හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU - 2022- 07-24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2022
  • හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU - 2022- 07-24
  • บันเทิง

ความคิดเห็น • 583

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +57

    ජැක්සන් ඇන්තිනී මැතිදුන්ට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ගෙ පිහිටෙන් විස්වයේ ආසීර්වාදය නොඅඩුව ලැබේවා !!!

  • @uproductionudeshka4210
    @uproductionudeshka4210 2 ปีที่แล้ว +53

    එකදු කොටසක්වත් රූපවාහිනියෙන් නොබලා.පටන් ගත් දවසේ සියලුම කොටස් යුටිබ් හරහා තමයි බැලුවේ🥺♥️ කතාව ඉවර වෙනවා කියලා ආරන්චි වෙද්දි පට්ට දුකක් දැනුනා🥺අද ඒ දුක ඊට වඩා දැනුනා 🥺🥺🥺💔 රංගනයෙන් දායක ඌ සියලු දෙනාටත් නාඩගම්කාරයෝ එකේ තේ එකක් හදලා දෙන තැන ඉදන් අපිට මේ වගේ ලස්සන නාට්‍යක් ඉදිරිපත් කිරීමට සහයෝගය දුන් සියලු දෙනාට ස්තූතිය පුද කර සිටිනවා ආදරෙයි හැමෝටම♥️♥️♥️♥️♥️♥️♥️මේ පුංචි රටේ යම් දිනක අපි කෙහේ හරි හමුවෙමු♥️♥️♥️🥺🥺🥺

  • @ranigeetha1312
    @ranigeetha1312 2 ปีที่แล้ว +280

    සද්ධා මංගල සූරියබන්ඩාර මහතානෙනි, ඔබතුමා ඉතාමත් නිහතමානී, නිහඩ සන්සුන්, මහත්මා ගති පැවතුම් ඇති මහත්මයෙක් කියන එක ඉතාමත් පැහැදිලිව අපට පෙනෙනවා. තව තවත් ඔබතුමාගේ වැඩ කටයුතු හොදින් සාර්ථකව කර ගැනීමට ශක්තිය දයිරය ලැබේවා !!! 🙏🙏🙏👍👍👍❤️

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +20

    කෝකිල පුතා ඉන්න වැඩ සටහනක් අපි අත අරින්නෙ නැ.හරිම සතුටින් එයා ප්‍රෝග්‍රෑම් එකට යොමු වී සිටියා .ඒ වගෙ මෝඩ ප්‍රස්න අහන්නෙ හරියට දෙමව්පියන් ගෙ ආදරෙ සෙනහස නොලැබුන හදා වඩා නොගත් මේ මේ ලෝකයේ පලමු දරුවා ඔහු නොවන බව නොදන්නා කෙනෙක් වෙන්නැති.එවැනි දේවල් වලින් මානසිකව වට්ටන්න පුලුවන් චරිතයක් නොවේ.ඔහු සංවේදී චරිතයක් ඒ නිසා මෙ වගෙ වැඩ සටහන් වලදී ඔවුන්ගේ මූඩ් එක වෙනස් නොකල යුතුයි .කොහොම උනත් හරිම ලස්සනයි ගායනය .අම්මා ,,,ගෙ සිංදුව මේ සිංදුවත් ජනප්‍රිය වේවි .ඒ සිරි රජ සිරි නාට්‍ය අඩාවැටුන අපි තාමත් ආදරෙ යි.අපේ ලෝකයේ දක්ෂ ම නලුවා හොදම නලුවා ජනප්‍රිය නලුවා .කෝකිල පවන් .මුලු වැඩ සටහන ම ලස්සනයි .😎👍💐❤

  • @Niroshakaumini
    @Niroshakaumini 2 ปีที่แล้ว +154

    ලස්සනයි වැඩසටහන සජිතපුතා නැති අඩුවගොඩාක් දැනෙනවා එයාගෙ අප්පච්චිට ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරමු සියලුදෙනාටම බුදුසරණයි

  • @vikumnilanga152
    @vikumnilanga152 2 ปีที่แล้ว +137

    අමතක නොවන මතකයන් ඉතිරි කර යන නාඩගම්කාරයිනි ඔබට සුබ ගමන්.😥😥😥😥
    සද්දා සර් ශිවා සර් ඇතුලු නාඩගම්කාරයෝ කන්ඩායමට ස්වර්ණවාහිනියට ස්තූතියි මෙවැනි ආදර්ශමත් ටෙලි නාට්‍යකින් ජිවිතය කියලා දුන්නට.❤❤❤❤

    • @wasanthikumari5522
      @wasanthikumari5522 2 ปีที่แล้ว +2

      💐💐💐💐🌹🌹🌹🌹🌹💗💗💗💗💗👌

  • @nipunthilanga6819
    @nipunthilanga6819 2 ปีที่แล้ว +122

    නාඩගම්කාරයෝ රංගන ශිල්පීන් ඔබ සියලුම දෙනාගේ ඉදිරි කලා දිවිය බැබලෙන්නට හදවතින්ම සුභාශිංසන එක් කරමි.....❤️❤️❤️❤️❤️

  • @MenuAdhikari317
    @MenuAdhikari317 2 ปีที่แล้ว +46

    අර වට්ටි අම්ම කෝකිලගෙ මූඩ් එක කාපු එක ඇරෙන්න මුලු ප්‍රෝගෑම් එකම සුපිරි..❤️

    • @sunithaperera902
      @sunithaperera902 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත පටන් ගත්තු ගමන් නෙ.එයා උවමනා වෙන්ම කරාද කියල හිතෙනවා .මනස සමහරු වට්ටන්න හරි දක්ෂයි.ඒ ප්‍රස්නෙන් පස්සෙ ටිකක් මූඩ් එක වෙනස් උනා වගෙ දැනුන .නමුත් ඩිසීට සිංදුවකින්ම පිලිතුරු දුන්නා .වීදි කොනේ,,,,

    • @MenuAdhikari317
      @MenuAdhikari317 ปีที่แล้ว +2

      @@sunithaperera902 ලංකාවේ බහුතරයක් ගෑණු ඔහොමයි.. 18 උන ගමන් බදින්නෙ නැද්ද අහනවා.. බැන්දට පස්සෙ ලමයි නැද්ද අහනවා.. අනුන්ගේ ඒව හොයන එක තමයි මුලු ජීවිතේම... ඒවගෙ උන්ගෙ විනෝදාංශය තමයි කෙනෙක්ව මානසිකව වට්ටල සතුටු වෙන එක... පව් ඉතින් අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ ...😁

    • @sunithaperera902
      @sunithaperera902 ปีที่แล้ว

      @@MenuAdhikari317 ඒක නම් ඇත්ත මේනු අපි ඒ දේවල් කරන්න ඕනෙ රටේ මිනිසුන් ට ඕන විදියට.අඩු පාඩු තියෙන අය තමයි ඕව හොයන්නෙ .

