"විවාහ වෙන්නම ඉදලා ඒක නැති වුණාම මිනිස්සු වැටෙනවා" Dusheni Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2022
  • #KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara
  • บันเทิง

ความคิดเห็น • 1.5K

  • @sachinliyanage1996
    @sachinliyanage1996 2 ปีที่แล้ว +687

    ඇය දක්ශ නිළියක්💐💐

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +1057

    ගොඩක් නිලියො ඉන්නව ඒත් talent එකද beauty එකද figure එකද හැමදේම perfect කියන්න පුලුවන් නිලියක් දුශේනි මියුරංගි .කාටවත් සාමාන්‍යයෙන් vote කරන්නෙ නෑ ඒත් පාරදිගෙ වෙනුවෙන් දුශේනි ට කුසල්ට එ drama එකට ගොඩාක් votes දැම්ම ඇත්තටම award එකක් ලැබෙන්න ඕනෙ කෙනෙක් ❤️❤️

    • @hansidayas4082
      @hansidayas4082 2 ปีที่แล้ว +26

      අනිවා

    • @Addict-vy4ku
      @Addict-vy4ku 2 ปีที่แล้ว +15

      Aniwa anit actress nikan beral wage. Meyage okkoma perfect

    • @dineshchathuranga3595
      @dineshchathuranga3595 2 ปีที่แล้ว +10

      👍👍👍

    • @shanikadilhani2634
      @shanikadilhani2634 2 ปีที่แล้ว +5

      Mata hithenne Raigam sammana uthsawaya sadahama???👈👎👎👎😂😂

    • @pranami1585
      @pranami1585 2 ปีที่แล้ว +9

      @@shanikadilhani2634 kathaa gothnnepa😹iye 12ta රයිගම් vote krn velava ivra una😹

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +434

    දුශේනි ගැන කියන්න දෙයක් නෑ.. ඇය හරිම බුද්ධිමත් ... හරිම ආඩම්බරයි .. සෝබන නෑ.. ඔය පැවැත්ම දිගටම රැදිලා ඉන්න දුශේනි.. අපි හරිම ආදරෙයි .. ප්‍රවේශමෙන් ගමන යන්න.. තෙරුවන් සරනයි ..

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +366

    කොහොමද මෙයයි දිනිතියි අතර වෙනස.මෙයාගෙ කතාව කනට මීපැනි වගේ.කෝමද අදහස් ටික.හැමෝටම වටිනව.ජයෙන් ජය ලැබෙනව නියතයි.

    • @chandimawijewardna4632
      @chandimawijewardna4632 2 ปีที่แล้ว +7

      අපො වල්ගම ද 🤣🤣🤣🤣🤣🤣🤣

    • @shyamalipathirana4312
      @shyamalipathirana4312 2 ปีที่แล้ว +5

      Dinithi පණ්ඩිත wadi

    • @natzfernando6040
      @natzfernando6040 2 ปีที่แล้ว +4

      මට වැඩ තියෙනවා, මං ශෙප් එකෙ කරගන්නවා, i was like over the moon 🤣🤣🤣

    • @RajithaAbeysinghe
      @RajithaAbeysinghe ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත. අධ්‍යාපනයේ වෙනස

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 ปีที่แล้ว +7

      එහෙම හිතන්න එපා. හැමෝම එක වගේ විය යුතු නෑ . දිනිති වෙනස් තමයි ,ඒ එයාගෙ හැටි, එයා කතා කරන විදිය . එයා ගොඩක් විවෘත ගොඩක් උගත් කෙනෙක්. කාවවත් සසඳන්න එපා. අපිටත් අකමැති , අපිව හෙලා දකින අයත් ඇති. නානත්ථ කායා.. නානත්ථ සඥා...

  • @slcarombro3789
    @slcarombro3789 2 ปีที่แล้ว +106

    මාර හුරතල් කතා බහක් තියෙන්නෙ දුශේනි ට ☺️

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 ปีที่แล้ว +568

    ඉක්මනින් විවාහ නොවීම වාසනාවක් නැත්තම් නොගැලපීම් නිසා දික්කසාද වෙන්න වුණානම් රටේ නැති කතා අහගන්න අපහාස විදින්න වෙනව මිනිස්සුන්ගෙන් දැන් හොඳ කියන මිනිස්සුම තමයි පොඩ්ඩ වරදිනකොට ගල් ගහන්න බලන් ඉන්නෙත් 😌♥️

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +15

      ඒක ඇත්ත

    • @ronalimahakumara8187
      @ronalimahakumara8187 2 ปีที่แล้ว +17

      Oba harima දක්ෂ නිළියක් .සම්මාන නොලැබුණාට ඔබයි me dawas wala ජනප්‍රියම niliya.adarei godak suba pathanawa oyata .♥️♥️♥️

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +9

      Be very thankful that you escaped from a selfish, self centred person. I think he must have used you to gain publicity. Now you’re in a thousand times better place now. You’re too young to get married in this modern complicated world. In the next few years you’ll gain more experience and will be well equipped to face the realities of present day hectic life styles. Keep your head up. Learn from that failed experience of the wedding plans. In a few year’s time, you’ll look back and thank your lucky stars for saving you from an unhappy situation in your young life. Experience and passing stages in life help us to face future problems easily. We learn from the University of life. Best wishes. 👍👍

    • @nipuniamesha7433
      @nipuniamesha7433 2 ปีที่แล้ว +6

      Oyage katwata mn ekagaiii minissu kiynna hita gnna bari vidiyta wens wena aya e katwa attha manusso nisami ada mehma bayan jiwat wenna wela tiynne

    • @shehaniomaya3143
      @shehaniomaya3143 2 ปีที่แล้ว +2

      @@nipuniamesha7433 ❤️

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 ปีที่แล้ว +389

    ඇය හරිම මානුෂවාදී චරිතයක්
    මගේ දහම් පාසලේ දුප්පත් දරුවන්ට ඇය උදව් කලා එකවරක්
    අදටත් අපේ දරුවෝ ආදරයෙන් මතක් කරනවා
    ජයවේවා සහෝදරිය!

    • @RajithaAbeysinghe
      @RajithaAbeysinghe ปีที่แล้ว +7

      අනේ ❤

    • @sunethragliyanage5581
      @sunethragliyanage5581 ปีที่แล้ว

      h7u7

    • @lalanifernando5526
      @lalanifernando5526 ปีที่แล้ว

      💖💖💖

    • @amoltaylor9713
      @amoltaylor9713 ปีที่แล้ว

      Anee harima asai goddak adarei

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว

      Obata sinamawata yanna wasanawa labewa , obe katha vilasaye thiyena suwisheshi bawa nisama eka godaaak akarshaniya accent ekak jayawewa . Wish u all the very best .
      ..

