Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 47 | 2024-07-15 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 47 | 2024-07-15 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/Rgyx06
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/gWB4b4
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

ความคิดเห็น • 1.3K

  • @HiruTVOfficial
    @HiruTVOfficial  หลายเดือนก่อน +724

    නිම්නාවිට රස්සාව එපා කරවන්න මුළු දකුණු රටේම රස්තියාදුවක් ගැහුවට අන්තිමට
    වුණේ වෙන්න තිබ්බ දෙයක් නම් නෙමෙයි.
    "වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ"
    සිංදුවේ තියෙන විදියටම කෙවින්වත් හිතන්නෙ නැති වෙනස්ම දෙයක් වෙනවා.
    නිම්නාවි කාර් එක අස්සෙ ඉන්නකොට ඒ ඉස්සරහට ඇවිත් කලිසම යට කරගන්න
    හැදුව මදාවියෙක් එක්ක කෙවින් පැටලෙනවා.කොහොම හරි ඒ පැටලිල්ල වලියක්
    වෙනකල් දුර ගිහින් අවසානයේ කෙවින්ට වෙන්නෙ පොලිස් කූඩුවේ ලගින්න.
    එතැනදිත් කෙවින් එයාගෙ නම කෙවින් ඩී ෆොන්සේකා කියලා කිව්වත් නිම්නාවි
    හිතන්නෙ කලින් සැරේ වගේම පොලිසිය රවට්ටන්න ඩ්‍රයිවර් බොරුවක් කියනවා
    කියලා.
    සිද්ධිය මෙහෙම වෙද්දි නිම්නාවි රෑ වෙන්න ළං වෙලත් තාම ගෙදර ආවෙ නැති
    එකට ගෙදර මිනිස්සු හොඳටම රත්වෙලා.
    ඒ රත්වුණ රත්විල්ල පුපුරන හැටිත් කෙවින්ගෙයි නිම්නාවිගෙයි අතරෙ
    හෙමි හෙමිහිට ඇතිවෙන කිචියෙ ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා
    දැනගන්නයි එහෙනම් අදත් පාට කුරුල්ලො බලමු..

  • @Kumari160
    @Kumari160 หลายเดือนก่อน +611

    අම්මෝ මන්ජිතගේ අම්මයි මන්ජිතයි ඒ සීන් එක හිනාවෙලා මැරෙනව 😂😂

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct หลายเดือนก่อน +7

      😂😂😂😂😂 hinava natara kara ganna ba😂😂😂😂

    • @kumudupriya8017
      @kumudupriya8017 หลายเดือนก่อน +10

      මට මතක් වෙද්දත් හින යනවා 😂😂

    • @Dananji-vv1yt
      @Dananji-vv1yt หลายเดือนก่อน +4

      😂😂😂😂 pissu hedila aaya hedenwa

    • @lifeenjoy2746
      @lifeenjoy2746 หลายเดือนก่อน +8

      Manjitaya ....maru ban 😂😂😂😂

    • @NuwankumaraMadusa
      @NuwankumaraMadusa หลายเดือนก่อน +3

      ඔව් ඕයි😂😂😂

  • @adeesharavihari
    @adeesharavihari หลายเดือนก่อน +1054

    කෙවිනුයි,නිම්නාවියි සෙට් වෙනවට කවුද කැමති❤️
    ඒ වගේම ආච්චිගෙ සීන් එකට හිනා ගියෙ මට විතරද🤣🤣

  • @TA120-x9h
    @TA120-x9h หลายเดือนก่อน +855

    මංජිතගේ අම්මගේ රගපෑමට කැමති අය කෝ ඇගේ රංගනය 👌 අති විසිෂ්ටයි 😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +3

      ඇත්තුයි😊

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 หลายเดือนก่อน +3

      Me para manjita.. Loku brother.. Amma... Kevin. Sammana dunne nattan sammana ulela tiyanna denne na hodey.