    • @MenuAdhikari317
      @MenuAdhikari317 ปีที่แล้ว

      @@sunithaperera902 ඒක නම් ඇත්ත

  • @angalsudu8478
    @angalsudu8478 2 ปีที่แล้ว +38

    ඩිෂි තමුසෙට ඕන නැති දෙයක් නෑ ඕනේ නැති දේවල් අහන්න එපා පවුද්ගලික දේවල් අහල අපහසුතාවයට පත් කරන්න එපා කෝකිල කියන්නේ හොද දැක්මක් තියෙන බුද්දිමත් කෙනෙක් ආදරෙයි කෝකිල පවන් සුබ ගමන් ❤ආදරෙයි නාඩගම්කරයෝ ❤

  • @brightv2496
    @brightv2496 2 ปีที่แล้ว +166

    ඩිශී ඔය වගෙ මොඩ ප්‍රශ්න අහන්න එපා..දැනගන්නම ඕනිනම් personal කතා කරල අහන්න...program එක මුලම ගොන් ප්‍රශ්නයක් අහලා ඒ මනුස්සයගේ mood එකම කෑවා..කෝකිල අයියේ ඔයාට wish කරනවා තවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා... ❤️🙏

    • @nailanyanya5405
      @nailanyanya5405 2 ปีที่แล้ว +13

      ඇත්තමයි මහ මොඩ ප්‍රශ්නයක්

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 ปีที่แล้ว +14

      Ane ow ane ee වේලාවක් නෙවෙයි එහෙම අහන්න ee manussyage mude එහෙම පිටින්ම වෙනස් una wage teruna paw

    • @lalanthfernando1114
      @lalanthfernando1114 2 ปีที่แล้ว +21

      මමත් එකග වෙනවා. Live programme එකකදී ඇසිය නොයුතු හරිම මෝඩ ප්‍රශ්නයක්. ඔය තමා අපේ රටේ මිනුස්සුන්ගේ විදිය. අනුන්ගේ පෞද්ගලික ජීවිත හොයන එක තමා ඒ අයගේ රස්සාව. එයත් ඔය තත්වේ හිටියනම් ඒකෙ වරද වැටහෙයි. මේක බලලවත් අනිත් අය හැදෙයි කියලා හිතනවා.
      කෝකිල ඔබ වගේ දරුවෙක් හැදූ ඔබගේ මිත්තනියට ගොඩක් පින්.

    • @Lgo-d6g
      @Lgo-d6g 2 ปีที่แล้ว +1

      ප්‍රසිද්දියෙ නොකියන්නේ හෙතූවක් ඇති නිසා බව වත් නොතෙරෙන ගොන් රසිකයො😈😈😈

    • @dinushiwasana1449
      @dinushiwasana1449 2 ปีที่แล้ว +11

      Ow a malli paw gon prshna ahuwa

  • @nishanthiherath5422
    @nishanthiherath5422 2 ปีที่แล้ว +71

    හැමදාමත් ආදර්ශයක් දෙමින් හැඩවුණ නාඩගම්කාරයන්ට හදවතින්ම ආදරෙයි ..ලස්සනයි ...සූරියබංඩාරයන්ගෙ අලුත් නිර්මාණයකින් හමුවෙමු ...ස්තූතියි ස්වර්ණවාහිනී .🙏🙏🥰

  • @nadeeshaekanayaka7035
    @nadeeshaekanayaka7035 ปีที่แล้ว +23

    ගෑනු ළමයි තුන් දෙනාම ලස්සනයි .කණ්ඩායමටම සුබ පතනවා.♥️

  • @ksenarathne
    @ksenarathne 2 ปีที่แล้ว +79

    22:14 අයියො ඩිෂි. අනවශ්‍ය ප්‍රශ්නයක් ඇහුවෙ.එයා එ ගැන නොකියන්නේ මොකක්හරි සංවේදී හේතුවක් තියෙන නිසානෙ.නැත්තන් අම්මා තාත්තා ගැන අනිවාරෙන් කියනවානෙ.එයා අපහසුතාවයට පත්වුණා එතන.එයාලගේ රසිකයො උනාට කමක්නැ පෞද්ගලික දේවල් අහන එක වැරදි .

    • @kindteacher4646
      @kindteacher4646 2 ปีที่แล้ว +3

      Egollo prashnaya ahanna kalin discuss karanawa producer ekka

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +7

      @@kindteacher4646 හැමවෙලේම එහෙම නැ.අර හිරු කොපි චැට් එකෙ එක්කෙනෙක් call එකක් අරන් යුරේනිට කිව්වෙ ඔයා ඇදුම් නැතුව ආවනන් ඔයිට වඩා හොදයි කියලා.

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +20

    වීදී කොනේ,,,,, අනේ හරිම ලස්සනයි .ඩිසීට සිංදුවකින්ම පිලිතුරු දුන්නා .කෝකිල පවන් .ගායෙක් වෙනවානම් නිතරම සිංදු අහන්න පුලුවන් .සුපර් ඇක්ටින් ,සුපර් සිගින් ,සුපර් ඩාන්සීන් .වෙරි වෙල්.සුපර් කොමඩි.👍👑💐😎🤣🤩❤⭐🏆️😂🤪

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 ปีที่แล้ว +65

    කිරි පුතා ,සුද්දා, මල්ලි ,ඔයාලා දෙන්නාටම ,ජයෙන් ජයම වේවා !බුදු සරණයි !❤️👌🌹

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 2 ปีที่แล้ว +93

    නාඩගම්කාරයෝ හි දයාබර මුහුණු ටිකත් සමග ලස්සන වැඩසටහනක් බැලුවා... රෑ වුණා කියල දැනුණේවත් නැහැ...
    සරා නැහැ කියල අඩුවක් වුනේ නැහැ කෝකිල පුතා ඔයා ගීතය ලස්සනට කිව්වා..
    වැඩසටහන ලස්සනට ගියා ..
    ඔයාලා සැමටම ස්තුතියි....
    කෝකිල පුතා ට දෙයක් කියන්න ඕනි..
    රගපානකොට හයියෙන් වාහන පැදෙව්වට
    ඒක සමාන්‍ය ජීවිතයේ දී කරන්න එපා පුතේ...
    දන්නවද ඔයාව කලා ක්ශේත්‍රයට ... රටට ... අපට ... හුගාක් වටිනවා....