  • @silverline-studio2121
    @silverline-studio2121 2 ปีที่แล้ว +126

    නිළියකගේ interview එකක් මුල සිට අවසානය දක්වාම බලපු පලවෙනි අවස්ථාව. දුශේනි, ඔබට ජය.

    • @diliniiyan8493
      @diliniiyan8493 2 ปีที่แล้ว +5

      Me too

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 ปีที่แล้ว +4

      Me too

    • @inoki2929
      @inoki2929 ปีที่แล้ว +3

      ඇත්තමයි . වල් පල් නෑ. තිතට බුද්ධිමත් කතාව 👍👍 උගත් දරුවෙක්. ජයවේවා හැමදාමත්. 🌸🌸

    • @moringaoleifera4407
      @moringaoleifera4407 11 หลายเดือนก่อน +1

      Aththa. Harima lassana adahas. Voice ekath Dusheni wagema lassanai ❤❤❤

    • @niludilani1491
      @niludilani1491 7 หลายเดือนก่อน

      Duva oyage ugath kama oyage edere gamanata abaranayak oya buddematva lassanata katha karanava suba patum lassana anagatayakata.

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +256

    දුශේනි හරිම නැචුරල්..ඒ වගේම හරි බුද්ධිමත්..... ආදරෙයි මැණික ඒ නිහතමානි හැසිරීමට.... තෙරුවන් සරණයි !!!!!!💓💓💓💓💓💓💓👌👌👌👌👌😘😘😘😘😘😘

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 ปีที่แล้ว +178

    දුශෙනිට ලස්සන වෙන්න මේකප් ගොඩක්ම උලාගෙන එන්න ඕන නැහැ කියන එක නම් හොදටම දන්නවා කියලා පේනවා. ලස්සන තිබුනටම නිලියක් වෙන්න බැහැ. බන්ටිගෙ චරිත ය රගපෑම තුල ඇය තමන්ට කලාව තුල යමක් කල හැකි බව පෙන්නුවා. නටන්න, ගයන්න, රගන්න වගෙම ලස්සන කියන කරුනු එකට එකතු කරගෙන දුශෙනි ට හොද ගමනක් ඉදිරිය ට යන්න සුබ පතනවා.

  • @achininirodima968
    @achininirodima968 ปีที่แล้ว +34

    කතාබහ කරන විදිය, නිහතමානීවය ,රංගනය ,රෑපය අතිවිශිෂ්ටයි. 💫

  • @learnfordream21
    @learnfordream21 2 ปีที่แล้ว +169

    රංගන ශිල්පිණියකගෙන් මෙතරම් හිතට දැනෙන කතාවක් ඇහුවමයි..මැයගේ මේ කතාවෙන් ජීවිතයට ගත යුතු වටිනා උපදෙස් බොහෝමයි..❤️

  • @malithimaduwanthi7650
    @malithimaduwanthi7650 2 ปีที่แล้ว +110

    ඇත්තටම කතා කරන විදිහ එහෙම ලොකු ලොකු සීන් නැතුව සරලවම කියනවා..ඇත්තටම නිහතමානිකම පේනවා සොබන නිළියන්ට වඩා..ආදරෙයි ඉතින්..හොද ආදර්ශයක් දෙනවා කියන දේවල්..😍😍😍😘😘😘😘

  • @kaveeshathisera6622
    @kaveeshathisera6622 2 ปีที่แล้ว +405

    දාගෙන ඉන්න සෙරෙප්පු දෙකෙන්ම හිතා ගන්න පුලුවන් ඕන දේකට ඔට්ටු කෙල්ලෙක් කියල. ආදරෙයි අක්කේ ❤️😘

    • @VoiceOfMyCountry
      @VoiceOfMyCountry 2 ปีที่แล้ว +2

      රෙහාන් සරණි ❤ ආදරේ th-cam.com/play/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG.html

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබලටම හරියන වේස ගොන් ම්හරක් බඩු
      සින්හල බෞද්ධ ම්හරක් කියන්නේ වද කොත්තු වද කරනවා කියලා රැවටුනු කාලකන්නි ජාතියක්

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 ปีที่แล้ว +13

      සෙරෙප්පු වලින් නම් මිනිස්සු මනින්න එපා.

    • @vinodratnayake
      @vinodratnayake ปีที่แล้ว

      @ kaveesha serappu walinda mjnissu maninne 😁

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +341

    දිනිතිගෙ උඩගුකමත් එක්ක
    දුශේනි කොයිතරම් වැදගත් ද😘😘

    • @NM-wo9xs
      @NM-wo9xs 2 ปีที่แล้ว +15

      👍👍👍 කොච්චර නිහතමානි විදිහට කතා කරනවද ❤️❤️❤️❤️

    • @sachiliyanage8117
      @sachiliyanage8117 2 ปีที่แล้ว +12

      Ou matnm. Penn ba dinithwa

    • @viosmusicchannelsonicmusic9062
      @viosmusicchannelsonicmusic9062 2 ปีที่แล้ว +6

      Ow.eka aththa...l

    • @keshinidewage1573
      @keshinidewage1573 ปีที่แล้ว

      දිනිති,,,, 😡

    • @harshibogahawatha7909
      @harshibogahawatha7909 ปีที่แล้ว +1

      Aniwarayen polwe paya gahala jiwath wene daksha niliyak

  • @hashiperera5587
    @hashiperera5587 2 ปีที่แล้ว +20

    අනිත් අය වගේ නෙමෙයි. දුශේනි හරිම සරලයි. අදින පලදින විදිහ උනත් සරලයි..ආභරණ පලදින්නෙ හරිම අඩුවෙන්.. ඒත් එයාගේ ලස්සනේ අඩුවක් නෑ.. හරිම ලස්සනයි..

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว +189

    නියමයි දරැවෝ ලංකාවේ ගැහැනු දරැවන්ට නියම අවවාදයක් ආදරිශයක් දුන්නා..යනමග ජයම වේවා..දෙමාපියන් දෙදෙනා දරැවාට යන මග හරියටම පෙන්නලා තියනවා..ඔයා දෙමාපියන්ටත්
    දීර්ගායුෂ පතමි..ඔය විදියටම ඉදිරියට යන්න..චාම් ගතිගුණ වලින්
    පිරිපුන් බුද්ධිමත් ශක්තිමත් කෙව්වෙක් වෙන්න...

