Oba Magemai (ඔබ මගෙමයි) | Ashanthi & Ranidu | Chanaka Jayasekara | Sinhala Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 983

  • @sameeranuwan667
    @sameeranuwan667 2 ปีที่แล้ว +71

    මේ සිංදු අහද්දි තනූජා ජයවර්ධනත් මේ සිංදුවලම කොටසක් වගේ මතක් වෙනවා. ඒ රසරිසි ගී වල එයාගේ කතාවෙන් පස්සෙ මේ සි‍ංදු ඇහුනු හින්දා වෙන්න

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 3 ปีที่แล้ว +968

    සිරස තමයි මේ culture එක හැදුවෙ..වෙන කිසිම චැනල් එකක් මේ අයට තැන දුන්නෑ..thank you සිරස..

    • @sampathrx3093
      @sampathrx3093 2 ปีที่แล้ว +28

      Eka hari bn සිරස ❤️‍🔥

    • @bravenimeshe642
      @bravenimeshe642 2 ปีที่แล้ว +8

      😘😘😘

    • @සිත්තරාවී-ප9ඨ
      @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +6

      👍

    • @Thashitha_Ishen
      @Thashitha_Ishen 2 ปีที่แล้ว +70

      අදටත් සිරස Fm එකෙයි Y fm එකෙයි යනතරමක් යන්නෙ රනිඳුගෙ ඉරාජ්ගෙ සින්දු, දේශපාලනේ වෙනයි, මියුසික් නම් ඉරාජ් තමයි.. ❤️

    • @자몯실와
      @자몯실와 2 ปีที่แล้ว +10

      හදවතේ channel එක🔺️⚡

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +327

    90 -2003 අතර අයට මේ සින්දු කවදාවත් අමතක වෙන්නෙ නෑ 💯

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +5

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @rahidcl4934
      @rahidcl4934 ปีที่แล้ว

      Old gold ❤❤ oh my god that era

    • @udayangadananjaya2208
      @udayangadananjaya2208 ปีที่แล้ว +1

      Aniwa

    • @achinthamadushan1568
      @achinthamadushan1568 ปีที่แล้ว +2

      අපි 1997

    • @lakshanrathnayaka
      @lakshanrathnayaka ปีที่แล้ว

      Lasani ela

  • @asithadaminda3967
    @asithadaminda3967 8 หลายเดือนก่อน +64

    2024 වසරේ මගේ සින්දු සෙට් එකේ ගැම්මක් තමයි මගේ ආසම..❤️😘😊

  • @belibern4204
    @belibern4204 3 ปีที่แล้ว +591

    හැමෝම කතා වෙන්නෙ ඉරාජ් කරපු හැටි.කවුරුත් කියන්නෙ නෑ රනිදු කරපු හැටි.රනිදු තමයි හොදටම කලේ..❤️

  • @samankumarabandara7428
    @samankumarabandara7428 3 ปีที่แล้ว +189

    රිදෙන හිතට හොඳම බෙහෙත. අව්රැදු ගානක් ගිහිල්ලත් ඒක එහෙමමයි. 100% ක් ෂුවර් අපි නාකි ⁣වුනාමත් එහෙම වේවි. රනිදු , අශාන්ති ❤️😍🔥

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @udayangadananjaya2208
      @udayangadananjaya2208 ปีที่แล้ว

      ❤️💛💚👌👌👌

  • @damithawimalasiri1831
    @damithawimalasiri1831 4 ปีที่แล้ว +144

    අම්මෝ අවුරුදු ගානක් පස්සට ගියා..... ඉස්සර ඔව්ව ඇහුවෙ කැසට් වලිං.... ටීවී එකේ පෙන්නද්දි වැඩ ඔක්කාම අමතක කරල ඒක අහන්නෙ......