  • @chandaniboralassa846
    @chandaniboralassa846 ปีที่แล้ว +23

    ඇත්තටම ඔයාලට වගෙම අපිටත් ලොකු වස්තුවක් නැති උනා වගෙ ලොකු දුකක් දැනෙනවා ආදරෙයි ඔයාලා හැමොටම තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @Sathsarani..
    @Sathsarani.. 2 ปีที่แล้ว +46

    ප්‍රවීනා අක්කගෙ නර්ථනයයි ගායනා කරපු සිංදු ටිකයි ගොඩක් ලස්සනයි වගේ ම අද වැඩසටහනත් ගොඩක් ලස්සනයි . තෙරුවන් සරණයි හැමෝට ම ...!
    Nadagamkarayo teledrama is the best teledrama in the television I had ever watched 👍

  • @diliniwasana3571
    @diliniwasana3571 2 ปีที่แล้ว +45

    සංවර්ධන මිස් ලස්සනයි ❤️❤️❤️🙏🇴🇲🇴🇲❤️🇱🇰

  • @thushansadeesha9181
    @thushansadeesha9181 2 ปีที่แล้ว +50

    ඩිශිට පිස්සු.ගොන් ප්‍රශ්න අහන්න එපා.කොකිල නිහතමානී මනුස්සයෙක්.තමන්ගෙ අඩුපාඩු මුලින් සොයා ගන්න.කොකිල මල්ලි ඔයට ජයෙන් ජය වෙවා.හදවතින් සුබ පතනවා.බුදුසරණයි මල්ලි.❤️

    • @mallikaliyanage9945
      @mallikaliyanage9945 2 ปีที่แล้ว +2

      Deshi modai.

    • @chameladilu780
      @chameladilu780 ปีที่แล้ว

      ඒක තමා මොකද්ද ඒ අහපු ප්‍රශ්නය

  • @sudda8310
    @sudda8310 2 ปีที่แล้ว +110

    සරා එද්දි මාලන් නැ..මාලන් එද්දි සරා නැ..මේ දෙන්නම ඉදියනම් නියමයි..කෝකිල අයියා ♥️ super acting 😁♥️ kwadiya ..😁♥️

    • @tharumindi
      @tharumindi 2 ปีที่แล้ว +3

      ගජමෑන් ගෙන්නුවෙම නෑනෙ එකකටවත් 🙂

    • @ksenarathne
      @ksenarathne ปีที่แล้ว +2

      @@tharumindi ගජමෑන් එකකට ආවා.

    • @tharumindi
      @tharumindi ปีที่แล้ว

      @@ksenarathne mmmm

  • @SHAN-un8vr
    @SHAN-un8vr ปีที่แล้ว +17

    සමන් එදිරියාවත් මේක දැක්කොත් හොදයි. දෙවෙනි ඉනිම බල්ලෙක්ටත් බලන්න බැරි ජරා ගොඩක් කරා.කතාවක් උනාම සුදුසු කාලෙදි ලස්සනට අදින් නැතුව ඉවරකරන්න ඕනෙ.respect සද්දා sir 💖💖💖

  • @anudunuweera7120
    @anudunuweera7120 2 ปีที่แล้ว +42

    නාඩගම්කාරයො ❤️
    අවසාන වෙන නිසා 😢
    ඔයාලා හැමෝම 👌
    හැමෝටම ගොඩාක් ❤️

  • @dineshanilmini9720
    @dineshanilmini9720 2 ปีที่แล้ว +65

    අද නම් ලස්සනයි.කියන්න වචන නෑ... ඔයලා හැමෝටම තෙරුවන් සරණයි.....

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 ปีที่แล้ว +22

    කෝකිල මල්ලි ❤️👌😘🌹ජයෙන් ජයම වේවා !බුදු සරණයි !

  • @swarnarathnayake7137
    @swarnarathnayake7137 ปีที่แล้ว +4

    සද්ධා මංගල සුර්ය බංඩාර මහතාට සහ මෙම නාට්‍යය නිර්මාණය සඳහා දායක උන සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. ආදර්ශමත් ලස්සන කතාවක්. නවක තරුණ නියෝජනයක් මේ කතාව සදහා තෝරා ගැනීම නිසා අද සමාජයේ තරුණ තරුණියන්ට මෙයින් ආදර්ශයක් ගන්නට පුළුවන්. ගොඩක් ටෙලි නාට්‍ය වල පෙම් සබඳතා ගැන කිය වෙන්නේ මේ නාට්‍ය තුළ කලාව සහ ආර්ථිකය ගොඩ නගා ගෙන තමන්ගේ ජීවිතය හදා ගන්න විදිහ කතාවේ ඇතුලතින් පෙන්වා දෙනවා තවත් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා 🙏

  • @umeshanethmi2717
    @umeshanethmi2717 2 ปีที่แล้ว +12

    මෙ වගේ කතාවක් නිර්මනය කරලා සියලු සිත් සතන් සතටු කරපු සද්දා මාමා ඔයා නියමයි මම ආස කතාවක් ඉවර වෙනවා හිතට ගොඩක් දුකයි😭❤😭

  • @renukarenuka6643
    @renukarenuka6643 2 ปีที่แล้ว +43

    Woooow.අදත් ලස්සනයි හිත ඉල්ලන තරැ ..හැමෝටම අාදරෙයි නාඩගමිකාරයෝ ඉවර වෙන ඒක ගැන නමි දුකයි .ඒ්ත් අැද අැද ඉන්න කතාවලට වඩා .අර්තයක් අැතිව ඉවර වෙන ඒක ගැන ඒක වටිනව ..ලස්සන අාශාවෙන් බලපු කතාවක් ...ගීතිකාගෙ ඩාන්ස් ඒක හරි වචනයෙන්ම කියනවනමි පටිට ඩාන්ස් ඒක ..සද්ද අයියට තව මෙ වගේ ලස්සන නාටය කිරිමට හැකි වෙවා කියල පාර්තනා කරනව ...ජය වෙිවා හැමෝටම❤❤❤❤

