මගේ දුක ගැන මම කතාකරන්න ඕන නැහැ 😳🤔හොද හෝ නරක අත්දැකීම් තමයි ජීවිතේ හිතන්න පුරුදුකරන්නෙ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น •

  • @nimchala3611
    @nimchala3611 2 หลายเดือนก่อน +54

    නිරෝෂා විරාජනී "" විරාජමාන අති විශිෂ්ඨ මිනි මෙවුල් නද විරාජිනියයි"" ගීත කලාවේ කෝකිලාවිය ඇයයි. තමන් තමන් වෙලා බාධක බිදන් ගලන ගගක් සේ ඉදිරියටම ගැලුව ඇය අද රටට සම්පතක් .
    ස්තුතියි 🙏🙏 කැළුම් අයියේ ඇයට මෙසේ ඇගයීම වටිනාකම ඔබේ වැඩසටහන් හරහා ලබා දෙන වටිනා සේවයක්.
    වැඩසටහන් වලට කතා කරලා කුණු හොයලා නොදැනෙන්ට විවේචනය කරන චාටර් කරන අයට අයියා ආදර්ශයක් . ✅💯එයයි ඔබේ වටිනාකම සහ හසල දැනුම
    ලස්සනයි වැඩසටහන. මාත් එකගයි අපේ රටේ ඇයට ලැබුන ඇගයීම වටිනාකම මදියි . 😢 ඒ හඩට මං හරිම ආදරෙයි ඇයට❤
    තෙරුවන් සරණයි.!!..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ වටිනා අගය්💐💐💐💐🙏

    • @nimchala3611
      @nimchala3611 2 หลายเดือนก่อน +2

      ​@@kalumwijesooriya🙏🙏

    • @Ranuga20066
      @Ranuga20066 2 หลายเดือนก่อน

      ​@@kalumwijesooriyaහිරි පොද වැස්සේ ආත්මි අක්කාව ගෙන්නන්නකෝ❤❤ ගොඩක්ම අය බලන් ඉන්නවා ඒ ගර්ල්ව මේ ප්‍රෝග්‍රෑම් එකට ගේනකං❤❤

    • @samitharangana7669
      @samitharangana7669 2 หลายเดือนก่อน

      Amataka vennati gaikavak

    • @samitharangana7669
      @samitharangana7669 2 หลายเดือนก่อน

      Vatina vadasatahank

  • @ashikajayasekare
    @ashikajayasekare 2 หลายเดือนก่อน +34

    ඇත්තටම ඇය තමයි ගී ලොව විරාජිණිය 🥰♥️ ඇය මට රැජිණක් , එදාට වඩා අද ඇය ඇත්තටම ලස්සනයි , තමන්ට කැමති විදියට ජීවත් වීම තමන්ගේ අයිතිය කැමැත්ත ඒ නිසා කලාකරුවන් විදියට ඔවුන්ගෙන් ගත යුතුදේ අරන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය විවේචනය නොකර ඉන්න පුරුදු වුණොත් ඇත්තටම මේ ලෝකෙ කොච්චර ලස්සනද ? මටනම් ඒ කටහඩ සදාකාලික සුවයක් ඇයට සම කරන්න කටහඩක් මේ ලංකාව තුල දැනටත් නැහැ ❤❤❤ ඒ හැගීම්බරබව පරිණතබව කිසි කෙනෙකු තුල නැහැ , ඒ ගීත සදා අනුස්මරනීය වේවි ❤මගේ ප්‍රියතම කටහඩ ❤😊 විරාජිණියනි ඔබට දීර්ඝායු 🙏 කලා ලොව තවත් වැජඹේවා

  • @leninjohnson1816
    @leninjohnson1816 2 หลายเดือนก่อน +16

    Thank u so much Kelum අයියේ for inviting නිරෝෂා අක්කි!! රටට නැතිවම බැරිවුනත් හරියට ඇය ලංකාවේ ඇගයිමට ලක්වුනේ නැහැ!! හැබැයි මහජන ඇගයිම ඉහලයි!! ඇය personal දුක විකුනන් නැති සුන්දර දක්ශ සම්පතක්!!!🇰🇼🇰🇼

  • @BudhdhikaPrasanna-e4n
    @BudhdhikaPrasanna-e4n 2 หลายเดือนก่อน +23

    අති විශිෂ්ටතම ගායිකාවක්....90"පස්සෙ ගී ලොව හෙල්ලු රාජිණිය ඇය..මගේ සදාකාලික ප්‍රියතම ගායිකාව...❤❤❤

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 หลายเดือนก่อน +16

    නිරොශා ගායනා කල හැම සිංදුවක්ම හොයා හොයා අහන කෙනෙක් මම. හරිම ආදරණීය ලස්සන කට හඩක් වගෙම හරිම ලස්සන තනු සහ සිංදුවෙ අදහස ද ඉහල මට්ටමක තියෙන නිසා.
    ඒ වගෙම ජීවිතයෙ අත්දැකීම් තුල යම් තැනකදි තමන් ට තමන් විතරයි සිටින්නේ තමන්ට තමන්ම ආදරය කල යුතු‍යි කියන මතය තුල ද මමත් සිටින නිසා එම අදහස මමත් ඉහලින්ම අගය කරනවා. ජිවිතය කියන්නේ අපිට ලැබුන තෑග්ගක්. අපි මේ මොහොතෙ සතුටින් ජීවත් විය යුතුයි. එවිට අපි ඇසුර කරන අයත් සතුටින් සිටිමට අපිට සහය විය හැකියි.
    නිරොශා ඔබ අපිට සතුටින් සිටිමට ලස්සන සිංදු ලබා දුන්නා. ඔබට වාසනාවන්ත ජීවිතයකට සුබ පතනවා!