    • @NikshelaDewamuni
      @NikshelaDewamuni หลายเดือนก่อน +2

      සහතික ඇත්ත ඒක නම් 🌝❤

    • @Blacky30096
      @Blacky30096 หลายเดือนก่อน +1

    • @kumarichandrika5198
      @kumarichandrika5198 หลายเดือนก่อน +2

      😂😂😂😂

  • @Thenukiapsara748
    @Thenukiapsara748 หลายเดือนก่อน +464

    අනේ සජිත අයියාගේ හිනාවේ ලස්සන 😫❤️ඉස්සර ඉදන්ම මගේ නම් fav💞

    • @NithilaDewnith
      @NithilaDewnith หลายเดือนก่อน +2

      ❤❤❤

    • @sajitha00anthony
      @sajitha00anthony หลายเดือนก่อน +12

    • @manidudilsara837
      @manidudilsara837 หลายเดือนก่อน +6

      එල කොල්ලේක් තමා ❤️💪

    • @tharunawoo3348
      @tharunawoo3348 หลายเดือนก่อน +7

      @@sajitha00anthony සජිත අයියා නිසාමයි කතාව බලන්නේ 🥺❤️

    • @Thenukiapsara748
      @Thenukiapsara748 หลายเดือนก่อน +1

      @@sajitha00anthony ❤️

  • @DreamLoversStudioofficial
    @DreamLoversStudioofficial หลายเดือนก่อน +1610

    මේ කතාවට මම වගේ ඇබ්බැහිවෙචිච අය කවුද ඉන්නෙ

    • @Janibbh
      @Janibbh หลายเดือนก่อน +8

      Api tamay inne yaluu oya kathawata abbahi wela..😿💔

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +4

      මත්😂

    • @IndikaLakmal-n1i
      @IndikaLakmal-n1i หลายเดือนก่อน +5

      Man 🤗

    • @user-ti1xc7eu2f
      @user-ti1xc7eu2f หลายเดือนก่อน +3

      මන් 😊

    • @sagari8618
      @sagari8618 หลายเดือนก่อน +3

      ඉන්නවා ඉන්නවා ❤

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 หลายเดือนก่อน +350

    දෙමාපියන් ළඟ බබා වගේ හිටියට කෙවින් ගාව නිම්නාවි හරි පරිණතයි....කෙවින්ගේ ආදරේ ළඟ නිම්නාවි හරි ආදරණීයයි ❤

    • @viramisankalpana1263
      @viramisankalpana1263 หลายเดือนก่อน +7

      Ow eya kevin gana godak hithanawa ❤❤❤

    • @user-rc2pt7ru8o
      @user-rc2pt7ru8o หลายเดือนก่อน +4

      ලස්සන අාදරයක් ❤

    • @ShyankaAhmad
      @ShyankaAhmad หลายเดือนก่อน

      Maara ❤❤❤ sure hit. Kela dala tuwale hoda Kara 🎉

  • @kamakada6717
    @kamakada6717 หลายเดือนก่อน +128

    අදනම් කියන්න වචන නෑ දෙන්නගෙ love එකනම් පට්ට්ට❤️

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 หลายเดือนก่อน +192

    කෙවින් නිම්නාවිට දාපු බැල්ම 100% natural... මාර ලස්සන chemistry එකක් ඉස්සරහට දෙන්නා අතර බලන්න පුළුවන් වෙයි ❤️

    • @lakshikasanjeewani4713
      @lakshikasanjeewani4713 หลายเดือนก่อน +3

      කතාව නම් ඇත්ත සජිත් ගේ ගෙදර තත්වේ කොහොමද දන්නේ නැ මේ වෙද්දී.

    • @JanithSamarasinghe
      @JanithSamarasinghe 6 วันที่ผ่านมา

      😂😂❤​@@lakshikasanjeewani4713

  • @TA120-x9h
    @TA120-x9h หลายเดือนก่อน +295

    කුසල් ගේ අම්මා තාත්තා සතුටු වෙනවා ඇති පුතාගේ රංගන කටයුතු දිහා බලලා 👍❤

    • @sftriple5130
      @sftriple5130 หลายเดือนก่อน

      කෞද කුසල්ගේ මල්ලි?

    • @user-yh4pv4yw6b
      @user-yh4pv4yw6b หลายเดือนก่อน +1

      එකෙන්ම ආදරේයි කුසල් අයියාට ❤❤

    • @kFOfficial96
      @kFOfficial96 หลายเดือนก่อน

      තාත්තා තමා වැඩිය සතුටු වෙන්නෙ😊

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h หลายเดือนก่อน +223

    සජිත අයියෙ ඔයා මරු 💜️ පොඩි කාලෙ ඉදන් මන් දැකපු අදටත් ඒවගේම මන් ආසම කෙනා ඔයා 👍

  • @user-iv1oz4mm6w
    @user-iv1oz4mm6w หลายเดือนก่อน +131

    කතාව නැගලා යනවා...අවන්කෙන්ම සුපිරී...කෙවින්ගේ ලවු එක අපිටත් දැනෙයි වගේ😂😘

    • @Naturevibez1
      @Naturevibez1 หลายเดือนก่อน +3

      දැනෙනවා බොක්කෙන්ම

    • @b_ad__b_oy5457
      @b_ad__b_oy5457 หลายเดือนก่อน +2

      අඩෝ බන් මටත් ඒක දැනෙනවනෙ.

  • @sagari8618
    @sagari8618 หลายเดือนก่อน +267

    එ අස්සේ කේවින් සහා නිමිනාවි අදරය අරමිභ කරාවිද ❤❤❤❤❤❤ සෝ ස්විටි බලාපොරොත්තු වුන දේ අපි ❤❤❤

  • @sagari8618
    @sagari8618 หลายเดือนก่อน +202

    මංජිත අපිව හිනා ගස්සලා මරන්නද හදන්නේ 😂😂😂😂

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct หลายเดือนก่อน +3

      Ambooo ow 😂😂😂😂😂

    • @ravilalperera4019
      @ravilalperera4019 หลายเดือนก่อน +3

      කිරි අම්ම ගියාආ. ...ආ සර්,😂😂😂 අම්මෝ ඒක

    • @user-yg2en7ny4d
      @user-yg2en7ny4d 11 วันที่ผ่านมา +1

      Kiri Amma geya sar merenawa hinawela

  • @user-yg3cr9md9y
    @user-yg3cr9md9y หลายเดือนก่อน +77

    කෙවින්ගේ බැල්ම අම්මෝ ඒකනම්.....පිස්සුවක් දෙපාරක් බැලුවා

    • @sachiniimalka4510
      @sachiniimalka4510 19 วันที่ผ่านมา +1

      Math dethun parak baluwa,,e adare❤

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn หลายเดือนก่อน +152

    කිරි අම්මගේ සීන් එකනම් ආතල්නේ 😅😂😅😅

  • @NohanHarshana
    @NohanHarshana หลายเดือนก่อน +118

    මේ වගේ පොලිස් මහත්තයෙක් අපේ ගෙදරටත් ගන්න බැරි වෙයිද දන්නෑ 😂...

