දැඩි ආරක්ෂාවක් මැද ක්ලබ් වසන්ත අවසන් ගමන් යද්දී සැකසහිත ලෙස හැසිරුණු පුද්ගලයා - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    දැඩි ආරක්ෂාවක් මැද ක්ලබ් වසන්ත අවසන් ගමන් යද්දී සැකසහිත ලෙස හැසිරුණු පුද්ගලයා - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 265

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 หลายเดือนก่อน +136

    හිත ශක්තිමත් අම්මා කෙනෙක් මේ දුක නිවාගන්න ශක්තිය ලැබේවා🙏🏼

    • @MaheshSaranga-j8l
      @MaheshSaranga-j8l หลายเดือนก่อน +3

      😂😂

    • @jasmineflower9411
      @jasmineflower9411 หลายเดือนก่อน +6

      ඇයගේ ඒ ප්‍රඥාවන්ත ප්‍රකාශයන් අපි කාටත් ආදර්ශයක් ! 🙏

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +155

    ඉපදීම දුකක් බොරැවක් අද ඔහු තනිවම මිහිදන් වී ඇත.. වෙඩි තියපු මිනිසුනී ඔබලා ද මෙසේ මතු දිනක පොලවට පස් වන්නේය. ඔබලාට ද දරැණු මරණ හිමි වන්නේය..

    • @MalipathiranaGunarathna
      @MalipathiranaGunarathna หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන් 😢😢😢

    • @NelumLanka
      @NelumLanka หลายเดือนก่อน +2

      @@MalipathiranaGunarathna 🙏🙏😢

    • @surangiramya337
      @surangiramya337 หลายเดือนก่อน +3

      Amma kiyapu kathwa aththa wenawamai

    • @user-iw7yb9vx8u
      @user-iw7yb9vx8u หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @192marifernandomari3
      @192marifernandomari3 หลายเดือนก่อน +4

      😂😂

  • @jasmineflower9411
    @jasmineflower9411 หลายเดือนก่อน +27

    ඒ අම්මාගේ ප්‍රඥාවන්ත ප්‍රකාශයන් අපි කාටත් ආදර්ශයක් ! 🙏

  • @Feelings953
    @Feelings953 หลายเดือนก่อน +21

    අර doctor යි PHI ගැනයිත් මේ විදිහට එක දිගට news වල ගියා නම් 💔

    • @tharangawickramarathna6601
      @tharangawickramarathna6601 หลายเดือนก่อน +1

      ඒවා තමයි හෙන ගහන අපරාද

    • @WijesinghePremadasa
      @WijesinghePremadasa หลายเดือนก่อน

      ​@@tharangawickramarathna6601aaaaaaaaaa

    • @anurashantha2811
      @anurashantha2811 หลายเดือนก่อน

      ඔව් මචන්ලා ...මුන් රටට කරපු දෙයක් නැහැ ...කෙල්ලෝ බඩු කරපු එක විතරයි ...phi, doctor කියන්නේ රටක් වටිනා මිනිස්සු ...🤔

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 หลายเดือนก่อน

      ඒ කතාව මොකක්ද

  • @dinushalakmal5628
    @dinushalakmal5628 หลายเดือนก่อน +6

    හිත ශක්තිමත් අම්මා කෙනෙක් මේ දුක නිවාගන්න ශක්තිය ලැබේවා

  • @devikanilanthi2938
    @devikanilanthi2938 หลายเดือนก่อน +110

    ඒ අම්මාගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා

    • @asankajayasundara6175
      @asankajayasundara6175 หลายเดือนก่อน +1

      ඒකනම් සැහෙන්න දුරයි පුතේ

    • @jasmineflower9411
      @jasmineflower9411 หลายเดือนก่อน

      ඇයගේ ඒ ප්‍රඥාවන්ත ප්‍රකාශයන් අපි කාටත් ආදර්ශයක් ! 🙏

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 หลายเดือนก่อน +78

    රටට නය නැති මිනිස්සු කොච්චර මැරෙනවා ද ? ඒ අය වෙනුවෙන් මාද්‍ය මෙච්චර ආවරනයක් දෙන්නේ නැ. ඇයි ඒ. ?

    • @pubudhuweerasooriya3307
      @pubudhuweerasooriya3307 หลายเดือนก่อน

      Eka etta me ratata sewayk krapu aya mona thram merunda

    • @donamie2808
      @donamie2808 หลายเดือนก่อน +1

      ඒවටත් මැරෙන්න කලින් ගෙවන්න ඕනෙ

    • @razzakabdulhasan737
      @razzakabdulhasan737 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @devindapushpamal707
    @devindapushpamal707 หลายเดือนก่อน +13

    අනේ ඒ අම්මා❤ ඉක්මනින් දුක දුරුවේවා පුතාට නිවන් සුවයම ලැබේවා !

    • @jasmineflower9411
      @jasmineflower9411 หลายเดือนก่อน +3

      ඇයගේ ඒ ප්‍රඥාවන්ත ප්‍රකාශයන් අපි කාටත් ආදර්ශයක් ! 🙏

    • @madugunathilake4440
      @madugunathilake4440 หลายเดือนก่อน +1

      මේකා.රට සාපලත් මිනිහෙක් මැරුන එකහොදයි

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv หลายเดือนก่อน +20

    මේ අහින්සක අම්මලාගෙ කදුලු දකින පුතාලට මොලේ පෑදේව මෝඩ වැඩ අඩු කරලා ගුන දර්ම වැඩි දියුනු කර ගැනීමට ..

