ජපානයේ ඇත්ත කතාව | අපි කරන JOB සහ SALERY කීයද |Q & A

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2024
  • STUDENT VISA : • ජපන් Student Visa මාෆි...
    SSW VISA : • ජපන් ගිහින් සල්ලි හොයන...
    VISIT & REFUGEE VISA : • ලක්ශ ගාණක් දීලා රැවටෙන...
    JAPAN VISA series : • ලක්ශ ගාණක් දීලා රැවටෙන...
    DISCORD : / discord
    Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
    From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III

ความคิดเห็น • 198

  • @Shasisj
    @Shasisj 5 หลายเดือนก่อน +10

    රට ඉන්න කට්ටිය මොන මොන බයිල ගැහුවත් පුලුවන් නම් පොඩි රටකට හරි ට්‍රැවල් කරලා බලන්න එතකොට ලංකාව හොදද නැද්ද කියලා තමන්ට තෙරෙනවා.....

  • @chathuweerasinghe5935
    @chathuweerasinghe5935 5 หลายเดือนก่อน

    Thank you Akki & Aiya ❤

  • @TheLegend97116
    @TheLegend97116 5 หลายเดือนก่อน +5

    වටින video එකක්. Keep it up with the good work ♥️💯

  • @kiwanthashenal
    @kiwanthashenal 5 หลายเดือนก่อน +3

    Vedio ekak dapu gaman balanna bari unahama kohoma hari welawak set weddi balnawa.❤hithumathe❤asama chanal ekak

  • @mrdilzara
    @mrdilzara 5 หลายเดือนก่อน +16

    මෙහෙනම් පාරක යන්නත් බයයි කොයි වෙලාවක කාටහරි තියන වෙඩි පාරක් වදිද දන්නෙ නැ ,එක හින්දා වෙන රටකට යන එක තමා හොද🥲

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 5 หลายเดือนก่อน +2

      Ou anika thamange rata kiyala na dan lankawe bahutharayakage gawath manussakama na ane...😢

  • @tutu07281
    @tutu07281 5 หลายเดือนก่อน +6

    ❤ අක්කයි අයියයි දෙන්න සුපිරි ගේමක් ගහනව ඔයාලගෙ වීඩියෝ එකක් ටීවී එකේ ගියා😊

  • @metharasoysa2883
    @metharasoysa2883 5 หลายเดือนก่อน +2

    Thank you akkitayi aiyatayi godak wedagath una me video eka . Thank you so much ❤❤❤

  • @Rose-xo8mx
    @Rose-xo8mx 5 หลายเดือนก่อน

    Aiye accounting hari mangemner hri course krnna puluwan vocational scl tiye nm kiynnako.ewa krddima scl ekdima job hoya gtta hkida.ane pls reply me

  • @isharakaushalya7489
    @isharakaushalya7489 5 หลายเดือนก่อน +8

    ඇත්තටම වටිනව අයියෙ අක්කෙ ඔයාල දෙන්නා මේ වීඩියෝ එක කරපු එක. Ssw එන්න ඉගෙනගන්න ගමන් ඉන්නෙ මේ වෙද්දි. ඔයාල වීඩියෝ එකේ කියන දේවල් ගොඩක් වැදගත්... ❤️

  • @Alexandra22224
    @Alexandra22224 5 หลายเดือนก่อน +2

    Senmon gakko ekaka Auto mobile engineer kenekta
    vehicle designing side ek wage igena ganna puluwanda..automobile course ekema vehicle designing side ekath ugannanwada?
    nattam vehicle designing walata wenama course ekak thiyenawada?

  • @anuththaradulakshi9550
    @anuththaradulakshi9550 5 หลายเดือนก่อน +1

    Thank you dennatama japane gana visthara kiwwata ❤

  • @cocplayerkalhara3822
    @cocplayerkalhara3822 5 หลายเดือนก่อน +1

    Ayye mn telecom eke weda karanne student visa dala tiyenne me april api fiber network maintenance field eke wedakaranne eth automobile karanna enawa kiyala tama language school ekata kiwwe interview ekedi japane apita telecommunications field eke courses nedda kiyala denaganna puluwanda language ekath hodata hadagattoth

  • @Raveena_Samarasinghe12
    @Raveena_Samarasinghe12 5 หลายเดือนก่อน +2

    Thank you mn ahapu prashneta uththara dunnata akki ayye❤️ poddk vedio eka balanna parakku una me davas vala Al exam 😢

