නාඩගම්කාරයෝ නාට්‍යයෙන් කිරිපුතාව ඉවත් කරේ ඇයි? pasindu vithanage Nadagamkarayo Nadagamkarayo Karayo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara #PasinduVithanage #Nadagamkarayo
    නාඩගම්කාරයෝ නාට්‍යයෙන් කිරිපුතාව ඉවත් කරේ ඇයි? pasindu vithanage

ความคิดเห็น • 1.2K

  • @KONARAVLOG
    @KONARAVLOG  2 ปีที่แล้ว +1527

    කිරි පුතා ඉක්මනින්ම එයිද?😔

    • @user-tk3gr5rq3b
      @user-tk3gr5rq3b 2 ปีที่แล้ว +10

      💛

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 ปีที่แล้ว +17

      අනේ එන්න.අපි බලන් ඉන්නවා😉

    • @playtiunes4323
      @playtiunes4323 2 ปีที่แล้ว +70

      ගෙන්න ගත්තෙ අහගන්න එපැයි 😒

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +19

      අපිත් බලන් ඉන්නව කිරිපුතා නැවත නාඩගම් කාරයෝ එකට එයි කියල

    • @buddhidilshan7418
      @buddhidilshan7418 2 ปีที่แล้ว +39

      සද්ධට කියපන් ඔය මගුල ඉවරකරන්න කියලා

  • @inokachathurangani2579
    @inokachathurangani2579 2 ปีที่แล้ว +271

    මගේ පාසලේ දරුවා..සතුටුයි පුතේ..ජයෙන් ජයම වෙවා පුතේ

  • @piyu8447
    @piyu8447 2 ปีที่แล้ว +25

    ඇත්තටම හිතපු නැති විදිහේ මාරම වෙනස් චරිතයක් පසිදු අයියාගෙ ඇත්තම ජීවිතය.. දක්ෂමනලුවෙක්.. ක්ෂේත්‍රයේ වගෙම පේක්ෂකයන්ගේ හදවතේ රැදෙන කෙනෙක් විදිහට ඉන්න අනාගතෙට සුභ පතනවා පසිදු අයියේ...❤️

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +296

    නාඩගම්කාරයෝ අහිංසකම චරිතය කිරි පුතා 😍❤️

    • @herathize
      @herathize 2 ปีที่แล้ว

      Tsunami Sri Lankath-cam.com/video/-oaDNRTsPig/w-d-xo.html

    • @user-pm2ex3mm1b
      @user-pm2ex3mm1b 2 ปีที่แล้ว +1

      මටත් සක්‍රයිබ් කරන්නකෝ

  • @KavinduHarshana
    @KavinduHarshana 2 ปีที่แล้ว +1659

    මීල්ක් පුතාට ආදරෙ සෙට් එක මේ කොනට ❤️✌😊

    • @user-hw7qq7uc7z
      @user-hw7qq7uc7z 2 ปีที่แล้ว +9

      Gay wage

    • @slm2418
      @slm2418 2 ปีที่แล้ว +2

      අපිටත් සබ් එකක් දෙන්නකූ

    • @herathize
      @herathize 2 ปีที่แล้ว +1

      Tsunami Sri Lanka th-cam.com/video/-oaDNRTsPig/w-d-xo.html

    • @dinushanishanthi7649
      @dinushanishanthi7649 2 ปีที่แล้ว +1

      💕💕💕

    • @satheeshyasindu1934
      @satheeshyasindu1934 2 ปีที่แล้ว +1

      මිල්ක් පුතාට අපි හැමදාම ආදරෙයි

  • @yasaschandrasiri9019
    @yasaschandrasiri9019 2 ปีที่แล้ว +432

    අඩේ පසිඳු මල්ලි නාඩගම්කාරයො එකේ යාලුවො 4 දෙනාගෙන් එක්කෙනෙක් හරි අඩු උනොත් ඒක පට්ට අඩුවක්. කතාව තුල ඉක්මනින් නැවත දකින්න ලැබේවායි ප්‍රාර්ථනා කරනව. කෝනාර මල්ලි උඹත් හොඳටම කරනව ඈ 😉😉😉 ජය වේවා දෙන්නටම.

  • @iroshnisewwandi2725
    @iroshnisewwandi2725 2 ปีที่แล้ว +177

    සුභ පතනවා පසිදු අයියා ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.ඒ වගේම කෝණාර අයියේ ඔයාටත්...😍😘❤️

  • @vishwatharanga329
    @vishwatharanga329 2 ปีที่แล้ว +86

    නලුවෙක්ට එහා ගිය ගොඩක් දේවල් දුන්නා.ඉදිරි අනාගතය සාර්ථක වේවා පසිදු අයියෙ . ඒ වගේම කෝණාර අයියත්

