🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2023- 11 - 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 231

  • @nilnethu6637
    @nilnethu6637 9 หลายเดือนก่อน +63

    පියුමි ඉන්නවා කියන්නේ ඉතින් ආතල් කෝටියයි 😂😂 ආතල් එකේ ඉන්න ආතල් චරිතයක් ❤ හරිම ආදරණීය අම්මා කෙනෙක් හිනා වෙලා තමයි කොයි වෙලෙත් ලස්සනයි අද ❤🥰

  • @kumarikumari-zv3ld
    @kumarikumari-zv3ld 9 หลายเดือนก่อน +63

    පියුම් ස ඉසුරු නිසාමයි මේ වැඩසටහන බලන්න අවේ අදරෙයි ගොඩක් ❤❤❤

    • @udhenirenuka7038
      @udhenirenuka7038 9 หลายเดือนก่อน +2

      ආනිවරෙන්ම මත් වැඩසටහන ඉවර වෙනකල්ම බැලුවත් එ දෙන්නා නිසායි පොලවො පය ගහලා ඉන්න නිහතමානීව ජිවත් වෙන්න දෙන්නෙක්❤❤

    • @nathaliyakurera5062
      @nathaliyakurera5062 9 หลายเดือนก่อน

      9owww

  • @JeevaNavarathna
    @JeevaNavarathna 9 หลายเดือนก่อน +7

    අරුණ අයියා නැති ජයශ්‍රී පරිප්පු නැති හෝටලයක් වගේ 🤣

  • @JeevaNavarathna
    @JeevaNavarathna 9 หลายเดือนก่อน +16

    Aruna Aiya was the man behind all the JAYSRI hit Songs. Truth is mighty and will prevail.❤

  • @justwatch-online5258
    @justwatch-online5258 9 หลายเดือนก่อน +18

    නිවේදක කම අමතක කරලා සිංදුවේ කොටසක් කියන්න ආව බුද්ධික රඹුක්වැල්ල ඒක මරු....මාර ගැලපීමක්...👍

  • @bandarad2102
    @bandarad2102 9 หลายเดือนก่อน +28

    2000 පස්සේ ඉපදුන ජයශ්‍රී සින්දු අහන අයට ජයශ්‍රී අරම්බය කෙසෙද කියා අරුන අයිය ගේ ඒ පාර්ට් වලින් සුදු ඇදුමින් original lead part වලින් අද දැනගන්න පුලිවන්. ❤

    • @amiladarshana6535
      @amiladarshana6535 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 🎸🎶🔥

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 9 หลายเดือนก่อน +12

    අරුන ලියාන් නිහඩ වැඩ්ඩෙක්....❤❤❤

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 9 หลายเดือนก่อน +10

    ෆැශන් රැජින පියුමි..ඉතාමත්ම චාම් ලස්සන ඇදුමකින් ඇවිත් ..මන් නම් කවදාවත් ඇයට බැනලා නැති නිසා හිතට මාර සතුටක් ආවේ ඇය දැකලා.

  • @sudarshibandara4917
    @sudarshibandara4917 9 หลายเดือนก่อน +13

    අරුණ ලියාන් තනිකරම පිස්සුවක්...❤❤❤❤

  • @sanduninimeshika4821
    @sanduninimeshika4821 9 หลายเดือนก่อน +13

    පියුමි අක්කායී,ඉසුරු අයියා නිසා ප්‍රෝග්‍රෑම් එක බැලුවේ ආදරෙයි...රුවන් අයියා ටැලන්ට් බෝයී...අනුරාදා අක්කා ❤❤ආදරෙයි ඔක්කෝටම🌹

  • @gimhaninethsara807
    @gimhaninethsara807 9 หลายเดือนก่อน +12

    ඉසුරු ඉතින් කොතනට ආවත් හිනා සාගරයක්. . ආදරෙයි .❤

  • @s....hanshi9889
    @s....hanshi9889 9 หลายเดือนก่อน +12

    පියුුමි නිසාමයි මෙි වැඩසටහන බලන්න අවෙි.ඇයට මම ඇත්තටම ගොඩක් ආදරෙ කරන කෙනෙක්.ඒ වාගෙම ආදරෙයි ඉසුරු අයියෙ ඔයාටත්.එත් පියුුමි තමයි මගෙ අංක එක ...❤️❤️❤️