  • @idona905
    @idona905 2 หลายเดือนก่อน +26

    ලස්සන වැඩ සටහනක්. ඇයට කටහඬ දීලා තියෙන්නේ දෙවියෝ. නවසීලන්තයේදී තිබුන අන්තිම ප්‍රසංගයේදී ඈ ගායනා කල ගීත ගැන අදටත් අපි කතා කරනවා. ඒක පුදුම මිහිරි කටහඬක්. ඇයම කිව්ව විදියට ඇගේ කටහඬ අවශ්‍ය තැනට වෙනස් කරලා ගායනා කරන්න පුළුවන් කෙනෙක්. ඇයගේ මම ප්‍රිය කරන ගීත ගණනාවක් තියෙනවා. ඔබ අහපු ප්‍රශ්නයට ඇය දුන් උත්තරයේ මගේ ගීත ටික තියෙනවා. මම එක දෙයකට ඇය හා එකඟ වෙන්නෙ නෑ. ඇය හිතනවා හිරු ස්ටාර්හි ගායිකාවන්ට ගායකයන්ට ඇගෙන් ලොකු සේවයක් සිදු වුනත්, ගායිකාවන්ට ගායකයන්ට තරම් මිනිස්සුන්ගෙ මනාප ලැබෙන්නෙ නැහැ කියලා. මට හිතෙන්නෙ නෑ එහෙම. ඇයට වගේ ගායනා කරන්න ඔවුන්ට පුළුවන් වුනා නම් අනිවාර්යයෙන්ම ගායිකාවන්ට මනාප ලැබෙනවා. ඒ වැඩසටහනේ ගායිකාවන්ට වඩා හොඳ ගායකයො ඉන්නවා. ඇය අපේ මේ comments බැලුවොත් මේ තමයි ඒ ගැන මගේ අදහස. මම ඇයව දකින්නේ ඉතා ශක්තිමත් ගැහැණියක් ලෙසට. ඒකට හේතුව තමයි ඇයට තියෙන දරා ගැනීමේ ශක්තිය. (මම ඇය වුනා නම් හිරු ස්ටාර් එකෙන් ගිහිල්ලා 😀)අළුත් ගීතවල ශබ්ද රසය ගැන ඇය කී දේවල් එක්ක 100% එකඟයි. ඇය රසිකයින්ට මතක හිටින විදියට ලස්සනට අඳින පලඳින ගායිකාවක්. මම ඇයට සුබ පතනවා. ඇයව වැඩසටහනට රැගෙන ආවට ඔබට ස්තුතියි.

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha6875 2 หลายเดือนก่อน +3

    මගේ ප්‍රියතම ගායන ශිල්පිනිය තමයි නිරෝෂා. හරිම මිහිරි ලස්සනම හඬක් හිමි ඇයගේ හැම ගීතයටම වගේ කැමති.. ඒ අතරින් " " සිනා තොටක්..." ගීතය සහ සන්තුෂ් සමග ඇය ගායනා කළ "නීල නිම්නයේ..." ගීතය වඩාත් විශේෂයි. ගීතවලට වගේම ඇගේ කතාවත් අහන් ඉන්න ආසයි සහ වටිනව. අදත් ඇය කතා කළ හැම කරුණක් ම ඉතාමත් අර්ථවත්. විශේෂයෙන්ම නිරෝෂා ජීවිතේ තේරුම් අරන් තියෙන විදිහට මම හරි කැමතියි. ඇයට වාසනාවන්ත අනාගතයක් පතනවා! ස්තූතියි කැලුම් අයියේ ඔයාටත් ඇයත් සමග වැඩසටහනක් කළාට. හරිම ලස්සන සුවිශේෂී වැඩසටහනක් මෙය.❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐💐💐🙏🙏🙏🥰🥰

  • @ashengimalka3985
    @ashengimalka3985 2 หลายเดือนก่อน +12

    මං 2000න් පස්සේ තමයි ..ඒත් හිත යවන්නෙම පරණ ගායික ගායිකාවන්ගෙ නිර්මාණ වලට .. නිරෝශා විරාජිනිය🎉❤
    චන්ද්‍රලේකා පෙරේරා ත් ගෙන්නන්නකො අයියෙ😊

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 2 หลายเดือนก่อน +17

    ආදරෙයි අක්කා❤❤❤..ඇත්තටම ඇත්ත කිව්වේ ඔයා...අන්තිමට තමන්ට තමන් විතරයි ❤❤❤

  • @nilanthikahandawala9951
    @nilanthikahandawala9951 2 หลายเดือนก่อน +15

    නිරෝෂා, මම ඔයාගෙ සිරවී තිබුණා හද පතුලේ ගීතය නිතරම අහනවා. මම පොඩි යෝජනාවක් කරන්න හිතුවා ඔයා විවිධ ගීත අහන නිසා. බෙන්ගාලි ගීත අහලා බලන්න, ඒවා ත් ඔයාගෙ හඩට යම් සමාන තාවයක් තියෙන මිහිරි ගීත. තෙරුවන් සරණයි ඔබට..