  • @nemalisrilanka2292
    @nemalisrilanka2292 ปีที่แล้ว +8

    ඔයාලට වගේම නාඩගම්කාරයෝ අවසන් වෙනවා කියලා දැනෙන වෙලාවට ගොඩක් දුකයි නැවතත් මෙවැනිම කතාවක් බලාපොරොත්තු වෙනවා සද්ධාමංගල සුරියබණ්ඩාර නිහතමානි ඔබතුමාගෙන් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 2 ปีที่แล้ว +11

    සද්ධා මහත්මයාගේ නාට්‍යයක් කිවොත් දෙපාරක් නොහිතා බලන්න පුලුවන් රසවින්දනාත්මක බව උපරිමයෙන් තියෙනවා .ආදරණීය කලාකරුවන් රැසක් බිහිකරලා නිහතමානිව සතුටු වන බව පෙන්වා .නාඩගම්කාරයෝ ඉවරයි කියද්දී දුකකුත් දැනේනවා.තෙරැවන්සරණයි !!!! හැමොටම .❤️❤️❤️

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +14

    ගීතිකා මාරම ලස්සනට ඩාන්ස් කරනවා.....හැමෝම ලස්සනයි....💓💓💓💓🔥🔥🔥🔥🔥👌👌👌👌👌

  • @anushaanu6612
    @anushaanu6612 2 ปีที่แล้ว +24

    සරා තමයි අඩු😀😀😀😀😊😍නාඩගම්කාරයෝ ඉවර වෙන එක දුකයී😊

  • @ayonikodikara9542
    @ayonikodikara9542 2 ปีที่แล้ว +33

    අනේ සරා සුදු චූටි නැති අඩු ගොඩක් දැනුනා එ අඩුව කාටවත් පුරවන්න බැ සජිතගෙ අප්පච්ට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි ආදරෙයි හැමදාම නාඩගම් කාරයෝ සෙට් එකටම ❤️❤️❤️

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +17

    ඊයේ වැඩසටහන ගොඩක් ලස්සනයි.අපි ගොඩක් ආදරය කරන නාඩගම්කාරයෝ ඉවර වෙනවා කියලා දැනෙනකොට ගොඩක් දුකයි.සද්ධා මහත්තයා ආදරෙයි හැමදාමත් 💕💕💕

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 ปีที่แล้ว +19

    සද්ධා අයියාගෙ හැම නිර්මාණයක්ම ඉතාමත් රසවත් වගේම ,අපේ ජීවිත වලට ගන්න හැකි දේවල් බොහෝමයි,නැවතත් මෙවැනිම වටිනා නිර්මාණයකින් අප අතරට එන්න ,බලාගෙන ඉන්නවා ,ජයෙන් ජයම වේවා !❤️🙏🌹බුදු සරණයි !

  • @aksha.....2683
    @aksha.....2683 ปีที่แล้ว +4

    කව්ද මේ ඩිශී...ඕනදේයි එපාදේයි ඔක්කොම අහනවා.. ශික්...

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +49

    නාඩගම් කාරයෝ ආදරෙයි ඇවිත් සිටින සියලු දෙනාටම ආදරෙයි

  • @kaushalyamadubashi4292
    @kaushalyamadubashi4292 2 ปีที่แล้ว +16

    අද තමයි මරැම හිත ඉල්ලන තරැ......අනිත් අයත් අාවනමි ගොඩාරියක් හොදයි....අාදරෙයි නාඩගමි කාරයෝ.

  • @lalanifernando6384
    @lalanifernando6384 2 ปีที่แล้ว +13

    ජානු ඔයා අද හරිම ලස්සනයි❤️අද සරා හිටියනම් තමයි අද වැඩසටහන තවත් ලස්සනයි මම හරිම ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක් නාඩගම් කාරයෝඔබ මෙය වගේම තවත් ටෙලි නාට්‍යයක් බලන්න ලැබෙයි කියලා බලාපොරොත්තු සිටිනවාඔයාලා සියළුම දෙනාට ජේසුගේ පිහිට ආශිර්වාදය ලැබේවා💕

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 ปีที่แล้ว +1

    සද් ධා මංගල සූරිය බණ්ඩාර මහතානෙනි ඔබතුමා වැනි ව්ශිෂ්ට නිර්මාණකරුවන් තුලින් බිහිවන නිර්මාණ සදා අමරණීයයි. ඒ වගේම ඔබතුමාට තව තවත් විශිෂ්ඨ නිර්මාණ කරන්න ශක්තිය දහිරිය නොඅඩුව ලැබේවා.!.!.!. අනෙක් සියලු දෙනාගෙම ද රංගන දිවිය සාර්ථක වේවා.!.!.!. මාලන් ඔබට සිනමාවේ දැවැන්තයෙක් වන්නට ශක්තිය දහිරිය ලැබේවා.!.!.!.

  • @maryclort2065
    @maryclort2065 2 ปีที่แล้ว +12

    ජයවේවා ජයවේවා නාඩගම්කාරයෝ ඔයාලට 😭😭පටන්ගත්තා වගේම අවසානයත් ලස්සනයි හරිම දුකයි ❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @Shansika
    @Shansika 2 ปีที่แล้ว +75

    අදත් මරූ...🔥♥️ සින්දුව ගීතිකා ලස්සට කිව්වා 🥺♥️

    • @shayamithamasha315
      @shayamithamasha315 2 ปีที่แล้ว +7

      ඒ සින්දුව කාංචන ගේ නෙවෙයි. උපාලි කන්නන්ගරගේ....
      TH-cam එකේ බලන්න කරකර බදින්න බලන්න

    • @Shansika
      @Shansika 2 ปีที่แล้ว +1

      @@shayamithamasha315 එහෙමද 🥲

    • @chameladilu780
      @chameladilu780 ปีที่แล้ว

      ඒ ගීතය උපාලි කන්නන්ගර මහතගෙ. ..

    • @Shansika
      @Shansika ปีที่แล้ว

      @@chameladilu780 👍

    • @manothsanjiva2610
      @manothsanjiva2610 ปีที่แล้ว

      @@shayamithamasha315 hi

  • @chanuchanu1802
    @chanuchanu1802 2 ปีที่แล้ว +23

    අනේ හරිම දුකක් දැනෙනවා.මම ඉන්නේ කුවෙටි කොයි තරම් වැඩ තිබූනත් මගැරියේ නැ.වැඩ කරලා ඇගේ අමාරුව නැතිව යනවා.කතාවේ හැමෝම හරිම හරිම ෂෝක්.ඇත්තටම මාරම දුකයි.ආදරෙයි හැමෝටම අපිව සතුටු කරාට.මැද පෙරදිග හිතේ කරදර දහසක් තියන් වැඩ කරන අපිට මොහොතකට හරි සතුට ගෙනාවට.හැමෝම සතුටින් ඉන්න.බුදු සරණයි. ආදරෙයි හැමෝමටම❤😥❤

    • @waruniwaruni3134
      @waruniwaruni3134 2 ปีที่แล้ว

      Oyage kathawata mamath akagai.