    • @herathize
      @herathize 2 ปีที่แล้ว

      Tsunami Sri Lanka th-cam.com/video/-oaDNRTsPig/w-d-xo.html

  • @dilharagamage6264
    @dilharagamage6264 2 ปีที่แล้ว +91

    අයියා ගැන කියන කතාව මටත් අදාල වෙනවා,මොකද මගේත් වැටෙන හැම තැනකම මගේ අයියා,ඒ වගේම මගේ අම්මාත්😊🔥🤗මොකද මගේත් දෙවැනී තාත්තා මගේ අයියා🥰🥰

    • @nimsaratechnic2660
      @nimsaratechnic2660 2 ปีที่แล้ว

      අනේ මගේ චැනල් එකේ Sub 500 ට යන්න උදව්වක් කරන්න.🙏🙏🙏

    • @ovinitreelishiya5781
      @ovinitreelishiya5781 2 ปีที่แล้ว +2

      සහෝදර බැදීම හරි ශක්තිමත්

  • @asankabandara7216
    @asankabandara7216 2 ปีที่แล้ว +150

    මැදවච්චිය පුරවරයේ අපිට ආඩම්බටයක් ඔබ වැනි පුද්ගලයකු බිහි වීම ගැන මැදවච්චිය පුරවරයෙන්💯💯💯❤️❤️❤️

    • @HemanthaIhalawaththa
      @HemanthaIhalawaththa 2 ปีที่แล้ว +1

      මැදවච්චිය පුරවරයක්ද බන්.

    • @DreamLoversStudioofficial
      @DreamLoversStudioofficial 2 ปีที่แล้ว +1

      @@HemanthaIhalawaththa ඇයි හුත්තෝ උබට අවුල්ද

    • @HemanthaIhalawaththa
      @HemanthaIhalawaththa 2 ปีที่แล้ว

      @@DreamLoversStudioofficial awulak na ban . hari hari purawarayak 🤣🤣🤣🤣

    • @jay-zgaming4748
      @jay-zgaming4748 2 ปีที่แล้ว

      @@DreamLoversStudioofficial පුරවරයක් කියන එකේ තේරුමවත් දන්නවද ලොල්ලො උබ 😹

    • @DreamLoversStudioofficial
      @DreamLoversStudioofficial 2 ปีที่แล้ว

      @@jay-zgaming4748 දන්නව හුත්තෝ

  • @gisalafonseka3609
    @gisalafonseka3609 2 ปีที่แล้ว +44

    Pasindu ඔයාට ජයවේවා.....ඔබගේ ජීවිත ගමන සාර්ථක වේවා❤❤❤❤❤

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +123

    Malli සුපිරි වැඩසටහනක් දළදා සමිදු පිහිටයි ජයවේවා

  • @musicrox7876
    @musicrox7876 2 ปีที่แล้ว +134

    නාඩගම්කාරයෝ එකේ පුංචියට රගපෑවට හොදටම රගපෑවා. සම්මානයක් දෙන්න වටින සුපිරි චරිතයක් .

    • @herathize
      @herathize 2 ปีที่แล้ว

      Tsunami Sri lanka th-cam.com/video/-oaDNRTsPig/w-d-xo.html

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 2 ปีที่แล้ว +200

    රේස් කතාවේ කෝණාර මල්ලිත් හොදට රගපානවා.ඒ වගේම පසිඳු මල්ලිටත් අනාගතයටත් සුභ පතනවා

    • @ytmusicgossip1035
      @ytmusicgossip1035 2 ปีที่แล้ว +3

      Race eke katda bn inne

    • @slm2418
      @slm2418 2 ปีที่แล้ว +2

      අපිටත් සබ් එකක් දෙන්නකො

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 2 ปีที่แล้ว

      Konara රගපානවා????

    • @user-pm2ex3mm1b
      @user-pm2ex3mm1b 2 ปีที่แล้ว +1

      මටත් සබ් එකක් දෙන්න ❤️

  • @isurumadushan950
    @isurumadushan950 2 ปีที่แล้ว +35

    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන අද කාලෙ ඒ ලෙවල් පේල් උනොත් එතනින් ජීවිතේ ඉවරයි කියලා තමා සමාජය දකින්නෙ හැබැයි ඒ ලෙවල් වල නැති වෙන කොච්චර හොද දේවල් තියනවද කොච්චර ක්ෂේත්‍ර තියනවද ඒවට යන්න පාරවල් හදන්න ඕන එතකොට ලංකාවත් දියුණු වෙයි මේ වැඩසටහන නම් නියමයි කෝණාර අයියේ හිතට දැණුනු හරි ලස්සන වැඩ සටහනක්🥰🥰💖

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ලංකාවෙ ගොඩක් දක්ශ අය ඉන්නව ඒ අයට නියම තැනක් ලැබෙන්න ඕනෙ😌❤

    • @neluu4866
      @neluu4866 2 ปีที่แล้ว +1

      Ol fail unath a aya igenimta daksha nathi unata wena wena wena pathi welin dakshayan ratata nathi wenwa

  • @fouzerabdulhameed1815
    @fouzerabdulhameed1815 2 ปีที่แล้ว +1

    ආදරණීය පසිඳු , ඔයාගේ වයසට ඔයා හිතන විදිය ගැන හරිම සන්තෝසයි. විශේෂයෙන්, ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන ඔයාගේ අදහස් ඉතාම වටිනවා. ඔයාට දුර ගමනක් යන්න පුළුවන්.
    නාඩගම්කරයෝ ටෙලි නාට්‍යයේ ඔයා ඇතුළු සියලු දෙනාගේම රංගනය අති විශිෂ්ටයි.
    ඒ වගේම හැම චරිතයක්ම උපරිමයෙන් සමාජයට දෙන පණිවිඩය ඉතාම වටිනවා.

