Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | Wife birthday බිරිඳගේ උපන්දිනේ🎂🎂🎂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | බිරිඳගේ උපන්දිනේ🎂🎂🎂

ความคิดเห็น • 408

  • @user-ic7vd7qs5r
    @user-ic7vd7qs5r หลายเดือนก่อน +63

    අපි මේක බලන්නේ ඔබ තුමාගේ මරණින් පස්සේ ඔබ ගැන කවුරැ මොනවා කථාකලත් මේ දේවල බල බලා ඉරිසියාවෙන් කථන්දර කීවත් ඔබ සැබෑම උත්තරිතර ස්වාමි පුරැෂයෙක් තම බිරිදගේ කැපවීම්වලට යුතුකම් ඉටුකල හොද කලගුණ මතක ඇති පුද්ගලයෙක් මෙවන් ආදරණීය සැමියකුගේ වියෝවක් ඇය නකසේ දරා ගනිද

    • @chandrikawickramasurriya214
      @chandrikawickramasurriya214 หลายเดือนก่อน +3

      මර්නෙන් පසු බලන්නේ සුදු බොලේ ගැන දුකයි මැණික් ගැනත් දුකයි තුනුරුවන් සරණින් ඉක්මනට සුව වේවා

    • @nm-123
      @nm-123 หลายเดือนก่อน +1

      Yes iam also watching this after his death, no matter what who is wasantha when watching his videos he was a loving father and a husband, manik is a caring mum ❤

    • @Ms100953
      @Ms100953 หลายเดือนก่อน +2

      වසන්තගේ විඩියෝ මම දැක්කෙ මීට අවුරැදු ගානකට කලින්. පුදුම විදියට ආසවුනා බලන්න. හැබැයි කමෙන්ට් කරන්න බැරිවුනා. මං අද මේ ලියන්නෙ හරිම දුකෙන්. මේ ලෝකෙ අපි කියන කරන දේවල් හරිද වැරදිද දෙවියෝ මිස අපිට තීරණය කල නොහැකියි. වසන්ත ඔබට නිවන් සුව ලැබේවායි මුළුහිතින්ම පතනවා.😢 මැණික් ඔබට ඉක්මනින් සුවය ලැබේවා. 🤞

    • @sobaroo8390
      @sobaroo8390 24 วันที่ผ่านมา

      😢😢😢😢😢😢

  • @user-yn7qy5lo9g
    @user-yn7qy5lo9g 3 ปีที่แล้ว +38

    නිහතමානිකම පිරුනි ඉතා උතුම් බිරිඳක් ඔබතුමට ලැබිලා තියෙනවා.මිස් ඔයාලාට පේන විදිහට සල්ලි ඇති.ඒත් මිස්ගෙ නිරහන්කාරකම,සර්ගෙ කරුනාවත් ලන්කාවටම ආදර්ෂයක්.සතුටින් ඉන්න හැමදාමත්.

  • @nuwazapakse280
    @nuwazapakse280 หลายเดือนก่อน +12

    කව්රු කොහොම මොනවා කිව්වත් වසන්ත කියන්නෙ හොද ආදරනීය සැමියෙක් පියෙක් කියල නම් දැනෙනව

  • @suduammaag2203
    @suduammaag2203 หลายเดือนก่อน +8

    මේව,දකිද්දි නිවන් සුව පතන්න loobai
    මෙ පව්ලේ දරුවෙකුගේ දරැවෙක් වෙලා හරි ඉපදිලා මේ පව්ලේ අය සමගින්ම ජීවත් වීමට ලැබෙනවා පාප මිතුරු ඇසුර නොලැබී පින් දහම් කරමින් අකල් මරනයක් සිදු නොවී සසර ගමනින් එතෙර වේවා

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว +21

    ඔයගෙ වචන වලට ගොඩක් ස්තූතියි තෙරැවන් සරණයි වසන්ත අයියා සුදු බෝලෙ හරිම ලස්සනයි

  • @user-yn7qy5lo9g
    @user-yn7qy5lo9g 3 ปีที่แล้ว +14

    අනේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනි.ගොඩාක් ආදරෙන් ඔය වගේ හැමදාම.ගොඩාක් හොද වැඩක් අද කලේ ඔබතුමා.කව්ද කොහෙද ද්න් නැති උනත් ප්‍ර්ස්න ගොඩාක් අතරින් බලනවා ඔයාලගෙ සතුට දිහා..හැමදාම ත් ඔහොම ඉන්න ලැබේවා.සුබම සුබ උපන්දිනයක් මිස් ඔයාටත්.