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +287

    ගොඩක් බුද්ධිමත් උගත් ලස්සන යුවතියක් ඇය..ආදර්ශමත් චරිතයක් සේම චතුරව සත්‍යම කතා කරනවා.... බොරු සෝබන නැති.. සීනි බෝල චරිිතයක් නොවන පොලවේ පය ගසා සිටින සුන්දර යුවතියක්.....💖💖💛💜️

    • @ranjaneeranjanee3320
      @ranjaneeranjanee3320 2 ปีที่แล้ว +7

      ❤❤❤❤❤❤❤

    • @sachiliyanage8117
      @sachiliyanage8117 2 ปีที่แล้ว +6

      Ou ane gdk hoda මනුස්සකම් thiyenw eyt🥰

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 ปีที่แล้ว +4

      True. SHE IS GORGEOUS

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      මහානායක සන්ගයො ටිකත් හොර තක්කඩි ඇමති ලා දක්වා හුකාගන්න ඔක්කොම නිලියො .
      මෙවැනි දේවල් හොදට දකින නිසා තමයි ,මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නෙ .
      වද කොත්තු වලට රැවටුනු සින්හල බෞද්ධ ජාතියක් නේද

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 ปีที่แล้ว +2

      අද ඇය ජනප්‍රියම රංඟන ශිල්පිණිය ලෙසින් සම්මානයට පාත්‍ර උනා...ආදරෙයි duseni ......💞💞💞💞

  • @deshakalpani8582
    @deshakalpani8582 ปีที่แล้ว +138

    "ආදරේ කියන්නේ හිමි වීමම නෙවෙයි,හැමෝට ම තියෙනවා මුලු ජිවිතේටම එක පාරක් හම්බ වෙන ලස්සන ආදරයක් " ...❤️👌හිතට දැනුණු කතාවක් බුද්ධිමත් ආදර්ශමත් අහිංසක දක්ශ චරිතයක් !!! සුබ පැතුම් සොයුරිය ❤️

    • @sujaniseram3924
      @sujaniseram3924 ปีที่แล้ว +2

      Api godak adere kerena demnh tama loku wedenawake denne oyate aderi❤️❤️❤️❤️

    • @anulachandani3605
      @anulachandani3605 ปีที่แล้ว +2

      Duwa oya harima nihathamani daruwek. Good luck.

    • @wupali2312
      @wupali2312 ปีที่แล้ว +1

      9⁹oó⁸

  • @malshipiyumika5356
    @malshipiyumika5356 2 ปีที่แล้ว +114

    දුශේනි කලින් වෙනස් ඒත් දැන් ඉන්න විදිය ගොඩාක් හොඳයි... ඇත්තටම දැක්කා දවසක් හරිම ලස්සනයි ...
    සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා... 😘

    • @pc-fx5xu
      @pc-fx5xu ปีที่แล้ว +1

      Ow mth eka kynwa 🤗

  • @sameensameendra9788
    @sameensameendra9788 2 ปีที่แล้ว +123

    ඔයා විවාහයට කැමතියි..දරැවො පහ හයක් හදන්නත් කැමතියි..ඇත්තම කිවිවොත් මමත් එහෙමයි..මමත් කැමතියි...සුබ පතනවා, හොදම සහ ජනපිුයම නිළි සමිමාන ද්විද්වයම ඉක්මනින්ම ලැබෙන්න කියල...

  • @srilankanfavourite478
    @srilankanfavourite478 2 ปีที่แล้ว +49

    ඇත්තටම දුශේනි ඔයා දිහා
    බලන් ඉන්නත් ඔයාගෙ කතාව අහන් ඉන්නත් හරි ආසයි
    ඔයා හොඳ ආදර්ශයක් දුන්න
    ගැහැණු ලමයින්ට සමහරැ
    උගත් කීවට කතාකරනවා
    අහන් ඉන්නත් එපාවෙනව
    ඒත් ඔයා හරි ආදර්ශමත්
    බුද්ධිමත් ලමයෙක් පොඩි ලමයෙක් වගේ කතාකරන්නේ ඒ උනාට ලස්සන අදහස් ඔයාට තියෙන්නෙ හරි වටිනව ඇත්ත කතාකරනවා ඔයා චාම් ලස්සනයි
    ඔයාගෙ බලා. ලොකු screen
    එකේ , මම පුාර්ථනා කරනවා
    ඒක ඉෂ්ට වෙිවා කියා
    ඔයාට ලස්සන දිගු ගමනට
    සුභ පතනවා

  • @sajeewafernando5949
    @sajeewafernando5949 2 ปีที่แล้ว +118

    සම්මාන නොලැබුනත් බන්ටි තමයි අපේ හදවතේ ජනප්‍රිය ම නිලිය. තුවාල Patch එක නම් ගොඩක් හිතට වැදුනා. Perfect Example 👌 ඒ වගේම තමයි ඔයා ලංකාව දාලා යන්න අකමැති නිසා. ගොඩක් Thank You. මට හිතෙන විදියට Single Life එක තමයි හොදම. හරිම නිදහස් කාටත් කරදරයක් නෑ. ඔයාට සුභ අනාගතයක් හැමදාමත් සතුටින් ඉන්න. May God Bless You ❤️🙏

    • @Red-zi3ty
      @Red-zi3ty ปีที่แล้ว +7

      දක්ෂ අවංකව කතා කරන නිළියක් හරි සතුටුයි.තුවාලය කැළල ගැන කිව්ව උදාහරණය ඉතාම තදින් හිතට දැනුනා. ඉදිරිය සතුටින් ගත කිරිමට ප්‍රර්ථනා කරමි .තෙරැවන් සරණයි .

    • @ChamiIshanka5458
      @ChamiIshanka5458 ปีที่แล้ว +5

      මාත් විශ්වාස කරනව තනියම ගතකරම ජීවිතය තමන්ට වැදගත් වෙයි කියල......

    • @nayanamaurangani8520
      @nayanamaurangani8520 ปีที่แล้ว +5

      Apith mewa balala dewal igana gannawa oyawage hoda ayagen b
      .s.

