උසාවියේ දිගහැරුණු ක්ලබ් වසන්ත ඝාතනයේ රහස්..."දෙවතාවක් ඝාතන තැත වැරදිලා"
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews
නියමයි උඹ අන්න එහෙම කෙලින්ම කියපන්. ❤
😅
@@spawspaw7494 මරන්න ගිය එකා බුදුන් වැද වැද හිටියත් මරනවා. ඒක ඌ බාර ගත්ත ඩියුටිය . කාගේ කාගේත් 2/50 හේ වැඩ නිසා පාතාලේ රජ නිතිය බලු .. මේවට සම්පුර්ණ වැරදි කාරයෝ ජනාදිපති සහ 225. .. ???? නොවෙන්න මෙසැරේ හදමු හරියට දෙමු සුදුස් සට තැන.
සුපිරි කතාව.
බුදු බණ කිව්වත් නිරන්තරෙ...බුදු බණ ඇසුවත් නිරන්තරේ ..ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ...
Very well.
PHI වැරදිලාද මැරුවෙ 😂
ඇත්ත කතාව ඇත්ත තමයි ඉතින්
Well Intro Chathura. True journalist
කන්ජපානි ඉමිරන් මුදල් ඇමති කරමු 😂😂 හොරා කාපු ළුවුන්ට බඩුම තමා 😂
Ammooo.....මේ ඉන්න උන්ගෙ හැටියට කන්ජිපානි හොද ඇති😂
එහෙම කලත් අවුලක් නෑ බං ඉන්න එවුන් කංජි පානි ඉම්‍රාන්ට වඩා හපං කුඩ්ඩොයි හොරුයි...
😂😂😂
😊
එතකොටවත් අප්පලා පුතාලගෙ
ආචිිචි
බාප්පා නැන්දා
මෙිි හැමෝම සුවයෙන් ජිිවත් වෙයි 😂
චතුරල චමුදිතල දැන් නිවේදකයො 90%ම නිවේදනය දන්නෙ නෑ. අපරාධ ඒගොල්ලොම සාමාන්‍යකරණය කරලා ඒගොල්ලන්ටම එපා උනාම කාලය අපරාදෙලු තව ප්‍රශ්න තියෙනවලු රටේ.. ගෙදර ට වෙලා වලන් හෝදන්න ඔහොම රස්සා කරන්න එපා. මාධ්‍යයට පුලුවන් ඉතාම ලස්සනට සමාජයට පනිවිඩ දෙන්න සාමකාමීව වැඩසටහන් ඉදිරිපත් කරලා. තමන්ගෙ වෛරය තමන්ගෙ අදහස නෙවෙයි නිවේදනය වෙන්න ඕනා.
DIG කලේ නිතිවිරෝගී කටයුත්තක් . උසාවියට අපහාසයක් . අනිවාර්යයෙන් උපරිම දඩුවම් දිය යුතුයි
දන්නේ නැති නිසා අහන්නේ... ප්‍රසිද්දියේ මිනී මරන්න පුළුවන් නම්. ප්‍රසිද්දියේ ප්‍රශ්න කරන්න බැරි ද? ඒ නිසාද සැක කරුවන් ගේ මුහුනු වහල ගෙනියන්නේ?
ටැටු කොල්ලගෙ පවුලේ අය ටැටු
Shop එකේදි හැසිරෙන හැටි හරිම අමුතුයි නේද?
ටැටූ කොල්ල කබඩ් එකට මුවා වෙලා ඉන්නෙ ,අරුන් දෙන්න එන්න කලින් ඉදන්, ඒකෙන්ම තේරෙනව කලින් උන් එන බව දැනන් හිටිය කියල
ටැටු කොල්ල බොරැ ගොතනව උ රගපානව..උන්ගෙ පවුලම උදව් කරල තියනව සුවර් එකටම..
පොලිස් බබාලට ඒක තේරෙන්නේ නැ ඒක උගේ සාමාන්‍ය විදිහ කියයි. ඕන බබෙකුට වෙනස තේරෙනවා .
මං දැකලා ඔච්චර වැරදි තියෙන කෙනෙක් එච්චර ප්‍රසිද්ධ වෙලා සාමාන්‍ය මිනිස්සු අතරට එයි කියලා .වැරදි කරන අනිත් අයට පුළුවන් ද මාරයා අතේ තියාගෙන මිනිස්සු අතරට ඇවිත් සාමාන්‍ය කෙනෙක් ගේ විවෘත කිරීමකට ගිහින් කිරිබත් කෑල්ලක් කන්න .වතුර ටිකක් බොන්න .වසක් දාලා දේවි කියලා බයයි නේද .ඔච්චර තර්ජන තිබුනා නම් අනිත් අය වගේ හැංගිලා ඉදීවි .බොඩිගාඩ්ලා වටකරගෙන .සල්ලි නැතුව නෙමෙයි නේ . ( අදහසක් විතරයි .)