    • @TheVnv23
      @TheVnv23 9 หลายเดือนก่อน

      😂😂😂😂

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 9 หลายเดือนก่อน +16

    අරුන ලියාන් සුපිරි වැඩ්ඩෙක් ❤

  • @imeshasewmini6279
    @imeshasewmini6279 9 หลายเดือนก่อน +5

    පියුමි අක්කයි ඉසුරු අයියයි මරු ❤️❤️ අනිත් අයට ශෝක්

  • @anandaprama
    @anandaprama 9 หลายเดือนก่อน +9

    අද හරිම ලස්සනයි පොඩි ජොති අවනෙ රුවන් paw ඉසුරු ආවොත් සුපිරි ජයවේවා

  • @cliyonaone9054
    @cliyonaone9054 9 หลายเดือนก่อน +12

    ඉසුරු පියුමි නියමයි 💓💓💓💓💓💓💓💝💝💝👍🏻👍🏻👍🏻😁😁🇭🇲🇭🇲🇭🇲🇭🇲🇭🇲🇭🇲🌈🌈🌈🌈🌈🌈

  • @sujathamanamperi463
    @sujathamanamperi463 9 หลายเดือนก่อน +4

    සුනෙත් උදයරත්න සහ පියුම් හංසයා නීසම මේ අපි බලන්නේ, හීත ඉල්ලන තරැ වැඩ සටහනේ ලස්සනම වැඩ සටහන, කාලෙකින් දැක්ක ලස්සනම වැඩ සටහන මේය,වේ. ස්තූතියී බුද්ධීක,රඹුක්වැල්ල. ඡය වේවා,

  • @madushandesilva6053
    @madushandesilva6053 9 หลายเดือนก่อน +6

    අරැන අයියා නිසයි බලන්න ආවෙ

  • @justwatch-online5258
    @justwatch-online5258 9 หลายเดือนก่อน +15

    ඉසුරුගෙන් අහන්න ආසම සින්දුවක්....❤️ (බැරි බර)

  • @dh7c-591
    @dh7c-591 9 หลายเดือนก่อน +11

    පියුම් යකඩ ගැහැණියක් මම ආදරය කරන චරිතයක් 🥰🌹

  • @Pramuka_H
    @Pramuka_H 9 หลายเดือนก่อน +12

    Aruna lian❤❤❤. සුදු ඇදුමින් original lead part එක

  • @gayanamarasinghe6980
    @gayanamarasinghe6980 9 หลายเดือนก่อน +5

    Original ජය ශ්‍රී.❤❤❤

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 9 หลายเดือนก่อน +4

    අනුර අයියා සුපිරි ඔයි ❤❤❤😢😢

  • @therock2552
    @therock2552 9 หลายเดือนก่อน +3

    ශ්‍රී ලංකන් ලයන් අරුන ලියාන්.ඒ හඩනම් පිස්සුවක්❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 9 หลายเดือนก่อน +8

    සුදු ඇඳුමින් සිංදුවට අරුන අයියගෙ lead ඕනෙමයි

  • @MSMA1982
    @MSMA1982 9 หลายเดือนก่อน +5

    🎉🎉🎉🎉🎉❤❤🎉🎉🎉🎉🎉මම ආසා ඉසුරු 😅😅😅😅 ජෝතිපාල මහත්තයා ගීත ගායනා කරණ මල්ලීට හැමෝටම තෙරුවන් සරණයී.,,,🇦🇪

