පාර්ලිමේන්තුව විසුරුවයි මහ මැතිවරණය මුලින් ? | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 695

  • @dulajishira
    @dulajishira 5 หลายเดือนก่อน +43

    සුදා අයියා පොල්ලෙන් ගැහැවුවා වගේ ඒකනන් දීලා තියෙනවා රිදෙන්නම🤟🤟🤟
    🇱🇰ජාතික ජනබලවේගයට ජය නියතයී🧭

  • @HarshaDePerera
    @HarshaDePerera 5 หลายเดือนก่อน +22

    මට කරනවා තියා හිතන්නවත් බැරි තද ගේමක් දෙන, සයිබර් අවකාශයේ මගේ වීරයා සුදා. පට්ට ආදරෙයි . ❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 5 หลายเดือนก่อน +106

    අපේ ජනපති දැනටත් අනුර කුමාර වෙනවා නම් හොඳයි අපේ ජනපති අනුර කුමාර මයි ජයවේවා . අපේ සුදත්ත මහත්මයාට ස්තූතියි

  • @indu3992
    @indu3992 5 หลายเดือนก่อน +25

    සුදා අයියා respect ආදරෙයි හැමදාම ඔබලාට .මෙවර අනිවාර්යයෙන් මාලිමාවට 74 ශාපය නිමාකිරීමට.

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 5 หลายเดือนก่อน +27

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭👍

  • @gihanchameera6881
    @gihanchameera6881 5 หลายเดือนก่อน +51

    වර මොන චන්දෙකින් හරි කාලකන්නි හැත්ත🤬🤬🤬 කෙළෝලාම අරින්නම් මේ පාර සංකිලි ,💖💖💖💪💪npp

  • @DAR-x4e
    @DAR-x4e 5 หลายเดือนก่อน +243

    රටේ බහුතරයක් මාලිමාව සමගයි. ඉදිරි කාලය මහජනයා රජකරන වාසනාවන්තම යුගයයි.

    • @SinatraSinatra-cm3nf
      @SinatraSinatra-cm3nf 5 หลายเดือนก่อน +2

      Hineen thamai palapiyau

    • @kusumkumari3929
      @kusumkumari3929 5 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්

    • @slart2320
      @slart2320 5 หลายเดือนก่อน

      ​@@SinatraSinatra-cm3nfමී හරකෙක් තෝ නම්

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 5 หลายเดือนก่อน +1

      ​​@@SinatraSinatra-cm3nf
      උඹ වගේ අමු ගවයො තව පොඩ්ඩක් ඉන්නවා ඉතුරුවෙලා, අපි උඹලව පුනුරුත්තාපනය කරනවා නොවැම්බරයෙන් පස්සෙ. බය නැතුව හිටපං....😂😂😂

    • @DAR-x4e
      @DAR-x4e 5 หลายเดือนก่อน +12

      @@SinatraSinatra-cm3nf ගෝතයෙක්ට දුක හිතිලා😂

  • @maduranganikothalawala1426
    @maduranganikothalawala1426 5 หลายเดือนก่อน +86

    දවසින් දවස එකා එකා එක හිතින්ම ආදරනීය මාලිමාව වෙතට..🤝
    ජයෙන් ජය මගෙ රටට...❤️🌷

  • @prabodashashi2102
    @prabodashashi2102 5 หลายเดือนก่อน +174

    රාජපක්ෂලා මේ රටට සාපයක් ....

    • @KaushalyaShivanthi
      @KaushalyaShivanthi 5 หลายเดือนก่อน

      ෙපා ෙහාට්ටු සාප ෙයන් අත් ම් ෙදන්න අත්වැල් යදම් ෙස් බැද ගනිමු. කාලකණ්නි පිනා රනිල් බල්ලා ව ෙරන් ව ෙරන් එකතු කරන් ව ෙරන් ෙතා් ව ෙග්ම පර ෙයා ටිකක් අරන් ෙදන්නම් අපි ලැජ්ජනැති හම්පඩ නාකි ෙයා ටික. වජිර පර ෙයා ෙතා් රනියා ෙග පුක ෙලව කන නාකි පඩංගුවා . මාලිමාවට ජය නියතයි.

    • @dammikacooray4123
      @dammikacooray4123 5 หลายเดือนก่อน +2

      Awajaathaka ballek kulappu wela

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 5 หลายเดือนก่อน +1

      Aniwaryenma... Sapayak... Hour rela...

