ප්‍රවීණ කලාකරු 'සුනිල් පෙරේරා' සිහිකරමින් ස්වර්ණවාහිනී හද බැඳි නත්තලේ දී ගැයූ ගී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2021
  • ප්‍රවීණ කලාකරු 'සුනිල් පෙරේරා' සිහිකරමින් ස්වර්ණවාහිනී හද බැඳි නත්තලේ දී ගැයූ ගී
    සම්පුර්ණ වැඩසටහන - • 🔴 හද බැඳි නත්තල WITH L...
    #Swarnavahini #හද_බැඳි_නත්තල_WITH_LUX
  • บันเทิง

ความคิดเห็น • 186

  • @manjulanigambo1809
    @manjulanigambo1809 2 ปีที่แล้ว +212

    සුබ නත්තලක් සැමදෙනාටම.. නොකියම බැරි දෙයක් කියන්න හිතුව. මේවට වියදම් කරන කොටි ගණන් මුදල් අද රටේ කන්න නැතුව දුක් විදින දුප්පත් මිනිස්සු වෙනුවෙන් බෙදලා දුන්නනම් මේ නත්තල මීටත් වඩා ලස්සනයි නේද. කලා වට සම්බන්ද අය කියන්නේ කන්න වේලක් නැතුව ඉන්න අය නෙමෙයි නේද..

  • @jayakodidamayanthi9202
    @jayakodidamayanthi9202 2 ปีที่แล้ว +182

    නත්තල් හැමදාම කලාකරුවන්ට...අපිට පොල් ගෙඩියක් වත් නෑ

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว +10

      ඒකනම් ඇත්ත මේවා හොදයි ඒත් රටේ තත්වෙ එක්ක මේවා කොච්චර අනවශ්‍ය වියදම්ද..හාල් කිලෝ එක ගන්න නැතුව මිනිස්සු ඉන්නවා

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +1

      Akha hari apith hithn.ne.asrana minissu paw khannath ne balu anduwak 😠😠🇦🇪

    • @subhanishashikala2733
      @subhanishashikala2733 2 ปีที่แล้ว

      Unta awruduth thiyenawa naththalath thynwa rangana ithin innawane niliyo sathutu kranna

    • @shanthidesi7504
      @shanthidesi7504 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @venukishehara9744
    @venukishehara9744 2 ปีที่แล้ว +59

    මම නම් කැමතිම දෙන්නෙක් වෙලාව ආවම අපිට අයිති කෙනාව කොහොමහරි හම්බ වෙනවා කියන එක මෙ දෙන්න ඔප්පු කරලා ඉවරයි දෙන්න ගොඩක් ගැලපෙනවා ලස්සනයි සාරන්ගට හොද දිනක්ශිම තමා 💙💙💙💙💖💖💖

    • @kamanikamani497
      @kamanikamani497 2 ปีที่แล้ว +17

      අනේ මේ පවුල් ජීවිතයක් කඩලා එක් උනාට උන්ට හරියන්නෙ නෙහෙමයි ඔහොම උන් අයින් කරන්න අක්කයි නන්ගියි දෙන්නම එකයී

    • @champikarajapaksha648
      @champikarajapaksha648 2 ปีที่แล้ว +17

      හරියට හරි... ඔයාගේ කියමන. අප්පිරියයි අපිට නම්.... දෙන්නවම.

    • @user-ij5sg2lv5p
      @user-ij5sg2lv5p 2 ปีที่แล้ว +10

      අප්පිරියයිනම් මොකද බලන්නේ🥱👏😅.. මෙහෙමයී අපි ජීවත් වෙන්න ඕනේ ගැලපෙන කෙනෙක් එක්ක නොගැලපෙන බැදීම් තාවකාලිකයී. ඔක්කොම දෛවය විසින් තමයී. ගැලපෙන අය හම්බවෙනවා❤️👏👏😅

    • @champikarajapaksha648
      @champikarajapaksha648 2 ปีที่แล้ว +5

      @@user-ij5sg2lv5p ඔයාට ඕනි විදියට නෙමෙයි.... මම වැඩ කරන්නේ. මට කැමති දේවල් මම බලන්නේ......?