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +38

    මතු උපදින භවයක ධර්මයෙන් අනුශාසනා ලැබේවා කල්‍යාණ මිත්‍රයන් පමණක් හමු වේවා නැණ නුවණ පහළ වේවා ප්‍රඥාව දියුණු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිවන් මඟ දුර නොවේවා..

  • @dinushalakmal5628
    @dinushalakmal5628 หลายเดือนก่อน +1

    සසරේ කල පිං බලයෙන් ඔබේ ආත්මය සුවපත් වේවා .ආදරණීය මෑණියනි කර්මය ගැනත් ධර්මය ගැනත් ඔයා හොදට දන්නවා.ඒ දරුවන්ට ඔයා ශක්තියක් වෙන්න ඔයාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා. ඒ වගේම ඒ දරුවන්ගේ අම්මාට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා .සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා වයිර නැත්තෝ වෙත්වා .අසත්පුරුෂයින් සොබාදහම ට බාරදීලා ඉදිරි දිවිමගට දරුවන්ට හා මෑණියන්ට දෙපලට විශ්වයේ ආශීර්වාදයෙන් ආරක්ෂාව ලැබේවා.තෙරුවන් සරණයි

  • @mangalikaperera1393
    @mangalikaperera1393 หลายเดือนก่อน +64

    කස්සප හිමි හට අමතා
    පෑ නොසරුප් වදන්
    ගැහැණු තොග පිටින් විකුණා
    යා හැකි දෝ නිවන්
    ක්ලබ් වසන්ත ගියේ නිරයෙ
    දොරටු විවර කරන්
    නිර්මල බුදු බණ පදයක
    යොමනු මැනවි සවන්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka หลายเดือนก่อน +3

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @charuka6053
      @charuka6053 หลายเดือนก่อน +3

      Aniwaa 😀😀

    • @thebikerkiki
      @thebikerkiki หลายเดือนก่อน +2

      👍

    • @PrasannaMk-fg3cj
      @PrasannaMk-fg3cj หลายเดือนก่อน

      @@mangalikaperera1393 මුස්ලිම් කතෝලික මිනිහෙක් මැරුනත් නිවන් සුව පතන අපේ මෝඩ මිනිසුන්ට නිර්මල බුදුදහම ගැන මෙලෝ හසරක දැනුමක් නෑ.. උදේ පාන්දර කාටත් හොරෙන් අනුන්ගේ ගස් වල මල් කඩල සමනලයෙක්ට බබරෙක්ට මලක් ඉතුරු කරන් නැති අනිත්‍ය අවබෝධයක් නැති මිනිසුන් මල් වට්ටි පිටින් තියල බුදුහාමුදුරුවන්ගේ පිලිම වලින් සැප සම්පත් ඉල්ල ඉල්ල ඉදල පිලිමේ පොඩ් පතුරක් ගියාම හොරෙන්ම කොහේ හරි දාල එන අමුතුම මිත්‍යාදුශ්ටික ජීවින් ඉන්නේ මේ රටේ .. බුදුදහම බුද්දාගමක් කරගෙන ඉන්නේ මිනිස්සු..ඒ කොහොම උනත් ඔයාගේ මේ කවිය ඉතාම කාලෝචිතයි අනර්ගයි👍

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 หลายเดือนก่อน +19

    චරිතයක්... කියල මම දන්න එකම කෙනා CWW කන්නන්ගර මැතිතුමා විතරයි. නාසා එකට යනකම්ම උගත් දරුවන් බිහිවුනේ එතුමාගේ නිදහස් අධ්‍යාපනය ආරම්භයෙන්.

  • @thebest-hy8td
    @thebest-hy8td หลายเดือนก่อน +76

    *දේශපාලන ගේමක් පාතාලයට බැර කරන්න රාජපක්ෂලා දඟලන දැඟලිල්ලක්*

    • @pirateman9830
      @pirateman9830 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්..කංජිපානිට වසන්තව මරන්න මෙච්චර කල් ඉන්න ඕනි කමක් නෑ.මොකද හැංගිලා හිටිය මිනිහෙක් නෙවේනෙ වසන්ත.කංජිපානි කියන්නෙත් දේශපාලන ඉත්තෙක්.රට බේර ගන්න අවස්ථාවක් ගන්න හදන්නෙ 😂😂

    • @jasmineflower9411
      @jasmineflower9411 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @chanuvidu8682
      @chanuvidu8682 หลายเดือนก่อน +2

      ඔක්කොම දැනගන කමෙන්ට් දදා හිටියම හරිද නිතිය ඉදිරියට ගේන්න බැරිද හොර ගෙඩියා

    • @deepthiwimalaratne4940
      @deepthiwimalaratne4940 หลายเดือนก่อน

      So true corrupt politicians no value for other lives

    • @IsuruSadun-sy3kz
      @IsuruSadun-sy3kz หลายเดือนก่อน +1

      අපි පොඩ්ඩක් ඉවසන් ඉමු.... 👍👍👍👍

  • @sohelianjana7150
    @sohelianjana7150 หลายเดือนก่อน +18

    ජන්දේ ලං වෙලා රටේ අපරාධ වැඩී කියලා ආපහු ගෝඨාභයටම චන්දේ දෙයිද දන්නේ නෑ මතකනේ චන්දේ ලංවෙලා පල්ලි වලට බෝම්බ ගැහුවා