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 หลายเดือนก่อน

      @@dammikacooray4123
      තමුන්ගෙ ජාතකේ හරියටම දන්න හින්ද ඒක හරියටම කිව්ව හැකියි නේද, මොනව කරන්ඩද ? පුරුද්ද බුරන එකනෙ.

    • @ronlanka225
      @ronlanka225 5 หลายเดือนก่อน

      එතකොට ඌට චන්දෙ දීපු එවුන් බබ්බුද??

  • @KanthiWeerathunga
    @KanthiWeerathunga 5 หลายเดือนก่อน +74

    වජිරයෝ කොට්ට පැදුරු ලෑස්ති කර ගනින්.

    • @ජයකාන්ත
      @ජයකාන්ත 5 หลายเดือนก่อน +1

      ඔක්කෝටම 🐃🐕🐄🐖 එලවලාම. දාපල්ලා.

    • @irashagangani752
      @irashagangani752 5 หลายเดือนก่อน

      වජිර බල්ලා .🤮🤮🤮🤮

  • @yapaherath7566
    @yapaherath7566 5 หลายเดือนก่อน +30

    සුදා ඔබගේ ව්ග්‍රහකිරීම සුපිරි ...මොන ඡන්දයක් තිබ්බත් ජාතික ජනබලවේගය අතිව්ශිෂ්ඨ ජයක් ලබාගන්නාවාමයි.

  • @Upaliariyapala-mv1ce
    @Upaliariyapala-mv1ce 5 หลายเดือนก่อน +123

    මාලිමාවට ජයෙන් ජය

    • @SinatraSinatra-cm3nf
      @SinatraSinatra-cm3nf 5 หลายเดือนก่อน +1

      Pisso mandabuddikayo thamai 226 ma gedara balapiya

    • @HarshaDePerera
      @HarshaDePerera 5 หลายเดือนก่อน +6

      ​@@SinatraSinatra-cm3nfරෙනකොට පඩ අරිනකොට තටමන්න එපා .මොළේ එලියට විසි වෙයි .

    • @tharakazoysa2871
      @tharakazoysa2871 5 หลายเดือนก่อน

      ❤❤❤

    • @gayanherath8780
      @gayanherath8780 5 หลายเดือนก่อน

      ​@@HarshaDePerera😂😂😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 5 หลายเดือนก่อน

      226 ගෙදර යවලා උබ ද බන් එතකොට ලංකාවේ ජනාධිපති වෙන්නේ ..

  • @dammikathamel2712
    @dammikathamel2712 5 หลายเดือนก่อน +131

    මාලිමාවට ජයවේවා අපි එනව ලන්කාවට චන්දෙ දෙන්න ITALY

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 5 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් මමත් ඉතාලියේ , යන්න ලෑස්ති කරලා තියෙන විදිය කියන්න අපිටත් ❤

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 5 หลายเดือนก่อน +1

      ස්තුතියි ❤❤❤

    • @Dana9876-f8z
      @Dana9876-f8z 5 หลายเดือนก่อน

      ඉතාලියෙන් ආපු අයට ප්‍රතිඵලය 2019 - 2021 යේ වගේම වේවි. වෙනසක් නෑ.

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 5 หลายเดือนก่อน

      @@Dana9876-f8z
      ඇයි මීට කලිනුත් ජෙවීපී ආන්ඩු කරලා මහින්ද ලා, බටලන්ද ලා වගේ රට විකුනන් හො හොරා කාලා තියෙනවාද?🤔

    • @Dana9876-f8z
      @Dana9876-f8z 5 หลายเดือนก่อน

      ​@@dilinikalankeshwara6979
      මීට කලින් රට ආණ්ඩු කරලා?? කවදද??

  • @MallikaDamayanthi-y4r
    @MallikaDamayanthi-y4r 5 หลายเดือนก่อน +26

    සුදත්ත මහත්තයා වගේ ඇත්ත කතා කරන කෙලින් කතා කරන අය අපේ රටට හරි වට්නවා

    • @rajinifonseka2075
      @rajinifonseka2075 5 หลายเดือนก่อน

      අනේ ඔව් මහින්දලත් එක්ක ඉන්න කාලෙත් අත්ත කතා කලා.

