බබා දඟලනවා අඩුයිද ? බඩ රිදෙනවද ? ගර්භණී කාලයේ අවසාන මාස තුන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • If you want to know more details, call Lanka Hospitals on the following phone number.
    Lanka Hospitals
    0117 145 145
    Facebook
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    / cyber-clinic-with-drdr...

ความคิดเห็น • 118

  • @supunprabath5179
    @supunprabath5179 ปีที่แล้ว +9

    හොය හොය හිටිය වීඩියෝ එකක්... ගොඩාක් ස්තූතියි ඔබ තුමියට

  • @Ayodya-ps2ls
    @Ayodya-ps2ls หลายเดือนก่อน +4

    මගෙත් බබා දැගලුවෙ නැ හොස්පිටල් ගිහින් ඇඩ්මිට් උනා විතරයි බබා හොදට දැගලුවා එදා දවසෙම 😀❤️

  • @danushkaruwan8094
    @danushkaruwan8094 ปีที่แล้ว +6

    හරිම පිුයමනාප ඩොක්ටර් කෙනෙක් බුදුසරණයි ඔයාට❤❤❤❤❤❤

  • @pabalukumari8614
    @pabalukumari8614 ปีที่แล้ว +9

    Hi sir... මම නර්ස් කෙනෙක්.. ඇත්තටම හරිම ලස්සනයි සර් කතා කරන විදිය...👍

  • @lankakumarijayawardana9755
    @lankakumarijayawardana9755 ปีที่แล้ว +2

    Thank you very much docters..me dawaswala maget awasana Masa tuna yana nisa me video aka Mata godak wadagat una..❤️❤️

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 ปีที่แล้ว +4

    Hi doctor , it was great to see you again ! I’d like to thank you for everything that you’ve done for us with your utube educational videos. You’re the most important person in our lives and we do love you so much...keep up the good work!!
    Hugs.xoxoxo
    Gams ❤️

  • @දිලංක
    @දිලංක 10 หลายเดือนก่อน +5

    MAGE VOG DOCTOR DILUK SAR THAMAYI...DOCTOR HARIMA HODAYI KATHA KARAMA HITHA NIWENAWA....

  • @dilshan9109
    @dilshan9109 ปีที่แล้ว +2

    Ane doctor twin pregnancy eka gana video ekak daannko.. pls.. ilaga wathawe daannako harima wadagath..🙏🙏

  • @dilanimanika4706
    @dilanimanika4706 9 หลายเดือนก่อน +1

    මගේ පලවෙනි බබා ඊයෙ ඉදලා දාගලාන්නෙ නෑ ඇයි කියලා කියන්න පුළුවන් ද මැඩම් ගොඩක් පිං ලැබේවි මට බයායි😓

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว +3

    Obatumiya wage anit doctersla pahadiliwa tderum karadenne na obatumiya ani Dr tat dirgausa labewa budusaranai

  • @AsaSsa-zg6rz
    @AsaSsa-zg6rz 4 หลายเดือนก่อน +2

    Doctor.මගෙ මෙ 9 මාසය යන්නෙ.මගෙ බබා දගලනකොට යටි බඩෙ ටිකක් තද කැක්කුමක් ඇති වෙනවා.ඇඉ එහෙම වෙන්නෙ

  • @hiruni5461
    @hiruni5461 ปีที่แล้ว +1

    ඩොක්ටර් සාමාන්‍යයෙන් ගැබිණි අම්මා කෙනෙක්ගෙ තියෙන්න ඕනි BP ප්‍රමාණය කොච්චරක් ද?