    • @user-sg3uh4ts7h
      @user-sg3uh4ts7h หลายเดือนก่อน +1

      Eka nm sahathika eththa eka maha vikarayak

    • @user-dp8io8lq2n
      @user-dp8io8lq2n หลายเดือนก่อน +1

      😂😂😂

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +106

    අම්මා යි ,පුතා යි දෙන ආතල් 😂😂😂

  • @Kumari160
    @Kumari160 หลายเดือนก่อน +143

    කතාව බලන අතර තුර කමෙට් කියවද්දී ඒකත් සුපිරි 😂😂

    • @user-pt7hd4uj8o
      @user-pt7hd4uj8o หลายเดือนก่อน +5

      ඔයා වගේ තමා මමත් කතාව බලන ගමන් කොමෙන්ස් කියවනවා

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 หลายเดือนก่อน +1

      Man waga....awa balala thawath hena yanaws

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 20 วันที่ผ่านมา +1

      ඔවු බන්😂😂😂 කතාව තියෙන්නෙ කමෙන්ට් වල, කතාවට වඩා ආතල් කමෙන්ට්

    • @chanukamadusanka7399
      @chanukamadusanka7399 6 วันที่ผ่านมา

      🤭😁

  • @dineshkumara-fn6rw
    @dineshkumara-fn6rw หลายเดือนก่อน +477

    ❤️🥺 කෙවින් එ ලමයට ආදරෙ කියන අය.කො ❤ දෙන්නා එකතු වෙනවට මන් නම්.කැමති 😊😊

    • @dineshkumara-fn6rw
      @dineshkumara-fn6rw หลายเดือนก่อน +1

      ​@@praneethmaddub7812ඇයි ඔයා පුකද😂😂

    • @lahirumadushan431
      @lahirumadushan431 หลายเดือนก่อน

      පුප සුදුද 😂😂

    • @nora-b9d
      @nora-b9d หลายเดือนก่อน

      Apo e baba kewint set ne 😒

    • @yamunamuthumala3880
      @yamunamuthumala3880 หลายเดือนก่อน +1

      Eka tama ithing wenne

    • @dilshan3306
      @dilshan3306 หลายเดือนก่อน

      Ekenm

  • @renukasanjeewa4928
    @renukasanjeewa4928 หลายเดือนก่อน +35

    කෙල්ලට රස්සාව එපා කරවන්න එක්කන් ගියපු මනුස්සයා .. 😂😂 අම්මෝ ඒ බැල්ම..❤❤😊

  • @umakarunathilaka5509
    @umakarunathilaka5509 หลายเดือนก่อน +41

    අද එපිසෝඩ් එක දානකම් හිටියේ.. සජිත අයියාගෙ ඇක්ටින් මරු මාර නැචුරල්... බලන එකම කතාව මාරම ලස්සනයි 🥰❤

  • @lukamario5943
    @lukamario5943 หลายเดือนก่อน +131

    ඊලඟ ටොපිය සෙට් වෙන්නේ මංජිතගේ අයියාට..😂 පුදනකොටම කාපි යකා කියලා 😂

    • @user-eh2ov1ux8c
      @user-eh2ov1ux8c หลายเดือนก่อน +5

      Ekenma 😂😂

    • @ManeeshaShehari
      @ManeeshaShehari หลายเดือนก่อน +3

      අනිවා 😂😂

    • @priyankararathnayake-m5e
      @priyankararathnayake-m5e หลายเดือนก่อน +4

      ලොකු බ්‍රදර් පට්ට ආතල් එකක් දෙයි 😂

    • @danushkageming8303
      @danushkageming8303 หลายเดือนก่อน

      ඔව් ඔව් 😅

    • @nipunigunathilaka1024
      @nipunigunathilaka1024 หลายเดือนก่อน

      😂😂😂 ඔව්

  • @piumiwimalathunga2170
    @piumiwimalathunga2170 หลายเดือนก่อน +40

    සජිත අයියගෙ ඒ බැල්ම😍👀 නිම්නාවි මම උනානම් එතනින් එහාට dialogs මතක නෑ🥲

    • @maheshiweerasinghe9492
      @maheshiweerasinghe9492 หลายเดือนก่อน +2

      ඔව්ව්ව්ව්නේ 😅❤

    • @NithilaDewnith
      @NithilaDewnith 27 วันที่ผ่านมา

      @@piumiwimalathunga2170 matath.🤭

  • @SLmixtube
    @SLmixtube หลายเดือนก่อน +125

    මංජිතට ගෙවන ගාන මදි කියලා කියන සෙට් එක වරෙල්ලා මෙහෙට 😁😁😥😥

  • @TA120-x9h
    @TA120-x9h หลายเดือนก่อน +340

    ජැක්සන් සර් කොහෙහරි බලාගෙන ඉදලා සජිතගේ රංගන දක්ෂතාවය දැකලා සතුටු වෙනවා ඇති නේද ❤🥹