  • @sudathh6569
    @sudathh6569 5 หลายเดือนก่อน +165

    රටට හෙන ගහල ගියත් කමක් නෑ එයාලගේ ගේම් එයාල ගහනවා කාලකන්නි කපුටා 😡

    • @tribelife7650
      @tribelife7650 5 หลายเดือนก่อน +3

      ජනදිපති වරනයට අපේක-යක්ෂයන් සීමිතයි '' මහ මැතිවණට NPP පයට විරැද්ද යක්ෂ පැටව් වැහි වහල

    • @vasantharanasinghe8155
      @vasantharanasinghe8155 5 หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @prasannakithsiri468
    @prasannakithsiri468 5 หลายเดือนก่อน +136

    අනිවාර්යයෙන් . රනීල්ට ඕනෙ සතියක් හරි ජනාධිපති කම වැඩිපුර ඇද ගන්න.

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 หลายเดือนก่อน +1

      එයාගේ කලිසම ගැලවුණා වගේම , ඒකත් ගැලවෙනවා. දැන්මම පට් කැඩිල
      තියෙන්නෙ. පුරවසිකමවත් නැති ගෑණියෙක්ව ඇමතිනියක්ව කරල දාපුවම ජනපතිකමේ වගකීම මොකක්ද? තමන් ඔතනට රිංග ගත්තෙත් සදාචාරාත්මක අයිතියක් නැතිකොට ඒකත් පුදුම නෑ.

    • @DisanayakaMjs-ji4id
      @DisanayakaMjs-ji4id 5 หลายเดือนก่อน

      Ane,Mona,valparaya.aavath.untath.ekka.api.hambakaranda.one.ape.deval.kaala.apita.pu#e.arinava

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 5 หลายเดือนก่อน +8

    නියමයි සුදා අපේ හිතේ තියෙන තරහව, වේගය, වේදනාව ඔයාගේ වචනයක් වචනයක් ගානේ පිට වෙනවා. අපිට කිසිදු වරදාණයක් වරප්‍රසාදයක් අවශ්‍ය නැහැ . මේ රට ගොඩ නැගෙනවා දැකීමයි එකම පැතුම 👍👍👍💪💪🌹❤️🙏 ජේසු පිහිටයි 🎈🎈🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @kumarakumara3099
    @kumarakumara3099 5 หลายเดือนก่อน +37

    අපේ රටේ දරුවන් ගේ අනාගතය ගැන සිතන සියලුම ජනතාව මාලිමාව සමඟ ඉන්නවා තවත් ජනතාව එයට දායක වීමට අනෙකුත් පක්ෂ වල සිටින සියලුම සහොදර සහොදරියන් ඔබේ අපේ දරුවන් ගේ නාමයෙන් එක්වන්න ජයවේවා මාලිමාවට , අපේ රටේ ජනතාවට

  • @SdSd-k1x
    @SdSd-k1x 5 หลายเดือนก่อน +30

    ක් අනිවාර්යෙන්ම.මොන රටක හිටියත්.අනිවාර්යෙන්ම ගෙන එන්න ඕනේ.හොරාකාපු දේපළ සේරම ගන්න ඕනේ.ආයේ ජීවිතයට හොරකම් කරන්නේ නැති වෙන අනිත් දේශපාලනය කරන හොඳ පාඩම උගන්නන්න ඕනේ කරලා

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 5 หลายเดือนก่อน +41

    Anura කුමාර දිසානායක අනාගත ජනාධිපති thumani ඔබට ජයවේවා ජයවේවා ජයවේවා

  • @faizerawm3139
    @faizerawm3139 5 หลายเดือนก่อน +34

    Malimawata 70%

  • @sadevperera8015
    @sadevperera8015 5 หลายเดือนก่อน +71

    මාලිමාවට ජය වේවා

  • @pintohumar-up5os
    @pintohumar-up5os 5 หลายเดือนก่อน +28

    මාලිමාවට ජය

  • @AIclould
    @AIclould 5 หลายเดือนก่อน +19

    ජයවේවා trure❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 5 หลายเดือนก่อน +254

    ඕන මැතිවරණයකින් වරෙල්ලා රනිලෝ , මයිනෝ ,කපුටො අපි දෙන්නම් බැටේ තොපිට. මාලිමාවට ජයවේවා

    • @chinthakagayan5677
      @chinthakagayan5677 5 หลายเดือนก่อน +14

      දිනන්න බෑ...ජන්ද වැඩිවෙනවා විතරයි මිත්‍ර යා...ලංකාවේ ජන්දෙ මිනිස්සු දෙන්නැ තමන්ට,වාසියක් නැතුව.😁...ලංකාවේ ජන්ද සිතියම පොලෙවෙ ඉන්න කෙනෙක්ට විතරයි තේරෙන්නේ.....