  • @anurathennakon6246
    @anurathennakon6246 2 หลายเดือนก่อน +23

    2008 වසරේදී මට මතකයි එක දවසක් මං වසන්ත දුක්ගන්නාරාළ මහත්මයාගේ ගෙදර ඉන්න අවස්ථාවක නිරෝෂා නංගි ආවා ලස්සන සුදු ගවුමක් ඇඳලා.ඒ වෙලාවේ එහෙ හිටියේ මං විතරයි නිරෝෂා නංගි එක්ක කතා කරන්න හොඳ අවස්ථාවක් නිසා මං කතාවට අල්ල ගත්තා (දුකා) එනකම් මං ගොඩාක් විස්තර කතා කලා හරිම සුන්දරයි මේ නංගි අහංකාර කමක් ඇත්තේම නෑ ඊට පස්සේ ආවා දුක්ගන්නාරාළ සහ භාතිය සන්තුෂ් දෙන්නම එයාලත් සුදු ඇදුමින් සැරසී තමයි ආවේ බෙල්ලන්විල පංසල ළග වෙල්යායේ ගීත වැඩසටහන් වගයක් රූගතකිරීම සදහා..❤ ආදරණීය නංගි කෙනෙක් ❤

  • @Shehani-Drz
    @Shehani-Drz 2 หลายเดือนก่อน +33

    කැලුම් විජේසූරිය ඔබගේ වැඩසටහන ඉතාමත් ලස්සනයි මං නොවරදවාම බල්නවා 🙈❤️

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 หลายเดือนก่อน +10

    හරිම අසාඩාරනයි නිරොෂා....ඇයි නුවර කියලා කලින් කිවිවෙ නැත්තෙ..මගෙ ආසාම සින්දුවක්...පුන්සදරැට.....ඔයා දවසක් පෙරාදෙනිය කැමිපස් එකෙ ඔය සින්දුව කියද්දි මම හිටියෙ පෙරාදෙනිය ස්ටෙශන් එකෙ.....එචිචර ඇතට එක ඇහුනා....රැ නිසා එහි අර්තය රසය මාර විදියට දැනුනා....ඇත්තටම...අලුපාට හැන්දැව...එවා අපෙ ජිවිත වලට...මාර සමපයි.. සැමට සිනා සිංදුවට අපි ඇත්තටම නැටුවා....කැලුමි තවත් ආදරෙ හිතෙනවා ඔයාටත්.....නිාරාෂාට ආදාරන් සුබපතනව....ජිවිතෙ දුක හිතුන තැන්වලදි ඔයා කකතාලික උනාට....බුද්ධ ඩර්මය පොඩිඩක් හොයලා බලන්න..මොහිදින් බෙග් මහත්මයාගෙ....බුදුන් ගෙ අමා ඩර්මෙ නොතෙරි ඩනා මෙ... සිංදුව අහන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 2 หลายเดือนก่อน +19

    නිරෝශා අක්කා මම ආසම දක්ශ , ලස්සන ,ආදරණීය ගායිකාවක්. මම ගොඩාක් කැමතී.❤💐🌹❤🧚‍♂️
    නිරෝශා අක්කේ ඔයාට නිදුක් නිරෝගී ,දීර්ඝායුශ ,සතුට ,ධනය වාසනාව, ලැබේවා .❤

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 2 หลายเดือนก่อน +7

    විරාජිනී ලාලිත්‍යා... ඔයා වගේම නමත් ලස්සනයි. ඉතින් මට ඔයාව මුලින්ම හමුවුණේ ඉතාලියේ මිලානෝ නගරයේදී...
    මගේ ඥාති දියණියකගේ නිවසේදී...එදා ඔයා කොතරම් ...නිහතමානීව අපිත් එක්ක කතා කළාද..
    ඔයාගේ ඔය මිහිරි කටහඬින් වර්ෂ ගණනාවක් සියලු දෙනාම සතුටු කරන්න අවශ්‍ය මානසික සුවතාවය ඇති වේවා !🙏🌹 නිරෝගි වේවා !🙏 . ආදරණීය නිරෝෂා විරාජිනී ඔයාට..මේ පැතුම .❤🌹🌷

  • @C424c424
    @C424c424 2 หลายเดือนก่อน +3

    ඇයගෙ එකම ගීතයක් වත් නැහැ අකමැතියි කියන්න ඒතරම් ලස්සනයි ඇගේ ගීත.ඇයසතු දැනුම් සම්භාරයත් මෙතෙකැයි කියන්න බැහැ කැලුම් අය්යත් ඇයගෙ කථාවට ස්වන්දීගෙන හිටපු විදිහ නම් හරිම අපූරුයි හරිම ලස්සනයි කැළුම් අය්යෙ මේ වැඩසටහන නම් ඇයවත් කැළුම් අය්යගෙ program එකකින් දකින්න අපි මගබලන් හිටියෙ ඒ ආසාවත් ඉශ්ඨ උනා 😊😊😊😊😊❤❤❤❤❤❤

