හිරු මගේ ආදරේ - The Valentine Concert | 2023-02-14 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2023
  • හිරු මගේ ආදරේ - The Valentine Concert | 2023-02-14 | Hiru TV
    මිහිරි ආදර සිහින විඳින්න, හිරුත් එක්කම ඉන්න!
    👩‍❤️‍👨ගයාන් වික්‍රමතිලක සමඟ චතුරිකා පීරිස්
    👩‍❤️‍👨සාරංග දිසාසේකර සමඟ දිනක්ෂි ප්‍රියසාද්
    👩‍❤️‍👨මේනක රාජපක්ෂ සමඟ නෙහාරා පීරිස්
    👩‍❤️‍👨රුවන් හෙට්ටිආරච්චි සමඟ ශෙරිල් ඩෙකර්
    👩‍❤️‍👨අනූෂා දමයන්ති සමඟ අමිල
    👩‍❤️‍👨ධනංජය සිරිවර්ධන සමඟ ශෂිනි සිරිවර්ධන
    👩‍❤️‍👨අකිල ධනුද්ධර සමඟ ඇමෙන්ඩා ඇන්තනී
    👩‍❤️‍👨සංගීත් සතරසිංහ සමඟ දිනිති වල්ගමගේ
    👩‍❤️‍👨අනුජ් රණසිංහ සමඟ යශෝධා ගුණරත්න
    👩‍❤️‍👨දිල්කි උරේෂා සමඟ
    නඳුන් ගිම්හාන
    Hiru TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hiruvalentine #valentine2023
  • บันเทิง

ความคิดเห็น • 928

  • @gadgetbuddy70
    @gadgetbuddy70 ปีที่แล้ว +408

    රුවන් සහ ශෙරිල් තමා හොදම කපල් එක.... ශෙරිල් ට මේ අවුරුද්දේ දරු සුරතල් බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....බුදු සරණයි

    • @user-dq9oi4he7m
      @user-dq9oi4he7m ปีที่แล้ว +1

      ❤❤❤️❤️❤️❤️❤️

    • @sherinsewwanthi
      @sherinsewwanthi ปีที่แล้ว +4

      ❤ jesu pihitai sheril akki ruwan aiye oya dennatama

    • @user-gu5mu8ui3e
      @user-gu5mu8ui3e 5 หลายเดือนก่อน

      Anivarenm ❤️

    • @nadeekamadushani1748
      @nadeekamadushani1748 5 หลายเดือนก่อน

      අනේ eththamai දරු සුරතල් බලන්න ඉක්මනට ම haki වේවා

    • @user-lm2cg8xn8n
      @user-lm2cg8xn8n 5 หลายเดือนก่อน

      Aniwaryenama❤️👍
      Oyage siyalu balaporoththu ishta wenna oni...❤❤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +420

    ශෙරීල් , රුවන් හරිම ආදරණීයයි .ඇදුමෙන් පවා ඇය සංවරයි ..

    • @dilushakumari1510
      @dilushakumari1510 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @sahaninimesha9895
      @sahaninimesha9895 ปีที่แล้ว +4

      ශෙරිල් හොදයි.හැබැයි ඇදුමෙන් සංවරකම මනින්න බැ🤣🤣🤣...

    • @chamathka2801
      @chamathka2801 ปีที่แล้ว +3

      Kawuda adumin sanwarakama maninna be kiyanne.ethakota otenta kawuruhari Redhi nathuwa heliwen awoth sanwarakama menennedda...ethakota kohomada kiyanne sanwarakama adumin maninna behey kiyala..ayyooo Sami Menus ne...😜🙄😂😂😂

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ,,,,,,,,,,,,ෂෙරිල් හැම වැඩසටහනකටම සංවරම ඇදුම් අදිනවා,,,,හරි සංවරයි ඇය.....

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +402

    වැඩිය කතා නොකලට මෙතනින් ආදරණීයම couple එක රුවන් සහ ෂෙරිල්....ඔයාලගේ සියළුම බලාපොරොත්තු සඵල වෙිවා..🌹❤️🌹❤️

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e ปีที่แล้ว +312

    මේ වැඩසටහනෙ ලස්සනම කපල් එක රුවන් සහ සෙරිල් ගොඩක් ලස්සනයි හැමදාමත් සතුට්න් ඉන්න ජෙසු පිහිටයි

  • @ramyaswarnamali3733
    @ramyaswarnamali3733 ปีที่แล้ว +361

    ශෙරිල් රුවන් දෙන්නට බුදුසරණයි ...ඔය දෙන්නට ඉක්මනට දෙමාපියන් වෙන්න වාසනාව ලැබෙන්න..ඕනි..ආදරෙයි හැමදාම ඔය දෙන්නට...