  • @Avindyabusofficial
    @Avindyabusofficial 5 หลายเดือนก่อน +1

    Visit visa avith job ekk hoyala dena knk innw masa 3n muddara (Rs 8000) aluth kra kra awruddkin cd ekk dena vidihak kiynw ethkot mehe ynna enn puluwnlu . Awruddk wenkn mehe ynna enn bee kiynw card ek gnnkn eka aththakd ? Plz reply

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 5 หลายเดือนก่อน +2

    අදත් වීඩියෝ එක හොඳයි අයියේ අක්කේ...👍😍🥰💖 සේරම ප්‍රශ්නවලට හොඳට පැහැදිලිව උත්තර දෙනවා...👍🥰💖💖 ආයෙත් මේ වගේ වීඩියෝ ඉක්මනින් අරන් එන්න...😍💖💖 පරිස්සමින් ඉන්න...😍❤️❤️ ආදරෙයි 💖❤️

  • @kavindudeemal2631
    @kavindudeemal2631 5 หลายเดือนก่อน

    Thank you aiya and akka❤️

  • @dinushiiranga4310
    @dinushiiranga4310 5 หลายเดือนก่อน +1

    Harima asawen aiyagei akkagei videos blnw❤❤

  • @maheshikadulakshi8668
    @maheshikadulakshi8668 5 หลายเดือนก่อน +2

    Student avith depend va genna ganna kochchara kal inna onada. Kohomada ee process eka ee gana kiynnako akki. ❤

  • @NavoRajapaksha
    @NavoRajapaksha 5 หลายเดือนก่อน +1

    Thank you 😀😀❤️❤️

  • @thilinachathuranga3492
    @thilinachathuranga3492 5 หลายเดือนก่อน +1

    Dennatama adarei.hamadama sathutin inna ❤❤❤❤

  • @NIHONJINSEI
    @NIHONJINSEI 5 หลายเดือนก่อน +12

    පවුලෙන් ඈත්වෙන එක අමාරුයි .ඒත් ඉස්සරහට ලංකාව ගැනනම් කතාකරල වැඩක් නෑ😢 . මාත් ලගදිම SSW වලින් එනවා. ඇත්තම කියන එකනම් වටිනවා. සුරන්ගනා ලෝක මවනවට වඩා.❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  5 หลายเดือนก่อน +1

      ජයම වේවා..! ❤

  • @achalaathukorala1162
    @achalaathukorala1162 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටින විඩියෝ එකක් ❤️❤️

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 5 หลายเดือนก่อน +8

    හොඳට පැහැදිලිව උත්තර දෙනවා අක්කයි අයියයි😊❤❤❤ බුදුසරනයි දෙන්නටම ❤❤😘

  • @h.k.d.gayathrimadushika3099
    @h.k.d.gayathrimadushika3099 5 หลายเดือนก่อน +1

    Akki & ayya Japan eddi genna one dewal gena video 1k karannako.. Adarei dennatama ❤❤❤️

  • @IsuMarsh002
    @IsuMarsh002 5 หลายเดือนก่อน +1

    Akke - Ayye,
    SSW wlin caregiver gihin, ek krna athrathura nursing wage course ekk krnn barida?

  • @Bhashi159
    @Bhashi159 5 หลายเดือนก่อน +2

    Thank you aiya akki ❤️❤️❤️

  • @chahuras
    @chahuras 5 หลายเดือนก่อน +2

    ඔයාල කියන්නෙ ඇත්ත . මෙහේ අය ආත්මාර්තකාමි

  • @arunikathushari-zg7us
    @arunikathushari-zg7us 5 หลายเดือนก่อน +1

    Hi Akka and Aiya ❤

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 3 หลายเดือนก่อน

    .... ගොඩාක් ස්තූතියි video එකට....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ck5dn3pe4t
    @user-ck5dn3pe4t 5 หลายเดือนก่อน +1

    Akki aiya oylage videos balanawa miss karanne nethuwama.mtat asa hithuna oy denna dekkma.mmt july wala wage enna hitan innw.eddi genna one monada kiyala video akak karannko plz

