යෝනිය කපන සද්දෙ පවා ඇග හිරිවට්ටනව | අම්මලව පරිස්සම් කර ගන්න පුතේ | Dinesh Muthugala | Episode 46

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ඉස්සර ගෑනුන්ට තිබුණෙ හැඳි මිටේ නුවණ | Sandun Asiri Arambawela | Episode 11
    • ඉස්සර ගෑනුන්ට තිබුණෙ හ...
    යෝනිය කපන සද්දෙ පවා ඇග හිරිවට්ටනව | අම්මලව පරිස්සම් කර ගන්න පුතේ | Dinesh Muthugala | Episode 46
    whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/...
    #trending
    #biology
    #dinesh muthugala #online class
    #ccmedy
    3000+ veiws in my status|
    ┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
    ╱◥████◣
    │田│▓ ∩ │◥███◣
    ╱◥◣ ◥████◣田∩田│
    │╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
    │∩│ ▓ ║∩田│║▓田▓
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    🛑tik tok
    👇👇👇👇
    tiktok.com/@kaveenpriyaboralessa
    more video ;
    • A tip about 2022 paper...
    • Sir showing matches du...
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
    Thanks For Choosing This Video
    Follow Me On :
    📌face book page
    👇👇👇👇
    / 100149512797. .
    📌face book group
    👇👇👇👇
    / 123540209. .
    telegram - t.me/news_Aler...
    whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/...
    3000+ veiws in my status
    Thanks For Watching

ความคิดเห็น • 456

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  3 หลายเดือนก่อน +30

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    www.youtube.com/@SadunAsiriArambawela

  • @ThamashaRajapaksha
    @ThamashaRajapaksha 3 หลายเดือนก่อน +254

    ගෑනුන්ට බනින පිරිමි මේවා දකින්න ඕන😢

    • @shnzenal7626
      @shnzenal7626 3 หลายเดือนก่อน +6

      😂😂

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 3 หลายเดือนก่อน +8

      😂 😂 කවුද ඔයාට බැන්නෙ කුක්කු පැටියෝ...😁😁

    • @litgirl1234
      @litgirl1234 3 หลายเดือนก่อน +7

      @@shnzenal7626 owata hina wela wadak na aththa ekathawa pirimi mewa dakinna ona

    • @zonik7699
      @zonik7699 3 หลายเดือนก่อน +2

      Paw

    • @Pipi45678
      @Pipi45678 3 หลายเดือนก่อน +1

      Right 😢

  • @chathumalidarmappriya4234
    @chathumalidarmappriya4234 2 หลายเดือนก่อน +56

    ඒ වේදනාව මන් වින්දේ ගෙදරදි, දරුවා ලැබෙන්න මාස එකහාමාරක්ම තිබුනා. තව දවස් තියෙන නිසා වෙන මොනවා හරි අමාරුවක් වෙන්න ඇති කියලා ඉවසුවා. සිය පාරක් විතර තටම තටමා ටොයිලට් ගියා තව පස් හය වතාවක් එක දිගට එහෙම් කරානම් බබාගේ ජීවිතෙත් අනතුරේ, 1990 ට පින් සිද්ද වෙන්න km 40 ක් විතර දුර හොස්ප්ට්ල් එකට විනාඩි 15 ටත් කලින් ගියා එලිවෙන්න පාන්දර 1 ගානක්. රජයේ රෝහලක උනත මගේ අම්මාට මහත්තයට ඈත ඉදන් හරි මගේ දිහා බලන් හිටියා මට ඒකත් ශක්තියක්, අදින්න චීත්තයක්වත් නොගියපු මන් ඒ වෙලාවේ රෝහලේ හැම කෙනාවම දැක්කේ දෙවිවරු වගේ. මොකද මන් හොස්ප්ට්ල් ඇඩ්මීට් වෙලා ඉදලා ටිකට් කපලා ගෙදර යවපු දවසෙමයි මට ආයෙම අමාරු උනේ, චීත්ත බෙඩ්ජැකට් ඔක්කොම හෝදලා. ඒත් මාව පොඩ්ඩක්වත් අසරණ කරේ නෑ. මට මතකයි ඇටෙන්ඩන් කෙනෙක් මගෙ ඔලුව අතගෑවා. මොකද මට හොස්ප්ට්ල් එකේදි කෑ ගහන්න පන නෑ. ගෙදරදි හැම වේදනාවම වින්දා.ලැබෙන්න ඉන්නේ දුවෙක් කියලා දැන දැනත් මට මතක් උනේ මුහුදු පතුල යට ඉදලා මගේ දෝතට පුතු ආවා කියන සින්දුවමයි, හැබැයි මන් මට බෑ කියලා සියලුම දේ එක තප්පරයක් අත හැරියා. ඒ වෙලාවේ ඩොක්ටර් කෑ ගැහුවා පුතා දරුවා හිරවෙනවා හිතට හයිය ගන්න push karaන්න. නතර කරන්න එපා. අනේ දරුවෝ කොහොම හරි හිතට හයිය ගන්න කියලා ඩොක්ටත් අඩනවා වගේ මට දැනුනා. මගේ මහත්තයා අම්මා දොර ගාව ඉදන් අඩනවා මන් දැක්කා. අනේ චූටිම චූටි දූ පැටියෙක් . අම්මා මේ ඔයාට දුවෙක් ඉන්නේ හා පැටියෙක් වගේ කියලා අරන් දිව්වා. මට ඊට පස්සේ මතක මේ චූලි කෙලි පැටියා ගන්නනේ මේ තරම් අපිව බය කරේ කියලා ඩොක්ටර් ඔලුව අතගාලා ගියා,ඊට පස්සෙ තමා මට කිරි තේ එකක් ලැබුනේ, ජීවිතේට රස්නෙට කන්න බොන්න බැරි මම දෝතටම තේ කොප්පේ අරන් බීගෙන බී ගෙන ගියා. ඊට පස්සේ අමු අමුවේ මැහුන් දාන්න ගත්තා. ඇත්තට ඒ වේදනාව මොකක්ද කියලා හිතුනා මීට විනාඩි ගානකට කලින් විදපු වේදනාව දරුනු නිසා. පුරුදු වෙන ඩොක්ටර් කෙනෙක් 1ස්‍ට් ටයිම් ඉගෙන ගන්න තමා මට මැහුන් දැම්මේ😢😢. මන් ඉවසන් හිටියා දරුවට ප්‍රශ්න ටිකක් ආපු නිසා දවස් දහයක් ඉදලා ගෙදර ආවා. දරුවට දැන් අවුරුද්දයි මාස 7 ක්. එයාගෙ ලෙඩ දුක් ලබන මාසේ එකෝ ටෙස්ට් එකෙන් හොද වෙලා කියලා පෙන්වන්න ආශිර්වාද කරන්න කියලා මන් පුලුවන් හැම කෙනෙක්ගෙන්ම ඉල්ලනවා. එයා හොදට ක්‍රියාකාරීව ඉන්නවා. මගේ සම් මැනික.

    • @mohamedshukri4720
      @mohamedshukri4720 2 หลายเดือนก่อน +5

      Oyage Baba ge hema ledakma hoda wenna oni..aniwaryen hoda wenawa. oya owa gena wediya hithanna epa
      Mn pray krannam oyage baba ta❤❤❤
      Labana mase balannako okkoma normal kiyai
      Sure❤❤❤❤

    • @maheshasenarathna4011
      @maheshasenarathna4011 2 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි අම්මා...

    • @nadekawalideniya1358
      @nadekawalideniya1358 หลายเดือนก่อน

      @@chathumalidarmappriya4234 මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී විශ්ව බලයෙන්ද උතුම් බුද්ධ ධම්ම සංඝ රත්නයෙ පිහිට ආසිර්වාදයෙන් චූටි දූ පැටියගේ තියෙන්නාවූ සියලුම ලෙඩ රෝග දුරුවෙලා කියල අහන්න ලැබේවා චූටි දුව නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ,සුවපත් වෙත්වා ,සුවපත් වෙත්වා ,,,,!!!🙏❤️

    • @MsMm-hy4pz
      @MsMm-hy4pz หลายเดือนก่อน

      බුදු සරණයි මැණික

    • @hirunihimashi7691
      @hirunihimashi7691 29 วันที่ผ่านมา

      තෙරුවන් සරන ලැබේවා!

  • @kosalasewwandi6082
    @kosalasewwandi6082 2 หลายเดือนก่อน +36

    මම nurse කෙනෙක්,
    එපිස් එකක් දෙන වාරයක් පාසා,
    ඒ ස්ත්‍රීයට නැවත ආත්මයකදී මෙවන් දුකක් අති නොවේවායි wish කරනවා,

  • @Devindichethana
    @Devindichethana 3 หลายเดือนก่อน +128

    අයියො🥺අම්මලා සේර්ම මෙතේ බුදුන් දැක් නිවන් දකිවා🪷🪷🪷🪷

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 3 หลายเดือนก่อน +1

      එහෙම වෙන්නෙ නෑ

    • @krishmiimalka2193
      @krishmiimalka2193 3 หลายเดือนก่อน +1

      මෙතේ බුදුන් දකිනකල් ...😂😂අනෙ හනේ...මෙතේ බුදුන් වඩින කාලෙට අම්මල ටික නිරයෙ ප්‍ර්ත ලෝකෙ ඉදී....දැන් දැන්ම නිවන් දකින්න උත්සහ කරන්නයි ඕනෙ.