    • @DanushikaVidushi
      @DanushikaVidushi หลายเดือนก่อน +2

      Manjitha psw
      😏😏

    • @thaarakagodage
      @thaarakagodage หลายเดือนก่อน

      ඒකගේ මොන දක්ෂතාවයක්ද?? කිසිම තාත්වික බවක් නෑ

    • @kavindushaminda85
      @kavindushaminda85 หลายเดือนก่อน +2

      කොහේ ඉදන්ද බලන් ඉන්නෙ

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 หลายเดือนก่อน +1

      😢.අනේ ඔව් බුදු සරණයි ඒවගේම දක්ශයි තෙරුවන් සරණයි

    • @user-sg3uh4ts7h
      @user-sg3uh4ts7h หลายเดือนก่อน +1

      Ane eka.nm eththa supiri acting thaththage wgema

  • @shevindaboy5599
    @shevindaboy5599 หลายเดือนก่อน +52

    මේක දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ දානකන් වෙලාව බල බල ඉන්නේ ..❤සුපිරියක් මේක.

  • @sachinijanapriya-cx4qr
    @sachinijanapriya-cx4qr หลายเดือนก่อน +81

    මංජිතයා හැමදාම අපිව හිනස්සල මරනවනෙ 😂

  • @user-hy8ij6df9i
    @user-hy8ij6df9i หลายเดือนก่อน +36

    ආන් හැමදේම ගෙදරට කියපු කෙල්ල දැන් ටික ටික හ්ංගන්ව ගෙදරට 😢

  • @sachinprasad521
    @sachinprasad521 หลายเดือนก่อน +32

    කෙවියා ❤😍 love story ගින්දර වෙයි ඉස්සරහට 😊😘

  • @dineshkumara-fn6rw
    @dineshkumara-fn6rw หลายเดือนก่อน +174

    මෙ.යන විදියට 😂😂😂 ලලයි ලිලයි අමතක වෙයිද.මන්දා ❤😢.

    • @Mindfulness_363
      @Mindfulness_363 หลายเดือนก่อน +25

      මටනම් අමතක වෙලා මෙක තමා මුලින් බලන්නෙ දැන් 😅

    • @eshandewmina4009
      @eshandewmina4009 หลายเดือนก่อน +11

      Meka patta

    • @Sheharadilshan-bh1ce
      @Sheharadilshan-bh1ce หลายเดือนก่อน +10

      එක බොක මෙ කතාව එක්ක බලනකොට

    • @dineshkumara-fn6rw
      @dineshkumara-fn6rw หลายเดือนก่อน

      එකෙනෙ😂​@@Mindfulness_363

    • @dineshkumara-fn6rw
      @dineshkumara-fn6rw หลายเดือนก่อน +1

      ​@eshan❤dewmina4009

  • @sumudusubodi5208
    @sumudusubodi5208 หลายเดือนก่อน +43

    ආසම නලු නිළියෝ ටිකක් ඉන්නවා දැකලා නිකමට බලන්න ගත්තු කතාවට දැන් ඇබ්බැහි වෙලා ...කෙවින් මංජිත super acting ❤❤

  • @chethanadesilva5881
    @chethanadesilva5881 หลายเดือนก่อน +65

    කෙවින් , මංජිතට smart phone එකක් අරන් දීපන්.නැත්නම් නිම්නාවි ගෙදරට කියයි " අවුරුදු ගානක් USA ඉදලා තාම තියෙන්නේ බොත්තම් phone එකක් " කියලා 😂😂❤

    • @Nilu-pm8hv
      @Nilu-pm8hv หลายเดือนก่อน +1

      ඒක ඇත්ත 😂

    • @niromazeen6444
      @niromazeen6444 หลายเดือนก่อน

      @@chethanadesilva5881 😂😂😂😂

  • @Purni-jayaweera
    @Purni-jayaweera หลายเดือนก่อน +84

    කෙවින් ගැන නිම්නාවිගේ හිතේ අදරයක් ඇති වෙන්න ඕන කෙවින් ඩයිවර් විදියට ඉද්දිමයි ❤

  • @rudithkavinda6895
    @rudithkavinda6895 หลายเดือนก่อน +64

    මංජිතයට බොස් වැඩේ සෙට් උනා වගේ ඊලගට ඩ්‍රයිවර් ලෙඩේ පාත් වෙන්නෙ ලොකු බ්‍රදර්ට වගේ 😂

  • @ImandayaNethmini
    @ImandayaNethmini หลายเดือนก่อน +14

    සජිත අයියා රගපානකොට dialogues ඕන නෑ. මූනෙ තියෙන expression මාරයි. අපිට dialogues හිතා ගන්න පුලුවන් අයියගෙ මූන දැක්කාම. මම අද කාලේ දකින ජ්‍යෙෂ්ඨ නළුවන්ට සමාන කරන්න පුලුවන් දක්ෂතම නළුවා. අනිත් talents ටිකත් ගත්තාම multi talented.❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +42

    අද මංජිතගේ අමිමාගේ රගපෑමට කැමැති අය කෝ ඇගේ රංගනය අති විගීෂ්ටයි❤❤❤❤

  • @KalidasAjith
    @KalidasAjith หลายเดือนก่อน +278

    කෝ බලමු මං වගේ දවස් දෙකක් ඉවසීමක් නැතුව හිටපු මගේ යාළුවො ටික ලයික් එකක් දාගෙන යන්න