    • @chanuvidu8682
      @chanuvidu8682 หลายเดือนก่อน

      නෑ නෑ මේ පාර ඔයාගේ හීන කුමාරයාට තමයි දෙන්නේ එතුමා හොරා කන්නේ නෑ වංචා කරන්නේ නෑ රත්තරන් වැහි වස්සානවලූ දිනපු ගමන් වෙඩි පිට වෙඩි තියලා දුෂණය මර්දනය කරනවලු එයාට අවනත නොවන ඔක්කොම බෙල්ල කපලා රිටේ ගහනවලු ඉට පස්සේ බලාගෙන ඉන්න පුළුවන් ගෙවල් වල බත් මුට්ටි අතුරුදහන් වෙන ඒවා පොලව උලාගන කාලා හරක් වගේ ජිවත් වෙන්න පුළුවන් බය වෙන්න එපා එයා තමයි දිනන්නේ

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 หลายเดือนก่อน +1

      Pon. Nayek reply karala tiyanawa dakkada😂

  • @ShedimiDhimasha
    @ShedimiDhimasha หลายเดือนก่อน +7

    සැක සහිත පුද්ගලයා හිරු ටිවී ආයතනයේ සැඟවී ඇත 😂😂😂😂😂😂

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 หลายเดือนก่อน +32

    දන්නො දනිති, සියලු අපරාධ සදහා දඩුවම් නියමිත දේශපාලුවනි

  • @stormiwebster2974
    @stormiwebster2974 หลายเดือนก่อน +7

    තම පුතා අසත්පුරුශයෙක් වූවත් ගොඩාක් අම්මලා ඒක පිලිගන්න කැමති නැ මේ අම්මා වගේ😢

    • @mangalarathnayaka4077
      @mangalarathnayaka4077 หลายเดือนก่อน +1

      😂😂😂

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 หลายเดือนก่อน

      Ekai ban amma kiyanne....ammata pamanai senehsa denna puluvan...adaraya salli walatath ganna pukuvan...eth senehsa ganna puluvan ammagen pamanai...eka therum aragena jewath weyan sahooo..ape okkoma marena minissu❤❤❤❤adareiii....

    • @Mickayel
      @Mickayel หลายเดือนก่อน

      ඒ තමා අම්මා බන්.🥺

  • @mudithanawarathna4077
    @mudithanawarathna4077 หลายเดือนก่อน +9

    මැරිලත් බයෙන් මොකටද මේ‍ ජිවිත

  • @dfgyyujgsdgjoij2516
    @dfgyyujgsdgjoij2516 หลายเดือนก่อน +26

    දැන් ඇවිල්ලා ගැහුවද. ඔය පාතාලේ කබ්බන්ව form කරන්නෙ මාද්‍යයයි දේශ පාලුවොයි.

  • @PrasannaMk-fg3cj
    @PrasannaMk-fg3cj หลายเดือนก่อน +51

    අම්මේ ..පුතාව සත්පුරුශයෙක් කෙරුවනම් අද අසත්පුරුශයන් අතින් මෙහෙම දෙයක් වෙන්නේ නෑ

    • @udayangaSupun-bk1xy
      @udayangaSupun-bk1xy หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම

    • @user-bb1nt7gs8e
      @user-bb1nt7gs8e หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @mangalikaperera1393
      @mangalikaperera1393 หลายเดือนก่อน +3

      හරියට හරි

    • @sudharmagamage2105
      @sudharmagamage2105 หลายเดือนก่อน +5

      Ammata dhos kiyana epaa.daruwo loku mahath unaata pasu demaupiyanta paalanayak karanna baha.

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน

      එකගයි

  • @ABCD-SLk
    @ABCD-SLk หลายเดือนก่อน +20

    2:30 🙏🏻🍃💚 සැමට සාදාරණයක් ඉටුවේවා!. සත්‍යම තමා ලොව ජයගන්නෙ🍃

    • @jasmineflower9411
      @jasmineflower9411 หลายเดือนก่อน +1

      ඇයගේ ඒ ප්‍රඥාවන්ත ප්‍රකාශයන් අපි කාටත් ආදර්ශයක් ! 🙏

  • @asankajayasundara6175
    @asankajayasundara6175 หลายเดือนก่อน +3

    අම්මා දුකට උනත් මරු කියවනවා. පුතා මාර සේවාවක් සමාජයට කළා නෙද අම්මෙ... නිවන් සුවය නම් පුතාට බොහොම දුරයි අම්මෙ

    • @malikawp969
      @malikawp969 หลายเดือนก่อน +1

      ඒ උබ දන්න තරම

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 หลายเดือนก่อน

      Ammala ehema thamai ban...umba manussayek marala ammata gihilla kiyapan....eth umbe amma umbata adaraya karaii ..a thamai ammaa

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 หลายเดือนก่อน

      පුතාට හොද නරක කියල දුන්න නම්... පොඩි කාලෙ ඉඳන්..

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 หลายเดือนก่อน

      පුතාට පොඩි කාලයේ ඉදන් හොද නරක කියල දුන්න නම්

  • @PrabaKumari-zq6dg
    @PrabaKumari-zq6dg หลายเดือนก่อน +7

    නිවන් සුව ලැබේව...