    • @Devindichethana
      @Devindichethana 3 หลายเดือนก่อน

      @@krishmiimalka2193 ඔව් නේ.කොහොම හරි නිවන් දැක්කොත් හරි

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 3 หลายเดือนก่อน +1

      @@krishmiimalka2193 කියල වැඩක් නෑ

    • @DHAHAMSISILA123
      @DHAHAMSISILA123 2 หลายเดือนก่อน +3

      නිවන් දකින්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේෂනා හොදටම ඇති කියලා මේ යුගයේ මිනිසුන්ට අවබෝධ වේවා

  • @dinushaawanthi7896
    @dinushaawanthi7896 3 หลายเดือนก่อน +52

    මම පිරිමි දරුවන් තිදෙනෙකුගේ අම්මා.කෙනෙක් ප්‍රසූත වේදනාව මට වගේම ඉපදෙන දරුවත් වේදනා විදිනවා හරියට ඉදිකටු තුඩකින් අලියෙක් එලියට අදිනවා වගේ අමාරුවක් ඒත් ඒක ඉපදුන අපිට අමතකයි බුදුන් වහ්න්සේ දේශනා කලේ ඉපදීම තුල මොනම සැපයක් වත් නොමැති බවයි අනේ මගේ දරුවනට මන් පෙන්වන්නෙ වහ වහා මේ ඉපදීමේ දුකින් නිදහස්වෙන්න කියලයි ආයේ නැවත කිසිම මව්කුසකට නොපැමිණීම සදහා කලයුත්ත කරන්න කියලයි තෙරුවන් සරනයි💐💐🙏💐🙏💐🙏💐🙏💐

  • @madusarada121
    @madusarada121 3 หลายเดือนก่อน +256

    මට මගෙ පුතා ලැබෙද්දි අවුරුදු 18යි. අදටත් හිතා ගන්න බැහැ මට දරුවෙක් ලැබුනද කියලා .. ඒ වේදනාවට බෙල්ලේ වැල දාගෙන මැරෙන්න පුලුවන් . වහ ටිකක් තිබ්බා නම් බොන්න පුලුවන් .. ඒ තරම් ඉවසන්න බැහැ . කපනවත් මතකයි.. hospital එක හෙල්ලෙන්න ඇති මම කෑ ගහපු විදිහට .. ඒත් දරුවගේ මූන දැක්කම ඒ හැමදේම කොහේ යනවද දන්නෑ.. හිරිවට්ටන්නෙ නැතුව මහන එක පවා ඉවසන් කොහොමද හිටියේ කියලා අදටත් මට හිතාගන්න බැහැ .. අම්මලා විදින වේදනාව දන්නවා නම් දරුවො කවදාවත් අම්මලා දිහා රවලා වත් බලන්නේ නෑ ..

    • @chanumax2872
      @chanumax2872 3 หลายเดือนก่อน +8

      එක ඇත්ත ❤️

    • @Preethika-m5e
      @Preethika-m5e 3 หลายเดือนก่อน +2

      Ammo matath me wagema dukak vinda.

    • @ShonyaReex
      @ShonyaReex 3 หลายเดือนก่อน

      😢

    • @NiroshaGunasena
      @NiroshaGunasena 3 หลายเดือนก่อน +1

      හිරිවට්ටලා නේද මහන්නෙ

    • @madusarada121
      @madusarada121 3 หลายเดือนก่อน +1

      @@NiroshaGunasena ඔව් කපපු තැනට ඉන්ජක්ශන් එකක් නම් ගනනවා.ඒක මතක් උනේ දැන් ..

  • @PiumiKumari-u2e
    @PiumiKumari-u2e 3 หลายเดือนก่อน +489

    පාන්දර 2ඉදලා මට ලොකු පුතා හම්බවෙන්න ප්‍රසූතිකාගාරයෙ හිටියේ උදෙ 8වෙනකල.බබා හිමි වුනේ නෑ.එ වෙදනාව,මම උපරිමයෙන් වින්දා.අන්තිමට වෙද්‍යය උපදෙස් මත ඉමජන්සි සීසර් කලා .ඒ හැම තප්පරයක් පාසා මට මගෙ අම්මා මතක් උනා.සීසර් කරන්න අරන් යන කොට අම්මා මගෙ ඔළුව අතගෑවා.අම්මා මට කිව්වේ උබෙ ඔය වෙදනාව විතරයි මට ගන්න බැරි කියලා.

    • @dulanjinilmini2707
      @dulanjinilmini2707 3 หลายเดือนก่อน +8

      Mage akkatat ehema una

    • @IreshaHerath-w6r
      @IreshaHerath-w6r 3 หลายเดือนก่อน +6

      😢

    • @kasunsankalpa4972
      @kasunsankalpa4972 3 หลายเดือนก่อน +13

      මටත් ඔහොම තමයි උනෙ ❤

    • @KowshalyaSoysa
      @KowshalyaSoysa 3 หลายเดือนก่อน +9

      මමත් එහෙමයි මට හම්බවුනා ලස්සන පුතෙක්

    • @dilhaniwasana2536
      @dilhaniwasana2536 3 หลายเดือนก่อน

      Mage ammath ahemma kiuwa

  • @dineshadamayanthi-mn6qw
    @dineshadamayanthi-mn6qw 3 หลายเดือนก่อน +375

    මටත් දරුවො 2ක් ඉන්නවා. පොඩි පුතා හම්බවෙන්න මාව ගත්තෙ උදේ 7.30ට. දරුවා ලැබුනේ හවස 3.00ට. පැය ගානක් තිස්සේ විදපු වෙදනාව පුතාගේ මූණ දකිද්දම නැති උනේ කොහොමද කියලා මට අදටත් හිතා ගන්න බෑ. ඊට පස්සෙ තමයි මං හීනෙකින් වත් හිතපු නැති දෙයක් උනේ. මගේ වෝටර් බෑග් එක පෙකනි වැලෙන් ගැලවිලා තිබුනා. මගේ වටේට දොස්තරලා 3ක්. මිසීලා 2ක් මිඩ්වයිෆ්ලා 2ක් හිටියා. මිස්ල 2ක් මගේ බඩ දෙපැත්තෙන් තද කරගෙන හිටියේ. එක දොස්තර කෙනෙක් එයාගේ අතේ වැලමිට කිට්‍ටුවටම මගේ ඇග අතුලට දාලා ඒ ගැලවුනු වෝටර් බෑග් එක කෑලි කෑලී ගන්නව දැක්කම මට හිතුනෙම මං මැරෙයි කියලා. ඒ වේදනාව දරාගන්න බැරුව මට සිහිය නැති වෙන්න එනවා වගෙත් දැනුනා එතකොටම මට මතක් උනේ මගේ ඉපදුනු චූටි පුතාව එයට මං කිරි දෙන්න ඔනි කියලා හිතට ලොකූ ශක්තියක් ආවා. ඒ වෙලාවෙ මිසී කෙනෙක් මගේ පුතාව මං ලගට ගෙනාවා. දොස්තර තවමත් ඒ වැඩේ කරන ගමන් ඉද්දිම මගේ පුතාට ඒ මිස් කිරි බොන්න අල්ලාගෙන හිටියා. පුතා කිරිබොන දිහා බලාගෙන ඒ වේදනාවත් මං දරාගත්තා. තවත් පැයකට පස්සෙ ඒ හැමදේම ඉවර උනේ. මං මැරිලා ආයි ඉපදුනා. කිසිම අම්මෙක්ට එවැනි දෙයක් වෙන්න එපා කියලා ම‍ං එදා වගේම අදත් ප්‍රාර්ථනා කරනවා. මං මේ ජීවිත අත්දැකීම ලිවුවේ මේක කියවන හැමෝම හැම ගැහැනියකටම ගරු කල යුතු බව මතක් කරන්න. මොකද ඒ අයගේ දරාගැනීමෙන් තමයි මේ ලෝකයේ ජීවය පවතින්නේ. අම්මා ❤

    • @ashenkavinda5025
      @ashenkavinda5025 3 หลายเดือนก่อน +6

      මගෙ ලොකු එක්කෙනා හම්බෙන්න ගිහින් රෑ 7 අරගෙන ගියා උදේ 7 ගානට හම්බුනේ බබා හම්මෝ කියල වැඩක් නැ හිට්යෙ ව්දිය ඒ වෙනකම් .කොල්ලො ගෙනාවම ඔක්කොම සුවයි 💖 දෙවනි බබා හම්බුනාම මට ට්කක් අමාරු උනා ඒකෙදි ලේ ගිහින් එහෙම ෆෙෂර් අඩු වෙලා හම්මෝ මන් බයෙන් හිට්යෙ අදටත් මතක් වෙද්දී හිරිගඩු දානවා පුදුම වේදනාවක් ඒක 😢 ඒඋනාට දැන් මට ලස්සන කෙල්ලෙකුයි කොල්ලෙ කුයි ඉන්නවා .දැක්කම වේදනාවල් මොනාද කියල හිතුනා ඒ මූනු 🥰

