පාරදිගේ ටෙලි තරු හද බැඳි නත්තල වර්ණවත් කළ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2021
  • පාරදිගේ ටෙලි තරු හද බැඳි නත්තල වර්ණවත් කළ හැටි
    සම්පුර්ණ වැඩසටහන - • 🔴 හද බැඳි නත්තල WITH L...
    #Swarnavahini #හද_බැඳි_නත්තල_WITH_LUX
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @darshipremarathna9123
    @darshipremarathna9123 2 ปีที่แล้ว +438

    පාරදිගේ තමයි ස්වරණවාහිනියේ හොදම කතාව .අපි ජනප්‍රිය ම කතාව කරමු..අපි කට්ටියටම ආදරෙයි.වැදගත්.කාලීන කතාවක්.ගයාන් , ඇතුළු පිරිස ඉතාමත් හොඳින් කතාව ලස්සන කරනවා.ආසයි එපා වෙන්නෙ නැති.කතා අතරින් ඉහලින් ඉන්නෙ පාරදිගේ. සැමට සුභ නත්තලක් .

  • @aesthetic7513
    @aesthetic7513 2 ปีที่แล้ว +761

    මේක සැරින් සැරේට ඇවිත් බලන්න හිතෙනවනේ 🔥පාරදිගේ තමා සුපිරිම🥺 තව ටිකක් තියෙන්න තිබ්බේ මට නම් ජූඩ් බානු අභි බංඩා තමා handsome ම. සරනි තමා ලස්සනම actress Must be trending 💯❤
    රෙහාන් ඔයත් මෙතන ඉන්නම ඕනේ🥺
    1:55 මෙතන මරු සරනිට දෙන support එක ගයාන්
    such a powerful bond more than friendship ♥ සෙට් එක මාර එකමුතුයි

  • @bilshiperera7213
    @bilshiperera7213 2 ปีที่แล้ว +146

    දුශේනිගෙ කටහඬේ ලස්සන 🥺❤️

  • @madhawarajapaksha7655
    @madhawarajapaksha7655 2 ปีที่แล้ว +54

    බංඩා තවුසේ ගැම්මක් තමායි බන්....ආදරෙයි ❤
    කවදාවත්මං කැමතියි කියලා නලුවෙක් හිටියේ නෑ.. එත් දැන් බංඩා තමයි 👈👈👌👌👍👍👍❤😍❤ ජය වේවා 🙏❤

  • @sansalakavindi295
    @sansalakavindi295 2 ปีที่แล้ว +138

    බණ්ඩා සිංදු කියනවා අද දැක්කෙ...ලස්සනයි අයියේ......

  • @apsarasanjeewani652
    @apsarasanjeewani652 2 ปีที่แล้ว +470

    බන්ඩට මෙච්චර ලස්සන කට හඩක් තියෙනවා කියල දන්නෙ අද නෙ. ආදරෙයි පාර දිගේහැමෝටම. සෙනසුරාදා ඉරිදා එන්නේ නැත්නම් කියල හිතෙනවා ඒ තරම් කතාව ට ඇබ්බැහි වෙලා. ලස්සනයි දුශේනි ඔයා.

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +105

    මට හිතෙන්නේ කතාවට තරම්ම මෙයාල සුපිරිම set එකක් ඇත්ත ජීවිතෙත් එකටම ගොඩ යන
    කට්ටිය party එක පුරාවටම කැපි පෙන්න දැගලුවේ නෑ මාර decent
    chance එක හමු උන ගමන් set එකේ talent එක maximum දුන්න

  • @madhawarajapaksha7655
    @madhawarajapaksha7655 2 ปีที่แล้ว +340

    අඩෝ බංඩා ආදරෙයි උබනම් ගැම්මක් බං.... ඔතන ඉන්න උන්ව බය කරපන් දවසක ලොකු තැනකට ගීන්. දැනටමත් උබත් එක්කන් ගොඩාක් ඉන්නවා 👈👈👌❤❤❤❤❤❤ පාර දිගේ 😘😘😘😘

    • @madushanilmani5211
      @madushanilmani5211 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @tharanamathotagamaralalage2583
      @tharanamathotagamaralalage2583 ปีที่แล้ว