අනිවාර්යයෙන් ම ඔව්.දැනගනනේ වැඩේ කරල තියෙන්නේ
මචං කංජි ඇත්තටම උබද බං වසන්ත මැරුවෙ.මොකද ලංකාවෙ තනිකරම රගපෑම්නෙ මචං අනේ කියහන්කො බං...😂😂😂😂
😂😂😂
😂😂
ඔව් මම තමයි කංජිපානි..මම තමයි මැරැවේ.😂😂
😂😂😂😂😂
O.kypn
❤
ඒ ගොල්ලෝ ඒ ගොල්ලො විසදගන්න දීලා පොලීසියටත් පාඩුවෙ ඉන්න කියන්න ඕනි ඔය කියන විදියට
ජාතික ප්‍රශ්න විසදන්නෙ කවුද දන්නෙ නැති නිසා අහන්නෙ😂😂😂
මගේ අමිමෝ රටට ගිය කලක්
මොකා උනත් රටට පව්කාර කාලකණ්ණියෙක් නම් උගේ කෙළවරේ ඉන්නේ ඌ බිහි කරලා තියෙන්නේ රාජපක්ෂලා.....
මු දෙපැත්ත කපනවා. මරු මාධ්‍යකරනය
හිසනම ආචාර කරමු
ඔව් ඔව් ගනිකා මඩම් එහෙම වටලපුවා කියන්න තියන්වනෙ..😊
මේ කියන කිසිම දෙයක් උසාවියේ දී වැදගත් නෑ.
දුලාන් කියන්නේ ලියපු පිටපතක්.
සංදර්ශනයක්
Ai මොකෝ wenne
ඇයි උඹ දැක්කද ලියනව😅
@@senakavithanage5236 උබත් පාතාලේ එකෙක්ද ??
ටැටු ශොප් කාරය ඔයිට වඩා හොදයි රිල ඵ ගු කාපන්.
අමල් පෙරේරා සින්දු ලස්සනට කියනව❤
අහන්න දෙයක් නැ අමල් පෙරේර
😂😅
❤❤
ටැටු එකේ අයිතිකාරයා බබා ,අයි ඌට ලක්ශ ගනක් ඌ දෙන්නෙ මොකටද කියලා ඌට ප්‍රස්නයක් උනේ නැද්ද..???
උන්ට අපෙන් කරදරයකුත් නෑ ඒ නිසා අපිට අපිට ඕව අදාල නෑ😂
උන්ට ඔයාගෙන් කරදර වෙන්න හේතු නැති උණාට.. ඔයාට උන්ගෙන් කරදර වෙන්න හේතු ඕනේ නෑ...
ඔයා ගාව උන්ට වටින ඕනම දෙයක් තිබීම ප්‍රමාණවත්... සරලවම ඔයාට දුවෙක් හිටියත් ඇති..
ඉතිං ඔයා එයාලට කරදරයක් උණත් නැතත් උන් ඔයාට කරදරයක් වෙනවා. තනිකරම බලහත්කාරකම තියෙන්නේ..
😊
Go to a tatoo shop
ඉතින් අපිද යකෝ බ්‍රේකින් නිවුස් ගහලා උන වෙලේ ඉදන් ඕක උස්සාලා ගත්තේ මෝඩයා
මාධ්‍යයට කේක් කෑල්ලක් හම්බවෙලා කාලකන්නි මාධ්‍යය
මරලා දැමීමනං ඉවරයි
අමල් පෙරේරයි.. දෙවනි ඉනිමෙ ක්‍රිකට් කෝච්ට හිටිය නලුවයි තමයි මදූශ්ගෙ ඩුබායි පාර්ටියෙදි අහු උනේ. උන් දෙන්න වෙන්න පුලුවන් 🙄
AMAL PUTHATH HITIYA NEDA....??? Asadaranayata me WISWAYA hemi hemita uththara damin pawathinawa .....mona kiyannada ???""""