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @nimnanavanjana959
    @nimnanavanjana959 2 ปีที่แล้ว +173

    යුද්ධයක් තිබ්බ ලස්සන රටක හැදුන ලස්සන සිංදු ❤

  • @musick6140
    @musick6140 3 ปีที่แล้ว +356

    දැන් කාලෙට වඩා එ කාලෙ දියුනුයි කියල හිතෙන්නෙ මට විතරද මෙ beat එක බලපන්❤️💪

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 3 ปีที่แล้ว +79

    අවුරුදු 19ක්❤
    ශිෂ්‍යත්වේ කරන කාලේ සිරස Fm එකෙන් ඇහුවේ 2002වගේ මතක
    එදා ඉඳන් මැරෙනකම්,එක එක කාලේ මතක ගොඩාක් එක්ක අහනවා❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @amithprasanna8974
    @amithprasanna8974 7 หลายเดือนก่อน +17

    2024 ත් අහද්දි ඇග හිරි වැටෙනවා අඩේ ❤

  • @kelumsampath5332
    @kelumsampath5332 ปีที่แล้ว +22

    සිරස අපේ ලමා කාලය ලස්සන කරා පටිට song දිලා පටිට catoon දිලා ❤❤ එ කාලේ හැමදෙම සුපිරි සිරස නැත්තන් tv එකෙ බලන්ඩ දෙයක් නැ එකාලේ

  • @diwadiwahar3126
    @diwadiwahar3126 3 ปีที่แล้ว +296

    I'm Sri Lankan tamil... I often heard this song when I was 12years and I kept this song In CD. years passed,I lost the CD and I tried to get this song in many ways but I couldn't because I dont know any single word of the song and name of album. Yesterday night again I tried and eventually I got it.... OMG... really happy to watch again and it gave back my School days memories..... it was launched in 2003, but the music rhythm is reflecting present modern Western musical style... its my life time favourite even dont understand the meaning..🙂🙂

    • @countryofhelios9767
      @countryofhelios9767 3 ปีที่แล้ว +3

      Meet your friend who can speak singhala... it is beautyfull love story

    • @mishenperera3347
      @mishenperera3347 3 ปีที่แล้ว +9

      Great Pleasure that you found this 😍❤️🙏💐 I know this feeling when I'm searching a tamil or hindi song... Stay safe brother.. 🤗

    • @satanramirezramos8367
      @satanramirezramos8367 3 ปีที่แล้ว +1

      😄😄😄

    • @revotalizer7504
      @revotalizer7504 2 ปีที่แล้ว +2

      Music doesn’t need any understanding.. its the universal language ❤️

    • @virajwijesooriya529
      @virajwijesooriya529 2 ปีที่แล้ว

      Glad to hear you found it.

  • @lax204
    @lax204 4 ปีที่แล้ว +229

    රනිදුවගෙ පලවෙනි සින්දුව...රසරිසි ගී වල ඒ කාලෙ අන්ක 1 බොලව්...

    • @hmmusix2042
      @hmmusix2042 3 ปีที่แล้ว +1

      🔥🔥🔥

    • @yasassriekanayake5058
      @yasassriekanayake5058 3 ปีที่แล้ว +6

      Sirasa 🥺🥺❤️❤️😎🙌

    • @sithijasiriwardana7050
      @sithijasiriwardana7050 2 ปีที่แล้ว

      💞😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @me.farhanlanka8488
    @me.farhanlanka8488 2 ปีที่แล้ว +70

    ඒ කාලේ හොඳ සිහියෙන් හිටපු Musicians ලා හදපු සින්දු තමා මේවා...
    ❤️🇱🇰🖤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @me.farhanlanka8488
      @me.farhanlanka8488 หลายเดือนก่อน

      ​@@MEntertainmentsPL❤

  • @janithaperera5598
    @janithaperera5598 2 ปีที่แล้ว +21

    ඒකාලේ ගූ දෙරණ හිටියනම් ගූම තමා අපේ ලමා කාලයත්.තෑන්ක්ස් සිරසට

    • @shenmathisha2167
      @shenmathisha2167 2 ปีที่แล้ว +2

      දෙරනෙත් centigradz,ඉරාජ් ගෙන්නනල හොද programme කරා ඒ කාලේ.

