ජනප්‍රියම නළුවා රයිගම් සම්මාන කුසල් මදුරංග - Kusal Maduranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2022
  • ජනප්‍රියම නළුවා රයිගම් සම්මාන කුසල් මදුරංග - #Kusal Maduranga #raigam awards
  • บันเทิง

ความคิดเห็น • 105

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +48

    වාසනාව නම් නෙවෙයි දක්ශතාව 🔥

  • @wickramasingheubaya7542
    @wickramasingheubaya7542 2 ปีที่แล้ว +47

    ලබන වසරේ හොදම නළුවා ලෙස සම්මානය දිනා ගැනීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමි.

  • @nikadoni2851
    @nikadoni2851 2 ปีที่แล้ว +42

    සුභ පැතුම් අයියා සුදුස්සාට සුදුසු තැන ලැබුනා 🤗🤗🤗🤗🤗

  • @bright6800
    @bright6800 2 ปีที่แล้ว +27

    නියම දක්ෂයාට සම්මානය ලැබුනා 😍 සුභපැතුම් කුසල් ඔබ අති දක්ෂයෙක්

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 2 ปีที่แล้ว +31

    නිහතමානී අපේ කොල්ලා... අනාගතය තව තවත් ලස්සන වේවා ! ❤️❤️❤️❤️❤️

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +16

    උදේනී අම්මත් 8.30 ට බලන්නේ පාර දිගේ 🤭අන්න ඒකයි වෙන්න ඕනි ❤️

  • @ridmanimshani4892
    @ridmanimshani4892 2 ปีที่แล้ว +20

    සුදූස්සාට සුදුසු තැන ලැබුනා සුභ පැතුම්😘

  • @wasanamadu2932
    @wasanamadu2932 2 ปีที่แล้ว +12

    ආදරෙයි බණ්ඩො.ඇස් වලට කදුලු ආවා සතුටට.

  • @simplelifestyle3830
    @simplelifestyle3830 2 ปีที่แล้ว +37

    අනිවාර්යයෙන්ම දවසක, දක්ෂතම නලුවා වෙන්න සුභ පතනවා. 🙏

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +64

    හැබැයි පවුඩර් බබාලට වඩා කුසල් handsome ❤️

  • @user-vn4qh3uh5v
    @user-vn4qh3uh5v 19 วันที่ผ่านมา

    සරල, නිහතමානී කොල්ලෙක්❤❤❤

  • @dicksoncool3617
    @dicksoncool3617 2 ปีที่แล้ว +24

    ලොබ නැතුව ඒ සම්මානය බන්ඩට දුන්නු එක සාදාරනයි

  • @shegiofficial7939
    @shegiofficial7939 2 ปีที่แล้ว +15

    ඇත්තටම සතුටුයි පට්ටයි කුසල් අයියා ඒකටනම් ඇඩුනා🤩🤩🤩

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว +3

    දක්ෂ නළුවෙක් ❤️❤️❤️

  • @shalika8336
    @shalika8336 2 ปีที่แล้ว +12

    අම්මෝ ඇත්තට ම සතුටුයි. බණ්ඩා ඔයා ගැන... 🥰🥰

  • @maalidhasanayag
    @maalidhasanayag ปีที่แล้ว +3

    කුසල් ගොඩක් වටින සම්පතක්

  • @Thushara1056
    @Thushara1056 2 ปีที่แล้ว +83

    රවීන්ලා වගේ කාඩ් බෝඩ් නළුවෝ නැතුව කුසල් ආව එකට මාරම සතුටුයි

  • @MrsSadiq-ei8pt
    @MrsSadiq-ei8pt 11 หลายเดือนก่อน +1

    බණ්ඩාට මේක හම්බෙන්න ම ඕනෑ සම්මානයක් හරිම සතුටුයි❤

  • @nileemawettasinghe9488
    @nileemawettasinghe9488 2 ปีที่แล้ว +6

    අයියා ගැන මාරම අඩම්බරයි ,හොරණ විද්‍යාරත්නේ ඉන්න ගැම්මක් තමා our cousin college ❤️❤️