      අනිවාරෙන්ම බණ්ඩේ නම් සුපරියක් තමා .... 😍😍😍😍

    • @KG-fx4qj
      @KG-fx4qj ปีที่แล้ว

      Love this comment ❤

  • @saumyaperera6788
    @saumyaperera6788 2 ปีที่แล้ว +143

    Woooow රගපෑම වගේම, අපේ බන්ඩගේ ගායනයත් Excellent. ජයවේවා බන්ඩෝ 🌹🌹🌹🌹🌹🌹

  • @rupasinghasenavirathna4135
    @rupasinghasenavirathna4135 2 ปีที่แล้ว +124

    බණ්ඩාගේ කටහඬ ලස්සනයිනෙ ❤

  • @kalukumi2826
    @kalukumi2826 2 ปีที่แล้ว +905

    මෙයාල තමයි ලස්සනටම කලේ. ගයාන් සරනි සින්දුව කියනකම් ලගට වෙලා පුදුම සහයෝගයක් දෙන්නෙ. කැපී පේන්න දගලන්නෙ නෑ බන්ඩා ඔයා නම් නියමයි.සරනි පිලිමයක් වගේ ලස්සනයි.සමහරු බුම්මගෙනන මේක බලනකොට දමිතා ඉන්නෙ පුදුම සතුටකින්. ඉරිසියාවක් නැති , අනික් අයගෙ දක්ෂකම් දකලාසතුටුවෙන කෙනෙක්.

    • @ranjikawijerathna8652
      @ranjikawijerathna8652 2 ปีที่แล้ว +36

      Ekanam mamath dakka samahara ayage hitha muunen penawa

    • @hansiiranthi5413
      @hansiiranthi5413 2 ปีที่แล้ว +42

      ඒකනම් ඇත්ත . සම හරක් ඊර්ෂ්‍යාවෙන් පුපුරන්න ඔන්න මෙන්න. තමන්ගේ හිතේ කැඩපත මූන කියන එක හොදටම දැක්කේ අද තමා.

    • @chandrikabandara7636
      @chandrikabandara7636 2 ปีที่แล้ว +18

      Ekanam atta.matat okama hituna

    • @nadeekamadushani2491
      @nadeekamadushani2491 2 ปีที่แล้ว +10

      Meyala niyamaii

    • @nandasiriherath8096
      @nandasiriherath8096 2 ปีที่แล้ว +9

      ඒක ඇත්ත 😁😁😁

  • @vishmihimaya869
    @vishmihimaya869 2 ปีที่แล้ว +87

    ඇත්තටම මුලු party එකේ ම තිබ්බ ලස්සනම අංගය තමයි මේක
    බංඩා සිංදුව කියනවා පුදුම ලස්සනයි බංඩා කියන්නේ ආටෝප නැති ලස්සන චරිතයක් 😊 ඒකයි අපි ඔයාට ඔච්චර කැමති 😊
    අභියා ජූඩා ගයියා බන්ටි හැමෝමත් එහෙමයි කාලෙකින් බලපු ලස්සන drama එකක් තමයි පාරදිගේ 😊😊😊😊😊 so nice all the best all of you 😘😊

  • @diasvidu2298
    @diasvidu2298 2 ปีที่แล้ว +41

    සැරින් සැරේ ඇවිත් බලල යනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ 🥺 මෙයාලට පොඩි වෙලාවක් දුන්නේ අයි අනේ බන්ඩා ලස්සනට සින්දු කියනවා🥺❤️

  • @editsin3084
    @editsin3084 2 ปีที่แล้ว +93

    අඩෝ බන්ඩ කියන්න පටන් ගන්නකොට ඇග හිරි වැටෙනව ❤️🔥🔥🔥සුපිරි ඈ බන්ඩ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් තමා ඉතින් 😉

  • @sajinirangila4907
    @sajinirangila4907 2 ปีที่แล้ว +123

    පාර දිගේ අය තමා හොඳම සිංදු ටික කිව්වේ❤️

  • @abhimaniupadhya7522
    @abhimaniupadhya7522 2 ปีที่แล้ว +41

    සැරින් සැරේ ඇවිත් බලනවා 😍😍😍 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️ සුපිරි ආ 😉👊

  • @darshipremarathna9123
    @darshipremarathna9123 2 ปีที่แล้ว +152

    නත්තල් පාටියේ පාරදිගේ කට්ටිය තමයි ලස්සන.ආදරෙයි සද්ධාමංගල මහතාට හා ජයප්‍රකාශ් මහතාට.