  • @Hi-dr1uy
    @Hi-dr1uy 2 ปีที่แล้ว +51

    මගෙ සහෝදරයන් ඒකට..අනතුරකින් මගෙ ජීවිතේ මට හැම දේම නැති උනාම ඒ දෙන්න බැලුවෙ මාව පාවිච්චි කරලා ගොඩයන්න.මගෙ හෙට දවසෙ මොකක්ද වෙන්නෙ කියලා කවදාවත් කතා කලේ නෑ.තනි කරන එක උපරිම තනි කලා.ඒ නිසාම මං ඔලුව ඉස්සුවා.හැබැයි එයාලා වැටෙන හැම වෙලාවකම මං උදව් කලා.මගෙ උදව්වයි එයාලට මුලින්ම ඕනෙ උනේ.ඒ අතින් ඔයාගෙ සහෝදරයා ශ්‍රේශ්ඨයි

  • @livemp3zone340
    @livemp3zone340 2 ปีที่แล้ว +43

    නිහතමානී ඩයල් එකක්❤💛🌺

  • @sapunisapuni2274
    @sapunisapuni2274 2 ปีที่แล้ว +22

    Marama බුද්ධිමත් කතාවක් .suba pathanawa❤️

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +338

    මිල්ක් පුතා අපිට දකින්න ඕනි ඉදිරියටත් නාඩගම් කාරයෝ තුලින් ..👍👍😁😁😁

    • @sudda4840
      @sudda4840 2 ปีที่แล้ว +1

      @@beingdone.1901 mokadda uba kiyanne

  • @nilushakumudu8965
    @nilushakumudu8965 2 ปีที่แล้ว +34

    කිරි පුතා ඔයා නාඩගම්කාරයො එනකම් බ්ලන් ඉන්නවා .❤️❤️❤️

  • @dinithkeshan3972
    @dinithkeshan3972 2 ปีที่แล้ว +13

    හිතුවට වඩා ලොකු දෙයක් මිනිස්සුනෙ ඔලුවලට දාපු මාරම නිහතමානී මනුස්සයෙක් ,ජය

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +14

    හරිම බුද්දිමත්ව තින්දු තීරන ගන්න (සහොදරයෙක්.)කිරි පුතා..හරිම ආසාවෙන් මේ වැඩ සට හන බැලුවේ...ඔබගේ අනාගතේට ජයෙන් ජයම වේවා...

  • @Lak-xg8lj
    @Lak-xg8lj 2 ปีที่แล้ว +7

    නියමයි කෝනාර අයියේ....ඔයාගෙ මේ වැඩ සටහන් සමාජයට දෙන හොද positive අදහස්,ඒ වගේම මේ සමාජයේ දුක් විදින අසරණ ජීවිත වලට කරන උදව් වලට අයියට ගොඩාක් පින්.ජය වේවා.බුදු සරණයි.❤❤❤🙏

  • @lankavithanage2478
    @lankavithanage2478 2 ปีที่แล้ว +151

    හින් සිරැවේ හැමෝගෙම හදවත් හොරා ගත් කොල්ලා❤️💞..හැබෑ දක්ෂයෙක්...සිස්ටම් එකේ අවුලකින් අයින් කලා නම් (නාඩගම්කාරයෝ) තුලින් කියන්න තියෙන්නේ සරාටත් වඩා කිරි පුතා බොහෝ අයගේ ආදරේ දිනා ගත්තා...❤️😊

    • @kumaa.ranasinghe31
      @kumaa.ranasinghe31 2 ปีที่แล้ว +4

      මන් නම්
      සරාට ආසා නෑ. එයාගෙ ඇක්ටින් නෑ . හැමෝම
      එයාව උස්සලා පුම්බලා තිබ්බාට , ඒ වගේ පාඨලීගෙත්, ඊට වඩා හොඳට නන්ගිට ඉන්න කෙනා රඟපානවා.
      කිරි පුතා ඒ සෙට් එකෙන් හොඳටම රඟපානවා.

