Paara Dige Episode 204 || පාර දිගේ || 02nd March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2022
  • PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED.
    Swarnavahini සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - bit.ly/2SrxXcZ
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 Tik Tok : www.tiktok.com/@swarnavahinis...
    Watch Swarnavahini Programmes & for more Updates vist swarnavahini.lk/
    #Teledrama #Swarnavahini #Paara_Dige
  • บันเทิง

ความคิดเห็น • 987

  • @Vibe-D
    @Vibe-D 2 ปีที่แล้ว +470

    පාරේ යන ගැනු දිහාත් බලලා ආසාවල් ඇති කරගන්න පිරිමි එක්ක රෙහාන් කියන්නේ වැදගත් මහත්මයෙක්♥️ කතාවක හරි එහෙම කෙනෙක් දකින්න ආසයි🥰

    • @malichaya2611
      @malichaya2611 2 ปีที่แล้ว +21

      Agree

    • @saberalhantobi8974
      @saberalhantobi8974 2 ปีที่แล้ว +19

      එක ඇත්ත

    • @nazliyahalideen6196
      @nazliyahalideen6196 2 ปีที่แล้ว +16

      Ow hary ma wadagath..matath innawa ehema kenek. Samahara than eyawa matak wenawa..

    • @akilasenarath7604
      @akilasenarath7604 2 ปีที่แล้ว +34

      මමත් මෙ කතාව බලන්න මූලික හේතුව ඒක එහෙම පිරිමියෙක් කතාවකවත් බලන්න පුලුවන් එක ලොකු දෙයක්

    • @saberalhantobi8974
      @saberalhantobi8974 2 ปีที่แล้ว +9

      ඒකනමි ඇත්ත

  • @venum1962
    @venum1962 2 ปีที่แล้ว +376

    මෙච්චර කල් ලංකාවේ තිබ්බේ සුදු ගවුම් ඇදන් බොලද දෙබස් දාලා හදපු කෘතිම මාවාපන ආදර කතා ඇත්තටම මේ කතාවේ මුල ඉදන් ම හරිම natural විදියට build up උන බලන මනුස්සයෙක්ගේ හදවතටම දැනෙන විදියට ගොඩ නගපු මන් ලංකාවේ දැක්ක එකම ආදර කතාව.
    මෙතන උද්දික දුෂේනි දෙන්නගේම talent එක මාරයි ඒ වගේම බොලද නැති දෙබස් සද්ධා සර්ගේ 👌 අහම්බෙන් හරි මේ චරිත දෙකට ගැලපෙන ම දෙන්නා හමු උන එකනම් වාසනාවක්♥️💯

  • @NM-wo9xs
    @NM-wo9xs 2 ปีที่แล้ว +740

    මේ කතාව බලනකොට අපිට අපේ ප්‍රශ්න අමතක වෙනවා 🤣මොකද මේකෙ තියෙන පටලැවිලි ගොඩ ලිහන්නෙ කොහොමද කියලා නෙ අපිත් කල්පනා කරන්නේ 🤣🤣🤣🤣

    • @miniarachchi7422
      @miniarachchi7422 2 ปีที่แล้ว +9

      Aiyooo akaneee 🤣🤣🤣

    • @dushivlogs4128
      @dushivlogs4128 2 ปีที่แล้ว +6

      Ekanm aththa

    • @nirashagamage3785
      @nirashagamage3785 2 ปีที่แล้ว +6

      ඒ කනම් ඇත්තම ඇත්ත

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +4

      Hako unge prshna khlaphana kharala apey prashna walata beyllata weyla thami 😂😂😂🇦🇪

    • @madusha7784
      @madusha7784 2 ปีที่แล้ว

      @@miniarachchi7422 th-cam.com/channels/Dtbju1xZYD4J7yN4GdRogQ.html

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +305

    පාන්දරම ඇඹිලිපිටි යන්න හිටිය දෙන්නා මෙන්න දැන් swim කරන්න හදනවා. 🤭🤭 කොහොම වුනත් රෙහානුයි සරණියි කතා කරන විදියට ආස හිතෙනවා. ❤️❤️

    • @nayomianuruddika9637
      @nayomianuruddika9637 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @madhumadhu961
      @madhumadhu961 2 ปีที่แล้ว +2

      ,ඇයි ඉතින් බණ්ඩටත් වෙලාව ඕනිනේ.. 😅

    • @kavilokaya2405
      @kavilokaya2405 2 ปีที่แล้ว

      සහ .න මොනවා ලියන්නද බ

  • @sandaludeneth7506
    @sandaludeneth7506 2 ปีที่แล้ว +706

    මේ තරම් කතාවලට ඇබ්බැහි උන් නෑ අපේ හාමුදුරුවනේ 👌👌👌👌

    • @jeewanthikarunathilaka3456
      @jeewanthikarunathilaka3456 2 ปีที่แล้ว +5

      Ammapa...

    • @madusha7784
      @madusha7784 2 ปีที่แล้ว +1

      @@jeewanthikarunathilaka3456 th-cam.com/channels/Dtbju1xZYD4J7yN4GdRogQ.html

    • @rsrengineering1054
      @rsrengineering1054 2 ปีที่แล้ว +4

      Ow ah ..

    • @mpmahanama2551
      @mpmahanama2551 2 ปีที่แล้ว +3

      ඔව් එකනම් ඇත්ත හාන්දුරුවනේ 🤣🤣🤣🤣🤣🤣

    • @ireshapiyarathna7039
      @ireshapiyarathna7039 2 ปีที่แล้ว +5

      ඒක ඇත්ත

  • @hasithahansi9121
    @hasithahansi9121 2 ปีที่แล้ว +107

    කතාත් බැලුවා මෙහෙම කතා බැලුවේ නෑ ජීවිතේට..නියමයි...ආසවෙන් බලන එකම කතාව...රෙහාන් නියමයි😘

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +2

      Watching this for the second time, 07/05/22 Saturday , just to while away the time . Good attraction, between the two . 👍👍✅✅😂

  • @anjulaliyanarathna8190
    @anjulaliyanarathna8190 2 ปีที่แล้ว +99

    රෙහාන් වගේ මහත්තයෙක් හොයාගෙන කසාද බදිනවා කියලා හිතන් ඉන්න මට ගෙදර නාකි වෙන්න වෙයි වගේ 😁