    • @thanujamadhubashini4598
      @thanujamadhubashini4598 2 ปีที่แล้ว +1

      Niyamaii..hamotama teruwan saranaiii..

    • @hihelloh9545
      @hihelloh9545 ปีที่แล้ว +1

      Nadagam kaarayo tell natteyata sambanda una hamotama godak adarae hamotama suba patanawa,,,,,,

  • @thehidden4478
    @thehidden4478 2 ปีที่แล้ว +121

    22:38 ඩිශී...
    ඔයා මේ වීඩියෝ එක බලනවා නම්, මේ කමෙන්ට් එක දකිනවා නම් ජීවිතේ කවමදාකවත් මනුස්සයෙක්ගෙන් මේ අහනවා වගේ ප්‍රශ්නයක් අහන්න එපා. කෝකිල හැම තැනම කතා කරන්නේ ආච්චියි සීයයි ගැන විතරක් නම්, අම්මලා ගැන කතා නොකරනවා නම් දැනෙන්න ඕන එහෙම කරන්නේ එතන මොකක් හරි අවුලක් තියෙන නිසා කියල. ඒත් කෝකිලට අම්මා තාත්තා නැති උනාට ඔයාට ඇතිනේ.. එයාලා ඔයාට කියල දීලා නැද්ද මං දන්නේ නෑ. මිනිස්සුන්ගේ හිත රිද්දන්න පුරුදු වෙන්න එපා අනවශ්‍ය ප්‍රශ්න අහලා. විශේෂයෙන්ම මේ වගේ හිත හොද මිනිස්සුන්ගේ ❤

    • @wasanthikumari5522
      @wasanthikumari5522 2 ปีที่แล้ว +14

      එ්ක අැත්ත👍

    • @kalmidisani2887
      @kalmidisani2887 2 ปีที่แล้ว +12

      Aniwa ❤❤

    • @landofsakura5190
      @landofsakura5190 2 ปีที่แล้ว +10

      True

    • @sH-hq9uj
      @sH-hq9uj 2 ปีที่แล้ว +17

      එකගයි..කවුරුහරි කියන්න අකමැති හෝ නොකියා ඉන්න උත්සහ කරන දෙයක් අහනවා කියන්නේ ඒ පුද්ගලයට තියන ආදරයකට නෙමෙයි ඒ..

    • @nnnnn9897
      @nnnnn9897 2 ปีที่แล้ว +12

      අනිවා

  • @ranigeetha1312
    @ranigeetha1312 2 ปีที่แล้ว +37

    නාඩගම් ටෙලි නාට්‍යයේ නලුවන් අතරින් මම කැමති එක් කෙනෙක් තමයී කවඩියා. ඔහු යම් තැනකට එන විට ඒ බව ලොකුවට ඔහු හිතට අරගෙන වගේ පේනවා. එය එතරම් හොද දෙයක් නොවෙයී. නිහතමානී වන්න.සියලු නලු නිලියන්ට ජය වේවා!!! ඉදිරියටම යන්න!!!
    තෙරුවන් සරනයි !!!🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍

    • @pasagorasa882
      @pasagorasa882 2 ปีที่แล้ว +1

      Eka aththa

    • @silviyakanthi1977
      @silviyakanthi1977 2 ปีที่แล้ว

      අපෝ ඔව් සන් ග්ලාස් 2ක ගැලපෙන්නේ නැහැ .නිකන් චාටර් උනා

    • @dimminisenarathne9859
      @dimminisenarathne9859 ปีที่แล้ว

      Kokila wani naluwangen igenganna nihathamani wenna. Hariyata hithala thamayi unne

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 ปีที่แล้ว +29

    මදුශානි නංගී ❤️👌🌹,ජයෙන් ජයම වේවා !බුදු සරණයි !

  • @wasanthiwasanthi2202
    @wasanthiwasanthi2202 2 ปีที่แล้ว +14

    මමත් ආසාවෙන් බලන ටෙලි නාට්‍යය 🌺නාඩගම්කාරයෝ🌺වැඩසටහන ලස්සනයි. හැමෝටම සුබ අනාගතයක්. බුදු සරණයි.
    🌸සවුදි සිට🌸

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว +7

    නාඩගම්කාරයෝ සියලු දෙනාට සුබාශින්සනය පාර්තනා කරනවා !!! හොද නාට්‍යය නිර්මාණයක් ..🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐👍👍🤗😊

  • @tharakadeneth2587
    @tharakadeneth2587 2 ปีที่แล้ว +82

    ලස්සනයි එත් තවත් ලස්සන වෙනවා සජිත හිටියනමි . එ අඩුව ගොඩාක් දැනුනා. හැමොටම තෙරුවන් සරනයි.

    • @user-cn1sm2bb1n
      @user-cn1sm2bb1n 2 ปีที่แล้ว +3

      M

    • @ayonikodikara9542
      @ayonikodikara9542 2 ปีที่แล้ว +3

      අනේ ඔව් අපිට ගොඩක් පාලුයි

  • @chaminilakmali2652
    @chaminilakmali2652 2 ปีที่แล้ว +12

    ජානු සැබෑ ජීවිතේ නිහඩ පාටයි

  • @piuminisansala5105
    @piuminisansala5105 2 ปีที่แล้ว +21

    නාඩගම්කාරයෝ හැමෝටම ගොඩක් ආදරෙයි 🥰🥰😘😘❤❤❤

  • @jayantigilan2172
    @jayantigilan2172 ปีที่แล้ว +7

    අමතක නොවන මතකයන් ඉතිරි කර යන ඔබ සැමටම බුදු සරනයි ❤️👌🙏 💪👍🌺🌹🙋

  • @vipstar1727
    @vipstar1727 2 ปีที่แล้ว +11

    නාඩගම් කාරයෝ ඉවර වෙනව කියද්දී හරිම දුකයි .ආදරෙයි හැමෝටම

  • @malinibasnayake265
    @malinibasnayake265 2 ปีที่แล้ว +24

    කෝකිල පවන්ගෙන් මෝඩ ප්‍රස්නයක් අහලා ඔහු අපහසුතාවයට පත් කලා...