  • @tilla6027
    @tilla6027 2 ปีที่แล้ว +13

    මිල්ක් පුතා උබට ඒ තැනට යන්න පුළුවන් අනිවාර්යෙන් මොකද උබට තියනවා අමුතු දැනුම් සම්බාරයක් දක්ෂයෙක් ඔබට ජය මිත්‍රයා 👍👌

  • @chandukarunagoda3317
    @chandukarunagoda3317 2 ปีที่แล้ว +29

    අහින්සක මිල්ක් පුතා .ආයෙත් දකින්න ආසයි නාඩගම්කාරයො තුළින් .සුබපතනවා ඉදිරි ගමනට කොනාර හැමදාමත් වගෙ කියන්නම් ඔබට ජය .ලගටම දැකලත් වචනයක්වත් කතාකරන්න බැරි උන එකට දුකයි ඉතිම් කෝනාර ඔබව😥

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 7 หลายเดือนก่อน +1

    මිල්ක් සන්....මම මේ වැඩසටහන නැරඹුවේ වසර දෙකකට පසුව.ඔබේ අදහස් අනුව ඔබ බුද්ධිමත් තරුණයෙක්.එලෙසම දක්ෂතාවය ඇති යෞවනයෙකි.සිතනා පරිදිම රටේ දක්ෂම නළුවෙක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.... ජයවේවා පසිදු..!

  • @savijayasena749
    @savijayasena749 2 ปีที่แล้ว +543

    පුන්චි කාලේ ඉදන් එකට ඉගෙනගත්ත අපේ යාලුවා...ගොඩක් සතුටුයි බන්..👍👍👍👍👍👍💙ඔහොම දැක්කාම

    • @see4689
      @see4689 2 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️❤️

    • @KNBIKE1
      @KNBIKE1 2 ปีที่แล้ว +17

      අනේ මට 200 යන්න තවටිකයි සප් එකක් දෙන්නකෝ please 😀😀😀❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @lasithadilsara2451
      @lasithadilsara2451 2 ปีที่แล้ว +3

      ඔයව දන්නවද කිරි පුතා😶💕✨️

    • @subashini8135
      @subashini8135 2 ปีที่แล้ว +2

      @@lasithadilsara2451 anuradapura adambara

    • @slm2418
      @slm2418 2 ปีที่แล้ว +3

      අපිටත් සබ් එකක් දෙන්නකො

  • @Rashanranasinghe
    @Rashanranasinghe 2 ปีที่แล้ว +239

    රේස් කතාවේ ඉන්නවා දැක්ක ආඩම්බරයි තෙරුවන් සරණයි 🙏

    • @malimapa2006
      @malimapa2006 2 ปีที่แล้ว +3

      රේස් එකේ කාටද මෙයා ඉන්නෙ

    • @herathmuthiyansa5716
      @herathmuthiyansa5716 2 ปีที่แล้ว +3

      Race eke katada meya inne 🥺🙄

    • @ddwpk7188
      @ddwpk7188 2 ปีที่แล้ว +3

      @@herathmuthiyansa5716 race drama එකේ ඉන්න පැණි පුතාට..😝

    • @bhagyamadhumali6720
      @bhagyamadhumali6720 2 ปีที่แล้ว +4

      කෝනාර ඉන්නේ ඒකෙ. Menaka rajapakshage yaluwata

    • @malimapa2006
      @malimapa2006 2 ปีที่แล้ว +3

      @@bhagyamadhumali6720 aaa mama hithuwe kiriputha eke innawa kiyala

  • @madushikakarunarathna1319
    @madushikakarunarathna1319 2 ปีที่แล้ว +12

    පසිදු අයියේ ඔයා මේ ඉන්න තැන ගැන මාරම සතුටුයි අයියේ...ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා අයියේ....(මැදවච්චියේ අපි)

  • @sadasuji9984
    @sadasuji9984 2 ปีที่แล้ว +136

    නිහතාමානි බුද්ධිමත් කොල්ලෙක්....ඇත්තම ඇත්ත දක්ෂයාට අතදෙන්නෙ නෑ..බලන්නකො ක්‍රිකට් වලට වෙලා තියෙන්නෙත් ඕකමනෙ...තෙරුවන් සරණයි කිරි....❤️

    • @herathize
      @herathize 2 ปีที่แล้ว +1

      Tsunami Sri Lanka th-cam.com/video/-oaDNRTsPig/w-d-xo.html

    • @joromejorome5624
      @joromejorome5624 2 ปีที่แล้ว

      ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ මචං Christian නෙමෙයි නම් Born Again නෙමෙයි නම් කොච්චර දක්ශ උනත් වෙඩක් නැහැ ලංන්කා කන්ඩායමේ අවස්ථාව ක් නැත .

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 2 ปีที่แล้ว +31

    සුභ පතනවා පසිදූ
    රංගනයෙන් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +24

    කොණාර ඔබට ජය වේවා💚💚 ඉදිරි ගමන සාර්ථක වේවා💚💚 #රේස් ඩ්‍රාමා 👆✌💪🥰මරූ ..ලස්සනයි 💎💎💎💎

  • @vishwasathya9368
    @vishwasathya9368 2 ปีที่แล้ว +33

    කිරිපුතා නැතුව කසිප්පු වාඩියේ කිසි ගතියක් නෑ. හරිම තාත්වික රගපෑමක්.