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +27

    අත්පුඩි හඩින් කියන්නේ බන්ඩා 2021හොදම ජනප්‍රිය නළුවා කියන එකයි ජයවෙිවා බන්ඩා 👏👏👏

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +127

    බණ්ඩාගේ entrance ඒක මාර දඩ💯🔥
    සුපිරි වෙනම level එකක performance එකක්

  • @lekikacookingfromvillage25
    @lekikacookingfromvillage25 2 ปีที่แล้ว +17

    අනෙ සරණි නම් මරු එයා හරිම චාම් සරල කෙනෙක් , කාත් එක්කවත් ඔපා දූප කියාගෙන යන්නෑ ,හරිම නිහඩ කෙනෙක් ආදරෙයි ගොඩක් she is very very very very beautiful 🖤❤️🖤🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤🖤❤️🖤❤️🖤❤️

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 2 ปีที่แล้ว +235

    පාටියෙ ලස්සනම කොටස ආසම කොටස මොකක්ද ඇහුවොත් බය නැතුව පෙන්වන්න පුළුවන් කියන්න පුළුවන් කොටස 😍😍💪 බන්ඩා දකිනකොටත් පට්ට

  • @sucreation5787
    @sucreation5787 2 ปีที่แล้ว +292

    හරිම ලස්සනයි.හද බැදි නත්තල බැලුවෙ මෙයාලා ඉන්න නිසා.කුසල් අයියා තමා ලස්සනම නලුවා මට නම්.දුශේනි අක්කා තමා ලස්සනම නිලිය.ගයාන් අයියා,ඉදුවර අයියා,අබි අයියා හරිම ලස්සනයි.ආදරෙයි හැමෝටම.

  • @mihiranipriyangika5301
    @mihiranipriyangika5301 2 ปีที่แล้ว +33

    එතනත් අබියාට තමා වැඩි දාංගලෙ බන්ටි සිංදුව කියන්න පටන් ගෙන බානුගෙන් හරි ද කියලා අහනව වගෙ බලද්දී එයා අතින් ඔහොම කියන්න කියනව හරිම යලුවො තමා ජුඩා ඉතින් කොහොමත් ගනන්නෙ😀😀😀👌👌👌😘

  • @nike1279
    @nike1279 2 ปีที่แล้ว +25

    බන්ඩා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් තමයි ...වොයිස් එකත් පට්ට පෙනුමත් මාරම ලස්සනයි ...බන්ඩා හින්දම තමයි කතාව බලන්නෙත්

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +88

    මෙයාලාගෙන් කාටද වැඩියෙන්ම කැමති කියලා ඇහුවොත් . . . 🤔
    මට නම් උත්තරයක් දෙන්න බෑ අප්පා . 😑
    පට්ටම සුපිරි team එකක් තමා පාර දිගේ කියන්නේ 😍 ❤ 😍

  • @yellowshort5143
    @yellowshort5143 2 ปีที่แล้ว +409

    එකෙන්ම ආස බන්ඩට
    බන්ඩා හින්දාමයි කතාව බලන්නෙ ❤️❤️🤗🤗
    අම්මො සිංදුව හිරිගඩු පිපුනො හැමොම හොදයි ❤️❤️❤️ best performance 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    දැන් 100පාරකට වඩා ඇහුවා සද්දෙට දාගන 😎😎

    • @dhanujanuththara2140
      @dhanujanuththara2140 2 ปีที่แล้ว +6

      Aniwa 😁

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว +2

      Mama adatath ahanawa.balanawa patta lassanai

  • @krishaniperera5496
    @krishaniperera5496 2 ปีที่แล้ว +117

    ආසම චරිතයක් , ආසම voice එකක් , නිහතමානී දක්ෂ වැඩ්ඩෙක් ..... අපේ ගයියා 🥰🥰🥰

  • @chathurangawitharana
    @chathurangawitharana 2 ปีที่แล้ว +18

    මේක බලන්න නම් ඇබ්බැහි වෙලා සෑහෙන්න. දවසට දහ පාරක්වත් බලනවා. මාරම ටැලන්ටඩ් සෙට් එකක්.එකක්.. 😍

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +37

    පාර දිගේ සෙට් එක තමා හොදටම කරේ
    සිමෙන්ති බංකුවෙත් කියනවා නේ
    ලංකාවේ දැනට තියන විශිෂ්ට ම කතාව
    රෙහාන් නැති එක තමා එකම ලොකුම අඩුපාඩුව

  • @kaveeshanethmini2633
    @kaveeshanethmini2633 2 ปีที่แล้ว +13

    බැලුවට එපා වෙන්නේ නෑ මේක. පාර දිගේ නම් පිස්සුවක්.