  • @shant.v5466
    @shant.v5466 9 หลายเดือนก่อน +13

    අරුණ අයියා එකෙන්ම වැඩ්ඩෙක් ❤❤❤❤

  • @josephpriyal9811
    @josephpriyal9811 8 หลายเดือนก่อน +1

    මටත් වෙලා තියෙනවා ඒ වගේම වැඩ ක් , නුවර ඉදලා ගාල්ල බස් එකක නැගලා යද්දි A/C ....
    මොකද මම වාඩි වෙලා හිටියෙ මැද හරියේ , මැද seat එනන , Rosa හරි , මොකක්ද පොඩී බස් එකක් .....
    ඉතින් conductor ඉන්නේ footboard එකේනෙ ,
    මම තමයි , පිටිපස්සෙ හිටිය අයගෙන් සල්ලි එකතු කරලා දුන්නේ ....
    ඔහු මගෙන් සල්ලි ඉල්ලුවෙත් නැහැ ......
    යුරෝපයේ සිට .......
    දැන් වයස අවුරුදු 70 ක් විතර වෙනවා .....
    ජය වේවා Programme එකට ....
    🤛🤛👍👍🙏🙏❤❤

  • @josephpriyal9811
    @josephpriyal9811 8 หลายเดือนก่อน +1

    චන්දාල් ෆොන්සේකා අපේ ගෙවල් ගාව , Uswatta Circular Road ,
    යුරෝපයේ සිට .......
    අපි ට දැන් වයස අවුරුදු 70 ක් විතර ........

  • @oskarumesh2394
    @oskarumesh2394 9 หลายเดือนก่อน +5

    Aruna liyan is the best.❤❤❤❤❤❤❤❤

  • @user-mg9qg9sz2r
    @user-mg9qg9sz2r 9 หลายเดือนก่อน +4

    පියුම් අක්කි මන් අදරේයි ඔයාට නිහතමානී ගැනියක් .@ හැම තරැවක් අතරේම උබ දිලුනා .සද රැස් මඩලේ පැහැදිලිවම . සත්තයි දැනුනා නිහතමානී ගැනියක් ලේස . . හිනහුනු මුව මඩල දිලුනා හරි ලස්සනට. . පියුමි .උබයි මා ආස දිලිසේන තරැව 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

  • @lathishaleti1618
    @lathishaleti1618 9 หลายเดือนก่อน +6

    ඉසුරු බූට් සින්දු වලටමයි ආස ඔයා ගොඩක් ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤

  • @user-qe8pd5db4u
    @user-qe8pd5db4u 9 หลายเดือนก่อน +3

    කවදාවත් බලන්නෙ නෑ.. හැබැයි පියුමි හංසමාලි නිසාම අද බැලුවා🥺❤💟😘

  • @ThisuruRajapaksha
    @ThisuruRajapaksha 9 หลายเดือนก่อน +5

    ❤බුද්දික මල්ලි ගොඩක් ලස්සනයි මම මේක බලන්නේ ඩුබායි ඉදලා ඉසුරු මල්ලි එන නිසා ම තමයි ගොඩක් බලන්න ආවේ එත් අනුරාද ගොඩක් නිහතමානී කෙනෙක් අද ඉදන් ❤️ඔයා ගොඩක් හොද කෙනෙක් රුවන් ගොඩක් ලස්සනයි පුතේ මම ත් රත්නපුර ගල්ලෑල්ල සුන්දර ගමේ ❤පුතේ බුදුසරණයි

    • @jayawijekoon9385
      @jayawijekoon9385 9 หลายเดือนก่อน

      මමත් ඩුබායි ඉදන් බලන්නේ

  • @user-el4ls4wu2q
    @user-el4ls4wu2q 9 หลายเดือนก่อน +2

    ඉසුරු අයියේ ඔයාගේ හඩ පරිස්සම් කර ගන්න plz මම ආසම නලුවෙක් ඔයා දිගු ගමනකට ආසිර්වාද කරනවා

  • @lathishaleti1618
    @lathishaleti1618 9 หลายเดือนก่อน +12

    ජෝති අයියා හරිම ලස්සනයි අමුතු luk එකක් තියනවා ඔයාගේ ❤❤❤❤❤❤❤❤

  • @Ananda_Jayasinghe
    @Ananda_Jayasinghe 9 หลายเดือนก่อน +12

    Aruna Lian. ඇත්තම කියනවා නම් ජයශ්‍රී සංගීත කණ්ඩායමේ අංකුරය මෙයා...
    මෙයා අයින් වුනාට පස්සේ , ඒ තනු අහේනිය තදින්ම ජයශ්‍රී ලට දැනුණා , දැනටත් දැනෙනවා....
    ජයශ්‍රී සද්දේ කියලා අපි තළු මරන්නේ මෙයාගේ තනුවල සද්දේ....
    Aruna Lian
    ❤❤❤