    • @user-ij5sg2lv5p
      @user-ij5sg2lv5p 2 ปีที่แล้ว +2

      @@champikarajapaksha648 anee paw💔😂. Mt oona widiyt wada krnna oya kawd ane epaaa👏💥.. kmthi dewal blnna appiriyai kiya kiya blnne mkd.. oya appiriya hithena kaama kn naane. E wage thma glapena aya hmbwenw😇

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +16

    සුහ නත්තල් වේවා සියලුම දෙනාටම 🌲🌲🌲💞💞💞💞❤❤❤❤❤🌳🌳🌳🌳🌿🌿🌿🌿🙏🙏🙏🙏💐💐💐💐💐💐💘💘💘🌺🌺🌺🎋🎋🎋💯💯💯💯💋💋

  • @maledukaviska1952
    @maledukaviska1952 2 ปีที่แล้ว +30

    යමක් තියන එකාටම තමා හැම එකම මේ වෙන කොට එක වෙලක් කන්න නැති අසරන අය කොච්චර ඉන්නවාද එ අයට කැම වෙලක් දුන්නා නම් තමා සැබැ නත්තලක් වෙන්නෙ

    • @kavimax9910
      @kavimax9910 2 ปีที่แล้ว

      eththa bokka niyamai

    • @shaminijayasundara9083
      @shaminijayasundara9083 2 ปีที่แล้ว +1

      Akata kalakaruwan monawa karannaapo?diyawannawe hatikare minisunta Balanne Nahn in rata sawari

    • @catmenika4545
      @catmenika4545 2 ปีที่แล้ว

      දුප්පත්කම ගැන දෙයක් කියන්න කැමතී. අද වඩු බාසුන්නැහෙත් කුලීවැඩ කරන කෙනත් දවසකට 1000කට වඩා වැටුපක ගන්නවා. ඒත් වැඩ ඉවර වුන ගමන යන්නේ බාර් එකට බොන්න. ගාමන්ට් ෆැක්ටරි තියෙනවා ඇති තරම් මැෂින් ඔපරේටර්වරු බදවා ගන්න ගමින් ගමට ගිහිං හොයන. සමහරවිට කුඩා ආයතනයක පිරිඝණක ක්‍රියාකරුන්ට වඩා වැටුප් ගන්නවා. හැමදාම දුප්පත් කිය කියා මිනිස්සුන්ට පිනට දෙනවට වඩා දරිද්‍රතාවය අවම කරන්න ඒ මිනිසුන්නුත් වැඩකලා නම් හොදයි

  • @sunithaveerasinga661
    @sunithaveerasinga661 2 ปีที่แล้ว +80

    ඇත්තටම දැන් දිනක්ෂී ලස්සනයි

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 2 ปีที่แล้ว +3

    Saaranga super super suerrrr

  • @tdesilva9590
    @tdesilva9590 2 ปีที่แล้ว +8

    සුබ නත්තලක් වේවා සියලුම දෙනාට

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +19

    හැමෝටම සුබ නත්තලක් සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න අප අතරින් වෙන්ව ගිය කලාකරුවන්ටත් නිවන් සුව ලැබේවා

  • @sadanubamage7527
    @sadanubamage7527 2 ปีที่แล้ว +15

    නියමයි නියමයි සුපිරිම රංගන අයියා

  • @tironpeiris9052
    @tironpeiris9052 2 ปีที่แล้ว +5

    විනූ සිරිවර්ධන හරි ලස්සනයි

  • @rrt5yy648
    @rrt5yy648 2 ปีที่แล้ว +8

    Mama.kamathi.umalita

  • @sunithaperera9939
    @sunithaperera9939 2 ปีที่แล้ว +2

    Suba nathtalak wewa. Harima lassanai budu saranai

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว +6

    Love it!