  • @W9_AIZEN
    @W9_AIZEN 5 หลายเดือนก่อน +2

    ❤️❤️🔥

  • @NimeshEranda
    @NimeshEranda 5 หลายเดือนก่อน +1

    ❤️❤

  • @pradeepwickramasingha7660
    @pradeepwickramasingha7660 5 หลายเดือนก่อน +1

    ❤️

  • @kushanthilakarathna7389
    @kushanthilakarathna7389 5 หลายเดือนก่อน +1

    Ayye Api Ssw food servise enakot apit barista wage course ekak karala awam apit advantage ekak thiyeda?🥺

  • @susasasa3586
    @susasasa3586 5 หลายเดือนก่อน +2

    Thank u🎉
    Adarei 2natama😊❤❤

  • @user-eh7ez4bh8n
    @user-eh7ez4bh8n 5 หลายเดือนก่อน

    Akke mata dana ganna puluwanda shoftneya ijineru cos eka japan avith karanna puluwanda kiyala naththam japan avith online karanna puluwanda kiyala

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 5 หลายเดือนก่อน +2

    🖤

  • @tharakaruwan8890
    @tharakaruwan8890 5 หลายเดือนก่อน

    Mata denaganna puluhanda student kenekta enna fukuoka peththa hodda kiyala. Plzz reply ekak oni 😊

  • @wvrukman2189
    @wvrukman2189 5 หลายเดือนก่อน

    Lankave degree ekak thiyena kenekta japan avilla job ekak hoyaganne kohomada, e adala vada pilivela gana kiyannako aiye

  • @kavindyapramarathna8361
    @kavindyapramarathna8361 5 หลายเดือนก่อน +1

    Akke mata accountancy dgree ekak tynawa. English walin master krnna enna pluwnda akke.

  • @dulanjalikavindya2341
    @dulanjalikavindya2341 5 หลายเดือนก่อน

    අක්කෙ අයියේ HNDIT කරලා ඉන්න කෙනෙක්ට ජපන් ඇවිල්ලා language school එකෙන් පස්සෙ ජොබ් එකක් කරන්න බැරිද.අනිවාරෙන් technical collage හරි university හරි යන්න ඕනෙද 🙄🙄...plzz reply

  • @p.l.kbhathiya4429
    @p.l.kbhathiya4429 5 หลายเดือนก่อน

    SSW wage awith automobile diploma course ekak karanna barida prattime wage ehema course thiyenawada

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 5 หลายเดือนก่อน

    ❤❤

  • @sawmyasandanuwan8459
    @sawmyasandanuwan8459 5 หลายเดือนก่อน +2

    Dai gaku ගැන විඩියෝ එකක් දෙන්නකෝ eju exam එක ගැනත්

  • @adventures94
    @adventures94 3 หลายเดือนก่อน

    ❤😊

  • @user-qu6lj5ev5w
    @user-qu6lj5ev5w 4 หลายเดือนก่อน

    Student visa valin avilla caregiver job ekk karanna puluvand salary kohomad

  • @Seww2006
    @Seww2006 5 หลายเดือนก่อน

    තැන්කූ තැන්කූ 🥺❤හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බුනා හරිම පැහැදිලී 😍❤අනිවාරෙන් මගේ හීනෙට මන් යනවා 🇯🇵💫❤ඔයාල දෙන්නටත් ජය.✊❤

  • @yohankahandagama7832
    @yohankahandagama7832 5 หลายเดือนก่อน +1

    👍👌

  • @KasuniSenanayaka-zs3eu
    @KasuniSenanayaka-zs3eu 2 หลายเดือนก่อน

    Ane akke aiye mata podi deyk danaganna ona job visa husband and wife dennama eddi api dennatama ekata enna puluwanda ane danne nathi nisai ahanne

  • @bavindutrand1974
    @bavindutrand1974 5 หลายเดือนก่อน +2

    aiye job ekak hoya ganna widiha ikmnta video ekak danna............ mn mee april student enwa.....

  • @Dulara_
    @Dulara_ 5 หลายเดือนก่อน +1

    Halloow ❤

  • @Hana5531
    @Hana5531 5 หลายเดือนก่อน +15

    ඊලග වීඩියෝ එකෙන් ජපන් එද්දි අරන් එන්න ඕන බඩු ලිස්ට් එක ගැන කියමු නේද හිතුමතේ 😁 🇯🇵

  • @chalanimanjula4657
    @chalanimanjula4657 5 หลายเดือนก่อน +11

    ඔයාලා දෙන්නා කරන vedios හරිම හොදයි .. Personal life එක ගාව ගන්නෙ නැහැ අනවශ්‍ය විදියට. අපිට වැදගත් වෙන දෙයක් කරනවා,fun දේවලුත් එක්ක. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම. ❤❤

  • @maheshihansika7298
    @maheshihansika7298 5 หลายเดือนก่อน +14

    ඇත්තමයි මෙහෙ මිනිස්සු ඔලුව නමලා හිනා උනාට මාරම කපටි නපුරු ආත්මාර්ථකාමී ජාතියක්.කිසිම හිතක් පපුවක් නෑ පෙලක් නාකි උන්දැලට එහෙම 🤨

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  5 หลายเดือนก่อน +3

      ඇත්ත...

