ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මධූෂ්ගේ අවසන් ඔත්තුව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2020
  • Last tip-off given by ‘Makandure Madush’
    මධූෂ්ගේ අවසන් ඔත්තුව...
    Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #derananews #tvderana

ความคิดเห็น • 529

  • @LakmaliChan
    @LakmaliChan หลายเดือนก่อน +462

    Club වසන්ත මහතා මැරුවට පස්සේ මේක බලන මම.....

    • @LRKosalaLiyanage
      @LRKosalaLiyanage หลายเดือนก่อน +7

      මමත් ...😂

    • @HimeshDx
      @HimeshDx หลายเดือนก่อน +7

      Madushwa alluwe 2019 May wala, gotabaya president wenne 2019 November. Club wasantha maruwe July 8, next election eka tynne September or October 🤔

    • @dananjayabandara676
      @dananjayabandara676 หลายเดือนก่อน +1

      Math

    • @pubudujagath952
      @pubudujagath952 หลายเดือนก่อน

      😂😂😂

    • @user-ow3uy2rl6e
      @user-ow3uy2rl6e หลายเดือนก่อน +1

      Math

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +309

    තොපිට හෙන ගහනව ඒකව විතරක් මරල මහ බිස්නස් කාරයො ටික පාර්ලිමේන්තුවෙ ඉතුරුකලාට

  • @ndhunter5280
    @ndhunter5280 หลายเดือนก่อน +157

    පලා ගියපු උන් දෙන්නා තාම හම්බෙලා නැතු ඇති පවු බන් 😂😂😂 මරු ස්ක්‍රිප්ට් එකක් මේක

    • @kingking8407
      @kingking8407 หลายเดือนก่อน +4

      එස් එෆ් ලොක්ක මරපු කෙනෙක් තාම නැ

    • @ArunKumar-pj6cr
      @ArunKumar-pj6cr หลายเดือนก่อน +2

      Prashne kiyanne bosa oya place eke premadasa ground eke ela peththe thiyena para 😂 oke eha peththe kunu ela anith paththe loku thappe thiyenne dywanawa nam kelin pare duwanda one stf ekektawath beri unane unta wesi thiyanda pain duwaddith😂😂😂

    • @Vortex-gp9ki
      @Vortex-gp9ki หลายเดือนก่อน

      Okun marana ekamai hoda bn serama marenna one

    • @Catman346
      @Catman346 หลายเดือนก่อน

      ඒකනේ බන් උන් දෙන්නා තාම අල්ලන් නැද්ද 😂

    • @nadeeshakavishan9388
      @nadeeshakavishan9388 29 วันที่ผ่านมา

      Unwa allana bane bn un army eke unne

  • @balangodatech5678
    @balangodatech5678 หลายเดือนก่อน +96

    76 වසරක තට්ටු මාරු දේශපාලනයට මෙවර තිත තියමු..✋

  • @dmvlogs2002
    @dmvlogs2002 3 ปีที่แล้ว +326

    මදුෂ්ව මැරුවේ දියවැන්නාවේ කුඩු ඇමතිලාගෙ පැටිකිරිය එලිවෙයි කියලා බයට වෙන්නැති.

    • @MldMaxTv
      @MldMaxTv 2 ปีที่แล้ว

      අනිවාරෙන් නැත්තම් පොලිසිය අතෙ තිබ්බ තුවක්කු වල පිච්ච මල්ද පිට වෙලා තියෙන්නෙ ඉදකින් ලැජ්ජයි යුනොපොම්.එකටත් ලංකාවේ නිතිය බල්ලාගෙ නිතියක්

    • @NirodhaCostha
      @NirodhaCostha 7 หลายเดือนก่อน +7

      Owa nikm Wath dannepa nngi mta bya oyataty Mun mokakhari karai kiyala

    • @SiluniRoshana
      @SiluniRoshana 4 หลายเดือนก่อน +3

      G.
      ​@@NirodhaCostha

    • @TharuImalka-vp5lm
      @TharuImalka-vp5lm 4 หลายเดือนก่อน +3

      ඇත්ත තමා. ඇමතිලගෙ කේස් එලියට එයි කියලා මදූශ්ට ගේම දුන්නෙත් පොලිසියෙන්. මෙච්චර උන් අල්ලනවනම් ඇයි පැනල ගියපු දෙන්නව ඇල්ලුවෙ නැත්තෙ. සී සී ටීවි වලටත් අහු වෙලා. සුපිරි නාට්‍ය පොලිස්..

