අක්කාට මල පැනලා මගේ කොණ්ඩේ ලස්සන නිසා❤Sensal අයිතිකරැ ❤සුදු බෝලේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024

ความคิดเห็น • 395

  • @nilantharoshan7616
    @nilantharoshan7616 2 หลายเดือนก่อน +52

    දරුවන් වෙනුවෙන් ඉක්මනින්ම සනිපවෙන්න ඕන.ජය ශ්‍රී මහා බෝ සමිදුගේ අනුභවයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා .රුවන්වැලි මහා සෑයේ අනුභවයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා තුනරුවනේ පිහිට අරක්ෂාව ලැබේවා බුදුසරණයි .

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว +75

    ලස්සනයි අනේ අක්කි. අනේ එයා ෂෝයි ..මේ පවුලෙන් මම ආසම කෙනා අක්කි 💖💖💖

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 4 ปีที่แล้ว +29

    මාරම සැමියෙක් පිංවන්ත බිරිදක්,,,❤️❤️ බුදුසරණයි සියලුදෙවියන්ගේ පිහිටයි

  • @chandrikawanasinghe4922
    @chandrikawanasinghe4922 4 ปีที่แล้ว +25

    හරිම ලස්සන සුන්දර පවුලක්
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි

    • @SlFFDassa
      @SlFFDassa 2 หลายเดือนก่อน +1

      😅😂😂😂😂😂😅

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 2 หลายเดือนก่อน +4

    කොච්චර සතුටින් හිටපු පවුලකට ද මෙහෙම කරේ. අපරාධ කාරයන්ට හැම ආත්මය ක දීම දුක් vidinna වෙන්න ඕන 😢😢😢😢

  • @VishakaSudarshani-th9kw
    @VishakaSudarshani-th9kw 2 หลายเดือนก่อน +11

    දරුවෝ වෙනුවෙන් ඉක්මන් සුවය ලැබේවා ස්වමිනි ඔබේ කරුනාවා ඒ අම්මා සමග වේවා 🙏🙏

  • @shanfdo7861
    @shanfdo7861 2 หลายเดือนก่อน +3

    දළදා වහන්සේ ශ්‍රිමාහා බෝ සමිදුන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว +8

    ඒ නංගි හරිම කරුනාවන්තයි ලස්සනයි බුදු සරනයි පවුලේ සියලු දෙනාටම

  • @wwijesigha1524
    @wwijesigha1524 4 ปีที่แล้ว +20

    අනෙ අකකෙ ඔයා මාර අහින්සකයි..මම හරි ආසයි ඔයා කතා කරද්දී .ඔයාලා හැමොටම බුදු සරණයි ❤❤❤❤❤❤

  • @ruwanimariyam9259
    @ruwanimariyam9259 4 ปีที่แล้ว +5

    අක්කා ලස්සන ta සිංදු කියනවා මම හරිම asi 😘😘😘😘💃💃💃💃

  • @-mahiya3230
    @-mahiya3230 4 ปีที่แล้ว +3

    වෑන් එකට ආස හිතුනා...පට්ට එක...අපිට ඉතින් ඔවා හින තමා❤️😍

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 4 ปีที่แล้ว +44

    අක්කා හරිම නිහතමානී චරිතයක් ආඩම්බරයක් නෑ සල්ලි තියෙනවා කියලා

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      අක්කි පන තමයි මාගේ ඔයා

    • @paterathnadeepika8072
      @paterathnadeepika8072 4 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි .කිසිම ආඩම්බරයක් නැ

