ගල් ලෑල්ලේ පොල් රොටියි ප්ලේන්ටියයි | END OF THE YEAR 2022 | Hithumathe JAPAN |4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2022
  • We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III
    #endoftheyear #japanlife #japantravel

ความคิดเห็น • 227

  • @Prabath12349.
    @Prabath12349. ปีที่แล้ว +23

    ❤️🇯🇵😊🤘👍 මේ අවුරුද්ද හිතුමතේ එක්ක හිතුමතේ රවුම් ගහපු කට්ටිය කෝ
    👇

  • @lakshisuboda8436
    @lakshisuboda8436 ปีที่แล้ว +9

    අක්කි 2023 අවුරුද්දේ mn ජපන් enwa අනිවාර්යයෙන්ම my dream country 🇯🇵❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      සිහින සැබෑවේවා..!

  • @samanpriya3800
    @samanpriya3800 ปีที่แล้ว +8

    Film colors.. patta cinematic 😮

  • @ginurigayathmi
    @ginurigayathmi ปีที่แล้ว +6

    💞කෙන්නිච්වා💞
    ඔයාලාට ලාබන්නවු 2023 වසර වාසනාවන්ත නව වසරක් වේවා

  • @naveenanushka8749
    @naveenanushka8749 ปีที่แล้ว +3

    අක්කාටයි අයියටයි 2023 සුබම සුබ වෙන්න ඕන ❤️ ජය වේවා..❤️🇯🇵
    හැමදාම ඉන්නවා ඔයලා එක්ක ❤️💪

  • @thusarasiriwardhana4348
    @thusarasiriwardhana4348 ปีที่แล้ว +3

    TH-cam ලෝකයේ king & queen
    👑 👑👑👑👑👑👑👑👑👑👑👑
    ආදරෙයි pelenna උඹලා දෙන්නට .....💞💝❤💐👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ආදරෙයි ❤

    • @thusarasiriwardhana4348
      @thusarasiriwardhana4348 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN love you toooooooo.......!!
      කෙදිනකවත් ඇසින් nudutu මගේ brother & sister living in japan .but from my mother land srilanka

  • @mesithaekanayake
    @mesithaekanayake ปีที่แล้ว +8

    බලාපොරොත්තුව ලබන අවුරුද්දේ හරි ඇත්තට ඔයාලා දෙන්නව දකින එක 😌✌️ පුලුවන් අනිවාහ් කරනවා 💪

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      පුළුවන් ඔයාට 💪

  • @BeegSport30
    @BeegSport30 ปีที่แล้ว +8

    විඩීයෝ එක එනකම් බලාගෙන ඉදියේ❤️❤️

  • @aunaun7615
    @aunaun7615 ปีที่แล้ว +5

    Happy New year 😍
    ඔන්න ඉතිං 2023 මං බලන මුල්ම වීඩියෝ එකෙන්ම
    හිතුමතේ ජපන් ආවා🥰

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +6

    ලංකාවෙ හැමදේම හොඳයි,දේශපාලුවෝ තමයි අවුල😖 👍සුභ නව වසරක් වේවා!හැමෝටම 💐💐💐💐👍👍👍✌✌✌🙏🙏💕

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      සුබ සුව නව වසරක්ම වේවා..! ❤

  • @lakshisuboda8436
    @lakshisuboda8436 ปีที่แล้ว +6

    අක්කි අයියා 🇯🇵❤️

  • @MADUSHA123
    @MADUSHA123 ปีที่แล้ว +5

    first🙄

  • @sasikaumayanga6718
    @sasikaumayanga6718 ปีที่แล้ว +8

    නොටිෆිකේශන් ආපු ගමන් බැලුවෙ හරිම ලස්සනයි🥰😍 ආදරෙයි දෙන්නටම♥️ ..

  • @mayurakanchana683
    @mayurakanchana683 ปีที่แล้ว +4

    ලැබුවා වු 2023 නව වසර ඔයාලා දෙන්නාට නිදුක් නීරෝගී,වාසනාවන්ත,ප්‍රීතිමත් සුභ නව වසරක් වේවා !!