    • @Lokumalli-Npp
      @Lokumalli-Npp หลายเดือนก่อน

      😊

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 หลายเดือนก่อน +57

    දේශබන්දු කියන්නේ කවුද කියලා හොදට පේනවා නේ යාලු 😂

  • @IsaniMalsha
    @IsaniMalsha หลายเดือนก่อน +47

    ලස්සනට ගැහුව හොඳම film එක. කලින ගිහිල්ලා හොරෙන බලලා අවලු කලින් ගිහිල්ලා බැලුවා නම් අයෙ මොකටද මුව එක්කන් ගියේ. මෙවා හොඳයි අපිටම .මෙවනේ යකො නට්ටි

  • @bimsarayashodha5905
    @bimsarayashodha5905 2 ปีที่แล้ว +151

    මදුෂ් හිටියා නම් ඇමතිවරුන් ගේ රෙදි ගැලවෙනවා ... පව් 🐍

    • @GoOppo-ql2lb
      @GoOppo-ql2lb 23 วันที่ผ่านมา

      ඒක අැත්ත

  • @wishwakatha6318
    @wishwakatha6318 หลายเดือนก่อน +7

    අන්ඩුවේ රෙදි ගැලවෙන නිසා නේ මේ හැමදෙම වසන්තටත් කලේ ඔක අන්ඩුවෙන්.😮😢

  • @ravikumara3965
    @ravikumara3965 หลายเดือนก่อน +53

    අත් බෝම්බ ගහලත් සුළු තුවාල ලබනවා කියන්නේ 😂 මරු ස්ක්‍රිප්ට් එක 😅 කුඩු ගෙන්නන්නේ ඇමතිලා උන්ව පවලා දෙයි කියලා මදුෂ්ව මාරුවේ හොඳ නාට්ටියක් පොලිසිය කළේ, 😅

  • @dhanushkamohottala3054
    @dhanushkamohottala3054 3 ปีที่แล้ว +45

    ලස්සන film එක. 🤣🤣🤣 යකෝ ලංකාවේ 70 ගනන් වල film එකකුත් මීට වඩා creative. Lankanews web එකේ 18 වෙනිදා නිව්ස් එක බැලුවානම් මේක පොලීසියෙ වැඩක් කියලා නිකන්ම තහවුරු වෙනවා.

  • @prasadmanjula3827
    @prasadmanjula3827 2 ปีที่แล้ว +74

    යකො මුං හිතන්නෙ මිනිස්සූ කන්නෙ තණකොල කියල මොන්ටි සෝරි ලමයෙක්ට උනත් තෙරෙනව මෙක නාට්ටියක් කියල.......

  • @royalkeyqatar4899
    @royalkeyqatar4899 3 ปีที่แล้ว +66

    *කතාව ලස්සනයි වැඩෙත් ලස්සනයි ඒත් පොඩි අවුලක් තියෙනවා 10වන මහලට ගියෙ දෙනෙක් මධුෂ් සමග අනිත් අය පහල ඒ නම් උඩ සිට පහලට දුව ගියා නම් පහල සිටි අය මොනවද කරගෙන හිටියේ ඒ අයවත් මැරුවා නම් වටිනවා උන් බෙරුනා කියන්නේ අවුලක් තියෙනවා අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ පුද්ගලයෙක් නමුත් මෙකේ ලොකු මොළ කරු යට ගියා ඒක තමා ලොකුම අවුල ලොක්කන් කවුද කියලා සමාජයට අනිවාර්යයෙන්ම දැන ගැනීමට නොහැකි උනා?? ලොකු උන් කවුද මෙකට සම්බන්දයෙන් ඉන්න අය ඒක දැන ගැනීමට නොහැකි උනා මධුෂ් කරපු දෙවල් වලට නම් නිවන් සුව නොලැබේවා😏*

    • @lakshanniilaka4450
      @lakshanniilaka4450 2 ปีที่แล้ว +4

      හිතන්න එපා ඒ ගොල්ලෝ ඇතුලෙන් යාලුයි

    • @sudunona4908
      @sudunona4908 หลายเดือนก่อน

      🥲

  • @jananjadahanayaka2008
    @jananjadahanayaka2008 2 หลายเดือนก่อน +13

    මහ මොලකරැ සහ මාධ්‍ය ගිරවා

    අසලම😂

  • @richasam6514
    @richasam6514 3 ปีที่แล้ว +56

    මත්ද්‍රව්‍ය තියෙනවා කියලා කලින්ම CID එක හොයාගෙන එවෙලාවේ ඒ ටික ගන්නේ නැතුව. මොන ලබ්.....ද මදුෂ්ව එක්කන් ගියේ

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +9

      අනේ කාට කියන්නද මෙව්වා ඡනේලය න් පැනල බලලා ඇවිත් ආයේ පාන්දර මෙයා එක්කන් ගියා ලු නඩුත් එයාලාගේ බඩු ත් එයාලාගේ අපි ඉතින් කියන දෙවල් අහගෙන ඉන්නවා 😭😭😭😭

    • @slhermit
      @slhermit 3 ปีที่แล้ว +3

      Kiyala wadak na. You can see that this is a plan to kill Madush, nothing to do with drugs. Those two people most likely were given clear direction to target Madhu.
      He was shot in the head from distance, and police officer have minor injuries only.
      This surely a staged drama.

    • @ireshalakmali2957
      @ireshalakmali2957 3 ปีที่แล้ว +3

      මදුශ් කියන්නේ හොද කෙනෙක් නෙවෙයි .එත් මෙය අසාදාරනයි.

    • @sanduniganeshika1129
      @sanduniganeshika1129 2 ปีที่แล้ว

      Thennakon ge Kujitha Game part ekak oka.