  • @chamindajayawaradana1957
    @chamindajayawaradana1957 2 ปีที่แล้ว +31

    බංඩා ඇතුළු පිරිසට සුබ පැතුම්...බංඩේ ඔයා සුපිරි.ඔයාලා හැමෝම අති දක්ෂයි.. සුපිරිම ඔයාලා තමයි..

  • @dil1326
    @dil1326 2 ปีที่แล้ว +17

    බන්ඩාගේ සෙට් එකේ සින්දුවම බලන්න මේක කීපාරක් බැලුවද.. දමිතා අක්කලා මහේෂි එහෙම අත් උස්සලා enjoy කලා සින්දුව 💐💐සුපිරී

  • @ashanisathsarani8606
    @ashanisathsarani8606 2 ปีที่แล้ว +164

    සමහර කතා තියෙනව එකම එක නලුවෙක් නිසා ඒ කතාවට ඇබ්බැහිම වෙලා තියෙන☺️❤️ පාර දිගෙත් එහෙමයි❤️ බණ්ඩගෙ චරිතෙට කුසල් අයියා උපරිම සාදාරණයක් ඉශ්ට කරනවා බණ්ඩා ඉන්න නිසා තමයි මමනම් පාරදිගෙ කතාව බලන්නේ.. පාර දිගේ කට්ටියටම හොද රංගන ගමනක් තියෙයි. කට්ටියටම තෙරුවන් සරණයි ❤️

  • @AnuAnu-pn7pq
    @AnuAnu-pn7pq 2 ปีที่แล้ว +44

    පාර දිගේ set එක හින්දමයි programm එක බැලුවේ.රෙහානුත් හිටියනන් තවත් ලස්සනයි❤️

  • @aselaiduwara
    @aselaiduwara 2 ปีที่แล้ว +121

    පාර දිගේ කන්ඩායම ඉතිම් සුපිරියක් තාමා❤️ දමිතා අක්කගේ නිහතමානිකම හොදට පෙනවා❤️ සමහර අයගේ මුහුනෙන් පෙනවා ඊරිසියාව . දමිතා අක්කගේ ඊරිසියාව ගැවිලාවත් නෑ❤️❤️❤️

    • @ishankaudayangani1499
      @ishankaudayangani1499 2 ปีที่แล้ว +5

      අනිවාර්යෙන්ම ❤️damitha akka

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว +1

      Marumos munu thamai hematenama penune.sathutin winoden hitapu ekama kena damitha mama dekka widihata mama hari neda?

    • @aselaiduwara
      @aselaiduwara 2 ปีที่แล้ว +1

      @@ishankaudayangani1499 👍

    • @aselaiduwara
      @aselaiduwara 2 ปีที่แล้ว

      @@hhmm1936 aniwa👍

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว

      @@aselaiduwara bommagena un diha kanna wage balan inne nethiwa henawela athpuiyak gahala saport ekaka dunnanam kochchara hodaida?

  • @user-ib1wn1le5s
    @user-ib1wn1le5s 2 ปีที่แล้ว +49

    ගොඩාක් සැරයක් බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ පාර දිගෙ සෙට් එකම සුපිරිම සෙට් එකක් නානා රෙහාන් රෙක්සි සෙට් එකත් ආවානම් සුපිරි බන්ඩගෙ සින්දුව සුපිරි .බන්ටි අහිංසකම නිලියක් ආදරෙයි ගොඩාක් .ආදරෙයි සෙට් එකටම.

  • @yashoo7734
    @yashoo7734 2 ปีที่แล้ว +41

    හරි ලස්සනයි,බන්ඩා අයියා පට්ට👌😍පාරදිගේ අයටත් ආදරෙයි❣❣

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 2 ปีที่แล้ว +28

    බණ්ඩා නියම යි.සරණි ඇතුළු set ඵකටම ජය 😊😊😊😊😊

  • @chathushkanayanajith6314
    @chathushkanayanajith6314 2 ปีที่แล้ว +57

    පිංවන්තිය මාගේ ප්‍රේම කතාවේ... සම්පූර්ණ සිංදුවට ගයාන් අයියගෙන් කවර් එකක් ඕනී........🥺🥺❤️❤️