  • @milaniperera7004
    @milaniperera7004 2 หลายเดือนก่อน +2

    කිරිබත්ගොඩ තක්සලාවේ දී අපි එකට විද්‍යාව පන්තියෙ හිටියා... හරි දක්ෂයි...ගීත ගායනා කිරීම ට... පන්තියේ සිංදු ගායනා කලා විශේෂ අවස්ථා වළදී... ලොකු ගමනක් යන බව දැනුනා හැමෝටම.... සතුටුයි නිරෝෂා❤

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 2 หลายเดือนก่อน +7

    අද මේකප් එක මාරම ලස්සනයි නිරොශාගේ❤️

  • @Guesswho.1
    @Guesswho.1 2 หลายเดือนก่อน +10

    මම හරි ආදරේ කරන ලංකාවේ අති දක්ෂ ගායන ශිල්පිනියක්. කාන්තාවක් විදිහට ඇයගේ මේ තනි පෞරුෂත්වයට මම ඉතාම ගරු කරනවා. ❤

  • @BWasantha-z1d
    @BWasantha-z1d 2 หลายเดือนก่อน +2

    නිරෝෂා දිහා ඕනිතරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් ඒ කතාවත් හරිම ලස්සනයි

  • @chandimaherath2907
    @chandimaherath2907 2 หลายเดือนก่อน +4

    අනේ ඇත්තමයි...නිරෝෂා විරාජිනී අතිදක්ෂ ගායන ශිල්පිණියක්.අපේ රටේ කලාකරුවෝ ඇගයීමට ලක්වෙනවා මදි..මියගිය පසු ගුණකතන වැඩක් නෑ.ජීවත්ව සිටියදී ඇගයීමයි වටිනාකම..❤❤

  • @thiliniranawaka
    @thiliniranawaka 2 หลายเดือนก่อน +3

    ඇස් වලට කඳුළු ආව ඇය කිවුව කතාවට.ඇය නැතත් සුදු ඇත් පොවුවෙක් වැනි ගීත සදාකාලික වෙයි කියන එක.ඒක දරුවෙක් කුස පිලිසිඳගත්ත හැම අම්ම කෙනෙක්ම නිතර නිතර ආසාවෙන් අහන ගීතයක්.මම උනත් දරුවො තුන් දෙනාම ලැබෙන්න ඉද්දි නිතරම අහපු ගීතයක්...
    ඉදිරියටම යන්න ජය වේවා ඔබට..❤❤❤😊

  • @nilanthisamarathunga-vz2xm
    @nilanthisamarathunga-vz2xm 2 หลายเดือนก่อน +8

    අද වෙනසක් ම වරිතයක් කැලුමි අයියෙ මමත් පොඩිකාලෙ ඉදලම ආසම ගායිකාවක් ස්තුති කැලුමි අයියේ..ඇයට ත් නිදුක් නිරෝගී අනාගතයක් පතමු❤

  • @indifashion6919
    @indifashion6919 2 หลายเดือนก่อน +7

    My favourite for ever…she is such a humble lady… she allows new generations to sing her songs without any restrictions… she is not jealous… that’s why no one can defeat her… it will never happened… for ever our Virajini…❤️❤️❤️❤️❤️ her voice is not Indian.. her voice is genuine and Sri Lanka… our lives voice…

  • @mihingamage4810
    @mihingamage4810 2 หลายเดือนก่อน +6

    ඇය එනකම් බලන් හිටපු වැඩසටහනක්. ඒ හඩ හදවතේ ගැඹුරුම තැනක රැදිල තියෙන හඩක්.
    ❤❤❤❤

  • @sachiniprasadika1733
    @sachiniprasadika1733 2 หลายเดือนก่อน +7

    අති දක්ෂ ගායිකාවක්..තෙරුවන් සරණයි ❤

  • @sumudukanchana5289
    @sumudukanchana5289 2 หลายเดือนก่อน +2

    අතිදක්ශ , නිහතමානී, ලස්සන, ගායිකාවක්. ඒ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. සුබ පතනවා ඇයට. ❤🥰

  • @sindumalli3223
    @sindumalli3223 2 หลายเดือนก่อน +4

    හොඳ කියවීමක් නිරෝෂා . විශිෂ්ඨ සාකච්ඡාවක් 👍👍👍❤️

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 2 หลายเดือนก่อน +10

    මගේ ආසම ගායිකාවක්…මම හිතන්නේ ශ්‍රී ලංකා සංගීත ක්ශේස්ත්‍රයේ perfect celebrity singer කෙනෙක් ඇය…❤

  • @janitha365
    @janitha365 2 หลายเดือนก่อน +5

    නිරෝෂා විරාජිනී ඉතාම මිහිරි හඩක් ඇති දක්ශ ගායනශිල්පිනියක්. සුබ පැතුම්. සියලු කටයුතු සාර්ථක වේවා.
    හැකි නම් සුවිනීතා වීරසිංහ. රංගන ශිල්පිනිය. සමග සාකච්ඡාවක් ගේන්න.