  • @silvasampath587
    @silvasampath587 3 ปีที่แล้ว +7

    අක්කි ඔයා හරිම ලස්සනයි බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +6

    අක්කා කොහොමත් ලස්සනයි හරිය අයියා එන්න එපා අක්කට පාට් දාගෙන අයියගෙ කොන්ඩේ කැතායි

  • @mpniroshima7853
    @mpniroshima7853 4 ปีที่แล้ว +4

    ලස්සනයි පුතාගෙ dans aka budu සරණයි

  • @krishuluke3480
    @krishuluke3480 4 ปีที่แล้ว +16

    පොඩි එකාට සරම අන්දන එකනම් ලොකු හයියක් වසන්ත අයියේ❤️

    • @priyankapriyamalie167
      @priyankapriyamalie167 4 ปีที่แล้ว +2

      Sarame haiyak mokkakda

    • @krishuluke3480
      @krishuluke3480 4 ปีที่แล้ว +1

      @@priyankapriyamalie167 ලංකාවේ අභිමානය🤭

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว

      @@krishuluke3480 එකෙන්ම 👍
      බොහොම ස්තුතියි

    • @priyankapriyamalie167
      @priyankapriyamalie167 4 ปีที่แล้ว

      @@krishuluke3480 danaganna ahuwe

  • @niroshanniro1552
    @niroshanniro1552 4 ปีที่แล้ว +3

    කතාව නම් වසන්ත අයියේ බොක්කෙන් මයි ඔයගේ මරු ලොකු කම් නැතිව ඉන්නවා. ජයවේවා

  • @videobysanka7300
    @videobysanka7300 4 ปีที่แล้ว +2

    Dance 💃 nam suddu bole Naluweknam ithin Wasantha........🤗🤗🤗🤗

  • @amelaamaradasa8717
    @amelaamaradasa8717 4 ปีที่แล้ว +3

    සුදු බෝලේගේ dance එක නියමයි ..බුදු සරණයි පුතේ❤️❤️❤️❤️❤️💓💓💓💓

  • @kumaripinnaduwa4456
    @kumaripinnaduwa4456 2 หลายเดือนก่อน

    දලදා සමිදු පිහිටෙන් ඉක්මනින්ම සුවපත් වේවා ....

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +6

    අනේ වසන්ත මල්ලී අක්කා කොහොමත් සුදුයි..
    කොහොම උනත් ලස්සන සුන්දර නිහතමානී චරිත
    අපි කව්රුත් කැමතියි ..
    ජේසු පිහිටයි ඔයාල හැමෝටම ..🙏🙏🙏

  • @anushagunasekara838
    @anushagunasekara838 2 หลายเดือนก่อน +1

    Ethumiyata ikman suwa lebewa.pau deviyane wechcha deyak.wasantha mahaththayata una de gena harima dukai.niwan suwa lebewa

  • @tusharilanka9367
    @tusharilanka9367 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි සුදුබෝලෙ ආදරෙයි පැට්යෝ

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 💕💕💕💕💕💗💕👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +16

    අක්ක කොහොමත් ලස්සනයි ඔයාට ජෙලස්නේද අයියා

  • @sundara6585
    @sundara6585 4 ปีที่แล้ว +1

    සුපිරි වෑන් එකක් ප්ලේන් එකක් වගේ ඇතුල 👍👍

  • @piyadarshnipiyadarshni9818
    @piyadarshnipiyadarshni9818 4 ปีที่แล้ว +2

    Ane Pau ape Akka harima lassanai kawadawath kenthi yanne ne ahinsakai budu saranai oyalata

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 4 ปีที่แล้ว +2

    දෙදෙනාම හරිම ලස්සනයි පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @nadeeshsjhh6786
    @nadeeshsjhh6786 4 ปีที่แล้ว +1

    සුදු bolege dance aka ලස්සනයි

  • @samsan9759
    @samsan9759 4 ปีที่แล้ว +2

    maru kolla ela..adarei puthe😘😘

  • @sanduninimasha7432
    @sanduninimasha7432 4 ปีที่แล้ว +4

    ආදරණීය බිරිඳ ක් අක්කි,බොරු show නැති ආදර්ශමත් අම්මි කෙනෙක් එයා..ඔයාලගේ family vedioes බලන්න මං හරිම ආසයී..බුදු සරණයි ඔයාලා හැමෝටම ....