  • @sonalisiriwardhana6921
    @sonalisiriwardhana6921 ปีที่แล้ว +4

    ඔක්කොම නියමයි ❤️ ගීතිකා මාර talented 👏🏻

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 ปีที่แล้ว +4

    නාඩගම්කාරයෝ කියන්නනෙ මමත් හරිම ආසාවෙන් බලපු කතාවක්❤️❤️❤️❤️
    හැමෝම ගොඩක් දක්ෂ අය.හැමෝම හරිම ලස්සනට ඇක්ට් කරනවා.
    සහ මම ගොඩාක්ම කැමතියි මධුෂානිට❤️❤️❤️.හරිම නිහතමානී බොරු ෂෝ නැති ලස්සනේ කිසිම අඩුවක් නැති කෙනෙක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.
    සුභ පතනවා මේ හැමෝටම අනාගතේ ජයෙන් ජයම වෙන්න කියල.

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +36

    කොහොමද අනුරාධපුර ගැම්ම❤️‍🔥😍😍😍
    ගීතිකා.
    කවඩියා
    සුද්දා
    කිරි පුතා..💪💪💚💜️💚💜️

    • @lovetolove7253
      @lovetolove7253 2 ปีที่แล้ว

      Malanuth aithi

    • @nalikadayananda8380
      @nalikadayananda8380 2 ปีที่แล้ว

      @@lovetolove7253
      Eya anuradapura nemai🙄

    • @KAWE_Bl
      @KAWE_Bl 2 ปีที่แล้ว +1

      Mmm...😊❤️

    • @wasu8660
      @wasu8660 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .. ඒක නම් ඇත්තටම ගැම්මක් තමයි ..👍👍

  • @roshanijeewanthi9784
    @roshanijeewanthi9784 ปีที่แล้ว +3

    මාලන් කියන්නේ සුපිරි චරිතයක් 😍❤️

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +6

    නාඩගම්කාරයො ඉවර වෙනවද දෙවියනේ 🥺...මාලන්ගෙ වොයිස් එකනම් ❤😘😘😘😘😘😘

  • @sinethiakila5213
    @sinethiakila5213 2 ปีที่แล้ว +26

    ලස්සන දවසක්..මාරම විදිහට සතුටු වුනා...නාඩගම්කාරයෝ ඉවර වෙන එකට නම් මාරම දුකයි...ආයමත් දවසක සරා,පාටලී එක්ක අනිත් අයවත් ගෙන්වන්න කියලා පොඩි request එකක් කරනවා.🙏🙏♥️♥️♥️

  • @user-ce9mr9nk9r
    @user-ce9mr9nk9r 2 ปีที่แล้ว +26

    මාලන් ආදරෙයි.. නාඩගම් කාරයො.... 👍🌷🌷🌷🌷🌷සවුදි

  • @user-cn1sm2bb1n
    @user-cn1sm2bb1n 2 ปีที่แล้ว +15

    නාඩගම්කාරයෝ ❤️
    කෝලම් කුට්ටම ❤️

  • @gpjagath7937
    @gpjagath7937 2 ปีที่แล้ว +9

    ආසාවෙන්ගි බලන නාට්‍යයක්. සද්ද අයියට ගොඩක්ම ස්තූතියි මෙවැනි ලස්සන නාට්‍යයක් අපට බැලීමට සැලැස්සුවාට. ගිය සැරේ ගීතිකාගෙ ඩාන්ස් එක යූ ටියුබ් එකේ කපල තිබුණ. මේ සැරේ නම් කපන්න එපා. කවඩිය ගීතිකා කියන්නෙ හොඳ ගැලපීමක්. සරාට ආදරෙයි. මාලන්ට තමා අමාරුම වැඩකොටස. ආදරෙයි හැමෝටම.
    ‍ෙ.

  • @upulmahesh4979
    @upulmahesh4979 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන කතාවක් මුල සිටම අවසානය දක්වාම මේ කතාව බැලුවා දුකයි කතාව ඉවර වෙනවා කිඋවම හැමෝම ලස්සනට රඟපානවා බුදු සරණයි හැමෝටම

  • @thiliniimalka6544
    @thiliniimalka6544 2 ปีที่แล้ว +11

    හැමදාම මතකයේ තියෙවී, හැමදාම ආදරේ කරාවී, "" නාඩගම්කාරයෝ "" ...........

  • @ajantharohini9812
    @ajantharohini9812 2 ปีที่แล้ว +7

    මම නමි ගොඞක් ආදරෙයී කෝකිල පවන් පුනේ ඔයාට..ඔයා ගෝඞක් නිහතමානී.කලාකරැවෙක් නිසා සුබ අනාගතයක් පුතේ. බුදු සරණයී භැමෝමටම

  • @mileeshamalindu5
    @mileeshamalindu5 2 ปีที่แล้ว +19

    ලස්සනයි ගොඩක් අද වැඩසටහන..😘😘... ඒත් ඉතින් ගොඩක් දුකයි, නාඩගම්කාරයෝ අවසන් වෙන එක ගැන..

  • @ayeshachathurangani4977
    @ayeshachathurangani4977 ปีที่แล้ว +5

    ටෙලියක් ඉවර වෙනකොට දුකක් දැනුනමයි..... ජය වේවා හැමෝටම..❤️🥀

  • @sriyaniaberathne2551
    @sriyaniaberathne2551 2 ปีที่แล้ว +5

    ගොඩක් ආසාවෙන් බලපු කතාවක් ඉවරවෙනව කියනකොට දුකයි අදත් ලස්සනයි කවඩියා ❤ගීතිකා ලස්සයි හැමෝටම සුබ පතනව

  • @Nadun03
    @Nadun03 2 ปีที่แล้ว +32

    ගීතිකගෙ නැටුම❤️😚

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +16

    ඇවිල්ල ඉන්න හැමොටම අදරේයි සියලු දෙනාට ජෙසුගෙම පිහිටයි

  • @chathurkalanka7773
    @chathurkalanka7773 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කිරි පුතා සින්දු කියනවා හරිම චාම් සරල චරිතයක් සුභ පැතුම් සුබපැතුම් ඉරි පුතා ඇතුළු සියලු නාඩකම් කාරයෝ කාරයෝ හැමෝටම

  • @rasikarasika5721
    @rasikarasika5721 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි ඔබ සැමට බුදුසරණයි දෙවි පිහිටයි