    • @KuwaitAsd-cs1is
      @KuwaitAsd-cs1is หลายเดือนก่อน +1

      ❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok หลายเดือนก่อน

      Ow ani❤😊

    • @KalidasAjith
      @KalidasAjith หลายเดือนก่อน

      aniwa

  • @shaminishehala9044
    @shaminishehala9044 หลายเดือนก่อน +87

    නාඩගම්කාරයෝ එකේ කට්ටියක් ඉන්නවා අනේ මන් ආසම නළු නිළියෝ ඉන්නේ ❤❤❤

  • @yamunakalyani4942
    @yamunakalyani4942 หลายเดือนก่อน +29

    අම්මෝ අද නම් හිනාවෙලා මැරෙනවා🧡💙💚කෙවින් නියමයි මංජිතත් සුපිරි

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 หลายเดือนก่อน +6

    එහෙනම් ඒ අලුත් ආදර කතාව පටන් ගත්තා ඔන්න, them song එකත් ඒ seen එක යන කොට මාර විදිහට feel උනා, (පරිස්සමෙන් යන්න, ඉක්මනට සනීප වෙන්න) අනේ ඒ වචන ටික , හරිම ලස්සන ආදර කතාවක් වෙයි ඉස්සරහට ❤❤

  • @JanithHasaranga-lo5ee
    @JanithHasaranga-lo5ee หลายเดือนก่อน +130

    මං මේ නිකමට අහන්නේ . අර OIC මහත්තයට .අැත්තටම වෙන රාජකාරියක් නැත්ද 😁😂අනුන්ගේ පවුල් පශ්න විසදනවා කොයි වෙලෙත් .

    • @user-pj2fy1li2t
      @user-pj2fy1li2t หลายเดือนก่อน +2

      Aththa 😂

    • @sweesha-2526
      @sweesha-2526 หลายเดือนก่อน +2

      පවුල් සංවිධාන ඒකකයෙ 😂

    • @lakshikaakalanki693
      @lakshikaakalanki693 หลายเดือนก่อน +3

      Ow mokedda mnd.mtnm appiriyayi

    • @SW-pp1qh
      @SW-pp1qh หลายเดือนก่อน

      Lankawe policeye eththa rhathwayane

    • @Nishadi6565
      @Nishadi6565 หลายเดือนก่อน +2

      මාත් කියන්නෙ පොලිසිය මිනිමරුවො හොරු අල්ලන්නෙ නැතිව ඕක තමයි කරන්නෙ මම හිතන්නෙ😂

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni หลายเดือนก่อน +37

    අනේ ඒ love එක 😍❤

  • @hasinichandima113
    @hasinichandima113 หลายเดือนก่อน +38

    අහ්හ්හ් හාහාහාහා හා අම්මාමාමාමාමා.. මේ කොටස විතරක්ම ස්කිප් කර කර කීපාරක් බැලුවද කියලා මතක නැහැ,, ඒ තරමට ඒකට හිනා ගියා 🤣🤣

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 หลายเดือนก่อน +1

      Aiyooo thamai

    • @hasinichandima113
      @hasinichandima113 หลายเดือนก่อน

      @@dammikadasanayaka8153 🤣🤣

    • @KbNilanthi-bt8sg
      @KbNilanthi-bt8sg 11 วันที่ผ่านมา +1

      නැතුව 3 පාරකට වඩා බැලුවා 😂

    • @hasinichandima113
      @hasinichandima113 11 วันที่ผ่านมา

      @@KbNilanthi-bt8sg 😂

  • @PiyumiNimansha-bw1ui
    @PiyumiNimansha-bw1ui หลายเดือนก่อน +21

    මෙච්චර දවසකට බලපු episode වලින් ලස්සනම episode එක අද ❤️🥰

  • @SriMTVslanka
    @SriMTVslanka หลายเดือนก่อน +68

    හෙට මංජියාගේ අයියා driver විදියට එනවා ලොවෙත් 😌🖤

    • @UshaniImalka-cn1su
      @UshaniImalka-cn1su หลายเดือนก่อน +2

      අයියා

    • @ravilalperera4019
      @ravilalperera4019 หลายเดือนก่อน +1

      අම්මප ඔව්නෙ ඌත් මරු හැබැයි

    • @samanchaminda6634
      @samanchaminda6634 หลายเดือนก่อน

      නාට්‍ය හැටියට ඒ දෙ තමයි වෙන්නෙ හෙට

    • @user-oq4zw7vn1k
      @user-oq4zw7vn1k หลายเดือนก่อน +1

      ethakota hora mattu

    • @niromazeen6444
      @niromazeen6444 หลายเดือนก่อน

      @@SriMTVslanka ඌ ඉල්ලන් කන්නේ

  • @isharamanamendra5356
    @isharamanamendra5356 19 วันที่ผ่านมา +1

    තරුණ යුවළකට දැනෙන ආදරණීය හැඟීම ( මම කියන්නේ සිරාවටම දැනෙන ) හරි සුන්දරයි ඒක මේ ජවනිකාවෙන් ලස්සනට පෙන්නනවා 👍🏻❤️