  • @nayanaadikari4454
    @nayanaadikari4454 2 หลายเดือนก่อน +7

    ලස්සනයි .ඇහුවට එපා වෙන්නෙ නැහැ .රුක්මණීදේවි ගෙ සිංදු වාගෙම කැමැතියි .❤ඔබට වෙනම අනන්‍යතාවයක් තියෙනවනෙ.

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 2 หลายเดือนก่อน +5

    ඔයාල දෙන්නගෙම ඇදුම් ....ලස්සනයි...කොල, සුදු....කලර්ස්......ලස්සනයි දෙන්නම. වීඩියෝ එකත් ඒ වගේ🎉....දෙන්නටම සුබ පතනවා..❤❤❤❤❤❤🎉

  • @ddhammi7349
    @ddhammi7349 2 หลายเดือนก่อน +3

    සිංදු ගැන කීය කථාව නම් හරිම හරි.ඔබතුමියගෙ සමකාලීන අයගෙන් පසව පවතින සිංදු නෑ.ඔබලා ගෙන් ඉහත ගායක ගායිකාවන්ගෙන් අහපු සිංදු හැමදාම පවතියි.

  • @SteffanStanley
    @SteffanStanley 2 หลายเดือนก่อน +5

    ඇය කිසිදාක නොසැල් වෙන ගී ලොව විරාජමාන විරාජිනියයි ❤❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 2 หลายเดือนก่อน +3

    Nirosa ඔය කියන dae hari thmange හිසට thma athamaya hewanlla කියලා wage mage ජීවිතය hitannae ඔය tikama thmai teruwan saranai දෙවි පිහිටයි ❤❤

  • @indunilkalpana1997
    @indunilkalpana1997 2 หลายเดือนก่อน +8

    හරිම ආසම ගායිකාවක්❤❤❤❤❤❤❤
    ඇෙග් හඩ රිදී සීනුවක්ම තමයි❤❤❤❤❤❤

  • @nilmini2180
    @nilmini2180 2 หลายเดือนก่อน +10

    ආදරෙයි ❤❤❤❤❤ඒ හඩට පුදුම ආසයි, ප්‍රියයි.❤️❤️තෙරුවණ් සරණයි ඔබතුමියට !!!❤🙏❤️

  • @kavi175
    @kavi175 2 หลายเดือนก่อน +11

    ශක්තිමත් සුන්දර අති දක්ෂ කාන්තාවක්❤

  • @indifashion6919
    @indifashion6919 2 หลายเดือนก่อน +4

    Omg… what a discussion… so many valuable things from her words… she is sooo pretty n no words to appreciate her…❤

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 หลายเดือนก่อน +7

    ආදරෙයි නිරෝෂා 🌹👍👌💖 මටත් මම විතරමයි , ඔයා නිවැරැදි නිරෝෂා ...., අත් දැකිිමෙන්මයි කියන්නේ මම 🌹🌟✨👍👌

  • @indrahettiarachchi1526
    @indrahettiarachchi1526 2 หลายเดือนก่อน +5

    හරි ම ආසම ගායිකාවක්. ආදරෙයි ..තෙරැවන් සරණයි .

  • @preethikapathirana236
    @preethikapathirana236 2 หลายเดือนก่อน +5

    Hitha haiya kanthawk widiyata subapathanawa nirosha.bohoma wadagath widiyata paminena kenage kathawata ida dena obathumata hamadama gaurawa karanawa kalum mahathmaya.theruwn saranai dedentma.

  • @DDSri-t9q
    @DDSri-t9q 2 หลายเดือนก่อน +4

    හොඳ ජීවිත කියවීමක්.... ස්තුතියි,

  • @sasikanamal5245
    @sasikanamal5245 2 หลายเดือนก่อน +3

    සුදු ඇත්පොව්වෙක් ගීතය නම් සදාකාලිකයි 🥰👌👏🥰

  • @lakshminanditha2724
    @lakshminanditha2724 2 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ! දීර්ඝායුෂ ලැබේවා !

  • @lakshminanditha2724
    @lakshminanditha2724 2 หลายเดือนก่อน +1

    මගෙත් ප්‍රියතම ගායිකාවක්. ස්තූතිය කැළුම් අයියා. ජේසු පිහිටයි ඔබ දෙදෙනාටම 🙏

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 2 หลายเดือนก่อน +2

    Virajini lalithya lassana namak....ewagemai kalum harima daksha malti talented kenek....eka kalekadi kalum konde aion karala hitiya ane kathai...dan apahu issara ape hadawath wala indapu kelum dan innawa...dennatama hadawathinma adarei..❤❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +1

    දෙන්නම ගැලපෙන්න ඇද ලා හරිම ලස්සනයි නිරෝශා මිස් ගේ හඩ ඉහලයි ඒක උපතින්ම පිනකට ආව හඩක් ඉදිරි ගමනට සුභ පතනවා ❤️❤️🥰🥰

  • @DDSri-t9q
    @DDSri-t9q 2 หลายเดือนก่อน +5

    ඊර්ෂ්‍යාවෙන් තොර නිහතමානී චරිතයක්... නිරෝෂා ❤

  • @manudinu24101
    @manudinu24101 2 หลายเดือนก่อน +6

    මෙතුමියගේ තව ගීයක් තිබුනා, ඉස්සර සිරස tv එකේ හවසට ගියා. " මා දෑස පියා උන්නාම, රළ හැපුනා" කියලා. දැන් ඒ ගීත ඇහෙන්නෙම නැහැ. නැවතත් remake එකක් හරි කරන්න කියලා යෝජනා කරනවා.
    වැඩ සටහන අතිවිශිෂ්ටයි .හැමදාමත් බලනවා.