  • @sulakshi_w
    @sulakshi_w 2 ปีที่แล้ว +138

    හොඳම නිලිය, ජනප්‍රියම නිලිය සම්මාන දිනාගත යුතුම නිලියක් අනාගතයේ❤️

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබලටම හරියන වේස ගොන් ම්හරක් බඩු

  • @ishu-ss3ck
    @ishu-ss3ck ปีที่แล้ว +20

    භාවනාව සහ ආකර්ශන නිතීය විශ්ව ශක්තිය අදහන කෙනෙක් ඇය සතුටුයි🙏

  • @zeepergaming1817
    @zeepergaming1817 2 ปีที่แล้ว +52

    "ඒක පැච් එකක් කාටවත් ප්‍රශ්නයක් නෑ ලස්සන මෙමරි එකක්"❤

  • @pathmikasandamali2320
    @pathmikasandamali2320 2 ปีที่แล้ว +48

    කෙලින් කතා කරන හිතට දැනෙන්න කතා කරන පොළොවෙ පය ගහලා ඉන්න චරිතයක් ඔයාට ලස්සන අනාගතයක් බූදු සරනයි

  • @anurasenarathna9047
    @anurasenarathna9047 ปีที่แล้ว +12

    මොලේ ඇතිව කතා කරන්න පුළුවන් දක්ෂ නිළියක්....බුද්ධිමත්.......❤️❤️❤️❤️

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 2 ปีที่แล้ว +108

    අන්තිම විනාඩි 2 අහන් ඉද්දි කඳුලුත් ආවා ඇස් වලට..❤ ආදරය ගින්දරක් කියන ටෙලිඩ්‍රාමා එකෙන් මුලින්ම දැක්කෙත් දුශේනිව..හරිම කියුට්..ඒ වගේම නිහතමානී බව මේ තරම්ද කියලා හිතුනෙ අදයි..කියපු සියලුම දෑ ඉතාමත්ම වැදගත්.. කෙනෙක්ට ජීවිතේට ගන්න දේවල් බොහොමයි... සුභ පතනවා හදවතින්ම..මමත් විශ්වය සහ බුදු දහම විශ්වාස කරන කෙනෙක්..ඉතින්,අනන්ත විශ්වයේ ආශිර්වාදය තව තවත් ලැබේවා..හිතේ ඇති ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා..නීරෝගීභාවය තව තවත් වර්ධනය වේවා..තෙරුවන් සරණයි දුශේනි..සතුටින් ඉන්න හැම මොහොතෙම..ආදරෙයි ❤❤😘😘🙏🙏 ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක කරපු සියලු දෙනාටත් බොහොමත්ම ස්තූතියි..ජයම වේවා..!!!🙏❤

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබලටම හරියන වේස ගොන් ම්හරක් බඩු

    • @srimathiwijayathunga646
      @srimathiwijayathunga646 ปีที่แล้ว +3

      Dushanbe oyage niyathamani sarala bawa sadhacal renewal mage aaaadara suba pathum. Ape wiswaya chuti.kellawa rakinawamai. Samadhatama theruwan saranai.

    • @srimathiwijayathunga646
      @srimathiwijayathunga646 ปีที่แล้ว +1

      .

  • @dehemisamoda7672
    @dehemisamoda7672 2 ปีที่แล้ว +92

    එයා හරිම ලස්සනයි කතා කරනවා,අහන් ඉන්න ආසය් ❤

  • @90mm67
    @90mm67 2 ปีที่แล้ว +51

    සමස්ත ස්ත්‍රී සංහතියටම මේ කතාව මේ නිහතමානිත්වය,වගේම බුද්ධිමත් බව..ආදර්ශයක්..ඇගේ කතාව හිත නිවෙනවා.බොරු ආටෝපයෙන් උදම් නොව්න ඔබ සැබැවින්ම උත්තරීතරයි

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබලටම හරියන වේස ගොන් ම්හරක් බඩු

  • @chamodyamiyurangi1153
    @chamodyamiyurangi1153 2 ปีที่แล้ว +147

    නිලියෝ කොච්චර හිටියත් දුශේනි අක්ක වගේ හිතට අල්ලන්නේ නෑ කවුරුත්... ♥️ ඔයාගේ වැඩ කටයුතු හොදින් කර ගෙන ඉස්සරහට යන්න මන් විශ් කරනව .... බුදු සරනයි අක්කේ 😚♥️

    • @VoiceOfMyCountry
      @VoiceOfMyCountry 2 ปีที่แล้ว +2

      රෙහාන් සරණි ❤ ආදරේ th-cam.com/play/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG.html

    • @viosmusicchannelsonicmusic9062
      @viosmusicchannelsonicmusic9062 2 ปีที่แล้ว +4

      Ow ..vena aya maha ali oluven inne.eyala oluven innva nm...Maalani Fonseka mis kohoma inna onida.Dusheni akkith maara nihathamani 💕knk

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 2 ปีที่แล้ว +26

    ආදරෙයි පුතේ.පොළොවෙ පය ගහල ජීවත් වෙන බුද්ධිමත් කෙල්ලෙක් ඔයා .හැමදාම ඔහොමම ජීවත් වෙන්න .

  • @vijayanthesamarakoon7161
    @vijayanthesamarakoon7161 ปีที่แล้ว +22

    Good luck dusheni, ඔයා දවසක සිනමාවේ බැබලේවි!!!

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +3

    හරිම නිහතමානීව කතා කරන බුද්ධිමත් කෙනෙක් මමත් කුරුණෑගල
    කිට්ටුව තමයි හැමදාම ඔය නිහතමානීකම තියාගෙන ඉදිරියට යන්න ධෛර්යය සක්තිය ලැබේවා තෙරුවන් saranini ගොඩක් ආදරෙයි banti

  • @niroshakumari6827
    @niroshakumari6827 2 ปีที่แล้ว +73

    ඔයාට ගොඩාක් ස්තුතිය 🙏මල්ලි ප්‍රෝගැම් එකට දුශේනි ගෙනවට.ඇත්තටම හරිම නිහතමානී දරුවේක් අපි හරිම ආදරේයි..🥰🥰🥰

  • @isurusrimal9218
    @isurusrimal9218 2 ปีที่แล้ว +16

    ආසම අක්ක කෙනෙක් ....ඉදිරි වැඩ සාරතක වෙන්න කියල ප්‍රාර්තනා කරනව ..අක්කටත් කෝනාර අය්යටත් ...හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් 🌺🌸

  • @dineshsgunasekara1190
    @dineshsgunasekara1190 2 ปีที่แล้ว +63

    මම නම් මුලින්ම දැක්කේ සිරසේ ගියා කතාව අාදරය ගින්දරක් ඉදලා කැමති නිලියක්

  • @hansidayas4082
    @hansidayas4082 2 ปีที่แล้ว +113

    දිගැසි... දුශේනි... ❤️ ඉන්න දෙන්නෙක්... මිනිස්සු විදියට ජිවත්වෙන නිලියන්...👍

  • @tiurinaabeygunaratne3677
    @tiurinaabeygunaratne3677 2 ปีที่แล้ว +79

    ආදරෙයි ගොඩක් දුෂේනිට, හරිම ආසයි එයාගේ කතාවට‍, ඉතාම බුද්ධිමත් ගැහැණු ළමයෙක් බව පෙනෙනවා