🙃
අමල් රයන්
@@geethamala7835 නොදන්න හුප්තවල් නොකියා ඉදපන් බන්..😂උන් දෙන්න විතරක් නෙමේ පාතාල නායකයොම කීප දෙනෙක් ඒ පාටි එකේ හිටියා😂අහු උනේ උන්ගෙ ඩ්‍රග්ස්...උබල මේ මීඩියා කියන ඒවත් විශ්වාස කරනව නේ😂
Amalui,Rayanui Man Hithanne.
ලංකාවේ නීතියක් නැහැ ඒකයි වරද...
අපිට මොකද නෙවෙයි ඕවා තමයි දැනගන්න ඕන අපිට දැන් වෙනදට කියන ඒවා හෙන වැදගත්ද🥲😂
ක්ලබ් වසන්තව හැදුවේ මහින්ද රාජපක්ෂලා... මැරුවෙත් මහින්දලා.. තව ටික දවසකින් ඇත්ත එළි වෙයි.... පොඩ්ඩක් ඉන්න... මධුෂ්ව මැරවෙත් ඇත්ත එළිවේනන ලංවෙද්දි... ඔය මැරයෝ කුඩු අයිස් බඩු බිස්නස්කාරයෝ දන්නවා කවුද ඕවට සම්බන්ධ කියලා.
පියුමිගේ කතාන්දරේයටගියාද
අමල් පෙරේරාත් වෙන්න පුලුවන්..😂😂
අපිට මොකද කිය කිය මූත් යට ගහනවා 😂
ඕක මටත් හිතුණා
මධුස්ගේ පාර්ටියට ගිය සෙටිි එක බයේ ඇති😅😅😅😅
කිරි ගවයෙක් මැරුම් කාල කථා කරනවා නම් මීට වැඩිය හොඳයි.
චතුරය මදූෂ් මරපු වෙලාවෙ එතන ඉදන් පත්තරේ කිවද
Chathura talks the truth ❤❤❤
මේක ඇතුලේ පොලිසිය මන්ත්‍රී වරු කුඩු කාරයෝ ඔක්කොම සම්බන්ධයි මොකද ඔහොම කට උත්තර ගන් නැහැ අ පිට දැනෙන විදිය
අමල් පෙරේරා😢😢😢😢
මේ රටට වෙලා තියෙන විනාශයට තොපි වගේ කා ල කණ්ණි ජඩ මාධ්‍ය කාරයොත් වග කියන්න ඕනා. ඒක මතක තියාගනින් බේ සිකයා
Kmk nadd 💀
Tru....
ඇත්තම දැන් ගන්න ඕනේ නම් චමුදිත සහ කිර්ති රත්නායක ගේ interview එක බලන්න .එයා කලින් කිව්ව සියලු දේවල් අද ඇත්ත වේලා තියෙනවා .
අපිට මොකද කිය කිය කුඩ්ඩො ගැනම කියවනවා 😂
අනෙ මගෙ කට බොරැ පල නව
නඩුවම විසි වෙනවනේ කවුද අල්ලලා තියෙන්නේ හරි එකෙක් වත් අල්ලලා නැහැනේ කාර් අරන් ගියපු උන් වෑන් අරන් ගියපු උන් කෝ එතකොට වෙඩි තියපු උන් මහ මොළකරුවන්
Ai
එහෙම තමයි මෙහෙ.කුඩු තියාගෙන හිටපු උන් අහුවෙනවා ගෙන්නපු එකෙක් අහුවෙන්නෙ නෑ
Jehange plan ekak oka
Thumbnail eka අපි ඉවරයී අය්යේ
පැටි අයියා.......ගිනිඅවි සහ ගිනිකෙලි😂😂
දඹුල්ලේ පොන් හොරකම් කල අක්කාගේ වැඩක් වගේ මට පෙන්නේ
අපේ කවුරුහරි කෙනෙක්ගෙන් උදව්වක් ගනිද්දි ආපහු එයා උදව්වක් බලාපොරොත්තු වෙනවා කියලා ඒකත් මතක තියාගෙන ඉන්න ඒ මනුස්සයා මොනා කිව්වත් කරන්න වෙන අවස්ථා එන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ තමන් තනියෙන් නැගිටින්න.
