Anniversary එක දවසේ ජීවන ගීය ගයන්න සද්ධාමංගල සමඟ ප්‍රිය බිරිඳ එක්වූ අයුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #හිතඉල්ලනතරු #Hitha_Illana_Tharu
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...

    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 102

  • @r.a.sewwandiekanayake6625
    @r.a.sewwandiekanayake6625 3 ปีที่แล้ว +48

    සද්ධා මංගල මහතාණෙනි ඔබ හරි සුන්දර මිනිසෙකි.ඔබදෙදෙනාගේ ජීවිතය ආලෝකමත් වේවා.....!!!!

  • @seniverathna8985
    @seniverathna8985 3 ปีที่แล้ว +50

    සද්ධාමංගල මහතා සහ එම මැතිණිය..නිදුක් නිරෝගී සුව තෙරුවන්.සරණයි.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 3 ปีที่แล้ว +37

    සද්දාමංගල සර්... හදවතින් කැමති ..
    ආදරේ කරන ප්‍රියමනාප ම චරිතයක් ඔබ... අදයි දැන ගත්තේ ඒ තරම් මිහිරියි කියලා ගායනයත්..
    ඒ වගේමයි පෙනහලුයි, හදවතයි වගේ නෝනයි මහත්තයගේ ගැලපීම , බැදීම...
    ඇත්තටම ..මං ජිවිතේ දැකපු ආදරණීයම යුවලක්.. මගේ ඇස් වලට ආපු කදුලු තාමත් ගලනවා ඒ අන්තිමට කියපු ගීතයටයි, ඒ කතා කල බැදීමේ අපුරත්වයටයි...
    සංසාරේ ම , නිවන් දක්නා ජාති දක්වා ඔබලා දෙදෙනා ඔබලාගේම වේවා!!!
    💜️💛❤️💚🧡💙

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +107

    ධනංජය සහ බිරිදටත් සද්දා සර්ට සහ බිරිදටත් සුබම සුබ විවහ සංවත්සරයක් වේවා ...!! හැමදාම සතුටින් ගොඩාක් ආදරෙන් පරිස්සමෙන් ඉන්න

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +53

    සද්ධාමංගල මහතාගේ බිරිඳ හරිම ලස්සනයි ❤️ දෙදෙනාටම සුබ විවාහ සංවත්සරයක් වේවා🌹අද ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි ❤️ රංගන අයියා 👍

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 3 ปีที่แล้ว +17

    සද්ධා මංගල මහත්මයා නිවැරැදි ව තාලයට ගීතය ගායනා කළා. ඇත්තෙන්ම ඔබ දක්ෂතා පිරිපුන් පුද්ගලයෙක් ! සුභ පතනවා ඔබගේ හැම කටයුත්තක්ම සාර්ථක වේවා ! කියලා

  • @naturehub11101
    @naturehub11101 3 ปีที่แล้ว +27

    ඉවසිලිවන්ත, කරුනාවන්ත බිරිදක් කියලා මුහුනෙන්ම පේනවා.සතුට කොතනද තියෙන්නෙ කියලා කොච්චර වයස ගියත් එකට ඉදීමෙන් පේනවා.අද බැදලා හෙට ඩිවෝස් වෙන අයට මෙවැනි මිනිස්සු ආදර්ශයක්.

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 ปีที่แล้ว +41

    සද්ධාමංගල මහත්මයාණෙනි ..
    තෙරුවන් සරණින් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ..
    ඉදිරියටත් මෙවැනි රසබර හරබර නිර්මාණය ඉදිරිපත් කරන්න ...ඔබට ශක්තිය ධෛර්යය නිරතුරු ලැබේවා ..සෞදි අරාබියේ සිට සුභ පතමි

  • @hirubro1473
    @hirubro1473 3 ปีที่แล้ว +30

    ඔබතුමන්ලා වැනි පුතුන් මෙලොවට දායාද කල දෙමව්පියන්ට ගොඩක් පින්....