    • @jlb396
      @jlb396 5 หลายเดือนก่อน +1

      @@chinthakagayan5677true

    • @samankalubandara7333
      @samankalubandara7333 5 หลายเดือนก่อน

      ✌✌✌✌✌✌✌

    • @ManjulaChandrapala
      @ManjulaChandrapala 5 หลายเดือนก่อน +7

      @@chinthakagayan5677 ඒ ඔයාට තේරෙන තරම..ඡන්දය තියල බලන්නකෝ

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 หลายเดือนก่อน

      @@chinthakagayan5677
      උත්තර දෙන්ඩ ඕනැ ප්‍රශ්නයකුත් නෙමෙයි මේක . පොලව උඩ කකුල් තියාගන ඉන්න එකෙකුට නං ඇත්ත මොකක්ද කියල හොදට තේරෙනවා. බයියා කටු කන එක නැවත්තුවොත් බල්ලොත් ජරාව කන එක නවතියි.

  • @nandanakumara8576
    @nandanakumara8576 5 หลายเดือนก่อน +1

    බයත් නැති නයත් නැති සුදත්ත අයියා ඔයාට ජයවේවා

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 5 หลายเดือนก่อน +25

    සජිත් ට චන්දෙ දුන්නත් රට වලපල්ලට යවන හොරු තමයි ඒත් එකතුවෙන්නෙ.
    අනිවාර්යයෙන් මාලිමාව් බලයට ගේන්නම වෙනවා. ඒ අයගේ ක්‍රියාත්මක වීම බලලා තීරණයක් ගමු.

  • @nuwanperera8140
    @nuwanperera8140 5 หลายเดือนก่อน +45

    Duty free වාහන බලපත්‍ර වටිනාකම කෝටි දෙකහමාරයි...ඒ බලපත්‍රය විකුනලා ඉදිරි මැතිවරණයට වියදම් කරන්නයි හදන්නේ .රටේ පුරවැසියන් ලක්ෂ 50ක් තුන්වේලම බඩගින්නේ ..වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් මේ දුකා...

    • @prabathchaminda5422
      @prabathchaminda5422 5 หลายเดือนก่อน +1

      මෙම වාහන ගැන විරැද්ධව ඔක්කොම msg කරමු,

  • @DAR-x4e
    @DAR-x4e 5 หลายเดือนก่อน +140

    අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

    • @SinatraSinatra-cm3nf
      @SinatraSinatra-cm3nf 5 หลายเดือนก่อน +4

      5 labenna balpiya

    • @DAR-x4e
      @DAR-x4e 5 หลายเดือนก่อน +1

      @@SinatraSinatra-cm3nf මයිනගේ , බූරු පුතාණෝ ගේ ගූ කන පිම්පියෙක්ට දුක හිතිලා😂 , පල පර බල්ලො යන්න තොපි වගේ සක්කිලි අඩුයි දැන් රටේ .

    • @livewithhappy9562
      @livewithhappy9562 5 หลายเดือนก่อน +3

      මචන් ඕව කියන්නෙපා අපිත් දන්නවා ඔහොම ගානක් කවදාවට්ග් ගන්න බෑ ..අනුරට 50% ගන්න එකේ එකම අවුල දෙමල චන්ද ..45-50% range eke tma inne dn

    • @DAR-x4e
      @DAR-x4e 5 หลายเดือนก่อน +1

      @@livewithhappy9562 ඔකම තමයි ගියපාර ගෝඨාබයට බුරු පුතාණෝ කිව්වේ. අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75%

    • @HarshaDePerera
      @HarshaDePerera 5 หลายเดือนก่อน +2

      ​@@SinatraSinatra-cm3nfඋඹේ මහඑකා ගන්න ගාණ .

  • @InduIndu-r1y
    @InduIndu-r1y 5 หลายเดือนก่อน +20

    කොහොම ආවත් මාලිමාවට ජයවේවා . හොරු මකබෑවිලාම යයි

  • @thakshisenani3075
    @thakshisenani3075 5 หลายเดือนก่อน +19

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤

  • @arunahewage1900
    @arunahewage1900 5 หลายเดือนก่อน +21

    Enough is enough. Now We need real Peoples Government.