  • @Ara-hk1bo
    @Ara-hk1bo ปีที่แล้ว +108

    රුවක් සහ ෂෙරිල් ආදරේ සැබෑම ආදරයක් නිසා ඒ දෙන්නා වෙනමම කැපිලා පේනවා . හැමදාම සතුට්න් ඉන්න ලැබේවා කිසිම ඇස් වහක් වදින්න එපා .තාමත් හරිම ලස්සනයි දෙන්නා .රුවන්ගෙ සිංදු හඬ කියන්න වචන නැහැ හරිම දක්ෂයි ලස්සනයි .ඔයාලා දෙන්නට විශේෂයෙන් සුභ පතන ගමන් සංගීත් සහ දිනීටත් අනිත් හැමදෙනාටත් සුභ පැතුම් සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා 💝❤️💜️💖

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +89

    හරිම ආදරනීය couple එක තමයි ශෙරින් අක්කී ❤️ රුවන් අයියා බොරු ආටෝප නැති සදාකාලික ආදරයක් 🙏හැමදාම සතුටින් හොඳින් ඉන්න ජෙසූ පිහිටයි ඔයලාට ❤️❤️❤️❤️🥰🥰🥰

  • @annemekala5287
    @annemekala5287 ปีที่แล้ว +116

    මෙතනින් ආසම රුවන් සහ ශෙරිල් මාත් කතෝලික කෙනෙක් ඔයාලා සිතන පතන එකම හීනය සෑබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.... ජේසු පිහිටයි හොඳින් ආදරයෙන් ඉන්න හැමදාමත් 🙏❤️

  • @pawaniperera946
    @pawaniperera946 ปีที่แล้ว +253

    රුවන්- ශෙරිල් 😍🤗 Fav couple 🙈

  • @shashi_monarawila
    @shashi_monarawila ปีที่แล้ว +218

    ආසම couple eka රුවන් & ශෙරිල් 💑 ❤️ හැමදාමත් ආදරෙන් ඉන්න..😍

  • @thakshilqpushpa
    @thakshilqpushpa ปีที่แล้ว +37

    ඇදුම් නැතුව නැටුවා කියලා ප්‍රසිද්ධ වෙන්න බෑ 😂බලන්නකො ශෙරිල් අක්කා ගේ ලස්සන හරිම ආදරනීයයි ... හිතේ තියෙන හැම හීනයක්ම සැබෑ වෙවා!!!

    • @yugathdewdisa64
      @yugathdewdisa64 11 วันที่ผ่านมา

      Puluwan habai! Godak prasidda aya ehema thamai

  • @chandichandi3537
    @chandichandi3537 ปีที่แล้ว +51

    මටනම් මේ හැමෝම හොඳයි,හැමෝම ලස්සනයි .කාටවත් චරිත සහතික දෙනවට වඩා හොඳ නැද්ද තමන් කොහොම කෙනෙක්ද කියල හිතන එක.ප්‍රාර්ථනා කරන්න හැමෝගෙම ජීවිත ලස්සන වෙන්න කියල.
    බුදුසරණයි හැමෝටම

  • @clickcell1445
    @clickcell1445 ปีที่แล้ว +116

    මේ අයගේ මොන ප්‍රශ්න තිබ්බාත් පෙර පින තමා මේ අයට පිහිටලා තියෙන්නේ ගොඩාක් ලස්සනයි සියලුම දෙනාම

  • @sampathkumara8806
    @sampathkumara8806 ปีที่แล้ว +171

    ධනාගෙ වයිෆ් ශශිනි සිරිවර්ධන මාර Decent.මාර personality එකක් තියෙන්නෙ ♥️🌼v

    • @klka4145
      @klka4145 5 หลายเดือนก่อน

      වැඩ nathuwata හොඳයි පිස්සු අනුන්ගේ මඟුල් kadana walhaththa

  • @sureshkodippili799
    @sureshkodippili799 ปีที่แล้ว +44

    ශෙරින්,රුවන් ආදරණීය ම දෙන්නෙක් ,ලස්සනයි

  • @sahinapiris-tj2pm
    @sahinapiris-tj2pm ปีที่แล้ว +21

    රුවන් ෂෙරිල් නියමයි.දරු සුරතල් බැලීමට ඉක්මනින් ලැබේවා

  • @user-vl6wr8kr1x
    @user-vl6wr8kr1x ปีที่แล้ว +43

    සංගීත් දිනී දෙන්නව ආතල් එකටද කොහෙද ගෙනල්ලා තියෙන්නෙ 🤣🤣 ආපු වෙලාවෙ නිකන්මයි ..අනිත් අය කියන කතා අහන් ඉන්නවා.... කතා කෙරෙවුවේ නෑ 😂

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +2

      ආසාවෙන් හිටියා දිනිලඅත් එක්ක කතා කරන කල් . ඒත් එයාලා එක්කකතා කලේ නැ .

    • @SelaniDashmika
      @SelaniDashmika 5 หลายเดือนก่อน +2

      Kata ariyot wanasanwane ekai😂😂😂

    • @S.R.CCHAMILA-cx5sl
      @S.R.CCHAMILA-cx5sl 5 หลายเดือนก่อน +2

      Palaweni ganiwa dala apu gayanwath genalla, eka maru

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +12

    මේ අය හැමෝම ආදරෙන් ඉන්න අය​. ජීවිතේ වෙනස් වීම් වෙනවා. ගැලපෙන තැන් නැති වුනොත් වෙන් වෙන්න වෙනවා. සමහර වෙලාවට කැප කිරීම් කරලා ගලපගෙන ඉන්නවා. එහෙම ඉන්න නම් දෙන්නගෙම හිතේ ඇත්තටම ආදරයක් තියෙන්න ඕනේ. එක පැත්තක තිබිලා වැඩක් නැහැ. බලෙන් හෝ සමාජයට බයේ හිතෙන් මැරි මැරී ජීවත් වෙලා වැඩක් නැහැ. දරුවෝ පව් තමා. හොඳ විවාහ ජීවිතයක් ගෙනියන්නත් වාසනාව තියෙන්න ඕනේ. ඉසුරුගේ ඉස්සර තිබුනු පෙනුම නැහැ. කෙට්ටු වෙලා. ඉසුරු ආයේ කලින් වගේ වෙන්න​. හිතින් වැටුනොත් හැමදේම වැටෙනවා.