  • @vidyagutters754
    @vidyagutters754 4 ปีที่แล้ว +1

    ඔයාලා දැක්කාම හරිම ආදරේ හිතෙනවා.අක්කා හරිම හොඳයි.හොඳ ඉවසීමක් තියෙනවා.තෙරුවන් සරණයි

  • @sundara6585
    @sundara6585 4 ปีที่แล้ว +1

    අම්මෝ පොඩ්ඩගේ ඩාන්ස් එක සුපිරිම අයියේ

  • @megliodelmeglio7802
    @megliodelmeglio7802 4 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගේ හිනාව හරිම ලස්සනයි......

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว +1

    Theruwan saranai mulu paulatama🙏💐❤️🇮🇹
    Poddage Danse 1ka nam maru...

  • @MonikaKumari-yj7tc
    @MonikaKumari-yj7tc 4 ปีที่แล้ว +1

    ෂා නියමයි සුදු බෝලේ බුදු සරණයි හැමොටම

  • @pramilaharshani4521
    @pramilaharshani4521 4 ปีที่แล้ว +1

    හරිම නිහතමාන චරිතයක්

  • @gabeyrathna8191
    @gabeyrathna8191 4 ปีที่แล้ว +1

    Real jolly full person.B.S

  • @nimeeshsithija1239
    @nimeeshsithija1239 4 ปีที่แล้ว +1

    Wow sudu manika😘😘😘👏👏👏

  • @wasanthmala9906
    @wasanthmala9906 3 ปีที่แล้ว +1

    Very nice sudu bole so beautifuly dance ❤👍

  • @නදීපෙරේරා
    @නදීපෙරේරා 4 ปีที่แล้ว +1

    Wooow සුදු බෝලේ අද නම් නියමයි 👌👌😘😘😘 💃

  • @chathu-fs5kt
    @chathu-fs5kt 4 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කා ❤️❤️❤️❤️

  • @irushikasankalani2226
    @irushikasankalani2226 4 ปีที่แล้ว +2

    Ee ahinsaka nihathamani hinawa thamii ayawa lassanata thiynna ekama hethuwaa😍💚

  • @dinu8520
    @dinu8520 4 ปีที่แล้ว +1

    අනේ .....සුදු බෝලේ ඔයා ශෝයි අනේ ..... Dance 💃 එක මරු...ඇත්තටම uncle ❤️ aunty ලස්සන ජෝඩුවක් ...හැමදම ඔයාලට සතුටින් ඉන්න ලැබේවා කියලා wish කරනවා..

  • @dulwanna5462
    @dulwanna5462 4 ปีที่แล้ว +1

    Harima Adareeeeee. Hithenawa.

  • @sajithWB
    @sajithWB 2 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා අක්කෙ... සසර ගමණ කෙටි වේවා...! අයියෙ 🙏🙏🙏

  • @tharakamax3920
    @tharakamax3920 4 ปีที่แล้ว +8

    පලවෙනි coment එක මගෙන්

  • @achaladam9168
    @achaladam9168 4 ปีที่แล้ว +1

    අක්කා...ඔයා....ලස්සනයි......

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว

    Ammo..ayya oyaa..akki....oyaa hari ලස්සනයි බුදු සරණයි akki...

  • @ireshpawishan5438
    @ireshpawishan5438 4 ปีที่แล้ว +1

    Sudu boole umma lassanai budu saranai

  • @janakajayakody6597
    @janakajayakody6597 4 ปีที่แล้ว +1

    Ela ela,, ජයවේවා wasantha aiye...