    • @Gossipsbyruu
      @Gossipsbyruu ปีที่แล้ว +2

      කෝ තාම හම්බවුනේ නැද්ද

    • @PiyumiIresha
      @PiyumiIresha ปีที่แล้ว

      ලාගේ​@@Gossipsbyruu ou❤
      Uuuopy
      😂😊😅lanka😊 😮
      .😢😅😢😅😊😂kurt

  • @dineshnight9187
    @dineshnight9187 ปีที่แล้ว +86

    රෙහාන්ගේ ආදරණීය බව දරාගන්න බෑ...හරිම ලස්සනයි කපල් එක 💚💛🧡

  • @nishanisamaranayaka4509
    @nishanisamaranayaka4509 2 ปีที่แล้ว +361

    කතාවේ හැම චරිතයටම ගැළපෙන නලු නිලියන් අරගෙන තියෙනවා ..
    😍පාරදිගේ😍

  • @happyfeelings5181
    @happyfeelings5181 2 ปีที่แล้ว +80

    මේ තමයි නියම උද්දික ප්‍රේමරත්න..ඒ හැඟීම්බර රඟපෑම හරිම ලස්සනයි..❤

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +262

    උද්දික කියන්නේ නිවෙදනයෙන් ,රගපෑමෙන් සුපිරි කෙනෙක් දෙශපාලනයෙන් නම් කොහොමද මන්දා ඔහු රගපෑපු කතාවලින් මම් ආසාම චරිතය රෙහාන් චරිතය ඔහු ආදරය ,තරහා,උද්දච්චකම සුපිරියටම තියනවා රෙහාන් සුපිරි ඔයා ඔහොම යමු සුභ පැතුම්👊👊❤️❤️

    • @Old_is_gold_uddika_fans
      @Old_is_gold_uddika_fans 2 ปีที่แล้ว +5

      එයාට ඒවා පුරුදුයි නොවැ😪

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +1

      @@Old_is_gold_uddika_fans 😢🤣🤣🤣

    • @daneshsugandika5892
      @daneshsugandika5892 2 ปีที่แล้ว +1

      Ou❤❤

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 2 ปีที่แล้ว +2

      කෙලවා ගන්න තැන එයා කිව්වා පරිප්පු නැත්නම් බඩ ඉරුගු කන්න කිව්වා උයාගෙන

    • @thespylezCC
      @thespylezCC 2 ปีที่แล้ว +3

      ඇයි ගායනයෙන් 🔥

  • @sanjanafernando5432
    @sanjanafernando5432 2 ปีที่แล้ว +71

    රෙහාන් ඔහොම හරී සතුටින් හිනා වෙලා ජිවිතේ විදින්නේ සරනී නිසා🤗❤️

  • @sproductions9033
    @sproductions9033 2 ปีที่แล้ว +540

    පාර දිගේ පටන් ගත්තු දවසෙ ඉදන් බලපු අය කෝ 👍👍👍👍 ආදරෙයි පාර දිගේ ❤️❤️❤️

  • @sanju-bq1df
    @sanju-bq1df 2 ปีที่แล้ว +144

    පිස්සුවෙන් වගේ ආදරේ කරන පාරදිගේ අපේ ජීවිතේ කතාව වේදනවකින් නම් අවසන් කරන්න එපා සද්ධාමංගල සර්.🙏🙏🙏

  • @snowfairy4514
    @snowfairy4514 2 ปีที่แล้ว +302

    එහෙන් අරුන් දෙන්නා ස්විමින් පුල් එකේ ආතල් ගන්නවා 😂😂
    අරහෙ බෝම්බ පුපුරනවා 😂😂

  • @steminanusas5233
    @steminanusas5233 2 ปีที่แล้ว +142

    අද සරණි ඇදන් හිටියේ , එදා රෙහාන් එක්ක හිත ඉල්ලන තරු එකට ඇදන් ආපු ගවුම, හරිම ලස්සනයි අනෙ ❤️❤️💓💓💓💓🤗🤗

  • @pahandimadushika9563
    @pahandimadushika9563 2 ปีที่แล้ว +194

    රෙහාන් මහත්තයාට ආයෙනන් සරණි නැතුව ඉන්න බැරි වෙයි 🤭❤️

  • @upeksha.......226
    @upeksha.......226 2 ปีที่แล้ว +449

    රෙහාන් මහත්තයාගේ මේ මනමාලකම් රෙක්සි දන්නවනන් වහ කයි නේද,ඇයි ඉතින් කසාදෙ කරදරයක් කියලා කොයි වෙලේත් රෙක්සිට බනිනවනේ🤭😂😂

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +8

      අම්මපා

    • @harshiharshi6021
      @harshiharshi6021 2 ปีที่แล้ว +3

      හම්මෝ.........

    • @gameturbo4592
      @gameturbo4592 2 ปีที่แล้ว +3

      සිරාවට😂😂😂

    • @dsdhananjaya4656
      @dsdhananjaya4656 2 ปีที่แล้ว +2

      😂ammo

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +3

      Hako reksi amatahaka una kiynako mune deynnage sin balana kota laga inna akha phenne ne on 😂😂😂🇦🇪

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +204

    දැනට යන drama වලින් සුපිරි ගින්දර පට්ටම drama එක.....❤️❤️❤️🔥🔥🔥

    • @nilushajeewani8813
      @nilushajeewani8813 2 ปีที่แล้ว +1

      පාර වසා ඇත බලන්න..අන්න ඒකත් සුපිරි .