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබලටම හරියන වේස ගොන් ම්හරක් බඩු
      වද කොත්තු වලට ත් රැවටුනු කාලකන්නි ජාතියක් නේද

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +34

    මේ වීඩියෝව බැලුවාට පස්සේ තමයි දුශේනි කියන්නේ කවුද කියලා හරියටම දැන ගත්තේ...බුද්ධිය ලස්සන දෙකම එකට පිහිටවපු දක්ෂ නිළියක් ඔබ..ඔබේ ජීවිතේ සියලු බලාපොරොත්තු ඉටුවේවා...!! තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබලටම හරියන වේස ගොන් ම්හරක් බඩු
      වද කොත්තු වලටත් රැවටුනු කාලකන්නි ජාතියක් නේද

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 2 ปีที่แล้ว +64

    මම දුශේනි රඟපානව දැකල තිබ්බෙ අඩුවෙන්.ඒත් මම පාරදිගේ බලන්න ගත්තට පස්සෙ දුශේනිට හරිම ආදරේ උනා.සේරටම වඩා දුශේනිගෙ අදහස් හරිම ශක්තිමත් වගෙම ඕනම ගෑණු ළමයෙක්ට ඒ අදහස් වටිනව....❤️❤️❤️❤️

    • @isangikumari3012
      @isangikumari3012 2 ปีที่แล้ว +5

      Gaburu widiyata kathakaranawa. harima nihathamaniy charithayak harima hodai ♥️♥️♥️😘😘

  • @bimbachandani4350
    @bimbachandani4350 ปีที่แล้ว +9

    මම දුශේනිව දැක්කෙ පාර දිගේ නාට්‍යයෙන් . මම දන්න බොහෝ දෙනෙකුට කිව්වා . ඒ නාට්‍ය බලන්න . හරිම ලස්සනයි .කියලා . දැන් එයාලත් බලනවා . ගොඩක් දක්ෂයි . . දිගු ගමනක් යන්න පුලුවන් . ඔබ සිතන අයුරින්ම ඔබට සිනමාවෙත් රඟපෑමට අවස්ථාවක් ඉක්මනින්ම ලැබේවා !! ඔබට සුබ අනාගතයක් !!!!

  • @anuranasinghe8499
    @anuranasinghe8499 ปีที่แล้ว +23

    ඒ සරල බව නිහතමානී බව හැමදාම තියාගන්න ....
    ඔයාට කිසිම කරදරයක් නැතුව දිගු ගමනක් යන්න මං සුභ පතනවා..

  • @user-ph7gw6kf4x
    @user-ph7gw6kf4x 2 ปีที่แล้ว +22

    මං ආසම කෙනෙක් ඔයා. සමහර නිළියො ඉන්නවා මාර ආඩම්බරයි. ඒත් ඔයාගේ කතාවෙන් තේරෙනවා ඔයා ගොඩක් හොද කෙනෙක් කියලා 😍 ආදරේයි ගොඩාක් ❤️❤️

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 ปีที่แล้ว +9

    ඔයා ගොඩාක් දක්ෂ ලස්සන නිහතමානී ආදරනීය දුවක් දිගු ගමනකට ආසිරි පතමි!!

  • @user-rd2dr4zs4c
    @user-rd2dr4zs4c ปีที่แล้ว +11

    ඔයා හොද නිලියක් ඉලග ජ්නප්‍රිය නිලිය සම්මාන ය අනිවාර්යයෙන්ම ලැබේවා හොද නියතමානි දරුවෙක් තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @shiranipushpakumari1238
    @shiranipushpakumari1238 ปีที่แล้ว +5

    මයා හොද බුද්ධිමත් නිළියක් බව මේ සාකච්ඡාව ඇහුවම හිතුණ. මමත් ආස නිළියක්. ලොකු පරාසයක කටයුතු කරන්න ඔයාට හැකියාව තියෙනව. හැම දෙයක්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව. ජය ඔයාට.

  • @jdmalani7465
    @jdmalani7465 2 ปีที่แล้ว +30

    දුශේනි ආදරෙ ගැන කියපු දේවල් නම් ඇත්තටම ඔව්
    ❤️❤️👍

  • @xoxolash
    @xoxolash 2 ปีที่แล้ว +40

    මන් අද තමයි 1st time KONARAගෙ interview එකක් බැලුවෙ… අනිත් interviews වල අහන ප්‍රශ්න මොනාද කියලා හිතුනා…, KONARA හරිම ලස්සනට ගලාගෙන යන විදිහට interview එක කරනවා.. 👍🏼 එහෙන් මෙහෙන් කිසි තෙරුමක් නැති ප්‍රශ්න නෙමෙයි..කියන දේට ඇහුම්කන් දිලා ප්‍රශ්න අහන මන් දැකපු එකම interviewer KONARA.

  • @hlpliyanage2402
    @hlpliyanage2402 2 ปีที่แล้ว +25

    නිළියකට තියෙන්නම ඕන ලස්සන කටහඬක් ඔයාට තියෙනවා ඉදිරියට ම යන්න ඕන 🔥👌

  • @suntimeagrifood11
    @suntimeagrifood11 ปีที่แล้ว +8

    නිහතමානි වෙලා පොළොවෙ පය ගහලා ජීවත් වුණාම තමයි ඔයා කරන හැම නිර්මාණයක්ම ජනතාවගේ හදවත ස්පර්ශ වෙන්නේ

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว +71

    ස්තුතියි මේ ප්‍රොග්‍රම් එක ගෙනාවට අයියේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ishish7384
    @ishish7384 2 ปีที่แล้ว +33

    පැරදුන ආදරය ගැන දුන්න definition එකනම් 🥺❤

  • @sumuduamarasekara4235
    @sumuduamarasekara4235 2 ปีที่แล้ว +14

    මම ඔයාට හරිම ආසය් කලින් සම්බන්ධ කම නැතිඋන එකම තමා හොඳ එයා ඔයාට කොහෙත්ම ගැලපෙන්නෑ එහෙම වෙනවානම් හොඳයි කියලා මම හිතුවා තරහා වෙන්න එපා ඒඔයාට ආදරේ නිසා දන් මට සතුටුයි ඔයාට හොඳ කෙනෙක් ලැබෙය් ඔයාගෙ වටිනාකම තේරැම් අරන් හොදට ලස්සනට ඉන්න බුදු සරනය් 🌹🌹