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 ปีที่แล้ว +20

    මිල්ක් පුතා ❤️❤️❤️
    තෙරුවන් සරණයි මල්ලි 🙏🙏🙏
    අපෙ කොල්ලා ❤️ ආදරෙයි 🥰🥰🥰

  • @nipun3569
    @nipun3569 2 ปีที่แล้ว +17

    කිරී පුතා ආදරෙයි ජයවේවා කොල්ලො

  • @pehansamindu239
    @pehansamindu239 2 ปีที่แล้ว +66

    21:37 අයින් වෙනවද බලන්න ආපු අය ඩේටා ඉතුරු කරගන්න 😋😋😋

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 2 ปีที่แล้ว +1

    නියමයි මිල්ක් පුතා .මම මැදවච්චිය හරිම සතුටුයි ඔයා ගැන අපේ ගම්බදවලින් තව තවත් හොද කලාකරුවන් බිහි වේවා බුදු සරනයි ඔබ දෙපලටම

  • @binarakeshan8641
    @binarakeshan8641 2 ปีที่แล้ว +28

    මිල්ක් පුතා ඉක්මනට ඕනෙ 😎❣️

  • @ravindumadhusanka3068
    @ravindumadhusanka3068 2 ปีที่แล้ว +69

    අනාගතෙදි නෙවෙයි කියන්නෙ දක්ෂ නලුවෙක් කියලා එක දැනටමත් යතාර්තයක් බ්න් good luck milk putha ❤️

  • @sandaruwanpathirana8237
    @sandaruwanpathirana8237 2 ปีที่แล้ว +15

    ඇත්ත කතාව ලන්කාවේ අදයාපන ක්ශේත්‍රයේ වෙනසක් විය යුතුයි.නැත්නම් අපේ රටේ අති දක්ශයන් බිහි වීම සීමා වෙනවා ,ඒ වගේම ලන්කාවත් ගොඩ ගන්න බැහැ.

  • @darshanaprabajith3635
    @darshanaprabajith3635 2 ปีที่แล้ว +2

    නියමයි මල්ලි පසිදු ජය වේවා.කිරිපුතා කියන චරිතයෙන් උඹව හදුනාගත්තත් මල්ලි පසිදු උඹ හැමදාමත් පසිදුම වෙයන් ඌව ඔපමට්ටම් කරලා එළියට ගනින්.මහාපොළවෙ පයගහලා හැමදාමත් ජීවත්වෙයන්.

  • @chathuradimuthu9315
    @chathuradimuthu9315 2 ปีที่แล้ว +1

    Thank you for the beautiful video 🙏
    Wish you. All the Best Kiri Putha 🙏❤️🌷🇱🇰

  • @Isuruisuru
    @Isuruisuru 2 ปีที่แล้ว +22

    මේ අවිදිමත් සිස්ටම් එක ගැන කතා කිරීම ගැන ඔබට මාගෙ ප්‍රණාමය !!🙏🙏🙏 කතා කලයුතුම මාතෘකාවක්

  • @sandunadhikaari5155
    @sandunadhikaari5155 2 ปีที่แล้ว +50

    පාට්ට නිහතමානී කොල්ලෙක්...උඹ නැතුව වාඩිය පාළුවට ගිහින්...ඉක්මනට වරෙන් පසියෝ ❤👌

    • @upalislk6553
      @upalislk6553 2 ปีที่แล้ว

      Attamai umba natiwa loku aduwak danenawa kathawe💔

  • @ruwinilokuwaduge3517
    @ruwinilokuwaduge3517 2 ปีที่แล้ว

    හොඳ අදහස් ටිකක් ඔබට තියෙනවා පසිඳු..ඔබේ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයොජන ගන්න හැකියාව ලැබේවා!! බුදුසරණයි!! කෝණාර ඔබ චමුදිතට ආදර්ශයක් ...ඉවසීමෙන් ඇහුම්කන් දිම ඔබට තියෙනවා ස්තුති ...පසිඳුගේ හිතේ ලොකු වේදනාවක් සැඟවි තිබෙන බව වැටහෙනවා.