  • @piyumalrathnayake9388
    @piyumalrathnayake9388 หลายเดือนก่อน +6

    නිවාස සංකීර්ණයට එක්කන් යන්න ඕනෙ නෑනෙ කුඩු අල්ලන්න. මේව මේ තනිකරම දේශපාලන ඩ්‍රාමා. 😂😂

  • @chanukalashan8126
    @chanukalashan8126 3 ปีที่แล้ว +34

    ඔච්චර වෙඩි තියලා පොලිසියට loku deyak nouna eka පුදුමයි

  • @thilinanadeeshana916
    @thilinanadeeshana916 2 ปีที่แล้ว +24

    අපි මොඩයි ඈ..... අපිට දැන් අමතක වෙලා ඈ..... මරන්න ඕනි එඋන් මරලා නෑ .. මධුෂ් ට අත දුන්නෙ කවුද?..... 🤔 දැන් දැන ගන්න බෑ නී.... 😂😂👌 මරු.... කතාව ලස්සනයි තෙරුමක් නෑ බොරු ගොඩාක් වැඩි.... මේ 1970 දශකේ නෙමෙයි යකෝ.... 😂😂

  • @knsilva5503
    @knsilva5503 หลายเดือนก่อน +13

    ලංකාවෙ පොලීසිය scripts ලියන්න නම් මරේ මරු.

  • @hashikadilshan9770
    @hashikadilshan9770 2 ปีที่แล้ว +64

    කතාව ලස්සනයි අන්තිමට වෙඩි හුවමාරුවත් වීඩියෝ කරලා😂

    • @madawasupun9649
      @madawasupun9649 ปีที่แล้ว +1

      Ane hukapalla polisiyen thamai vedi thibbe boruvata katha gothanava

  • @tharudinisansala568
    @tharudinisansala568 10 หลายเดือนก่อน +23

    මධුෂ් අත්තඩංගුවට අරගත්ත කියල මුලු ලන්න්කාවම දන්නව. මධුෂ් අර පොලිසියෙන් ෆෝන් එක ඉල්ලගෙන call එක ගත්ත එකා දන්නෙ නැ ඒක. හරිම තාත්වියි....😂😂😂😂😂😂

  • @usansew782
    @usansew782 3 ปีที่แล้ว +55

    අඩෙහ් කව්ද ස්ක්‍රිප්ටෙක ලිව්වේ, සමන් එදිරමුනි ද🤣🤣🤣

    • @Herath_
      @Herath_ 3 ปีที่แล้ว +1

      Hammoow eekah😂😂

    • @SD-zb4kk
      @SD-zb4kk 2 ปีที่แล้ว +1

      🤣🤣

    • @sudunona4908
      @sudunona4908 หลายเดือนก่อน

      නෑ සුජීව ප්‍රසන්න ආරච්චිලු 🤣🤣🤣

  • @ruwinigonathilaka3680
    @ruwinigonathilaka3680 3 ปีที่แล้ว +23

    88/89 කාලයේ, මාතලේ සමුහ මිනීවල ට වගකිව යුතු නන්දසේන ජනාධිපති වෙලා, ශවේන්ද්‍ර හමුදාපති වුණු රටේ.... සාක්ෂි සගවන්න සහ 20 වෙනුවෙන් ඩීල් එකක් ලෙස ඒ ඒ දේශපාලඥයන් ගේ අනාගතයට මෙවැනි මිනීමැරීම් කිරීමට නන්දසේන පසුබට නොවේ....
    නන්දසේන අමාත්‍යයංශ ලේකම් කාලෙත් ආයුධ පෙන්නන්න ගිය සැකකරුවන්ට ද ගරු අධිකරණයේ දඩුවම වෙනුවට මරණය අත්කර දුන්නා.....
    නන්දසේන පල් හොරාත් ජනතාව ගේ මුදල් හොරකම් කරලා, ඒකාගේ අම්මා අප්පා ගේ සොහොන් හදලා , එක දවසක් හිරේ ගියා ද,
    අපේ රටේ අපරාධ නීතීය, එදා ඉදන් අද වෙනකම් නන්දසේන නැමැති පල් හොරාට ඔය පොලිසිය ක්‍රියාත්මක කරාද...
    විදේශික අපතයෙකු වන ගොබ්බ නන්දසේන, බොරුවෙන් ඉපදිලා බොරුව ආගම කර ගත් කොටළුවෙකි....
    ඒ බව නොදන්නා වැඩ බැරි ගෝටාවාදී ගොට්ටෝ...

    • @dushansamantha239
      @dushansamantha239 2 ปีที่แล้ว

      උබ එදා කියපු කතාව ලංකාවෙ බයියො පිලිගත්තෙ නැ😂අද බයියොන්ට මොලේ පෑදිලා😂ආදරෙයි බන්❤️

    • @MldMaxTv
      @MldMaxTv 2 ปีที่แล้ว +1

      මට එක අවුරුද්දක් රට බාර දුන්නොත් මම මේරටෙ අහිංසක මිනිස්සුන්ගේ හුරන් කාපු හැම එකාගෙම මුදල් ගන්නවා හිටපු ජනාදි පතිලා දැන් ඉන්න උන්ගේ ඉදලා මම ගමේ ග්‍රාම සෙවක දක්වා ඔඩික් එකක් කරලා එක රුපියලක් හොරකම්.කරලා නම් මුලුදෙපලම රජ සන්තක කරනවා මොකද ඒක හොරකම්.කරලා දුප්පතා ජිවත් වෙන විදිහ බලන්න උටත් ඒ දුක දිලා බලන්න ඔනි කොහොමද බඩගින්න කියන එක දැනෙන්න බඩ ගින්න දැනෙන්නෙ නැති උන්ට දුප්පතාගේ බඩ ගින්න තෙරෙන්නෙ නැ එකයි ඇත්ත මොකද කියන්නෙ