  • @sanju00932
    @sanju00932 ปีที่แล้ว +6

    ඒ බංඩො. ඔයාගේ අතේ වැඩි දවසක් ඔය 50 000 තියෙන්නේ නෑ
    ඩාලිංට ණයයි නේත...😂😂😂😂😂
    එයාට ඕක දීලා කුස්සියේන් පැනලා ගන්න..😂😂😂😂
    සුභ පැතුම් බංඩෝ...💓💓💓💓💓💓
    ගොඩක් ආදරෙයි 💓💓💓💓💓💓💓

  • @silva5355
    @silva5355 2 ปีที่แล้ว +4

    විය යුත්තක් ...thanks

  • @dinusha2749
    @dinusha2749 2 ปีที่แล้ว +3

    ඇත්තටම පට්ට සතුටුයි කුසල්

  • @buddikasampath2743
    @buddikasampath2743 2 ปีที่แล้ว +3

    Watina kenekuta daksa kenekuta .kusal aiye API godak godak goooooooooooooooooooooooookk adarei❤️

  • @darshaneekodikara1552
    @darshaneekodikara1552 2 ปีที่แล้ว +9

    ඇත්තටම හරිම හරි තෙරිමක් පුදුම දක්ශ නලුවෙක් කුසල් අයියා.අනිවාරයෙන් දවසක දක්ශ තම නලුවා වෙන්නම ඔනේ කියලා සුබ පතනවා අයියෙ. මෙ කෙටි කාලයක් ඇතුලත ටෙලි තිරයේ දැකපු නිහතමානි චරිතයක්..

  • @sewmiaveesha2319
    @sewmiaveesha2319 2 ปีที่แล้ว +2

    ජය වේවා බංඩො ආදරෙයි... වැඩ්ඩෙක් තමා..😎💪😍😘

  • @thenuthenu5478
    @thenuthenu5478 ปีที่แล้ว +1

    නියමයිනෙ කුසල්ට සුබම සුභ අනාගතක් වේවා

  • @bhagyamihirangi1060
    @bhagyamihirangi1060 10 หลายเดือนก่อน +2

    අවුරුදු 10 කට විතර පස්සේ සිංහල ටෙලිඩ්‍රාමා එකක් බලන ගමන්. 🤭 ඒකේ 222 වෙනි කොටස බලන ගමන් comments දැකලා බණ්ඩා සම්මානේ ගන්නවා බලන්න ආවේ..❤ ඒ හැකියාවනම් විශිෂ්ටයි🎉

    • @Jesusdied4allofus
      @Jesusdied4allofus 6 หลายเดือนก่อน

      අප්පේ, මමත් එහෙමයි, පුදුමයි කියන්නේ අද මන් 222 කොටස බලලා තමයි මෙ සම්මාන video එක බලන්න ආවේ 😂😱ඒ ගමන් ඔයාගේ comment එකත් දැක්ක!!!

  • @sashinisewwandi2580
    @sashinisewwandi2580 2 ปีที่แล้ว +2

    Sathutui kusal aiye.idiriyatama yanna wasanawa labewa.

  • @rashmidilhari7198
    @rashmidilhari7198 ปีที่แล้ว +1

    එ voice එක ඇහුනත් ඇති ❤️🤗

  • @danushkasampath1314
    @danushkasampath1314 2 ปีที่แล้ว +4

    Great banda ayye

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว +1

    ජයවෙවා

  • @AkilaSenudi-bx7lg
    @AkilaSenudi-bx7lg 11 หลายเดือนก่อน

    හොඳම නලුවා වෙන්න ඕනේ අනිවාර්යයෙන් දවසක තව තව ඔයාට හොඳ චරිත ලැබේවා

  • @madushikareyashani7989
    @madushikareyashani7989 ปีที่แล้ว

    Godak adarei kusal ayye nihatha mani charithayak jaya wewa

  • @isuusammani9710
    @isuusammani9710 2 ปีที่แล้ว +31

    හිතහන්කෝ උදේනි අම්මත් 8.30ට මේක බලනවා කිව්වම😂

    • @lakshikaprabodhini7768
      @lakshikaprabodhini7768 2 ปีที่แล้ว +6

      තව මොන කතාද ඉතින් .😂😂😂

    • @nimeshakalpani.
      @nimeshakalpani. 2 ปีที่แล้ว +5

      ඒකනේ🙂

    • @decorationsmk1176
      @decorationsmk1176 2 ปีที่แล้ว +1

      Akamm matath hituna 😄 🤣 😂
      Tamange putha pathaka. BANDA wa achara age kala kynne ai mona kathada