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 ปีที่แล้ว +5

    ජයවේවා සියළුම නරඹන්නන්ට ! ✌❤🙏

  • @sanjayajayaweeera7364
    @sanjayajayaweeera7364 ปีที่แล้ว +3

    සුභ නව වසරක් ඔයාලට. ඔයලගෙ සියලු වැඩ සාර්ථක වේවා.!
    あけましておめでとうございます

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      සුබ සුව නව වසරක්ම වේවා..! ❤

  • @himaladananjith3102
    @himaladananjith3102 ปีที่แล้ว +5

    ගොඩක්, ගොඩක්, ගොඩක් ලස්සනයි 😘❤.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 ปีที่แล้ว +9

    🖤🖤 ඒක පිස්සුවක් අක්කා අයියා
    ඇත්තට ම හරිම ලස්සනයි
    ජය වේවා හැමදාමත් වගේ පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න අක්කා අයියා
    ඔයාලගෙත් හීන හිතන පතන විදිහට ඉටු වෙන්න ප්‍රාර්ථනා කරනවා 🖤🖤🖤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගා❤

  • @supundanushka1625
    @supundanushka1625 ปีที่แล้ว +10

    2023 අවුරුද්ද ඔයාලා දෙන්නාට සුබ අවුරුද්දක් වේවා .ගොඩක් ලස්සනට රටක් අපේ රටේ පාලකයෝ හරි නැති නිසා ගොඩක් දේ අපට නැතිවෙලා ගිහින්

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 ปีที่แล้ว +4

    2022 මේ අවුරුද්දේ අන්තිම දවස... ඔයාලා කිවුවා වගේ මේ එන 2023 අලුත් අවුරුද්ද හීන සැබෑවෙන ලස්සන අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... 💕 පරිස්සමින් ඉන්න දෙන්නම ...🥰❤️ ආදරෙයි ❤️

  • @ImAJp997
    @ImAJp997 ปีที่แล้ว +2

    Wow godak lassana video ekak wenada wagema balan hitiya pahugiya sathiye idan aluth video ekak genakan itin ada e video eka baluwa niyamai ada 2022 anthima dawasa heta idan aluth auruddak aluth masayak e patan ganna aluth aurudde lassana videos godak බලාපොරොත්තු wenawa itin 2022 wagema 2023 auruddath oyala dennama lassana karai hithumathe japan තුලින් itin oyala dennata සියලු සිතුම් පැතුම් ඉටු වන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා ජය වේවා❤️

  • @anuradhasandamali441
    @anuradhasandamali441 ปีที่แล้ว +7

    2023 අවුරුද්දේ හිතේ තියෙන හැමදේම සාර්ථක වෙලා සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා අයියටයි අක්කටයි 😍😍💝
    මියූ පැටියත් පරිස්සමින් 🤭😘
    වීඩියෝ එකත් ලස්සනයි ඔයාලත් ලස්සනයි පොල් රොටිත් රස පාටයි 😜😍
    ඔන්න මාත් නම් තුනකින්ම subscribe කරලා උදව් කලා 😁🙃

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      හැමදාම අපිට ආදරේ එකතු කරනවට ගොඩාක් ආදරෙයි ❤

  • @craftyowl148
    @craftyowl148 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි . සුබ නව වසරක් වේවා ඔයාලා දෙන්නාට යි මියූ පැටියාටයි. ❤️❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      සුබ සුව නව වසරක්ම වේවා..! ❤

  • @hima2668
    @hima2668 ปีที่แล้ว +7

    2023 50K වලින් පටන් ගන්න ලැබේවා ❤️😍

  • @inooshvlogs8318
    @inooshvlogs8318 ปีที่แล้ว +1

    නිදහසේ බලන්න ඕන නිසා video එක save කරගෙන ඉදල ඔන්න අද තමයි එක මිනිත්තුවක්වත් මග නොහැර බැලුවේ...හැමදාම සතුටින් ඉන්න දෙන්නම.🥰

  • @hasirudesilva
    @hasirudesilva ปีที่แล้ว +7

    ඒකනම් පිස්සුවක් ❤️🗻 2023 අවුරුද්ද මගෙ අක්කා&අයියට සුබම සුබ අවුරුද්දක් වේවා😍 ආදරෙයි🇯🇵❤️

  • @cocplayerkalhara3822
    @cocplayerkalhara3822 ปีที่แล้ว +5

    2023 Happy new year may you all dreams comes true

  • @geethjayawardhana1580
    @geethjayawardhana1580 ปีที่แล้ว +5

    කවද හරි ජපානෙට ආවම ඉස්සෙල්ලාම එන්නෙ ඔයාල දෙන්නව හම්බෙන්නෙ 💖💖 සුබ අලුත් අවුරුද්දක් ඔයාල දෙන්නටත් 💝