    • @shashikaperera7116
      @shashikaperera7116 17 วันที่ผ่านมา

      Aththama kathawa

  • @kwiudayanga1587
    @kwiudayanga1587 หลายเดือนก่อน +6

    මදූෂ් මැරුවෙ පොලිසියෙන් 🤣

    • @prasannanuwan9283
      @prasannanuwan9283 หลายเดือนก่อน +2

      බලපන්කො bn පොලිස් නිළධාරීන් 6 දෙනෙක් එක්ක ගියපු මදූෂ්ට වෙඩි වැදුනා අර හය දෙනාම යහතින්. පුදුම acting මේවා

  • @sanduniganeshika1129
    @sanduniganeshika1129 2 ปีที่แล้ว +62

    මහින්ද ලොක්කා මූ මැරුවේ උන්ගේ දේවල් ඔප්පු වෙන නිසා කියලා දැන්වත් මෝඩ පකයලා පිලිගන්නවද?

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +15

    කට්ටිය ගුවනින් මල්
    ඉහින්න සුදානම් වන්න
    මෙ තිබ්බ මොලේට රට. පා ලනය
    කරා නම් අපේ රට අ ද
    ගොඩේ ගොඩ..

  • @manuelferando1203
    @manuelferando1203 3 ปีที่แล้ว +30

    නීල පබළු ටෙලි ඩ්‍රාමා එක ලස්සනයි.

    • @sathirachinthana6733
      @sathirachinthana6733 2 ปีที่แล้ว +2

      😹😹

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u หลายเดือนก่อน +2

      😂😂😂😂මේ ඒක නෙවෙයි අලුත් එකක් 😂😂😂

  • @AselaSubath-r1z
    @AselaSubath-r1z หลายเดือนก่อน +11

    මොනව උනත් සුපිරිම වැඩ්ඩෙක්.

  • @nalakasaman2007
    @nalakasaman2007 2 ปีที่แล้ว +21

    සුපිරි film එක 😃😃😃

  • @W.G.K461
    @W.G.K461 ปีที่แล้ว +8

    It's like movie 😍

  • @ik8659
    @ik8659 3 ปีที่แล้ว +8

    Wooow derana oyalage cover ekai details tikai patta...

  • @miyuradenethka6878
    @miyuradenethka6878 2 ปีที่แล้ว +24

    පොලිස් සියේ 6 ක්නේ මදුෂ් එක්ක ගියේ අනිත් කණ්ඩායම ප රේ හිටියනේ එතකොට බයිසිකල් කාරයා ගොයේ කොහොමද 😂😂😂😂

  • @shehanwijesooriya224
    @shehanwijesooriya224 2 ปีที่แล้ว +39

    කතාව කොහොම උනත් එන්ඩ් එක පට්ට..❤️

  • @LoshanVimukthi
    @LoshanVimukthi หลายเดือนก่อน +5

    හැම case එකකම පොලිසියෙ උන්ගෙ අතට නැත්තම් කකුලට වදින්නේ 😂😅 ,එදිරිමුනිට කිව්වා නම් ඔයිට වඩා හොද script එකක් හදලා දිලා 😂😂😂😂

    • @sudunona4908
      @sudunona4908 หลายเดือนก่อน

      ලස්සනට ප්ලෑන් කරල ගේම ගහද්දි එහෙම තමයි නැත්තම් මැරෙනවනි 🤣🤣🤣🤣

  • @jeewanthakariyawasam6098
    @jeewanthakariyawasam6098 หลายเดือนก่อน +2

    හැංගිලා හිටපු අය පොලිසියේ අයට තියපු වෙඩි වැදිලා තියෙන්නේ කකුල් වලට....ග්‍රෙනේඩ් එක ගහලා තියෙන්නේ සුලු තුවාල වෙන්න.
    🤣🤣🤣🤣

  • @user-hf3qf1nd4s
    @user-hf3qf1nd4s หลายเดือนก่อน +17

    කන්ජිපානි උබවත් මේ හැත්ත නැති කරපන් එකින් එකාව 😅

  • @HemaHema-ey1fu
    @HemaHema-ey1fu 12 วันที่ผ่านมา

    නියමයිනේ රගපල්ල ශාපවේවා

  • @dulipdeshabandu1181
    @dulipdeshabandu1181 2 ปีที่แล้ว +9

    ලස්සනයි නියම .කතාව අනේ හූ.......................

  • @short1m25
    @short1m25 หลายเดือนก่อน +7

    දැන් මේක බලන කොට තේරෙනව නේ බන් ඉස්සර අපිව කොච්චර මුන් අන්දලද කියල

  • @ameliawanigasekara
    @ameliawanigasekara หลายเดือนก่อน +8

    තාම පලා ගියපු උන් අල්ලනව ඇති

  • @sanduniganeshika1129
    @sanduniganeshika1129 2 ปีที่แล้ว +4

    කෝ අල්ලපු කුඩූ????
    පොලිස්කාරයෝ ඒවා බෙදා ගන්නවා

  • @ireshalakmali2957
    @ireshalakmali2957 3 ปีที่แล้ว +25

    ලොකුම අවුල17 ඉදලත් 2 ව අල්ල ගන්න බැරිවිමයි....ආතල් තමා .