  • @harshajithmadushan786
    @harshajithmadushan786 3 ปีที่แล้ว +14

    මගේ ජීවිතයේ හමුවුණ සුන්දර ම චරිත දෙකක්.. සද්ධා සර් & චේතනී මිස්... දීඝායු ඔබ දෙදෙනාට ම... 💙

  • @r.lakshi1562
    @r.lakshi1562 3 ปีที่แล้ว +47

    සද්දා සර් ෆුල් කන්ෆියුස්ඩ්❤️❤️❤️❤️😗😗😗

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +5

    සද්ධා සර්ගෙ වයිෆ්ට හරිම අහිංසක ලස්සනක් තියෙන්නෙ...❣️❣️💞💞🙏👌

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 3 ปีที่แล้ว +18

    සුබම සුබ විවාහ සංවස්සරයක් වේවා දීර්ගායු වේවා

  • @NN-ve8rq
    @NN-ve8rq 3 ปีที่แล้ว +74

    රංගන තමයි හොදටම කරේ 😊 ෆුල් හොල්මන් සද්ධාමංගල මහත්තයා 😂

    • @desilva4832
      @desilva4832 3 ปีที่แล้ว

      Pissuda bn oyath ragapam thamai

  • @nayanakumari9348
    @nayanakumari9348 3 ปีที่แล้ว +7

    Harima adharaneeya minisek බුදු සරණයි .....

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +22

    Paul දෙකටම උණුසුම් suba pathum ..තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ...❤❤❤🌟🌟🌟🌟🌟🌟

  • @arunifernando8380
    @arunifernando8380 3 ปีที่แล้ว +17

    පව්ල් දෙකටම සුභ පතනව නිදුක් නීරෝගිව සතුටින් සැමදා සිටිත්වා 🌹

  • @manelvijay9741
    @manelvijay9741 9 หลายเดือนก่อน +2

    Depalatama suba viwaha sanwatsarayak wewa sadda mangala mahattayatat lassanata sindu kiyanna puluwan eduwara amma wagemai budu saranai happy anawasarak wewa dananjaya saha sadda depalatama budu saranai

  • @iranganiperera701
    @iranganiperera701 2 ปีที่แล้ว +2

    Aiya malo dennatama Mama adarei.puthanuwani obala dennatama budusaranai...dewipihitai..

  • @patalisheka3214
    @patalisheka3214 3 ปีที่แล้ว +26

    Happy anniversary sadda uncle & aunty❤️

  • @sulochananawarathna2803
    @sulochananawarathna2803 3 ปีที่แล้ว +21

    එයා හරිම ලස්සනයි ❤️❤️

  • @ruwangallage1061
    @ruwangallage1061 2 ปีที่แล้ว +4

    Superb budusaranai nice couple 💑

  • @chathuradimuthu9315
    @chathuradimuthu9315 3 ปีที่แล้ว +15

    පාටලීගේ නංගී ලස්සනයි අද

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 ปีที่แล้ว +2

    නාඩගම්කාරයෝ ....ලස්සන කතාවේ නිර්මාතෘවරයා ♥️🙏🙏🙏

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 ปีที่แล้ว +3

    Sadda.sir.obathumawa.dekimath.harima.sathutui.theruwan.saranai

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 3 ปีที่แล้ว +20

    මම කීපාරක් බැලුවද බලන්න බලන්න ආසයි තුනුරුවන් සරණයි ඔයාලා 2පුතාටත්

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +19

    ලස්සන වැඩ සටහනක් අද නමි

  • @anushasrimathi4043
    @anushasrimathi4043 2 ปีที่แล้ว +4

    Sadda chandana kiyanne ratak watina minissu denne sahodarayo dennek jayama wewa

  • @samanchandana3942
    @samanchandana3942 3 ปีที่แล้ว +6

    Sadda sirge wife harima lassanai

  • @shammimala6796
    @shammimala6796 2 ปีที่แล้ว +4

    සුන්දර මිනිසුන් hemadama lassanai

  • @kamalageethani2390
    @kamalageethani2390 3 ปีที่แล้ว +10

    වැඩ සටහන හරිම ලස්සනයි

  • @percyananda2270
    @percyananda2270 3 ปีที่แล้ว +7

    Super voice of sadda sir.