    • @amalragith2886
      @amalragith2886 3 หลายเดือนก่อน

    • @rajeevilakmali8680
      @rajeevilakmali8680 3 หลายเดือนก่อน +4

      ඇස් දෙකට කදුළු ආවා ඔයාගේ කතාව කියවද්දි

    • @adeetravels2018
      @adeetravels2018 3 หลายเดือนก่อน +1

      ඔයට බුදු සරණයි ❤

    • @KeshaniSahasna
      @KeshaniSahasna 3 หลายเดือนก่อน

      😢😢

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 3 หลายเดือนก่อน +146

    ඔය වේදනාව මාත් උපරිමයෙන් වින්දා. ඒත් මං දරුවා ගැන විතරයි හිතුවේ. මං මැරුණත් මගේ දරුවට මේ ලෝකේ එලිය බලන්න දෙනවා කියන හැගීම විතරයි හිතේ තිබ්බේ. පුතා හම්බුන වෙලේ මිස්ලා කිවේ ඔයා තරම් වේදනාවක්‌ විදින්න, ඒක පුදුමාකාර විදියට දරාගන්න ඔයාට තිබ්බ හයිය මාරයි කියලා දෙවෙනි බබත් හම්බෙන්න එන අම්මලත් කෑ ගහනකොට ඔයාගෙ පලවෙනි බබා වෙලත් ඔයා දරාගත්ත විදිය හිතාගන්න බෑ කීවා. පැය 4ක්‌ මං දුක දරාගත්තා. මගේ පුතාගේ මුණ දැක්කාම ඒ වේදනාව නැති උනා. පුතා හම්බුන ගමන් එයාව බේබි කාමරේට දැම්මා හුස්ම ගත්ත වේගේ වැඩි කියලා. ඒ වෙලේ දැනුන දුක.... 😩😩. ගෙදර ආපුවාම මගේ ඇස් හෙවුවේ මගේ අම්මිව. එදා ගොඩ වෙලා මං එයාව බදන් ඇඩුවා. කවමදාවත් අම්මෙක්ට දුකක් දෙන්න එපා. එයා විදින වේදනාවා දැනේන්නේ අපිත් අම්මෙක් උන දාට. ගැහැනියෙක්ට අවමන් කරන්න, ඒ ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න කලින් දහස් වතාවක් හිතන්න.මොකද ඒ ගැහැණි සාප කලොත් වදිනවා වදිනවාමයි. ස්තුතියි සර් අම්මෙක්ගේ වේදනාව, වටිනාකම දරුවන්ට දැන් ඉදන්ම කියලා දෙනවාට.සර්ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @SasithaSudara
      @SasithaSudara 2 หลายเดือนก่อน

      Anee ammee ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chamarawhp2293
      @chamarawhp2293 2 หลายเดือนก่อน

      මට bleed වෙලා 1990 පන්දර ගියේ මහාමෝදර . දවල් 12ආයෙත් ගෙදර යන්න කිව්වා. සතියකින් පස්සෙ clinic දාලා එදාට එන්න කිව්වා.. තව දින තියෙනවා කියලා මාසයක්.. ඒත් එදා හවස කොන්ද රිදෙන නිසා ආයෙත් ගියා ලගම hospital එකට. ගිහින් පැයක් ගියේ නෑ බබා ලැබුනා...කිසිම වේදනාවක් නැතුවම.. යෝනිය කපද්දි වත් දැනුනේ නෑ වේදනාවක්. මම මගෙ නැතිවෙච්ච අම්මවම මතක් කලා. අංගුලි මාල පිරිත නිතරම ඒ වෙලාවෙ මතක් කලා.. මිස්ලා කිව්ව මෙච්චර කාලේකට මේහෙම සැහල්ලුවෙන් හිටපු අම්මා කෙනෙක් දැක්කමයි අපි කියලා... අදටත් හිතාගන්න බෑ මට එහෙම උනේ කොහොමද කියලා අනිත් අයගේ අත් දැකීම් අහමකොට... ❤❤❤

  • @VihangaManujeewa
    @VihangaManujeewa 3 หลายเดือนก่อน +84

    ඇය අම්මා විය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LASSANAearth-kd8ys
    @LASSANAearth-kd8ys 3 หลายเดือนก่อน +49

    දිනේෂ් මුතුගල ගුරු පියාණනී ඔබතුමාගෙ video එකට 1K like එක මගෙන් 🎉

  • @dammikaweerakoon-wv2dm
    @dammikaweerakoon-wv2dm 3 หลายเดือนก่อน +93

    ගුරුතුමනි ඔබට ගොඩක් ම පින් මේ යුද්ධය දරුවන්ට කියලා දුන්නට .මම දරුවන් දෙන්නෙක් ඉන්න අම්මා කනෙක් .ඒ දෙන්නාම සාමාන්‍ය විදිහට ඉපදුනේ.අද දරුවන්ට අම්මලා සතපහකට වටින්නේ නැ.දරුවෙක් ඉපදෙනවා කියන්නේ ගැහැනු කෙනෙක් ජිවිතේ දෙවනි වතාවට ඉපදෙනවා.මම අදටත් කාසල් එක ලගින් යනකොට ඇග හිරිවැටෙනවා.මම කියන්නේ කාසල් එකට මස් කඩේ කියලා .මට ඇඩුනා මගේ එ යුද්ධ දවස් දෙක මතක් වෙලා.දරුවන්ට මේ ගැන තවත් කියලා දෙන්න ගුරු මහතානෙනි

  • @sumithliyanage3193
    @sumithliyanage3193 3 หลายเดือนก่อน +72

    මේවා බලනකොට දරුවෝ ලැබුණු අපිටත් ආයම බය හිතෙනවා

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน

      👍🌹.. ආන්න එහෙම බය කරලා ළමයි .. 50 000 ක්ම නැති කළා ..

    • @krishmiimalka2193
      @krishmiimalka2193 3 หลายเดือนก่อน

      ඒ ක්තාව මොකක්ද

    • @gayanigayani1545
      @gayanigayani1545 3 หลายเดือนก่อน

      Aka nam aththa.a welawe kohoma aka wida daragaththda kiyala hithannawath ba.dan me kathawa ahaddi aga hiriwatenawa.

  • @LovelyFencers-
    @LovelyFencers- 3 หลายเดือนก่อน +55

    ඔබ තුමාට ගොඩක් පින් දැන් ළමයිට අම්මාගැන කියලා දෙනවාට

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +2

      👍🌹.. කියලා දෙන අස්සේ මේ යකා ගෑණු ළමයි බය කරනවා .. ප්‍රතිඵළය .. සිසේරියන් සැත්කම් වළට යොමු වීම .. ඉතිං බිස්නස් .. එක ලාභයි ..

    • @litgirl1234
      @litgirl1234 3 หลายเดือนก่อน

      @@SanjeewaUdayakumara-ub9kr gon katah kiyanne nathuwa inna

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน

      @@litgirl1234 👍🌹.. ඔබේ නොදැණුවත් බව .. ළාමක කම ප්‍රදර්ශනය නොකර ඉන්න .. 👍🌹.. මෙයා කොහොමද දන්නේ නෑ නමුත් ගොඩක් උන් ඩොලර් වළට සිංහල ජාතිය වද කිරීමේ කොන්ත්‍රාත් එක කරනවා .. 👍🌹.. ඉන් එකක් තමා දරුවෝ ඉපදෙන එක වැළක්වීම .. 2023 විතරක් ළමයි 50 000 ක් අඩුයි 2022 ට වඩා .. ඔක්කෝම සිංහල ළමයි තමා අඩු .. රාජ්‍ය දත්ත වාර්ථා කියන ඒකවත් අඩුම ගානේ පිළිගනින් .. 👍🌹..

    • @_njay_1346
      @_njay_1346 3 หลายเดือนก่อน

      මෝඩ කතා කියන්නැතුව හිටහන්,මෝඩ මී හරකා,එකෙඛරි ඉන්නවමයි,නෙදෝකින්😊💩🤮🤢🙏​@@SanjeewaUdayakumara-ub9kr

  • @kapila4562
    @kapila4562 3 หลายเดือนก่อน +28

    මේව ළමයින්ට විතරක් නෙවෙයී හැමෝටම ඉගෙන ගන්න හොඳ වටින පාඩම්. ආදරෙයි ගුරුතුමනී💖😍🌹

    • @thilakshirupasinghe715
      @thilakshirupasinghe715 3 หลายเดือนก่อน

      පුදුමයි ඔහොම කමෙන්ට් එකක් දකින්න ලැබීම.මෙකෙ පිරිමි දැක්ක මේකටත් බැනල ගෑනුන්ට.මොන පිරිමිද හිතාගන්න බෑ .උන්ගෙ අම්මල පව් මෙච්චර දුක් විදල හදලත් අම්මෙක්ට කතා කරන විදිය දැක්කම.ඔයා එ අතින් හොද ඇති.එකට ගරු කරනව 🙏

  • @lankarajini9758
    @lankarajini9758 3 หลายเดือนก่อน +33

    වෙලාවකට හිතෙනවා මේ දුක,වේදනාව දැනෙන්න.කෘතීම උපකරණයක් කවුරු හරි හදනවා නම් කියලා.කිව්වට තේරෙන්නේ නෑ සර්.

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 3 หลายเดือนก่อน

      එහෙම ඒව තියෙනව

    • @thilakshirupasinghe715
      @thilakshirupasinghe715 3 หลายเดือนก่อน +1

      ඇත්තටම බයයි මෙ විඩියො කමෙන්ට් දකිද්දි.බදින්න බබල ලැබෙනවටත් බයයි ගොඩක්.මැරෙවි කියල හිතෙනව 😰😰

  • @dhananjanigunarathna2816
    @dhananjanigunarathna2816 3 หลายเดือนก่อน +14

    දුකක් කියලා දැන දැනත් දුකම පස්සේ අපේ මිනිස්සු දුවනවනේ..සත්‍ය අවබෝධ කරගන්නේ ආශ්වාදයෙන් ආදීනව දකින කෙනා පමනයි..

    • @krishmiimalka2193
      @krishmiimalka2193 3 หลายเดือนก่อน +1

      එකනෙ අනෙ.දුක දුක විදිය්ට පේන්නැ.අන්ද වෙලා මෝඩ කමෙන්.