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +23

    තමන් ෙග් බිරිද ෙගදර කරන ෙස්වාව ෙත්රැමි ෙගන ති ෙයන් ෙන් එ් මහත්තයා විතරයි. ෙමි ව ෙග් මහත්තුරැ රටට අාදර්සයක්. ෙමි ෙනා්නා ෙග් වටිනාකම මහත්තයා කිව ෙන්. හරිම සතුටුයි happy birthday .

  • @MonikaPathirathna
    @MonikaPathirathna หลายเดือนก่อน +4

    මොන තරමි සතුටින් හිටපු පවුලක් ද.ඒ අමිමා සැමියට මොන තරමි ගරැකරනවද.දරුවන්ටත් ආදර්ශමත් විදියට ජිවත් වුන මවක්.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 ปีที่แล้ว +14

    අනේ හොඳයි අම්මා කෙනෙක් බිරිඳක් වසයෙන් හැමදේම කරන කෙනා එයාව සතුටු කරන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ ඔයාලාගෙ
    Vidio මම බලනවා
    නෝනාට සුබම සුබ උපන් දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා
    සියලු දෙනාට තෙරුවන් සරණයි
    මම ඉතාලියේ

    • @srilanka2293
      @srilanka2293 2 ปีที่แล้ว +1

      සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි

    • @user-qy9tu6sl1h
      @user-qy9tu6sl1h หลายเดือนก่อน

      Ohoma wifeva gana warnana karana husband kenek dakkamai etaramata eyava agaya karanava eka wifeta hari adambarayak mehema kenekge jeevite kala kanniyo national kale untat passen ei lagadeema hati dubai mama hama program ekakma balanava tattha venues e naminma inna one

  • @samanthikumari9325
    @samanthikumari9325 3 ปีที่แล้ว +21

    සුබ උපන් දිනයක් දීර්ඝායුෂ ලැබේවා අක්කි.උතුම් දළදා සමිදු පිහිටයි ❤️❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +3

    තමන්ගේ නෝනාට පණ වගේ ආදරෙයි. හැම සැමියෙකුටම මෙහෙම තමන්ගේ බිරිඳ ළඟ ති⁣යාගෙන වර්ණනා කරන්න බැහැ. එතුමා ඉතාම ආදරණීය සැමියෙක්. හැමෝම මෙිවා ආදර්ශයක් කර ගන්න. ලස්සන ජීවිත මහන්සි වෙලා හමිබ කරගෙන බිරිදට දරැවන් ට සියලු සැප ලබා දෙමින් දුප්පත් මිනිස්සුන් ටත් සැලකුවා උදවි උපකාර කලා. හැ⁣ම තරැණයෙකුටම මෙහෙම දක්ෂතාවන් නැහැ.වසන්ත මහත්මයා දුර්ලභ උතුමි මිනිසෙක්.

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว +10

    අනෙ හොඳ වචනසක් කිවුව වසන්ත අයියා ගොඩක් පින් දුප්පතුන් වෙනුවෙන් දෙන්න ඔන කිවුව නෙද ..අක්කා ඔයටත් හැපිබර්දෙ ඔයා හොඳ .අම්ම කෙනෙක් බිරිදක් හරිම සතුටක් තමයි ඉතින් සුභ නව වසරක් වේවා සියලුම දෙනාටම

  • @sajithlahiru9115
    @sajithlahiru9115 3 ปีที่แล้ว +5

    ඇත්තටම හිත හොද මනුස්ස ගතිගුන තියන පවුලක් සල්ලි තිබුනට කිසිම ආඩම්බරයක් නැ ලොකුකමක් නැ ලයින් උනත් චාම් සරලව ඉන්නෙ දුප්පත් මිනිස්සු දුක දන්න නියම පවුලක් තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි නිදුක් නිරොගි සුවය ලැබෙවා

  • @kumariperera7274
    @kumariperera7274 3 ปีที่แล้ว +4

    ගොඩාක් hoda mahaththayek වසන්ත perera math perera kank අයියේ ඔයාට ඔයාගේ පවුලේ සියලුම danatath දළදා සමිඳු පිහිටයි