  • @user-ri7cf1mc5b
    @user-ri7cf1mc5b 2 ปีที่แล้ว +8

    ~ නාඩගම්කාරයෝ...💞 හදවතේ කතාව... 🥺 සෙට් එකටම ♥

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +17

    ලස්සනයි වැඩසටහන අපූ හැමෝටම තෙරුවන් සරණයි🙏

  • @kpsirimasirima4617
    @kpsirimasirima4617 2 ปีที่แล้ว +12

    ගොඩක් ආසාවෙන් බලපු කතාවක්.. හැමෝටම ආදරෙයි.❤❤❤

  • @sangeethpriyansha2873
    @sangeethpriyansha2873 2 ปีที่แล้ว +12

    ජිවිතෙට අමත වෙන් නැ මේ නටය❤️❤️

  • @wathsalageethani9074
    @wathsalageethani9074 2 ปีที่แล้ว +3

    එක කොටසක් වත් මිස් නොකර ආසාවෙන් බලපු ටෙලිනාට්‍යක් නාඩගම්කාරයෝ..... නාඩගම්කාරයෝ හැමෝගෙම ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා

  • @thissakumara3847
    @thissakumara3847 2 ปีที่แล้ว +7

    වෙළද දැන්වීම් අඩු කරලා කතාව පෙන්නුවානම් අවසන් දවස් ටික තව තවත් ලස්සනයි

  • @hemachampa1926
    @hemachampa1926 2 ปีที่แล้ว +28

    කිරිපුතා ලේකම්ගෙ පුතා වගේ😀😀🤣🤣

  • @timestamplease
    @timestamplease 2 ปีที่แล้ว +6

    පට්ට කතාවක්. ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඔබ සැමට බොහොම පින් 🙏🙏🙏

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 ปีที่แล้ว +17

    රංගන💐❤
    සද්ධාමංගල💐❤
    මාලන්❤
    ජානු❤
    කවඩියා❤
    ගිතිකා❤
    කිරිපුතා❤
    සංවර්ධන මිස්❤
    සුද්දා❤සියලු දේනාම ලස්සනට වැඩසටහන කරා සිංදුත් ලස්සනයි.හැමෝටම සුබ අනාගතයක් වෙිවා!

  • @buddikasampath9060
    @buddikasampath9060 2 ปีที่แล้ว +8

    නාඩගම්කාරයො අවසාන වෙනවා සමඟ හිතට මහා පාලුවක් එන්නෙ අනෙ නාඩගම්කාරයො 2 ඔනි හරිම පාලුයි 😥😥😭😭

  • @piuminisansala5105
    @piuminisansala5105 2 ปีที่แล้ว +82

    සරයි ,සුදු චූටියි දෙන්නත් හිටියානම් තවත් ලස්සන වෙයි ❤❤❤❤

    • @kalpanipavithra6534
      @kalpanipavithra6534 2 ปีที่แล้ว +7

      Sarage thaththata sanipa nene

    • @ayonikodikara9542
      @ayonikodikara9542 2 ปีที่แล้ว +3

      ඔව් අනේ එ දෙන්නා හිටියා නම් තවත් ලස්සනයි

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +1

    නාඩගම්කාරයෝ මතක හිටින ටෙලි නාට්‍යයක්. සමාජයට හරයාත්මක, ධනාත්මක යමක් එක්කරමින් අපිට අපිවම යළි මතක් කර දුන් සුන්දර ජීවන පාඩම් පොතක්. අපේ සංස්කෘතිය, අපේකමට නිසිතැන දුන් මේ ආදරණීය ටෙලි නාට්‍යයට සම්බන්ධය වූ සියලු දෙනාට බොහොම පින්! ඒ හැමෝටම හැමදාමත් අපි ආදරෙයි. කලාවෙන් සමාජය යහමඟට ගත හැකියි.තව තවත් මෙවන් හරයාත්මක නිර්මාණ හරහා ශ්‍රී ලාංකේය ජන සමාජය පෝෂණය කරන මෙන් ඉල්ලමි. ඔබ සැමට සියලු යහපත වේවා ! සතුට සැනසීම වේවා ! ඉතින් ආයුබෝවන් !🙏💐

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +30

    අදනමි ලස්සනයි කියන්න වචන නැහැ අාදරෙයි හැමොටම❤❤❤❤❤❤❤

  • @kalmidisani2887
    @kalmidisani2887 2 ปีที่แล้ว +32

    ඊයෙ වැඩසටහන ගොඩක් ලස්සනයි තවත් ලස්සන වෙන්න තිබුන අර ඩිශී කියන මෝඩ ගෑනි කතා කරේ නැත්තම් . කෝකිල ගොඩක් අපහසු තාවයට පත් වුනා 😒😒

  • @nomithadulsara1303
    @nomithadulsara1303 2 ปีที่แล้ว +6

    අද හිටපු හා නැති අයටත් ගොඩක් ආදරෙයි හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️❤️😍😍🙏🙏🙏🙏

  • @nilnethu6213
    @nilnethu6213 ปีที่แล้ว +10

    ඩිශි. ඔයවගේ ගොං මොඩ ප්‍රශ්න අහන්න එපා. දරුවෙක් වැදුව පලියට අම්මෙක් වේන්න බැ. ඒ රත්තරන් අච්චි අම්මා කොකිලට මුලු ලොකයක්. ඒ අච්චි අම්මා ලග හැදුනු වැඩුණු නිසා.ඒයා අද මුලු ලොකයක් දන්න රටට වැඩ දායි රත්තරන් පුතෙක් . කොකිල පවන් ඔබටත්.ඔබගේ අච්චි අම්මා ඇතුළු සියලුම දෙනාටම තෙරුවන්සරනයි . ❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +5

    ලස්සනයි 🌹🌹 ලස්සනයි ❤❤ ලස්සනයි 💯💯 ගොඩක් 🙏🙏🙏🙏🙏 සියලුම 🌿🌿🌿🌿 දෙනාටම දිර්ඝායුෂ ලැබේවා අනිවාර්යයෙන් රංගන සර්ට❤❤❤🌹🌹🌹🌹💞💞💞💞💋💋💋💋