  • @YohanAsiri-rk5qr
    @YohanAsiri-rk5qr 7 วันที่ผ่านมา

    mage wife pragnt den බඩට මාස 3 මාරයි එත් බබාගෙ හට් එක වැඩ කරන්නෙ නැහැ ඒ ඇයි 😢

  • @hansishehanonline7541
    @hansishehanonline7541 ปีที่แล้ว +4

    Mgeth vog Dr Diluk thama.Sir ekka katha karath hitha niwenawa ❤

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 ปีที่แล้ว +1

    It was awesome to see you doctor ! I really appreciate you and everything that you do. You’re the best, thanks a bunch! Good night... 🙏
    Hugs.xoxoxo
    Gams ❤️

  • @sanjanashamani558
    @sanjanashamani558 6 หลายเดือนก่อน +1

    මට හම්බ වෙන්න තියෙන්නෙ 4.15 දින දිලා තියෙන්නෙ තව සති 2.3ක් වගෙ තියෙන්නෙ මටාත් බඩ රිදෙනවා හැම වෙලාවෙම 🥺

  • @RushdaRahim-m9t
    @RushdaRahim-m9t 11 หลายเดือนก่อน +2

    Highly recommended doctor.. after I meet him m so relaxed.. and he is so kind .. well explained

  • @SamanKumara-br9py
    @SamanKumara-br9py 6 หลายเดือนก่อน

    අගේ පලවෙනි බබා ලැබෙන්න ඉද්දි මේ විදිහටම එකපාරම වතුර ගියා .අම්මෝ මම එදා හොදටම බයවුනා .මොකද කලින් අද්දැකිමක් තිබුනෙ නැති නිසා .

  • @ddulanjali5146
    @ddulanjali5146 ปีที่แล้ว +1

    Miss mta dan sathi 28i mage dakunu piyayurata pathin samahara wela කැක්කුම් enawa.idagena inna welawata wadi.meka bayanaka තත්වයකද?

  • @UpekshikaJayasekara
    @UpekshikaJayasekara 2 หลายเดือนก่อน

    වීඩීයෝ එකට අදාල දෙයක් නම් නෙවේ,අනේ ඩොක්ටර් මගෙ යටි බඩ කොර වෙනවා.කොන්දත් රිදෙනවා.යට් බඩ රිදෙන්වා.ඇයී ඒ .අනේ පිලිතුරක් දෙන්න 🙏🙏🙏

  • @MadhushaniRathnayaka-y2x
    @MadhushaniRathnayaka-y2x 10 หลายเดือนก่อน

    සාමනය විදිහට බාබාලා ලැබුනාම දාන මැහුමි අයේ බබෙක් ලැබෙන්නකල්ම තියෙනවාද..

  • @kalpanisumanrathne4486
    @kalpanisumanrathne4486 ปีที่แล้ว

    Ane dr oyawa contact kargne widiyak m danne na.mage moone pimple godak thiynwa. Hama godak adurui. Beheth karata hari giye na. Mt eekata gaaanne hoda product range ekka namak kiynnko plz
    Godak dewl walim rawatila hembath wela enne

  • @ddslakxman433
    @ddslakxman433 7 หลายเดือนก่อน +2

    අනේ මගේ මේ යන්නේ 9 වෙනි මාසේ පලවෙනි දරුවා මගේ එයා පැයක් ඇතුලත දගලන්නේ නැහැනේ බයත් හිතෙනවා අනේ🥺

    • @chethanaashani3417
      @chethanaashani3417 7 หลายเดือนก่อน

      Amma baba dagaluwada.. mokada une oyta 😌

    • @ddslakxman433
      @ddslakxman433 6 หลายเดือนก่อน

      @@chethanaashani3417 thamath ahema thama aya hawas waruwenam tikak dagalanawa ayage barath adui godak🥺

  • @eurotele4638
    @eurotele4638 ปีที่แล้ว +1

    Oyala dennam harima siriyavai kathavath Harima piya manapai godak vatina video eakak matanam masa 7k eaka degata wamane giya tikak vithara risks eakak thama ❤❤❤

  • @AffectionateCherryDumpli-ni4od
    @AffectionateCherryDumpli-ni4od 7 หลายเดือนก่อน