    • @acniroshani6578
      @acniroshani6578 2 ปีที่แล้ว

      @@lakshikaprabodhini7768 pl

    • @acniroshani6578
      @acniroshani6578 2 ปีที่แล้ว

      @@lakshikaprabodhini7768 pkllpplp

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว

    Love Banda the great legend 😍Love Kusal ❤

  • @madushanishalitha4459
    @madushanishalitha4459 2 ปีที่แล้ว +2

    ane kaduluth awa game kollek patta telent ekak asama naluwek kusal oya

  • @terranceterrance8345
    @terranceterrance8345 2 ปีที่แล้ว

    BEST OF KUSAL MADURANGA 💞💞💞💞💞👍👍👍👍

  • @manelvijay9741
    @manelvijay9741 4 หลายเดือนก่อน +1

    Dan enna nikam paudar nagena fosh widihata ragana ayata wada kusalge ati wisista ranganaya api age karanawa

  • @thilinachinthaka182
    @thilinachinthaka182 ปีที่แล้ว

    Etthenm Kusal aiye aadharey. Oyage charithe oya karana rga pema kiyann beri tharam wishishtay

  • @thilinidilrukshi5248
    @thilinidilrukshi5248 2 ปีที่แล้ว

    ආදරෙයි 😘

  • @pabodinikarunaratne6465
    @pabodinikarunaratne6465 ปีที่แล้ว

    ආදරෙයි බන්ඩෝ ❤️❤️

  • @kumarijayasuriya-ch6jb
    @kumarijayasuriya-ch6jb ปีที่แล้ว

    Ethamai puduma sathuthak denanawa oba wage daksha kenakutha me sammanaya lebunu ekatha hadawathinma sathuthui ❤️❤️❤️

  • @samudrapriyadarshani3
    @samudrapriyadarshani3 ปีที่แล้ว +1

    Woww

  • @tutyfg7042
    @tutyfg7042 ปีที่แล้ว

    Good luck and congratulations 💐💐💐💐💐🙏

  • @rupikananayakkarawooow4390
    @rupikananayakkarawooow4390 ปีที่แล้ว

    Wooow handsome boy

  • @biomathsseteka2005
    @biomathsseteka2005 2 ปีที่แล้ว

    Congratulations banda

  • @tharuninavodya8275
    @tharuninavodya8275 4 หลายเดือนก่อน +1

    Ayeth kusal awanam

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 7 หลายเดือนก่อน

    Harima sathutak dannenawa. Puthe oyata jayen jaya.

  • @Jesusdied4allofus
    @Jesusdied4allofus 6 หลายเดือนก่อน

    Well deserved!!🎉🎉❤

  • @skdsilwa4687
    @skdsilwa4687 ปีที่แล้ว

    Kusal malli oyata idiriyata yanna shaktiya dahiriya labewa
    Godak adarei

  • @anitaa252
    @anitaa252 ปีที่แล้ว

    Attama cam ❤❤

  • @AkilaSenudi-bx7lg
    @AkilaSenudi-bx7lg 11 หลายเดือนก่อน

    Mea taram kaalayak populour actor une hansome loverge charithe act karana naluwek.ehema natuwa polowe attatama paya gahala inna raga paanna daksha mea wage kenekta mea sammane labuna eka gana attatama sathutui dan dan ape minissunge rasa wideeme hakiyawa hondai aadarei bando hamadaama oyata witarai puluwan une hadawathe inna minissunge mea widihata

  • @sanuperera6325
    @sanuperera6325 ปีที่แล้ว

    Congratulations 🤩 bando

  • @SamithaSadamali
    @SamithaSadamali 7 หลายเดือนก่อน

    Sathutui❤❤❤❤

  • @hasiliya3111
    @hasiliya3111 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @chandanaperera3267
    @chandanaperera3267 2 ปีที่แล้ว