  • @nicholasbuddhikabuddika8218
    @nicholasbuddhikabuddika8218 5 หลายเดือนก่อน +36

    වජිරය ලෙෆ්ට්😂😂

  • @dimanthanipuna2656
    @dimanthanipuna2656 5 หลายเดือนก่อน +121

    සොම්බියාට වඩා කට්ටයි දැන් මේ රටේ ඉන්න මිනිස්සු. මාලිමාවට ජයවේවා.6න් 5ක බලයක් ගන්න ඕන.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน +2

      💯✅👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 5 หลายเดือนก่อน +2

      පොහොට්ටුව එවුන් ට තවම උන්ගේ පක්සයට ජනාධිපති එකෙක් හොයා ගන්න බැරුව උන් උන් කුලප්පු වෙලා ..😂😂😂.basila කවුද ඇත්තටම

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 หลายเดือนก่อน

      පාරෙ යන එකෙක් අල්ලල දායිද දන්නෙත් නෑ, ඒතරම් මූණ දෙන්ඩ බැරි පරාජයකට තමයි අයිතිය. ලක්ෂ ගණනක ගේ සැනසීමෙන් ජීවත් ව්‍මේ අයිතිය නැති කළ රාජපක්ෂ පරම්පරාවත් උන්ගේ පස්සෙන් යන කාලකන්නිත් , උන්ට වැල්පාලම් හදාදෙන බීන් හා උගේ කණ්ඩායමත් නිසා නිසා රටේ ජනතාව තවත් දුක් විදිනවා.

    • @KahandugodaManage
      @KahandugodaManage 5 หลายเดือนก่อน

      Aniwaryenma🙏🙏🙏🙏🙏

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 5 หลายเดือนก่อน +41

    සුදා ඔබ තුමාට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂා වයි පුදුම මහන්සි ක් වෙන්නේ මේ රට වෙනුවෙන් 🙏බුදුසරණයි 🙏

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 5 หลายเดือนก่อน +53

    තාම ඉන්නවා පුනරුත්ථාපනය නොවුන බයි සෙට් එකක්...මුන්ව චන්දෙන් පස්සේ නැවත අධි පුනරුත්ථාපනය කරමු.

    • @anthonyjanz5404
      @anthonyjanz5404 5 หลายเดือนก่อน

      Asoothi treatmant eka niyamai.

    • @LalithaWaduge
      @LalithaWaduge 5 หลายเดือนก่อน

      උන් මකවන්න ඕන ගොංතඩි

  • @SirimaJayathnge
    @SirimaJayathnge 5 หลายเดือนก่อน +12

    Mun ඇවිල්ල තියෙන්නේ alipuken mahjanthawa ඔළුව පාවිච්චි කරලා චන්දේ දෙන්න malimawata ජය වේවා ජය වේවා ජය වේවා ❤❤❤❤❤❤❤

  • @chamwelder527
    @chamwelder527 5 หลายเดือนก่อน +8

    ජාතික ජන බලවේගයට ජය වේවා සහෝ

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 5 หลายเดือนก่อน +86

    මම.සොල්දාදුවෙකි මගේ රටට ජයවේවා

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 หลายเดือนก่อน +3

      නුඹලා ජයගත් රට විදේශිකයන්ට කුණු කොල්ලයට නොවිකුණා රැකගැනීමට නම් මාලිමාව බලයට ගෙන ආ යුතුය.
      අපේ යහපත් අරමුණට ජයවේවා. මේ ඇත්ත තේරුම් ගන්නා වෙනත් පක්ෂ සාමාජිකයන් ද දැන් මාලිමාව වටා රොක් වේ. මාලිමාව හැර අන් හැම පක්ෂයක්ම මෙතෙක් කල් කළේ රටේ සම්පත් විදේශිකයන්ට විකිණීම හා තමන් ගේ හා හිතවතුන් ගේ පරිහරණයට ගැනීමයි. අයති කරගැනීමයි.
      මාලිමාව දිනවමු. අපේ රට රැකගනිමු.

    • @slmicro3857
      @slmicro3857 5 หลายเดือนก่อน

      🖤

    • @shanedesilva4875
      @shanedesilva4875 5 หลายเดือนก่อน

      Oya apatha rata kapu hora haththata ekathuwela allala danna aluwelama yanna..