  • @mallikaisrael9921
    @mallikaisrael9921 4 ปีที่แล้ว +2

    Niyamai😘👍👍👍👍😘😘

  • @happyheart252
    @happyheart252 4 ปีที่แล้ว +1

    ස්වාමයෙක් නම් මෙන්න ❤❤❤❤❤🌹

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 ปีที่แล้ว +6

    අයියේ අක්කා පව් බුදුසරණයි

    • @chandaneerajapaksha3749
      @chandaneerajapaksha3749 4 ปีที่แล้ว

      Ana sar obatumata puluwannam mata fa hadaganna udaw karanna api inne anunga gadaraka aaka wahala Karan watanna taram Dirala ana mahattayo nona mahattaya akka kata karala mata udawwak karanna mahattayo obatumata godak pin 0778083505 ma maga numbara mahattayo mata maka karala danna mahattayo obatumata pin ATI way mahattayo

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +1

    Pau aiya akka harima nihathamaniwa parajaya bara gannawa..ae aiyata tiyana adare hinda satutin inna hemadama ❤❤❤❤❤

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +2

    Hammoooo kala nam penawa hodata..😂😂😁😁😁😁😁😁😆😀😀😆....Shaaaa Maru akkiyaaa Nam..Salon aralada den Lankawe.😀😁😍

  • @kumudurajapakse1873
    @kumudurajapakse1873 4 ปีที่แล้ว +1

    Eka nam maru Wasantha malli.Baba sha nona inna ewa balanna hari asai.Bona pat epa.Wasantha malli ta api hari kamathi ne.........

  • @priyadarshanaabekoon8155
    @priyadarshanaabekoon8155 4 ปีที่แล้ว +1

    Niyamaiiii wasantha sirr pattta lassani oyge style eka

  • @nalanyhawile117
    @nalanyhawile117 4 ปีที่แล้ว +1

    Akkada nangida danne godak ahinsakai nona lassanai

  • @sujeewakodithuwakku1709
    @sujeewakodithuwakku1709 4 ปีที่แล้ว +1

    Wasanawanth biridak.lassanai hamdama oya wage sathutin inna .ane puth aswahak wadinna epa kolupatiyata.budu saranai puthe .parissamin inna .

  • @thakshilashan1481
    @thakshilashan1481 3 ปีที่แล้ว +1

    Soooo cute සුදු බෝලෙ

  • @ΧριστίναΔιονυσίου-γ9ι
    @ΧριστίναΔιονυσίου-γ9ι 4 ปีที่แล้ว +1

    She's beautiful 😍

  • @raplranasinghe7726
    @raplranasinghe7726 3 ปีที่แล้ว +1

    Manike harima lassanai

  • @roshinirosi6001
    @roshinirosi6001 4 ปีที่แล้ว +2

    Adarei akki oyata man godak oya godak nihathamani kenek man kuwait waradinnepa oyalata kawadawath budusaranai❤❤🇱🇰

  • @anomarankoth2199
    @anomarankoth2199 4 ปีที่แล้ว +1

    Oyage nonanam harima nihathamani ...budu saranai mis oyata

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +2

    ලස්සනයි මැණික් පව් අනේ එයා sweet ,, 😘🌼🌸

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว +2

      නංගි මම පව් ,නැද්ද 🤣🤣🤣

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว +2

      මම පව් නැද්ද නංගි 🤣🤣

    • @shaniperera1877
      @shaniperera1877 4 ปีที่แล้ว +1

      අයියා ඔයා පව් ඉස්සර school යන කාලේ නම්,,, dan ඔයා හොඳින් ඉන්නවා නේ,, බලන්නකො සුදු පුතා ඔයාගෙ වාසනාව දුව,ආදරණීය මැණික් ,,අම්මා ,,,, එයා එහෙම ඉන්නවා දැක්කාම ගොඩක් සතුටුයි ,අයියා අම්මා බලාගන්න ඕනෑ ,,,අපිට මුළුමනින්ම ජීවිතයේ ආදරය නොවෙනස්ව දුන්න එකම කෙනා,,,හරිම සතුටුයි මට බුදු සරනයි අම්මා ,,,, අයියා ,🙏😘🌻