    💓💓💓💓💓💓

  • @nishanthafernando4138
    @nishanthafernando4138 ปีที่แล้ว

    Sinamawe hada radi nalu kalan Supriya mahatata dakaganna putata mema sammanaya labadun oba samata mageth putageth dayabara biridaget hadapiri pranamaya ...nishantha dankotuwa❤

  • @chathurakagunasekara3328
    @chathurakagunasekara3328 2 ปีที่แล้ว +7

    Pata sathutaaii ban uba apuu gamana

  • @imalshibandaragala9787
    @imalshibandaragala9787 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @manelvijay9741
    @manelvijay9741 5 หลายเดือนก่อน

    Attenma ada sammanaya labune labiya yutuma kenata e taram daksayek banda hewat kusal etin obata suba anagatayak tawat mewani drama ekak tulin apita obawa dakinnata hakiwrwai eka sitin prartana karami budu saranai

  • @thilinimadushika574
    @thilinimadushika574 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @indikadarshani7306
    @indikadarshani7306 ปีที่แล้ว

    Anee apeee bandoooo suba pathum aiyee

  • @ashifzats9071
    @ashifzats9071 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️ thada bro

  • @sudarshiniroshani487
    @sudarshiniroshani487 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chanakapriyasad3985
    @chanakapriyasad3985 2 ปีที่แล้ว

    Lassanata kata kra...❤❤❤

  • @decorationsmk1176
    @decorationsmk1176 2 ปีที่แล้ว +1

    Himali Saurangi Kusalta hodama agaeemak dunna. Great 👍 Deweni inime puthata Raweenla ragapawata wadak nati bawa hodatama dannawa atine.

  • @DisharaSadali-bs7tx
    @DisharaSadali-bs7tx 7 หลายเดือนก่อน

    Saba lowehith obata jaya

  • @chandraperera9151
    @chandraperera9151 ปีที่แล้ว

    Supirima

  • @promobile781
    @promobile781 ปีที่แล้ว

    Kusal.oyata.suba.patum.

  • @danushaudayangani9389
    @danushaudayangani9389 2 ปีที่แล้ว +2

    Pudumai kusal vage athi dakshayekta sammanayak lebunu ekt lankava cage rataka.

  • @Thilinaperera12
    @Thilinaperera12 ปีที่แล้ว

    දක්ෂයෙක්ට ලැබුන සම්මානයක්

  • @sameeramadusanka1202
    @sameeramadusanka1202 ปีที่แล้ว

    kusal madurangatanam sammanayak dennama oni.daksha rangana shilpiyek

  • @wasanthaliyanaarachchi9582
    @wasanthaliyanaarachchi9582 2 ปีที่แล้ว +3

    Sachin hondai.... Shalanige award dekama mesereth eyata thamai enna one. Eth kusal kiyanne sachinta wada adare karana naluwek..... Ane manda eka enna one kusaltama thamai

  • @asiriperera905
    @asiriperera905 2 ปีที่แล้ว +2

    සුදුසුම කෙනා ඔබයි

  • @decorationsmk1176
    @decorationsmk1176 2 ปีที่แล้ว +1

    Himali saurangi athatama BANDA ge watinakama tawa wadi wena widiyata niwedana katautha kala. Athatama a kyapu tika patta. Raween Kanishka wage cartoon naluwonta wada BANDA wage real naluwonge koi taram wenasak tynawada kyla a tika ahuwama terenawa. Eyata a wenasa hodata terenawa ati deweni inimedi Raween ge acting hamadama dakina nisa. Ewage seeni bola acting akka Bandage acting dakkama minissu pisso wage abbahi wenne. Raween hamadama sammana gathe kohomath deranen wiyadam karapu nisane. Lajjai SLIM ayathane gana. Raigam aka niyameta hari ayawa torala