  • @mathspradeep5812
    @mathspradeep5812 2 ปีที่แล้ว +1

    ඉතාම නිහතමානී, බුද්ධිමත් තරුණයෙක්.ඔබගේ අදහස් වල සැබෑම අරුතක් තිබෙනවා. ප්‍රශංසනීයයි. අනාගත ශ්‍රී ලාංකීය කලා කෙත අස්වැද්දීමට අවැසි ශක්තිය,වාසනාව ඔබට නිතැතින් ලැබේවා!කෝණාර අති දක්ෂ youTuber. ඔබටද හදවතින්ම සුබ පැතුම් එක් කරමි.❤ ❤ ❤

  • @lyricsloard5062
    @lyricsloard5062 2 ปีที่แล้ว +68

    ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කළා කෝණාර අයියේ..සුපර්බ්👍

  • @pqsr2766
    @pqsr2766 2 ปีที่แล้ว +5

    Pasindu ayiya කියපු කතාව ඇත්ත මමත් කලාවට රංගනයට ආදරේ කරන කෙනෙක් එක මාත් අත්විදපු කෙනෙක් ලංකාවේ දක්ෂතාවයට ගොඩක් දුරට ඉඩක් දෙන්නෙ නැ වගේම හැදුනුම් කමට විතරක් වගෙම කකුලෙන් අදින මිනිස්සු හතරවටේන්ම.😊

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 2 ปีที่แล้ว +1

    අදත් වැදගත් කතා බහක් අවිශ්ක විරාජ් කෝනාර මල්ලියෝ ස්තුතියි ඔයාට සුභම සුබ දවසක් වේවා 🙏🙏🇱🇰🇱🇰🇰🇼🇰🇼

  • @sashiniwathsala3447
    @sashiniwathsala3447 2 ปีที่แล้ว +17

    සතුටුයි පසිදු ඔයා ඉන්න තැන දැක්කාම 😘😍

  • @nilakshikavindaya5182
    @nilakshikavindaya5182 2 ปีที่แล้ว +88

    නාඩගම්කාරයෝ එකේ ආසම චරිතයක් තමා මිල්ක් පුතා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟🌟🌟

  • @direxmedia
    @direxmedia 2 ปีที่แล้ว +27

    කුකුල මුදලාලිට පුතෙක් හිටියනම්
    කොනාරව ඒ චරිතෙට නියමෙට ගැලපෙනව

  • @thenurarandima3789
    @thenurarandima3789 2 ปีที่แล้ว +1

    ජය වේවා. යලුවා ඔයාට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.👑️🤝

  • @Prasanga109
    @Prasanga109 2 ปีที่แล้ว +2

    පසිදු අයියෙ ඔයානම් ආරයි ගොඩක් කට්ටි ඉන්නව තමන්ගෙ සිහින සැබෑ කර ගන්න බැරුව ඔයාගෙ ඔය වචන නිසා හරි ඒ එයාලට අවස්තාමක් හම්බ උනොත් හොදයි කියල මම හිතනව. Tnx පසිදු අයියෙ ඔයාගෙ වචන ටිකට 😍

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 2 ปีที่แล้ว +35

    තවත් එක නිහතමානී චරිතයක් කිරිපුතා❤️..අපි ආදරේ කරන්නෙ අන්න ඒ නිහතමානීකමට 💞

  • @dfxc4426
    @dfxc4426 2 ปีที่แล้ว +4

    අනේ කිරිපුතේ වරෙන් ඉක්මනට උබ නැතිව පාලුයි බුදුසරනයිජිවිතය අති සාර්තක වෙිවා

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 2 ปีที่แล้ว +1

    හරිම නිහතමානී .. කෙලින් කතාව .. නියමයි .. 👍👍👍👍❤️❤️❤️❤️💐💐💐💐💐

  • @shanazsakkaff7837
    @shanazsakkaff7837 2 ปีที่แล้ว +2

    හරිම නිහතමානී දරුවෙක්

  • @KasunMalinga-st9db
    @KasunMalinga-st9db 2 ปีที่แล้ว +13

    Aththtm නිහතමානි චරිතයක්..adrei pasidhu aiyyeh.😎💪 කෝනාර අයියෙ oyth lassnt chanel ek karngena ynw.oyatath සුභපතනවා.adrei hamadmth.✌️💪

  • @aishnuurha5557
    @aishnuurha5557 2 ปีที่แล้ว +15

    මන් කැමතියි කෝණාර අයියා අහන ප්‍රශ්න ටික තව ටිකක් විවිධත්වයකින් යනව නම් කිසිම කෙනෙක්ගෙ ජීවිත කතාව වැදගත් නැහැ නමුත් ඔහුන් සමාජයේ සහ රගපෑම ගැන දරන මතය දැනගැනීම වැදගත් ...

  • @user-fg7ff4fw4g
    @user-fg7ff4fw4g 2 ปีที่แล้ว +30

    මිල්ක් පුතා . තොට පිස්සුද බල්ලො. කතාවට රිංගපන් ඉක්මනට . අපෙ ගෙදර අයත් මමත් ආසම චරිතෙ 😒

  • @mcash6984
    @mcash6984 2 ปีที่แล้ว +20

    මිල්ක් පුතා 🖤✨️ කවදාද ආයෙත් එන්නේ නාඩගම්කාරයෝ වලින් 😘

  • @tharindudhananjaya4891
    @tharindudhananjaya4891 2 ปีที่แล้ว +39

    Konara pasindu අයියලා දෙන්නටම සුභපතනවා❤

    • @herathize
      @herathize 2 ปีที่แล้ว

      Tsunami Sri Lanka th-cam.com/video/-oaDNRTsPig/w-d-xo.html

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 2 ปีที่แล้ว +59

    Viniලගෙ ගමේ 😍😍
    ඒ නිහතමානීකම මාර වටිනවා. නලුවෙක් කියලා පඩ ෂෝ නෑ.