  • @ranudipamosha3176
    @ranudipamosha3176 ปีที่แล้ว +15

    00:22:37 live program එකක ඔය වගේ ප්‍රශ්න අහන්නෙ ඇයි🙂💔👍..ඒ වෙලාවේ ඉඳලා කෝකිල අයියා අව්ලෙන්😒...කවඩියා සිංදුව කියන වෙලාවෙත් අනිත් අය හිනාවෙවී ඉන්න කොට කෝකිල අයියා පිටිපස්සට වෙලා ඉන්නෙ😒🥺..කොච්චර ප්‍රසිද්ධ වුණත් හැමෝගෙම ජීවිතවල කවුරුවත් නොදන්න ඒ වගේම එයාලා කාටවත් කියන්න අකමැති පැත්තක් තියෙනවා...එයා ඒක අහන්න ඇත්තෙ දැනගන්න වෙන්න ඇති.ඒක වෙනම කතාවක්...ඒත් මිනිස්සුන්ව ඔය විදිහට අසරණ කරන්න එපා🙂🙂🙂💔🙏

    • @sunithaperera902
      @sunithaperera902 ปีที่แล้ว

      ඔව් මටත් හිතුනා එයා ඕන කමෙන්ම කරපු දෙයක් කියල කෝකිල කියන්නෙ ඉන්න තැන හැමෝම සතුටින් තියෙන කෙනෙක්නෙ.ඒක නැති වෙනවනෙ මුලින්ම මේ වගෙ මෝඩ ගොන් ප්‍රස්න අහන කොට .තවත් වැඩියෙන් වැඩ සටහන ලස්සනට දකින්න විදින්න තිබ්බ නෙ.

  • @eri4555
    @eri4555 2 ปีที่แล้ว +5

    සංවර්ධන මිස් ලස්සනයි

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +2

    ජානු නාඩගම් කාරයො එකේ සිත් ගත් චරිතයක් .මාලන් ජානු අපේ පොඩි ලමයි ගෙ මතක යෙන් ඈත් නොවේවි.සේරම හොඳ දායකත්වය ක් දුන්නා.ලස්සනයි .💐👍🤪🤩🤣😥🤠😎

  • @kG-vj7tl
    @kG-vj7tl 2 ปีที่แล้ว +6

    සද්ධාමංගල​, ශිවගුරුනාදන් කියනකොට එතන හොඳ දෙයක් බව හැමෝම දන්නවා. මේ කෙ හැමෝම ඉතාම දක්‍ෂයි. ප්‍රවීන රංගන ශිල්පීන් වගේම නවකයිනුත් ඉතාම දක්‍ෂයි. සජිත නැති අඩුව තදින් දැනුනා. අර කවිය ලියපු කෙනාට ඉතාම ස්තූතියි. රටේ පාලකයෝ එක්ක තරහට සමහර මිනිස්සු මෝඩ කතා කිව්වත් ජැක්සන් ඇන්තනි මහතා මේ රටට මාහැඟි සම්පතක්. විශාල දැනුම් සම්බාරයකින් පිරි ඇවිදින පුස්තකාලයක්. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

    • @silviyakanthi1977
      @silviyakanthi1977 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 බුදු හාමුදුරුවන්ට අපහාස කරා ඔය මිනිහා තමුන්නැහැ දන්නේ නැහැයි

  • @saduniamaya8737
    @saduniamaya8737 2 ปีที่แล้ว +6

    අද හරිම ලස්සනයි වැඩසටහන

  • @raniajantha4045
    @raniajantha4045 2 ปีที่แล้ว +8

    Godak ලස්සනයි ada api විදේශ රටවල idala nidi waragena balana weda සටහනක් thamai rangana sirge godakma isthuthi හැමෝටම බුදු saranai

  • @wetumiperera367
    @wetumiperera367 2 ปีที่แล้ว +93

    ඩ්ෂී ගොන් ප්‍රශ්න අහන්න එපා කව්රු හරි දෙයක් නොකියන්නෙ එයාට අදාළ නැති නිසා ඔයා වරදක් කලෙ මොකද ඒ ලමයා කොච්චර අපහසු තාවයකට පත්වුණාද

    • @chamaripeiris8662
      @chamaripeiris8662 2 ปีที่แล้ว +10

      Ow appa kokilata amma thatta na kyala kawadwth duk uneth na eya eka penuweth na.anika eka eyge personal deyk.eahpu kena nm mhma gonma gon prashnyk ahuwe.achchi seeyai denwa hodta hdla tyenwa ne.eachi ammata dirgayusha lebewa

    • @navi2513
      @navi2513 2 ปีที่แล้ว +13

      ඔව් ඒක නම් ඇත්ත මාර ගොන් ගෑනු ඉන්නෙ මේ රටේ.ඕන් නැති රෙද්දක් නෑ.ඕන් එකයි එපා එකයි ඒ මිනිස්සුන්ට වදයක් වෙන්නෙ ඈත හද්ද ඩොටේ මෙලෝ හසරක් නැති මෝඩ ගෑනු.නැත්නම් මොලේ තියෙන එකෙක් එහෙම අහනවද.ප්‍රෝග්‍රෑම් වලට කතා කරන්නෙ ඒ වගේ ගෑනු තමයි ඉතින් 🤢

    • @kalmidisani2887
      @kalmidisani2887 2 ปีที่แล้ว +9

      Ow ane . program ekama kewa e gon geni ahapu prashne nisa kochchara apahasu thawayakata path unada kokila maha moda genu

    • @wasanthikumari5522
      @wasanthikumari5522 2 ปีที่แล้ว +8

      එ්ක ඔචිචරටම දැනගන්න අමාරැවක් තිබුනාමි නමිබරේ ඉල්ලන් අහන්න තිබුණානේ නේද

    • @Thenukiapsara
      @Thenukiapsara 2 ปีที่แล้ว +1

      Ou

  • @windyatilini2480
    @windyatilini2480 2 ปีที่แล้ว +6

    නාඩගම්කාරයො සුපිරි .

  • @leelawathie4336
    @leelawathie4336 2 ปีที่แล้ว +6

    රංගන මල්ලි ඇතුලු හැමෝම හරිම ලස්සනයි කෝකිල පොඩි කාලේ සුදු පුතා සංවර්දන ම්ස් අද හරීම ලස්සනයිහැමෝටම ලස්සන ගමනක් යන්නට සුබ පැතුම් ආදර්ෂමත් කතාව 🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔❤❤❤❤

  • @sanduniudara609
    @sanduniudara609 2 ปีที่แล้ว +7

    අයියෝ පටන්ගන්නකොටම අනවශ්‍ය ප්‍රශ්ණයක්නෙ ඇහුවෙ කෝකිලගෙන්