  • @n.h1543
    @n.h1543 ปีที่แล้ว +119

    පලවනි විවාහයෙ දරුවො අත ඇරලා ඇවිත් ඉන්න ගයාන් ගෙනල්ලා ආදරේ ගැන කතා කරන්න..විහිලුවක් 😂

    • @gayanipriyanka8860
      @gayanipriyanka8860 ปีที่แล้ว +6

      Ai menaka .saranga nehara chathurika okkoma

    • @shashikashashi4949
      @shashikashashi4949 ปีที่แล้ว

      ඇත්ත කතාව

    • @akashkarunarathna5040
      @akashkarunarathna5040 ปีที่แล้ว

      @@gayanipriyanka8860 ou athththa ktawa a😁

    • @damayanthisumanamai5906
      @damayanthisumanamai5906 5 หลายเดือนก่อน +1

      ඇයි මේනක රාජපක්ෂ , නෙහාරා ඒ දෙන්නත් දෙවෙනි විවාහය නේද ...

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +152

    තමුන්ගේ පුංචි පැටව් අත්හැරලා දාල ඒ පැටවුන් තැනට දීපු තමන්ව විශ්වාස කරලා ආදරය කරලා ජිවත් වෙන්න ආපු අය අත්හැරලා ඔවුන්ගේ හිත් ගිනි තියලා ඇවිත් දැන් මේ අය ආදරේ ගැන කතා කරනවා.

    • @mirandikalakmali762
      @mirandikalakmali762 ปีที่แล้ว +9

      Ane thami akanam aththa.

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 ปีที่แล้ว +8

      ඒකනම් මටත් හිතුනා

    • @wayomijayamala7645
      @wayomijayamala7645 ปีที่แล้ว +11

      ඇත්තතටම කිසිම හිරිකිතයක් නැතුව කොහොමද සමාජෙ ඉස්සරහට ඇවිල්ල ඔහොම කතා කරන්නෙ .මහ බොරුවකින් පිරුණු ලෝකයක් නේද

    • @aland4779
      @aland4779 ปีที่แล้ว +5

      So true. No respect for marriage wowed. Love is something you keep for each other even in difficult situations. I don’t think they have right to talk about love. Maybe this is the modern love 😅

    • @ireshamadhusani7931
      @ireshamadhusani7931 ปีที่แล้ว +2

      Eka nam aththa yaluwa e lamaita mewa dakiddi maranda tharam tharahak hithenawa athi

  • @user-kt1qg3mi6m
    @user-kt1qg3mi6m ปีที่แล้ว +251

    අකිල,ඇමැන්ඩා ඒක මාරම ආදරේ බොරු මවාපෑම් නෑ හරි ආදරෙයි . හරි ම ආදරනියයි.ඒක තැනක් නොතැනක් නෑ.ඒ ආදරේ හැමතැනම එකවගේ.👍🥰♥️♥️

    • @user-kt1qg3mi6m
      @user-kt1qg3mi6m ปีที่แล้ว +2

      සොරි එමී ඇමැන්ඩා නෙවේ.

    • @villagebeautytarutv9719
      @villagebeautytarutv9719 ปีที่แล้ว +8

      ඔව්.ඔව්.මාරයි එකේ තරම නිලුක්ෂි අමන්දා ගෙන් ඇහුවනම් කියයි.ඇදබාන බොරු වල තරම .ආදරේ වැඩි නිසා වෙන්න ඇති අමන්දා එක්ක යාලුවෙලා ඉද්දී මෙයාව හෝටල් ගානේ අරන් එහෙම ගියේ.ඒකරලා බඳින්න ඕන අමන්දමයි.මෙයාව බඳින්නම බෑමයි කිය කියා පිස්සු නැටුවේ.
      ඊටපස්සේ අමන්දා අකිලගෙන් අයින් උනා.මගේ වගේම නම තියෙන තවත් ගෑනු ලමයෙක්ගෙන් ප්‍රයෝජන අරන් අත් අරින්න දෙන්න බෑ.ඒ ගෑණු ලමයා පවු කියලා

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      @@villagebeautytarutv9719 ඔව් ඕක පත්තර වලත් මොඩල් අමන්ද එක්ක photos දාල තිබුන මට හොදට මතකයි. එතකොට මේකත් තියාගෙන ඒකත් කලා ඕක එකම කාලෙක

  • @chaminilakmali2652
    @chaminilakmali2652 ปีที่แล้ว +303

    ඇත්තටම ධනංජයගේ wife මාර කොලිටි එකක් තියෙන්නේ හරිම බුද්ධිමත් ,අකිලගේ wife මාර cute අහිංසක පාටයි,දිනක්ෂි ඇත්ත කථා කරන සතුටින් ඉන්න දන්න කෙනෙක් නෙහාරා කැපකිරීම් කරන හොද අම්මා කෙනෙක්,දිල්කි,ෂෙරිල්❤