  • @chathuranganisandamali4174
    @chathuranganisandamali4174 2 ปีที่แล้ว +6

    සුභ නත්තලක් වේවා 🎅🎅🎅🎅❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +5

    Lovely ❤❤

  • @dilharakarunathilake7338
    @dilharakarunathilake7338 2 ปีที่แล้ว +54

    සාරංග අයියා රගපාන්න වගේම සින්දු කියන්නත් දක්ෂයි ❤❤

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +1

      gift from his father,, narada disasekara

  • @fanandsmk9805
    @fanandsmk9805 2 ปีที่แล้ว +7

    Rangana sir oya godak lassanay merry chrestmas ❤✝️🎅🎄🧊👍💖🎁🌹✝️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanet932
    @samanet932 2 ปีที่แล้ว +1

    සුබ නත්තලක් වෙවා

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +4

    Lassanai saranga ayye

  • @user-ip4mp6xg4d
    @user-ip4mp6xg4d 2 ปีที่แล้ว +2

    Saranga dinaksi lassanata adala innava.harima pilivelai me davase.samahaunm vave nanna yanna avilla vage.

  • @tyisen
    @tyisen 2 ปีที่แล้ว +6

    සාරංගට විතරයි කැමති .........දක්ශ නලුවෙක් .....

  • @sanjayadayarathne3801
    @sanjayadayarathne3801 2 ปีที่แล้ว +2

    සුභ නත්තලක් වෙවා

  • @TharuAhasa
    @TharuAhasa 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @Koreadream2024
    @Koreadream2024 2 ปีที่แล้ว +5

    sunflower good backing

  • @tdesilva9590
    @tdesilva9590 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි

  • @tharikadhananganitharikadh7083
    @tharikadhananganitharikadh7083 2 ปีที่แล้ว +1

    Oyala denna godak lassanai. Chuti dooge photos danna asawen balan innawa. Hemadama hodin sathutin inna. Oyath lassana wela... veri beautiful.

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    very nice ❤️

  • @kawijayasanka2505
    @kawijayasanka2505 2 ปีที่แล้ว +1

    Wow

  • @nuwaninirmani5421
    @nuwaninirmani5421 2 ปีที่แล้ว +4

    Dinakshie sheshsdrie dennama lassani

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 2 ปีที่แล้ว +26

    Well done Priyasad family, Krishan & Saranga. Merry Christmas to you and yours!! Absolutely... hail to humanity. ❤

  • @manike6943
    @manike6943 2 ปีที่แล้ว +7

    මෙ සෙරමල්ලා හිරැ නත්තල් 🎅🎅🎅🎅 සැමරැවා දැන් මෙකටත් ඇවිත් නියමයි 👍👍👍👍🎅🎅🎅🎅

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 2 ปีที่แล้ว +10

    Dinakshi so cute....Happy Christmas

  • @rasmikapradeep7238
    @rasmikapradeep7238 2 ปีที่แล้ว +1

    💕💕

  • @ayodyajayodya2315
    @ayodyajayodya2315 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @piyumihansika1107
    @piyumihansika1107 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍

  • @manori6712
    @manori6712 2 ปีที่แล้ว +8

    රංගන තනියම ගේම ගැහුවා සහයට කවුරුත් ගන්නෙ නැතුව....නාලිකාවේ ව්ධායක අධ්‍යාක්ශක ලා වැඩසටහන් මෙහෙයවනවා දැක්කාමයි...අන්තිම වෙනකොට පාන් කියාගන්න බැරි පාටක් තමයි තිබුනේ..😅

    • @welathanthrigetushanibotej8920
      @welathanthrigetushanibotej8920 2 ปีที่แล้ว

      Ow eya kohomath sahodara niwedakayanwa kapanawane.