    • @Chathuranga1234.
      @Chathuranga1234. 5 หลายเดือนก่อน +3

      කොහෙ උන්ද ජපනු ද

    • @maheshihansika7298
      @maheshihansika7298 5 หลายเดือนก่อน

      @@Chathuranga1234. ou

    • @nwlk9262
      @nwlk9262 หลายเดือนก่อน

      සල්ලියි, වැඩයි විතරයි

  • @SahanArunodya-n9b
    @SahanArunodya-n9b 5 วันที่ผ่านมา

    Mekta reply eka mata aniwrenma tggla onee akke aiyeee❤❤ mata tikk Dan japanui englishui puluwn MN thama egena ganna gmn❤❤😊😊

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 5 หลายเดือนก่อน +1

    👌👌

  • @superman8380
    @superman8380 5 หลายเดือนก่อน +2

    මාත් ජ්පන් ඉන්නෙ ඔයාල ඇත්ත කතා කරන එක ගැන සතුටුයි අනිත් අයනම මිනිස්සු රවට්ටනවා සුරන්ගනා ලොක මවලා❤

  • @dissanayaka2972
    @dissanayaka2972 4 หลายเดือนก่อน

    Job viza එක වෙනස් කර ගන්නේ කොහොමද. මගේ දුව බර වැඩ කරන්නේ company එකක. Kola 20 ලැබෙන්නේ. It school එකක sembun ගියේ.

  • @ishanmaduwantha5893
    @ishanmaduwantha5893 5 หลายเดือนก่อน +2

    Adarei dennatama ❤❤

  • @Yasiru_abeysekara
    @Yasiru_abeysekara 5 หลายเดือนก่อน +2

    Ayya moko hema thissema oluwe patiyak badinne😊

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 5 หลายเดือนก่อน +1

    in public universities they conduct same master programme in both english and Japanese languages.

  • @erandapasindu5471
    @erandapasindu5471 5 หลายเดือนก่อน +3

    Me para Exams karala cmpus select wela inne Ayya &Akka , JFT th karana gmn inne, mokkd krnnna ona kiyla therennehene....

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 หลายเดือนก่อน

    ඔයාලා කියන කතාව ඇත්ත.ලංකාව තමා නිදහසේ ඉන්න පුලුවන් රට.මම ත් විදේශ රටක් ජීවත් වෙන නිසා ඔයාලට වගේම මටත් හිතෙනවා.

  • @KaushalyaHerath-qj4hp
    @KaushalyaHerath-qj4hp 2 หลายเดือนก่อน

    Akke aiye.. pluvnm japan apu gmn apartment ekak hoya ganna pluvn widohk kiynnko

  • @youryoutube4398
    @youryoutube4398 2 หลายเดือนก่อน

    Lankawen job visa ekakata enna bari da? Degree thyena ayata job visa ynna plwn kyla mehen kattiya yawanaw. Eka aththa da

  • @binugirl
    @binugirl 5 หลายเดือนก่อน

    Akke art karala japan enna puluwanda .job thiyenawad.please replay 😊❤

  • @gimhanaiduranga4234
    @gimhanaiduranga4234 5 หลายเดือนก่อน +1

    💖💐🇯🇵

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 5 หลายเดือนก่อน +1

    Dan mehe minissunge gawath manussakama na akke....minissu dan thina jiwana barath ekka,manasika pidanayath ekka amanussayo wage bahutharayak dena inne..anith kena gana hitanna tharam manasika mattamak na dan lankawe bahutharayakage...mehe inna eke tina ekama hode thamange amma,thattha,sohodara,sahodariyo hari laga innawane dekata kiyana eka witharai.....marama dukak lankawe minissu windinne dannam...💔