  • @RanjaniWeerasingha-v6x
    @RanjaniWeerasingha-v6x หลายเดือนก่อน +10

    තාම බැරි උනා ද වෙඩි තියපු උන් අල්ලන්න ලංකාවෙ පොලිසිය නම් මරු

    • @chandimaharshani995
      @chandimaharshani995 หลายเดือนก่อน

      un rata pannala

    • @user-dm9et6hl5n
      @user-dm9et6hl5n หลายเดือนก่อน

      සිරි ලංකාවේ පොලිසිය.... 🤣🤣🤣🤣🤣

    • @buddhichamod8981
      @buddhichamod8981 หลายเดือนก่อน +1

      ආන්ඩුවේ කොන්ත්‍රාත් වල ඒවා උන් අලන්න උන්ට පිස්සුද බං😂

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබෙවා

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 หลายเดือนก่อน +10

    අනේ ඉතින් ඔය ටික වෙනකම් රගපු රැගිල්ලක් කාට කාටත් මේව හොද පාඩම්

  • @MalipathiranaGunarathna
    @MalipathiranaGunarathna หลายเดือนก่อน +25

    කෝ පුතා සුදු පුතේ පරිස්සමින් ඉන්න මා පුතා බුතාට රත්නත්තරයෙ පිහිටයි මා පුතා සුදු බෝලෙ පුතේ ඔයා මාව කව්ද අදුරන් නැ අපි ඒ උනාට හදවත උනුවෙනව ඔයාලා වෙනුවෙන් අනේ මේ ඉන්න නෑදෑයො අනේ සුදු බෝලේ හොදින් රැක බලා ගන්න😢😢😢😢

    • @Ishpageishara
      @Ishpageishara หลายเดือนก่อน +1

      දුවෙක් ඉන්නව ඩුබයි එඅල ඉගෙනගන්න හරිම අහින්සක දුවෙක් 😢😢😢😢

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka หลายเดือนก่อน +1

      Sudu Bole
      Kiyala Minsunge
      Adarenam
      Lebenawa
      Aethi.
      Me Daruwa
      Wenath Ratakadi
      Wenath Jathika
      Kanthawakata
      Dawa Upan
      Daruwekne.
      Ape
      Modayonge
      Esdekama
      Penenawa
      madi aethi.
      Philipin
      Kanthawak
      Me meruna
      kenage Aniyam
      Birinda Wela
      Hitiya. ekale
      Ipaduna
      Daruwekne me.
      Lankawe
      Minisun tharam
      mona tharam
      Andada?
      Anith Daruwoth
      mewa gena
      Denumak
      neathi Mongal
      Karayone.
      Awajathaka
      Weda
      karnakota
      Wipaka
      enawane
      Thaman Pitupasinma.

    • @Ishpageishara
      @Ishpageishara หลายเดือนก่อน

      @@ShinraimeyouAnka දරුවෙක්ට එහම කියන්න එප

    • @Ishpageishara
      @Ishpageishara หลายเดือนก่อน

      @@ramalikulasinghe2915 3

    • @upekshikajayaratne3165
      @upekshikajayaratne3165 หลายเดือนก่อน +2

      @@ShinraimeyouAnkaඅවජාතක කියන එකේ තේරුම දන්නවද? ඇයි කොහෙවත් ඉන්න දරුවෙක්ට ඔහොම කියන්නෙ? ඔයාගෙ කතාවෙ හැටියට ඒ දරුවා එහෙ ඉපදුනානම් ඒ මනුස්සයා එහෙ දරුවා දාලා මෙහෙ සැපට ඉන්නෙ නැතුව ඒ දරුවව ලස්සනට බලාගෙන තියෙනවනෙ. මොන දේ වුණත් ඔයාට බැල්මකින්වත් කරදරයක් වෙලා නැති දරුවෙක්ව ඔයාලගෙ ඔය කතාවල් අස්සට රිංගවගෙන පව් පුරවගන්න එපා. මොංගල්, අවජාතක වගේ වචන ආවට ගියාට කියන්න කලින් හිතන්න 🤮

  • @seethaseetha6797
    @seethaseetha6797 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා😢😢😢😢😢

  • @SanduniSarangaPT
    @SanduniSarangaPT หลายเดือนก่อน +11

    කෝ සැක සහිත පුද්ගලයා

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu หลายเดือนก่อน

      UN aliyata daala....prasnakatala marunae

  • @niranjimadu5880
    @niranjimadu5880 หลายเดือนก่อน +4

    එන්නෙත් තනියම යන්නෙත් තනියම ඉන්න ටිකට තමයි මේ ඔක්කොම

  • @anushasapumal8416
    @anushasapumal8416 หลายเดือนก่อน +1

    බුදු ගුණ අනන්තයි,මෝඩයෝ නොවී ජීවත් වෙයල්ල

  • @watvijayanthi5522
    @watvijayanthi5522 หลายเดือนก่อน +5

    මිනිමරුවො රට පැනලත් ඇති දැන් ඉතින් මෙහෙ ඉන්න මොක්කු හරි අරන් ගිහින් මිනිමරුවො කියනවා

  • @wmnalin-z8q
    @wmnalin-z8q หลายเดือนก่อน +1

    මේක ලයිසන් පාතාල.යේ වැඩක් පව් අපේ රටේ මිනිස්සු අසරණ වෙනවා තවත්

  • @metthalonly5064
    @metthalonly5064 หลายเดือนก่อน +5

    දැඩි ආරක්ශාව තියන්නේ මෙයාලගෙ බොඩි එක හොරු ගනීවු කියලද

  • @chathurangaakila2497
    @chathurangaakila2497 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢නැවත මතු සසරෙ හමුවේමු ඔබට සුබ ගමන්