    • @ladeeshakemindi2272
      @ladeeshakemindi2272 ปีที่แล้ว +12

      100% ක් එකගයි

    • @dinuwarnasooriya1251
      @dinuwarnasooriya1251 ปีที่แล้ว +10

      ඔව් ඇත්තටම එයා හරිම උගත් කාන්තාවක්

    • @nilukshidisanayake597
      @nilukshidisanayake597 ปีที่แล้ว +39

      ඔව් අද දිනිතිට පම්පෝරි ගහන්න බෑ මොකද emirates airline එකේ වැඩ කරලත් ශෂිනි හරිම normal😍

    • @ladeeshakemindi2272
      @ladeeshakemindi2272 ปีที่แล้ว

      @@nilukshidisanayake597 දකින්න ආසම නැති චරිතයක් දිනිති කියන්නෙ....ඒ අතින් ධනංජයගෙ වයිෆ්ගෙ තියෙන නිහතමානි කම ❤️

    • @imashadilrukshi784
      @imashadilrukshi784 ปีที่แล้ว +23

      ඇත්ත..ධනංජයගෙ වයිෆ්ට නම් මාත් මාර කැමති..හරිම බුද්ධිමත්..හරිම ස්මාර්ට්..මාරම කොලිටි එකක් තියෙන ලේඩි කෙනෙක්

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +469

    ඔයි ඔක්කෝටම වඩා ලස්සනම ශෙරීල්.. නුමුත් ඇ කැපී පේන්න උත්සාහ කරන් නැ.. දිනිතිල වගෙ.

    • @diduliuthpala1420
      @diduliuthpala1420 ปีที่แล้ว +30

      එමිත් එහෙමයි.හරිම ලස්සනයි එමිත්

    • @amashakavshani
      @amashakavshani ปีที่แล้ว +16

      ඇයි ඒමි ❤️

    • @nadeeshaperera2961
      @nadeeshaperera2961 ปีที่แล้ว +7

      දිනිති ඇයි එහෙම කෑපි පෙන්න හදන්නේ, ඒක හරි අවුල්

    • @mayurirasangikavlogs8479
      @mayurirasangikavlogs8479 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @DIMOXIST
      @DIMOXIST ปีที่แล้ว +1

      මට නම් කැතම ශෙරිල් . ඒකෙත් හැටි 😂

  • @apsaranimanthika7173
    @apsaranimanthika7173 ปีที่แล้ว +71

    කවුරු ලස්සනට සිංදු කීවත් , කතා කරත් ,ආදරෙන් හිටියත් ලෝකයක්ම බලන් ඉන්න වැඩසටහනකට එනකොට කාන්තාවක්නම් උඩ ටිකයි යට ටිකයි වැහෙන්න ඇදගෙන ආවනම් ගොඩාක් වටිනවා. 🙏🙏🙏🙏
    තමන්ගෙ මහත්තයා එක්කනෙ ඇවිත් ඉන්නෙ මහත්තයගෙ ගෞරවයත් රැකෙන්නෙ එතකොට තමා. 👍👍👍

    • @chamindhaekanayaka5015
      @chamindhaekanayaka5015 ปีที่แล้ว

      👍👍👍👍👍

    • @villagelife5885
      @villagelife5885 ปีที่แล้ว

      👍

    • @ashwiniperera3000
      @ashwiniperera3000 ปีที่แล้ว +3

      Sheryl is a nice girl 🥰

    • @kdshyamalee
      @kdshyamalee ปีที่แล้ว

      එහෙන් මෙහෙන් පෙන්නං ආවොත් තමයි මෙයලට පැවත්මක් තියෙන්නෙ.නැත්නම් ආරාදනා නෑ.

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඇත්ත කමන්ට් එකක් ....යට සේරම වැහෙන්න ඇන්දා නම් ලස්සනයි

  • @rohanikadisch7724
    @rohanikadisch7724 ปีที่แล้ว +23

    ශෙරිල් අනිත් අය වගේ සිංගලිෂ් කතාකරන්නෑ බොරු සෝබන නෑ හරිම අහිංසක coupel එකක් god bless you ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න කියල wish කරනව❣️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +101

    අත්දැකීම් වලින් කිව්වා නර්මදා ආදරේ කියන්නේ සැනසීම,
    ඒකයි ඇත්තටම ඇත්ත .

    • @siriyalathakurmis9575
      @siriyalathakurmis9575 ปีที่แล้ว

      Best

    • @chitranissanka9707
      @chitranissanka9707 ปีที่แล้ว +1

      නර්මද ඉන්නේ අමු හෙලුවෙන් විලි ලෙජ්ජයිඅදුම

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +18

      @@chitranissanka9707 නැහැ එයා ජීවිතයේ ගොඩක් කටුක අද්දැකීම් වලට මුහුණ දීල ඒවයින් ශක්තිමත්ව ගොඩ ආපු ගැහැනියක්. එයා හරීම ලස්සනයි. හරිම නැචුරල් ලස්සනක් එයාට තියෙන්නෙ. එයාගෙ ලස්සන ඇඟට ඕන ඇඳුමක් ලස්සනයි. තාර බැරල් ඇඟක් නෙමේනෙ.
      මම එයාපෝර්ට් එකේදි දැකල තියනව. බොරු සෝබන නැහැ හරිම නිහතමානී කෙනෙක්. ඒ නිසා පිටින් බලල කාටවත් කැත කතා කියන්න එපා

  • @emashiniperera204
    @emashiniperera204 ปีที่แล้ว +62

    අමිල සහ අනුෂා යුවල ගයන හරිම ලස්සනයි.
    ඇදුම් මැච් වෙන්න ඇද ලස්සනයි..