  • @softwareplus99
    @softwareplus99 5 หลายเดือนก่อน +1

    Japan wala bmw,gtr cars wala price gana vedio ekk karnnko 😊

  • @LavinduDilshan-mp2ku
    @LavinduDilshan-mp2ku 5 หลายเดือนก่อน

    ssw visa enna bank vala naya denawada akke ayye

  • @user-iu8ny2kp2j
    @user-iu8ny2kp2j 5 หลายเดือนก่อน

    visa process wenna koi wge kalayak yanwada

  • @sasmitha5647
    @sasmitha5647 4 หลายเดือนก่อน +1

    Awoth software engineer degree karanna puluwand. Software engineer job salary hodada

  • @JohnLogie-xb1ic
    @JohnLogie-xb1ic 2 หลายเดือนก่อน

    Student awith nursing college yann process ekk thiyenwad ??

  • @user-ku9vd6tg4f
    @user-ku9vd6tg4f 5 หลายเดือนก่อน +1

    අයියේ exam නැතුව ඇත්තටම ජපන් student visa එන්න බැරිද?පුළුවන්ද?
    (අනිවාර්යෙන් උත්තරයක් ඔනි අයියේ.)

  • @SaSa-jw4rz
    @SaSa-jw4rz 5 หลายเดือนก่อน

    Education field එකේ job opportunities මොනවද ? English / Japanese teaching විතරද තියෙන්නෙ? 😊😊

  • @lahiruprasad256
    @lahiruprasad256 5 หลายเดือนก่อน

    Akkatai aiiyatai puluwanda mt udau karanna japan enna yalage number ekk denna akke

  • @tharusharajapaksha5281
    @tharusharajapaksha5281 หลายเดือนก่อน

    lankawe idan JLPT exam karala awoth aye japane exam karanna oned campus yanna?

  • @umayanganirashmi2783
    @umayanganirashmi2783 5 หลายเดือนก่อน

    Akka mata babek innawa man giyoth husband baba dennawa gannawanam deparakatada ganna wenne ekapara gaththakida dennawama

  • @sachinranjith865
    @sachinranjith865 5 หลายเดือนก่อน +1

    Unskilled Jobs walata dena visa category eka mokadda Factory wokers wage..ewata

  • @PasanMadushanka.
    @PasanMadushanka. 2 หลายเดือนก่อน

    Brother මට al නම් නෑ.! මට nvq4 computer hardware nvq4 certificate එකයි network technician nvq4 certificate එකයි තියෙනවා.! 7 year experience එකක් තියෙනවා it side එකේ දැන් මන් degree එකක් කරනවා bcs(hons) computer since and security kingston university එකේ මන් එනව නම් student visa ද ජොබ් visa ද එන්න හොද

  • @user-vp2jm4ff9x
    @user-vp2jm4ff9x 5 หลายเดือนก่อน +1

    Api enna kalin thibba sundara deyak newei japan kiyanne awata passei eka therune

  • @UnkonwD
    @UnkonwD 5 หลายเดือนก่อน +2

    අයියෙ මන් පවුද්ගලිකව අදුරන යලුවො පස් දෙනෙක් හය දෙනෙක් වගේ වානෙ A/l කරන් නැතුව (2004). එයා කිව්වෙ ලංකාවෙ ඉස්කොලෙන් අවුරුදු 12ඉගෙන ගත්තා කියලා ලීවින් එක ගත්තා කියලා කිව්වෙ. මෙකෙ ඇත්ත නැත්ත මොක්ද ඔයාල ජපන් ඉන්න නිසා පුලුවන් නම් රිප්ලයි එකක් හරි ඉලග වීඩියො එක්න් කරන්කො A/L කර්න් නැතුව අවොත් දයිගගු යන්න පුලුවන්ද

  • @lazashorts1234
    @lazashorts1234 5 หลายเดือนก่อน +1

    Fukuoka පැත්ත job එකක් කරන්න හොදයිද, භූමිකම්පා එහෙම අඩුයිද

  • @user-yn3cw9dk7u
    @user-yn3cw9dk7u 5 หลายเดือนก่อน +1

    Me para October intec eken enna inne ohe awama enm balala yanna. 🤗

  • @thilinidananjali167
    @thilinidananjali167 5 หลายเดือนก่อน +1

    Ssw visa ahekin awoth apita deyak karaganna puluwanweida

  • @sujithsaranga4190
    @sujithsaranga4190 2 หลายเดือนก่อน

    මං ලංකාවෙ එක්තරා ආයතනයකින් engineering visa apply කරා.. 24/12/13 immigration දාලත් තාම visa ආවෙ නෑ අදට මාස 3.1/2ක්. එහෙම කාලයක් සාමාන්‍යයෙන් ගත වෙනවද?? කරැණාකරල මේකට පිලිතුරක් දෙන්නකො.😢