  • @nadinadiya8746
    @nadinadiya8746 9 หลายเดือนก่อน +2

    හැමෝටම බුදු saranai.පියුම් mis ඉසුරු මල්ලි නිසා තමයි ගොඩාක් ආසාවෙන් බැලුවේ..mama ගොඩාක් ආදරෙයි පියුම් hansamai mista.❤

  • @cricketstar6692
    @cricketstar6692 9 หลายเดือนก่อน +5

    අරුණ ලියාන් ❤❤❤

  • @Dope.Hiru9
    @Dope.Hiru9 9 หลายเดือนก่อน +3

    පියුමි❤ඉසුරු

  • @chalanimax1891
    @chalanimax1891 9 หลายเดือนก่อน +3

    ඉසුරු නිසා හරිම අසවන් බැලුවෙි නියමට කියනවා මම ගොඩක් අදර කරන්න චරත යක්

  • @chalanimax1891
    @chalanimax1891 9 หลายเดือนก่อน +2

    ඉසුරු මරම ලස්සනට කියනවා මම මෙක සියපරකට වැඩිය ඇහුවා අදරයි අද වැඩ සටහන මට කොච්චර බැලුවා ත ඇස් අනිකට ගන්න බැ ඉසුරු ඉන්න තැනක පලු නැ හරිම අසයි

  • @user-rm4lq7wc1k
    @user-rm4lq7wc1k 9 หลายเดือนก่อน +1

    ඉසුරු අයියයි,,පියුමි අක්කයි හින්දා බලන්න ආවේ

  • @ranjithliyanage8604
    @ranjithliyanage8604 9 หลายเดือนก่อน +3

    අද ඉන්න සියළුම කලා කරුවන්ට ..❤..ආදරෙයි
    පියුමි නංගි,ඉසුරු ඉන්න තැන පාළු නෑ..පියුමිගෙ හිනාව ලස්සනයි

  • @sugandikapriyadarshani7561
    @sugandikapriyadarshani7561 9 หลายเดือนก่อน +6

    පියුම් මාරම ලස්සනයි.❤❤අනේ කවරැත් නැද්ද පියුමීව නිලියට අරන් හොද නළුවෙක් සමග සුපිරි ටෙලි නාට්‍යයක් කරන්න. Hit වෙයි එකෙන්ම.ඔය පියුම්ව ටෙලි නාට්‍යය වලට ගත්තොත් අපි රගන්න එන්නේ නෑ කියන අනුන්ගෙ පවුල් කඩන බෝරැ පොෂ් වටිටි අම්මලාට බම්බු ගහගන්න කියලා.