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +36

    මන් ඉස්සර නම් අවංකවම කැමති නෑ ඒ උනාට දැන් නම් කැමති ඔයාට විතරයි
    ඔයා හරිම නිහතමානී සුන්දර කෙනෙක් ඇතුලෙන් වගේම පිටින්
    එක ආදරයක් අමතක කරන්න බෑ තමා ඒ උනාට ඔයාට අනුජ්ව ගැලපෙන්නේම නෑ ඔයාට ගැලපෙන්නේ උද්දික ප්‍රේමරත්න වගේ හොද පෞරුෂයක් තියෙන වැදගත් කෙනෙක් ඔයා වගේම
    අනාගතයට සුබ පතනවා

    • @umali2107
      @umali2107 2 ปีที่แล้ว +6

      True 😊,

    • @shirani6991
      @shirani6991 2 ปีที่แล้ว +10

      අනුජ්ගේ වෙන්වීම අද ඔබ ඉන්න තැනට ලඟාවීමට අවස්ථාවක් ලබාදුන්නා...
      ඔබට ඉදිරි ජීවිතය සතුටින් ජීවත්වෙන්න අවශ්‍ය මානසික ශක්තිය තව තවත් ලැබේවා.

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +89

    හරිම දක්ෂ හරිම බුද්ධිමත් සුන්දර රංගන ශිල්පිණියක් දුශේනි..
    ස්තුතියි 🙏🙏 කෝනාර මල්ලි ඇය කැදවීම ගැන.
    බංටි සරණි මේ දවස් වල පිස්සුවක් ඒ හැගීම් දගකාරකම් ආදරය හරිම විශිෂ්ඨයි පාර දිගේ රංගනය.

  • @roshaniniranjala4012
    @roshaniniranjala4012 2 ปีที่แล้ว +44

    ඉතා නිහතමානී චරිතයක් . ඔබේ නිරහංකාර ගතිගුණ ඔබව දිනෙක වටිනා තැනක ඔසවා තබාවි. ඔබේ ජීවිතයේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා. සුබ පැතුම් වාසනාවන්ත අනාගතයකට.

  • @dhanushkadias2972
    @dhanushkadias2972 2 ปีที่แล้ว +20

    හොද කතා බහක්... ඒ අතරේ අපේ ජීවිතයට ගන්න දේවල් බොහොමයි.. programe එක අන්තිම වෙනකන් බැලුවා ... අද කාලේ ඉන්න නිලියගේ අතර හොදයි කියන්න පුලුවන් නිළියක්... ඔබට සුබ අනාගතයක් ...

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 11 หลายเดือนก่อน +5

    බුද්ධ දර්ශනයත් එක්ක ජීවත් වෙන දුශේනි ඔයාගෙ ජීවිතේ ඉතාමත් සාර්ථක බව දැනෙනව ! ආදරෙයි ගොඩාක් !

  • @renukaneelamanie3051
    @renukaneelamanie3051 2 ปีที่แล้ว +80

    බුරිච්චී...😁😁😁 නියම ඇක්ට්න්....❤️❤️

  • @sandhyaaberatne4059
    @sandhyaaberatne4059 2 ปีที่แล้ว +38

    ඉතාම ආශාවෙන් කතා කරන ඒවා ඇහුවා,ආදරයෙන් ආශිර්වාද කරනවා පුතේරටක් වටින දියණියක්වී කලාලොවබබලන්න හැකිවේවා කියලා

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      කලා ලොව කෙසේ වෙතත් වේස කමනම් බබලවයි
      උබලටම හරියන වේස ගොන් ම්හරක් බඩු

  • @rasangikahansamali8117
    @rasangikahansamali8117 2 ปีที่แล้ว +18

    මත් ආසම නිහතමානී නිරහංකාර ලස්සන නිලියක් අක්කි ඔයා..ඔයාගේ බලාපොරොත්තු හැමදෙයක්ම ඉටුවේවා කියලා ප්‍රර්තනා කරනවා..ජෙසු පිහිටයි අක්කි ඔයාට ❤️😊

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +11

    මම ගොඩක් ම කැමති දරුවෙක් ජීවිතයෙ සියලුම සිතුම් පැතුම් ඉටුවේවා ජේසු පිහිටයි ❤

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 2 ปีที่แล้ว +11

    ඇය අතිශයම අවංක සහ නිහතමානී චරිතයක්.ඒ වගේම මම ආදරය කරන චරිතයක්

  • @udainesujewaudainesujewa9311
    @udainesujewaudainesujewa9311 ปีที่แล้ว +9

    ඔයා ගෙ දෙමවුපියො දෙන්නාට දිර්ග ආයුෂ ලැබේ වාා ඔයා වගෙ දුවක් බිහිකරාට බුදුසරණ දුව ට

  • @PriyankaMannage
    @PriyankaMannage ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි පුතේ ඔයාට 🙏🙏🙏
    හරිම දක්ෂ ආදරණීය චරිතයක් වචනයක් වචනයක් ගානෙ කරපු කතාව හරිම අපූරුයි 🌹🌹🌹 ආදරෙයි 💕💕💕

  • @padmipadmipadmipadmi8295
    @padmipadmipadmipadmi8295 2 ปีที่แล้ว +24

    ආදරෙයි බන්ට්... ගුඩ් ලක්‌..
    කුරුණෑගල අපි බුද්දිමත්, පරාර්ථකාමී,නිහතමානී. ඒ වගේම
    මනුස්සකම් ඇති මිනිස්සු නේ.... Good luck

    • @studymortivation7146
      @studymortivation7146 ปีที่แล้ว +1

      Wish you .all .the .very best
      Good luck darling !!!!!

  • @kumara3472
    @kumara3472 ปีที่แล้ว +17

    හරිම නිහතමානි චරිතයක් ❤️❤️ඉදිරි ගමන ඔයාගෙ සර්ථක වේවා අක්කේ❤️❤️අපි ආදරෙයි හැමදාම ඔයාට

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +21

    2016 සියත miss sri lanka අවසන් 12 අතරට දුශෙනි අවා .ඇය ඇගෙ පියාත් සමග කල නර්තනය ලස්සනය්

    • @annx8198
      @annx8198 ปีที่แล้ว

      එයා 2017 miss sri lanka

  • @samudrabalasooriya6256
    @samudrabalasooriya6256 2 ปีที่แล้ว +128

    ආඩම්බරයි.....කුරුණෑගල. ආදරෙයි දුවේ.
    වාසනාවන්ත සුභ අනාගතයක් වේවා දෝණී ❤❤❤

  • @nissankan.i503
    @nissankan.i503 2 ปีที่แล้ว +68

    දුශේනි හොද දරුවෙක්. දුවගේ ඉදිර අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරණයි දුවට.❤