    • @roshandesilva8312
      @roshandesilva8312 2 หลายเดือนก่อน

      Math හොයනවා. ඒක. Samadara ariyawansha visual eke hitiye

  • @ranjikahemasinghe4897
    @ranjikahemasinghe4897 2 หลายเดือนก่อน +1

    Harima lassana katabahak.. Attatamai Nirosha akki kuwa wage kenek jeewitha katawe duka interview karanawata wada e kenage achievements gana.. E dawantha charitha thulin samajayata gatahaki adarsha monada kiyala lassana katabahaka yedenawanam eeka tamai ada kale hama kenektama watinne kiyala hithuna.. Thank you so much for both of your lovely discussion...

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 2 หลายเดือนก่อน +6

    ගොඩක් ස්ත්තුතියි නිරොසා අක්කාව ගෙනාවාට කෑලුම් අයියෙ

  • @InduSamaranayake
    @InduSamaranayake 2 หลายเดือนก่อน +4

    Attatama daksha kenek❤
    Oyata hamadama adarei dear❤❤❤❤

  • @darshiokandapola9073
    @darshiokandapola9073 2 หลายเดือนก่อน +17

    නිරෝෂාගේ interviews මං මිස් කරන්නේ නැහැ. ඇගේ කතා බහ තුළ සෑහෙන දෙයක් ගන්න තියෙනවා... ඕනම දෙයක් කෙලින් කියන්න පුළුවන් කොන්ද පණ ඇති ගැහැණියක් ..ඒක නිසාම මං ඇයට ආදරෙයි

    • @yohanvimukthi7455
      @yohanvimukthi7455 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @dmihirani4298
      @dmihirani4298 2 หลายเดือนก่อน

      👍

  • @gimhanijayathilaka5734
    @gimhanijayathilaka5734 2 หลายเดือนก่อน +3

    50:49 Hrima rasawath mis missge kathawa.iwara wenklma ahnna one.harima asa hithenw❤❤❤ niduk nirogi suwaya lebewa obathumiyatath niwedaka mahathatath

  • @chandihansa
    @chandihansa 2 หลายเดือนก่อน +6

    ඉස්සර මම පොඩි කාලේ 96,97 වගේ දවසක් ඇර දවසක් නිරෝෂා අක්කගේ ගෙදරට call එකක් ගන්නවා. නිරෝෂා අක්කා ඉන්නවද අහනවා. ඉතින් phone එක ගන්නෙත් එයාමයි "නිරෝෂා අක්කා තමයි "කියනවා. එතනින් එහාට මම ගොලුවෙනවා. "හරි අක්කේ"කියලා hang up කරනවා. ඒ තත්පර ගාන ඇතී මටඊළඟ call එක ගන්නකල් ජිවිතේ ගෙවන්න. ඒ තරම් ආදරේ කළා.ඇය හරිම නිහතමානී චරිතයක්.ඇයගේ ඉදිරි ගමනට සුභ පතනවා 🙏🏻❤️

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 2 หลายเดือนก่อน +4

    Super talented and a beautiful voice . Thanks for the beautiful clip. Blessings ❤

  • @tara-cz8sy5uu3b
    @tara-cz8sy5uu3b 2 หลายเดือนก่อน +5

    මේ හඩ පෙර පිනකට ලැබුණු දෙයක් ❤❤❤❤❤❤

  • @KauminiBrandigampala-lo7mb
    @KauminiBrandigampala-lo7mb 2 หลายเดือนก่อน +6

    චන්දන ලියනආරච්චි සහ නිරෝශා විරාජිනියන් ගායනා කරන පුදුමාකාර ලස්සන ගීතයක් පෙර ආත්මයක ගීතය . ඔවුන් දෙදෙනාම එම ගීතය තමන්ගේ කරගෙන ගායනා කරන විදිය හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 2 หลายเดือนก่อน +5

    ලස්සන හඩක් තියෙන විරාජිනි අක්කා❤❤

  • @meriyanfernando2943
    @meriyanfernando2943 20 วันที่ผ่านมา

    අනේ කැලුම් විජේසූරිය මහත්මයාටත් ස්තූතියි!!
    මේ වගේ නිහතමානී අයව අපේ ජීවිත වලට දැනෙන්නට සලස්වනවාට ❤
    මේ සහෝදරිය මගේම සහෝදරිය වගේම මට දැනෙනවා❤
    මගේ තරැණ කාලයේ සිට අද දක්වාම අගය කරපු කලකාරිනියක් විරාජීනී ලාලිත්‍යා.
    ඔබ දෙපලටම ආදරෙයි❤