    • @danushicroos2611
      @danushicroos2611 2 ปีที่แล้ว +4

      මටත් ඒකමයි මතක් උනේ

    • @dilmanchathu1962
      @dilmanchathu1962 2 ปีที่แล้ว

      Vinila padawiye macn ❤ අනුරාධපුර ma tama

    • @subashinekushalya2745
      @subashinekushalya2745 2 ปีที่แล้ว +1

      Nha anee vinila padawiye ape gamee pasindu අනුරාධපුරට tikak withara lagai......

  • @shanifernando7974
    @shanifernando7974 2 ปีที่แล้ว +15

    Kathawa supiri aiye 💝

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +2

    ආදරෙයි බොක්කෙම්ම ..සහෝදරයා ජය වේවා දළදා සමිදු පිහිටයි

  • @chandrafernando6428
    @chandrafernando6428 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි

  • @slmusic7231
    @slmusic7231 2 ปีที่แล้ว +154

    Milk පුතා💘💖
    24:06 👌😊 Stage එක තරම් මහපොළොව සුන්දර නෑ බං

    • @heshan702
      @heshan702 2 ปีที่แล้ว

      😀😀😀

  • @pethumsithum2552
    @pethumsithum2552 2 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි බුදු සරණයි ජය පතමි ❤️❤️❤️❤️

  • @eshanieshani4998
    @eshanieshani4998 2 ปีที่แล้ว +1

    ආදරෙයි කිරි පුතා තෙරුවන් සරණයි ජයම ලැබේවා

  • @dimuthdahanyake7597
    @dimuthdahanyake7597 2 ปีที่แล้ว +8

    ඒ වචන ටික හදවතටම වැදුනා.❤😘

  • @pinky-ct9ld
    @pinky-ct9ld 2 ปีที่แล้ว +6

    Awesome 👍
    The adeas are great 💪
    A bright future ..
    Congratulations! 🙂

  • @nilukawedale7534
    @nilukawedale7534 2 ปีที่แล้ว +1

    කිරි පුතා ලස්සන ඉවසිලිමත්ව නිහතමානීව කතා කරනවා ඒ වගේම කෝනාර මල්ලී ආසම චරිතයක් ජයවේවා ❤️❤️🌹

  • @nipunasarinda1231
    @nipunasarinda1231 2 ปีที่แล้ว +2

    සුපිරි කතාවක් වෙනස් අදහස් තියන කොල්ලෙක්

  • @shan-nx2lc
    @shan-nx2lc 2 ปีที่แล้ว +39

    මැදවච්චියේ 🤩..අපේ පැත්තේ 💞💞😘

    • @shan-nx2lc
      @shan-nx2lc 2 ปีที่แล้ว

      @@nethmidilhara677 ei ube kahanwada kohe hari..mt hithena vidihata medawachchiyen yalu wela boot kannethi ..eka thamai mehe aya gan kabarayo wela thiyenne ..ane nikan idan video balanna awa nm balala palayan..methama riply denna enwa ..adala nethi ewata ..😂😂😂

    • @shan-nx2lc
      @shan-nx2lc 2 ปีที่แล้ว

      @@thishakyaj2151 eka thamai ..pissiyak 😂

  • @RaanaCreation
    @RaanaCreation 2 ปีที่แล้ว +67

    ආධුනික කලාකරුවන්ගේ සොඳුරු නවාතැන Raana Creation වෙතින් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා good luck malliyo ඇත්ත කතාව ලංකාවෙ දක්ෂ කලාකරුවන් ඉන්නව තැනක් නැතුව

  • @malathilatha9226
    @malathilatha9226 2 ปีที่แล้ว +1

    ඇත්ත kathawak putha.oya හොඳට weda satahana kara.hari සතුටුයි .ජයවේවා පුතා .

  • @udayaperera1195
    @udayaperera1195 2 ปีที่แล้ว +1

    Thanks for bringing him for the interview and Pasindu is a broad character. Keep it up....

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 2 ปีที่แล้ว +14

    සර්තකත්වයේ රහස,"මුල" අමතක නොවිමයි.තෙරුවන් සරනයි ඔබ සැමටම .