  • @shali147
    @shali147 2 ปีที่แล้ว +17

    Interviews wlata ඇවිත් gon part dala nondi වෙන නිළියන් අතරෙ dusheni kiyanne ලස්සන character ekak ...wish you all the best

    • @tharunik6984
      @tharunik6984 ปีที่แล้ว

      Meka thma aththama cute eka.ara mawagatha moda dinithi wage nme

  • @kavindiyamanavi2106
    @kavindiyamanavi2106 2 ปีที่แล้ว +30

    ඒකනම් ලොකු දුකක්... මටත් හිටියා එහෙම කෙනෙක් අදටත් මතක් කර කරා මම හිතින් විදවනවා

  • @yasooma4858
    @yasooma4858 2 ปีที่แล้ว +47

    ❤ අපිහරි ආදරෙයි දුෂේනියෝ ඔයාට ගොඩක් ආදරය කරන රත්තරන් හදවතක් ඇති අවංක සහකරැවෙක් ඔයාට මුණ ගැසේවා

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබලටම හරියන වේස ගොන් ම්හරක් බඩු
      වද කොත්තු වලටත් රැවටුනු කාලකන්නි ජාතියක් නේද

  • @shenu2711
    @shenu2711 2 ปีที่แล้ว +4

    අනිවා හැමෝටම තියෙනවා එක ආදරයක් ගලක කොටපු ලකුණක් වගේ.හරිම බුද්ධිමත් ඔබ.

  • @sandunisachinthana2098
    @sandunisachinthana2098 2 ปีที่แล้ว +27

    දෙවන විට ලැබෙන දේ ආදරේ
    මේ මිලේනියමේ ඔබ උත්තරීතරයි දුශේනි ❤️

  • @piyumipoornima7971
    @piyumipoornima7971 2 ปีที่แล้ว +22

    මෑත කාලීනව මං දැකපු හරිම නිහතමානී හරිම ලස්සන හොද චරිතයක් එ වගේම හොදම නිලියක් ❤💪🏻 තවත් දුර ගමනක් යන්න ශක්තිය දහිර්ය ලැබේවා 🙏🏻

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබලටම හරියන වේස ගොන් ම්හරක් බඩු
      වද කොත්තු වලටත් රැවටුනු කාලකන්නි ජාතියක් නේද

  • @sumithra122
    @sumithra122 2 ปีที่แล้ว +21

    පුතේ ඔයාගේ නිහතමානි බවට මම හරිම ආදරෙයි ඔයාට බුදු සරනයි

  • @thaarakadilan8302
    @thaarakadilan8302 2 ปีที่แล้ว +44

    Anee balan giyama දුශේනි අක්කත හරිම නිහතමානී නිලියක්නේ මේ වගේ බොරු සෝබන නැති අයට හරියන්න ඕනේ කේෂ්ත්‍රයේ ඉහළටම යන්න ලැබේවා.. නිලියක් කියන්නෙත් අපි වගේම මනුස්සයෙක් බව කියන එකෙන්ම තේරෙනවා එයාගෙ නිහතමානී කම ❤️වෙන අය ඉන්නේ නිකන් හෙන ඔලුවෙන්නේ..

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබලටම හරියන වේස ගොන් ම්හරක් බඩු
      වද කොත්තු වලටත් රැවටුනු කාලකන්නි ජාතියක් නේද

  • @lakmaliabeysinghe1372
    @lakmaliabeysinghe1372 2 ปีที่แล้ว +6

    නංගියා මං ඔයාට හරිම කැමතියි. ඔයාගෙ ජීවිතේ හැමදේකින්ම ජය අත්වෙන්න කියල පතනවා.ජීවිතේ තේරුම් ගත්ත නිහතමානි අහිංසක කෙනෙක් .මං බන්ටි කෙනෙක් ඒත් අද බලෙන් සරණි කෙනෙක් වෙලා ඉන්නව ඒක හරිම අමාරුයි .ඒත් අත්හැරීම මට මෙතනදි ලැබුන ලොකු දෙයක් දැන් ඒ දේ ප්‍රගුණ කරනවා .සුභ අනාගතයක් නංගියා .ආදරෙයි ඔයාට බුදුසරණයි නංගියා හැමදාම ඔය ගතිගුණ ඔයා ලඟ තියාගන්න.❤️🌷😘💐

  • @jayaisurukidsart4135
    @jayaisurukidsart4135 ปีที่แล้ว +10

    ඔබේ නිහතමානී අදහස් දැක්වීම පිළිබඳව සතටුයි ..සුබ ගමන් ...ල

  • @ramaniperera3038
    @ramaniperera3038 ปีที่แล้ว +6

    දුව ඔයා ආඩම්බරයක් නැති එක කථාවෙන් තෙරුනා.මන් හිතන විදියට ඔයාට කවුරුත් ආදරේ වෙනවායි.ඔයා හොඳ බුද්ධිමත් දරුවෙක්. මන් ඒ ගැන සතුටුයි දුව තෙරණුවන් සරණයි ඔයාට දුව 💝💞💝

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 ปีที่แล้ว +34

    දුශේනි .. කියන්නේ වෙනම Brand එකක්
    Good luck

  • @anushadamayanti2073
    @anushadamayanti2073 ปีที่แล้ว +4

    ඇත්තටම පුතේ ඔයා හරිම බුද්ධිමත් මම හරිම ආඩම්බරයි ඔයා ගැන ආසාවෙන් බලන්නේ පාරදිගේ හරිම ආදරෙයි ඔයාට බුදු සරනයි ඉක්මනින් පුංචි තිරයේ දකින්න වාසනාව ලැබේවා ඔබට❤❤❤❤😘😘😘

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว +4

    පුදුමාකාර විදිහට ඇත්ත කතා කරන,බොරු ආටෝප නැති,නිහතමානී චරිතයක්.හරිම ආදරණීයයි ඇඟේ කතාබහ.හදවතින්ම එන හැඟීමෙන්ම කතා කරනවා.ඒ වගේම හරිම දක්ෂ කෙනෙක්.ජීවිතේට පුදුමාකාර දේවල් ඉගන ගත්තා ඇඟේ කතාවෙන්.හදවතින්ම එන කතාබහක්.ඉදිරියටම යන්න සුභ පතනවා.ගොඩාක් ආස නිළියක්.❤😍🔥

  • @ruwanidevika6254
    @ruwanidevika6254 ปีที่แล้ว +5

    ඇය දක්ෂ බුද්ධිමත් නිළියක් . ❤️හෙමින් දිගු ගමනක් යන්න ඔබට සුබපැතුම් ❤️👍🎉️

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +23

    එකමුතු ක මෙ සංකේතයක් පාර දි ගේ tele drama එක සම්මානයෙන් පිදුම් ලබන්න ඕනෑ බොහොමයක් දක්ෂතා දැක්කා konara ඇතුළු ඔබ සැමට සුබ දවස ක් ❤️❤️❤️