  • @mali3081
    @mali3081 2 ปีที่แล้ว +49

    රෙහාන්ගෙ ඒ ආදර බැල්මට සරණිට විතරක් නෙවෙයි අපිටත් ආදරේ හිතෙනවාාාා

  • @westcoasttv7783
    @westcoasttv7783 2 ปีที่แล้ว +62

    රෙහාන් ඇත්තටම සරණිය සරණ පවා ගන්න යන්නේ ❤️❤️👍🏼

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +98

    අදින් පස්සෙ නම් මොනව වෙයිද කියල හිතාගන්න බෑ රෙහාන් සරණි දෙන්න ගෙ ආදරේ වෙනස් නොවී ඕන ඉලව්වක් වෙද්දෙන් 😂😂

  • @dehu1215
    @dehu1215 2 ปีที่แล้ว +102

    මොනව උනත් රෙහාන් ආදරය පෙන්නුවේ නැති වුණාට එයා හිත යටින් ආඩම්බර වෙනවා එයාට ඉන්නේ ලස්සන නෝනා කෙනෙක් කියලා.. ❤️🥰

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 2 ปีที่แล้ว +9

      ඒ කියමන ට නම් 🌹🌹🌹🌹

    • @sandamalinirosha328
      @sandamalinirosha328 2 ปีที่แล้ว +3

      Ow neda.saranige hapankam Tika Tika danaganna labenne neda

    • @dehu1215
      @dehu1215 2 ปีที่แล้ว +2

      @@nirmaliefonseka5583 😊

    • @dehu1215
      @dehu1215 2 ปีที่แล้ว +2

      @@sandamalinirosha328 eeka aththa 🤭

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 ปีที่แล้ว +181

    සද්දාමංගල,සිවගුරුනාදන් දෙදෙනා ලස්සනට කතාව ඇදගෙන යනවා .. පාර දිගේ සුපිරි නාට්‍යයක් ❤️❤️👍

  • @anuchan877
    @anuchan877 2 ปีที่แล้ว +76

    සද්ධ -ප්‍රකාශ් හැම කතාවක්ම මම බලල තියෙනව. මම හිතන්නේ මේක තමයි සුපිරිම. කොටස් 200ක් වෙලත් තාම happening වගේම accurate. ආදර ජවනිකා වුනත් මාරම deep. උද්දික හැමදාම වගේ ටොප් . දුශානි පටන් ගත්ත තැනෙ ඉඳන් ලොකු දියුණුවක්.රෝමෑන්ස් කියන දේ ලසස්නට දෙනවා. අග්නි පියාපත් නාට්‍ය සුපිරියට පටන් අරන් ඉවර උනේ ලූප් හෝල්ස් ගොඩක් එක්ක. මේකට එහෙම නොවී සාර්ථක අවසානයක් බලාපොරොත්තු වෙනවා. ටෙලිවිෂන් කලාව අමුතුවෙන් හරවත්ව ලියන ටීම් එක ඇතුළු ස්වර්ණවාහිනිය ට සුබ පැතුම්..

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +250

    මේ කතාවනම් ගොඩාක්ම ලස්සනයි. ඒ වගේම ආදර්ශමත්. මේ කතාවේ සෑම චරිතයකටම ගැළපෙනම අය තෝරා ගෙන තියෙනවා. ආසම චරිතය මගේ නම් බණ්ඩා. ❤

    • @ireshapiyarathna7039
      @ireshapiyarathna7039 2 ปีที่แล้ว

      Ow

    • @RobbertplugG
      @RobbertplugG 2 ปีที่แล้ว

      හරිම ආදර්සවත්

    • @madusha7784
      @madusha7784 2 ปีที่แล้ว

      @@RobbertplugG th-cam.com/channels/Dtbju1xZYD4J7yN4GdRogQ.html

    • @nuwanmahesh1911
      @nuwanmahesh1911 2 ปีที่แล้ว +3

      අපි කාගෙත් ආසම චරිතෙ බන්ඩා..😘😘

    • @mahiththewnaka8388
      @mahiththewnaka8388 2 ปีที่แล้ว +3

      th-cam.com/video/Ocy_5-CHddg/w-d-xo.html

  • @angelscart
    @angelscart 2 ปีที่แล้ว +125

    කලින්ම trailer එකක් දාලා අපේ හිත් අවුස්සලා. දැන් ඉතිං අපි කතාව දානකම් ඉවසිල්ලක් නැතුවයි ඉන්නේ 😌😘😘❤️❤️❤️ රෙහාන් 💞 සරණි

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +366

    අද දෙන්නා පීනන්න හදන්නේ 😂😂😂😂
    අයියො අයියො 😂😂
    රෙහාන්❤සරණි
    අදත් පාර දිගේ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞

    • @gayuthnethmira5433
      @gayuthnethmira5433 2 ปีที่แล้ว

      L🐪🐪

    • @gayuthnethmira5433
      @gayuthnethmira5433 2 ปีที่แล้ว +2

      💖

    • @isurusapuarachchi
      @isurusapuarachchi 2 ปีที่แล้ว +2

      අයියෝ අයියෝ 😁

    • @thememe3629
      @thememe3629 2 ปีที่แล้ว

      හායී බොක්කලා මෙන්න මගෙ අලුත්ම විඩියෝ එක 👇
      th-cam.com/video/edvccJH4YiI/w-d-xo.html
      🤣

  • @venum1962
    @venum1962 2 ปีที่แล้ว +41

    අද කතාව මේ ටිකට කී පාරක් ආයේ ආයේ බැලුවද මන්🥲😳 මේක නම් පිස්සුවක්♥️

    • @padmagalkotuwe
      @padmagalkotuwe 5 หลายเดือนก่อน

      අදත් බැලුවා...

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 2 ปีที่แล้ว +166

    අදනම් මරු😍
    එත් රෙහන්ට නාකියා කිව්ව ඒක තමා අව්ල් 🥲 මටනම් මේ කතාවේ hansamema ලස්සනම පිරිමියා රෙහාන් 😊
    දෙන්නා නම් සතුටින් එත් ඔය සතුට කවදවෙනකම් තියේයද දන්නෑ සද්දා සර් ෂුවර් නෑ 😁

    • @gayana696
      @gayana696 2 ปีที่แล้ว +7

      ඇයි සිකුරා කිව්වෙ handsome වයස පෙන්නෙ නැ කියල ☺️😉😍

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว +5

      Naki na rehan lassanai hamoma wayasata yanawa e gana hithanna epa

    • @raviravindra889
      @raviravindra889 2 ปีที่แล้ว +4

      Sikurata wada tharunai ne ban oka naakiya naakiya kiwwe nikam hata panna ekekta wage ne

    • @malichaya2611
      @malichaya2611 2 ปีที่แล้ว +5

      සරණිගේ තාත්තා හැර අනිත් ඔක්කොම තරුණයි සිකුරාට වඩා. රෙහාන් තමා ලස්සන ම.