    Ane docter oba tumata godak pin me vage deval apita kiyadima nisa

  • @dilshandilshan4002
    @dilshandilshan4002 หลายเดือนก่อน

    Mage kakula kedila plet daala tiyenni, ukula laga idan danissa lagata enakal,mata normal diliwar ekak kalot prasnayak weida,mokada mage danissa welawakata ekapara lok wenwa wage wenwa mnnm bayai

  • @sudeepachathurangani4593
    @sudeepachathurangani4593 หลายเดือนก่อน

    Mata sathi 29i mgeth baba wadiya dagalanna eth adata wela unnama dagalanawa. Aya mge bada ridenawa yati bada Hariye thada Karanawa wage. Habai mn bathroom giyama Hari yanawa Mata iwasa Gena inna Bari tharam bada ridenawa.. Bade ajiranayak wela wage thama saren sare bathroom yanawa eka Hoda nadda doctor..

  • @chathuriniroshani5208
    @chathuriniroshani5208 ปีที่แล้ว

    Doctor මට වයස 31යි. මම fastin ඉදලා මගේ සීනි මට්ටම පරික්ෂා කලාම හැමදාම 341-300 අතර පවතිනවා. නොර්මල් බැලුවම ගෙදර machine එකෙන් 187-150 අතර පවතිනවා. පැණිරස කෑම, කෑවේ නැති උනාට හැමදාම වගේ රාත්‍රී අහාර වෙලානම් ගන්නේ පිටින් office වැඩ නිසා. උලුහල්, මස්බැද්ද tea වගේ දේවල් පාවිච්චි කරනවා. එක දිගට බෙහෙත් එකක් බයයි.

  • @RashmiRansika
    @RashmiRansika 5 หลายเดือนก่อน +2

    අනේ ඩොක්ට මන් මාස 8 අම්මා කෙනෙක් මගේ බාබා දගලනවා අඩුයි මට කැස්ස හොදටම බෙහෙත් ගන්න ගියාට බෙහෙත් දෙන්නෙත් මට බයයි අනේ මට කරන්න දෙයක් කියන්නකො

    • @RV_Play
      @RV_Play หลายเดือนก่อน

      Dum.allnna

  • @ManoriPerera-v6v
    @ManoriPerera-v6v ปีที่แล้ว +2

    Doctorwa contact karagnne kohomada ? Pls reply

  • @sathsaradivyanjali3011
    @sathsaradivyanjali3011 ปีที่แล้ว +25

    මට අවුරුදු 27. මගෙ මෙ 1 බබා. දැන් යන්නෙ 8 මාසෙ. මගෙ බබා දගලන්නේ නෑ ගොඩක් . මාත් හොදින් බබත් හොදින් කියලා ඩොක්ටර්ලා කියනවා එත් මගෙ හිතට බයයි. දගලන්නෙ ගොඩක් වෙලා ගිහින් පැය ගණන් ගිහින් .😢

    • @ShashiniMadubashani
      @ShashiniMadubashani ปีที่แล้ว +4

      මගෙත් එහෙමයි අම්මා 😢

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      ​@@ShashiniMadubashanioya doctor kenek wa meet unada?

    • @ChandimaMadumali-gz4hf
      @ChandimaMadumali-gz4hf 10 หลายเดือนก่อน +3

      අනෙ මගෙත් එහෙමයි

    • @binusandali3152
      @binusandali3152 8 หลายเดือนก่อน

      අනේ මගෙත් එහෙමයි අම්ම.. බබා හොදින් නේද

    • @lasanthikadilrukshi5284
      @lasanthikadilrukshi5284 8 หลายเดือนก่อน +1

      Oyage baba hodin neda amma.. matath sathi 31i.. ath baba dagalanawa tikak adui

  • @nishadinishadi8376
    @nishadinishadi8376 5 หลายเดือนก่อน

    Doctor mata sathi 22 ath masa 2 kin api ලිංගිකව හිටියා ath mata rudiraya chuttak pita,una ekata,mokada,karanne mis

  • @KanchanaDissanayaka-y6u
    @KanchanaDissanayaka-y6u 8 หลายเดือนก่อน

    මට දැන් සති 20.මගේ පලවෙනි බබා.තවම දගලන්නේ නෑ නේ.