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම හම්බවෙමු ❤

  • @carcollection9157
    @carcollection9157 ปีที่แล้ว +4

    මාරම ෆ්‍රීඩම් එකක් තින්නේ ,මටනම් ඉවසිල්ලක් නෑ එකනකල්,ලබන අවුරැද්දේ එනෝ අනිවා❤️🥰😍

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +5

    මුලින්ම මං හදවතින්ම සුභ පතනවා ඉක්මනින්ම 50k ගන්න ලැබේවා කියලා අක්කේ,අයියේ❤️❤️🙏 අද වෙනස්ම වීඩියෝ එකක්,හරිම ලස්සනයි❤️❤️ ලස්සන ජපානය වටේ අපිව එක්ක ගිය අක්කා ,අයියා දෙන්නටම පිං ❤️🙏 2023 වසරෙත් අපි ඔයාලා එක්කම ඉන්නවා🥺❤️ මං හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න අක්කෙ.❤️❤️ලබන්නා වූ 2023 අවුරුද්ද හීන හැබෑ වෙන සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නටම😘🙏 පරිස්සමින් ඉන්න දෙන්නම .තෙරුවන් සරණයි දෙන්නටම 😘 ආදරෙයි❤️😘

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      විශෝ... වීඩියෝ එකේ අන්තිමේ කියන නම් අතර ඔයත් ඉන්නවා.මේ කමෙන්ට් නිකන්ම වචන නෙමෙයි තව අඩියක් ඉස්සරහට යන්න මාරම හයියක්. ඇත්තටම ගොඩාක් ගොඩා..ක් ස්තූතියි ❤ ආදරෙයි

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan ปีที่แล้ว +5

    Vlog එකේ Cinematic කෑල්ල බලාගන්නම පිස්සුවෙන් ඉන්න මම.😝❤️🔥

  • @janithrajapaksha2567
    @janithrajapaksha2567 ปีที่แล้ว +3

    alut aurudde mulinma balapu vlog eka ❤ happy new year both of u 😍

  • @SN0429
    @SN0429 ปีที่แล้ว +2

    ලබපු නව වසර සුභම සුභ නව වසරක් වේවා අක්කෙ අයියෙ ඔය දෙන්නටම❤️🌟😌🌼

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 ปีที่แล้ว +4

    Happy new year 💐💐💐

  • @priyamalgamage3180
    @priyamalgamage3180 ปีที่แล้ว +3

    Nice vlog.I wish you a happy new year♥♥♥♥

  • @hasith8647
    @hasith8647 ปีที่แล้ว +2

    niyamai jaya wewa hemotama suba aluth auruddak wewa

  • @yenukageesath9751
    @yenukageesath9751 ปีที่แล้ว +3

    එනකන් බලන් හිටපු vedio එකක්...
    ළඟදිම 50k ගහමු...
    👣❄️❄️❄️👣

  • @dulmihirunika7332
    @dulmihirunika7332 ปีที่แล้ว +5

    Night camping video ekak aluth awruddeth onee,2023 new year ekedi lassna video godaaaak karanna suba pathanawaa akkatai aiyatai dennatama...congratulations 😍😍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      සුබ සුව නව වසරක්ම වේවා..! ❤

  • @livera6286
    @livera6286 ปีที่แล้ว +3

    හැමදාම වගේ අදත් ලස්සන video එකක් හදවතින්ම සුබ පතනවා 2023 අවුරුද්දට දෙන්නටම මේ දවස් වල ගොඩක් බිසී එහෙමයි කියලා ඔයාල දෙන්නගේ වීඩියෝස් බලන් නැතුව හිටියේ නැහැ ආදරේ දෙන්නටම❤️❤️❤️🎊🎆

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ඒ වචන ටිකම ඇති හයියට 💪🫡❤️

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +3

    Japan vlogs වලින් ආසම එක. අයියගෙ videos මාරම කොලිටි. ❤ඔය දෙන්න ශෝක්. මියූ හරිම ලස්සනයි. 😍ආසම දෙන්නෙක්. ❤ happy new year 🥂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      අලුත් අවුරුද්දක මිල කරන්න බැරි වටිනාකමක් ❤️

  • @thusarasiriwardhana4348
    @thusarasiriwardhana4348 ปีที่แล้ว +3

    💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐2023 අවුරුද්ද oyalageth hiina හැබැ වෙන targets වලට යන්න පුළුවන් වෙන නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා rattarane ......!!