  • @ahamadhasbulla
    @ahamadhasbulla 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 5 หลายเดือนก่อน +5

    හරිම උත්තර ලැබුණා..ආතල එකට අහපු එකත් හොදයි..😀😀 ..මෙහෙමයි ..දැං ඔයාලා ලොකුවටම කිවුවෙ තමන්ගේ අය ළඟ නැති අඩුව තමා 😮..මෙහේ මම දැං මගේ ජීවිතේන් බාගයක් ගෙවල තියෙනව එයාලා එක්ක.අපි හිතුව අපි ඉගන ගත්තම එයලාට සලක්න්න පුලුවන් එයාලා එක්ක හොදින් ඉන්න පුලුවන් කියලා හැබැයි බෑ😪..මෙහේ කොහොමකරත් අම්මට තාත්තට බේත් ටික අරං දෙන්නවත් අපිට දැං බෑ😪අඩුම ප්‍රරයිවට් හොස්පිටල් එකක එයාලා නවත්තල බෙහෙත් කරනන්වත් අපිට බෑ.අඩුම රජයේ හොස්පිටල් එකකින් බෙත් නෑ.ඕපීඩී එකෙන් බේත් දෙන්නේ දවස් දෙකකට හෝ එකට.ඒ නැතත් ඒ බේතම ෆාමසි ගන්න පුලුවන් ලොකිඋ ගාණකට.😪..අපි ආදරය කරන මිනිස්සු ළඟ නැති එකට වඩා දුකයි එයාල ළඟ ඉඳගෙන එයාලට සලකන්න බැරි උනාම.එයාලා වේගයෙන් දුර්වල වෙද්දී.මොකද ඒ තරම දුර්වල නොවී බලාගන්න පුලුවන් කම අපිට තියෙනව.සල්ලි ඕන..🙄..මේ ආත්මයේ හමුවන අය මේ ආතමයේ නැවත් අපිට හමුවන්නේ නෑ😪..හමුවන අයට අපිට යුතුකම් කරන්න බෑ😪..මෙහේ ඉදං ..පුලුවන් අය ඇති මට බෑ😀..තව එකක් ඉගන ගෙන කැම්පස් යන එක.ගිහින් ජොබ් කරාම හොදටම හොදයි කියලනේ ඒ කාලේ අපිට කිවුවෙ .😀දැං හොදටම ඉගන ගෙන ඉන්න වෙද්‍යවරු.මහාචාර්ය වරු පවා රටින් යනව🙄..මං දන්න ගොඩාක් යාලුවෝ..මේ හොද ජොබ් කරන අය දැං කොරියන් බාගයක්ම🙄..තව දෙයක් ඔයාලා නිසා තමා අවංකවම මටත් ජපන් තමා ඕනම කියලා හිතුනේ.පොඩි කාලෙත් ආසවක් තිබ්බා♥️.ඔයාලා හොදම සුන්දරත්වය පෙන්නනව♥️.එක හරි..නමුත් සුන්දරත්වය වගේම අනන්ත අදුරු පැති තියෙනව.අපි ජපානෙට ඇවිල්ලා නෑ👍.නමුත් අපි විශ්වාස කරන අයගෙන් තමා අපි එක අහල දැන ගන්න ඕන♥️..මට මුල ඉදලම ඔයාලා දෙන්න සෙට්♥️.දැං අද අයිය හරිම දේ කිවුව..මනුස්ස කම ගැන.හැම්දේම සුන්දර නෑ කියලා♥️..ඒක හරි..බොර සෝබන කරන අයගෙන් හරිදේ බලාපොරොත්තු වෙන්න බෑ..ඒකමයි ඔයාලගෙන් මම එහෙම ඇහුවේ..කියන තරම්ම..දැනෙනවද කියලා..❤❤❤..ජයවේවා (වෙලාව වැඩි නිසා බෝරීන් වීගෙන ආවා..අර මියූගේ ආතල එක නිසා..මැද අවුලක් නෑ😀😀)