  • @user-kavix-girl
    @user-kavix-girl หลายเดือนก่อน +2

    පාස්කුපෙහාරය ගැන වත් මෙච්චර කතා කලේ නෑ මේ ගැන තරම්

  • @sunjayjay240
    @sunjayjay240 หลายเดือนก่อน +2

    රටට ආදරයක් තියෙන එවුන් ඉන්නවනං වහාම රුපියල් 5000 කොළ ටික අවලංගු කරලා අලුත් කොළයකට වහාම වරෙල්ලා එහෙම නැතුව ඕවා මිටි ගහගෙන පොර බෑග් වල රාගෙන ඇඳන් යට දාගෙන කළු සල්ලි
    1970 nm perera රුපියල් සීය අවලංගු කරා වගේ මේ වෙලාවේ මේ රුපියල් 5000 නෝට්ටුව වහාම අවලංගු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා

    • @wmnalin-z8q
      @wmnalin-z8q หลายเดือนก่อน

      කවදාවත් එක් වෙන්නේ නෑ හේතුව ඒ වගේ මිනිස්සු තමයි අද හොරු දේශපාලකයො ගාව තමයි ඔක්කොම 5000 කොල

  • @hiransumudu596
    @hiransumudu596 หลายเดือนก่อน +7

    වසන්තගේ අම්මේ පුතාව හොඳට හැදුවානම් මෙහෙම රඟන්න ඕන්නෑනේ😄

    • @kalyaniedirisinghe6216
      @kalyaniedirisinghe6216 หลายเดือนก่อน +1

      NIYAMA KATHAWA🎉🎉🎉🎉🎉

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka หลายเดือนก่อน

      Niyamai.
      Awankawama
      Saha Niwerdi
      Prakashayak
      Dun Oba
      Buddhimath.

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 หลายเดือนก่อน +1

    පියලත් ගිහින් ඕකවත් යවන්න ඕන වසන්ත ගිය තැනකට 🐂🐂

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g หลายเดือนก่อน

    ඒ අම්මගෙ බවුද්ධ සිතුවිල්ල නමස්කාර කිරීමට වටිනව,

  • @thusharidammika7233
    @thusharidammika7233 หลายเดือนก่อน +5

    Niwan suwa labewa

  • @herathkumari
    @herathkumari หลายเดือนก่อน +23

    නැමැත්ත නොවේ මහතා කියපල්ලා බං

    • @KirshanDimuddha-wp6jt
      @KirshanDimuddha-wp6jt หลายเดือนก่อน

      Mun katha kanna dan nh ban

    • @KirshanDimuddha-wp6jt
      @KirshanDimuddha-wp6jt หลายเดือนก่อน

      Arakshwata dila thiyanne police ya 😂

    • @tulipoi
      @tulipoi หลายเดือนก่อน +3

      😂😂😂😂 niyama mahatha 😂😂😂😂

    • @HR-fy6nz
      @HR-fy6nz หลายเดือนก่อน

      😂

  • @shyamaliepa3154
    @shyamaliepa3154 หลายเดือนก่อน +1

    අමිමල දරුවන්ට හරි පාර පේන්න ල දේන්න ඕන මේයාලගේ පටිකරිය දැක්කම පේනව මොනතරමි රටට විනාසයක් කරලද කියල හිටියොත් හොදට හෑදී දේවියොත් නමට වදී

  • @gayanpresad7071
    @gayanpresad7071 หลายเดือนก่อน +10

    වසන්ත අයියගෙන් කපු බිපු එවුන් කො

    • @deejay909
      @deejay909 หลายเดือนก่อน +1

      උන් ඔක්කොම වට වෙලා හිටියේ සල්ලි වලටයි බොන්නයි.. ඵක යාලුවෙක් විශ්වාස කරන්න බෑ.. සන්ඩේ ෆන් ගත්ත උන් පැත්ත පලාතක නෑ..

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 หลายเดือนก่อน

      Eka pakayek naha

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 หลายเดือนก่อน +1

    විලිලැජ්ජයි යකෝ පාතාලෙට බයයි පොලිසිය😂

  • @NimanthaChathuranga-ws8qe
    @NimanthaChathuranga-ws8qe หลายเดือนก่อน +2

    නිවන් යන්නෙ කොහොමද බන් කරන තරමක් පවු වැඩ කරලා.බන වෙනයි බයිලා වෙනයි,රැල්ලට නිවන් සුව කිව්වට කියන තරම් ලේසි නෑ නිවන් යන්න.කරපු පව් වලට එකින් එක දඩුවම් විදින්න ඕනෙ.මේ ස්වභාවදර්මය නඩු අහන කාලය

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c หลายเดือนก่อน +3

    Rest in peace. 🕯 🕯🙏🙏

  • @ThushanSenawirathne
    @ThushanSenawirathne หลายเดือนก่อน +1

    මැරුනට පස්සෙ දැඩි අරක්ශාවක් දිලා වැඩක් නැ නෙ 😂

  • @dineshmaddumage506
    @dineshmaddumage506 หลายเดือนก่อน +14

    ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය ❤ කරපු. Karana . හදවතේ. ජීවමාන. සිංහයා. වසන්ත mahattaya. හදවතේ. Minisa.......😢😢😢😢😢😢😮😮😮😮😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunbandar196
    @kasunbandar196 หลายเดือนก่อน +3

    Pau appa❤

  • @user-uk1nh9jo6e
    @user-uk1nh9jo6e หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ❤❤❤❤❤❤❤❤වසන්ත අයියේ🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💕💕💕💕💕💕😢😢😢😢😢😢😢😢😢

  • @user-hf3qf1nd4s
    @user-hf3qf1nd4s หลายเดือนก่อน +15

    මොන දේ උනත් කෙලින් ඇවිල්ලා හැප්පෙන්න බය නිසා තමා මෙහෙම දෙයක් කරේ.කවුරු මොනවා කිව්වත් වසන්ත කියන්නෙ කිව්වොත් දෙයක් කරන චරිතයක්..චන්ඩියෙක්,අසරණයන්ට පිහිට උන කෙනෙක්,..නිවන් සුව

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka หลายเดือนก่อน

      Ou.Tharuna
      Parapurama
      Math Wathurata
      Huru karla,
      Anacharaye
      Hesirena
      Eunta
      Gaenu
      Wikunapu
      Pajathayk.
      Wedagath
      Minihek
      Neweine.