  • @Alpha.sd10286
    @Alpha.sd10286 ปีที่แล้ว +10

    මදුශ් අය්ය සුපිරි කොල්ලෙක් බ්න් උව ඔය තත්වෙට පත් කලෙ මෙ රටෙ පොන්න පාලකයො උට ඔන උනෙ ලොකු වෙලා මෙ රටට හොද සෙවයක් කරන්න😥😥

  • @user-vt8eo4pl3q
    @user-vt8eo4pl3q 2 ปีที่แล้ว +13

    දේශ බන්දු මේ සැලසුම් දැන ගෙන බොරු පලනවා,, ඕක තමා වෙන්නෙ ලොක්කෙක් වෙන්න ඔනි නම් ආණ්ඩුවට ඕන බොරු ,ඒ පදේට නටන්න ඕනේ ,,අවංකව රාජකාරිය කරපු අය වැඩි කල් හිටියේ නෑ ☠️😑🤐

  • @praneethasanka4976
    @praneethasanka4976 หลายเดือนก่อน +4

    මේකේ comments වැඩි වෙලා තියෙන්නේ club වසන්ත marunata passe

  • @isharapathum3644
    @isharapathum3644 หลายเดือนก่อน +1

    මෙික තනිකරම teledrama ඒක ඇත්තටම මධුට වෙඩි වැදුණු නෙමෙයි වෙඩි තිවුවා ..

  • @____shini685
    @____shini685 3 ปีที่แล้ว +17

    ඊලග ෆිල්ම් එකේ ජයග්‍රාහී වාසනාවන්තයා කවුරුන් විය හැකිද ? ...මිත්‍ර වරුනි .

    • @priyanthaperera7965
      @priyanthaperera7965 3 ปีที่แล้ว

      රිෂාඩ් බදුර්දීන් වෙන්න පුළුවන් ??????හේතුව මම නොකියමි

    • @pradeeptharindu2857
      @pradeeptharindu2857 3 ปีที่แล้ว +4

      පොඩිලැසි😂

    • @priyanthaperera7965
      @priyanthaperera7965 3 ปีที่แล้ว +1

      @@pradeeptharindu2857 පොඩි ලැසී දේශපාලනයට ගෑවිලා නෑ මං හිතන්නේ

    • @____shini685
      @____shini685 3 ปีที่แล้ว

      ඔන්න මන් දන්නෑ වෙඩි කන්න උනොත් ඕව කියල 😒😒😒😂😂😂

    • @prasannakumara2233
      @prasannakumara2233 3 ปีที่แล้ว +1

      පොඩි ලැසී...
      වෙලේ සුදා

  • @ThiliniPrasangani-pz2ow
    @ThiliniPrasangani-pz2ow หลายเดือนก่อน +4

    නිකේපාතිය. පාහර පාලකයොංගේ පැටිකිරිය එලිවෙන නිසා ඒ උු මැරුවා.😢

  • @sadunchandimal5721
    @sadunchandimal5721 หลายเดือนก่อน +1

    කාලකන්නී වනචර පාදඩ දේශපාලකයෝ කීයක්නම් බේරුනාද මේ මරණත් එක්ක

  • @kasunamarasinghebeligalla
    @kasunamarasinghebeligalla 3 ปีที่แล้ว +14

    චිත්‍රපට අධ්‍යක්ෂකලගේ කතා වලට වඩා දක්ෂයි ලංකාවේ පොලිසියේ කතා

    • @____shini685
      @____shini685 3 ปีที่แล้ว

      දෙවෙනි ඉනිම එදිරිමුනි පරාදයි 😭

  • @imranhilmy3152
    @imranhilmy3152 หลายเดือนก่อน +2

    අවුරුදු 3ක් පහුවෙලා තාම දුවපු උන් දෙන්නා හොයාගෙන නැහැ. මදුශ්ට වදින්නෙ ඔලුවට කොස්තාපල්ට වදින්නෙ කකුලට. මොන විහිලුද බං මේවා😂😂😂

  • @roshanathula8478
    @roshanathula8478 หลายเดือนก่อน +2

    මරු බඩු ඉන්නෙ. පොලිසිය යවනවද ඔය වගේ කේස් එකකට😂 stf එකේන් යැව්වනම් අරුන්ට බයික් එකේ නෙමේ යන්න වෙන්නෙ හර්ස් එකේ😂..

    • @sudunona4908
      @sudunona4908 หลายเดือนก่อน

      එහෙම උනා නම් හොරුන්ව බේර ගන්න බෑනි පොලීසියට

  • @deneshbernardus8826
    @deneshbernardus8826 หลายเดือนก่อน

    Where are the CCTV footages of that building and in the suburb? Why not published?

  • @lahirujayamanna2295
    @lahirujayamanna2295 หลายเดือนก่อน +4

    අම්මාට ඇත්තටම ... අම්මෝ දේසබන්දූ හූ## පුතා තෝ හීතුවද ලංකාවේ හරක් ඉන්නේ කීයාලා ... තෝ තමයී මැරූවේ.. මෝකෝ මහීන්දයා ගේ ගෝටා ගේ game අහූවේයී කීයාලා පල හූ...පූතාලා...බෝරූ බේගල් ගාහානව..