  • @tharunawoo3348
    @tharunawoo3348 หลายเดือนก่อน +42

    අම්මෝ කෙවින්ගෙ බැල්ම 🤭❤

    • @user-dp8io8lq2n
      @user-dp8io8lq2n หลายเดือนก่อน +1

      අම්මෝ.❤❤❤

    • @NithilaDewnith
      @NithilaDewnith 27 วันที่ผ่านมา

      @@tharunawoo3348 pissu.hadanawa apitath.sajitha aiya.🥰

  • @ishanisadamali9078
    @ishanisadamali9078 หลายเดือนก่อน +50

    අද තමයි ලස්සනම කොටස ගියෙ මරු ❤

  • @anahawage5947
    @anahawage5947 หลายเดือนก่อน +11

    දැන්නම් කවුරු කොහොම කිව්වත් ඔෆිස් එකෙන් යවන්නේ නම් නැ 😂😅

  • @champikamanel7606
    @champikamanel7606 หลายเดือนก่อน +18

    ගෙදරට සිගිති දෝනි නිම්නාවි, ගෙදරට යනකම්ම ඉස්සරහ ෂිට් එකේ නේද හිටියේ ❤❤

  • @Dhanuwa_short_music
    @Dhanuwa_short_music หลายเดือนก่อน +32

    ඒ දැනේන feeling එක කෙවිනයෝ ❤ සල්ලි දීලවත් ගන්න බෑ

  • @zone-lg7qe
    @zone-lg7qe หลายเดือนก่อน +31

    කිරි අම්මා ගිය කොටස කී පාරක් බැලුවද 😂🌚❤️

  • @ChathuminiManuthmi-xk4mg
    @ChathuminiManuthmi-xk4mg หลายเดือนก่อน +13

    අකිල වගෙ නෙවෙයි සජිත් ගෙ රගපැම් විශිෂ්ටයි නියම ජැක්සන් 👌👌👌

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 หลายเดือนก่อน +50

    සජිත කියන්නේ කලාවට මැණිකක්❤..කුසලුත් එහෙමයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +45

    අම්මෝ මංජිතයි අම්මයි 😂😂😂 මරු අප්පා 😂😂😂😂

  • @tharangaperera5189
    @tharangaperera5189 หลายเดือนก่อน +32

    කෙවින් ❤️ නිම්නාවි

  • @Thushara-x2xNethsara
    @Thushara-x2xNethsara หลายเดือนก่อน +48

    ආදරේ අරංහෙමිහිට
    පාවුනා රහසින් මාළග
    ඔබතමයි මගේ ලෝකේ
    අදින් පසු ඉතිං,,,
    ඔබතමයි මගේ සිහිනය
    අදින්පසු ඉතිං෴❤,,Kevin,,,

    • @priyadarshanisenanayaka
      @priyadarshanisenanayaka หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Thushara-x2xNethsara
      @Thushara-x2xNethsara หลายเดือนก่อน +2

      ​@@priyadarshanisenanayaka❤❤❤❤❤❤

    • @nimmimudhalige1851
      @nimmimudhalige1851 หลายเดือนก่อน +2

      ලස්සනයි ,,😍

    • @Thushara-x2xNethsara
      @Thushara-x2xNethsara หลายเดือนก่อน +1

      ​@@nimmimudhalige1851
      ස්තුතියි ❤,,

    • @Thushara-x2xNethsara
      @Thushara-x2xNethsara หลายเดือนก่อน +1

      ​@@nimmimudhalige1851
      ස්තුතියි ,,❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +54

    පිළිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

    • @KuwaitAsd-cs1is
      @KuwaitAsd-cs1is หลายเดือนก่อน

      Hadawathinma,❤❤❤😂😂❤😂😂❤❤❤❤❤❤

    • @KUKKUNAVIYA
      @KUKKUNAVIYA หลายเดือนก่อน

      uba mekatat awada awadana ganikawa

  • @sey8881
    @sey8881 หลายเดือนก่อน +8

    හිතට හරිම වේසයි වැඩම කරලා හිතට සැනසිමක් එන්නේ මේ කතාව බලල මන්ජිත බය නැතුව ඉන්න ලගදිම විසදේයි හෝදේ හරිම ලස්සනයි කතාව ජැක්සන් අය්යා නැහැනේ පුතාගේ ලස්සන බලන්න 💜💙❤️🙏🙏🙏🙏🙏🙏

  • @user-yg3no5xj3g
    @user-yg3no5xj3g หลายเดือนก่อน +15

    මංජිත කිරිඅම්මා ගැන කියලා මංජිතගේ අම්මා අඩනකොට කාමරේ හිටපු අපේ අයියා ගෙදර කලබලයක් කියලා එකගේ බත්එකත් වට්ටගන සාලෙට දුවගන ආවා 😂ඒකගේ මූණයි කතාවේ ඒ ටිකයි බලලා හිනාවෙලා මැරෙයි කියලා හිටියේ😂😂😂😂. සුපිරියි❤

    • @dilininisansala7598
      @dilininisansala7598 หลายเดือนก่อน +2

      අම්මෝ මේක බලලා ඊට වඩා හිනවෙලා පන යනවා😂😂😂

    • @user-yg3no5xj3g
      @user-yg3no5xj3g หลายเดือนก่อน +1

      @@dilininisansala7598 🤣

    • @Ishani98784
      @Ishani98784 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂

    • @user-lg1jf1eq2f
      @user-lg1jf1eq2f หลายเดือนก่อน +1

      😅😅😅😂

    • @maheshiweerasinghe9492
      @maheshiweerasinghe9492 หลายเดือนก่อน +2

      අම්මෝහ්හ්හ් 😂😂 මේකෙ කමෙන්ට් කියවන එකත් මාර ආතල් 😂😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +28