  • @Snackstime406
    @Snackstime406 ปีที่แล้ว +3

    අලුත් අවුරුද්ද Hithumathe Japan එක්කම පටන් ගත්තා ♥️✨ Happy new year 🤍🎉

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 ปีที่แล้ว +5

    සුබම සුබ 2023 වේවා අක්කි,අයියා,මියූ පැටියෝ....50k එක්ක අලුත් අවුරුද්ද පටන් ගන්න ලැබේවා...ආදරෙයි ❤️😘🤗

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      සුබ සුව නව වසරක්ම වේවා..! ❤

  • @tharuvlogs4528
    @tharuvlogs4528 ปีที่แล้ว +4

    ඒක මරු😍. 2023 අවුරුද්දෙ කරන සියලු දේවල් සාර්ථක වෙන්න ඕනෙ. ජයවේවා අක්ක&අයියා♥️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      සුබ සුව නව වසරක්ම වේවා..! ❤

  • @sachinihapuarachchi6557
    @sachinihapuarachchi6557 ปีที่แล้ว +3

    Happy New year 💐❤️
    Akka and ayya 🐈🐈🐈🐈

  • @dheemurasanjani9544
    @dheemurasanjani9544 ปีที่แล้ว +3

    ලාබුවා වූ නව වසර සතුට සපිරුණ හීන හැබෑ වෙන සුභ නව වසරක් වේවා හැමෝටම ❤️😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      සුබ සුව නව වසරක්ම වේවා..! ❤

  • @akalankamahindu5807
    @akalankamahindu5807 ปีที่แล้ว +1

    හැම වීඩියෝ එකක්ම බැලුවා පිස්සු වැටිල ඉන්නෙ ඉක්මනින් තව වීඩියෝ දාන්නකෝ 😍🥰

  • @jagamalli7102
    @jagamalli7102 ปีที่แล้ว +3

    perfect end and perfect start❤🎉 happy new year dear 😘😘may you all the dreams comes true❤

  • @seeminisaranga7494
    @seeminisaranga7494 ปีที่แล้ว +3

    සුබ නව wasara🥺😘❤️

  • @sanjulasansith6703
    @sanjulasansith6703 ปีที่แล้ว +1

    Labana 2023 awrudda akkageth ayyageth heena haba venna ona .thava thavath me vage lassana video genna puluvn venna ona.ada video ekath marama lassanai.

  • @heshanisandunika836
    @heshanisandunika836 ปีที่แล้ว +2

    良いお年をお迎えください✨

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +1

    Ape adaraneeya aiyatai akkaitai chuti Miyu patiyatai labuwawu 2023 nawa wasara subhama subha nawa wasarak wenna kiyala hadawathinma prarthana karanawa jayen jayama wewa ..........

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +1

    Adamai dakke oylge channel eka wow 😍 video graphy super ❤️🥰 wenama vibe ekak ... happy new year oylata ...

  • @sithijadilshan5248
    @sithijadilshan5248 ปีที่แล้ว +2

    Aluthin ektu une chanl ekt wow maram lassn video ekak 😍❤️ happy new year ayya and akki 😊

  • @7Discover
    @7Discover ปีที่แล้ว +3

    සුබ නව වසරක් වේවා!

  • @nirushahansana7576
    @nirushahansana7576 ปีที่แล้ว +1

    එහෙනම් ජා 👌

  • @oshiweerakoon6974
    @oshiweerakoon6974 ปีที่แล้ว +1

    Esema wewa😍😘

  • @wathmalvindula
    @wathmalvindula ปีที่แล้ว +1

    Wowww

  • @sachiniwimalasooriya4480
    @sachiniwimalasooriya4480 ปีที่แล้ว +7

    Wow 🥺❄️🍃🏔️🌊🍁🍂🌾❤️😻

  • @amilabandara6038
    @amilabandara6038 ปีที่แล้ว +2

    සුභ නව වසරක් වේවා 👍👌❤️

  • @niroshanirajapaksha8775
    @niroshanirajapaksha8775 ปีที่แล้ว +1

    ❤ මං ගොඩාaaaaaaක් ආසම දෙන්නෙක් ඔයාලා..😘😘

  • @kanishkadkodithuwakku7047
    @kanishkadkodithuwakku7047 ปีที่แล้ว +1

    ජය වේවා✨❤️

  • @SKattacker
    @SKattacker ปีที่แล้ว +3

    හැමදම video balala comment ekak dan nethuwa yanna mn witherada😂❤️(ජයවේවා ayyatai akkatai❤️) mage akkath japan inee💓(get it up akka and ayya I wish your happy new year to you two🎂🔥💓)