  • @indiindi2207
    @indiindi2207 3 ปีที่แล้ว +29

    අම්මා කෙනෙක් ගේ අගය දන්න බිරිදගේ අගය දන්න හොදම සුවාමියෙක් ඔයා බුදුසරනයි මම කුවේට්

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j หลายเดือนก่อน

      Ammo kiyala vadak na lassana Paula me Nona puduma kenek happy eke Mai inne aiiyo una deyak hena gahapan tatuvo ubata

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 3 ปีที่แล้ว +36

    පිස්සු කියන අයට පිස්සු .හොඳ දෙයක්.ඇගයිමක් ගෞරවයක් .කිසිම ලොකු කමක් නැති.හැම දෙයක් ම නොවඩුව තමන්ගේ පවුල වෙනුවෙන් .ඉටුකරන කාන්තාවක්..මුලු පවුලටම ජයවේවා.ජේසු පිහිටයි

  • @pushpamalkanthi6765
    @pushpamalkanthi6765 หลายเดือนก่อน +1

    සුබම සුබ ජන්ම දිනයක් වේවා...තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඉක්මනිම ඔබතුමිය සුවපත් වේවා....අහිංසක දරුවන්ගෙ මවට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය නොඅඩුවම ලැබේවා....ඇත්තටම මේ වීඩියෝ එක බැලුවෙ අතුරුගිරිය සිද්දියෙන් පස්සෙ..

  • @vishwajayashanka8371
    @vishwajayashanka8371 3 ปีที่แล้ว +5

    Wasantha aiyage adahas marai a...man polonnaruwedi hambei kiyala baluwa hambune na.man hama video ekakma balanwa mara joly patta nihathamani oyala .wife marama hodai budusaranai..wife ithin polonnaruwene apitath adambarai👍👍

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +8

    බලලා ෙගාඩක් රස වින්දා ලස්සන පවුලක්. සාමකාමි පවුලක්.

  • @gaming_seecret_bro5508
    @gaming_seecret_bro5508 หลายเดือนก่อน +1

    බිරිදට....දරුවන්ට හොදට සැලකුව හොද ගතිගුන තියන කෙනෙක්......නිවන් සුව ඔබතුමාට.....

  • @silvasampath587
    @silvasampath587 3 ปีที่แล้ว +12

    අනේ මහත්තයා මිනිසුන් ඔමතමයි මාහත්තයා ගේ නෝනා සතුටු කර න එක මාහත්තයා ගේ යුතු කම දිගු අවිස ලැබේ වා හදවතිම පර්තනා කරනවා බුදුසරණයි දේවියගේ පිහිටයි නෝනටත් දේවල් දේවියගේ පිහිටයි

  • @lahiruroshan4695
    @lahiruroshan4695 3 ปีที่แล้ว +5

    Subama suba upandinayak wewa..බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @kumaripinnaduwa4456
    @kumaripinnaduwa4456 29 วันที่ผ่านมา

    අනේ ආදරනීය පව්ලක්...මේ හැමදෙයක්ම දකිද්දි මෙයාලා ගේ පව්ලට වෙන්න තියෙන ලොකුම හානිය වෙලා ඉවරයි ...හරිම දුකයි..ඔබ තුමාට නිවන් සුව ලැබේවා ...මැනික් ඔයාට ඉක්මනින්ම සුවපත් වෙන්න ඕනි ....ඔයා බොහොම හොද ආදරනීය මවක් බිරිඳක් ....හරිම දුකයි ...පව් ඔයාලා...බුදුසරනයි

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +5

    සුභම සුභ උපන්දිනයක් වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි සියලුම දෙනාට

  • @hemaliwickramathilaka5961
    @hemaliwickramathilaka5961 3 ปีที่แล้ว +6

    Happy birthday to you. Best mam..long life..for you බුදු සරණයි

  • @wathsaladilhani6920
    @wathsaladilhani6920 3 ปีที่แล้ว +5

    සුභම සුභ උපන් දිනයක් වෙිිවා අක්කී ජේසු පිහිටයි 💖💖💖💖

  • @jayanthakusum9926
    @jayanthakusum9926 3 ปีที่แล้ว +4

    Godak hoda wife kenek aiyya oyata inne.salli thibbata marama sanwara ganukama pirichcha kenek.lassanata adinawa.harima lassanayi

  • @nelumfernando3810
    @nelumfernando3810 หลายเดือนก่อน +1

    Mr. Wasantha, you are a very lucky man to hv such a good, kind, sweet wife!
    HAPPY BIRTHDAY, GOD BLESS DEAR MANIK RAJANI !!