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว +3

    කෝටි 22කුඩු ටික රාජපක්ෂ පවුලේ අයට ගිහින් දෙන්න ..බැසිල් දෙන්න ඇමරිකාවට යන්න පුළුවන්

  • @matheeshanimnada2342
    @matheeshanimnada2342 หลายเดือนก่อน +1

    Imdb 9.5/10

  • @surangapriyashantha5426
    @surangapriyashantha5426 หลายเดือนก่อน +1

    බුදුනේ ජේසුනේ... ඔබ එදා නොවෙයි අද දවසෙයි ඉන්නට තිබුණේ..................

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 3 ปีที่แล้ว +22

    ජනාධිපකිතුමාටත් මේජවාරම් අල්ලන සියලුම පොලිස් නිලදාරින් සැමටත් මගේ ස්තුතිය..

  • @lahirushanaka4611
    @lahirushanaka4611 หลายเดือนก่อน +1

    ඇත්තටම සැක සහිතයිනෙ.. ඔය වගෙ ප්‍රධාන පෙලෙ සැකකරුවෙක්ව අරන් යද්දි අනිවාරෙන්ම STF නිළධාරීන් එක්කන් යනවා..ඇයි එවෙලෙ එක්කන් ගිහින් තිබ්බෙ නැත්තෙ? කොස්තාපල් ලා කියන්නෙ ලොකු පුහුණුවක් ලබපු අය නෙමෙයි?

  • @wajiraperera9196
    @wajiraperera9196 3 ปีที่แล้ว +17

    බොරු මෙ කැරියෝ කියන්නෙ මාංචු නැතුවද මදුෂ්ව ගෙනියනේ පඩිපෙළ ඒන උන් වෙඩි තිබ්බානම් කොහොමද යකෝ ප්‍රදාන ගේට්ටුවෙන් එලියට යන්නේ පොලිසියේ උන් එළියේ ඉද්දි මෙ T 56 කින් වෙඩි තියලා තියෙන්නේ පිස්තෝල 2 කින් පොලිසියට වෙඩි තියයිද මදුෂ් ප්ලැන් කරනන් T 56 වලින් වැටෙන්ම ගහනවනේ පොලිසියේ උන්ට

    • @sidathlakmal6539
      @sidathlakmal6539 3 ปีที่แล้ว +1

      Aniwaryayenma maha jawaram karayo Tika gana madushge katin pitawenna kalin kata wahala damma..😡😠

  • @lasanthavidyarathna3180
    @lasanthavidyarathna3180 หลายเดือนก่อน +4

    මෝටර් සයිකලය දාලා දුවන්න ඕන. තේරුනා නේද? එතකොට ඒකෙ අංක තහඩුව හරහා අපරාධ කරු හොයාගන්න පුළුවන් නෙ. ආ.... ඊට කලින් CCTV තියෙන තැනකින් මෝටර් සයිකලයක් සොරකම් කරන ආකාරයේ වීඩියෝ එකක් ගන්න ඕන. තේරුනාද? එතකොට මිනිස්සු ඇහුවොත් අර මෝටර් සයිකලය නැති වුණාට පස්සේ අයිති කාරයා පොළිසියට පැමිණිලි කළේ නැද්ද කියලා. හුටා.....පැමිණිල්ල දාන්න අමතක වුණානේ.....ආ....ඒකට කමක් එහෙම ප්‍රශ්නයක් ආවොත් ගේම ඉවර වුනාට පස්සේ වුනත් කලින් දිනයක් දාලා පැමිණිල්ලක් දාන්න පුළුවන්නෙ. ......
    ඔන්න ඔහොම සාකච්ඡා තමයි සූටින් අස්සේ යන්නේ.....
    ඇත්තටම ඔය මෝටර් සයිකලයේ සැබෑ අයිතිකරු හරහා ගොඩක් කරුණු අනාවරණය කරගන්න පුළුවන්.....
    කවුරු හරි ඒකට උත්සහ කළොත් කියයි.... ඒ මෝටර් සයිකලය කොටස් එකලස් කරලා හදපු එකක් කියලා.....
    ඇයි අර ක්ලබ් වසන්තට වෙඩි තියන්න ආපු මෝටර් රථය කොටස් එකළස් කරලා හදපු එකක් කිව්වෙ..... අන්න ඒ වගේ.....
    මුන්ට මේ අදහස් එන්නේ දමිළ චිත්‍රපට වලින්.....කවුරු හරි දමිළ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මේ පිටුපසින් ඉන්නවා වෙන්න ඕන....

  • @SurajHaren-p4f
    @SurajHaren-p4f 10 วันที่ผ่านมา +1

    Superi skrpt eka

  • @tharindusandamal7181
    @tharindusandamal7181 3 ปีที่แล้ว +9

    අවිගත්තෝ අවියෙන්ම නැසේති.