  • @jithmithilakshana1672
    @jithmithilakshana1672 ปีที่แล้ว +2

    Fuji san 😍😍😍

  • @nirunimaneka2026
    @nirunimaneka2026 ปีที่แล้ว +1

    Labuwa u me aluth aurudda akkigei aiygei hama heenykma ishta wena subama suba alut auruddk wewa miyutat happy new year !! ❤️❤️❤️

  • @amasharashmi245
    @amasharashmi245 ปีที่แล้ว +3

    Japane godak lassana than oyalage videos walin thama dakke akki, aiya
    🌠❄️🌅🌨️🌈🎃🎄🌷🍁🍃
    Video marama lassanai. Lagaba auruddeth lassana video godak genn..
    Happy New year!!!!
    .... Akki, Aiya...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      සුබ සුව නව වසරක්ම වේවා..! ❤️

  • @malakap4
    @malakap4 ปีที่แล้ว +1

    wow😍

  • @rainbowplant9828
    @rainbowplant9828 ปีที่แล้ว +1

    Oyalatath jayawewaa !!! 2023 suba aluth auruddak wewa... 23 kohoma hari enna thamai try eka

  • @SAHANJ2001
    @SAHANJ2001 ปีที่แล้ว +2

    අඩො ඒක පට්ට😎😏🤍

  • @pansilukulitha4481
    @pansilukulitha4481 ปีที่แล้ว +1

    supiriyak thamai

  • @rashinthasithum6627
    @rashinthasithum6627 ปีที่แล้ว +2

    ඉතින් ..ඉතින් නංගි මල්ලි පට්ටම විඩියෝ වක් එකනම් 👍👍👍👍මට හැමදාමත් වගෙ කියන්න තියෙන්නේ ,ඔයා ලා දෙන්න හරිම ලකි ......❤️❤️❤️❤️❤️🙏🙏නිදුක් නිරොගි තව තවත් වාසනා වන්තම සුබ ම සුබ නව වසරක් වෙවා .....!ඔයා ලාගෙ විඩියෝ වක් බැලුවා ම අමුතුම සතුටක් ...එක මට වඩා මගෙ දුව පුතා සතුටු වෙනවා...යඑවාටත් සුබ පැතුවා කියන්න 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺ආදරෙයි හැමදාමත් .....

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️

  • @heshanikavisha9142
    @heshanikavisha9142 ปีที่แล้ว +2

    Lassanai ❤️😍

  • @dulanjalieupeksha3154
    @dulanjalieupeksha3154 ปีที่แล้ว

    ඔයාලා දෙන්නටත් හිතන හැම දේම ඉටු වෙන නිරෝගී වාසනාවන්ත සුබම සුබ අවුරුද්දක් වේවා..❤️❤️

  • @amandidahamsa6871
    @amandidahamsa6871 ปีที่แล้ว +1

    Wow♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @heshandesilva6917
    @heshandesilva6917 ปีที่แล้ว +4

    ❤️👍

  • @madhawamaduranga7538
    @madhawamaduranga7538 ปีที่แล้ว +2

    Oyalatath suba aluth awrudfak oyala nisa japana gena nodanna sehena dewal denagaththa. .ekata lokuma loku pinak sewayak oyala karana .mokada nodanna ratakata yanawata wada godak dewal denagena e ratta yaddi eka loku pahasuwak apita e rare sanskruthiya saha vividatha walata hedagenenna loku pitubalayak .arigatho gosaimusu .