  • @geethageetha2189
    @geethageetha2189 3 ปีที่แล้ว +4

    සුබම සුබ උපන් දිනයක් වේවා නිදුක් නිරොගි වෙන්න ඔන්නෙ තෙරුවන් සරනයි

  • @lasanthidias1459
    @lasanthidias1459 3 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා.🌹🌹🌹දිර්ගයුෂ ලැබේවා.... සතුටින් ඉන්න හැමදාම.. බුදුසරණයි දෙවිපිහිටයි

  • @SadewAkash-o9b
    @SadewAkash-o9b หลายเดือนก่อน +1

    Ane aththamai .eya Hoda husband kenek.oyata niwansuwa ayye

  • @srimalkondage6161
    @srimalkondage6161 3 ปีที่แล้ว +3

    Happy birth day aunty... lovely couple u and surendra uncle..❤

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน

    අද ඔබ තුමා මෙි වෙද්දි ජිවතුන් අතර නැ. ඔබ තුමාට නිවනේ දොරටු විවර⁣ වෙිවා!!!

  • @vishakahett2155
    @vishakahett2155 3 ปีที่แล้ว +4

    Budusaranai suwapath wewa dirgausha lebewa.uthum u chathuarya sathya awaboda wewa.

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 3 ปีที่แล้ว +3

    Theruwan saranai!!
    Niduk nirogi, wasanawantha upan dinak oyata.. Hamadamath ina welama inna labewa.. 💖💐👍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻Kiyana untama thama pissu... Oyalage dewal dakala apith sathutu wenawa, aththamai.. 💖

  • @samanthak1625
    @samanthak1625 2 ปีที่แล้ว +4

    Very happy family and respectful husband 💞

  • @haawa5698
    @haawa5698 3 ปีที่แล้ว +9

    අක්කට සුබ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා 😘😘😘

  • @dineshsampath7886
    @dineshsampath7886 2 ปีที่แล้ว +4

    සුබ උපන්දිනයක් වේවා.! 🎂🎈🎈🎈🎉️🎉️🎉️ දිර්ගායුස ලැබේවා

  • @niropriya5535
    @niropriya5535 3 ปีที่แล้ว +3

    Subama suba upan දිනක් වේවා මැඩම් බුදු සරණයි

  • @chandimairoshani9054
    @chandimairoshani9054 3 ปีที่แล้ว +5

    Happy birthday akka hamadem sathutin enna 🎂🎂🎂😘😘😘

  • @ashshsnsnsj6464
    @ashshsnsnsj6464 หลายเดือนก่อน +1

    හොදට හිටිය පුලක් හරිම දුකයි 😭😭😭😭😭

  • @amiladishan2282
    @amiladishan2282 3 ปีที่แล้ว +2

    Surandra wasantha aiye oyage wada
    Niyamai mama rata inne oyage hama deyakma mama balanawa
    Oyage hama wadakma super...
    Mama Amila from oman.......

  • @user-jf7tx6hd2i
    @user-jf7tx6hd2i หลายเดือนก่อน +3

    Really great god bless you and your family

  • @preethigron817
    @preethigron817 3 ปีที่แล้ว +4

    Happy Birthday And Many Happy Returns !!!! 🎈🎊🎉💐💐💐❤️

  • @englishforall497
    @englishforall497 หลายเดือนก่อน +1

    බිරිඳකට ආදරණීය සැමියෙක් දරුවන්ට ආදරණීය පියෙකු අහිමි කිරීම මොනතරම් අපරාධයක්ද?. එතුමාට නිවන් සුව අත්වේවා.

  • @nalinprabathprasanna2700
    @nalinprabathprasanna2700 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හැම දේනාටම.
    Happy birthday mis .

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 3 ปีที่แล้ว +5

    Great Husband (Wasantha).