  • @ajithfernando4343
    @ajithfernando4343 5 หลายเดือนก่อน +8

    නියමයි සුදා ඔබ කියන දේ මහපොළොවෙ සත්‍ය කතාවක්

  • @prageethopposrilanka5155
    @prageethopposrilanka5155 5 หลายเดือนก่อน +5

    මොන ජන්දේ තිබ්බත් මලිමාව දිනනවා..අපේ ගම් පිටින් බහුතරය මේ පාර මාලිමවට දෙන්නේ 💪

  • @TrendingTALKS-jj7xb
    @TrendingTALKS-jj7xb 5 หลายเดือนก่อน +4

    නියත ජනාධිපති අනුර සහොදරයා❤️

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 5 หลายเดือนก่อน +10

    Jayawewa npp ජයවේවා jvp 2024 55% ජයවේවා jayawewa ❤❤❤❤❤❤❤❤❤

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 5 หลายเดือนก่อน +6

    මොන තරම් දහන්ගැට ගැහුවත්.අපි මාලිමාවට ඡන්දය දෙනවා මයි.නැවත රැවටිය නොහැක. NPP. ජයවේවා ❤

  • @prabodashashi2102
    @prabodashashi2102 5 หลายเดือนก่อน +38

    Sjb උන්ටත් බලය විතරයි ඕනේ ...මිනිස්සුන්ගේ දුක තේරෙන්නෙ නෑ ...

  • @nimesht1200
    @nimesht1200 5 หลายเดือนก่อน +21

    අනුර කුමාර ජනාධිපති මාලිමාවට ජය❤

  • @GBmeme
    @GBmeme 5 หลายเดือนก่อน +40

    අනේ වජිරයෝ😂පල පරයෝ යන්න🤣
    වජිරය මේ වීඩියෝඑක බලද්දි ඒක දැක්කම😂
    ආතල් ලෝකයක්🤣

  • @NeviljayashanthaMasewgepranand
    @NeviljayashanthaMasewgepranand 5 หลายเดือนก่อน +38

    සජිත් ආවොත් ඕක කරන්නේ නෑ අනුර ආවොත් කරයි

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 5 หลายเดือนก่อน +30

    සොම්බියා ...අමුම අමු
    කට්ටයා............! ඒත්
    අපි ඕනෑ දේකට රෙඩි.

    • @Eranga-Lochana
      @Eranga-Lochana 5 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම 🫡

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 5 หลายเดือนก่อน +89

    මොන මැතිවරණය ආවත් මාලිමාව උඩින්ම දිනනවා .දිනවනවා..

  • @NiroshanAjith321
    @NiroshanAjith321 5 หลายเดือนก่อน +1

    අපි කාගෙවත් බැලයො නම් නොවෙයි ඉතිහාසය සසඳා බැලුවිට දැනෙන එකම හැගීම 76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය

  • @chatss-y8e
    @chatss-y8e 5 หลายเดือนก่อน +9

    ඔබේ පවුලේ අවුරුදු 50ට වැඩි අයක් සීටී නම් social media බාවිතා කරන ඔබ ඔබගේ පූර්න වගකීම වන්නේ ඔබගේ වැඩිහිට්යන් හට මනා අවබෝධ යක් නිරතුරුව ලබා දි මේ රට වෙනස් කිරීමට කුහක නොවී දායක වන්න
    ඔබේ දරුවාගේ අනාගතය රැකගන්න
    ආදරනීය ඉල්ලීමක්

  • @AmeeerJoey
    @AmeeerJoey 5 หลายเดือนก่อน +6

    ආදරෙයි සුදා ඔබතුමා කියන්න ඕන ටික ✔ හරියටම කීවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nawafnawaf6117
    @nawafnawaf6117 5 หลายเดือนก่อน

    මලිමවට ඡයවෙිවා සුදත් අයියෙ අදරේයි හැමදම ඡයවෙිවා 👍👍👍👍💓💓💓💓💓😍😍😍😍🌹🌹🌹🌹🌹

  • @gangaappuwa7795
    @gangaappuwa7795 5 หลายเดือนก่อน +12

    Api kauruth
    Malimawata Anura sahodarayo obata jaya sikurui jayaweva jayaweva jayaweva JVP 🙏🙏🙏💓💓💓💓💓💓💓💓💓👋🇱🇰

