject වෙන්න හේතුව අහන්න.ඒ වැරැද්ද හදලා ආයෙත් try කරන්න

  • @Imsha234
    @Imsha234 ปีที่แล้ว +1

    ආවා සොයා ආදරේ 😍♥️අක්කා අයියා ♥️😘

  • @roonnova5296
    @roonnova5296 ปีที่แล้ว

    අයියෙ ජපන් විබාගෙ කරලා කෙලින්ම ජොබ් එකක් කරන්න එන්න පුලුවන් ද.pls reply

  • @hashanmadusanka4733
    @hashanmadusanka4733 ปีที่แล้ว +1

    ふじ。さん 山

  • @shanudeshi5511
    @shanudeshi5511 ปีที่แล้ว +1

    සෙව්වන්දි මෑණියො මතුරපු බෙල් එකක් ද?

  • @achalasewwandi9629
    @achalasewwandi9629 ปีที่แล้ว +2

    බය නැත්ද? ඔයාලට

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 ปีที่แล้ว +2

    ඔය ඩබල හිතුමතේ යද්දි පරිස්සමින් හරිද....💙🇯🇵💙