  • @TharushikaLakmali-y7n
    @TharushikaLakmali-y7n 8 วันที่ผ่านมา

    mat nidagen inna kota baba daglanw nagitam na ne eai bayhithenw

  • @Dinushikapriyangani-s8q
    @Dinushikapriyangani-s8q 13 วันที่ผ่านมา

    Mata sathi 31eth baba dagelanewa eth aduine.hama welawama dagalanne naane

  • @ROSHANMADUSANKA-sh7ne
    @ROSHANMADUSANKA-sh7ne หลายเดือนก่อน

    Mata sathi 37dr mata baba degalnawa adui a unath doctor mage bada galak wage thiyenna ai

  • @harshaninawodika6
    @harshaninawodika6 ปีที่แล้ว +5

    මගේ එක පාරක්වත් තවම දැගලුවේ නැහැ..🥺🥺🥺🥺තේරෙන්නේ මොකක් කරන්නද කියලා හිතත් හරියට කලබලයි මේ නිසාම.ක්ලිනික් එකේදී බබා දගලනව කියලා කිව්වා

    • @sachinimadushika7426
      @sachinimadushika7426 ปีที่แล้ว

      දැන් සති කීයද

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      ​@@sachinimadushika7426oya pregnant da sis?

    • @Ayodya-ps2ls
      @Ayodya-ps2ls หลายเดือนก่อน

      පලවෙනි බබාද සති 18ත් 20ත් අතර තමා දගලන්නෙ බබා ඉට වැඩි වෙන්නත් පුලුවන්

  • @dampath9681
    @dampath9681 ปีที่แล้ว +1

    Thank you doctor D.R thank you so much for your lovely ideas ❤

  • @MaduMadu-ti7ws
    @MaduMadu-ti7ws 3 หลายเดือนก่อน

    Doctor mage yanne me sathi 36 baba daglnawa aduine mta tikak bayai doctor .hospital eken kiynwa baba hodin innawa kiyla

  • @prebhashwarajayarathne3642
    @prebhashwarajayarathne3642 ปีที่แล้ว

    ane mis hospital bag ekata laber room bag ekata awashyama dewal gena video ekak karannako

  • @nilushanilusha4973
    @nilushanilusha4973 หลายเดือนก่อน

    docter mata den sathi 25i nithara bada tada wenne eii

  • @amilanuwan5934
    @amilanuwan5934 ปีที่แล้ว

    Mage me 2weni baba dan mata sathi 33i yoni maragaye pitin wam paththa ridenawa. Awidinakota godak ridenawa ai doctor a

  • @hashipiyasena8967
    @hashipiyasena8967 7 หลายเดือนก่อน +2

    Ane doctor mata sathi 24 k venava denata davs dekaka vithra indan baba dagalana eka lavata denenne e ai doctor dagalanava poddak adu vela

  • @samithaperera8181
    @samithaperera8181 ปีที่แล้ว +1

    Thank you doctor ..

  • @KavindiPalihawadana
    @KavindiPalihawadana ปีที่แล้ว +2

    Dr. Thankyou so much.... mata dan sathi 7k wenawa bada godak ridenawa ai a

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      Oya VOG doctor kenek wa meet unada?

  • @jithmi_jathunarachchi
    @jithmi_jathunarachchi ปีที่แล้ว

    Need about Premature birth and tell about the survival rate 🥺 before 24 rate and after 24 rate

  • @AchalaSubhashini-pt9wu
    @AchalaSubhashini-pt9wu 10 หลายเดือนก่อน +2

    මට දැන් මාස 4ක් විතර වෙනවා ඩොක්ට.අවුරැදු 6ක් බබාලා නැතුව ඉදල ඉදලා ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් අරන් තමයි හරි ගියේ.තවමත් ඒ බෙහෙත් දෙනවා.ඒත් මුල් කාලෙදි ඉදන්ම තවමත් යටි බඩ රිදෙනවා.මම මැරි මැරි උපදිනවා වගේ එතකොට.බයනිසා.මුල්සැරේ මාව 8ක් ගිහින් බබා නැතිඋනා.