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว +2

      @@malichaya2611 oww

  • @roshani2339
    @roshani2339 2 ปีที่แล้ว +96

    මං ඇබ්බැහි වෙච්ච සුපිරි Screen couple එක 😍♥️

    • @nirachathu6001
      @nirachathu6001 2 ปีที่แล้ว

      Mat.e

    • @shymaliewarnasooriya1128
      @shymaliewarnasooriya1128 2 ปีที่แล้ว +8

      අනිවා...මං හිතේ තියෙන දේ වචන වලට පෙරලන්න බැරුව හිටියෙ... ඔයා ගානට වචන ගලපල...ඇබ්බැහි වීම කොච්චරද කියනවනම් පරණ කොටස්වල දෙන්නගෙ scene හොය හොය බලන්නෙ

    • @nayomianuruddika9637
      @nayomianuruddika9637 2 ปีที่แล้ว

      මාත්

  • @themiyalankkeshiduwara8009
    @themiyalankkeshiduwara8009 2 ปีที่แล้ว +44

    අම්මෝ රෙහාන්ගේ බැල්ම පිස්සු හැදෙනවා අප්පා ❤😘

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +49

    ඇදේ නිදාගෙන කලින් නැගිටලා රෙදි බිමට දාන්නත් පුලුවන් හැබැයි😁

  • @sandyakumari9152
    @sandyakumari9152 2 ปีที่แล้ว +73

    අ්ම්මෝ රෙහාන් සරනිගෙ කකුල් දෙක දිහා බලන බැල්ම සද්ධා සර් අමුතු විදිහට ආදරය දකින කෙනෙක් ලස්සන හිතකින් ලියවෙන දුර්ලභ ගනයේ කතාවක්.හරිම ආදරනියයි සර්

    • @manathungaarundathi9253
      @manathungaarundathi9253 2 ปีที่แล้ว +13

      රෙහාන් සරනිගේ කකුල් දිහා බැලුවේ ඩිරෙක්ටර් කියපු නිසා නෙවෙයි කියලා හිතුනා මට

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 9 หลายเดือนก่อน

      ​@@manathungaarundathi9253😅😅😅😅😅😅😅

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 9 หลายเดือนก่อน

      If Uddika sees this ,he would b ashamed !!!!!!!!!!!

  • @nethushisandamini115
    @nethushisandamini115 2 ปีที่แล้ว +44

    රෙහාන් සරණි ඉන්න සීන් වලදී යන මියුසික් එක, හරිම රොමැන්ටික්

  • @thushariwickramaarachchi1338
    @thushariwickramaarachchi1338 2 ปีที่แล้ว +50

    මේක බලනකොට සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බැහැ..🤔🤔

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +150

    සරනිගේ හුරතලෙයි රෙහාන්ගේ හැගීම්බර බැල්මයි එක්ක මේ කතාවට අපි ඇබ්බැහි වෙලා..

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +2

      3/4/22 Sarani is very coquettish in this episode, when she’s having that conversation with Rehan, about swimming and whether he would rescue her if she suddenly drowns in the pool. 🏊🏽‍♀️🏊🏾🏊🏾🏊‍♂️🏊‍♂️🙈🙈🙀🙀👍👍👍

  • @sashiniraneesha4548
    @sashiniraneesha4548 2 ปีที่แล้ว +65

    අනෙ මෙ කතාව නම් ඉවර වේන්නේ එපා එ දෙනාගේ ආදරය ❤️💘

    • @ramaniratnasekara7032
      @ramaniratnasekara7032 2 ปีที่แล้ว +2

      කතාව මැදදි චරිත වෙනස් වෙයිද දන්නේ නැහැ . හැම නාට්‍යම එහෙමනේ

  • @hustler8892
    @hustler8892 2 ปีที่แล้ว +214

    මං කතාවකට කියලා බලන්න මේ කතාවයි නාඩගම් කරයො යි විතරයි
    ❤❤❤

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +43

    සද්ධාගෙ අනිත් කතා වලට වඩා මේ කතාව focused කියලා දැනෙනවා කොටස් 200ට පස්සෙත් ලියවෙන විදිය දැක්කම. හැම චරිතයක්ම වගේ සෑහෙන පිලිවෙලකට ලියනවා. අඩු ලුහු​ඬු කම් නැතුවම නෙමෙයි.
    හැබැයි ප්‍රධාන චරිත දෙකේ විකාශනයනං අති විශිෂ්ඨ විදියට ලියලා තියෙනවා. ඒකෙ අධ්‍යක්ෂණයත් විශිෂ්ඨයි. හරිම සියුම්. හැම ඉරියවුවක්ම meaningful.
    උද්දිකයි දුශේනියි ඒ චරිත දෙක පනපොවන විදිය ගැනනං කියන්න වචන නෑ. අනිත් බොහෝ චරිතත් එහෙමයි බන්ඩා, ඩාලිං, නානා ප්‍රෙක්ෂකයන්ගෙ මතකෙ තැන්පත් වෙන රඟපෑමක් දෙනවා.
    සාර්ථක අවසානයක් මේ කතාවට නං ලියවෙයි කියලා දැනෙනවා මේ දවස් වල scenes දැක්කාම. සාර්ථක කියලා මම කියන්නෙ main couple එකේ happy ending එක නෙමෙයි. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
    Whatever it is, looking forward for it. 😇

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว +43

    මෙ කතාවනම් පිස්සුවක් ඕයි කරන්ට් නැත්තම් ෆෝන් එකෙන් පවා බලන කතාවක් මේක 😁

  • @subashinijansz8347
    @subashinijansz8347 2 ปีที่แล้ว +60

    දැන් තමා අපිට නියම drama එක බලන්න පුලුවන්. තත්ත්වය ඉතා බායානකයි. Cast is really doing their best to this drama . Thanks 🌹♥️🇺🇸

  • @nishanisamaranayaka4509
    @nishanisamaranayaka4509 2 ปีที่แล้ว +74

    සරණිගේ ගෙදර යන්න ගියපු දෙන්නා මෙන්න බොලේ swim කරමුලු 😂😂

  • @disnafernando9544
    @disnafernando9544 2 ปีที่แล้ว +196

    රෙහන් ඔයාව බේර ගනී පැටියෝ ගිලෙන්නේ ගියොත් ඔයා බය නැතුව යන්න පීනන්න ඔය ඒ දෙන්නා ආදරෙන් ඉන්නකොට අපිට හරි සතුටුයි 😁😁😁😁😁😁

    • @playstor2426
      @playstor2426 2 ปีที่แล้ว

      meka drama ekak e unata .. meken pennane. Satthiyen Nowa asatthiyen mille soyana ayata monada wenne kiyala.. me gollo okkoma Maka bewila yanawa. kiyana eka niyatai..