  • @SampathChaturanga-bt9te
    @SampathChaturanga-bt9te 2 หลายเดือนก่อน +1

    අති විශිෂ්ට ගායිකාවක් සහ මම කැමතිම ගායිකාව නිරෝෂා... ඇයට තමයි ජනප්‍රියම සහ දක්ෂම ගායිකාව සම්මාන ලැබිය යුත්තේ. ඒ හඩ..ඉවසීම...කතා බහ.. දැනුම අති විශිෂ්ටයි...ඇයට සම කල හැකි කිසිම ගායිකාවක් ඇයට පසුව බිහිවී නැහැ. මම ගොඩක් කැමතියි රියැලිටි වැඩසටහන් වල අමල් පෙරේරා වැනි නුගත් පලිගැනීම සහ අධිමානය පමණක් ඇති කෙනෙක් ලෝකයක් ඉදිරියේ ඔබව විවේචනය කරන වැඩසටහන් වලින් ඉවත් වෙනවා නම්.

  • @dharaniweerasinghe6483
    @dharaniweerasinghe6483 2 หลายเดือนก่อน +2

    Great interview.
    Thanks to both of you.😊

  • @samanmaddumage1452
    @samanmaddumage1452 2 หลายเดือนก่อน +4

    පෞද්ගලික ජිවිතය අපට වැඩක් නැ. කටහඩ නම් ලස්සනයි

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 2 หลายเดือนก่อน +12

    තමන්ට තමන්ම විතරමයි ඒ තත්වයටම පත් වෙන්න ඔන අන්තිමට කවුරුත් නැ

  • @vinithasandya4552
    @vinithasandya4552 2 หลายเดือนก่อน +2

    මගේ ප්‍රියතම ගායිකාව , මෙයාගෙ සින්දු හැමතිස්සෙම අහනවා❤️❤️❤️❤️❤️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි නිරෝෂා මහත්මිය ❤️❤️❤️❤️❤️දීර්ගායු ලැබේවා,❤❤cyprus ❤❤කැලුම් මහත්තයෝ ඔබ හරිම වටින අය තමයි අපට ගේන්නේ ❤❤

  • @PushpaWaduge-d7o
    @PushpaWaduge-d7o 2 หลายเดือนก่อน +4

    Good interview
    Thanks Kalum.

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 2 หลายเดือนก่อน +1

    Asama gaayikawak oba thumiya.eth podi dukak thiyenawa dawasak Nirosha chat program ekakadi ( sudu aeth powwek) geethaya gayana karaddi oyata aenduna.oyata babek hamba wenna innakota e geethaya kiyanna hitiyalu.oyage unata e geethaya eka wenama deyakne neda.e de nethi unata hemoma oyata adarei.kelum mallitath bohoma isthuthi.suba pathanawa dedenatama.budu saranai.

  • @Christina-ps7lt
    @Christina-ps7lt 2 หลายเดือนก่อน +4

    හරිම ආසා ගායිකාවක් ❤

  • @nisalaarana4095
    @nisalaarana4095 2 หลายเดือนก่อน +54

    ඒ හඬ ...මම දැක්ක දක්ශම ගායිකාව.ඇය වගේ දියණියක් හිටියනම් ..ඒක ලොකු අඩුවක් කියලා මට දැනෙනවා .

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 หลายเดือนก่อน +1

    Hai kalum....due to heavy rain very rainy day start watching this programme.....wow very very energizing programme. Very interesting programme kalum......thanks for invite amazing legend......

  • @Senadheerage
    @Senadheerage 2 หลายเดือนก่อน

    කැළුම් අයියා මම මුදල්ම දැක්කෙ 90 දශකයේ ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහන් තුලින් ... හරිම ලස්සනට අඳිනවා.. ඉදිරිපත් කිරීම ආකර්ෂණීයයි.... ඔහු උගත්,බුද්ධිමත් .... ඒක මේ වැඩසටහන කරන ආකාරයෙන් තේරෙනවා.....
    ගායිකාවක් හැටියට ඉතාම ඉහල තැනක ඉන්නවා..... ඉහල ස්වරයකින් ගැයීමට හැකියාව තියනවා..... සඳ තනිවම..... සඳ මිරිඟු ගඟේ වැටිලා..... වැනි ගීත මට අදටත් මතකයි...තවම රස විඳිනවා...

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි voice eka❤❤❤❤❤adarei niroshata❤❤

  • @chathuridesilva4245
    @chathuridesilva4245 2 หลายเดือนก่อน +5

    Nirosha Marimba eke hindi sindu kiwwa kale harima lassanai.Shalvar eka andala thodu karabu dala thama mathakai❤️ Hemadama Monday udeta me program rka anivaryen balanava❤️ thank you ayya❤️ Ayye Thamara Dilrukdshi ekka program karanna thama eyava contact karaganna beri unada😥 eya inneth England da thavama,

  • @historywithsm1814
    @historywithsm1814 2 หลายเดือนก่อน +4

    ආදරෙයි නිරෝෂා ❤

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 2 หลายเดือนก่อน +9

    මමත් කීප වතාවක්ම පුන්සඳ රෑට සින්දුව දැනුත් අහනවා හරිම ආසයි. විරාජණියටත් ගොඩක් ආදරෙයි

  • @MattoPathi
    @MattoPathi 26 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් . තමන්ගේ පෞද්ගලිකත්වය සමාජයට දෙන්න ඕනේ නෑ . ඒක විහිලුවක් .