  • @nilunilu1253
    @nilunilu1253 3 ปีที่แล้ว +3

    Aniwaren aiye oyalage paula godak adarei aiye akki podi aye suba pethum aiye happy brithday akki

  • @shobhadarshie3378
    @shobhadarshie3378 3 ปีที่แล้ว +6

    Happy birthday dear wishing you joy happiness and good health🎂⚘🎁💗

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy หลายเดือนก่อน +1

    හොද මනුස්සකම තියෙන්න මනුස්සයෙ ආදරෙයි ❤❤

  • @NooraNoora-jc3vb
    @NooraNoora-jc3vb หลายเดือนก่อน

    අනෙමෙහැමදෙම අපි මෙවා බලන්නෙ ඔබගෙ මරණෙන් පසු මැණික් ඔබට ඉක්මන් සුවය ලැබේවා සම්මාසම්බුදූ සරණයි දෙව් පිහිටයි කියලා පතනවා

  • @royviviek257
    @royviviek257 3 ปีที่แล้ว +5

    Whis you happy birthday to you God bless you and have a wonderful day

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 12 วันที่ผ่านมา

    Math hamadama balnwa.hari dukai.oba wage suwamiyek labenna wasanakaranna oni.irisiywatae wasanta aiywa maruwa.pau akka pau sudubole

  • @iranganiwgwidanagamachchig8076
    @iranganiwgwidanagamachchig8076 3 ปีที่แล้ว +3

    WISHING YOU A VERY HAPPY BIRTHDAY. BLESS YOU GOOD HEALTH WEALTH AND SUCCESS !!!WITH LOTS OF LOVE FROM CYPRUS

    • @sriyanicolletsilva56
      @sriyanicolletsilva56 3 ปีที่แล้ว

      Happy birthday manik 💞🎈❣️❤️💗🎈💞

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 3 ปีที่แล้ว +3

    happy birthday....sathutin inna hamadama....budusaranai siyalu denata🥰🥰

  • @kumarikumari5003
    @kumarikumari5003 หลายเดือนก่อน +1

    Mama mevaage kenek jeevithe dakkamai.❤🎉🎉🎉😢😢😢

  • @manelwimalasooriya6141
    @manelwimalasooriya6141 3 ปีที่แล้ว +2

    Happy birthday miss budu saranai mama lagadi thamai oyalage videos dekke Harima Adarshamath pawlak Hemotama Theruwan saranai 🙏🙏🙏🌹🌹🌹

  • @maddumaliyanagemallikamalk5748
    @maddumaliyanagemallikamalk5748 หลายเดือนก่อน

    අනේ මෙිවා බලන්නත් දුකයි පුතේ නැවත ඉපදේවා තාත්තා අමිමාට ඉක්මනින් සුව ලැබෙිවා තෙරැවන් සරණයි

  • @saramihiranshi4540
    @saramihiranshi4540 3 ปีที่แล้ว +1

    Niyamai....me feel eka wachanen kiyanna ba...e nisa akkita me dewal karanna one....akkige satuta balannako.... great 👍👍 happy birthday akki...💐💐💐

  • @snmadu1048
    @snmadu1048 หลายเดือนก่อน

    Me video eka balala wasantha dena panivide aran hama birindakatama samiyagen puluwan hatiyata agaya kireemak Punchi thilinayak edina wath ayata hitha rideeemak nathiva, stres nathiva, sanaseemen hitha pirenna sathutak denna puluwan nam watinava. ❤

  • @crw5011
    @crw5011 3 ปีที่แล้ว +3

    අනේ අයියේ පුලුවන්නම් උදව්වක් කරන්නකො ..පොඩි එක්කෙනාට පුලුවන්නම් කම්පියුටර් එකක් ගන්න උදව්වක් කරන්නකො.ඔයාලගෙ වීඩියෝ හැම එකම මම බලනව.ලස්සන ෆැමිලි එකක්.පොඩි එක්කෙනා පොඩි පෝන් එකකින් ස්කූල් වැඩ කරන්නෙ..සමහර වෙලාවට අඩනවා අම්මෙ මටනම් කණ්නාඩි දාන්න වෙයි කියලා.ඒත් මෙ වෙලෙ කම්පියිටරයක් ගන්න වත්කමක් නෑ අපිට.ගොඩක් එයාගෙ ඇස් රිදෙනවා කියන්නෙ ස්ක්‍රීන් එක දිහා එයාට බලන් ඉන්න අමාරු නිසා.පුලුවන්නම් අනේ ඒ උදව්ව කරලා දෙන්න .ඔබ තුමාට දීර්ඝආයුෂ ..