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว +4

    Lassanai theruwansaranai

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 3 ปีที่แล้ว +4

    Sadda ge wife harima lassanai

  • @thakshisenani3075
    @thakshisenani3075 10 วันที่ผ่านมา

    Harima sundara minisek..oba dedenatama theruwan saranai ❤❤❤

  • @priyantha19452
    @priyantha19452 หลายเดือนก่อน +1

    සද්ධා චන්දන අයියමලෝ කියන්නෙ ලාංකික මාධ්‍ය කලාව වෙනම මානයකට රැගෙනගිය දැවැන්ත එහෙත් නිහඩ චරිත දෙකක්

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +5

    ගායනයටත් දක්ෂයි

  • @nilujayasuriya2362
    @nilujayasuriya2362 2 ปีที่แล้ว +4

    Dinithi walgama wage peththen baladdi .iitath wadaa lassanayi 💖💖💖

  • @vixen1808
    @vixen1808 3 ปีที่แล้ว +6

    රංගනට මේ කොමොනට් එක යවන්න.
    බන්ඩාර දිසානායක සර්ගේ පුතාව යි ලේලිවයි අනිවා ළඟදිම ගෙන්න පුලුවන් ද

  • @chathuradimuthu9315
    @chathuradimuthu9315 3 ปีที่แล้ว +12

    අනේ, කිරි පුතා ඇවිත් ❤️🌷

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 2 ปีที่แล้ว +1

    Happy Wedding anniversary for both of you and wish for many many more happy years together! We are so proud of your son .....

  • @sumudunisansala8397
    @sumudunisansala8397 3 ปีที่แล้ว +12

    එයා නිමන්ති පෝරගෙ වගෙ

  • @nishajayarathne8824
    @nishajayarathne8824 3 ปีที่แล้ว +9

    Happy anniversary ❤️❤️

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว +5

    හරි ම ලස්සනයි

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +10

    සද්ධා මංගල කියන්නේ ඉතින් නිකං නෙවෙයිනේ

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 3 ปีที่แล้ว +5

    Happy Anniversary Both Of You

  • @aravindarathnayake1951
    @aravindarathnayake1951 3 ปีที่แล้ว +4

    Happy anniversary sadamangala ❤️

  • @ashanrajapakshe1598
    @ashanrajapakshe1598 2 ปีที่แล้ว +2

    Ape mis.bs mis

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 ปีที่แล้ว +2

    Namata galapena Charithayak....👍🔥💕

  • @aranaproduction10
    @aranaproduction10 3 ปีที่แล้ว +6

    Happy anniversary.

  • @nilukadamayanthi8522
    @nilukadamayanthi8522 3 ปีที่แล้ว +2

    Theruwan saranai . Niyamayi

  • @manjujagoda8453
    @manjujagoda8453 2 ปีที่แล้ว +1

    සුභ පැතුම් අයියේ ඔයලාට

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 3 ปีที่แล้ว +3

    Lassana couple ekak ❤️❤️❤️❤️

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 3 ปีที่แล้ว +10

    sadda sirtai danatai suba upandinak wewa..

  • @chaniratnayake467
    @chaniratnayake467 3 ปีที่แล้ว +4

    Ekanam maram lassanayi

  • @chathuradimuthu9315
    @chathuradimuthu9315 3 ปีที่แล้ว +8

    කවඩියා කැනඩා ඉදලා ඇවිත් 😂

  • @kumuduweerasinghekumudu3989
    @kumuduweerasinghekumudu3989 3 ปีที่แล้ว +2

    Semadama wasanawan. Budu saranai

  • @piyumiliyanage549
    @piyumiliyanage549 11 วันที่ผ่านมา

    Beautiful 🎉🎉 good luck ❤

  • @nalikadilhani4797
    @nalikadilhani4797 3 ปีที่แล้ว +2

    Hamadamath..... Mea wagema adarayean inna labawaaa...

  • @shamanthiwalimuni8853
    @shamanthiwalimuni8853 3 ปีที่แล้ว +8

    aiyooo saddha...wechcha deyak

  • @akilasenarath7604
    @akilasenarath7604 2 ปีที่แล้ว +2

    පාර දිගේ

  • @chandimaroshanialgewattage802
    @chandimaroshanialgewattage802 3 ปีที่แล้ว +3

    Suba.patami.sadda.mangala.mahathmayata

  • @ChandimaAdikari
    @ChandimaAdikari 12 วันที่ผ่านมา

    සතුටින් ඉන්න

  • @helankacchannel5470
    @helankacchannel5470 2 ปีที่แล้ว +2

    මම දැක්කෙ සද්ධා මහත්තයගෙ නෝනා නිමන්තිපෝරගේ නිලිය වගේ මම රැවටුනා එයාද කියල

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 2 ปีที่แล้ว +1

    Aniwaryan24 wasarakata suba pathum

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว

    Wishing you a very happy anniversary!