  • @nuwankumara4922
    @nuwankumara4922 2 ปีที่แล้ว +30

    බණ්ඩා ගල් ආදා වගේම... පට්ට voice එකක් තියෙන පොරක්..😁💪💪💪

  • @rajikarasangani740
    @rajikarasangani740 2 ปีที่แล้ว +4

    Dusheni කොහොමත් ලස්සනයි , උගත්, වැදගත් , අහිංසක , kenek සමහර අය ඊර්ෂ්‍යා කරනවා ඔයා thama දැනට ඉන්න හොඳම නිළිය

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 ปีที่แล้ว +25

    මේ දවස්වල කැමතිම සෙට් එක... පාර දිගේ ආදරෙයි...

  • @rumeshchanadana1539
    @rumeshchanadana1539 2 ปีที่แล้ว +53

    නළුවෝ සීංදු කියනවා. ගායකයො රගපානවා. වෙනම ආතල් එකක් දෙන්නේ 🖤

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 2 ปีที่แล้ว +16

    සුපිරි කොල්ලෙක් බංඩ🔥දුශේනිත් හරිම ලස්සන දක්ශ කෙල්ලෙක්, පාරදිගේ රගපාන උන් සෙට් එකම🔥සුපිරි ටෙලියක්❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +48

    නානායක්කාර හිටියනමි තමයි මේක තව මල් වෙන්නෙ..හම්මෝ 😂💔

  • @dilkiwickramasinghe0186
    @dilkiwickramasinghe0186 2 ปีที่แล้ว +20

    බංඩා ඔයානම් ඇත්තටම සුපිරිපරි ඉතිරෙන චරිතයක් ආදරෙයි බංඩා ❤️❤️❤️

  • @sajaniranaweera4223
    @sajaniranaweera4223 2 ปีที่แล้ว +11

    Kauru karat.. ඔයාල තමයි හොඳම.... පාරදිගේ... ආදරෙයි හැමෝටම ♥️♥️♥️♥️

  • @sanjayadilruksha8792
    @sanjayadilruksha8792 2 ปีที่แล้ว +11

    ඒ ගායනයේ ලස්සන හරියටම වින්දෙ දමිතා විතරයි🥰🥰🥰🥰

  • @isurudhananjaya7455
    @isurudhananjaya7455 2 ปีที่แล้ว +59

    සින්දු සෙට් එක තව ඇදුනනම් 😍

    • @yash3466
      @yash3466 2 ปีที่แล้ว +5

      Oe ane ..madi neda

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +58

    කියන්න වචන නෑ.සුපිරිම සුපිරි.නත්තල් සාදයේ සතුටින් බලපු එකම කොටස මේ...👌👌👌👌💞💞💞💞🎇🎇🎇🎇🎶🎶🎶🎶🎶🎶🎶

  • @gaiya867
    @gaiya867 2 ปีที่แล้ว +20

    ගයාන්❤️ පටිට වොයිස්❤️ පාර දිගේ සුපිරිම ❤️ සෙටි එකම මරූ❤️ අපේ කාලයේ වැඩිඩා බන්ඩා

  • @guyyafangirl1516
    @guyyafangirl1516 2 ปีที่แล้ว +21

    බානු ඔයා නම් සුපිරි පරි ඉතිරි වැඩකාරයෙක් කියන්න වචන නෑ වොයිස් එකත් සුපිරි ❤️❤️❤️

  • @user-ny6fw2id9c
    @user-ny6fw2id9c 2 ปีที่แล้ว +9

    ආසාවෙන් බලන්නේ දැන් ස්වර්ණවාහිනී නාලීකාව අපේ රටේ ටෙලිනාට්‍ය වලට දෙන අරුත , නලු නිලියන් දිරිගන්වන්න හදනවා වගේම අපේම සිංහල ටෙලිනාට්‍ය වලට දෙන ගැම්ම ගොඩක් හොදයි ස්වර්ණවාහිනී නාලීකාව ට ජය

  • @tech_king_sl
    @tech_king_sl 2 ปีที่แล้ว +16

    බන්ඩගෙ ගේම් වගේම සින්දුත් මරු.. අප්පා..😍😍😍

  • @ScopoGen
    @ScopoGen 2 ปีที่แล้ว +48

    මාරම ලස්සනයි කියන්න වචන නෑ.. සමහර මිනිස්සුන්ට ඒක විඳින්න තේරෙන්නේ නැතුව පුදුම අපහසුවකින් හිටියේ..කෙසේ වෙතත් ඔයාලා හැමෝටම ලස්සන අනාගතයක් වේවා...!!!