    • @deejay909
      @deejay909 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u หลายเดือนก่อน +3

      ඇත්තටම ගොඩක් දරුණු වැඩ එයා කරන්න නැතුව ඇති මොකද එහෙම කරානම් ඔහොම තනියම යන්නේ නෑ 😢වැරදි ගොඩක් කරපු උන් වටේ තමයි ආරක්ෂාවට මිනිස්සු ඉන්නේ 😢පව් me මනුස්සයා.. පට්ට දුකයි 😢නිවන් සුව 🙏🙏🙏🙏

    • @malikawp969
      @malikawp969 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @shanethedj2100
    @shanethedj2100 หลายเดือนก่อน +15

    අම්මා පව් බන්..😔

    • @MalipathiranaGunarathna
      @MalipathiranaGunarathna หลายเดือนก่อน +1

      අනේ දෙයියනේ 😢😢😢😢😢හදවත පැලෙන්න එනව😢😢

    • @mangalikaperera1393
      @mangalikaperera1393 หลายเดือนก่อน +2

      ​@@MalipathiranaGunarathnaඉක්මනට වෑල්ඩින් ශොප් එකකට යන්න. හදවද වෑල්ඩින් කරගන්න. පැලෙන්න දෙන්න එපා.🤣🤣

  • @neethasa1429
    @neethasa1429 หลายเดือนก่อน +2

    🌷👏👏👏🌷newan suwaya lebiwa 🌷🌷🌷🌷👏👏👏

  • @amathUdantha-uh3ul
    @amathUdantha-uh3ul หลายเดือนก่อน +6

    Pathale❤gamma

    • @Neothefish
      @Neothefish หลายเดือนก่อน

      Kalakanni

  • @user-my1tg3qr5d
    @user-my1tg3qr5d หลายเดือนก่อน

    මේවා නාට්‍ය රජයේම

  • @KasunSuranjaya
    @KasunSuranjaya หลายเดือนก่อน +1

    😂😂 හරියට ලමයි හදන් නැතුව පස්සෙ ටෝක් නම් දෙනවා 😂😂

  • @madushrathnayaka5241
    @madushrathnayaka5241 หลายเดือนก่อน +1

    අම්මේ උබේ පුතත් අසත්පුරුසය තමා

  • @nimalifonseka2130
    @nimalifonseka2130 หลายเดือนก่อน +3

    Niwan suwa

  • @keshanmunaweera9879
    @keshanmunaweera9879 หลายเดือนก่อน

    ටැටූ කාරයා දන්නව සේරම මුල ඉදල අගටම.

  • @Zoolife311
    @Zoolife311 หลายเดือนก่อน +1

    මොකටද බන් ඔය මස්සිනාල බාප්පල සීයලා ඇතගඩංගුවට ගන්නේ කෙලින්ම පැටිව ගාන්න බැරිද 😂😂

  • @sihinayasoya
    @sihinayasoya หลายเดือนก่อน +1

    අම්මා දන්නවා පුතාගේ හැටි, 😂😂 අසත්පුරුෂ ආශ්‍රයක් නොලැබේවා කිව්ව්වෙ ඒකයි....😂😂 ඉක්මන් බවයක නිවන් ලැබෙන්න කිව්වේ...කොහොමත් ඌ අපායේ දැන් ඉන්න නිසා...විය යුතු දෙයක් උනා, මේ වගේ ඉන්න අය තව කෙසේ හෝ නැතිවේවා!

  • @nadeeshaekanayaka6944
    @nadeeshaekanayaka6944 หลายเดือนก่อน

    සැපේදී හිටිය යාලුවෝ කෝ අද?

  • @sankabuddik8108
    @sankabuddik8108 หลายเดือนก่อน +1

    මොන රගිල්ල දම්මත් මොන විගඩම් කරත් ඇන්ති මේ අපි කාටත් උරුම මරණය සල්ලි කන්න තිබ්බත් වැඩක් නෑ

  • @ashenwaruna5559
    @ashenwaruna5559 หลายเดือนก่อน +2

    😢❤

  • @kakkiakki7936
    @kakkiakki7936 หลายเดือนก่อน +2

    RIP WASANTHA AIYA
    😢

  • @Lankanlife
    @Lankanlife หลายเดือนก่อน +1

    මයින්ද මාත්තියා ආවෙ නැද්ද මල ගෙඩර 🙄

  • @kakkiakki7936
    @kakkiakki7936 หลายเดือนก่อน +2

    😢😢😢😢

  • @user-mx6wd3nr5c
    @user-mx6wd3nr5c หลายเดือนก่อน +2

    😥😥😥😥

  • @KeerthiPerera-bu7fc
    @KeerthiPerera-bu7fc หลายเดือนก่อน +1

    අපේ මිනිස්සු අලි ගහලා මැරෙනව ඔය මිනියට තියන ඒආරශවැ මිස්සුන්ට තියනවද

    • @thusithaprasad1285
      @thusithaprasad1285 หลายเดือนก่อน

      අලි ගහලා මැරෙන උන් ප්‍රසිද්දයිද
      අනේ නිකන් හැම එකටම නොදී ඉදපන්

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r หลายเดือนก่อน

    අපි කවුරුත් මැරෙනව බං😊😊ජීවතුන් අතර ඉන්න කාලේ පින් කරපල්ලා 😊😊😊ඊළඟ ආත්මේදී මේ හැමදේටම වන්දි ගෙවන්න වෙනවා ❤❤ඒ අම්මා හිතේ නිතර අම්මෙක්සුදු බෝලේ නිතරම මට මතක් වෙනවා