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +36

    අකිලගේ බිරිඳ so sweet.

  • @Ayeshadesoysa
    @Ayeshadesoysa ปีที่แล้ว +16

    මමනම් ආදරේ අකිලගේ වයිප්ට ..ඇමන්ඩා බෝනික්කියෙක් වගේමයි ❤❤❤

  • @samadhimekala1848
    @samadhimekala1848 ปีที่แล้ว +58

    ගයාන් ,චතුරිකා.නෙහාර, මේනක.දිනක්ශි,සාරන්ග මේ කට්ටියට මිනිස්සු ගොඩාක් බනිනව...
    එත් එයාල ඒවම ශක්තියක් කරගෙන ලස්සනට ඉදිරියට යනව..ඒ කිසි දෙයක් ගණන් ගන්නෙ නහ...ඔයාලට ගොඩාක් අදරේ හමදාමත් .....
    අනිත් අයටත් ගොඩක් අදරෙයි ඔක්කොටම සුබ පතනව

    • @Samu12456
      @Samu12456 ปีที่แล้ว

      ඇයි දිනිති සංගිත් එයාලටත් බනිනෝ නෙ . මං හරි ආස කෙනෙක්

    • @geshujesy9878
      @geshujesy9878 ปีที่แล้ว +3

      ඇත්තටම එයාලගෙ ජීවිත වල මොන ප්‍රශ්න තිබ්බද කියල අපි දන්නෑනෙ. ඒගොල්ලො දැන් සතුටින් ඉන්නව. බලාග්‍ර්න ඉන්න බැරි මෝඩ මිනිස්සු

    • @SanthiSanthi-wp1ip
      @SanthiSanthi-wp1ip 5 หลายเดือนก่อน

      අනුන්ට දොස් නොකිය ඉන්න බැරි අය thamai උඩ comit දාල තියන්නේ එක ayalage පුත්ගලික ජිවිතේ apa කාටවත් දොස් කියන්න එක pau මේ ඇවිල්ල ඉන්න අහ්මොටම බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕ජේසු pitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shanikamaduwanthi4059
    @shanikamaduwanthi4059 ปีที่แล้ว +35

    ඇයි අනේ විශ්ව ගෙන්නුවේ නැත්තේ 😒😒

  • @danushkavlogs796
    @danushkavlogs796 ปีที่แล้ว +43

    ආදරෙයි ඔයාලා හැමෝට හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න 💓💓💓💓

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 ปีที่แล้ว +54

    හරිම සංවර කපල් එක,,,,,ආදරේයි රුවන් සහ ෂෙරිල්

    • @TharushikaTharu-hb5np
      @TharushikaTharu-hb5np 2 หลายเดือนก่อน

      E pena widiha thamaa sheril ge ena loku kam 😂😂

  • @shanidukeshan3208
    @shanidukeshan3208 ปีที่แล้ว +66

    රුවන් අයියයි අක්කයි නියමයි❤️❤️❤️❤️

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 ปีที่แล้ว +36

    ආසම සාරංග අයියයි දිනක්ශි අක්කයි ❤️❤️ ශෙරිල් & රුවන් අයියා ❤️❤️

  • @nilminir.m.n7462
    @nilminir.m.n7462 ปีที่แล้ว +66

    හැමෝම ලස්සනයි .. අනූශා අක්කි ඉඳල ඉඳල මාර හැන්ඩ්සම් ,කොලීටීස් සුපර් හස්බන්ඩ් කෙනෙක් හොයාගෙන ❤️❤️හැමෝම ආදරෙන් සතුටින් හැමදාම ඉන්න...

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 ปีที่แล้ว +18

    ආසම couple ..ගයාන් _චතුරිකා ...අකිල _එමී..❤️❤️එමියි..චතුරිකයි..බෝනික්කියෝ දෙන්නෙක් වගේ ❤❤

  • @charukasenevirathne8752
    @charukasenevirathne8752 ปีที่แล้ว +23

    හැමෝම සතුටින් ඉන්න

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි හැමදෙනාටම ගොඩක් ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න හරිම ආදරණීය වැඩ සටහනක් ❤❤❤❤❤❤❤❤

  • @rathnayakarathnayaka1073
    @rathnayakarathnayaka1073 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි හැමෝම සතුටින් ඉන්න ❤️❤️

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 ปีที่แล้ว +7

    හැමෝම ලස්සනයි. හැමෝටම හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +196

    සාරංග & දිනක්ෂි ❤️ මං ගොඩක් ආදරේ කරන දෙන්නෙක් .කිසිම තේරුමක් නැතුව කාගෙවත් පවකට කතා අහන කෙල්ලෙක් දිනක්ෂි .මං විශ්වාස කරනවා කවදමහරි දවසක් එයි ඔයාට හැම කෙනෙක්ගෙම ආදරේ ලැබෙන.මොකද හොඳ මිනිස්සුන්ට හරියන්නම ඕනේ.එතකං සාරංග අයියයි , සාරාන්‍යා මැණික යි එක්ක ජීවිතේ පරිස්සමට අල්ලන් ඉන්න දිනක්ෂි .❤️