  • @dilanjayasekara9697
    @dilanjayasekara9697 2 ปีที่แล้ว +42

    මේ සින්දුව එක්ක අපිත් වයසට ගිහින් කියලා දැනෙන කොට දැනෙන හැගීම් කියා ගන්න බෑ 🧜‍♀️🧜‍♀️🧜‍♀️🧜‍♀️🧜‍♀️

  • @dasunsameera1704
    @dasunsameera1704 2 ปีที่แล้ว +78

    2022 පෙබරවාරී ... තාමත් මේ සින්දු වලට ගොඩක් ආදරෙයි 😍😍😍

    • @자몯실와
      @자몯실와 2 ปีที่แล้ว +1

      මාත් සගෝ👽❤⚡

    • @thilinicooray3145
      @thilinicooray3145 ปีที่แล้ว

      2022. November 😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @piumalhettiarachchi4503
    @piumalhettiarachchi4503 3 ปีที่แล้ว +94

    2021 ත් මේ quality එකට සිංදුවක් ගහා ගන්න බැරි උනා කාටවත් ❤️

    • @praveengamage688
      @praveengamage688 3 ปีที่แล้ว

      සිරාවටම බං

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @nethdulara2455
    @nethdulara2455 4 ปีที่แล้ว +105

    අශාන්තිගේ ලස්සන❤️😘

    • @JEENAKKA
      @JEENAKKA 3 ปีที่แล้ว +6

      පරණ ආර්පිකෝ වතුර ටැංකියක් වගේ.

    • @Wingzofelzorro
      @Wingzofelzorro 3 ปีที่แล้ว +3

      Cute neh😁

    • @madhushanipr
      @madhushanipr 2 หลายเดือนก่อน

      මූණ නම් cute තමයී 😊

  • @lasiya6542
    @lasiya6542 3 ปีที่แล้ว +138

    2021අහන උන් මේ කොනට

  • @sandunathukorala4755
    @sandunathukorala4755 3 ปีที่แล้ว +300

    ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ හොදම සහ අවසන් කාලය 2000-2010❤😎🤘දැන් නම් චොර

    • @oskarumesh2394
      @oskarumesh2394 2 ปีที่แล้ว +1

      Very true.

    • @insonline7569
      @insonline7569 2 ปีที่แล้ว +10

      දැන් මචං චරිත් අත්තලගේ එහෙම පොඩි අප් එකක් දීලා තියනවා..

    • @kanishkageenath4348
      @kanishkageenath4348 2 ปีที่แล้ว +1

      Ranidu ❤🤘🖤

    • @ranganaisuru3408
      @ranganaisuru3408 2 ปีที่แล้ว +7

      @@insonline7569 දැන් ඉන්නේ බං කීපදෙනයි නේ හොඳයි කියන්න පුළුවන් . ඉස්සර එහෙම නෙවෙයි mainstream එක run කරපු සෙට් එකම එකෙක්ට එකෙක් දෙවෙනි නෑ

    • @uditharathnagoda696
      @uditharathnagoda696 2 ปีที่แล้ว +2

      @@kanishkageenath4348 aniwa 😟❤️

  • @lasithakavinda5281
    @lasithakavinda5281 3 ปีที่แล้ว +231

    2003 ඉඳන් 2021ත් අහනවා ❤️🤗🎶

    • @asithasaminda1078
      @asithasaminda1078 3 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම මෙව්ව තමයි අහන්න තියෙන්නෙ.. මේ කාලේ අපේ ලෝකේ ලස්සන කලා මෙයාල.

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 3 ปีที่แล้ว +4

      ❤අවුරුදු 19ක්

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว +4

      2003💚💚💚

    • @ashinisepalika562
      @ashinisepalika562 3 ปีที่แล้ว +1

      Ape punchige wedding eka matak wenawa..2004..sangeethaya kiyanne kaala tharanaya karana apuuru aaswadayak.

    • @roshanperera5026
      @roshanperera5026 3 ปีที่แล้ว +2

      api pin karala thinawa bn mehema athithayak apita thibba

  • @dilshansdilshans5997
    @dilshansdilshans5997 4 ปีที่แล้ว +25

    රනිදුගේ සින්දුවක් ආයේ එනකන් බලන් ඉන්නේ මන් විතරයිද😍😘😢

  • @lasithakavinda5281
    @lasithakavinda5281 4 ปีที่แล้ว +88

    2003 මුලින්ම ඇහුවෙ සිරසfm එකේ.