  • @janiyagaming7341
    @janiyagaming7341 ปีที่แล้ว +1

    WOW....❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍

  • @thisaruyasanjith
    @thisaruyasanjith ปีที่แล้ว +5

    මේ මං කියන්න හිටියේ.... ළගකදි ඉදං videos වල colors පොඩ්ඩක් මදි වගේ අදුරු වැඩි වගේ ගතියක් තියෙනවා... අර ඉස්සර වගේ කෙලින්ම ස්වභාවික පාටින්ම දාන්නකෝ..😅

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      අද ඊයේ එකතු උන කෙනෙක් වෙන්න ඕනේ 😀 cinematic colors කියන්නේ වෙනම කලාවක්.කිසිම vlog එකක ස්භාවික කලර්ස් වලට හානියක් කරලා නෑ 😌

    • @thisaruyasanjith
      @thisaruyasanjith ปีที่แล้ว

      @@HithumatheJAPAN හා ඔව්ව් මං අද ඊයේ නේ එකතු වුනේ..😒.. colors නම් අදුරුයි.. කමක් නෑ මගේ channel එකක් නෙමේ නේ.. ඕන color එකක් දාගන්න😂 කැත හින්දා කිව්වේ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      @@thisaruyasanjith තරහා යන්න දෙයක් කිව්වේ නෑ බ්‍රෝ.. Winter එකේ ස්භාවික පරිසරය ඔය පාට ට පේන්නේ.ඒක තේරුම් ගන්න පුළුවන් ඉතුරුවෙලා තියෙන ගස්වල කොළ පාට දැක්කාම 🥹

    • @thisaruyasanjith
      @thisaruyasanjith ปีที่แล้ว

      @@HithumatheJAPAN ok

  • @rashenakashmusic3452
    @rashenakashmusic3452 ปีที่แล้ว +2

    අලුත් අවුරුද්දේ මුලින්ම youtube බැලුවේ ඔයලගේ video එක,❤️ජපන් මගෙත් target එකක්,Happy new Year Akka,Ayya ❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      හීනය සැබෑවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මල්ලී ❤️

  • @yasiruheshan6587
    @yasiruheshan6587 ปีที่แล้ว +2

    👍👍👍

  • @sachinniluminda899
    @sachinniluminda899 ปีที่แล้ว +2

    😍

  • @rxcaesar242
    @rxcaesar242 ปีที่แล้ว +2

    Woow. Mamath aniwaren japan enawa🥺🔥❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      සිහිනය සැබෑවේවා..! ❤️

  • @thamarimalshika8421
    @thamarimalshika8421 ปีที่แล้ว +1

    happy new year 2023

  • @samithapradeep9550
    @samithapradeep9550 ปีที่แล้ว +1

    ilaga para video ekata oyala nathi wunath kamak naa,pusawa genna ona😍

  • @shashikamaduranga9951
    @shashikamaduranga9951 ปีที่แล้ว +2

    ❤❤❤

  • @ravindupavan2235
    @ravindupavan2235 ปีที่แล้ว +3

    Awsss ❤️❤️❤️

  • @amilasandaruwan3022
    @amilasandaruwan3022 ปีที่แล้ว +3

    Happy new year dennatama.. 🎂❤️

  • @ntgurugemahichathuranga1632
    @ntgurugemahichathuranga1632 ปีที่แล้ว +1

    Happy new year

  • @anuradhamadumali7456
    @anuradhamadumali7456 ปีที่แล้ว +5

    💞💕💝💖❤️💓💝🇯🇵

  • @rnkstory3054
    @rnkstory3054 ปีที่แล้ว +1

    👍

  • @oshadiherath296
    @oshadiherath296 ปีที่แล้ว +1

  • @kavindudeemal2631
    @kavindudeemal2631 ปีที่แล้ว +1

    ❤️😍

  • @dananjakarunarathna2490
    @dananjakarunarathna2490 ปีที่แล้ว +1

    ❤❤

  • @sajithshamika1852
    @sajithshamika1852 ปีที่แล้ว +1

    oyalatath sama dema ishtawena suba nawa wasarak wewa

  • @amahart4043
    @amahart4043 ปีที่แล้ว +1

    💚🌻

  • @vithanagewijesundara8661
    @vithanagewijesundara8661 ปีที่แล้ว +5

    ෆුජි කන්ද දෙස බලාගෙන රොටි කෑ වගයි. සුබ නව වසරක් වේවා!

  • @dhamithadhayarathna5913
    @dhamithadhayarathna5913 ปีที่แล้ว +1

    👍❤️

  • @CDR_Hunter
    @CDR_Hunter ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️

  • @nadeekafernando303
    @nadeekafernando303 ปีที่แล้ว

    Oyala dennatama suba nawa wasarak wewa.oyalage video serama mama balala thiyenawa.godak lassanai.godak wadagath.idiriyatath hamadema hodin karaganna labenna kiyala prarthana karanawa.bs.dp dennatama

  • @Max-eo7or
    @Max-eo7or ปีที่แล้ว +2

    Very beautiful 💓✨️