    • @chandanideepika7656
      @chandanideepika7656 2 ปีที่แล้ว

      😃😃😃

  • @sewwandisilva2178
    @sewwandisilva2178 2 ปีที่แล้ว +62

    අනේ අද කතාව ඇත්තම ලස්සනයි 🥺❤️ මේ අදරේට දැන්නම් අපිටත් ලෝබ හිතෙන ආදරයක් ❤️🥺

  • @venum1962
    @venum1962 2 ปีที่แล้ว +49

    අම්ම තාත්තා තමා හැබැයි රස්සාවක් වත් නොකර පෝරුවට නග්ගන්නේ කොහොමද සරනි මොනව කරලා හරි හම්බ කරන් අපු එකෙන් නේද මේ දෙන්නා ජීවත් වෙන්නේ දුව කරපු වැඩේ අනුමත කරන්න බැ හැබැයි එතෙන්ට වැඩ සැලැස්සුවේ මේ අම්මයි තාත්තයි. ඒ දෙන්නා හොදට හිටියනම් බන්ටි පිරිමි මංකොල්ල කන්නේවත් සල්ලි වලට කසාද කරන්නේවත් නෑ මේ දෙන්නා දොර ලග ඉදගෙන කල්පනා කරන එකනේ කරන්නේ

  • @renu.o.t.k.5583
    @renu.o.t.k.5583 2 ปีที่แล้ว +36

    රෙහාන්..තමයි නියම පිරිමියා.මොකද..සරනිට කිසිම.කරදරයක් ..නොකර ආරක්ශා කරට ස්තූතියි....

  • @shanikafernando1693
    @shanikafernando1693 2 ปีที่แล้ว +76

    අද කොටසට තැන්කූ සද්ධා මාමේ.... අද කොටස බැලුවෙ නෑ වින්දා... හරිම ආදරණීයයි.. උම්මා ආදරෙයි හොදේ 🤗❤

  • @sudeshedirisinghe7788
    @sudeshedirisinghe7788 2 ปีที่แล้ว +16

    කාටවත් ඇහුනේ නැද්ද අනේ, මහත්තයා කිව්වේ ඒක තාම සහතිකයක් විතරයි කියලා…ඒ කියන්නේ ඉස්සරහට ඒකට ඊට වඩා වටිනාකමක් ලැබෙයි කියලා…

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 2 ปีที่แล้ว +90

    ❤❤❤❤ Sarani and Rehan. Rehan 's voice is so romantic and loving ❤ 😍 💖 ❣ 💕

  • @chathurangawitharana
    @chathurangawitharana 2 ปีที่แล้ว +42

    කතාව ආතල්ම ටික තමයි දැන් පටන් ගන්නේ.. බය වෙන්නෙපා.. බංඩා ලස්සනට ඔය කෙලවුන ටිකට ගේමක් ගහනවා. 😂

  • @deepikakumarasinghe3336
    @deepikakumarasinghe3336 2 ปีที่แล้ว +71

    Rehan is not old. very handsome 😍

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +172

    දෙතොල නොකිදේ දෙනෙතේ කියවෙනවා
    වසන්කරන හිත මුහුනේ ලිය
    වෙනවා❤️❤️
    සරණි"රෙහාන් ආදරේත් ගොලුවෙලා කියා ගන්න බැරිව ලතවෙනවා

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 ปีที่แล้ว +5

      ඔබට සිත ආදරේ කරයි...
      දෙතොල ගොලු වී හිදියි....
      නැගුණු සෙනෙහේ , කියනු බැරිවි
      මගේ හිත වේදනා විදියි....
      ලවන් හසකැන් නුවන් කැල්මන්
      හොදින් හදුනන්නේ ආදරේ ...
      නුවන් දැහැනින් , බැදෙන්නට පිං
      නොමැතිදෝ මා කෙරේ...
      මගේ විජිතේ සිනා නොමැකේ විඩාපත්
      වේද ජිවිතේ ..
      ඔබේ සෙවනේ , ඔබේ ඇසුරේ , නවාතැන් වේද මා වෙතේ......

    • @sadathraka9472
      @sadathraka9472 2 ปีที่แล้ว +3

      @@dinithinisansala5015
      ඔව් එක තමයි වෙලා තියෙන්නෙ සරණි රෙහාන්ටත්"ආදරය'කියන්නෙ මහා පුදුම දෙයක් නේද

    • @Sithagi
      @Sithagi 2 ปีที่แล้ว +1

      @@dinithinisansala5015 මටත් හොරෙන් මගේ සිතින් බිදෙන් බිද ආදරය සොරාගෙන
      මගේ සිතම ඔබ රැගෙන ගිහින්.....