  • @usansew782
    @usansew782 3 ปีที่แล้ว +6

    Policiye හෙළුව එළිවෙන වා මෙකෙන්, දෙන්නෙක් enwa , policiye 16k innwa , aruge oluwatama thiyalath yanwa,

  • @MldMaxTv
    @MldMaxTv 2 ปีที่แล้ว +6

    යකෙ පොලිසියට හොද අවි පුහුනුවක් දිපල්ලා මුන්ට මදුස්ට වෙඩි තියන්න ආපු උන්ට වෙඩි තියා ගන්න බැරිවෙලා ලැජ්ජයි එතකොට හිතන්න බැරිද මේ නිතියට මුන්ගෙම වැඩක් මෙක කියලා අනේ කොයි යකො මෙකට හරි නිතීයක්

  • @user-hq9vr8ll2y
    @user-hq9vr8ll2y หลายเดือนก่อน +1

    මද්ද්‍රව්‍ය තියන්වන්ම් මහ රෙ මදුශ්ව අරන් යන්නෙ මගුලටද😂😂😂😂 පව්බන්

  • @amalirasangika2376
    @amalirasangika2376 2 ปีที่แล้ว +6

    ලස්සන drama එක .actress ලා ටිකක් creative මදි...එ කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය සහ බුදිධි අංශය හරිම බුද්ධිමත් ...මොකද උබලගේ drama එක බලලා අපි රැවටුනා වගේ ඉන්නවා....ඔචචර අමාර්වෙන් අල්ලගත්ත ලෝක පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් නම් .....හොර බඩු පෙන්නන්ඩ ඌව එක්කන් යන්න..ඕනද...තොපිල සක්කිලි රජය ඌත් එක්ක හොර ජාවාරම් කරපු මැති ඇමැති ල බේරගන්න ඌව මටන්න plane කරල අරන් ගියා.. ..හරි අපි ටැවටුනා..

  • @maheshdanushka238
    @maheshdanushka238 2 ปีที่แล้ว +9

    දුකයි අයියෙ 😥😥😥

  • @user-ym7rt1xg3h
    @user-ym7rt1xg3h 23 วันที่ผ่านมา

    පොලිසියේ කකුලට වෙඩ්
    මදුෂ් ගේ ඔළුවට වෙඩ් 😮😮😮😮

  • @GoOppo-ql2lb
    @GoOppo-ql2lb 23 วันที่ผ่านมา

    මදුෂ් විතරයි දැකපු පාතාල හොද චරිතයකට ඉදියේ අද ඉදියනං අැමති පකාලාගෙ හොර වැඩ ඔක්කොම අහුවෙනවා

  • @samanpodi4853
    @samanpodi4853 หลายเดือนก่อน +3

    සුමති සම්මාන දෙන්න ඕන 😂😂

  • @ogdsruwan9083
    @ogdsruwan9083 29 วันที่ผ่านมา

    වසර 03ක් ගෙවිල ගියා. කෝ ඉතින් වෙඩි තියපු දෙන්න හදුනාගත්තද, එවකට ලොකුම අපරාධ කාරය මදුෂ්නම් හත්තිලව්වෙ ඌට ගහන්නෙ ඔය විදියට ඌට වඩා අපරාධකාරයෙක් වෙන්න් ඕනනෙ. කව්ද ඔහු , අධ්‍යක්ෂතුමා අනිවාර්යයෙන් දන්නව ඇති

  • @surangaadikari5030
    @surangaadikari5030 หลายเดือนก่อน +8

    අපරාධකරුගේ ඔලුවට පොලිසියේ කකුලට

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 2 ปีที่แล้ว +3

    ලස්සන ස්ක්‍රිප්ට් එක දැන් ඉන්න මිනිස්සු මෝඩ නැ ශ්‍රි ලංකා පොලිස්😂😂

  • @ruwan-h7v
    @ruwan-h7v 22 วันที่ผ่านมา

    පොලිස් ටෙලිස්,,,,,,, අපි බබා...!!!

  • @ERVOZY
    @ERVOZY หลายเดือนก่อน +2

    maru film eka

  • @amilaprasan90228
    @amilaprasan90228 3 ปีที่แล้ว +3

    කමෙන්‍ට් දෙක දෙක තුනක් දැම්මා... ඔකොම බ්ලොක් වුනා.... වොයිස් රෙකෝඩ් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් please contact

  • @rgtv9895
    @rgtv9895 หลายเดือนก่อน

    What a beautiful story 😂❤

  • @dimuthuarachchi1273
    @dimuthuarachchi1273 2 ปีที่แล้ว

    Hari lassana kathandarayak. .. owa thama parisan denne karapu eunta

  • @sachindunipun163
    @sachindunipun163 2 ปีที่แล้ว +1

    සුපිරි පට්ට ෆිල්ම් එකක්

  • @nirannavod3004
    @nirannavod3004 2 ปีที่แล้ว +4

    පල හොරා දේශබන්දුවා

  • @BuddhikaRajapaksha-xn3en
    @BuddhikaRajapaksha-xn3en หลายเดือนก่อน +1

    මේවා හොඳයි අපරාධ කාරයෙක් නෙ මැරුනෙ හැබැයි හමුදාවේ අව්රුදු 22 ක් හිටපු අපට මැජික් නෙවෙයි ,පාර්ලිමේන්තු කුඩු කාරයෝ ටික බේරුවා,කම්ක් .නෑ අපරාධ කාරයෙක් නෙ මැරුනෙ