  • @viroj1
    @viroj1 4 ปีที่แล้ว +77

    😭 golden era of sri lankan modern music

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank you! Stay Tune With Us bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @chamathdewsara3684
    @chamathdewsara3684 4 ปีที่แล้ว +386

    2020 අහන්නෙ කව්ද

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 ปีที่แล้ว +3

      🙋‍♂️

    • @janutharushe9875
      @janutharushe9875 4 ปีที่แล้ว +1

      මමත් අහනවා 👍👍👍

    • @vihangahansaka7913
      @vihangahansaka7913 4 ปีที่แล้ว

      Kochchara Ehuwath Epa Wennethi Songs Bn Meewa.. Issara Apu Mee Song Ahanna Ahanna Asai.. Mee Songs Ahanakota Thiyena Gamma Dan Thiyena Songs Walin Ganna Baa Bn... I Love Is Old Songs 🧡❤️

    • @kojithadissanayake9943
      @kojithadissanayake9943 4 ปีที่แล้ว

      🤩

    • @BhagyaSPlk
      @BhagyaSPlk 4 ปีที่แล้ว

      innooooo

  • @dananjayafit9454
    @dananjayafit9454 3 ปีที่แล้ว +28

    2003 ඒ කාලේ ලංකාව ලස්සනයි ♥️

  • @chasunthalakmal2404
    @chasunthalakmal2404 4 ปีที่แล้ว +168

    2020 අහන අය ඉන්නවද ❤️

    • @trumpsace225
      @trumpsace225 4 ปีที่แล้ว

      2040 dith awilla ahanwa pana pitin hitiyoth

  • @pasindu1926
    @pasindu1926 4 ปีที่แล้ว +113

    2020 කවුද ඉන්නේ😁😁❤️

  • @asithamadushan2813
    @asithamadushan2813 2 ปีที่แล้ว +25

    2022 වසරේ අදටත් මගේ සින්දු ලිස්ට් එකේ ගැම්මක් තමා👌👌❤️❤️😘

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @smile.......
    @smile....... 2 ปีที่แล้ว +28

    සිරසයි මහරාජ ප්‍රඩක්ශන් උයි නැත්තන් අද ලන්කාවෙ new music generation එකට ලොකු අඩුවක් වෙන්න තිබ්බ...⚔️❤️࿐

    • @nethmikaushani6084
      @nethmikaushani6084 2 ปีที่แล้ว +1

      කාටුන් ,කොමඩි program .......❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @tharinduprasad2194
    @tharinduprasad2194 3 ปีที่แล้ว +17

    ###මා ලය උණු වී හඬා වැටෙන විට, ඔබ වෙනතක බලා විදෝ... No no no..##

  • @mithumrandika6120
    @mithumrandika6120 2 ปีที่แล้ว +17

    ආදරෙයි රනිදු අයියේ...අපේ පුංචි කාලය සුන්දර කලාට❤️❤️❤️🥺🥺

  • @brandonsebastian3825
    @brandonsebastian3825 5 ปีที่แล้ว +64

    90 kids 🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @nayanajithkodituwakku6100
    @nayanajithkodituwakku6100 5 ปีที่แล้ว +34

    Come back Ranindu...
    We really need you...

  • @allmylife8
    @allmylife8 3 ปีที่แล้ว +37

    This song was relesed 2002 december I saw adversiment in sirisa of this album and song that time i m 13 years old now 31 years 😱 but that time no youtube😳 listing throug radio and tv,2006 i brougt oba magemai cd 😱 then he has relesed second album divyapura and soon he realesed ranidu album 2007