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  5 หลายเดือนก่อน +4

      සල්ලි ලෝකේ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුර😢 ඒක තමා ඇත්ත...අපිව මේ තරම් විශ්වාස කරනවට ගොඩක් ස්තූතියි.ඒ විශ්වාසය නිසාමයි හොඳ නරක හැමදේම ඔයාලා එක්ක මෙහෙම share කරගන්න තරම් හයියක් අපිට තියෙන්නේ.ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම හීනයක්ම සැබෑවෙන්න එදා වගේම අදත් අපි දෙන්නා ඔයාට විශ් කරනවා.. ආදරෙයි ❤

    • @arunaranasinghe2173
      @arunaranasinghe2173 5 หลายเดือนก่อน +1

      @@HithumatheJAPAN කොහොම උනත් දවසක හිතුමතේ බලන්න එනව♥️

    • @cineworld0055
      @cineworld0055 5 หลายเดือนก่อน +2

      Same 😢❤

    • @kalindushanilka5005
      @kalindushanilka5005 5 หลายเดือนก่อน +1

      Mcn same mcn mage life ekfk okamai .api hitiyat eylata salfka gacnf bdriwa ena asaranakama kiyla nima karand baa

    • @cineworld0055
      @cineworld0055 5 หลายเดือนก่อน

      @@kalindushanilka5005 gemk gahamu sudda aniwaren ❤️🙌

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน

    Oba hary මමත් kuwait වල අම්මා thatha meruna koroona කාලේ 😢😢😢😢 යන්න බැරිවුණා 😢😢😢😢😢

  • @__punara__9012
    @__punara__9012 5 หลายเดือนก่อน +2

    SSW එන කෙනෙක්ට ජපානේ යම් කාලයක් ඉඳලා පුරවැසිභාවය ඉල්ලන්න පුළුවන්ද ?
    SSW අයට දෙනවාද පුරවැසිභාවය ?

  • @sandamaliherath5173
    @sandamaliherath5173 5 หลายเดือนก่อน

    Master ekak karanna ilts oneda malli

  • @Lakshan88
    @Lakshan88 27 วันที่ผ่านมา

    Akka forklift job hodada.salary kohomada

  • @Shasisj
    @Shasisj 5 หลายเดือนก่อน +1

    Mama one tharam ratawal wala travel karana thiyenawa habai mata nam lankawata wada anith hama ratakma supiri.... Api lankawe kotipathiyo unath wadak na anith ratawala idan lankawata land karanakota samstha lankawama palpathak wage karala thiyenne lankawe palakayo......

  • @Matheesha_K
    @Matheesha_K 5 หลายเดือนก่อน +1

    Mankolla kala mata gemak gahai🥲.mn N4 karala inne october danawa.koi peththen giyoth hoda weida🙃

  • @nileshanirmani8346
    @nileshanirmani8346 5 หลายเดือนก่อน +1

    🌼🌝😇🥰🌝

  • @udithadarshana8617
    @udithadarshana8617 5 หลายเดือนก่อน

    ඔටොමොබයිල් කෝස් වගෙ බයික් ගැන ඉගනගන්නත් කෝස් තියනවද ෆැක්ට්‍රිවල

  • @sameeralakshan624
    @sameeralakshan624 5 หลายเดือนก่อน +5

    අයියෙ මම april intek එකට apply කරල ඉන්නෙ . මට දැනගන්න පුලුවන්ද immigration එකට අපේ documents හරියට ගිහින් තියනවද කියල ? සමහර රටවල් වල immigration එකට email එකක් දැම්මහම ඒකට replay එකක් එවනවනෙ . ඒ වගේ japan immigration එකට අපිට email එකක් දාලා ඒ ගැන බලා ගන්න පුලුවන්ද ? එහෙම පුලුවන් නම් අපි email එකක් දාන්න ඕනි email address එක මොකක්ද ? ( මම දාපු ඒජන්සි එකෙන් documents දැම්ම කිව්වට ඒක ගැන හරි විස්ත්‍රයක් බලාගන්න ඕනි )

  • @user-ri1mm4gr1i
    @user-ri1mm4gr1i 3 หลายเดือนก่อน

    vibhage liynne netiwa japn yanna udauwk one bbala

  • @user-ke4gf7iz1b
    @user-ke4gf7iz1b 4 หลายเดือนก่อน

    Aiya japan වල working time එක කොහොමද

  • @TechInLk
    @TechInLk 5 หลายเดือนก่อน +4

    mulin kiwwa kathawanam sahathika eththa..
    salli hambakarata nathiuna kalaya apahu ganna bane.