  • @Rmd289
    @Rmd289 5 หลายเดือนก่อน +26

    මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤

  • @jayantharohana4493
    @jayantharohana4493 5 หลายเดือนก่อน +7

    හා කමක් නැහැ . අපි මාලිමාවට

  • @NalinIndika-rx9ng
    @NalinIndika-rx9ng 5 หลายเดือนก่อน

    ඔහොම යමු👍

  • @kpaprimali6631
    @kpaprimali6631 5 หลายเดือนก่อน +9

    මිනිසුන්ට රටේ සත්‍ය තේරුම් කරන ඔබට ස්තුති

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 5 หลายเดือนก่อน +33

    අපි මාලිමාවට
    ♥️♥️

  • @nimalsomarathna3306
    @nimalsomarathna3306 5 หลายเดือนก่อน +11

    Malimawata Jaya ma wewa ❤

  • @mohamedbilal4121
    @mohamedbilal4121 5 หลายเดือนก่อน +17

    මාලිමාවට ජයවේවා ❤

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 5 หลายเดือนก่อน +23

    ැහැතුවෙ හර්ෂ කියන්නෙ හොඳ කෙනෙක් කයලා.. දැන නම් එයා කොහොම කෙනෙක්ද කියල තේරෙනවා..

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 หลายเดือนก่อน

      සතා එලියට බැහල ඉන්නෙ දැන්! වෙස් මූනු දා ගත්ත උන් තමයි.

    • @arunaprasad3030
      @arunaprasad3030 5 หลายเดือนก่อน

      මහබැංකු හොරුන්ව ආරක්ෂා කරන්න ෆුට් නෝට් ගැහුව ආර්ථික ඔස්තාර් තමයි මූ.රනිලගෙ දෙවෙනිය...

  • @bgamarapala8115
    @bgamarapala8115 5 หลายเดือนก่อน +16

    සුදා මත විමසුම නතරකලාද?

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 5 หลายเดือนก่อน +7

    ඩියුටි ෆ්‍රී වාහන දීම වහා නැවැත්විය යුතුයි.

  • @upulshantha694
    @upulshantha694 5 หลายเดือนก่อน +1

    සත්‍යවාදී සුවාදීන සුදා❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @nihalranjith6375
    @nihalranjith6375 5 หลายเดือนก่อน +13

    ඇඩ් එකනම් මහ වදයක්

  • @maheshgunawardana9599
    @maheshgunawardana9599 5 หลายเดือนก่อน +24

    ජනාධිපතිවරණයට එක ජනතාවක් සහා මහා මැතිවරණයට වෙන ජනතාවක් ඡන්දය දෙනවා ද ? මොන මැතිවරණය තිබ්බත් මිනිස්සු ඡන්දය දෙන්නේ මාලිමාවට . එච්චරයි

    • @isurusampath9818
      @isurusampath9818 5 หลายเดือนก่อน

      ඔව්. ඒත් මුලින් ජනාධිපතිවරණය තිබ්බාම පොහොට්ටුව හැඳිගෑවිලාම යනවා. උන්ට දාන්න අපේක්ෂක යෙක් නෑ. එතකොට ජනාධිපතිවරණය තියලාමහ මැතිවරණය තිබ්බම පොහොට්ටු වෝ සෙත්තපෝච්චි. බැසිලා ඒකයි දඟලන්නේ මුලින් මහ මැතිවරණය ගන්න.

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 5 หลายเดือนก่อน +2

      YES 10%yi malli

    • @HarshaDePerera
      @HarshaDePerera 5 หลายเดือนก่อน +1

      ​@@leslyjayawardhenaauckland6934උඹ පව් බං . පුක අතගාලා බලපන් මඩපුවක් සුවඳනම් උඹට රෙවිලා .

    • @sandyakumari4172
      @sandyakumari4172 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

  • @kusumkumari3929
    @kusumkumari3929 5 หลายเดือนก่อน +6

    Malimavata jaya නියතය ❤❤❤

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 5 หลายเดือนก่อน +21

    අනිවාර්යෙන් මාලිමාව ජයගන්නවාමයි ❤

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 5 หลายเดือนก่อน +1

    සුදා බොහෝම ස්තූතියි , මේ කාලකණ්ණින්ට ඔහෝම තමා කතා කරන්න ඕනේ.

  • @WonderBites-D
    @WonderBites-D 5 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය ! 🎉❤

  • @W.shanthaWellage
    @W.shanthaWellage 5 หลายเดือนก่อน +14

    සුපිරි වදන්ටික

  • @nihalbandara6208
    @nihalbandara6208 5 หลายเดือนก่อน

    සුදා...... ජය වේවා ❤🌹🌹🌹

  • @rupikapiyathilake2508
    @rupikapiyathilake2508 5 หลายเดือนก่อน +5

    මලිමවට ජයවේවා!!!