  • @ruwani2494
    @ruwani2494 3 หลายเดือนก่อน +1

    Thank you

  • @dilininirmani5761
    @dilininirmani5761 ปีที่แล้ว

    Ane mt sathi 19k wenwn thma baba dagalnnen.

  • @jkcsmaduwanthi1088
    @jkcsmaduwanthi1088 ปีที่แล้ว

    බබා දගලනවා වැඩි නම් මොකද කර්නනෙ

    • @Dear-ama-24
      @Dear-ama-24 6 หลายเดือนก่อน

      Matath eka Dana ganna oni anee

    • @Ayodya-ps2ls
      @Ayodya-ps2ls หลายเดือนก่อน

      ඉතිම් හොදයිනෙ බබා වැඩියෙන් දගලනවනම් දගලන්නැත්තම් තමා ප්‍රශ්නෙ

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 7 หลายเดือนก่อน

    Thank You ❤❤

  • @AffectionateCherryDumpli-ni4od
    @AffectionateCherryDumpli-ni4od 7 หลายเดือนก่อน

    Dokter oba tumata godak pin

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 ปีที่แล้ว

    Good advice.🖒🖒🖒🖒🖒🙇🙇🙇🙇🙇

  • @RuwanKumara-r2z6v
    @RuwanKumara-r2z6v 5 หลายเดือนก่อน

    Mage baba ude kale idan rawenakal dagalnw adui

  • @indunillassani8928
    @indunillassani8928 ปีที่แล้ว

    Thanku dr

  • @isharakalpani1803
    @isharakalpani1803 ปีที่แล้ว

    Dr mata cyber clinic app eken contact kara gnna bane

  • @nisansalamadubashini7118
    @nisansalamadubashini7118 3 หลายเดือนก่อน

    Thanks doctor

  • @upekshaperera6649
    @upekshaperera6649 ปีที่แล้ว

    ❤❤❤

  • @Madushanka265
    @Madushanka265 11 หลายเดือนก่อน

    මට ප්‍රෂ්නයක් තියෙනවා අනිවාර්යයෙන් මෙකට පිළිතුරු දෙන්න මිස් මගේ වයිපෆ් රුබෙල්ලා එන්නත විදලා නැ ඒත් දැන් එයාට පෙට්නට් වයිෆ් පස්සේ තමයි මට කිව්වේ රුබෙල්ලා විදලා නැ කියලා අනේ ලොකු අව්ලක් වෙයිද දරුවා නැතිකරන්න බැ 😢

    • @nikeshfdo9179
      @nikeshfdo9179 10 หลายเดือนก่อน

      මගේ වයිෆ් ප්‍රෙග්නට් එයාට රුබෙල්ලා විඳලා නෑ කියලා තමා මාර්ක් කරලා තියෙන්නෙ.රුබෙල්ලා එන්නත දෙන්නෙ සරම්ප කියන රෝගය..එක ලංකාවේ නැති නිසා බබා ලැබුණට පස්සෙ රුබෙල්ලා එන්නත ගන්න කියලා මිඩ්වයිෆ් මිස් එයාට කියලා.බය වෙන්න එපා

  • @herathherath6865
    @herathherath6865 ปีที่แล้ว

    🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 👍👍👍👍🙏🙏🙏

  • @malishamalisha2325
    @malishamalisha2325 ปีที่แล้ว

    Misge kukku dekai kihille dadiyai lewa kanna asi mis😛😛😛😛

  • @inokachamari6679
    @inokachamari6679 หลายเดือนก่อน

    Thank you so much doctor

  • @NiroSMedia
    @NiroSMedia 5 หลายเดือนก่อน

    Thank you ❤