  • @chamo5411
    @chamo5411 2 ปีที่แล้ว +30

    මමනම් අක්කට ඉස්සර ඉදන්ම ආදරෙයි..ලස්සයි අක්කි හරිම..විරාජ් අයියගෙ සිංදුවෙන් තමයි ගොඩාරියක්ම ආස හිතුනෙ ❤️

  • @m.dilruk6466
    @m.dilruk6466 2 ปีที่แล้ว +12

    ඔයා මාරයි දුෂේනි 😘😘 ලස්සන,දක්ෂකම, නිහතමානී බව ඔක්කොම එකට ගානට ඔයාට තියනවා බන්ටියෝ 😍 ආඩම්බකම සෝබනේ නෑ ඒකයි ආදරේ 💕

  • @sabusabu9074
    @sabusabu9074 2 ปีที่แล้ว +7

    දුශේනි ඔයාට ගොඩාක් ආදරෙයි. ඔය ගමන ඔයවිදියටම යන්න . උඩින් ගියොත් කොයිවෙලේම හරි බිම වැටෙනව. ආදරෙයි මැනික.

  • @niluperera4966
    @niluperera4966 ปีที่แล้ว +13

    ආදරෙයි හැමදාමත් .ඔයාටයි බන්ඩටයි ගොඩාක් ආදරෙයි අපි හැමෝම.❤❤❤❤❤❤❤

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +105

    ලංකා රූ රැජිනක්...අනිත් ඔලුවෙන් ඉන්න අයට හොඳ ආදර්ශයක් මෙවැනි කලාකාරියක් ❤🙏

    • @ivyfernando9350
      @ivyfernando9350 2 ปีที่แล้ว +5

      Aththenma

    • @prasannamadusanka509
      @prasannamadusanka509 2 ปีที่แล้ว +6

      මෙතුමිය හුගාක් සමාජ සේවා කලා

  • @hanz5853
    @hanz5853 2 ปีที่แล้ว +17

    බොරු ගොන් ෂෝ නැති ලස්සනම නිළියක්❤️🥺👌

  • @bhagyasewwandi2930
    @bhagyasewwandi2930 2 ปีที่แล้ว +42

    මම පාර දිගේ නාට්‍ය මුල ඉදන් තාම බලන්‍යන ගමන් .මාරම ආස චරිතයක් දුෂේනි අක්කි.මාර ම ආදරෙයි මෙයාට මම.good luck akki ඔයාගෙ හැම දේකටම ❤❤😘

    • @VoiceOfMyCountry
      @VoiceOfMyCountry 2 ปีที่แล้ว +1

      රෙහාන් සරණි ❤ ආදරේ th-cam.com/play/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG.html

    • @priyanthaperera918
      @priyanthaperera918 ปีที่แล้ว

      Ane me banty

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 2 ปีที่แล้ว +74

    ඇත්තටම මන් ඔයාට ගොඩක් ආදරෙයි ඉස්සර නම් නෑ පාර දීගෙන් පස්සේ තමා මන් ඔයට මෙච්චර කැමති 😍😍

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 2 ปีที่แล้ว +54

    බොරු ශෝ නෑ, හැම අතින්ම ලස්සන ගැහැනු ළමයෙක් දුශේනි අක්කි❤️make up එකෙන්ම පේනව ඔයා මොන වගේද සහ real beauty එක කියන්නෙ මොකද්ද කියල💜️❤️😍

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 ปีที่แล้ว +36

    ගැහැණු ළමයෙකුට ඇයගෙන් ගත හැකි ආදර්ශ බොහෝමයි. අපි හරි ආදරෙයි දුශේනි ඔබට. පරිස්සමට ,සතුටින් ඉන්න.තුරුණුවන් සරණයි!!!

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +3

      The character created by Mr. Saddha for Dusheni is excellent. She moves with 4 boys. She displays great qualities of being a young woman and being able to be an equal companion to the 4 boys. She’s respected , guarded and guided by those male friends. There’s no sexual misbehaviour involved in this one girl and four boy relationship. That’s how it should be. Men and women should be able to work together as FRIENDS without crude, rude comments etc. When reading most of the comments on You Tube, I have noticed what insulting Sinhala words are used to slur women’s characters. Most of those who comment have in their own families, mothers, sisters daughters, aunts, grandmothers. Why look down upon women? The way the Sri Lankan society behaves towards women is appalling. Sarani and Bunty are good characters for young women to follow. Bunty maybe a pickpocket, that’s totally due to her father’s inappropriate behaviour as a alcohol consumer and a criminal. Bunty takes the best and easiest way of earning money to support the family. An irresponsible father makes the daughter a petty criminal. Thank you Mr Saddha for creating this role in this very popular drama.

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබලටම හරියන වේස ගොන් ම්හරක් බඩු

    • @manjularanmuthu194
      @manjularanmuthu194 ปีที่แล้ว

      @@sakyagawthama8502 අප්පේ.....චරිතයක් ගිය දුර පුතේ.

  • @nirangawilpatha3558
    @nirangawilpatha3558 2 ปีที่แล้ว +21

    දුශේනි මියුරංගි, ඔයා දක්ෂ නිළියක් වගේම නිහතමානී ගුණයහපත් දරුවෙක් . ඔය ගුණාංග ඉදිරියට පවත්වනවාගෙන යන්න . කවදාවත් ඔයාට වරදින්නෙ නෑ.

    • @kumaridhammika5985
      @kumaridhammika5985 ปีที่แล้ว +1

      Adarei kelle oyat hoda nohathamani sharithayk ...adarei hamadamth

  • @ramyamala3698
    @ramyamala3698 2 ปีที่แล้ว +25

    පුතේ ඔයාගේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවි..ඔයාට හොද අනාගතයක් තියෙනවා ...බය නොවි අමාරුවෙ වැටෙනවට වඩා බයෙන් ඉදල හරි දේ තෝරන් ඉදිරියට යන්න .මට හරි ආසයි ඔයා ප්‍රශ්න දිහා බලන විදිය.මටත් ඔයා වගේ ලස්සන දුවෙක් ඉන්නවා ..ඔයාට කවදාවත් වරදින්නේ නැ .බුදුසරණයි

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      වද කොත්තු වලටත් රැවටුනු කාලකන්නි ජාතියක් නේද
      උබල වගේ අම්මල නිසා තමයි මේ රටට කෙලවිලා හෙනගහල තියෙන්නේ