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว

      @@shaniperera1877 ස්තුතියි නංගි

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 4 ปีที่แล้ว +1

    සුදු බොලේ හරිම ලස්සනයි Dance එක, ඒත් ඔයා ලස්සනට නටන්න ඉගෙන ගන්න පුතේ, එතකොට ගොඩාක් ලස්සනට පුළුවන් නටන්න, හොදේ, I Love u putha❤🌹😍

  • @thanujadarmapala8189
    @thanujadarmapala8189 4 ปีที่แล้ว +8

    අනේ ඔයාලා ෂොයි ඔහොමයි තමයි ඉන්න ona ...ඔයාලා dana ewa බලලා man හරියට සතුටු වෙනවා ..අනේ බුදු සරණයි ඔයාලා ට.

  • @shashiniimasha435
    @shashiniimasha435 3 ปีที่แล้ว +1

    Sudu bole oya nam godak lassanai 💕godak adarei petiyo ❤❤❤❤❤❤❤

  • @s.m.jchandra5806
    @s.m.jchandra5806 4 ปีที่แล้ว +1

    ජය වේවා....වසන්ත අයියා👍👍👍🌷

  • @maleeperera1848
    @maleeperera1848 4 ปีที่แล้ว +1

    Sudu bolee ...❤❤❤❤

  • @samanthinalika8692
    @samanthinalika8692 4 ปีที่แล้ว

    Sudu bole ge dance eka ❤️❤️

  • @koshidilshani7777
    @koshidilshani7777 4 ปีที่แล้ว +1

    Kochchara sallikarayek unath me vidihata innw kynne...mara pudumai..akki oyat❤❤❤❤❤

  • @DilrukshiPerera-to3xq
    @DilrukshiPerera-to3xq 2 หลายเดือนก่อน

    ඔයාලා ඔක්කොටම බුදු සරණයි !

  • @rosanuwarapaksa211
    @rosanuwarapaksa211 4 ปีที่แล้ว +1

    Dnnama hrema lassanae oyalata good laake

  • @lankashashi5222
    @lankashashi5222 4 ปีที่แล้ว +2

    හිතට නිවනක් ,ගතට සිසිලක්..😃😃😃

  • @erangaharshani7917
    @erangaharshani7917 4 ปีที่แล้ว +1

    Godak lassanai putha, mage puthage hair ekath me widihatamai kapuwe, mama Italy walin Harshani, God bless u putha

  • @sachishehansa4571
    @sachishehansa4571 4 ปีที่แล้ว +1

    Ape sudu akki bole adarei 😍🌷

  • @raneisujata8623
    @raneisujata8623 5 หลายเดือนก่อน

    අද හරිම ලස්සනයි ❣️❣️ ගොඩක් ❤️❤️❤️ ❤❤❤❤❤❤❤ 💯💯💯 බුදු සරණයි 🙏🙏🙏 ඔයාට 💕💕💕💕💕💞💞💞💞❣️❣️❣️❣️❣️❣️❣️🌷🌷🌷

  • @nimeshikanimeshika215
    @nimeshikanimeshika215 4 ปีที่แล้ว +1

    Niyamai akki lassanai

  • @madumalisandareka6996
    @madumalisandareka6996 4 ปีที่แล้ว +1

    Akka patiya nam raththaran . Wasantha aiya narakai.hama thissema ape sudu akki patiya pacha karanawa. Oya hari narakai. Akka godaak lassanai. Oya hoda na.

  • @ashachathurika1520
    @ashachathurika1520 4 ปีที่แล้ว +1

    Makoge voice eka enne mata witharada.