  • @sandundhananjaya6427
    @sandundhananjaya6427 ปีที่แล้ว +5

    බීට් එක බලපන් ඒ කාලෙ පට්ටම දියුනුයිනේ යකූ 🥺😍...දැන් තියෙන බීට් 😂

  • @janukananayakkara9134
    @janukananayakkara9134 6 ปีที่แล้ว +57

    brings me back to childhood. ❤️

  • @RadoFlakka
    @RadoFlakka 2 ปีที่แล้ว +3

    2050 දි හරි මේ සින්දුව අහන්න අවොත් මේ කමෙන්ට් එකට ලයික් පාරක් දාගෙන පලයල්ලා.. A guy who spent 2004 - 2009 golden era

  • @nimeshedirisooriya9188
    @nimeshedirisooriya9188 2 ปีที่แล้ว +8

    ඒ ලස්සන අතීතය මතක් වෙද්දී ලෝබයි ❤️

  • @chamaboycdurmus4127
    @chamaboycdurmus4127 3 ปีที่แล้ว +16

    මේ සිංදු නම් පිස්සුවක්...❤❤🇱🇰🇱🇰

  • @kavishkaperera4139
    @kavishkaperera4139 7 หลายเดือนก่อน +2

    සින්දුව release වෙද්දි 6 වසරේ.. තාමත් අහනවා. ඒකනම් වෙනම ලෙවල් එකක්❤

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 3 ปีที่แล้ว +29

    That nostalgic hit when you go back to your childhood while listening this...

  • @samithagayashan9437
    @samithagayashan9437 3 ปีที่แล้ว +62

    2003 ඒකාලේ මම 6 වසරේ. පොඩි කාලේ ඉදල මේ වගේ පොශ් සිංදු ඇහුවේ අදටත්. ඒකාලේ ඉදල අදටත් ගොඩේ සිංදු ඇහුවේ නෑ. ☝️😎

    • @xtreme_lk
      @xtreme_lk 2 ปีที่แล้ว

      Yo ma nigga. 😍❤

    • @sathythum8355
      @sathythum8355 2 ปีที่แล้ว

      😍😍

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว

      @kiki එකෙන්ම හුත්තෝ ☝️😁

    • @MenuAdhikari317
      @MenuAdhikari317 2 ปีที่แล้ว

      2003 දී මමත් 6 වසරේ 😂

    • @mihisaraperera67
      @mihisaraperera67 2 ปีที่แล้ว

      @@MenuAdhikari317 මන් ඉපදුනෙ 2003🥲

  • @supundilshan4933
    @supundilshan4933 2 ปีที่แล้ว +8

    ලංකාවෙ music field එකේ ලස්සනම කාලෙ ❤️

  • @supunexamples4707
    @supunexamples4707 3 ปีที่แล้ว +4

    මෙි සිංදුව කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැ.❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍🌹🌹🌹👋👋👋😀😀😀😀😀😀😀🎁

  • @mesadichamathka3911
    @mesadichamathka3911 2 ปีที่แล้ว +4

    මෙන්න සිංදුව....මං මුලින්ම සින්දුව අහන කොට වයස 6 ක් විතර ඇති....මං net එකෙන් download කරපු පලවෙනි සිංදුව මේක...සිංදුව අද අහන කොටත් දැනෙන්නෙ මුලින්ම අහපු දවස් වල දැනුන හැගීමමයි...❤️❤️❤️❤️❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @vidurangaperera6917
    @vidurangaperera6917 ปีที่แล้ว +4

    Good day memories ❤😍 2004 2007 කාලේ ලස්සන කරපු සින්දු. අද අහන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ඉදන් අදටත් අහන්න ආසයි ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @harshadissanayake7893
    @harshadissanayake7893 4 ปีที่แล้ว +17

    I do like Ashanthi's part that enhances the taste....

  • @SapumalTharidu
    @SapumalTharidu 3 ปีที่แล้ว +6

    මේක අහල ඊට පස්සෙ දැං තියෙන මල් සිංදුවක් අහල බැලුවොත් තේරෙනව දැං තියෙන මල් සිංදු මොන කරුමයක්ද කියල

  • @Skgemandjewellery
    @Skgemandjewellery 11 หลายเดือนก่อน +2

    ආයි මේ වගේ සිංදු කවදාවත් එන්නෙ නෑ 😢 මෙව්ව අහපු අන්තිම පරම්පරාව අපි.. 1990-2000

  • @isurudeshan4401
    @isurudeshan4401 ปีที่แล้ว +4

    හෙන ලස්සනයි බං ඒ කාලෙ!