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว

      ඔව් අන්තිම හරිය කෙල උනා පණ්ඩිත කමනේ ඒ මනුස්සයාගේ 😂😂😂😂

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +10

    සාරංග එල

  • @nandanakumara5007
    @nandanakumara5007 2 ปีที่แล้ว +4

    Suba natthalak 🎄🎄🎁🎉❤️😘

  • @aewerasinha8973
    @aewerasinha8973 2 ปีที่แล้ว

    Sonicesong

  • @awishkakeshan9585
    @awishkakeshan9585 2 ปีที่แล้ว +1

    සංගීත් aiya ඉන්න කොටස් දාන්න.❤

  • @kavimax9910
    @kavimax9910 2 ปีที่แล้ว +1

    dennam dinakshi akka issarata wada lassanai

  • @ayishaayisha2162
    @ayishaayisha2162 2 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕💕💕💕

  • @usporttv1382
    @usporttv1382 2 ปีที่แล้ว +1

    apita oya program eka aye balanna t v Ake danna.balanna bariwa giya

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l 2 ปีที่แล้ว +19

    අපේ රටේ කී දෙනෙක් මේ වෙද්දී බඩගින්නේ ඉන්නවද.. මුන්ගේ විකාර

  • @sujiwasujiwa9224
    @sujiwasujiwa9224 2 ปีที่แล้ว +28

    සතුටින් ඉන්න මිනිස්සු ට සතුටින් ඉන්න දෙන්න බොරැවට මිනිස්සු ට බනින්න එපා අපිත් මෙි පිටරටවල්වල දුක් විදිනවා නමුත් මෙි අය නිසා අපි විනාඩියට හරි සතුටින් ඉන්නවා එකට පිං බනින්න ඔිනේ රට කන දේශපාලන කරන උන්ට උන්්නේ අසරන මිනිස්සු ගේ දෙවල් කලා අපිව විකාශ කරලා තියෙන්නේ ඒ නිසා මෙි මිනිස්සු මෙිනවා කරන්න ද අන්න ඉන්නවා 225 ගියානමි හරි

    • @dilanidilani1199
      @dilanidilani1199 2 ปีที่แล้ว +1

      Anna palayan.pakaya.yanna

    • @sanjaneeherath2543
      @sanjaneeherath2543 2 ปีที่แล้ว +2

      අනේද කියන්නේ ඔයාගේ කතාව ඇත්ත ..පිටරට තනිවෙලා ජීවත් වෙන මිනිස්සු මේව බලල ටිකක් හරි සැනසෙන්නේ....

    • @user-ip4mp6xg4d
      @user-ip4mp6xg4d 2 ปีที่แล้ว +3

      Ou apith rata .ohoma dekin hari thamai api kale geva ganne.eka danne thaniyama inna api vitharai.

  • @sriyanijayawardana3597
    @sriyanijayawardana3597 2 ปีที่แล้ว +1

    Hai hepy

  • @nadeekasadmail9059
    @nadeekasadmail9059 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prabhajayasinghe4655
    @prabhajayasinghe4655 2 ปีที่แล้ว +3

    Kanna Mathi minissunta kanna dunnanam pin. Meets wada hodai. Lassanai .up to you..
    ..

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 2 ปีที่แล้ว +1

    Niyami saranga

  • @staypositive9886
    @staypositive9886 2 ปีที่แล้ว +3

    Denama lassanai

  • @darshanarukshan5831
    @darshanarukshan5831 2 ปีที่แล้ว +1

    Wow... huh😍 just amazing.. merry christmas to all of our actress😊✌️

  • @amaliwathsala5968
    @amaliwathsala5968 2 ปีที่แล้ว +3

    ❤️❤️🥰😍

  • @MultiPrassana
    @MultiPrassana 2 ปีที่แล้ว +1

    Lankawa un ta geya kalak maka aka Christmas song akak keyala thiyanawada

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ปีที่แล้ว

    Supiri badu2 paul kadala vidina

  • @komkoma1210
    @komkoma1210 2 ปีที่แล้ว +3

    👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @dumiigirl
    @dumiigirl 2 ปีที่แล้ว +3

    🤗💗

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 2 ปีที่แล้ว +3

    Saranga dinakshi dennata adarei

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 ปีที่แล้ว +2

    👌👌👌👌

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @amalkaudeshini
    @amalkaudeshini 2 ปีที่แล้ว +2

    ❤❤❤🌹🌹🌹👍👏

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 2 ปีที่แล้ว +29

    පාලා ගිය වැනි බහු රූ කෝලම්....
    නාටක නාටිකාවන්ට මරණයෙන් පසු උරුම වන්නේ අපායකි.