  • @user-kc9yw7hv5b
    @user-kc9yw7hv5b 9 หลายเดือนก่อน +1

    පියුම් apu nisa වැඩසටහන බලන්න ආපු මම.😊 හරි ආදරනීය චරිතයක් ඇය ❤

  • @MMala-tj7ry
    @MMala-tj7ry 9 หลายเดือนก่อน +6

    ඉසුර ඉන්නවා කියන්නෙ එතන ❤❤❤

  • @telishamalindi2812
    @telishamalindi2812 9 หลายเดือนก่อน +2

    පියුමි අක්කියි ඉසුරු අයියයි බලන්නම ආවෙ 🥰❤️🌼

  • @imeshasewmini6279
    @imeshasewmini6279 9 หลายเดือนก่อน +1

    රුවන් අයියා හරිම දක්ශයි එයාගෙ රෙසිපි ගේන චැනල් එකට් මාරම මරු ❤️❤️❤️❤️

  • @deepaweerasinghe3030
    @deepaweerasinghe3030 9 หลายเดือนก่อน +6

    Anuradha oya godak cham nihathamanee kenek respect ❤️

  • @IanRaphael-fk7fv
    @IanRaphael-fk7fv 9 หลายเดือนก่อน +5

    ඉසුරු අයිය නිසාමයි බැලුවේ.🥰🥰🥰.eya ඉන්න කිසිම programme 1k පාලු නෑ 💐🥰🥰

  • @s....hanshi9889
    @s....hanshi9889 9 หลายเดือนก่อน +7

    ඇය තමයි පියුුමි හංසමාලි..ආදරෙයි ඉතිමි

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 9 หลายเดือนก่อน

      Godak lassanai siyaluma danata budu saranai

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 9 หลายเดือนก่อน

      Hari lassanai pumi ❤❤❤🙏🏻🙏🏻🙏🏻

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 9 หลายเดือนก่อน

      Oyata godak pin pumi oyata

    • @sriyanimalika8231
      @sriyanimalika8231 9 หลายเดือนก่อน

      👍👍👏👏👏👏

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 9 หลายเดือนก่อน +14

    අරුන ලියාන්, අපිට පිස්සු හදවන්න එපා මනුස්සයෝ❤

  • @donint9871
    @donint9871 9 หลายเดือนก่อน +6

    ARUNA Aiya❤❤

  • @udeshandaglas6468
    @udeshandaglas6468 8 หลายเดือนก่อน

    අපි දුක් උනෙ අපිට ජොති පාල මහත්තයා දකින්න බැරි උනානෙ කියලා.අපි පිං කරලා තියෙනව.සුනෙත් අයියේ අපිට ඉන්න ජිවමාන ජොති ඔයා..❤️👍🙏

  • @kumare5630
    @kumare5630 9 หลายเดือนก่อน +3

    සුනෙත් අයියා හරිම ලස්සනයි සිංදූ කියනකොට

  • @s....hanshi9889
    @s....hanshi9889 9 หลายเดือนก่อน +3

    එකනමි සහතික ඇත්ත පියුුමිට කෙනෙක් දුක් විදිනවානමි බලන් ඉන්න බැ..එයාට ඔින කරන්නේම අසරණ සත්තුන්ට සහා අසරණ මිනිසුන්ට පිහිට වෙින්න තමයි.දාන පතියනවත් කරන්නේ නැති වැඩ ගොඩක් ඇය කරලා තියෙන්නේ මෙි වෙද්දී.ඇයනමි මිහිපිට දෙවියන්..❤️❤️

  • @deshan6768
    @deshan6768 9 หลายเดือนก่อน +2

    කවදාවත් මේක බලන්නෙ නෑ, පියුමි අක්කා හින්දා විතරමයි බලන්නෙ.❤.queen piumi.එයා brand එකක්.මිනිස්සුමයි එයාගෙ වැරදි හොය හොය මඩ ගහලා ගහලා එයාව අද ජනප්‍රියම චරිතයක් කරේ.කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවා කියන්නෙ ඕකට.

  • @nalinjehle4053
    @nalinjehle4053 9 หลายเดือนก่อน +2

    අනේ මම අදනෙ දන්නෙ ජය ශ්‍රීලා කියන ලස්සන ගොඩක් සිංදු ඔහු ලියලා තියෙන්නේ කියලා.

  • @artforsl
    @artforsl 7 หลายเดือนก่อน

    මම සුනෙත් අයියා ඉන්නවා අහම්බෙන් දැකලා මෙි වැඩසටහන නැවත හොයලා බලන්න ගත්තා .....සුබපැතුම් සුනෙත් අයියා ...

    • @sunethudayarathna
      @sunethudayarathna 26 วันที่ผ่านมา

      ❤❤❤ ආදරෙයි මල්ලි

  • @milinadazilva7374
    @milinadazilva7374 9 หลายเดือนก่อน +1

    Wow Isuru excellent (bravo ) you are very best actor..