    අම්මා හරිම පව් 😊😊😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +69

    සජන ගේ හොදට රගපෑමී නිසා පාට කුරැල්ලෝ හැමදාම බලන සෙටි එක අදවත් මෙි එපිසෝඩි එක ට්‍රෙන්ඩින් වෙන්න like කර ගෙන යමුද කටිටිය 👍

    • @Sureshkumara348
      @Sureshkumara348 หลายเดือนก่อน +4

      කව්ද බන් සජන 🤣🤣🤣

    • @akeshnirmantha8090
      @akeshnirmantha8090 หลายเดือนก่อน

      මන්දාරම් කතාවේ එක හාලා දැන් මේකටත් ඇවිත් මෝඩ පැතුම් 😒

  • @NisalIndula
    @NisalIndula 29 วันที่ผ่านมา +2

    භාවනා නෙවෙයි, කෙවින් ට ගැලපෙන්නේ නිම්නාවි. ❤

  • @DulakshiOshadhee
    @DulakshiOshadhee หลายเดือนก่อน +22

    මංජිතගෙ ලොකු බ්‍රදර්ට නඩුව වැටෙය් වගේ 😂

  • @irangasewwandi2594
    @irangasewwandi2594 หลายเดือนก่อน +5

    දැන් මේ කතාව trending එනවා නේ ටික ටික ..💜️💜️ මරු..

  • @prashanijayarathna4432
    @prashanijayarathna4432 หลายเดือนก่อน +19

    අදනම් කතාව ගොඩාක් ලස්සනයි 🌹❤🥰💖💓

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 หลายเดือนก่อน +14

    මම වගේ මේ කතාව රයිස් කුකර් එකෙන් බලන කට්ටිය මේ පැත්තට 😅

  • @dilshan3306
    @dilshan3306 หลายเดือนก่อน +9

    කවුරු කෝම කිවුවත් කෙවින්ට ගැලපෙන්නේ නිම්නාවි

  • @user-lx9rf5yu3o
    @user-lx9rf5yu3o หลายเดือนก่อน +15

    ඉක්මනට සනීපවෙන්ඩ ඒ වචනෙ ❤

  • @teshanalas
    @teshanalas หลายเดือนก่อน +13

    අලුත් ඩ්‍රයිවර් මන්ජිතගේ අයියා 😀😌 හෙට බලා ගන්න 👍

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 หลายเดือนก่อน +21

    අම්මෝ සජිතගෙ facial expression ..අපිටත් මොකක්ද වගෙ❤❤

  • @inokaHerath-nn7ww
    @inokaHerath-nn7ww หลายเดือนก่อน +12

    අම්මෝ මංජිතයෝ හිනාවෙලා පණ ගියා😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +33

    කෙවින් තව ටික දවසකින් නිම්නාවිට අදරෙ කරනවා ඒ දෙන්න අදරෙ කරනවට කැමති අය ⁣ඉන්නවද මෙි මං වගේ ❤❤

  • @dilharaft
    @dilharaft หลายเดือนก่อน +9

    මේ කතාව බලන එක නවත්තගන්න බැ දැන් ...😁❤️

  • @sweesha-2526
    @sweesha-2526 หลายเดือนก่อน +8

    අද කෙවින් නිම්නාවි දෙන්නගෙ කොටස් හරි ලස්සනයි ❤

  • @senu3555
    @senu3555 หลายเดือนก่อน +22

    අයියෝ මේ නිම්නාවියි ගෙදර අයයි,මල හෝන්තු ටිකක්

    • @jayanganifernando7416
      @jayanganifernando7416 หลายเดือนก่อน +4

      අම්මයි තාත්තයි දෙන්නම දුවව ගෙදර තියන හිටියනම් හරි. බොරුවට දුවව ජොබ් එකට යවලා ගෙදර ඉඳන් kaa ගහනවා. අවුරුදු 10 ලමයෙක් වගේ දුව

  • @chanikaroshini6282
    @chanikaroshini6282 หลายเดือนก่อน +3

    Baladdi එපා වෙන්නේ නැති එක ම කතාව ❤

  • @chethanadesilva5881
    @chethanadesilva5881 หลายเดือนก่อน +10

    යකෝ බලාගෙන ඉද්දී views වැඩි වෙනවනේ ❤😂😮

  • @BeNk-j8w
    @BeNk-j8w หลายเดือนก่อน +13

    අනිවාර්ය න් මන්ජිතගෙ අයියා සෙට් කරයි ගමන ගිය එකට 😂

  • @kawyahasindi7780
    @kawyahasindi7780 หลายเดือนก่อน +4

    කේවින් අද 👌 රගපැම් ආදරෙයි ❤ ❤❤❤ අද කේවින්ගේයි නිමිනාවිගේයි ❤ බලන්න කෝට නාඩගම්කාරයො එකේ සරාගේයි සුදු චුටිගේයි ❤ මතක් වුනා අපි තවත් බලනවා නාඩගම්කාරයො ❤❤❤❤