    • @hirugaming4720
      @hirugaming4720 2 ปีที่แล้ว +5

      බුදු දහමට අනුව eya සත්‍යකි 💯☸️🙏🏻

  • @jrl894
    @jrl894 2 ปีที่แล้ว +4

    Lassni

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 ปีที่แล้ว +3

    Dinaksh lassani ♥️

  • @ranganijayasinghe3744
    @ranganijayasinghe3744 2 ปีที่แล้ว +15

    Dinaksh maha unam lasanai mata😍😘😘😘

    • @blinkgrl23
      @blinkgrl23 2 ปีที่แล้ว +1

      💕💕😍😍

  • @nandanakumara5007
    @nandanakumara5007 2 ปีที่แล้ว +3

    Miyamaii ❤️❤️❤️😘

  • @vishulab5533
    @vishulab5533 2 ปีที่แล้ว +2

    Sarangage.. singing walin mama oita wada deyak balaporoththu unaaa.. 3/10 anyway merry Christmas to everyone..

  • @asankamahiya4235
    @asankamahiya4235 2 ปีที่แล้ว

    Celebrating with actress and rich communities better distributed essentials items for poverty peoples i it will be miracle than what you done last years

  • @dinarasew2781
    @dinarasew2781 2 ปีที่แล้ว +36

    දිනක්ෂි අක්කි දැන්නම් හරිම ලස්සනයි. සාරංග අයියත් එහෙමයි.

  • @amfhza
    @amfhza 2 ปีที่แล้ว +8

    u could have given this money to poor people.. That's the true spirit of Christmas... you all know the situation of our country

  • @malthidaneesha6849
    @malthidaneesha6849 2 ปีที่แล้ว +11

    Saranaga 🌻 dinakshi

  • @dhanushkabandara9157
    @dhanushkabandara9157 2 ปีที่แล้ว +4

    Lankawe chnel walta ine munge paula withri derna withri hoda dee krne

  • @odiethedoberman7600
    @odiethedoberman7600 2 ปีที่แล้ว +2

    Moo mechchara sanweedhi kalakaarayeknam ahinsaka gaaniyek anatha karala vichchoornayak Kasada badiida

  • @k.r.sandamali704
    @k.r.sandamali704 2 ปีที่แล้ว +13

    හැම අවුරුද්දේma නළු නිළියන්ta me chanal වලින් පුදුම වියදමක් කරන්නේ ,,,me kale කරන්න kohhara දේවල් thiyanawada

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว

      Ow ඒක නම් ඇත්ත

  • @harshanisandaleka9513
    @harshanisandaleka9513 2 ปีที่แล้ว +3

    Dinakshi akki den lassanai den aya pirilawage a nisai aya lassanata penne.

  • @marymaryam6498
    @marymaryam6498 2 ปีที่แล้ว +1

    Nodakin sarangaya

  • @indranikaralliyadda3035
    @indranikaralliyadda3035 2 ปีที่แล้ว +7

    Give to poor.
    That's real meaning of Christmas.

  • @wdwdhb3274
    @wdwdhb3274 2 ปีที่แล้ว +9

    Saranga and Dinakshie is a very nice couple...❤🌹

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 2 ปีที่แล้ว +1

    Sheshadrige husband kauda

  • @ruchiradesilva872
    @ruchiradesilva872 2 ปีที่แล้ว +13

    wena kauruth hitiyema nadda sunil pererava sihi karanna??