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 9 หลายเดือนก่อน +1

    පියුමි දැකලා ආවේ..❤❤

  • @user-ms3ct1qx2z
    @user-ms3ct1qx2z 9 หลายเดือนก่อน +3

    පියුම් akka හරිම ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @kavindulakshan4375
    @kavindulakshan4375 9 หลายเดือนก่อน +2

    සුනෙත් සුපිරියක් 💗

  • @jayamaliprasika338
    @jayamaliprasika338 3 หลายเดือนก่อน

    ඉසුරු මල්ලි දකුණේ කොල්ලෙක් සුපිරි 👍🏾👍🏾👍🏾

  • @suranjithchathuranga4915
    @suranjithchathuranga4915 9 หลายเดือนก่อน +1

    මම වගේ පියුම නිසාම වැඩසටහන බලන්න ආපු අය ආපු අය කෝඕඕඕඕඕඔ❤❤

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 9 หลายเดือนก่อน +1

    ඉසුරු ❤

  • @slclassicmusic
    @slclassicmusic 9 หลายเดือนก่อน +1

    මේ සෙට් එක නිසා බැලුවෙ...ආයෙ මේ අය ආවොත් බලනව..

  • @nethmigamage1660
    @nethmigamage1660 9 หลายเดือนก่อน +1

    ඇවුරුදු ගානක් මේ සිංදුව ඇහුව....අද නම් ඇඩුන...

  • @slyazi8903
    @slyazi8903 9 หลายเดือนก่อน +3

    supiri❤❤❤❤❤❤Esuru

  • @sanjeewafernando9843
    @sanjeewafernando9843 8 หลายเดือนก่อน

    සුනෙත් අයියගෙ ගීතය ලස්සනයි ජොතිපාල මහත්තයා වගේම ගායනා කරනෝ හරිම ලස්සනයි මගේ සුබ පැතුම්🥰👌🙏

  • @ravindujha3550
    @ravindujha3550 9 หลายเดือนก่อน +2

    Aruna lian
    Living legend ❤

  • @gimhaninethsara807
    @gimhaninethsara807 9 หลายเดือนก่อน +2

    පියුමි නංගි ගොඩාක් ලස්සනයි . හරිම නිහතමානී කෙනෙක් . කොතනක ගියත් ඇත්ත කතා කරනවා. එයාගෙ මූන පුදුම ලස්සනයි .

  • @niroshananayakkara9404
    @niroshananayakkara9404 9 หลายเดือนก่อน +1

    පියුමි මන් ආසම කෙනා ❤️❤️❤️

  • @herathkumari
    @herathkumari 9 หลายเดือนก่อน +1

    අම්මෝ කටකාර හැඩකාර පියුමි ඉන්නවා ආදරෙයි nagoo

  • @chandichandi7173
    @chandichandi7173 9 หลายเดือนก่อน

    Buddhika malli lassanata program eka lassanata karanawa.adatath mage asama gaayakaya jothipala mahatha.suneth mallige gaayanaya lassanai.isuru innawa nam paalu ne.ewith inna hemotama suba pathanawa.budu saranai

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 9 หลายเดือนก่อน +1

    පියුමි නිසා බැලුවේ. Wow ලස්සනයි

  • @chamilisulochana7855
    @chamilisulochana7855 9 หลายเดือนก่อน +1

    පියුමි akka nisa balanna awa ❤️❤️❤️

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 9 หลายเดือนก่อน +2

    ලබන ඉරිදා තිලංග සිල්වා පේෂල ඉසුරු ලොකු හෙට්ටිආරච්චි නවත වාරයක් ගෙනෙන්න ව්ශ්ව ලංකා❤❤❤ ගෙනෙන්න

  • @user-jt8lx1kz7b
    @user-jt8lx1kz7b 9 หลายเดือนก่อน +1

    Isuru inna thana hinawama thama❤❤❤❤

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 9 หลายเดือนก่อน +1

    ඉසුරැ අයියා ❤❤

  • @josephpriyal9811
    @josephpriyal9811 9 หลายเดือนก่อน

    සමාවෙන්න ඕන , අපි ට සමහර විට මේ නම් අමතකයි ,
    මොකද අපි වයසයි නෙ ,
    දැන් වයස අවුරුදු 70 ක් විතර වෙනවා ......
    අනෙක අවුරුදු 35 ක් විතර වෙනවා යුරෝපයේ ......
    අවුරුදු 23 ක් විතර වෙනවා මේ රටේ විතරක් ......
    ඒකයි , අනෙක පුතා ඇස් පෙනීමත් දැන් දුර්වල යි නෙ ....
    අපි දැන් ඉන්නේ අනෙක් පැත්තට නෙ , ඒ කියන්නේ වලට නෙ ....... 🙆‍♀️🙆‍♀️😔😔
    ජය වේවා මේ වැඩසටහන ට !
    👊👊👏👏👍👍🙏🙏
    යුරෝපයේ සිට ...... .