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว +2

      Ow mamath dekka samaharunge marumos munu.kenekge uthsahaya dekala sathutuwenna be jathiyak loweth ne lankawe witharai inne.ekane sinhalayata kela wela thiyenne.

  • @gayanikodikara513
    @gayanikodikara513 2 ปีที่แล้ว +30

    නියමයි ,ගැම්මක් තමයි ,බණ්ඩා, ජූඩ්, අභි,භානු, සරණි😘😘😘 රෙහාන් නැති එක නම් අවුල්...

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 2 ปีที่แล้ว +10

    ඒක තමයි ලස්සන ම. කතාවෙ තියන සහෝදරකම මෙතනත් දැක්කා❤️

  • @pinkpixies2361
    @pinkpixies2361 2 ปีที่แล้ว +13

    පාර දිගේ තමයි ජනප්‍රියම ටෙලිනාට්‍ය 💜️💜️

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 2 ปีที่แล้ว +11

    අඩේ සුපිරියි නේ..🤗🤗🤗🤗..බන්ටි හරිම සරලයි..ඒක නිසා වෙන්නැති හරි ලස්සනයි..😘😘😘

  • @diluprashadi2890
    @diluprashadi2890 2 ปีที่แล้ว +6

    හැමදාම දකින මූනු අයින් කරලා අලුත් මුනු ටිකක් එක්ක අලුත් වැඩක් "පාර දිගේ"
    ළඟදි කොටස් ඔක්කොම එක හුස්මට බැලුවේ ඇබ්බැහි වෙන සුලුයි...
    හොදම නිලිය හෝ ජනප්‍රිය නිලිය
    දුශේනි
    නලුවා
    බන්ඩා 🙈😍😍😍

  • @hazhishez8398
    @hazhishez8398 2 ปีที่แล้ว +26

    මේක තමා ආසම එක. තව තිබුන නම් හිතුනා 😍

  • @janitharajanayake5064
    @janitharajanayake5064 2 ปีที่แล้ว +29

    තාමත් අහනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ... හැමොටම සුබ පතනවා... පාර දිගේ හැමදාම ආදරෙයි ❤️😍

  • @AnuAnu-pn7pq
    @AnuAnu-pn7pq 2 ปีที่แล้ว +25

    2:10 කෙනෙක් තමන්ට වඩා දක්ෂ, ලස්සන කෙනෙක් නන් ගොඩක් අයට ඒක බලන් ඉන්න බෑ, cameraman දෙපාරක්ම hilight කරලා පෙන්නුවා.🙄
    ඉස්සර මං කැමතිම නලුවෙක් සාරංග, දිනක්ෂි හින්දා දැන්නන් දකිද්දිත් එපා වෙනවා🙃.

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 2 ปีที่แล้ว +7

    කෝ රෙහාන් මාරම ලස්සනයි පාර දිගේ.බණ්ඩට ආදරෙයි ෂා...බණ්ඩා නම් මාරයි

  • @mashi245
    @mashi245 2 ปีที่แล้ว +15

    අනේ හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤ ආදරෙයි හැමෝටම පාර දිගේ ❤

  • @dilrukdilshan4264
    @dilrukdilshan4264 2 ปีที่แล้ว +69

    පාර දිගේ කතාවත් දවසක මේ වගේ වේදිකාවකින් ඉවර වෙයි..🥰
    ඒත් එදාට බන්ඩා විතරක් කොහේ හරි තනි වෙලා ඉදීවී🥺
    All The Best Team Of (paara_Dige)❤️

  • @kaushalyajayasinghe6922
    @kaushalyajayasinghe6922 2 ปีที่แล้ว +15

    ටුටු,ඩේමියන්,රෙක්සි නිකමට හරි ඔය අතරේ ස්ටේජ් ගියා නම් තවත් ගති😍

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว

      Ae rehan epada?