    • @ladeeshakemindi2272
      @ladeeshakemindi2272 ปีที่แล้ว +7

      අනෙ ඔව් මාත් ආසම කපල් එකක්❤️

    • @sunethrakalansooriya8351
      @sunethrakalansooriya8351 ปีที่แล้ว +5

      ඔයා කිව්වේ ගොඩක් aya dinakshi ගැන කියන ඇත්ත . Thank u ඔයාට

    • @rashi9417
      @rashi9417 ปีที่แล้ว +5

      ඇත්ත කතාව

    • @SDN89503
      @SDN89503 ปีที่แล้ว +7

      මමත් ගොඩාක් ආදරෙයි දිනක්ශි ට

    • @niluperera3929
      @niluperera3929 ปีที่แล้ว +4

      ඒක ඇත්ත

  • @nilankaherath1610
    @nilankaherath1610 ปีที่แล้ว +11

    අපේ ගෙදරත් රන්ඩු උනාම කාන්නාඩියේ ලියනවා ලිප්ස්ට් ටිකේන් මං වැඩ ඇරිලා එනකොට❤❤❤❤ එකත් මාරම ආදරයක්

  • @idushanijayawardana9523
    @idushanijayawardana9523 ปีที่แล้ว +64

    Ruwan & sheril my favorite couple 💑😍😍❤️

    • @sugathariyasiri9965
      @sugathariyasiri9965 ปีที่แล้ว +2

      Ahinsaka daru patau anatha karala awahl adhare mewata hina neweia adhenawa kohendha mun katha karanne.😪😪😭😭😭

    • @idushanijayawardana9523
      @idushanijayawardana9523 ปีที่แล้ว

      @@sugathariyasiri9965 mokak🙄

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +102

    දිනක්ෂි දවසින් දවස ලස්සන වෙනව ❤
    එයාලගෙ පවුලේ අය අතර තියන බැඳීම සහ එකමුතුව දකිද්දී හිතෙනව එහෙම අක්කල නංගිලා ලබන්නත් එවැනිම ආදරණීය සැමියන් පවුලට එකතු වෙන්නත් පෙර කුසල කර්ම හේතු වෙනව ඇති කියල. නැතිනම් අපි හැමොටම එහෙම එකමුතු පවුල් තියෙන්න එපැයි. ඒත් එහෙම නෑනෙ. ඒ අතින් අපි ඒච්චර වාසනාවන්ත නැහැ.
    වපරැසින් බලල හිනාවෙන වට්ටිඅම්මලට ඔන කුදයක් ගහගන්න කියල එයාල ලස්සනට ජීවත් වෙනව.

  • @villagebeautytarutv9719
    @villagebeautytarutv9719 ปีที่แล้ว +43

    මංජුලා ,රොෂාන් රණවන ,ඕෂධී ,වත්සලා,ඉෂාරා,අමිල,රජිත වගේ පවුල් ජීවිතේ,ආදරේ එක පාරක්වත් කඩාඉහිරවා ගත්තේ නැති අය ගෙන්වන්න ඕන

    • @11angi
      @11angi ปีที่แล้ว +3

      Ai wishwa kodikara🥰

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว +10

    Lassanai
    Happy Valentine.s Day ❤❤❤❤❤

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv ปีที่แล้ว +4

    ආපු හැමෝටම සුබ පතනවා බුදුසරණයි සතුටින් ඉන්න ලවෙවා

  • @Pathirana...
    @Pathirana... ปีที่แล้ว +85

    අනුෂා පිළිවලකට අදිනවා ලස්සනයි ❤❤❤

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +15

    How come they all can not only act but sing so very well too ❤❤

  • @gamagedilini8979
    @gamagedilini8979 ปีที่แล้ว +16

    සංගීත් දිනී නිසාමයි බැලුවේ..ඒත් ඇයි එයාල එක්ක වැඩිය කතා නොකලේ..ඇයි මිනිස්සුව එහෙම ගෙන්නල එයාලට විතරක් එහෙම කරන්නේ හිරු..බලු වැඩ.

    • @user-kl5xu9ir7f
      @user-kl5xu9ir7f 5 หลายเดือนก่อน +1

      ඔව් අනික උන් දෙන්නගෙ අනිත් ගති වලින් වැඩක් නෑ මැනික , බබී කියල කතා කර කර විහිලු කරපු එකට බලන් ඉන්න අපිට උනත් අවුල් යනවා ඒ වැඩ නම් එච්චර සෙට් නෑ කාවිංග සජී මරුවට වැඩසටහන් කරනවා ඉසුරු නර්මදා වගේ නෙවෙයි

  • @slcssgamesbro9420
    @slcssgamesbro9420 ปีที่แล้ว +18

    ෂෙරිල් ♥️ රුවන්

  • @irosharukshani1516
    @irosharukshani1516 ปีที่แล้ว +39

    උරේශා අක්කයි අයියයි හරිම ලස්සනට sing කරා 🤟👌

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว +9

    ශෙරිල් අක්කි ,රුවන් අයියා 💕💕💕 මම ආසම දෙන්නා..හරිම වැදගත් ,ලස්සනයි ....