  • @Chathurya_Perera
    @Chathurya_Perera 2 ปีที่แล้ว

    නිවේදිකාව ෆේල්

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 2 ปีที่แล้ว +2

    පසුගිය දා නිමවූ ටෙලි සම්මාන උළෙලදී ජනප්‍රිය නළුවාව වේදිකාවට කැඳවා එම නිවේදිකාව කියූ දේවල් ද ඉතා අනවශ්‍යය. " මෙච්චර කාලයක් ජනප්‍රිය නළුවන් වූයේ ලස්සන, සුදු මුහුණු තියෙන, ලස්සනට ඇඳලා හිටිය නළුවන් " යැයි ඇය පවසන විට මෙවර හොඳම නළුවා එවැනි ලස්සන, හුරුබුහුටි කෙනෙක් නොවන බව පැවසුවා පමණක් නොව ඔහු ඒ මොහොතේ හැඳ සිටි සරල කමිසයටද බලවත් අපහාසයක් වූ බව මගේ නම් මතයයි. ඇය එම විස්තරය කළේ " ගෑණුන්ව පැහැරගෙන යන, රස්තියාදුකාරයෙකුට " ජනප්‍රිය සම්මානය ලැබෙනු ඇය දැක්කාමයි යන අරුත මතුවෙන පරිදිය. නමුත් 'වැලිකතරේ' ජෝගේ විශිෂ්ඨ රංගනය වූ ගෝරිං මුදලාලිගේ චරිතය ගැහැණියක පැහැරගෙන යන චරිතයකි. 'නිධානයේ' විලී හාමු ලෙස විශිෂ්ඨ රංගනයක යෙදුණු ගාමිණී ද ගැහැණියක රවටා ගෙනැවිත් මරා දමන්නේය. අපේ අතීතයේ විවිධ සම්මාන දිනූ බොහෝ නළු නිළියන් පියරු මූණු චරිත නොව සැබෑ සමාජයේ අප දකින චරිත නිරූපනය කොට එම සම්මාන දිනාගත් බව ඇය නොදැන හිටියේ නම් මෙවර ජනප්‍රිය නළුවා රඟපෑ චරිතය මතුකර එවැන්නෙකුට සම්මාන ලැබීම පුදුමයක් ලෙස නොදකිනු ඇත. විටෙක ඇය එම විනිශ්ඡයට අභියෝගයක් කළාදැයි මට සිතුණි.
    නිවේදක කාර්යය ඉතා උතුම් වෘත්තියකි. එහි යෙදෙන්නන් එහි ගෞරවය රැකිය යුතු වේ. විකට නළුවන් නිවේදක කාර්යය කරන්නටත් , නිවේදකයන් වැඩ සටහන තුළ විකට නළුවන් බවට පත්වීමත් නොනැවතුනහොත් ලංකාවේත් සජීවී වේදිකා මතදී මෙහෙයවන්නන් කණ පලාගන්නා දිනය වැඩි ඈතක නොවන බව පෙනේ.

    • @ai2642
      @ai2642 2 ปีที่แล้ว +9

      නෑ මිනිස්සු එහෙම කැපිල්ලට කියන අවස්ථා ඕන තරම් තියෙනවා තමයි ඒත් මෙතනදී එහෙම දෙයක් නොවුණු බවයි මගේ මතය. ඒ කියවුනු දේවල් කිව්වේ ඒ චරිතට සහ ඒ අවස්ථාවේ එය ඔහුව අනෙක් මල් කතා නලුවන්ගෙන් ඔසවා තැබීමක් ලෙසයි මට හැගුණේ

  • @decorationsmk1176
    @decorationsmk1176 2 ปีที่แล้ว +2

    Gya satiye wage SLIM ayathane NAYANATHARATA award akk deela 😄 🤣 😂 😆. Raigam ake minissu vote karala nati nisa list ake yatama hamadama. Raigam aken balagatha ratama nayanatharage niyama janapriyathwe. SLIM aka award denne hora pare salli walata kyla aakenma oppu una. Natnm ai nayanatharata sammana deela ewa wahanne. Minissu banina nisa tv akewat nikamata pennan na. Sammane gathe mokatada kyalawat minissu dan na. SLIM aka hora guhawak. Lajjai. Nayanatharata wada Dusheni dakshai janapriyai

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +12

    වාසනාව නම් නෙවෙයි දක්ශතාව 🔥

  • @chathumadushani4754
    @chathumadushani4754 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @nuwanprasanna8688
    @nuwanprasanna8688 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️