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 ปีที่แล้ว

      @@Sithagi මම නම් ඕන්න ඕවට නැහැ හොදේ....
      🤣🤣🤣🤣🤣🤣

  • @user-mm6zd4fj9m
    @user-mm6zd4fj9m 2 ปีที่แล้ว +6

    රෙහාන් සරනි පෙන්නන්කොට දාන music එක මාරයි

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 2 ปีที่แล้ว +21

    රෙහාන් සරනි ඇක්ටින් සුපිරි 👌👌රෙහන්ට සරනි නැතිව බැරි වෙයි ඉතින් ...❤️❤️ බන්ඩෝ මේ පාර ගැලවිමක් නැහැ වැඩේ

  • @alfhaofficial1593
    @alfhaofficial1593 2 ปีที่แล้ว +66

    හැබැයි සරනි නිසා තමයි රෙහාන් ජීවිතේ විදින්නේ🥰

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      23/04/22 Rehan knows now what it is to be with a very young poor woman, who is so simple and has no sophistication at all. All these years he has had a miserable life with a domineering mother and then with an incompatible marriage partner . It’s real life now for him. Look at the joyous way he behaves now.✅✅👍👍😂😂

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +15

    රෙහාන් ගැන ඇත්තටම දුක හිතෙනවා. හරියට මට එහෙම වෙනවා වගේ දැනෙන්නෙ.
    සරනිට ළං වෙන්න ළං වෙන්න එයාට සිද්ධවෙන්න තියෙන emotional damage එක වැඩියි ඇත්ත දැනගත්ත දාට. ඒ අතින් සරනි කරන්නෙ වැරැද්දක් කොච්චර ආදරේ උනත්.
    තමන් ආදරේ කරන, විශ්වාස කරන කෙනෙක් අතින් රැවටිල්ලට ලක්වෙනවා කියන්නෙ දරාගන්න ලේසි දෙයක් නෙමෙයි. රුක්ෂානා කළ රැවටිල්ල වගේ නෙමෙයි රෙහාන්ට සරනිගෙ රැවටිල්ල දැනෙන්නෙ. ඒක ලොකු කඩාවැටීමක් වෙයි. හැබැයි ඉතිං ටිකක් mature කෙනෙක් නිසා දරාගනී කියලා හිතෙනවා.

    • @Ashvii23
      @Ashvii23 2 ปีที่แล้ว

      💯

    • @ranudipesanthi2009
      @ranudipesanthi2009 2 ปีที่แล้ว +6

      ඔව් සරනිට තියෙන්නේ වටින් ගොඩින් ඇත්ත නොකියා කියන්න සද්දා සර් මොනවා කරයි ද දන්නේ නෑනේ , අවසානෙට ලොකු විරහවක් ඉතුරු වෙයිද දන්නේ නෑ

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 ปีที่แล้ว +38

    රෙහාන් එක්කනං ඕනැම කෙල්ලක් නිදිකෙරුවහැකි බයක් නැතිව...රෑ ගණනාවක්ම උනත්... කෙල්ල රෑ හිටියටත් වැඩිය හොඳට ඉඳියි උදේට පරිසම් වෙලා....

  • @dineshalaknilu3201
    @dineshalaknilu3201 2 ปีที่แล้ว +31

    සරණිගෙ බැල්මට රෙහාන්ගේ හදවත left ♥️🤭

  • @krishperera5050
    @krishperera5050 2 ปีที่แล้ว +60

    මෙතෙක් දැකපු නාට්‍ය වලීන් ලස්සනට build up වෙන ආදරයක්. සරණී ගේ බොළද වගේ ම රෙහාන් ගේ වයස ට ගැලපෙන්න දෙබස් සුපීරී. දුශේනී /උද්දීක දෙබස් උච්චාරණය රංගනයත් එක්ක 👌පට්ට.

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 2 ปีที่แล้ว +26

    ඉදිරියට සරණිටයි රේහන් ටයි මොනා වෙයිද. අනේ ඒ දෙන්නා වෙන් වුනොත් නං කතාව වැඩක් නෑ. මොන බාධක වලින් හරි ඒ දෙන්නා අන්තිමට එකතු වෙන්ඩ ඕන ❤ මේ කතාවේ ඒ ආදරය ගලා යන විදිය හරිම ලස්සනයි.

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว +25

    අම්මෝ මාර ලස්සනයි අද කතාව. රෙහාන් 💘සරනි ආදරෙයි ඔය දෙන්නාට.
    සාමාන්‍යයෙන් දකින අහන ආදර කතා වලට වඩා එතැන අමුතුම සුන්දරත්වය ක් තියෙනවා. සරනි ගෙ හුරතල් වැඩ..හරිම ලස්සනයි
    රෙහාන් ට නාකියා කියන්න එපා දෙවියනේ .
    එයා තමයි මට නම් එතැන ඉන්න handsome kolla
    රෙහාන් සරනි ආදරය ට කාගෙ වත් ඇස් වහක් කට වහක් නම් වදින්න
    එපා.

  • @saumyapramodini8209
    @saumyapramodini8209 2 ปีที่แล้ว +22

    රෙහාන් උටත් පිස්සු හදන් අපිටත් හදෝනව.ඒ අස්සේ බන්ඩාගෙ ගේම්..මං ආසම කතාව වගේම මෙච්චර කාලෙකට දැක්ක සුපිරිම කතාවක්🙈

  • @sanjunisansala8635
    @sanjunisansala8635 2 ปีที่แล้ว +34

    ලෝබකමේ බෑ ඒ ආදරයට😍😍

  • @sanjanafernando5432
    @sanjanafernando5432 2 ปีที่แล้ว +24

    ❤️ පලවෙනි වතාවට තමයී කතාවක එපිසොඩ් එක මේ වගේ සැරින් සැරේට ඇවිත් බලන්නේ 👀😁❤️

    • @shymaliewarnasooriya1128
      @shymaliewarnasooriya1128 2 ปีที่แล้ว +4

      Seriously... දෙන්නගෙ scene කී පාරක් බලනවද

    • @menakadissanayaka3428
      @menakadissanayaka3428 2 ปีที่แล้ว +2

      ඇත්තමයි අනේ ...🙋🙋🙆🙆🙆😁😁🤣🤣🤭🤭🤭

  • @subadrarathnayake
    @subadrarathnayake 2 ปีที่แล้ว +7

    ලස්සන ආදරයක්.බලාගෙන හිටියට ඇතිවෙන්නෑ.ඒ විධියට දිගටම පවතීවා.හරිම සෙනෙහබරයි.