    • @TanshiVlogsSl
      @TanshiVlogsSl 2 หลายเดือนก่อน +2

      ඇත්ත...

  • @AA-NuRa
    @AA-NuRa 3 หลายเดือนก่อน +45

    සීසර් කරද්දී හිරි වට්ටලා තිබුණට බ්ලේඩ් එක අදිනව පවා තේරුනා..රිදෙන් නැ විතරයි ඒ වෙලාවට..ඒත් හිරි ඇරෙද්දි වේදනාව ඉවසන්න බැ.. 😢

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 3 หลายเดือนก่อน +1

      ඒක ඔයාට විතරක් නෙවෙයි හැමෝටම දැනෙනවා.වේදනාවක් දැනෙන්නෙ නෑ සීසර් එක කරන වෙලාවට.පස්සෙ තමයි එන්නෙ.

    • @shyamashyma9043
      @shyamashyma9043 3 หลายเดือนก่อน

      Hm.ow. math duwala dennek inna amma kenek. Math sesar karala gththe babala dennma.🙏😥❤️

    • @ireshafernando7759
      @ireshafernando7759 2 หลายเดือนก่อน

      Ow.math සිසර්

  • @jay-walker3584
    @jay-walker3584 3 หลายเดือนก่อน +14

    බොහෝ ලමයින්ට ලොකු උනාම අම්මට සලකන ,කතා කරන විදිහ දැක්කම අනේ අම්මලා හරිම පව් 😢

  • @shehanimahawatta
    @shehanimahawatta 3 หลายเดือนก่อน +25

    ඇතුලට යද්දි මස් කඩේකට යනව වගේ පුදුම බයකින් ගියේ.. බුදු පිලිමෙකුයි ජෙසු. පිලිමෙකුයි තිබුන වැදල යන්න.. ම්න් දෙකටම ඔලුව තියල වැදල ගියා ඇතුලට... උදේ 9.45 ගියේ හවස 4.50 වෙනකන් දුක් වින්ද. මැරෙන්න වගේ ආයෙ පන එනව ආයෙ මැරෙන්න යනව. අන්තිමට ඇතුලෙන් බබා එලියට එද්දි ම්න් කෑ ගැහුව. සර් කිව්ව වගේ එලියට එන්නැතුව අමුවෙන්ම කතුරෙන් එක පාරෙන් කැපුව. ඊට පස්සෙ මගෙ කොල්ල ආව. කොල්ලව මට පෙන්නල ඇහුව මේ දුවෙක්ද පුතෙක්ද කිය්ල. දැනුනු සතුට ඒ වෙලාවෙ මූන දැක්කම. අමුවෙන්ම මැහුව... හැබයි ම්න් බලන් හිටියෙ මගෙ කොල්ල දිහා මට අමුවෙන් මහනව කියලවත් මතක නෑ. අද වගේ මතකයි මාත් එක්ක හිටපු අනිත් අම්මලට කෙල්ලො හම්බුනෙ. මගේ කොල්ල තව කෙල්ලො තුන් දෙනෙක් එක්ක එක කූඩෙකට වෙල හිටිය..... ඊට පස්සෙ අතේ ටැග් ගහල අපිව වාට්ටුවට දැම්ම ❤

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 3 หลายเดือนก่อน +2

      දරුව දැක්කම වේදනාව අමතක වෙන්නෙ මෝඩ කමට

    • @krishmiimalka2193
      @krishmiimalka2193 3 หลายเดือนก่อน

      ​@@sithumwarnakula9699ඔව් ඇත්තටම.දුක දුකක් විදියට දකින්න නුවනක් නැ.

  • @KasunMadusankq
    @KasunMadusankq 3 หลายเดือนก่อน +69

    එදා මතක් වෙද්දී බය හිතෙනවා .

    • @IreshaMedagama
      @IreshaMedagama 3 หลายเดือนก่อน +3

      Ammo mata ewa mathakwenakotath adatath wamaneta enawa edawagema we danawa wadi kamata ayenm epoo

    • @HirushisKingdom
      @HirushisKingdom 3 หลายเดือนก่อน +3

      ​@@IreshaMedagamaAmmooo. Mama nam badinna thiya hithannewath na. Waradila hari bandath lamayiwa nam hadanne natha.

    • @IreshaMedagama
      @IreshaMedagama 3 หลายเดือนก่อน

      @@HirushisKingdom eth babek one halo jiwithe ta eka ithin wedanawak mn nam labana athmema pirimi kenek wenna pathala pin karanawa ethakota oya wage wedananane 🤭🤭🤭❤️

  • @prabhathkaushalya
    @prabhathkaushalya 3 หลายเดือนก่อน +24

    මතක් වෙනකොටත් බයයි මටත් දරුවො දෙන්නෙක් ඉන්නව. ඒ වේදනාව කියල නිම කරන්න බෑ . ඒ වේදනාව තරම් වේදානාවක් නෑ😢😢😢

  • @Faceon6790
    @Faceon6790 3 หลายเดือนก่อน +40

    ගෙදර බුදුන් අම්මා❤ හැමෝටම දලදා සමිදු පිහිටයි❤

  • @LASSANAearth-kd8ys
    @LASSANAearth-kd8ys 3 หลายเดือนก่อน +14

    මම සර්ගෙ video ගොඩාක් බලනවා ඇත්තටම ඒ video බලලා මටත් දැං ටිකක් BIO පුලුවං වගේ 🎉

  • @padmiranathunga6823
    @padmiranathunga6823 3 หลายเดือนก่อน +70

    නෝමල්.. විතරක් නෙවෙයි සීසේරියන් සැත්කමත් එහෙම යි ඒක හොදයි කියලා හිතන ගැහැණු පිරිමි දෙගොල්ලොම හරිම මෝඩයි.. මගෙ ලොකු පුතා නෝමල් ගන්න දරු ගැබ හැරුණු නැති නිසා දින 8ක්‌ බලලා සීසර් කරන්න ඩොක්ටර් අනුමත කළා..
    නිකවැරටිය මහරෝහලේදී..
    ඉනෙන් පහළ හිරිවට්ටලා නිසා රිදුනේ නැති වුනාට, වාට්ටුවට දාල බඩ සුද්ද කරන්න හිරි ඇරෙනකම් මිසිලා එන්නේ නෑ.. මුළු යටිබඩම කපපු වේදනාව කියන්න බැරි තරම් තියෙද්දී හිතක් පපුවක් නැති වුන් වගේ බඩ මිරිකලා යෝනිමාර්ගයෙන් බඩේ ඉතිරි වෙලා තියන ලේ එලියට ගන්නේ.. පුදුම. වේදනාව ක්‌ දැනෙනවා.. ඉවසන්න බැරිව කෑ ගැහුවොත්
    කියන්න පුළුවන් අන්තිම නරක වචන කියලා බනින්නේ..දින හතරකින් ගෙදර ගියත්
    මාස එකහමාරක් යනතුරු තුවාල හොද වුණේ නෑ.. මට මැවුකිරි ගොඩක් වැක්කෙරෙනවා දරුවෝ හම්බ වෙන්න මාස දෙක තුනකට කලින් ඉදලම.. හම්බුනාම ඊට වැඩි.. කිරි ගිහින් තුවාල පසේව්වා.. දවසක් ඇර දවසක් බෙහෙත් දාන්න ගිහින් තමයි හොද කර ගත්තේ.. මගෙ දරුවෝ තුන් දෙනාම සීසර්.. අද කිසිම වැඩක් කරගන්න බෑ.. කොන්දේ කැක්කුම.. තරුණ ඇග මැහැල්ලකගෙ ඇගකට වැඩා
    වයසට යනවා පෙනුම අතින් නෙවෙයි.. ශක්තිය අතින්..
    ඒක කියන්නේ අත් දැකීමෙන්..
    ඩොක්ටර් බැරිම තැන කිවුවොත් ඇරෙන්න දුවලා පුතාල කිසිම කෙනෙක් (අනාගතේ දී )තමන්ගේ කැමැත්තට සීසර් කරන්න හිතන්න එපා..
    අර වේදනාව විදපු අම්මලා පැයෙන් දෙකෙන් හිනා වෙවී දරුසුරතල් බලද්දී සීසර් අම්මලා දරුවගේ මුණ බලන්න නැගිටින්නත් පැය 24 කට වඩා යනවා.. එතනදිත් දැනෙන වේදනාව කියා ගන්න බැරි තරම්..
    කොහොමත් ඔය ප්‍රසුති ක්‍රම දෙකම වේදනාකාරීයි.. සීසර් නම් ඕනිම නෑ ජිවිත කාලයම විදවීමක් ඉතින්.. මේ ලියද්දි ත් කොන්දේ කැක්කුම... (ඇත්තමයි බෙහෙත් බොන ගමන් ඉන්නේ )

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +14

      👍🌹.. ඔබට අප්‍රමාණ පිං .. 🙏🙏 .. මේ දැණුවත් කිරීමට .. 👍🌹..