  • @pruuugirl6099
    @pruuugirl6099 2 ปีที่แล้ว +21

    මට නම් හද බැදි නත්ත්ල වැඩසටහනේ හොදම පාරදිගේ set එක

  • @doubelshot7100
    @doubelshot7100 2 ปีที่แล้ว +29

    පාර දිගේ සෙට් එක තමා මරු ❤️💪😍

  • @chamodishashikala1712
    @chamodishashikala1712 2 ปีที่แล้ว +6

    බන්ඩාගේ voice එක නම් මරු

  • @Ddishanayaka
    @Ddishanayaka 2 ปีที่แล้ว +6

    මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි ..🔥🔥🔥

  • @kmanil8689
    @kmanil8689 2 ปีที่แล้ว +6

    Dusheni always use less makeup its glamour her real beauty keep it up girl

  • @miaww9497
    @miaww9497 2 ปีที่แล้ว +73

    නාඩගම්කාරයෝ එකට වඩා පාර දිගේ සුපිරි

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි හරිම සතුටුයි හරිම ආදරෙයි.ප්‍රථමයෙන්ම ස්වර්ණ වාහිනී නාලිකාව ට සහ රංගන මහතාට . ගොඩක් කාලෙකින් තමයි මේ වගේ දෙයක් දැක ගන්න ලැබුනේ සතුට දුක දෝරෙ ගලා යන මේ මොහොතේ අසනීප වී සිටි න ගිරිරාජ් මහතාට පියකරු මහතා ඇතුළු සියලු ම කලා ලොවේ තරු 🔯 🌟 නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සහභාගී වූ සැමදෙනා ටත් රංගන මහතාට ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි . ස්වර්ණ වාහිනී නාලිකාව දිනෙන් දිනම ඉහළ යමින් දීර්ඝ කාලයක් පවතීවායි මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඩුබායි සිට.

  • @tharushiliyanage9859
    @tharushiliyanage9859 2 ปีที่แล้ว +6

    බලන කීවෙනි වතාවද දන්නෙ නෑ. එච්චර ලස්සනයි පට්ට ❤🤗

  • @UdithDeshan
    @UdithDeshan 2 ปีที่แล้ว +6

    බන්ඩා තමා ජනප්‍රියම නලුවා වෙන්න ඕන ❤️😘

  • @pawanimalshani5560
    @pawanimalshani5560 2 ปีที่แล้ว +9

    ස්වර්ණවාහිනී නම් පාරදිගේ තමයි පාරදිගේ නම් බානු තමයි 🙊🙊😘❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +47

    මාර ලස්සනයි කවුරැත් කෝ රෙහාන් මහත්තය එතන

  • @rashminawoda7819
    @rashminawoda7819 2 ปีที่แล้ว +14

    අම්මෝ කට්ටියගේ ලස්සන. 🤗 ආදරෙයි ඔක්කෝටම😍 මේක බලපු වාර අනන්තයි😘😘

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 2 ปีที่แล้ว +8

    ඇත්තටම දැන් අපි ආශම සෙට් එක.ලස්සනයි බංඩා නම් රගපානවා නෙවෙයි .ජීවත් වෙනවා ඒ චරිතයේ.❤️❤️

  • @hopz3714
    @hopz3714 2 ปีที่แล้ว +16

    ඉදුවර අයියගෙ වොයිස් එක නම් පට්ට

  • @nehathennakon1681
    @nehathennakon1681 2 ปีที่แล้ว +15

    අනේහ් ! ගයාන් අයියා ශෝයි අනේ ඔයා 🥰🥰 ඔයාට තමා අපි ආසම 🥰🥰🥰🥰

  • @thilinihalgaswaththa9146
    @thilinihalgaswaththa9146 2 ปีที่แล้ว +10

    නියමයි.. බන්ඩා අබී බන්ටි ජූඩ් බානු. ඔයාලා හැමෝම ලස්සනයි.. ආදරෙයි හැමෝටම.. ඔයාලා නිසා අපි මේකත් බැලුවේ...