  • @sunandasamankumarakumara5996
    @sunandasamankumarakumara5996 4 ปีที่แล้ว +1

    aiya.witharada.lassanata.inna.ona.akkiyath.goodak.lassanai.aiya.maru.athal.deynney.akkiyata.kohoma.hitiyath.akkiya.lassanai.a.wagey.nirahan.kara.keyneyk.ma.nam.deyka.naytha.suba.gaman

  • @ayaschathuayaschathu733
    @ayaschathuayaschathu733 4 ปีที่แล้ว +1

    Lassanai akkiya

  • @amalikanchana935
    @amalikanchana935 4 ปีที่แล้ว +1

    අනේ පාඩුවේ ඉන්න අයියේ...අක්කාට ලැජ්ජායි..ඔයා ඔහොම කියනකොට..☺️☺️😍😍

  • @inokapriyadarshani4289
    @inokapriyadarshani4289 4 ปีที่แล้ว +1

    Hari ahinsakay akka.

  • @Melajayasuriya
    @Melajayasuriya 4 ปีที่แล้ว +1

    Aunti godak Simple lassanak thiyne

  • @champikagunaratne4828
    @champikagunaratne4828 4 ปีที่แล้ว +1

    මැණික් නංගි අද හරි ලස්සනයි.

  • @krishanthapramachandra5898
    @krishanthapramachandra5898 4 ปีที่แล้ว +1

    Akkath harima nihathamani

  • @presangidil6878
    @presangidil6878 3 ปีที่แล้ว

    Sudu Bola lassanai danss aka bs

  • @nayomidilhani7902
    @nayomidilhani7902 4 ปีที่แล้ว +3

    Puduma nihathamani adaraniya sundara wife kenek. 🥰🥰

  • @ruwanaruna5341
    @ruwanaruna5341 4 ปีที่แล้ว +1

    ඔයකට්ටියගේ පව්ලම හරිම නිහතමානී ....නියම වීඩියෝ එක

  • @BandulaRathnayake-y6f
    @BandulaRathnayake-y6f 2 หลายเดือนก่อน

    බුදු සරණ ලැබේවා

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda1325 4 ปีที่แล้ว +2

    අයියෙ මම ඔයගෙ වයිෆ්ට හරිම කැමති.ගොඩක් අහින්සක නිහතමානි කෙනෙක් කියලත් ඔයගෙ විඩියො බලද්දි අක්කා දරුවන්ට අදරේ හොන්ද චාම් අම්මා කෙනෙක් කියලත් පෙනවා.මම් ඇත්තටම ඔයගෙ විඩියෝ බලන්න් අක්කා සහා ඔයගේ සුදු බොල පුතා නිසා

  • @RedGamingSL
    @RedGamingSL 2 หลายเดือนก่อน

    ඉක්මනින් සුවවෙලා පොඩිඅයලගට යන්න ලැබේවා තෙරුවන් සරනින් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤❤

  • @azdazw6561
    @azdazw6561 4 ปีที่แล้ว +3

    ලස්සනයි අයියයි අක්කයි දෙන්නම..අනේ සුදුඅක්කා පව් වසන්ත අයියේ ඔයා මොනව කිව්වත් ඒ හිනාවෙන් හැදේටම පිලිතුර දෙනවා. එයා ගොඩාක් හොදයි.. සුදු බොලොගෙ නැටුම ලස්සනයි. ඔයාල හැමෝටම තෙරැවන් සරණයි

  • @shandisa2073
    @shandisa2073 4 ปีที่แล้ว +1

    Lovely couple. . Gid bless you all

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 4 ปีที่แล้ว

    සුදු බෝලේ ලස්සනයි අක්කා ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලා හැමෝට

  • @marinachmli6067
    @marinachmli6067 4 ปีที่แล้ว +2

    අනේ ඔයාගේ නෝනා හරි ලස්සනයි

  • @anpamaanupama7857
    @anpamaanupama7857 4 ปีที่แล้ว +1

    Ane godak lassana paulak aeswahakbbwadhinna epa sathuten inna haemadhama godak adharei paulatama