රයන් සහ අමල්
මම දන්නවා ඒ අමල් පෙරේරා මාකදුරේ මදුෂ්ගේ හොර සල්ලි ඔකා ලගත් තියනවා .එකට ඉන්නකොට බොක්ක දෙන්න වගේ ඉදලා අන්තිමට කෙලලා ගියේ වසන්තලා අමල්ලා තමා .උන් ඔක්කොම යාලුවෝ වගේ හිටියේ අන්තිමට නියම යලුකම පෙන්නුවේ කන්ජි ඉම්රාම් යාලුවගේ පලිය ගන්න මේ වගේ යලුවො අඩුයි .ගහන එක ගහපං ඔක්කොටම කෙලවෙන්න
කියන්න වචන නෑ පට්ට යුක්තියේ මෙහෙයුම් ලංකාවේ තියෙන්නේ. මට මතක් වෙන්නේ . දීපාල් සිල්වගේ . සින්දුව . මේ රටේ මිනිස්සු .... 2 . අලිඇතුන් මරන්නේ අහලා බලන්නකෝ . කවුරුත්. කකා ඉන්න තිරිසනෙකුටවත් ගහන්නේ නෑ මනුස්සයෝ
දිලිප ජයවීර කෝ පෙන්නෙ නැනෙ😂
ගායකයන්ම් අමල් වෙන්නැති
ඒක කතා නොකර ඉන්නවා කියලා. වීඩියෝ එක ඉවර වෙනකල්ම මේක ගැන තමා කතාකරන්නෙ
ඉතිං කියන්න එපා ඕවා මිනිස්සු දන්නවා.. කියන්න කලින්..
හරි ගානක් කියපල්ලකො.කෝටි 70 ද,ලක්ශ 70,කෝටි 100ද,කෝටි 1000ක්ද...එක එකා එක එක ගනන්...හරි ගාන්ක් නෑ..අනිත් ඒවත් ඔහොම වෙන්නැති..
කෝටි 100 ක් බං මදූශ්ගෙ සල්ලි වගයක්
කෝටි 25, කෝටි.10 😂😂😂😂 අපිත් කන්ෆුස් වෙනවා මේවට
ලක්ෂ පනහයිලු වසන්ත තමයි අල්ලලා දීලා තියෙන්නේ කන්ජි පාන්මයි මදුස්මයි ඒවාගේම මදුස්ගේ මරණය පිටිපස්සේ ඉන්නෙත් වසන්තනේ ඉතින් ඒක නිසා තමයි දුන්නේ වැඩේ ඒ වගේම වසන්ත කියන්නේ එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි.
කියල වැඩක්නැැ ෙප්න්න පෙන්න හංගනවවගේනේ
ඇයි හරියටම ගාන අහන්නේ ??
ඒක දීලා මේ වලිය ඉවරයක් කරන්නද?😂
නැත්තං 10% කට් එකක් තියාගන්නද😂😂😂
පාතාලෙ කියන හැත්තව මේ විදිහට හරි උන් උන් මරා ගද්දි අමුතු සතුටක් එම්නව 😂
අමල් ..රයන් 😂
පොඩ්ඩක් එහා පාරට එක්කන් යන්න තිබුනේ
අපිට මොකද කියන්නෙ යකෝ. උන් වෙඩි තියාගන්නෙ අපි යන පාරවල් වල. ලංකාවෙන් එලියෙ නම් කමක් නෑ !
මැරයන්ගේ මැරය්න්ගේ කියා මිනි මරුවෝ නිදැල්ලේ ඉන්න හරින්නද හදන්නේ මේක පුදුම රටක්
ඔබතුමාලත් නයෙක් අල්ලගෙන සෑගෙන මාස ගානක් ඇද්දා... 😅 මැරුනට පස්සෙ මනුස්සයට අපහාස කරන්නෙපා..ඒ අයගෙ පවුලෙ අය පාරේ බැහැලා යන්න ඕන..ඔයත් මරු මාද්‍යයකාරයා 😂
ගායකයා අමල්ද?
ක් ලබ්බ සන්ත 😢😢😢
ගායකයා අමල් පෙරේරාද?
Wennaate oka kala bila marenewa vedeyo tebba
Wenna puluwan
දැම්ම ඒ හරකවත් ඇතුලට දාල නොතිබුණොත් මැරුවට පස්සේ දවස් ගණන් කථා කරයි.
Oya pakayage gon part wadiy
ගායකය අමල් පෙරේරා වෙන්න ඇති.
අයියලා නිකන් සල්ලි දෙනකොට ඒ මල්ලී හිතන්න තිබ්බා නේද...ඌ දන්නවා මේ වැඩේ..නමුත් උගේ සැලෝන් එකේ වෙයි කියලා හිතන්න නැතුව ඇති
අව ජාතක ප්‍රශ්න...😅
අමල් පෙරේරා,නදීමාල් පෙරේරා,රයන් වැන්රෝවන් වෙන්න ඇති නේද...?