  • @basilmahanamavidyarathne6636
    @basilmahanamavidyarathne6636 หลายเดือนก่อน

    මේ වගේ පාහර බල්ලෙක් වැදුවේ මොකාට ජාතක කරලද අම්මේ

  • @nilanthafernando1098
    @nilanthafernando1098 หลายเดือนก่อน +1

    අසත්පුරුෂයා??අපිද? මැරිච්ච එකාද?

  • @user-mf3bt6cc3t
    @user-mf3bt6cc3t หลายเดือนก่อน +6

    අනෙ පලයම් නාකි හුත්තියෙ ,බොහොම ස්තුතිය ලොකයට බඩු ගහන කුඩ්ඩෙක් සක්කිලියෙක් බිහි කොරාට ඩෙන් හෙපද

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 หลายเดือนก่อน

      Man hithanne oya singhala bauddayek wenna one

  • @shehanpremodya1177
    @shehanpremodya1177 หลายเดือนก่อน

    Niwan suwa labewa❤

  • @ayeshamaduwanthi3213
    @ayeshamaduwanthi3213 หลายเดือนก่อน

    මිනිස්සු තේරුම් ගත්තු දාට මේ ජීවීතේ ස්ථීර නෑ කියලා එදාට මේ ලෝකේ ලස්සන වෙයි..අවාසනාවකට කවදාවත් කිසිම කෙනෙක් තේරුම් ගන්නෙ නෑ අපි හැම කෙනෙක්ම මැරෙනවා කියලා. ඒකයි මේ තරම් තණ්හාව

  • @YashodaSilva
    @YashodaSilva หลายเดือนก่อน

    පුදුම හිත හයිය අම්මා කෙනෙක්....❤

  • @SITHUM346
    @SITHUM346 หลายเดือนก่อน +1

    අන්න කොල්ල කාපන් බොරැල්ලේ කනත්ත ඔක්කොම සල්ලි කාරයෝ ඉන්නේ එහෙ 😃

  • @sitgimanhala
    @sitgimanhala หลายเดือนก่อน +1

    Makaduru madushla hitanwa ati,oun dinuwa kiyla,na tikak blanna ohuge daruwan diha,ountat,obala ekatuwela piya natikara.habai obala,oblata kradara una,lagama aya natikara kiyla patalayata,paminiya.habai oba siyalu dena madak sita blanna,hetu hdan samajayata obala napura kraddi,oun obalagen paliganima pasekala,winyak ati lamai.widiyata,pulak widiyata idiriyata yanna oun sudanm.itin ohuta me napura kara aya madak sidanna,kauda dinum ,kauda prada,kiyla,obala tawakalika suwayak labuwat,sasare oya kalau siyalu pu kam ragena yanawa.itin wasanta dinuwa,e hoda daruwo hadala,ohuge atinut wardi wannata ata,namut,obala men nowa ohugen e siyalude nawata ata.daruwan ohuta wada usas ayurin ohu nimakara ata.obalata ewani pasubikakata enawa tiya,hitannwat bariya.e obala mudal tasnawen ha,wairayen musapat uwan nisa we.😢

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 หลายเดือนก่อน +2

    ජන්දේ තියපියව්

  • @travelboy1631
    @travelboy1631 หลายเดือนก่อน

    ඇයි මේ බොඩි එකකට ගාර්ඩ් ආයෙත් වෙඩි තියයිද

  • @thilithili
    @thilithili หลายเดือนก่อน +1

    පේනවා නේද, club ,වසන්ත කියන්නේ, vvip ලංකාවට, මරණයට හේතුව හොයලා, ඊලඟට මරණයේ අය වැය හෙලිදරව්වක් අවශ්‍යයි ,hiru tv😊

  • @user-wx6ml7sn6b
    @user-wx6ml7sn6b หลายเดือนก่อน

    බුදුන් දෙවියන් වහන්සේලා ge saththayanubawayen ,me rate sama assak mullak nara wesennau අපරාධකරුවන් ,dinen dina විනාශ wenna oni ,බුදුන් wahansege දර්ශනය dittadammawedaniya කර්මය ati wenna oni සියලු අපරාධකරුවන්ta