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 หลายเดือนก่อน +1

    Happy birthday dear kalum.....wish you healthy and wealthy long life ♥️♥️♥️♥️♥️♥️♥️

  • @DilanBrensly
    @DilanBrensly 2 หลายเดือนก่อน +3

    Golden voice...... Arthavath katha bahak....❤

  • @ssdancercover2126
    @ssdancercover2126 2 หลายเดือนก่อน +8

    සුභානී හර්ශනී මහත්මිය ගෙන්නන්න අයියේ ඇයගේ සාකච්ඡාවක් බලන්න ආසයි..ඇයගෙ ගීතද ඉතාමත් ජනයාට ප්‍රියයි

    • @heiflee-pw2ud
      @heiflee-pw2ud 2 หลายเดือนก่อน

      මීට.. සුබානි හර්ෂනී.

    • @malshasheshadrie30
      @malshasheshadrie30 2 หลายเดือนก่อน

      ​@@heiflee-pw2ud😂😂😂

  • @ranjanik9774
    @ranjanik9774 2 หลายเดือนก่อน +5

    Sahatika atta 💜 mamath hitanne mehemai katath mehema inna puluwannam dinum👍🥰💚💜

  • @kushansanj1611
    @kushansanj1611 2 หลายเดือนก่อน +3

    Queen of SriLankan music industry ❤❤❤

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 2 หลายเดือนก่อน +2

    Nirosha you are a legend.
    We love you lot❤❤❤❤
    Kalum we love you too.
    Your presenting is excellent.
    God bless to both of you 🙏❤️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 หลายเดือนก่อน +9

    දැන් නිරෝෂ ගෙ අලුතින් ගීත නෑනේද ! ඇත්තටම පුදුම දක්ෂ රිදී සීනුවක් !❤

  • @ChamikaSiryanki
    @ChamikaSiryanki 2 หลายเดือนก่อน +1

    Kalum sir, man godaaaaak adarare kera a gaikavak, adarei godaaaaaaak, ❤❤❤❤❤❤❤❤subs pathum, 🙏🙏🙏🙏

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 2 หลายเดือนก่อน +4

    එදත් අදත් ආසම කෙනෙක් ❤

  • @marinadias2804
    @marinadias2804 2 หลายเดือนก่อน

    Oba vani sahodariyak duwak labanna eai hamoma pin karala thiyanawa. Oba ethaama hoda charithayak.
    ❤ ❤❤❤

  • @arjukottegoda
    @arjukottegoda 2 หลายเดือนก่อน

    Another great interview !
    There are great people in this country who make great things to happen! Respect to her Sinhala teacher, her school!
    I too agree with her, there are so many complaints about you have to know someone to get the things done, but it is not all the time!

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake8623 2 หลายเดือนก่อน +3

    දුක market කරන් නැති talent එක විතරක් market කරන ආස ගායිකාවක් ❤

  • @indrani184
    @indrani184 2 หลายเดือนก่อน +2

    Nirosha asakarana gaikawak obata dirgau labewa❤❤❤❤❤

  • @punchisamanali8738
    @punchisamanali8738 2 หลายเดือนก่อน +1

    Bavanawak Wage ae Hada❤ Ani Eyata Duwek Hitiya Nam...Eyage ae Hadama Teyena😌 Rasikayo Videhata Apita ae Gena Dukak Teyenawa.❤

  • @sujeewavelgama7384
    @sujeewavelgama7384 2 หลายเดือนก่อน +6

    මගේ ප්‍රියතම ගායිකාව❤ සංගීතය පිළිබඳ ඔබේ ඇති දැනුම සහ නිහතමානීකම අගයම ❤

  • @indrakulathilake5536
    @indrakulathilake5536 2 หลายเดือนก่อน +2

    Bohoma sthuthi dennatama apata thawathhawath sumihiri gayanayan dennata wirajiniyata hakiyawa wasanawwa lebewa thunuruwange pihita lebewa

  • @W_sunny
    @W_sunny 2 หลายเดือนก่อน +4

    ආදරණීය නිරෝෂා ❤❤🎉

  • @pasinduravihansa3124
    @pasinduravihansa3124 หลายเดือนก่อน

    Miss oyaa hiru star eken ayin venna.tharahata nemei kiyanne.oyaa nikan sauththu weno.mechchara watina charithayak nikan sauththu wena eka balan inna dukai aththatama

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 2 หลายเดือนก่อน +1

    She is all the Best ❤

  • @DhammikaWijethunga
    @DhammikaWijethunga 2 หลายเดือนก่อน +3

    Mama marenna kalin nirosha wieajiniyawa habahin dakinna kamathi,mage asama gayana shilpiniya eya

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 2 หลายเดือนก่อน +6

    මම මෙහෙම කාටවත් කියලා නැ.අැයට සම කල හැකි කිසිම ගායිකාවක් නැත.

  • @Randy2004-k1e
    @Randy2004-k1e 2 หลายเดือนก่อน +2

    අනේ සශිකා නිසංසලා මැඩම් අරන් එන්නකො 🥺💗