අමල් පෙරෙරා වෙන්න පුලුවන්
ගායකයා තමයි අසූචි කන අමල් පෙරේරා
ජුදාස්
පොලිසිය වත් ගනන් ගන්නේ නැහැ පා....තාලේ😂
මැරුව එක හොඳයි .. අහිංසක කෙල්ලෝ කී දෙනෙක් රවට්ටලා දූශණය කරලා විකුණලා ඇත්ද.. අහිංසක දරුවෝ කී දෙනෙක් කුඩු වලට ඇබ්බැහි කරලා ඇත්ද.. පවුල් ජීවිත කීයක් විනාශ කරාද.. ගෑනිව බඩ උඩට ගන්න අහිංසක මනුස්සයෙක් හිරේ ඇරියා.. මිනිහව දාලා ආපූ එකීත් දැන් කරපු පව් මතක් කර කර දුක් විඳිනවා..
Oya gaththey
පලයන් වුත්තෝ යන්න. උඹ කතා කරන ජාතික ප්‍රශ්න
😂
කැළනියෙ නයිත් එතකොට ජාතික ප්‍රස්නයක් වෙන්න ඇති නේද😂
@@donamie2808 😂😂😂😂🐍🐍🐍🐍🐍🐍🐍
@@nethmi2015 😂😂😂😂😂😂
කලාගාරේ😂😂😂
මූ බලහන්කෝ😂😂😂😂😂😂😂
කවුද කිව්වේ වසන්ත ගැන කතා කරන්න කියලා 🤣
වසන්තගෙ තාත්තා පටන් ගත් ක්ලබ්ස් ..ඉතින් කොහොමද වසන්ත බොහොම පොඩ් තැනකින් පටන් ගත්තා කියන්නෙ .වසන්ත පොඩි කාලෙ පටන්ම පෝසතෙක්...මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
අපිට මොකද කියන්න ඒපා අවිආයුධ අරන් රටේ බිෂනය ඇතිකරන පාතාලය මුලින් උපුටා දාන්න ඔන්..
අන්තිමට video ලීක් කරේ පොලිසියද??
😂😂😂,,හරියට හරි ඔයා,,,ක්ල්බි වසන්තයා,කසඩ බල්ලෙක් 😂🤣
🇵🇱🌍,, I'm Poland,
😡
රයන් බෑන්ඩ්
කන්ජිපානි වසන්ත මැරුවෙ කෝටි ගානක් මදුෂ්ගෙන් අරගෙන එවා මදුෂ්ගෙ වයිෆ්ට දෙන්න කියලා නොදුන්න නිසානෙ කන්ජිපානිට බැරිද මන්දා නයනවාසුලගෙන සුජිවා ගත්ත සල්ලි සාසනේටම හරි හදා ගත් අම්මාට දෙන්න කියලා සුජිවටත් වසන්තට වගෙ සලකන්න අන්න කරනවවනම් වැඩ කරපු පවු ගෙවිලා මහ පිනක් කර.ගත්තා වගෙ වෙනවා
එතකොට රටේ නීතිය අදාල නැද්ද ???? 😂 සාක්ෂි ආ.පනත කියවල වරෙන්
Yes You are right. No need wast time. This is there are problem
Oya hari
Attama kiyanawa
මහදවාලේ මැගසින් එකක් ඉවර වෙනකං වෙඩි තියන්න ලංකාවෙ පුලුවන් කියන්නේ ඒක ජාතික ප්‍රශ්නයක් තමා
ජාතික ප්‍රශ්න කතා කරන්න තියෙනම් එකම නිව්ස් එක දදා වීව්ස් ගන්නැතුව ජාතික ප්‍ර්ශ්න කතා කරානම් ඉවරයිනෙ
Bs අමල් පෙරේරා n නදීමාල් පෙරේරා
රොටියක් එහෙම කෑවේ නැද්ද ළගදි...
Niyama kathava chathura ayye.
හැබැයි එක අතකින් බලපුවාහම මෙවා වෙන්නත් ඔනෙ අහින්සල මිනිස්සුන්ට වෙඩී තියලා මරන්නෙ නැනෙ එක්කො කුඩු නැත්තන් හොරෙක්
පාදඩ වැඩ කුපාඩි වැඩ, මැර වැඩ මංකොල්ලකෑම් කරලා මැරිලා ගියාට පස්සේ ඉමෝශනල් සිංදුවක් දාලා නිවන් සුව කියල පැතුවම ලැබෙයි නිවන් ප##🤣🤣🤣