    • @padmiranathunga6823
      @padmiranathunga6823 3 หลายเดือนก่อน

      @@SanjeewaUdayakumara-ub9kr ❤️❤️

    • @nikiniumega4948
      @nikiniumega4948 3 หลายเดือนก่อน +8

      ගොඩාක් පින් දැනුවත් කරනවට 😢❤වේදනාව අඩු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..බුදු සරණයි 😢❤

    • @krishmiimalka2193
      @krishmiimalka2193 3 หลายเดือนก่อน +9

      සුවපත් වේවා අම්මෙ.😢

    • @padmiranathunga6823
      @padmiranathunga6823 3 หลายเดือนก่อน

      @@nikiniumega4948 ❤️

  • @chanakasampath.5090
    @chanakasampath.5090 หลายเดือนก่อน +1

    මටත් බබාල දෙන්නෙක් ඉන්නව.පලවෙනි බබා normal. ඒ විදපු වේදනාව මට අද වගේ මතකයි.ඒත් ඒ වේදනාවත් එක්ක දරුවව ලැබුනහම දැනෙන සතුට...❤❤❤ඒ සතුට තමයි මේ ලෝකෙ තියෙන ලොකුම සතුට.....❤❤❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 3 หลายเดือนก่อน +17

    ❤❤❤❤❤❤❤❤❤❤sir ඔබට ස්තුතියි දරුවන්ට පැහැදිලි කිරීම පිලිබදව

  • @pushpadayangani-s6m
    @pushpadayangani-s6m 3 หลายเดือนก่อน +2

    සර් ඔයානමි මාරයි. ලමයිට හිතට දැනෙන්න කථාකරනවා ..මෙි වගේ ගුුරැවරැැ ඇත්තටම ඇගයීමට ලක්කල යුතුය . ඔබ ගේ හැකියාව තුුලින් අනාගත දරැපරපුර බුද්ධිමත් ආදර්ශමත් රටට වැඞදායක උගතුුන් බිහිවෙිවි.ස්තුුතියි ගුුරැතුුමනි ඔබට❤

  • @KumariKwt-xg1yw
    @KumariKwt-xg1yw 3 หลายเดือนก่อน +8

    මේ දේවල් දරුවන්ට කියලා දෙනවට ස්තුතියි ගොඩක් සර් ❤❤❤

  • @Dinushabandara-qx2ve
    @Dinushabandara-qx2ve 3 หลายเดือนก่อน +11

    සර් තව එපිස් කැපුම යොදා අඩු මගින් දරුවන් ගන්න එකත් කියා දෙන්න මෙ සැත්කම

  • @W.HMangalika
    @W.HMangalika 3 หลายเดือนก่อน +16

    ඔව් සියල්ල සත්‍යයක්
    ජීවිතයේ ඒ දුක හතර පාරක් මං වින්ඳා .....ඒ විඳීම් ආදරනීය යයි.....
    ආදරෙන් දරුවන් හතර දෙනෙක් බිහිකලා.....
    මහමේරු පර්වතය කොන්ද දිගේ කුස තුළ තෙරපනවා වගේ......ඒ තරමට වේදනාකාරියි ඒත් එය අමතකයි දරුවා බිහිවූ පසු

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 3 หลายเดือนก่อน +4

    සර්,ඔබතුමාට බොහෝම පිo ප්‍රසූති වේදනාව කියල දුන්නට,මට බබාල නැති උනත් නෝමල් ප්‍රසූතියක් මම දැක්කා. ජයවේවා

  • @ropesrlenka640
    @ropesrlenka640 3 หลายเดือนก่อน +14

    මටත් පුතාලම තුන් දෙනෙක් ඉන්නේ.ඒ දැනෙන වෙදනාව කියලා නිම කරන්න බෑ. ඒත් පැට්යා ලැබුන ගමන් දැනෙන වේදනාව කොහෙන් යනවාද මන්දා.ඒ තමයි මව්.පදවිය.

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 3 หลายเดือนก่อน +3

    සර් කියන දේ හරියට හරි මමත් අම්මා කෙනෙක් උපරිමයෙන්ම මේ වේදනාව වින්දා ඒ වේදනාව ගැන දන්නේ බිරිඳට අති උතුම් ලෙස ගරු කරන පිරිමියෙක් පමණයි තෙරුවන් සරණයි

  • @GAGAASH
    @GAGAASH 3 หลายเดือนก่อน +5

    නැවත ඉපදුනොත් පිරිමි ආත්මයක්ම ලැබේවා💜️

    • @thilakshirupasinghe715
      @thilakshirupasinghe715 3 หลายเดือนก่อน

      මෙකෙත් ගෑනුන්ට බනින පිරිමි නාම ඊලග ආත්මෙ ගෑනු වෙලා ඉපදේවා දෙයියනේ 🙏🙏🙏🙏🙏🙏

    • @thakshilathennakoon2655
      @thakshilathennakoon2655 3 หลายเดือนก่อน

      ​@@thilakshirupasinghe715meke genunta banina apahasa karana siyaluma pirimi labana athmayaka gehenu welama ipadenna labewaaa

  • @aa-ef9go
    @aa-ef9go 3 หลายเดือนก่อน +7

    ගෙදර බුදුන් අම්මා ❤️❤️❤️❤️❤️😢තෙරුවන් සරණයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sriyanifrenando554
    @sriyanifrenando554 3 หลายเดือนก่อน +3

    සර් මේ මට උන සිදුවීමක් මම O- මහත්තයා B+ මගේ බබා ලැබෙනකොට මගේ ලේ හින්දා බබා කහ වෙලා ලොකු අව්ලක් උන පේරාදෙණිය හොස්පිටල් එකේ මාසයක් ඉදලා සුව කරගත්තේ..අනික ඒකෙන් පස්සෙ වෙන බබාලා නෑ ඒ මගේ ලේවලටපොසිටිව් එකතුවෙන්නෙ නෑනු ..මේකත් ලමයින්ට උගන්වන්න හොදවෙයි කියලා හිතුනා මට

  • @wxvp5117
    @wxvp5117 3 หลายเดือนก่อน +15

    ගොඩක් පිරිමි ගැහැනියකගෙ වටිනාකම දන්නෙ නැ. මලක් පිපෙද්දි මලේ මැද ඉදලා ගෙදරට ගත්තා වගේ හිතාගන ඉන්නෙ

    • @thilakshirupasinghe715
      @thilakshirupasinghe715 3 หลายเดือนก่อน

      ඔව් කමෙන්ට් දකිද්දි දුකයි මෙ වගෙ වීඩියෝ එකකත් ජරා කමෙන්ට් දාල නාමික පිරිමි

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 3 หลายเดือนก่อน +27

    සීසර් කරලම බලන්න ඕන ඒකේ තියෙන අමාරුව.. ඒ වේදනාව. ඒ කොන්දේ කැක්කුම ජීවිත කාලෙම තියෙනවා. දන්න කෙනෙක්ටවත් සීසර් කරන්න දෙන්න එපා. ඒ තරම් අමාරුයි හිරි ගියාම. 😢😢
    දැන් නෝමල් බබා ලැබෙනකොට කිසිම වේදනාවක් නැති වෙන්න බෙහෙතක් තියෙනවා. ඒක තමයි හොදම ඔප්ශන් එක. ඒක කැනඩා වගේ ලොකු රටවලත් කරන දෙයක්.😊

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 3 หลายเดือนก่อน +1

      Its not suitable for every one. In Australia they try to avoid it as much as they can. I had three, i was not given epidural even i begged

    • @HirushisKingdom
      @HirushisKingdom 3 หลายเดือนก่อน

      Eka mokakda

    • @nrschutta4825
      @nrschutta4825 3 หลายเดือนก่อน

      yep idk bro​@@SavithriDeSilva-zw1cj

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 3 หลายเดือนก่อน +1

      කොන්ද කැක්කුම ජීවිත කාලෙම තියන කතාව බොරුවක්.වෙන මොකක් හරි හින්ද තමයි ඔයාට කොන්දෙ කැක්කුම තියෙන්නෙ.ගිහින් බෙහෙතක් කර ගන්න.

    • @lakshika-537
      @lakshika-537 2 หลายเดือนก่อน

      ​@@ROSHEL-h8cඒකනම් ඇත්ත අනික් අයවත් බය කරනවා මෙයාලා

  • @chamalkumara606
    @chamalkumara606 3 หลายเดือนก่อน +2

    මට තියෙන ගැටලුව තමයි මෙච්චර දුක් විඳලා බිහි කරන දරුවෝ සමහර අම්මලා මරනවා තව අය දරුවෝ දාලා යනවා.ඇත්තටම එහෙම අම්මා කෙනෙකුට කරන්න පුළුවන් වීම ගැන මම කනගාටු වෙනවා.ඒ අතින් මගේ අම්මා මම වෙනුවෙන් කැප වෙන හැටි දැක්කාම මට පුදුමාකාර ආදරයක් සතුටක් තියෙන්නේ.මම මේ comment එක ලියන්න අදහස් කළේ මගේ දියණිය දාලා මගේ නෝනා ගිය නිසා.දරුවන්ට ආදරෙ කරන දරු දුක දන්න සියලුම අම්මලාට මගේ ආදරය ගෞරවය හැමදාම තියෙනවා.බුදු සරණයි🙏

  • @RangikaLakshan-ez8ry
    @RangikaLakshan-ez8ry 3 หลายเดือนก่อน +4

    මට 18 මාස 6ක චුටි පුතෙක් ඉන්නවා මන් අවුරුදු 2ක් යාලුවෙලා ඉදලා එයා එක්ක ගියෙ එයා ඇස් දෙක වගෙ අදටත් මාව බලාගන්නවා බබා හම්බෙන්න යද්දි එයත් ලගට එන්න හැදුවා විනාඩි 20ක් ඇතුලත බබා හම්බුනා මගෙ මහත්තයා මන් ලගින්ම හිටියා එයාටත් එ වෙදනාව තෙරිනා එයාට ඇඩුනා☺

  • @ishenchathuranga8557
    @ishenchathuranga8557 3 หลายเดือนก่อน +15

    My favorite teacher and favorite subject❤

  • @PriyantheAnura
    @PriyantheAnura 3 หลายเดือนก่อน +36

    අම්මට බනින දරුවන්ට හොඳ විඩියො එකක් ❤❤❤❤❤

  • @sagarakodithuwakku7640
    @sagarakodithuwakku7640 3 หลายเดือนก่อน +1

    අම්මලා බුුදු වෙන්න ඕන කියන්නේ නිකන්ද???ඇත්තටම අප්‍රමාණ දුකක් දරාගෙන අපිව බිහිකල අම්මා ඇතුලු සියලු මව්වරැ බුදු වේවා....❤❤❤❤

  • @kanchanadilrukshi2685
    @kanchanadilrukshi2685 3 หลายเดือนก่อน +5

    මම එක් ලග ගැහැණු ළමයි 3දෙනේක බිහි කරා ඒ වේදනාව කියලා නිම කරන්න බෑ

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 13 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා ❤ ❤ ❤

  • @sunethradesilva1828
    @sunethradesilva1828 3 หลายเดือนก่อน +25

    මේකට හොඳම දෙය තමයි සසර දුකින් මිදෙන්න මාර්ගය වඩන එක..දෙමව්පියො තමන් විඳපු දුක දැන දැනත් දරැවොත් ඒ දුකටම තල්ලු කරනව.මේවා කාට කියන්නද දෙවියනේ ???????