  • @champikapriyanthi2002
    @champikapriyanthi2002 3 ปีที่แล้ว +5

    සුදු බොලේ ඔයාට බුදුසරණයි හැමෝටම බුදුසරණයි

  • @gayanthikatachini228
    @gayanthikatachini228 3 ปีที่แล้ว +6

    Happy birthday ❤🛍🇮🇹

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 3 ปีที่แล้ว +1

    Suba upandinayakma wewaaa akkeee.....
    Oya hoda nihathamanee amma kenek...
    Hamadama sathutin enna labeewaaa......

  • @JeewaniJinadasa
    @JeewaniJinadasa หลายเดือนก่อน +1

    Harima adaraneeyai. Oba siyalu denagema jeewitha yahapathma 12:26 weva. Budu saranai

  • @bashairmuhammad3252
    @bashairmuhammad3252 3 ปีที่แล้ว +4

    ana aiya menussu mona kewat oyala jewat wana vedeyata jewat wanna . oyala duk vedala salli hoyala teyanna .eten oyala venoda unama moko wanne . oyala seyalu danatama jayan jaya . adarai hamadama❤️

  • @samanpriyavidu1979
    @samanpriyavidu1979 3 ปีที่แล้ว +3

    Good job oya hoda mahatma gathi thiyana kenek bs

  • @ayshebahaa2413
    @ayshebahaa2413 2 ปีที่แล้ว +3

    Subama suba upandenayak oyatanangeyo oya hari venodai balana apatat harema satutui

  • @user-jw9cz2sc1n
    @user-jw9cz2sc1n หลายเดือนก่อน +1

    Paw මෙච්චර හොඳට ජීවත් wa හිටිය පවුලක් kalakanni විනාස kale.

  • @shanthaudaya7813
    @shanthaudaya7813 2 ปีที่แล้ว +5

    Happy birthday to you sister

  • @prasadjayashantha9719
    @prasadjayashantha9719 2 ปีที่แล้ว +2

    Budu saranai lassana paulak eswaha wadinnaepa pinata lebunu biridak semiyek

  • @user-mj6rs2yy8o
    @user-mj6rs2yy8o 3 ปีที่แล้ว +3

    Many happy returns of the day! God bless you all 🙏👏

  • @ruvanmadhusanaka942
    @ruvanmadhusanaka942 ปีที่แล้ว +2

    Happy birthday Akka budusaranai

  • @chandrikaroshini4690
    @chandrikaroshini4690 27 วันที่ผ่านมา

    මෙ වගෙ මහතයෙක් ලබාගන්න ගොඩක් පින් කරන්න ඕන ..❤❤හැම කෙනෙක් ටම ලොකු ආදර්ශයක් .විහිලුකරමින්,,වසන්ත අයියට පවුලට ගොඩක් කැමතියි .

  • @thilakshipanditharathne5452
    @thilakshipanditharathne5452 3 ปีที่แล้ว +3

    Many happy returns of the day!🎂🎈🎈🎈🎈🎊

  • @sriyanijayasinha987
    @sriyanijayasinha987 หลายเดือนก่อน +1

    Happy birthday 🎂🎁🎂🎉

  • @ManjulaKumari-wk4kr
    @ManjulaKumari-wk4kr 26 วันที่ผ่านมา

    Mewa balanakota api pichchenawa akke mewa oya kohoma daragannada budu saranai oyalata

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +1

    රත්තරන් මනුස්සයෙක් .

  • @imashahansani5740
    @imashahansani5740 3 ปีที่แล้ว +2

    Happy Birthday Loving Akki 🎂❤️❤️💐

  • @upulpeiris3204
    @upulpeiris3204 3 ปีที่แล้ว +2

    Wish you a happy birthday...happy to see this....