  • @akilasenarath7604
    @akilasenarath7604 2 ปีที่แล้ว +19

    කතාව ඉවර වෙන්නද හදන්නෙ අනේ හිතෙ තියෙන දුක පාලුව තනිකම නැතිකරගත්තෙ මේ කතාව බලල මේ කතාව ඉවර උනොත් ලොකු පාලුවක් දැනෙයි

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 2 ปีที่แล้ว +26

    නාකියා කියන්න එපා රෙහාන්ට...😖😖😖😖😖

  • @gagagaga6504
    @gagagaga6504 2 ปีที่แล้ว +35

    සරනිගෙ කතාව පට්ට හැගිම් බරයි ...රෙහාන්නුත් එහෙමයි පට්ටම ලස්සනයි ආදර හැගිම් බර හඩක්...සුබ පතනවා ඩ්‍රමා එකෙ උනත් ,නියමයි., අනෙ පව් රෙහාන් නාකියා කියන්න එපා .ඔහු නාකි නැහැ අනෙ ඩ්‍රමා එකෙ hansom kenanane ,ආදරෙයි හැමදාමත් .

  • @kalanikavindya2905
    @kalanikavindya2905 2 ปีที่แล้ว +51

    උද්ධික ප්‍රේමරත්න කියන විශිෂ්ඨ රංග පෞරුෂය දේශපාලනය කියන මඩගොහොරුවෙ වැටුනෙ අපරාදෙ කියලා හිතෙන්න නැද්ද..😌😌

    • @kamalananayakkara4709
      @kamalananayakkara4709 2 ปีที่แล้ว +3

      ඒකනේ .

    • @sarojamarieperera4001
      @sarojamarieperera4001 2 ปีที่แล้ว

      Aka thama aparade

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 ปีที่แล้ว

      ේභාරත..නලුවො..කැලේ
      උද්දිකගෙ..රංගනයට..මං
      අාස..කලේමුල්ම..රඟ..පෑමි..දුටු..දවස්වල..නිසල..දෑස්වලින්
      .දෙන..හැඟීමි.
      අමිමපා..විශිෂ්ටයි

  • @sunethrajanaka8196
    @sunethrajanaka8196 2 ปีที่แล้ว +19

    "නාමු ගිලී පෙම් සයුරේ පෙම් සයුරේ .........❤️ රෙහාන් ❤️සරණි💓💓💓💓💓

  • @Demonsking49
    @Demonsking49 2 ปีที่แล้ว +23

    ඉස්සරහට වෙන්නෙ මොනවද කියල හිතලම පිස්සු වගේ.ඕන දෙයක් රෙහාන් සරණි දෙන්න වෙන් වෙන්නෙ නැතුව..

  • @user-ce8pm3qm6d
    @user-ce8pm3qm6d 2 ปีที่แล้ว +18

    රෙහාන් සරණී 😍😍😍ඇත්තටම ආසයි බලාගෙන ඉන්න ඒ දෙන්නගේ ආදරේ

  • @sadeepawijethunga8872
    @sadeepawijethunga8872 2 ปีที่แล้ว +34

    අද නම් සරනි රෙහාන් ඒ දෙන්නා ලස්සනයි

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว +28

    බංටිගෙ අම්මාගේ විතරක් නෙවෙයි මගෙත් කකුල් පණ නැති උනා🥺🥺🥺🥺

  • @kpnvlog8272
    @kpnvlog8272 2 ปีที่แล้ว +56

    වැඩක් නැ ආයේ සුපිරි,
    බලන අපිට දෙනවා මුකුත් නැ ඇඩෙන්නම දවසින් දවස වෙනස්ම ආරේකින් 💛💖

  • @myart149
    @myart149 2 ปีที่แล้ว +43

    අරහෙ ගිණි ඇවිලිලා..මේ දෙන්නා දිය කෙළියෙ..😘😘

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 2 ปีที่แล้ว +7

    හෝටලේකට ඇවිල්ලත් coffee හදා ගෙන බොන්න එක තමා වාතේ 😁😁

  • @KRarts-sh2su
    @KRarts-sh2su 2 ปีที่แล้ว +41

    අම්මේ ඉතින් කොල්ලගෙ මායම් ටික. ❤️😘 කෙල්ලත් අහු වෙලා වගේ 😁😉 ඔහොම යමුකො 🙃🙃

  • @shantiherath1152
    @shantiherath1152 2 ปีที่แล้ว +34

    අනේ සරනි රෙහාන් දෙන්නගේ ආදරේ ඔය ව්දිහටම ගලාගන යන්න දෙන්න .ආසාවෙන් බලන අපිව මේ දෙන්නා ඇත් කරන්න දේවල් නම් කරන්න එපා.එහෙම උනොත් මෙයාලට නෙමේ බලන අපිට පිස්සු හැදෙයි..ඇත්තමයි

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว +1

      ඇයි පිස්සු නැද්ද😂..මම හිතුවෙ දැනටම පිස්සු කියල😂😂

    • @risindukushan4236
      @risindukushan4236 2 ปีที่แล้ว +1

      Mental problem😂

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว +1

      @@risindukushan4236 දෙවනි ඉනිම බලන උන් බං..පුදුමෙකුත් නැ එ හින්දා 😂

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 2 ปีที่แล้ว +3

      අනේ ඔව් මේ ආදරය ට අපිත් ගොඩාක් ආදරෙයි

    • @shantiherath1152
      @shantiherath1152 2 ปีที่แล้ว

      @@nisithalakshan8878 පිස්සු ,පිස්සු අප්පා .........

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +14

    තව බොරු කරන්න එපා සරනි නැත්තන් අන්තිමට ඔයාට වෙන දේ අපිට දරාගන්න බැරි වෙයි 🥺
    පිටින් රෙහාන් දැනගන්නවට වඩා ඔයාම කියන එක හොදයි

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +33

    අඩේ බණ්ඩා හිර උනා නේද බෙල්ල ලගටම මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ දැන්නම් ඒ තරම් කතාව සුපිරියක්

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 2 ปีที่แล้ว

      @Nature & Life ඒකනේ කෙහෙල් ගහට කෙටුවා නේද පැටලෙන්නම

  • @sanju-bq1df
    @sanju-bq1df 2 ปีที่แล้ว +31

    ඒ ආදරේ දකිනවිට දැනෙන විට,ඇස් දෙකට කදුලු එනවා.