  • @gossipsrilanka
    @gossipsrilanka 2 ปีที่แล้ว +43

    මෙයාලගේ proformance බලාගෙන ඕඩියන්ස් එකේ වාඩිවෙලා ඉන්න සමහර නළු නිළියන්ගේ මූණු වල තියෙන ඊර්ෂ්‍යාව.. 🤬

    • @Fnu..h...a
      @Fnu..h...a 11 หลายเดือนก่อน

      Number 1 dinakshi

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +21

    මටන්ම් ලන්කාවෙ ලස්සනම් නිලියො තුන් දෙනයි...දුශෙනි මනිශා සන්ජානා..අනිත් අයත් ලස්සනයි එත් මෙ තුන් දෙනා තරම් හිතට වදින් නැ...එ අතරින් ආදරෙම දුශේනි ට 😍😍😍😍😍😘😘😘😘😘

  • @nimnimasha9262
    @nimnimasha9262 2 ปีที่แล้ว +10

    අනේ එ පස් දෙනා ..ආදරෙයි හැමදාම ❤️😘😘😘

  • @mysticalmagicalcakes8976
    @mysticalmagicalcakes8976 2 ปีที่แล้ว +2

    නාඩගම්කාරයෝ අන්තිමට කෝපි කඩේ වගේම පට්ට ගොං කතාවක් වෙලා ගිනි තියපු පොල් ලෙලි වලට පිඹ පිඹ ඉන්න පිඹුරු නාඩගමක් වෙනකොට, ආදරෙන් වැලද ගත්තු සරා ලා ගේ චරිත ගොබ්බ ගොං චරිත වෙලා තිත්ත වෙනකොට එක සීරුවට ගලාගෙන යන ලස්සනට ගෙතුනු කතාවක් සහ අපූරු සුන්දර චරිත ටිකක් පාර දිගේ යනකොට හමු උනා... ආදරෙයි බන්ඩෝ පණ යන්න.. එකිනෙකා වෙනුවෙන් කැප වෙන පුදුම ලස්සන චරිත ටික.... වත්සලා ගේ නම් හොම්බ බිම අනින්නම හිතෙනවා... අමු ගොනෙක්....!!! එහෙම ගොන්නුත් සමාජයේ ඉන්නවා... ලස්සනම නාට්‍යයක්...

  • @maleeko4875
    @maleeko4875 2 ปีที่แล้ว +9

    පාරදිගේ සෙට් එක දකිද්දී පවුලේ කට්ටිය දැක්කා වගේ සතුටුයි..🌹🌹❤❤ i love පාර දීගේ

  • @janakimaduwanthi293
    @janakimaduwanthi293 2 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ . සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි .......................................අදරෙයි බංඩ සරනි.ජූඩ්.බානු අබි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vdamarasingha1462
    @vdamarasingha1462 2 ปีที่แล้ว +8

    පට්ට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 2 ปีที่แล้ว +6

    පාර දිගේ හැමෝටම ආදරෙයි සැමදාම එල එල bandoooooo ආදරෙයි පැලෙන්න රඟපෑම සුපිරි තරුව බණ්ඩා thamai

  • @vishubhagy3660
    @vishubhagy3660 2 ปีที่แล้ว +6

    අම්මෝ බණ්ඩා ගැම්මක් තමයි.... සරනි , ජූඩ් , භානු , අභියා........ සෙට් එකම සුපිරි ...... ආදරෙයි ❤️ පරිස්සමෙන් ඉන්න හැමෝම ❤

  • @anjanapubudu8834
    @anjanapubudu8834 2 ปีที่แล้ว +4

    10 පාරක් විතර බැලුවා..මාරම ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nethsaranidissanayake5850
    @nethsaranidissanayake5850 2 ปีที่แล้ว +15

    අනික් අයට වඩා මේ සෙට් එකේ මාර ගැම්මක් තියන්නේ 😈😈

  • @saumyaranaweera2839
    @saumyaranaweera2839 2 ปีที่แล้ว +9

    පාර දිගේ කන්ඩායම සුපිරිම සුපිරි .👍👍👍👍👍👍

  • @thilinachetiya6604
    @thilinachetiya6604 2 ปีที่แล้ว +5

    බන්ඩ ඔයා නම් මරු..... ඔයාලගෙ සෙට් එක තමයි හොදටම කලේ ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +37

    පාර දිගේ ලස්සන කතාව ආදරෙයි හොදේ සුභ නත්තලක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 2 ปีที่แล้ว +9

    එතනත් බන්ඩෙ තමා හොදම..සෙට් එක ම මරු...

  • @gaminiudayakumara1806
    @gaminiudayakumara1806 2 ปีที่แล้ว +8

    ස්වර්ණවාහිනී නම් පාරදිගේ තමා ඉතින්.... ♥️

  • @sriyani846
    @sriyani846 2 ปีที่แล้ว +19

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මේක නම් , අපේ බානුගෙ හැඩ ඔක්කොටම එහා , ආදරෙයි ❤️