  • @meriyanfernando2943
    @meriyanfernando2943 หลายเดือนก่อน +1

    කවෝරූ කෙසේ කිව්වත් ඒ ආදරනීය මිනිසෙක්❤

  • @sriyanijayasinha987
    @sriyanijayasinha987 หลายเดือนก่อน +1

    Happy birthday 🎂🎁🎉❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน +1

    Paw mona tharAn hodata edalada 🙏🙏🙏❤️❤️❤️

  • @slchikyboy1093
    @slchikyboy1093 3 ปีที่แล้ว +3

    Patta ayya

  • @thakshilamadumali6197
    @thakshilamadumali6197 หลายเดือนก่อน +1

    Happy birthday 🎂🎂🎂❤️❤️ godak hoda deyak harima dukai ada me pule satuta horu aran giya wage ada ada baluwe

  • @hasithadilshan7516
    @hasithadilshan7516 3 ปีที่แล้ว +1

    Oyage adaraya athi uththariiyayi::::::::nirogimath diirgayu piri wasanawantha upandinayak wewa:::::

  • @dhammikapanangala2
    @dhammikapanangala2 3 ปีที่แล้ว +1

    Many Happy Returns of the day & have a blessed year ahead 🎂🎁🎉️❤️😍❤️

  • @thakshilashan1481
    @thakshilashan1481 3 ปีที่แล้ว

    🎂🥂💐💐නිදුක් නීරෝගි වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා අක්කේ 🎂🍾🥂🍾🍀🍀දිර්ගායු වේවා බුදු සරසරණයි 🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මොන තරම් දේ තිබුනත් ඔයාල හරි නිහතමානී මිනිසණත් ඔයාලා හරි නිහතමානී මිනිසුන් මනුෂ්‍යත්වයේ නාමයෙන් ම මනුස්සයෙක් වසන්ත මහත්මයාගෙන් ඕන හරියට රෝස මලක් වගේ සුදු බෝලේ දුවලා පුතාලා හැමදෙනාටම තව තවත් වාසනාව උදා වේවා වසන්ත මහත්මයාගේ නෝනට සිරි සුභ උපන්දිනයක් වේවා මෙවැනි සැමියෙක් සැමියෙක් දිවි ඇති තුරාවට ම ආදරෙන් කරුණාවෙන් විශ්වාසනීයත්වයෙන් කටයුතු කිරීමට හැකි වේවා සසර පුරාවටම මෙවැනි සැමියෙක් සැමියෙකුට ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-xp1lh3ii2w
    @user-xp1lh3ii2w หลายเดือนก่อน +1

    you were a good husband to your wife. niwan suwa labeewa.

  • @nishajennet1072
    @nishajennet1072 3 ปีที่แล้ว +2

    Wish you Happy birthday God bless you 💐🎂

  • @silvasampath587
    @silvasampath587 3 ปีที่แล้ว +2

    සුබඋපන් දිනක් වෙිවා නිරෝගි වසනා වත්ක වෙිවා බුදුසරණයි දේවියගේ පිහිටයි සුදුබෝලෝ ටත් බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @sriyanetharaka2001
    @sriyanetharaka2001 2 ปีที่แล้ว +5

    Akkita niduk nirogi subama suba upan denayak wewa oyalata hamadama santosen satutin inna labewa tunuruwan saranai

  • @mariakapilio108
    @mariakapilio108 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @shanikakrishnani423
    @shanikakrishnani423 3 ปีที่แล้ว +2

    Happy happy happy birthday to you akkiiiii....😘😘😘😘😘🥞🥞🥞🎂🎂🎂🎂

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว +1

    සුභම සුභ උපන් දිනයක් වෙිවා ඔබතුමිය🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂💕💕💕💕💕🙏🙏🙏🙏

  • @champikapriyanthi2002
    @champikapriyanthi2002 3 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් අක්කි ඔයාට බුදුසරණයි

  • @shammikilani4349
    @shammikilani4349 3 ปีที่แล้ว +3

    Happy birthday nangi 🎉🎉🎉🎂💐

  • @kumuduniranasinghe1110
    @kumuduniranasinghe1110 หลายเดือนก่อน

    Oba thuma. Aredaraniya. Semiyek... Godak ayata mawaga aredarayak. Labanne na.. Athumiyata. Hekman suwa.. Obathumata. Newan suwa🙏🙏🙏

  • @w.d.lakithadealwis4983
    @w.d.lakithadealwis4983 3 ปีที่แล้ว +1

    Oba thuma wife ta karana me sathutu de mama agaya karanawa. Amma kenek kiyanna age mulu jeevithayama kapa karana kenek. Eyage gana nosalaka mehema kapaveemak karana oba thumage wife ta suba anagathayakata wish karanawa. Budusaranai, Devi pihitai oba depalata.