    • @AdvancedLevel-di4wy
      @AdvancedLevel-di4wy 3 หลายเดือนก่อน +6

      Eka 100% aththa.. me sasare mehema yanakam ma me siyaluma dukata muhuna denna wenawamai.. me sasare kisima sapa athi deyak naha.. siyalu de duk sahagathai.. bagyawathun wahansege darmaya thulin witharai pihitak thiyenne. 🙏

    • @krishmiimalka2193
      @krishmiimalka2193 3 หลายเดือนก่อน

      සිරාවටම්.😅

  • @kawmadidanthanarayana
    @kawmadidanthanarayana 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ව්ටිනව සර් දැන් ඉන්න දරුවන්ට මේ ගැන කියල දෙනවට❤

  • @Dehemi_Dilsadi
    @Dehemi_Dilsadi 2 หลายเดือนก่อน +1

    මම දරැවෝ 3 අම්මා කෙනෙක්.රෑ 10 අමාරැ වෙලා රෑ 2.00 ලේබ රෑම් ගන්න කොට ඒ වෙලාවේ ඉදලා උදේ 8.00 වෙනකම් වින්ද වේදනාව දන්නේ මම විතරමයි.දුවෙක්ට පුදුම ආසාවකින් හිටියේ,හම්බ උනෙත් දුවෙක් ඒත් ඒ වෙලාවෙම හිතුනා පුතෙක් වුනානම් හොදයි කියලා,මේ දුක කවදා හරි ඇයත් විදින්න වෙන නිසා.කපද්දි කෑ ගහන්න ඇති මුලු hospital එකටම ඇහෙන්න.ඒ වේදනාව විදින්න පුළුවන් ගෑනියෙක්ට විතරමයි.ඒ තමයි අම්මා.

  • @rupikapy5403
    @rupikapy5403 3 หลายเดือนก่อน

    අපි දරුවන් හදන්න වින්ද දුක් දන්නේ අම්මා විතරයි .සර් මේ දෙවල් දරුවන්ට කියා දෙන එක කොච්චර හොදද.ඔබට තෙරුවන් සරණයි .❤❤

  • @Tera2006
    @Tera2006 3 หลายเดือนก่อน +4

    මගේ අම්මා කවදාවත් මට කියලා නෑ එයාට රිදුනා කියලා එයා හැමදාම කිව්වේ ඔයා මට රිද්දුවේ නෑ කියලා❤

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌍

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 3 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම sar❤ ..ගුණ යහපත් දරුවෙක් ඔබතුමාට පින් ගොඩක් දැන් දරුවන්ට දෙමාපියන් විශේෂයෙන් අම්මා ගැන කිසිදු වටිනාකමක් නෑ ..ඔබතුමා ගුරුවරයකු වශයෙන් විතරක් නෙවෙයි ..ඒ වේදනාව පුන.පුනා ප්‍රකාශ කරන්නේ .ඒකේ උපරිමයෙන් කියාදෙන්නේ ..ඔබතුමාට කියන්න බැරි තරම් පින් sar❤ ❤🙏

  • @ChanikaHemamali
    @ChanikaHemamali 3 หลายเดือนก่อน +11

    Ammooooo a veedanava makenne babava dakkamai vitharai ..kiyala vadana na lebaroom GANA nam😢😢😢❤

  • @awimala24apura71
    @awimala24apura71 3 หลายเดือนก่อน +6

    ජාති'පි දුක්ඛා ඉපදීම දුකයි. එම දුක්නැති නිවනට සිත යොමුකරනු.

  • @HirunisachinikaKularathna
    @HirunisachinikaKularathna หลายเดือนก่อน +1

    ඒ වේදනාවනම් උදේ 9.00 ඉදන් රෑ 10.40 වෙනක්ම් දුක් වින්ද ඒත් දරුව දැක්කම පුදුම සතුටක්❤❤

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 3 หลายเดือนก่อน +1

    දැනුන හැගීමට කියන්න දෙයක් නෑ.මෙච්චරයි.❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 3 หลายเดือนก่อน +5

    සිරුර පුරා දුවන්නේ ❤ මවගේ ආදරයයි ❤

  • @sasirujayasekara
    @sasirujayasekara 3 หลายเดือนก่อน +1

    ගොඩක් ගැහැණු අය පිරිමින්ට බැනල තියෙනවා දැක්ක නිසා මේ comment එක දාන්න හිතුවා. මෙතන comment දාලා තියෙනවා ගොඩක් දුක් විදපු අම්මල. එක දැකපු තවත් ගැහැණු පිරිසක් ගැහැණු අයට අපහාස කරන්න එපා කිය කියා පිරිමි අයට බැනලා තියෙනවා. මෙහෙමයි අම්මා කෙනෙකුට සමාජය ගරු කරනවා. ඒක ගොඩක් හොද දෙයක්. ගායකයෝ තමයි අම්මා ගෙන වැඩිපුරම කවි සින්දු පවා ලියලා තියෙන්නේ. බොහෝවිට අම්මා කෙනෙකුට වැඩියෙන්ම ආදරෙත් පිරිමි ළමයෙක්මයි. ඒත් ගනිකාවකට හෝ නරක හැසිරීම් ඇති ගැහැණු කෙනෙකුටත් අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයාට අම්ම කෙනෙක් වශයෙන් ගරු කලත් එයාගේ සමස්ත චරිතයටම ගරු නොකරන්න පුළුවන්. මොකද ගෞරවය රදා පවතින්නේ ගෑණු පිරිමි බව අනුව නෙමෙයි හැසිරීම අනුවයි. අර විදිහට දුක් විදපු අම්මලාගේ ජිවිත කොච්චරක් නම් පිරිමි doctorsla අතින් බේරෙන්නේ ඇත්ද? රටවල් අතර යුද්ද ඇති වෙද්දී රට බේරගන්න ගොඩක්ම සටන් කරන්නේ පිරිමි අය. තමන්ගේ අත පයවල් හා ජිවිතේ පවා නැති කරගෙන. ගැහැණු කෙනෙක්ට විතරක් නෙමෙයි කාට වුනත් අපහස කිරීම හොද දෙයක් නෙමෙයි. සමාජ මාද්ය වල පවා පසු ගිය කාලයේදී ගැහැණු අය පිරිමින්ට කුණුහරපෙන් පවා බැන්න විදිහ ගොඩක් අයට මතක ඇති කියල හිතනවා.(bankuwaka wada karapu ganu kena, manthri wariyak) අන්තිමටම දෙයක් කියන්න තියෙනවා. සමහරක් පිරිමි අයට( ස්ත්රී දූෂකයන් වගේ අයට ) තමන් ඉපදුනේ ගැහැණු කෙනෙක්ගෙන් කියලා අමතක වෙලා තියෙනවා වගේම ගොඩක් ගැහැණු අයට තමා ඉපදීමට හේතුවුණේ අම්මා පමණක් බව මතක තිබෙන බවයි.

    • @S.D.Jayasekara
      @S.D.Jayasekara 3 หลายเดือนก่อน

      ඔයා කියන දේ සහතික ඇත්ත.

    • @manjulajayasekara253
      @manjulajayasekara253 3 หลายเดือนก่อน

      ඇත්ත✌️

  • @mihiritharaka2881
    @mihiritharaka2881 3 หลายเดือนก่อน +1

    මෙතන අම්මාලා කොච්චර ඉන්නවද?හැබැයි මමත් අම්මා කෙනෙක්..❤️
    ඒ දේනම් කියාලා විස්තර කරන්න බෑ.❤️
    මේවා අපිටත් වඩා දරුවොය් අහන්න ඕනේ...
    කමක් නෑ අපි අම්මලා උනත් අපිටත් අම්මල ඉන්නවා...හැමදාම නයගැතියි මගේ අම්මා ❤️❤️❤️

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 3 หลายเดือนก่อน +2

    රාගය ට දරාගන්න බැරි වේදනාවක් නෑ .. කාමුකත්වය තමයි ලොකුම දේ. ඒකනෙ සර් මේ ලෝකෙ පවත්වගෙන යන්න පුලුවන් වෙලා තියෙන්නෙ

  • @malikawelagedara1964
    @malikawelagedara1964 3 หลายเดือนก่อน +4

    ❤️❤️❤️❤️kochchara loku dukak unath e wedanawata mannam godak adarey mage raththaran putha thamay mawaamma kenek kale ithin e wedanawa harima adaraneeyay❤️

  • @GangakumariJayarathna-rg7hi
    @GangakumariJayarathna-rg7hi 19 วันที่ผ่านมา

    අම්මා උතුම් පදවිය 😘❤️🥰🌎

  • @liyanagetilak3051
    @liyanagetilak3051 3 หลายเดือนก่อน +5

    ඉතින් උපන්දිනය දාට මතක් කරන්න ඔනේ අම්මා තාත්තා නේද , කේක් කපලා බීලා විතරක් හරියනවද ?