  • @praneethbatugedara7663
    @praneethbatugedara7663 หลายเดือนก่อน +10

    තව පොඩ්ඩෙන් කිරි අම්මා නෙමෙයි මන්ජිතයගේ අම්මා තමයි යන්නේ

  • @BuwanekaDananjaya-l8k
    @BuwanekaDananjaya-l8k หลายเดือนก่อน +25

    ස්ජිතුයි නිම්නාවියි සෙට් ඈ

  • @vidushaniruchira5168
    @vidushaniruchira5168 หลายเดือนก่อน +7

    හරිම ලස්සන කතාවක් .. සජිත ගේ acting super .. ඇත්තටම මේ කතාව ලස්සන ඔහුගේ රගපෑම නිසා ❤👌👌

  • @dineshakumari-tl8xs
    @dineshakumari-tl8xs หลายเดือนก่อน +26

    අපේ කිරි අම්ම ගියා සර්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dhanu_s_nuwan7419
    @dhanu_s_nuwan7419 หลายเดือนก่อน +18

    Tik tok එකෙන් දැකලා එක දිගට කොටස් ඔක්කොම රෑ එලිවෙනකම් බැලුවා 😒 අද මේ කොටස බැලුවට පස්සෙ හිතෙනවා ෆිල්ම් එකක් වගෙ දිගට තිබ්බනම් කියලා

    • @selinDonselindondenu
      @selinDonselindondenu หลายเดือนก่อน

      අපරාදෙ බත්පිගාන😂❤❤❤

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 หลายเดือนก่อน +33

    ❤❤❤කෝ බලන්න මේ කතාව මම වගේ රට ඉදන් ෆෝන් එකෙන් බලන සෙට් එක මම ඉන්න ඩුබායි ❤❤❤

    • @h.dsanathedirisingha8701
      @h.dsanathedirisingha8701 หลายเดือนก่อน

      Hi

    • @Rataathwela
      @Rataathwela หลายเดือนก่อน

      Mamath

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 หลายเดือนก่อน +1

      Math 🫢🫢🇱🇰🇦🇪

    • @pathminiherath4915
      @pathminiherath4915 หลายเดือนก่อน +1

      මමත් ඩුබායි තමයි 🇦🇪🇦🇪🇦🇪

    • @pathminiherath4915
      @pathminiherath4915 หลายเดือนก่อน

      ​@@ayeshamissayesha7909ඩුබායි කොහෙද ඔයා 😜😜

  • @bame-tx8mf3uz1z
    @bame-tx8mf3uz1z หลายเดือนก่อน +18

    හත්තික්කේ එකත් හරි ❤😂

  • @nisansala4430
    @nisansala4430 หลายเดือนก่อน +15

    අද කතාව හරිම ලස්සනයි 🤗🤗🤗🤗😍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +36

    කෙවිනුයි,නිමිනාව් යි සෙටි වෙනවට කවුද
    කැමති❤
    ඒ වගේම ආචිචගෙ සීන් එක⁣ට හිනා ගියෙ මට
    විතරද🤣🤣

    • @K.DRanmal
      @K.DRanmal หลายเดือนก่อน +3

      ප්‍රශ්න අහන්නෙ මේක පේපරයක්ද

  • @ChamariKumari-ne9vy
    @ChamariKumari-ne9vy หลายเดือนก่อน +8

    අයියෝ කිරි අම්මා 😂😂😂 මංජිත ගේ අම්මා නම් මරැ 😂😂

  • @priyankararathnayake-m5e
    @priyankararathnayake-m5e หลายเดือนก่อน +8

    අම්මෝ ලොකු බ්‍රදර් හොඳ සැපක් දෙයි වගේ 😂

  • @enukaenuka4060
    @enukaenuka4060 หลายเดือนก่อน +15

    කිරි අමිමා සර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SUBHASH879
    @SUBHASH879 หลายเดือนก่อน +2

    අම්මෝ....කෙවිනයෝ........❤......සුදු චූටිවත් මතක් වුනා අපිට හොදේ.....

  • @DulakshiOshadhee
    @DulakshiOshadhee หลายเดือนก่อน +15

    නිම්නාවිගෙ ගෙදර උන් නම් හෙන චොර

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +26

    ❤️🙄 කෙවින් එ ලමවට අදරෙ කියන අය.කො❤ දෙන්නා එකතු වෙනවට මල් නමි.කැමති 😊😊

    • @SACHIN-sg2lr
      @SACHIN-sg2lr หลายเดือนก่อน +3

      එතකොට ගස් ,ගල්

    • @HarshaniMadushani-x5c
      @HarshaniMadushani-x5c หลายเดือนก่อน +2

      ​@@SACHIN-sg2lr😂😂

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG หลายเดือนก่อน +17

    Ammmo මන්ජිත 😂😂💔

  • @metusinhga9481
    @metusinhga9481 หลายเดือนก่อน +5

    මන්ජිත කිරි අම්මා...😊😊 අපරදේ බත් එක..😂😂😂

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft หลายเดือนก่อน +18

    විදෙස් රටක ඉදන් මේක බලන අය ඉන්නවද?

  • @ayeshamadhubhashini6751
    @ayeshamadhubhashini6751 หลายเดือนก่อน +13

    Nimnawi katha karana widiya harima lassanai ❤❤

    • @user-sc2cu8hj4g
      @user-sc2cu8hj4g หลายเดือนก่อน

      Aththa eyage kathawa lassnai
      😊😊😊

    • @user-oq4zw7vn1k
      @user-oq4zw7vn1k หลายเดือนก่อน

      Do u know her real name??