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 3 ปีที่แล้ว +3

    Supiriii

  • @ChandraThrimavithana-c4b
    @ChandraThrimavithana-c4b 21 วันที่ผ่านมา

    හරිම ලස්සණයි

  • @ChethaniWijetunga
    @ChethaniWijetunga 3 ปีที่แล้ว +3

    ❤❤

  • @lalithafernando9143
    @lalithafernando9143 22 วันที่ผ่านมา

    Marai.

  • @imeshdanuka3204
    @imeshdanuka3204 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️.

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️💐💐💐💐🎉️🎉️

  • @kusumjayalath5116
    @kusumjayalath5116 ปีที่แล้ว

    Rangana oyage me wedasatahana harima lassanai

  • @clarekekulawela505
    @clarekekulawela505 20 วันที่ผ่านมา

    සුන්දර menessu

  • @gimara1930
    @gimara1930 3 ปีที่แล้ว +2

    රංග appiriyai

  • @pasindushashmika168
    @pasindushashmika168 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @kumariindu7348
    @kumariindu7348 3 ปีที่แล้ว +4

    Ai Rangana oya . AKKA . KIYANNE ara nangita oya . Ayage ankal wage

  • @sanjayadhanushka6479
    @sanjayadhanushka6479 2 ปีที่แล้ว +1

    rangana aiye pluwannam nadagamkarayo drama eke sajithata kiyala pembanda sith banda song eka sing krawannako saddha mamata kiyala

  • @tuffturryyyrufguffigfyh5973
    @tuffturryyyrufguffigfyh5973 2 ปีที่แล้ว +1

    Mge birthday aiye 1987.8.8

  • @user-cj4qi6zc3t
    @user-cj4qi6zc3t 3 ปีที่แล้ว +2

    🙏🙏💐💐💕💕

  • @ruwankumarayahathugodabada5766
    @ruwankumarayahathugodabada5766 3 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍🙏🙏

  • @prasannapriyadharshana650
    @prasannapriyadharshana650 3 ปีที่แล้ว +4

    Desapalana pakayala gennane nethuwa me wage aya gennanna

  • @jmmihirhasit7307
    @jmmihirhasit7307 3 ปีที่แล้ว +5

    පොඩිඩිඇයි.මයික්ඵක.ගත්තෙනැත්තෙ.

  • @sakwalawata6866
    @sakwalawata6866 3 ปีที่แล้ว +3

    දක්ෂයන් කපන චිත්තයා රංගන

  • @mrs.doughnut3875
    @mrs.doughnut3875 3 ปีที่แล้ว +9

    සද්දාමන්ගල සූර්යබන්ඩාර දක්ශයි.. ඒ උනාට නාඩගම්කාරයො නම් තවත් හිස් දෙබස් සහිත තද පාට රූප සහිත තවත් කමකට නැති නාට්‍යක්

  • @AngelHub443
    @AngelHub443 3 ปีที่แล้ว +3

    Rangana oya😂😂😂😂

  • @nirashachathurangi9280
    @nirashachathurangi9280 2 ปีที่แล้ว +1

    Nimanthi porage wage tikak

  • @nimalananda8844
    @nimalananda8844 2 ปีที่แล้ว +1

    PISSU.. NATHNAM. HODAI
    TIKAK.. GODAK. APRIYAI

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +1

    Gameee kelam hoyana CCTV aunty kenek wennna hitapu ekek Ammalge kamatthata niwedakayek unama,,,,,,,,,,

  • @vidanagamagegunasekara895
    @vidanagamagegunasekara895 2 ปีที่แล้ว

    Wdwewwewෆ්t

  • @pukethamai1353
    @pukethamai1353 ปีที่แล้ว

    😂

  • @user-hl8mi2po9h
    @user-hl8mi2po9h 23 วันที่ผ่านมา

    ❤❤

  • @user-hl8mi2po9h
    @user-hl8mi2po9h 23 วันที่ผ่านมา

    ❤❤