  • @AshaneWadasinghe
    @AshaneWadasinghe 3 ปีที่แล้ว +8

    Ashanti is the most timeless female vocalist of our generation.

  • @vinurigamage302
    @vinurigamage302 3 ปีที่แล้ว +9

    තාමත් ආදරෙයි🥺❤ 2021💫

  • @jeffhardy4314
    @jeffhardy4314 2 ปีที่แล้ว +5

    2 වසරේ ඉදන් තාමත් ආසම❤️🥺 මතකයන් ගොඩයි අමුතු හැගීමුයි🥺❤️

  • @shasikalarashmi2877
    @shasikalarashmi2877 3 ปีที่แล้ว +11

    මගේ දිවියෙ හිමිකාරි ඔබයි 😘😘😘

  • @dinukamadushan580
    @dinukamadushan580 3 ปีที่แล้ว +5

    ඒ කාලේ අපි අහපුවා තමා ඉතින්👍💪

  • @mohanpalihawadene2482
    @mohanpalihawadene2482 ปีที่แล้ว +4

    ගලා හැලෙන නිල් නදිය ඔබයි
    දෝරේ ගලා යන සෙනෙහේ ඔබයි
    හිමිදිරි උදයේ සුවය ඔබයි
    මගේ දිවියේ හිමිකාරී ඔබයි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මතක අලුත් කරගත්තට ගොඩක් ස්තූතී..දිගටම අපිත් එක්ක රැදී සිටින්න..
      bit.ly/MEntertainmentsYT

  • @sameeramadusanka3399
    @sameeramadusanka3399 หลายเดือนก่อน +1

    2003 එතකොට අපි O/L.ඒ කාලෙ පිස්සුවෙන් වගේ අහපු සිංදු..අවුරුදු 37ක් වෙලා අදටත් අහනවා..අනේ ඒ කාලෙට ආයි යන්න ඇත්නම් 😢❤

  • @lakshikagamage3584
    @lakshikagamage3584 หลายเดือนก่อน +3

    හැම අවුරුද්දෙම අහල 2024ත් අහන මම........කොහේද ලෝකෙක පාවෙනව මේක අහද්දි..........

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @sajithpalamakumbura
      @sajithpalamakumbura 2 วันที่ผ่านมา

      me sindu ahanakota hithata danena sanaseema.😢❤

  • @buddhikasirimewan7717
    @buddhikasirimewan7717 ปีที่แล้ว +2

    අද වෙනකන් මේවට ගහන්න සිංදු නොමැත. 2023 නෙවෙයි 2050 ඇහුවත් එපා වෙන්නේ නෑමයි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි මේ ආදරයට..😍💛
      මේ වගේ ලස්සන සිංදු අහන්න දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @americancat7302
    @americancat7302 4 ปีที่แล้ว +77

    #2020 we need a new song booom💪❤️❤️❤️

  • @sachinthabiduranga
    @sachinthabiduranga 4 ปีที่แล้ว +61

    2020 any one??

  • @KiKi-cr4jn
    @KiKi-cr4jn 4 ปีที่แล้ว +15

    Love her fashion. Need to bring this era back ❤️

  • @rashmiranasinghe9949
    @rashmiranasinghe9949 8 หลายเดือนก่อน +1

    Almost 20 years. Favorite melodies from childhood. I have a collection of original albums.

  • @sajithpalamakumbura
    @sajithpalamakumbura 4 หลายเดือนก่อน +2

    තව අවුරුදු 100 කින් උනත් මේ සිංදුව අහන අය කෝ,❤❤😢

  • @milindumadusanka1237
    @milindumadusanka1237 8 หลายเดือนก่อน +1

    මේ සිංදු ටික අහන්නම රසරිසි ගී බැලුව අපේ කාලේ කොච්චර ලස්සනද.😢❤

  • @NadeeshaMadusanka-bp5ui
    @NadeeshaMadusanka-bp5ui ปีที่แล้ว +3

    A magnificent song that I enjoyed along when I was little. 90s kids know the great taste of this masterpiece. These kind of amazing creations will never come back.