  • @natureflix7820
    @natureflix7820 2 ปีที่แล้ว +2

    කතාව තිර රචනය පටන් ගන්නකොටම අව්ල්.. මොන මෝඩයද යකෝ මදූෂ් සී.අයි.ඩී එකට අහු උනා කිව්වට පස්සෙ මදූෂ් එක්ක කුඩු බිස්නස් කරන්නේ...කොහොම උනත් පොලීසිය කලේ ජාතික මෙහෙවරක්

  • @KumuduKumari-p4d
    @KumuduKumari-p4d 14 วันที่ผ่านมา

    අඩෙ දෙශබන්දු ඉන්නවා එහෙනම් ස්ක්‍රිප්ට් එක පැහැදිලි නෙ😂

  • @eidncruze2060
    @eidncruze2060 2 ปีที่แล้ว +2

    රාජපක්ෂවරු පාර්ලිමේන්තුවේ දේශපාලකයින් රැසක් හරහා මෙරටට කුඩු ගෙන්වන එක මදුෂ් වමාරණ නිසා ගෝඨාභයගේ අනින් සරත් වීරසේකර හරහා ඩ්‍රාම එකක් හදල මදුෂ්ව මරා දැමුවා ඔන්න ඕකයි තිත්ත ඇත්ත පොඩියට කුඩු බිස්නස් කරපු මදුෂ් විතරක් මරල අනිත් තෝර මොරු දේශපාළු ව්‍යපාරික මහ කුඩ්ඩො ටික රාජපක්ෂලා විසින් බේරගත්තා 😡😡😡

  • @LankaCool-ft8mx
    @LankaCool-ft8mx หลายเดือนก่อน +1

    ඒකා හිටියා නම් ඔක්කොම ලොක්කගෙන් රෙදි ගැලවෙන නිසා මුන්ම මැරුවා..බල්ලෝ

  • @GimhanDon
    @GimhanDon 27 วันที่ผ่านมา

    හොර දෙශ පාලුවන්ව ආරක්ශා කල මදූශ්ට වෙඩී තියලා

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 15 วันที่ผ่านมา

    දෙරණෙන් කියන්නෙ රග පාලා😂😂

  • @shanithayesh2155
    @shanithayesh2155 6 หลายเดือนก่อน +1

    කතන්දරේ අමල් බිසෝ , නාට්‍ය ඔලු බක්කෝ...😂😂😂 අපි රැවටෙයි ඔව්වට...😂

  • @prasannanuwan9283
    @prasannanuwan9283 หลายเดือนก่อน

    මදූෂ්ව මොකටද අරගෙන ගියේ පොලිසියෙන්

  • @user-en3nv5pe7u
    @user-en3nv5pe7u หลายเดือนก่อน

    ahinsaka maduswa meruwe munge hora ahuwei kiyala adath oyata mama niwan suwa pathanawa malliyo

  • @samanthapushpakumara4202
    @samanthapushpakumara4202 หลายเดือนก่อน

    සියල්ල පොලිසියේ නාට්‍ය

  • @PradeepPriyantha-fm1xq
    @PradeepPriyantha-fm1xq 29 วันที่ผ่านมา

    මරැ නාටකය..😂😂😂😂😂

  • @YahampathChathuranga
    @YahampathChathuranga 29 วันที่ผ่านมา

    ඉතුරු 3න් දෙනාගේ නම් කියපු ගමන් ගේම් එක ඉවර කලා මරු movie එක

  • @sachiyadoni4227
    @sachiyadoni4227 2 ปีที่แล้ว +1

    කැලනි නයා වගේ තමයි නේද, චතුර කියන සුනකයත් ඉන්නේ, ඔවුන් තමයි මේවා මවන්නේ.

  • @rockystreaming4693
    @rockystreaming4693 2 ปีที่แล้ว +1

    සොක් කතාව හැබැයි ලස්සනට මරැවට කරලා තියනවා 😂😂😂😂

  • @SisiraJayasingha-k2n
    @SisiraJayasingha-k2n หลายเดือนก่อน +1

    අරූගේ ඔලුවටම තියලා පොලිස් සුනකයන්ගේ කකුල් වලට විතරක් වැදුනේ කොහොමද හරිමාන්දවිකයි..ගොඩක් උන් ජීවත් වෙන්නේ කුඩු සල්ලි වලින් එ නිසා ඔය එකෙක්වත් අල්ලන්නේ නැ

  • @user-ct4wg5qk3s
    @user-ct4wg5qk3s หลายเดือนก่อน

    Niwan suwa labewa obata !!!!

  • @Deveni.
    @Deveni. 28 วันที่ผ่านมา

    නියම ස්ක්‍රිප්ට් එකක් හම්‍රක් අන්දන්න හොදයි මේවා, මදූෂ් කට ඇරියම ලොක්කො ගොඩක් හේදෙන හින්දා පොලීසියත් එක්ක දීපු මහ පම්කේම මිම්නී මැමෘමක් මේක

  • @indranidissanayaka952
    @indranidissanayaka952 2 ปีที่แล้ว +3

    දෙස බන්දු ඔය ඇරිය නිලදරින් කවද එයල දන්නවා වැඩෙ බයවෙින්න එපා ඇත්ත කියන්න