  • @thanujagamage4149
    @thanujagamage4149 2 ปีที่แล้ว +1

    ඇ යකුෙන නත්තලට කියපල්ලලා නත්තල් සිංදු ෙම ෙමානවාද ෙම

  • @susanthasusantha3681
    @susanthasusantha3681 2 ปีที่แล้ว +10

    Aneee බොලං උඹලා me නටන නාඩගම් දුප්පත් මිනිස්සු ටිකකට depallako ane යකෝ අපට puken හිනාවක්

  • @zaharasalay9543
    @zaharasalay9543 2 ปีที่แล้ว +2

    👍💐😍

  • @kumarinirmala3476
    @kumarinirmala3476 2 ปีที่แล้ว +3

    Rangana malli inna weda Satahn harima lassanai rangana malli okkotma nadiya lassanai hamudawe avith Hitapu hamudawe abaditha ranaviruwan hrima sanwedi rangana malli oyalawa newathath hitha ilana wedastahntahamudaniladarintaMaradona karannako bs

  • @komarekomare7517
    @komarekomare7517 2 ปีที่แล้ว +10

    මට පෙන්නම බැරි කෙනෙක් තමා සාරන්ග

  • @deepaweerakkody1813
    @deepaweerakkody1813 2 ปีที่แล้ว +3

    Pissu doubalak mama akamethima dennek

  • @udaraumayanga7416
    @udaraumayanga7416 2 ปีที่แล้ว

    Hamadama wenna hetu pala dahamata anuwa eka nisa katawadat lebana dekta uhullala වැඩක් eka nisa me enna tika kusal wada ganna

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว

    Khatath amathakha💚 una apey 💖ranjan sir💖 ane mathk una 💔gon phalakhayo 😠😠😠🇦🇪

  • @nishanthidilrukshi1341
    @nishanthidilrukshi1341 2 ปีที่แล้ว +2

    Dinakshi dn tamai lassana

  • @hansiprabodha8853
    @hansiprabodha8853 2 ปีที่แล้ว +1

    Maalan nanee

  • @chama6971
    @chama6971 2 ปีที่แล้ว +1

    සරංග ශෙශාද්‍රි ❤️

  • @ruwini...7635
    @ruwini...7635 2 ปีที่แล้ว +2

    Sanudhry na

  • @TeenaOnline991
    @TeenaOnline991 2 ปีที่แล้ว

    Kithunuwek widiyta mewa dakkama Mara dukai
    Kithu upattha minissu krana wikara dwal

  • @manikwiki445
    @manikwiki445 2 ปีที่แล้ว +1

    Kanna bonna na kiyala boruwata kiyanne nathuwa geddarata wela phone eka oba oba anunge opa dupa hoyanne nathuwa one tharam job thiyenne katawath athanopa jivath wenna

  • @damithchathuranga9345
    @damithchathuranga9345 2 ปีที่แล้ว +17

    දුප්පත් මනුස්සයෙක්ට ගෙයක් හදලා දුන්නනම් හොද නැද්ද.මුන් නටවන සල්ලි වලින්...

    • @t.m.1533
      @t.m.1533 2 ปีที่แล้ว +1

      Attac

  • @marymaryam6498
    @marymaryam6498 2 ปีที่แล้ว

    🦌🦌🦌🦌🦌

  • @thamarakumari9429
    @thamarakumari9429 2 ปีที่แล้ว +1

    Kna nati kale dupath ayta kna denko well mona wekarda me

  • @marymaryam6498
    @marymaryam6498 2 ปีที่แล้ว

    Dinakshi 🦌🦌🦌

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +18

    මෙවන් ස්ටෙිජ් එකක ගිත ගයන්න මෙයාල. පිං කල තරමට අපට පිං නැහැ නේද

  • @maneeshadevindi7675
    @maneeshadevindi7675 2 ปีที่แล้ว +1

    කො අර ශනු