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 ปีที่แล้ว +14

    Hamoma lassanai ❤️❤️❤️❤️adarei , first comment

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +44

    නෙහාරා අක්කිත් මරු soo cute 😘😘😘
    Dinakshie Saranga one of my favourite couple 💑 ගවුම නම් පොඩ්ඩක් කොටයි ලස්සනයි හැබැයි 😉😘😘😘😘

  • @gracepeiris4497
    @gracepeiris4497 ปีที่แล้ว +7

    Like all these couples but my favorite is Saranga and Dinakshi. Enjoyed the program.

  • @rasheekarasheeka215
    @rasheekarasheeka215 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි හැමෝටම සුභ පැතුම්

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 ปีที่แล้ว +11

    " True love stories never have endings" God bless you all 🙏

  • @dipikabbd
    @dipikabbd ปีที่แล้ว +62

    අනුෂා අක්කි අමිල අයියා පට්ට ගැලපීමක් තියෙන්නේ ගොඩක් ලස්සනයි.

  • @life-time-experience
    @life-time-experience ปีที่แล้ว +15

    Akita and his wife so natural lovely couple.

  • @emashiniperera204
    @emashiniperera204 ปีที่แล้ว +22

    අනුජ්, එයා ගේ Air Hostess wife හරි පිළිවෙල ලස්සනයි.
    💖💖

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 ปีที่แล้ว +6

    සාරංග දිනක්ෂි ,නෙහාරා මේනක, ගයාන් චතුරිකා, දිනිති බබී ඔක්කොම ඩිවෝස් අය ඒත් හරිම ලස්සනට ඉන්නවා. හරිම සතුටුයි .

  • @ruwanshantha6345
    @ruwanshantha6345 ปีที่แล้ว +10

    සංගීත් .. දිනී ගෙන්නල තියෙන්නෙ සින්දුව කියවන්න විතරයි ... එයාල එක්ක මොනවත් කතා කරේ නෑ .. ඒක වැරදී....

    • @user-kl5xu9ir7f
      @user-kl5xu9ir7f 5 หลายเดือนก่อน

      ඔව් ගොඩක් වැරදියි

  • @Sheeli12
    @Sheeli12 ปีที่แล้ว +7

    අනූජ් දුෂේනි එක්ක යාලු වෙලා හිටියේ එතකොට..මේ ලව් එකට අවුරුදු හතරක් උනේ කෝමද

  • @nethu584
    @nethu584 ปีที่แล้ว +6

    All couples beautiful and God bless you 😊👉👈

  • @nilukshidisanayake597
    @nilukshidisanayake597 ปีที่แล้ว +44

    සන්ගීත් දිනිති ඇරැනම අනිත් ඔක්කොම ඇත්තම කියනවා. අර දෙන්න කවදාවත් තරහ වෙලා නෑ රන්ඩු වෙලා නෑ.🤣🤣🤣 fake එකෙත් උපරිම. කොහෙ ගියත් joke එකක් වෙනවා

    • @user-vl6wr8kr1x
      @user-vl6wr8kr1x ปีที่แล้ว +8

      උන් ලෝකෙට පේන්න බන් 😂

    • @youaremybestfriend077
      @youaremybestfriend077 ปีที่แล้ว +4

      පෙන්නබැ උන්ගෙ සොබනෙහ්

    • @janithsandall2803
      @janithsandall2803 ปีที่แล้ว +4

      කක්කා ගොඩවල් දෙකක්

  • @DogLove459
    @DogLove459 ปีที่แล้ว +17

    Dinakshi & saranga
    Sheril & ruwan
    Dinithi & sangeeth fav🥰

  • @deshanikumarasingha6956
    @deshanikumarasingha6956 ปีที่แล้ว +16

    Anuj 💕 Yashod beautiful couple 💕

  • @chandanaprasad7014
    @chandanaprasad7014 ปีที่แล้ว +183

    ගොඩක් ලස්සනයි....අද ආදරවන්තයන්ගේ දවසේ මෙහෙම වැඩසටහනක් ගෙනාවට හිරු TV ආයතනයට බොහොම ස්තූතියි......💖💖

    • @findushika
      @findushika ปีที่แล้ว +1

      මෙ දෙරණ studio එක නේද.

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว +2

      Aththa ardaravanthayo gana bahapalla ganan kiyanne palayu gani daru dennek ekka dala avith salli walata thawa ekiyak gathi apathaya

  • @gayathrilakshani3915
    @gayathrilakshani3915 4 หลายเดือนก่อน +1

    මම කියන්න ආපු හැමදේම කමෙන්ට් වල තියෙනවා ශෙරිල් අක්කි best❤. කතාවෙන් අදුමෙන් හැසිරීමෙන් මම මාර ආසයි එයාට. එයාට තියෙන ලස්සනට වෙන අය නම් හෙන කැටයම් තමයි

  • @amanthalakshman7485
    @amanthalakshman7485 ปีที่แล้ว +6

    Sangeth dini lassanata sing karanawa...nehara akkith chathurika akkith sing karanawa lassanai...