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +133

    ඇත්තටම කිරිපුතා නාඩගම් කාරයෝ එකේ නැත්තේ ඇයි කිරිපුතා නැතුව ලොකු අඩුවක්..සිව් කට්ටුව තුන්කට්ටුවට බැහැල ..😁😁😁😁👍👍👍

    • @CH-vn6vc
      @CH-vn6vc 2 ปีที่แล้ว +2

      ow anee aththatma ai kiri putha naththee😏

    • @user-pm2ex3mm1b
      @user-pm2ex3mm1b 2 ปีที่แล้ว

      මටත් සක්‍රයිබ් කරලා උදව් කරන්න

    • @sandarunimsara2009
      @sandarunimsara2009 2 ปีที่แล้ว +2

      Ela ela 👍👍👍👍

  • @user-zc5dn3rk3p
    @user-zc5dn3rk3p 2 ปีที่แล้ว +1

    හැමදාම හොදින් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා..😘😘

  • @keshanbro5849
    @keshanbro5849 2 ปีที่แล้ว +45

    හිතට දැනුනු කතාවක්

  • @roshanfox1395
    @roshanfox1395 2 ปีที่แล้ว +25

    නිහතමානී චරිතයක් ❤️❤️❤️

  • @manelrathnayake5849
    @manelrathnayake5849 2 ปีที่แล้ว +5

    සුපිරි වැඩ්ඩෙක් , රගපෑමෙන්

  • @sriyanilatha4932
    @sriyanilatha4932 2 ปีที่แล้ว +1

    Anagathe jayen jayama wewa puthe oyata theruwan saranai devi pihitai

  • @madhumadhushi7414
    @madhumadhushi7414 2 ปีที่แล้ว

    සුපිරි pasindu oya mara porak eka rekagena yamu idiriyata ජයවේවා ......theruwansaranai ...

  • @virajsilva4660
    @virajsilva4660 2 ปีที่แล้ว +3

    මගේ මිතුරා මතකද දන්නෑ😍😍😍😍ඉන්න තැන ගැන සතුටුයි💪

  • @mmsnimantha3792
    @mmsnimantha3792 2 ปีที่แล้ว +39

    එල කොල්ලෙක් .....!❤❤❤❤

    • @nuwanchamara4923
      @nuwanchamara4923 2 ปีที่แล้ว +1

      Mn pasidune anna aka hithata weduna broo

  • @kavindumaleesha6090
    @kavindumaleesha6090 2 ปีที่แล้ว +1

    හරිම නිහතමානි චරිතයක් ජය වේවා! කිරි පුතා❤❤❤

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 ปีที่แล้ว +1

    නිහතමානි සුන්දර චරිතයක් ,
    දක්ෂතම නළුවා වන්න ධෛර්‍ය ලැබේවා,ජය💪❤️

  • @garillatv2243
    @garillatv2243 2 ปีที่แล้ว +5

    මගෙ හොඳම යාලුවා ❤️ පට්ට ආඩම්බරයක් උබ ගැන පසියා 🌼

  • @seneshkathiyunuwan2104
    @seneshkathiyunuwan2104 2 ปีที่แล้ว +24

    ❤️‍🔥නියමයි❤️‍🔥

  • @dnrobi3939
    @dnrobi3939 2 ปีที่แล้ว +1

    සුභ පතනවා පසිදු ඔබගේ ජීවිත ගමනට ,අතිසාර්ථක වේවා..කෝණාර programe එක හොඳටම කරනව ඈ ජය වේවා දෙන්නටම.👍👍👍👍

  • @sugandhifernando8659
    @sugandhifernando8659 2 ปีที่แล้ว +8

    කෙටියෙන්ම කියුවොත් ...ඒ හැම වචනයක්ම හරිම වටිනවා...ඇත්ත ..වෙනස් වෙන්න ඕනේ මේ සිස්ටම් එක.....

  • @ChaththaVlogs
    @ChaththaVlogs 2 ปีที่แล้ว +50

    ජීවිතයට ගොඩාක් වටින වීඩියෝ එක

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +1

    පසිඳු පුතා ආදරෙයි ..ඉක්මනින් එන්න නාඩගම් කාරයෝ set eka බලා ඉන්නවා ....suba අනාගතයක් ....

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว +1

    හොඳ බුද්ධිමත් දරුවෙක් ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +110

    අදනෙ දැනගත්තෙ අපේ කොල්ලෙක්නෙ😍❤ ආඩම්බරයි😍

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +1

      @@nethmidilhara677 ඔව් අනේ අනුරාධපුරේ 😍❤ ආඩම්බරයි ඉතින් 😍 අටමස්ථාන තියෙන්නෙත් මෙහෙනෙ😍

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว

      @@nethmidilhara677 මැදවච්චියේ නෙවේ බන් අනුරාධපුරේ තියෙන්නෙ කියල මන් කිව්වෙ🤭මැදවච්චිය තියෙන්නෙ අනුරාධපුරේනෙ අපි අනුරාධපුරේ

    • @shan-nx2lc
      @shan-nx2lc 2 ปีที่แล้ว

      @@nethmidilhara677 mekaita thiyen amaruwa balanna ko..api dote unata oyt moko.ogollo posh da 😁😂🤢🤢

    • @brahmanageyanishi376
      @brahmanageyanishi376 2 ปีที่แล้ว

      ලතථටෂළු්‍යවඨඨ, vhlng🍜🍜⭐👍