  • @ruwaniperera283
    @ruwaniperera283 2 ปีที่แล้ว +10

    ලයිට් කැපිලි, තෙල් නැති රටේ පුශ්නයි ලෝකෙ යුධ ගිනි ඇවිලෙන ප්‍රශ්න වගේම හිතේ පුශ්න ත් මොහොතකට අමතක උනා මේ දෙන්නගේ pool love එක දැක්කම 😃😃😍😍🥰🥰❤️❤️❤️

  • @Thiru-Tharu
    @Thiru-Tharu 2 ปีที่แล้ว +99

    මම love scene බලන්න කැමති නෑ එ උනාට මේක හරි ලස්සන love scene එකක්නෙ 😁❤✌

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 2 ปีที่แล้ว +2

      එහෙනම් ඔයාට හැගීම් දැනීම් නැහැ අපරාදේ

    • @Thiru-Tharu
      @Thiru-Tharu 2 ปีที่แล้ว +1

      ඒකනෙ නෙද බලන්නකො 😃

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +2

      I too don’t like to watch love scenes. I feel they’re just make believe . In real life people don’t behave like that. In this drama things are different. Love is portrayed in a different manner. With facial expressions . No cheap words. ✅👍✅

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 2 ปีที่แล้ว +19

    මොකද්ද මේ උනේ😣 කතාව ඉවරයි වගේ😣 විල්සන් uncle පොලිසි ගියොත් ඔක්කොම ඉවරයි😐

  • @nilanila3235
    @nilanila3235 2 ปีที่แล้ว +12

    කතාව ඉවර කරන්න යන්නේ වගේ අනේ ඉවර කරන්න නම් එපා 🙏🙏🙏🙏ලේ ටික පිරිසිදු කරගන්න මෙයින්

    • @akilasenarath7604
      @akilasenarath7604 2 ปีที่แล้ว

      අනේ ඕව් මටත් හිතන්නෙ ඉවර කරන්න වගේ

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +29

    ළමායි.... පුළුන් කොට්ට ටිකක් ඇඟේ බැඳන් ඉන්න වෙයි වගේ
    සද්ධා ප්‍රේක්ෂකයන්ව ගෙනියන උඩ නං හොඳටම වැඩියි. අපිව එතනින් අතඇරලා දාන්න ළඟයි.
    he's planning a blast. I love it anyway.

    • @ranudipesanthi2009
      @ranudipesanthi2009 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් ඔච්චර ලස්සන seen දෙන්නේ ආදරේට නම් නෙවෙයි වගේ ඊලග සතියේ දෙයිද මෝටර් බෝම්බ ප්‍රහාර 🙄

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +44

    "පාර දිගේ" සුපිරි ඇබ්බැහි වීමක් 🤗❤️👌මරු කතාව 🔥👌

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว +28

    කවදාවත් නැතුව අද tv එකෙන් බැලුවා 🙈 අම්මලත් ඉන්න වා...🙈🙈 හිනාත් යනවා මේ ඩබලගෙ කෝලම්වලට😁😁.......පූල් ....😍🙈😍🙈

    • @shaznayoutube6488
      @shaznayoutube6488 2 ปีที่แล้ว +1

      Ammoo eka aththa.. manamalakam berenawa 😂

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +50

    අම්මෝ හ් .....🙆🙆 තේ එක බොන ගමන් දෙන්නාගෙ බැල්ම💕💕....අපිවත් සීතල වෙනෝ🔥🔥....සෝ රොමෑන්ටික් ....සරණි🌹 රෙහාන්💖💖💖💖💖💖💐💐💐💐👌👌

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 2 ปีที่แล้ว +21

    අහ්... රෙහාන් බිම නිදාගෙන තියෙන්නේ...
    කොහෙද, අපේ කැත හිත්නේ අම්මපා...🤣

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +26

    ජෝඩුව දිය කෙලියේ♥️😍

  • @amigo...maleke418
    @amigo...maleke418 2 ปีที่แล้ว +14

    සදලුතලේ ඉදපු. මහත්තයව මහපොළොවට ගෙනාපු සරණිට අපේ මෙව්ව එක. 🤝👍🤝👍🤝 Respect ... සියලුම සල්ලිකාර. මහත්වරුන්ට දුප්පත් කෙල්ලන්ව. හොරෙන් හරි ගේමක් ගහල කසාද බන්දන්න ඕනි. ..... who is the with me Agree ? 💪💪🤨🤨🤨 🇱🇰🇿🇦

    • @amigo...maleke418
      @amigo...maleke418 2 ปีที่แล้ว +1

      සරණි බබා. ඔයා බැහැල නෑවට වැඩක් නෑ... අන්න අරූ... මූණෙ දැලි ගානව 🥱🥱🥱🇱🇰🇿🇦

  • @pahandimadushika9563
    @pahandimadushika9563 2 ปีที่แล้ว +60

    රෙහාන් නාකි නෑ 😒, එයා කොච්චර ලස්සනද 🔥❤️

  • @NewNew-de5cc
    @NewNew-de5cc 2 ปีที่แล้ว +16

    අම්මෝ මේ දෙන්නගේ මනමාල කම ලස්සනයි අද darlin මොනවා කරයිද සිකුරැගේ අවසානේ

  • @90mm67
    @90mm67 2 ปีที่แล้ว +22

    අම්බෝ දෙන්නගේ ආදරේ...පිස්සු හැදෙනවා..

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +10

    අප්පද බොල හැම දෙයක්ම අවුල් වෙලා අලි මදිවට කොටි කියලා එම් ඩී රෙහාන් ගැන හොයනවා මොනවා වුණත් කමක් නැහැ රෙහාන් බන්ටි එකතු කරන්න ඒ ආදරේ හරිම ලස්සනයි

  • @shanikasandya6297
    @shanikasandya6297 2 ปีที่แล้ว +24

    අදත් කතාව සුපිරි ,දවසින් දවස මොකක් හරි අලුත් දෙයක් වෙනව ❤❤❤❤අම්මෝ රෙහාන්ගෙයි සරනිගෙයි ආදරේ 😘,

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +14

    රෙහාන් කපටිය 🤣සරනි කොහොමද වතුර යට රෙහා ගොඩක් වෙලා හිටිය නේ 👌😆