  • @IreshShrimal
    @IreshShrimal 5 หลายเดือนก่อน +1

    අම්මෝ සුදා..ඒක නම් මරු වචනේ..සූත්‍ර පුන්චා😂😂

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 หลายเดือนก่อน +16

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @alwisalwis6424
    @alwisalwis6424 5 หลายเดือนก่อน +7

    ජයවේවා මාළිමාවට .
    තෙරුවන්සරණයි සුදා..

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 5 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා බුද්දිමත් ජනතාවට ජයවේවා ජනතාවට බුද්දිය පහල වේවා ❤💕❤️🧡💛💚❣️හොරැ බංගවේවා 😂😂😂😂

  • @j.m.g.jayasundara7859
    @j.m.g.jayasundara7859 5 หลายเดือนก่อน

    ඹබතූමා විතරයි ඹය පරයන්ට ඹහොම කතාරන්නෙ ජයවෙවා

  • @ruwansameera7783
    @ruwansameera7783 5 หลายเดือนก่อน +6

    මහජනතාව වෙනුවෙන් කතා කරන එකම නාලිකාව

  • @thirumalarumugam6618
    @thirumalarumugam6618 5 หลายเดือนก่อน +2

    Well said suda aiyya
    Jayawewa npp❤❤❤❤❤❤❤❤❤❤

  • @siwankakumara5950
    @siwankakumara5950 5 หลายเดือนก่อน +3

    එල සුදා සුපිරි

  • @sanjayaegella5702
    @sanjayaegella5702 5 หลายเดือนก่อน +6

    එය 222 ලෙස නිවැරදි විය යුතු අතර තව කීප දෙනෙක් හොඳ අයද සිටිති

  • @WonderBites-D
    @WonderBites-D 5 หลายเดือนก่อน +3

    සුදා නොකිව්වට මාලිමාවට කියලා දන්නවා ❤🎉

  • @sifransiyam9727
    @sifransiyam9727 5 หลายเดือนก่อน +1

    May paare api Maalimawata ❤❤❤

  • @anandawelagedara8786
    @anandawelagedara8786 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා !

  • @dumimdaruwan555
    @dumimdaruwan555 5 หลายเดือนก่อน

    Niyamai Sudal

  • @arunaprasad3030
    @arunaprasad3030 5 หลายเดือนก่อน +2

    ඉක්මනට මොකක් හරි මැතිවරණයක් ගෙනෙල්ලා.මාලිමාවට ජයග්‍රහණය අරන් දෙන්න අපි බලාගෙන ඉන්නෙ...

  • @isurufernando9674
    @isurufernando9674 5 หลายเดือนก่อน +1

    😂👍

    • @slmicro3857
      @slmicro3857 5 หลายเดือนก่อน

      🤣

  • @oskarumesh2394
    @oskarumesh2394 5 หลายเดือนก่อน +1

    Well done. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bossnation5088
    @bossnation5088 5 หลายเดือนก่อน +1

    Malimawata jyan jayma wewa ❤❤❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 5 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @ජයකාන්ත
    @ජයකාන්ත 5 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤ 🧭❌ මාලිමාවට. 🇰🇼🇰🇼🇰🇼🇰🇼✈️✈️✈️✈️. අපි. එනවාමයි.

  • @dharmadasasiriwardana4851
    @dharmadasasiriwardana4851 5 หลายเดือนก่อน

    සැර නම් වැඩී. ඇත්ත කියනවා.

  • @sumithsajeewa1897
    @sumithsajeewa1897 5 หลายเดือนก่อน +6

    හර්ෂ ...කියන්නේ ...මුන් ගෙම එකෙක් විතරයි ...

    • @arunaprasad3030
      @arunaprasad3030 5 หลายเดือนก่อน

      ෆුට් නෝට් ආර්ථික ඔස්තාර් නේද මිනිහා...

  • @damithripasinghe3654
    @damithripasinghe3654 5 หลายเดือนก่อน

    Fantastic sudaaa

  • @PradeepKumara-qs7id
    @PradeepKumara-qs7id 5 หลายเดือนก่อน

  • @disanayaka4048
    @disanayaka4048 5 หลายเดือนก่อน +3

    මොන ලබ්බ තිවුවත් ඕකුන් හැදිගාවිලා යනවා 🤣🤣🤣🙏🙏🙏මාලිමාවට ජය වේවා ❤❤❤❤❤