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv 9 หลายเดือนก่อน +1

    පියුමි අක්කි නිසාම බලන්න ආවා❤❤❤ ආදරේයි අක්කි ආදරනීය අම්මා කෙනෙක් ඔයා ❤

  • @Aash77404
    @Aash77404 9 หลายเดือนก่อน +1

    පියුමි නිසාමයි බැලුවෙ ❤❤❤😊

  • @s....hanshi9889
    @s....hanshi9889 9 หลายเดือนก่อน +1

    ලස්සනයි මැනික ඔයා....රන් රැවක්ම තමයි ඔයා...❤️❤️

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 9 หลายเดือนก่อน +1

    පියුම් ❤❤ඉසුරු

  • @rasikakumari9511
    @rasikakumari9511 9 หลายเดือนก่อน +1

    ඉසුරු අයියා මොකද hada වෙනස් වෙලා වයසට ගිහින් පොඩ්ඩක් වෙනස් වෙලා..apu හැමෝටම ආදරෙයි..පියුම් ඔයා inna හින්දා බලන්න hithune..විහිළු කරන hitha හොඳ කෙලින් katha කරන ඔබට හැමදාමත් හරි යන්න one..ආදරෙයි හැමදාමත් පියුම් නංගී..oyala හැමෝටම budu saranai..Dubai....

  • @Mina-vw8yk
    @Mina-vw8yk 9 หลายเดือนก่อน +1

    peumi hansmali harema lassanai❤❤❤❤❤❤

  • @Thamali24
    @Thamali24 8 หลายเดือนก่อน

    පියුමි❤️

  • @nipunikavibashani4999
    @nipunikavibashani4999 9 หลายเดือนก่อน +1

    Piyumi nisama beluwa❤❤❤❤

  • @Mashii473
    @Mashii473 9 หลายเดือนก่อน +1

    ඉසුරු අයියා ❤❤❤❤

  • @Sheeli12
    @Sheeli12 9 หลายเดือนก่อน +2

    Piumi ගෙන්වන්නේ මේවා ටිකක් trend කරන්න මොකද මෙලෝ රහක් නෑ චැට් programme ඔක්කොම දැන්

  • @kavindushamika7664
    @kavindushamika7664 3 หลายเดือนก่อน

    අරුන ලියාන්❤

  • @kavindushamika7664
    @kavindushamika7664 3 หลายเดือนก่อน

    ආයෙ stage nagimu ❤

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 9 หลายเดือนก่อน +2

    පියුමි ❤❤❤❤ ඉසුරු චාටර් දැන්

    • @ruckyg3177
      @ruckyg3177 9 หลายเดือนก่อน

      Isuru is the epitome of entertainment

  • @user-to1yr7vh7u
    @user-to1yr7vh7u 9 หลายเดือนก่อน

    පියුමි අනේ ලස්සනයි අනේ godak අනේ මන් hare ඇසයි 👌🥰🥰

  • @user-vd4ge7nh9o
    @user-vd4ge7nh9o 9 หลายเดือนก่อน +1

    පියුමි ලස්සනයි ඔයා ඔයා නිසා මන් මේක බලන්නෙ

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 9 หลายเดือนก่อน +2

    Aruna liyan ❤

  • @AkalankaRavindu07
    @AkalankaRavindu07 9 หลายเดือนก่อน +4

    arun lian❤❤

  • @user-bb9yz6od3e
    @user-bb9yz6od3e 8 หลายเดือนก่อน

    පියුමි ඉන්න නිසාම ඕනෑකමින් බැලුවා පියුමි හරි ලස්සනයි