  • @kahawattalabour3516
    @kahawattalabour3516 ปีที่แล้ว +29

    හැමදාම ආදරෙන් ඉන්න මම සුබ පතනවා හැමොටම💞💞💞💞

  • @jayanianu7140
    @jayanianu7140 ปีที่แล้ว +16

    අකිල❤️එමී ඒ ආදරේ...😍

  • @user-wl1tt9ty7r
    @user-wl1tt9ty7r ปีที่แล้ว +100

    දිනි අක්කි සංගිත් අයියා සතුට්න් යින්න හැම දම බුදු සරණයි 👌👌👌❤

  • @jeon__anu340
    @jeon__anu340 ปีที่แล้ว +18

    මේ වැඩසටහනේ ආදරණීය ලස්සනම කපල් එක ( ෂෙරිල්❤️ සහ රුවන් ❤️)

  • @lakgallery1801
    @lakgallery1801 ปีที่แล้ว +38

    සාරංග දිනක්ශි.. ගයාන් චතුරිකා ආසම කපල්ස් දෙකක්.. 🥰❤

  • @yvonnethomas380
    @yvonnethomas380 ปีที่แล้ว +12

    Nehara & Menaka. , Superb family.lots God's blessings

  • @bhagyasulakshani1235
    @bhagyasulakshani1235 ปีที่แล้ว +9

    Sheril akki 💖 ruwan Aiya..fav couple 💖✨

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 ปีที่แล้ว +9

    Dinaksi hari shoke ane ona thanaka hari awankawa wiwurththwa kathakarala hinawela ona deyak ganan ganne nathiwa hari sahalluwen pawul jeewithe geniyanawa sarangata galapenama kena dinaksi lassanai

  • @anupamavinodini
    @anupamavinodini ปีที่แล้ว +127

    සාරංග දිනක්ෂි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ඔයාලා. මම වැඩිපුරම කැමති ඔයාලගෙ genuine පර්සනැලිටි එකට. ආදරෙයි දෙන්නටම

  • @purnimakarunathilaka8855
    @purnimakarunathilaka8855 ปีที่แล้ว +9

    I also wish Sheril to be a mother soon. ❤️🥰

  • @madararanasinghe4858
    @madararanasinghe4858 ปีที่แล้ว +16

    Ruwan aiya & sheril akki ❤

  • @somasiriathula592
    @somasiriathula592 ปีที่แล้ว +8

    Dini duwa sangeet putata taruwan saranai 🙏💕

  • @kalanihansika2361
    @kalanihansika2361 ปีที่แล้ว +17

    Sangeeth ayya dini akki ❤

  • @nishanthadulip9616
    @nishanthadulip9616 ปีที่แล้ว +68

    අනුෂා කපල් එක ගායනය මරයි කියන අය කෝ,,,,,,,,,💃💃🕺🕺💃🕺❣️

  • @ganeshsandika7099
    @ganeshsandika7099 ปีที่แล้ว +13

    වැඩිපුරම එකම කට්ටිය එක්කනේ කතා කරන්නේ..අනිත් අය ඔහේ බලන් ඉන්නව

  • @sanjusenanayake136
    @sanjusenanayake136 ปีที่แล้ว +6

    Saranga n dinakshi wow very nice song my favorite you guys ❤️ 😍

  • @hirunisithara512
    @hirunisithara512 ปีที่แล้ว +56

    දිල්කි අක්ක්ගෙය් නදුන් අයියගෙය් සිංදුව තමා ලස්සනම💗🥺🥺

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +24

    හැමෝම හරිම ලස්සනයි ආදරෙයි දිනිති කපල් ඵක ලස්සනයි❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞🧡❣

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +17

    හිරු මගේ ආදරේ ලස්සනයි ❇️❇️හැමෝටම ගොඩක් ආදරෙයි ❣️❣️සාරංග& දිනක්ෂි තමයි හොදටම කලේ 🥰🥰අකිල & එමි.. Lovely couple ❣️❣️සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම, හැමදාම ❣️❣️❣️❣️සුබ දවසක් වේවා 🙏Thank u isuru & narmada 💖💖

  • @dcdc928
    @dcdc928 ปีที่แล้ว +4

    හැමොටම ගොඩක් ගොඩක් ආදරෙයි කුවෙටි සිට 🌺🌺🌺🌺😘😘😘😘😘😘😘😘😘😘🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺😘😘😘😘😘😘

  • @krishrajapaksha6796
    @krishrajapaksha6796 ปีที่แล้ว +7

    ලස්සනම දෙන්නා රුවල් ශෙරීල් මම ආසම දෙන්නා දනන්ජය ශෂිනි

  • @inokasanjeewani4353
    @inokasanjeewani4353 ปีที่แล้ว +30

    සරන්ග දිනක්ෂි හරිම ලස්සනයි..

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +2

    වැලන්ටයින් ඩේ ලස්සන දවසක් හැමෝටම තෙරුවන් සරණයි

  • @dahamisiriwardana2279
    @dahamisiriwardana2279 ปีที่แล้ว +25

    Dilki n nadun’s song . Just wow 🎵 🔥

  • @arias7652
    @arias7652 ปีที่แล้ว +8

    ෂෙරල් රුවන් ආසම කරන කපල් එක හරිම චාම් .

  • @shashikalakalpani4906
    @shashikalakalpani4906 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @hansanigunasekara
    @hansanigunasekara ปีที่แล้ว +18

    සාරංග දිනක්ෂි ❤❤
    අකිල ඇමෙන්ඩා ❤❤

  • @harshikaharshi1697
    @harshikaharshi1697 ปีที่แล้ว +1

    Narmadage hinawa neththan hiru mage adare lassanai