  • @IndikaBandara-mv4lq
    @IndikaBandara-mv4lq หลายเดือนก่อน +1

    ගමේ මගුලක් මලගෙදරක් පොදු කටයුත්තකදි ..
    ටවුමෙ තොග කඩෙන් බඩු ටික ගෙනැල්ලා විකුණන ගමේ කඩේ මුදලාලිට,
    තේ කඩේ කරන මුදලාලිට,
    කණකර උගසට තියල වගාව කරගෙන ඒක විකුණගන්න බැරිව ලතැවෙන ගොවි මහත්තයෙකුට,
    කෝච්‍චියෙ බස් එකේ එල්ලිලා ගිහින් රස්සාව කරල තුට්ටු දෙකක් ගන්න මහත්‍තයෙකුට බෑ අතදිග ඇරලා වියදම් කරන්න.
    ඔවුන් දන්නවා රුපියලක් හොයන්න විදින දුක. ඒත් අත දිග ඇරල වියදම් නොකලම ගමේ මනුස්සයා ට අනුව ඌ මහ කුණා. තනියෙන් බුදුවෙන්න
    ඔන්න ඔහොමයි හැදින්වීම .
    ඒත් එතනදි ගමේ කසිප්පු මුදලාලි අත දිග ඇරලා වියදම් කරනවා . ඔහුට මුදල් හම්බකරන අපහසුවක් නෑ . දුක් කරදර විදින්නෙ නෑ. කොටින්ම මුදලේ වටිනාකමක් නෑ. ඔන්න ඔතනදි ඔහු තමයි ගමේ මිනිස්සුන්ට සුපිරි චරිතෙ වෙන්නෙ. මොන පාදඩ විදියට මුදල් හම්බකලත් ඔහු තමයි සත් පුරුශයා.
    මේක අදාල නැතිව ඇති. නිකමට ලිව්වේ.

  • @MaheshSaranga-j8l
    @MaheshSaranga-j8l หลายเดือนก่อน +1

    සම්කිලි හොර පාතාලයො 😂ඕකුන්ය මොන නිවන්ද 😂

  • @thalathadissanayake3682
    @thalathadissanayake3682 หลายเดือนก่อน

    මගෙ තාත්තා එහෙම ඔහොම මැරුවනම් ගෑවිච්ච ගැවිච්ච එකාම මරනවා හොයන් ගිහින්

  • @sadundinushka1670
    @sadundinushka1670 หลายเดือนก่อน +2

    Niwan suwa labei😂💔

  • @trevino0017
    @trevino0017 หลายเดือนก่อน +1

    R.i.p wasantha ayya🎉

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q หลายเดือนก่อน

    අර ටැටූ කාරයා වෙඩි තියන්න කලින් හැංගුනා. ඕ මනුස්සයාට ගැලවිල්ලක් එයිද දැන්. තමන්ගේ කරැමෙට තමා ඔය වගේ order එන්නෙ. ඕකට කැමතී උනත් නොවුණත් ඒ ටැටූ කාරයට මැරෙන්න වෙනවා ඔය රහස් එලියට යන්න කලින් ඔය මනුස්සයාව මරනවා. මොනවා කලත් කන්න දීලා ඒ මුනුස්යාට වෙඩි තිබ්බෙ. චික් පහත් කාලකන්නි

  • @munamallimunamalli9246
    @munamallimunamalli9246 หลายเดือนก่อน

    වෙඩිවැදි 😂😂😂වෙඩිල්ල නිකම්ම ඇවිත් වැදිල වෙඩි තියපු එකෙක්නැ යකො😅😅😅 වෙඩිල්ල අහසෙන් පාත්වෙල වසන්ත හොයාගෙන ඇවිත් හිරු තමයි හිරු 😂😂😂 අනෙ අනිච්ච හිරුට නිවන් සැප

  • @anurashantha2811
    @anurashantha2811 หลายเดือนก่อน

    අවි ගත්‍තෝ අවියෙන්ම නසිති කියලා බුදු රජානන්වහන්සේ දේසනා කරලා තියෙනවා ...🤔🤔🤔

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon หลายเดือนก่อน

    මගේ අම්මේ!
    ඔයාගේ. කතාවට බලපෑ චීත්ත
    ආවේග මම සිතා ගන්න උත්සහ
    ගන්නවා අම්මෙක් නේ. දෙය්යනේ

  • @ranilk.herath8041
    @ranilk.herath8041 หลายเดือนก่อน

    ආටක නාටක

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc หลายเดือนก่อน +1

    police just release those people????😮😮😮

  • @DulaniDulani-ud4bb
    @DulaniDulani-ud4bb หลายเดือนก่อน

    Niwan Suwa Labeewaaa Wasthuweee

  • @davemahadewa1807
    @davemahadewa1807 หลายเดือนก่อน

    Whoever treats other people badly he or she will eventually be treated badly by someone.

    • @user-zc1ze1yw8d
      @user-zc1ze1yw8d หลายเดือนก่อน

      not by someone, the universe will.

  • @kumarikumari5003
    @kumarikumari5003 หลายเดือนก่อน

    Varadak kalath eyaata denumana samaava uthum😢❤.

  • @ShakyaKeeragalla
    @ShakyaKeeragalla หลายเดือนก่อน

    මතකද සවර්නවාහිනියෙ ගිය කලු අරලිය කතාවෙත් club වසන්තයි ,පැටියි කියල චරිත තිබ්බ..

  • @dineshmaddumage506
    @dineshmaddumage506 หลายเดือนก่อน +3

    වසන්ත. Mahattayo . කියලා.. News. Aka. Kiyanna . Namathta. Neme... Gobba. Hiru TV. 😨😨😰😰😰😰😓😓😓😓😓😓😡😡😡😡👹👹😠🥶🥶🥶🥶🥶🥶😰😰🥶🥶😰🥶😰😰🥶

    • @tulipoi
      @tulipoi หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂 mahaththrunta monada kiyanne ethakota

    • @dineshmaddumage506
      @dineshmaddumage506 หลายเดือนก่อน +4

      @@tulipoi ශ්‍රීලංකාවේ. Mahatturu. Na... bn. ඔක්කෝම . Horu. Enne

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