  • @ShonyaReex
    @ShonyaReex 3 หลายเดือนก่อน +17

    කවදාවත් ගැහැණියකට අපහාස කරලා කතා කරන්න එපා.දවසක එයත් අම්මා කෙනෙක් වෙනවා.😢 ගැහැණියක් ලබන උතුම්ම පදවිය මව් පදවියයි❤දරුවනුත් දැනගන්න ඕන තමන්ගෙ දෙමව්පියන්ව ආදරයෙන් රැකබලා ගන්න

    • @thilakshirupasinghe715
      @thilakshirupasinghe715 3 หลายเดือนก่อน

      ඔම කිව්වට මෙකෙත් ගැනු අයට බැනපු හැත්ත ඉන්නව.

    • @S.D.Jayasekara
      @S.D.Jayasekara 3 หลายเดือนก่อน

      Gender eka matha respect kirima hoda deyak nemei. Ganu kenekta unath pirimi kenekta unath apahasa karana eka kohomath hoda deyak nemei​@@thilakshirupasinghe715

    • @sasirujayasekara
      @sasirujayasekara 3 หลายเดือนก่อน

      @@thilakshirupasinghe715 Mekata wenama reply ekak danna oniwunath damme naha mata karadara nisa. Comment Section eke man Poduwe comment ekak dala thiyenawa. Eka balanna.

    • @sasirujayasekara
      @sasirujayasekara 3 หลายเดือนก่อน

      Mekata wenama reply ekak danna oniwunath damme naha mata karadara nisa. Comment Section eke man Poduwe comment ekak dala thiyenawa. Eka balanna.

    • @ShonyaReex
      @ShonyaReex 3 หลายเดือนก่อน

      @@thilakshirupasinghe715 එහෙම පිරිමින්ව ගනන් වත් ගන්න හොද නෑ👎

  • @chamarikanchana2662
    @chamarikanchana2662 3 หลายเดือนก่อน

    Mata Mage daruwa ලැබෙන්න ගොඩාක් amaru una..eth eka තමයි mata ලැබුණු සුන්දර අත්දැකීම ....❤️🌹❤️

  • @User5047
    @User5047 3 หลายเดือนก่อน +1

    මගේ දූ ලැබෙන්න මම 30 වෙනිදා උදේ ඉදන් 31 උදේ 3. 14 වෙනකල් දුක් වින්දා අන්තිමට මට සිහිය නෑ දූ ලැබිලා මගේ දූ අඩන එකවත් මට ඇහුනේ නෑ දූ ලැබිලා අවුරුදු 10 පස්සෙ පුතා ලැබුනේ එදා පුතා ඇඩුවා ඒ සතුට කියන්න වචන නෑ ඒ සතුටට සම කරන්න මේ ලෝකේ කිසිම සතුටක් නෑ💓💓💓

  • @Boy-mj5jz
    @Boy-mj5jz 3 หลายเดือนก่อน +1

    පිරිමි අය මං දැක්කා comment වලින් තර්ක කරනවා...ඒත් කිසිම තර්ක අවශ්‍ය නැහැ යාලුවොනෙ ඒ දැනෙන වේදනාව ඇත්තටම දන්නෙ ඒකට මුහුණ දෙන ගැහැනිය විතරයි ...මේ වේදනාව මෙහෙමයි කියලා පැහැදිලි කිරීමක් කරන්න කාටවත් බැ ..ගැහැනියගෙන් ගැහැනියට වෙනස්..❤❤❤❤

  • @Family.Srilanka
    @Family.Srilanka 3 หลายเดือนก่อน +10

    ඉතා වැදගත්

  • @DinelkaMalshani-qw3dr
    @DinelkaMalshani-qw3dr 2 หลายเดือนก่อน

    මට මගේ දෝණියි, පුතයි හම්බුණ විදිය මතක් වුණා.දරුවෝ අතට ගත්තම පුදුමාකාර සතුටක් දැනෙනවා ❤️
    ඒත් ඒ වේදනාව මාරම දුකක් 🥺
    දැන් මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා 😢

  • @deepikafrancis7320
    @deepikafrancis7320 3 หลายเดือนก่อน +10

    අමිමෝ එ් වෙිදනාව මගේ කපලා මැහුමි 16 ක් දැමිමා අායේ ලමයි හැදුවෙත් නැ 😢😢

  • @هيما-ظ2ع
    @هيما-ظ2ع 6 วันที่ผ่านมา

    මට කියන්න පුළුවන් නම් ලමයා ලැබෙද්දි තාත්තාට ලග ඉන්න දෙන ඉස්පිරිතාලෙ කොයිකද මුදල් අය කරනවාද විස්තර ටිකාක් දෙන්න පුළුවන් නම් ගොඩාක් පිං

  • @kumuduniuduwaka4372
    @kumuduniuduwaka4372 2 หลายเดือนก่อน

    බුදු සරණින් මට ලොකූ වේදනාවක් ආවේ නෑ...පලවෙනි ළමයා ලැබුනේ...මට තාමත් අදහගන්න බෑ

  • @ThreeshaliHiripitiya-jt7oc
    @ThreeshaliHiripitiya-jt7oc 2 หลายเดือนก่อน

    අපේ අම්මාට දුවරු පස් දෙනයි. මේක බලන මමත් මාස 4 ක ගැබිනියක්. මගේ අම්මා අපි පස් දෙනාම බිහි කරලා තියෙන්නේ සාමාන්‍ය විදියට. එයා කොච්චර දුකක් විදින්න ඇතිද කියලා හිතෙනවා. 😢

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 หลายเดือนก่อน

    මාත් දරුවෝ 4 දෙනෙක් බිහිකලා එයින් නිවුන් දරුවන් දෙවෙනි පුතාල දෙන්න ඒ වේදනාව කියන්න බැරි තරම් ඒත් අද ඒ දරුවො තමයි මාව මෙහෙම අතහැරල දැම්මෙ ඒත් ඒ මොන වේදනා වින්දත් මට මෙහෙම කරාට කවදාවත් තරහ නැහැ ඒ දරුවන්ට යහපතක්ම වේවා ,,,,😢

  • @chathuriruwanthika6204
    @chathuriruwanthika6204 หลายเดือนก่อน

    මගේ ලොකු පුතා ලැබුනු වෙලේ මට හොදටම දැනුනා මගේ යෝනිය කැපුවා..මන් හයියෙන් කෑ ගැහුවා කැපුවා කැපුවා කියලා.නමුත් පුතාව දැක්කට පස්සේ ඒ වේදනා ඔක්කොම නැති වුනා..... හරිම පුදුමයි ඒ මොහොත❤❤❤

  • @pradeepkumara2023
    @pradeepkumara2023 หลายเดือนก่อน

    ලෝකේ තියෙන අමාරුම වේදනාව විදලා මම බිහි කරේ හුස්ම නැවතුන දරුවෙක්. ශාරීරික වේදනාවට නොදෙවෙනි හිතේ වේදනාව . හතුරෙක්ටවත් ඒ වගෙ වේදනාවක් නොදැනේවා

  • @chitrakonari6522
    @chitrakonari6522 3 หลายเดือนก่อน +2

    ඇය අමිමා විය මමත් දරැවන් තිදෙනෙකුගේ මවක්ය අර කිවිවත් වගේ කියද්දිත් ඇට කිලි පොලා යනවා දරැවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් දැක්කම බය හිතෙනවා

  • @RashmiUdayangi-dn6fr
    @RashmiUdayangi-dn6fr 3 หลายเดือนก่อน +2

    මම කොහෝම දර ගත්තද කියල මටවත් හිත ගන්න බැ මගේ මැන්කව දැක්කට පස්සේ එ වෙදන කොහේන් ගියද කියල නැ

  • @NovelsPissa
    @NovelsPissa 3 หลายเดือนก่อน

    සර් මටත් දරුවො තුන් දෙනෙක් ඉන්නවා ...
    ඒත් මේ වේදනාව දැනෙද්දි ...ඇහෙද්දි තවම ඇග හිරි වැටෙනවා ....
    එච්චර සර් ඒ වේදනාව දරාගන්න බෑ .....

  • @madushikatilakarathna6495
    @madushikatilakarathna6495 3 หลายเดือนก่อน

    මටත් ලොකු පුතා හම්බුනේ නෝර්මල්.අමාරු උනා මතකයි.ඒත් එතන හිටියේ දෙවිවරු වගේ කාර්ය මණ්ඩලයක්.මට නින්ද යන්න බෙහෙතක් විද්දා.ගොඩක් දේවල් මට අමතකයි.ලොකු අමාරු එද්දී ඇහැරෙනවා.ආයේ නින්ද ගිහින්.ඒක නිසා අමුවෙන්ම කැපුවද අමුවෙන් මැහුවද මන් දන්නෙ නෑ.මන් හිතන්නේ මහන්නේ හිරිවට්ටලා වෙන්න ඕනී.අදටත් මන් පින් දෙනවා එදා (2019) කුරුනෑගල හොස්පිටල් එකේ ඒ වෙලාවේ හිටපු ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඔක්කොටම.අද මේ වෙද්දි මට දෙවෙනි පුතා හම්බෙන්න ලගයි.ඒ අද්දැකීම කොහොම වෙයිද දන්නෙ නෑ.දැන්නනම් ලොකු බයක් දැනෙනවා.එදා හිටපු ඩොක්ටර් ස්ලා නර්ස්ලා දැන් එදීද දන්නේ නෑනේ.කෑගැහුවොත් බනිනවා කීවට එයාලානම් කාටවත් බැන්නේ නෑ.මාත් එක්ක තව අම්මලා දෙන්නෙක් එතන හිටියා

  • @ridmatharangani2401
    @ridmatharangani2401 3 หลายเดือนก่อน

    මගේ බබා ලැබෙද්දී මට 21 හවස 2 ප්‍රෙසූතීකාගාරයට දැම්මේ රෑ 11,30 සීසර් කරන්න ගනිද්දී අනේ මං කෑ ගහපු තරමක් විදපු වේදනාවක්,ලස්සනම ලස්සන රෝස මලක් ඉපදිලා තියෙනවා දැක්කම ආස හිතුනා,ඩොක්ටර්ත් ආස හිතුනා එයාව දකිද්දී,

  • @shuaibsameeha8297
    @shuaibsameeha8297 3 หลายเดือนก่อน +2

    Dr ඔබතුමාගේ පන්ති දමිල භාෂාවෙන් translated කරන්න පුලුවන්ද

  • @krishmiimalka2193
    @krishmiimalka2193 3 หลายเดือนก่อน +2

    සිද්ද උනා නොවුනා මන් නම් රුවන්වැලි සෑය වන්දනා කරල ඉල්ලපු එක ප්‍රාර්තනා ව මේ ජීවිතෙදිත්, නිවන් අවබෝද කරගන්නකල් උපදින කිසිම බවයකවත් මවක් නොවේවා කියල...happooo.😢😢.දුක නම් දුකම තමා.දුක සැපක් වගේ පේන්නේ මෝහය නිසා.මෝහය නිසා ලෝකය පවතිනව.😌 විද්‍යාවේ තාක්ශනයෙදියුනුවෙන් වේදනා අවම හෝ රහිත විදියට දරු ප්‍රසූතිය කරන්න අවස්තාව හැම රටකම අම්මලාට ලැබෙන්න ඕනෙ කියල යි, ඉක්මනින් දුක දුක විදියය දැකල දුක් නිමා කරගන්නයි ලැබෙන්න ඕනෙ කියලයි තමා අම්මලා වෙනුවෙන් ප්‍රාර්තනා කරන්න තියෙන්නෙ.සුවපත් වේවා හැම අම්මෙක්ම...thankyou sir.🥰

  • @AyeshaMadushani-i6y
    @AyeshaMadushani-i6y 3 หลายเดือนก่อน

    නෝමල් හම්බෙන්න දුක් විදලා අන්තිමට සීසර් කරා මගේ දුව ලැබෙන්න 🥹

  • @MadushikaMadudhika
    @MadushikaMadudhika 2 หลายเดือนก่อน +1

    මටත් දරැවෝ හතර දෙනෙක් ඉන්නවා හතර දෙනාම සීසර් කරලා ගත්තේ එ්ත් දරැවන්ගේ මුණ දැක්කාම එ් වේදනා ඔක්කෝම ඉවරයි

  • @shyamalishyamalipriyadarsh4360
    @shyamalishyamalipriyadarsh4360 29 วันที่ผ่านมา

    මං මේ වේදනාව දවසකට වඩා වින්ද.කලින් දවසෙ රෑ ඉදල අමාරැ වුනාට ගත්තෙ පහුවෙනිද පාන්දර.මගේ ඕපන් වුනේම නෑ.වෝටර් බෑග් එක රෑ 10ටත්පකලින් කැඩුන නිසා බබා ⁣බේරගන්නත් ඕනෙනෙ.පාන්දර 5 වෙනකන් මං කෑගැහුව.හිතුවෙ මං මැරෙයි කියල.දවස් 3ක් කෑම නෑ වමනෙ යනව.තටමගන්නත් පනක් නෑ.ඕපන් වෙන්නෙ නැති නිසා පැත්තකින් කැපුව.මැහුම් 8කට වඩා දාල තිබ්බ.අඩුවලින් ගත්තෙ බබාව.ඒ වේදනාව වගේම් හිරිවැටෙන්න කලින් මහන්න ගත්ත ලේ යන නිසා.අම්මෝ එදානම් මැරිල ඉපදුනා.බබාව දැක්කම මං හයියෙන් හිනාවුනා ඇඩුව සතුටට අදටත් හිතාගන්න බෑ ඒ කොහොමද කියල

  • @sewwandithakshila1921
    @sewwandithakshila1921 3 หลายเดือนก่อน

    ඒ වේදනාවන්😔 ඒත් පුතා ලගට ආවම ඔක්කොම වේදනාවන් නැති වෙනවා❤

  • @padmawijethunga9456
    @padmawijethunga9456 3 หลายเดือนก่อน +1

    බයිපාස් එකක් කරන කොට ඉලාඇට කපනව ..දීයවැඩියාව හැදුනම කකුල් කපනව ..වකුගඩු නරක් උනාම ඒව්ව කපල අයින් කරන ව.. සසර කොහොමත් දුකක් තමයි .

  • @TalentLink-f5t
    @TalentLink-f5t 3 หลายเดือนก่อน +2

    සර් සීසර් එක කරන්න පටන් ගන්න තැන ඉඳලම වේදනාවක් . කොන්දට ගහන ඉන්ජෙක්ශන් එක අවුරුදු 13ක් ගිහිල්ලත් හිටි ගමන් රිදෙනවා. සීසර් එක ඉවර වෙලා හිරි යද්දී දැනෙන වේදනාව කියා ගන්න බෑ. තට්ටු 7ක් කැපිල කියල ඩොක්ටර් කිව්වේ. ඒ නිසා නෝමල් අමාරුම සීසර් ලේසී කියල කියන්න එපා. ඒ දෙකම දරා ගන්න මේ ලෝකේ අමාරුම වේදනාවක්.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 หลายเดือนก่อน +1

    😗

  • @NilankaHasini-bd8vi
    @NilankaHasini-bd8vi หลายเดือนก่อน

    Katawa atta sar e wedanawa kiyala wadanna mata daruwo 3 dinek ennawa 😢😢😢❤❤❤🎉

  • @MadushSilva-mv6tb
    @MadushSilva-mv6tb 3 หลายเดือนก่อน

    " මිනිසුන් ට මුල මතක නෑ" කියලා කතාවක් අපේ සමාජයේ හැදෙන්නේ මෙන්න ඔය කතාව නිසා.. මේ ලොකේ හැම පිරිමියෙකුට ම දුවෙක් නැති වුනා ට හැම මනුස්සයෙක්ටම අම්මේක් ඉන්නවා.. ගැහැනියකට අත උස්සන කොට, ගරහන කොට, අතවර කරන කොට, වැරැදි හැගීම් ඇති කර ගන්න කොට මගේ අම්මාත් මේ වගේම ගැහැනියක් කියලා මතක් වෙන්න ඔනේ.. ම්න් විශ්වාස කරන විදිහට මේ ලොකේ තියන ප්‍රබල ම බැදිම තියෙන්නේ තාත්තාටයි දුවටටයි.. ගැහැනියක් ව තමන්ගෙ තාත්තා තරම් තේරුම් ගන්න තවත් පිරිමියෙක් මේ ලොකේ නෑ.. ලෝකේ මවන කොට හැම පුතෙක් ට අම්මේක් දුන්නාට සොබාදහමට අමතක වෙලා තියනවා හැම පිරිමියෙකුට දුවෙක් තාත්තෙක් කරන්න.. එහෙම උනා නම් මේ ලොකේ තවත් ලස්සන වෙනවා. ගැහැනියගෙ අගය මීට වඩා දැනෙනවා.. ඔය වේදනාව තුන් පාරක් විදපු අම්මා කෙනෙක්.. දැන් අහනකොට ඇග හිරි වැටුණාත් එවෙලේ ඔවා විද ගත්තේ දරුවා ගැන ආදරයට.. මේ ලොකේට නීරෝගී දරුවෙක් බිහි කරන්න..
    ස්තුති සර් මතක් කරාට.. ❤❤

  • @AsankaPraddep
    @AsankaPraddep หลายเดือนก่อน +1

    Lamaige pinata pahalauna gurutumek neme??????

  • @nishanthisilva9030
    @nishanthisilva9030 3 หลายเดือนก่อน

    Sir oba thuma me dewal me vidiyata lamainta harima lassanata adaren kiyala denawa dakinakota sir gena puduma gaurawayak denenawa.

  • @gcpsamaranayaka6014
    @gcpsamaranayaka6014 3 หลายเดือนก่อน +1

    Sir you are great person

  • @vipulakumara775
    @vipulakumara775 หลายเดือนก่อน

    Amma buduwewa

  • @samithdulanga3528
    @samithdulanga3528 3 หลายเดือนก่อน +6

    අම්මෝ සර් ඔයානම්

  • @manukamethsara15
    @manukamethsara15 3 หลายเดือนก่อน +5

    Ammage duka danna daruwo nathi unahama puduma dukak danenne.

  • @sachinimansala5677
    @sachinimansala5677 3 หลายเดือนก่อน

    ඇත්තමයි මට හිතුනෙම මම මැරුනා කියලා .......පස්සෙ බබා දකිද්දී හිතුනෙ නැහැ මම තාම ජීවතුන් අතර නේද කියලා