  • @thilininadeesha1571
    @thilininadeesha1571 2 ปีที่แล้ว +2

    Taamath me sinduwata adarei

  • @roshanthaperera2021
    @roshanthaperera2021 3 ปีที่แล้ว +11

    When I was in grade 7 used to listen to this song :D good old memories.

  • @chami794
    @chami794 14 วันที่ผ่านมา

    ඇයි මේ සිංදු වයරල් වෙන්නෙ නැත්තෙ දැන්වත් 😢 අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩිං එන්න ඕනි සිංදු ❤❤❤❤

  • @shamranudayar3786
    @shamranudayar3786 4 ปีที่แล้ว +16

    Almost 15 years still in my playlist ♥️♥️♥️

  • @chathurangadeshapriya5302
    @chathurangadeshapriya5302 2 ปีที่แล้ว +2

    අදටත් ලිස්ට් එකේ උඩින්ම තියෙන සින්දුවක්✌️❤️💯

  • @shamanthachami3270
    @shamanthachami3270 4 ปีที่แล้ว +4

    2020 th ahanawa..ape kale sindu..api thamath adarei me sinduwalata...

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +2

    ලස්සන සින්දුවක් ❤ though this is an old song audio quality is soo good fortunately those days we had songs to listen ❤😊

  • @Subashana
    @Subashana 4 ปีที่แล้ว +5

    2020 thamath ahano. Ammo mewaye lassana

  • @nimna.thiwanka
    @nimna.thiwanka ปีที่แล้ว +2

    Ranidu අයියගෙ voice එක දෙවියන් විසින් මවපු දෙයක්ද කියලා මට හිතෙනවා 😫💜

  • @adhithyarandeni9497
    @adhithyarandeni9497 3 ปีที่แล้ว +14

    2021 still one of my favorites❤

  • @APEUADineeshiDassanayaka
    @APEUADineeshiDassanayaka 3 ปีที่แล้ว +1

    Godk issr sindu wage hamadamth thiyana sindu..❤❤❤
    dn sindu wage trend ekt awith ek saret naththtm nathiwela yanNe nh.. hamdamth thynwa 💓

  • @thushenkavishka334
    @thushenkavishka334 4 ปีที่แล้ว +3

    මැරෙනකන් අහන්නේ මේවා තමා ඉතිං..❤️

  • @ayomiperera3159
    @ayomiperera3159 3 ปีที่แล้ว +2

    රස රිසි ගී වලින්ද කොහෙද මුලින්ම ඇහැව්වෙ , තාමත් ආසයි 😍

  • @thisalr.43
    @thisalr.43 4 ปีที่แล้ว +19

    2020 STILL ON PLAYLIST

  • @vinodaprabodha8369
    @vinodaprabodha8369 2 ปีที่แล้ว +3

    තාමත් ආසම සිංදු ❤️❤️

  • @yamikanimsara3463
    @yamikanimsara3463 2 ปีที่แล้ว +6

    A hit of mine then and still today... R ❤️ Thanks for Sirasa TV & M Entertainments about create this music culture 😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank you! Stay Tune With Us bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara หลายเดือนก่อน +1

    ❤ Release උනේ 2003 මතක විදිහට.❤️
    ❤ 2024 අවුරුදු 21 ක් අදටත් International Level.❤️
    ❤️ Ranidu with Ashanthi ❤️
    ❤ රසරිසි ගී තමයි ඉස්සර අපේ TH-cam එක ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @kushanschoolvlogs433
    @kushanschoolvlogs433 ปีที่แล้ว +3

    අනේ
    අපේ ජීවිත ගෙවුණ ඉක්මන 😢

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Mey wage lassana sindu ahanna digatama apith ekka ekathu wenna Kushan...

  • @n-imovetv2760
    @n-imovetv2760 ปีที่แล้ว +1

    Ashanti ඒ දවස් වල ගැන්ස්ටර් සීන් එකේ ඉදලා තියෙන්නේ නේද... ☺️🤭♥️♥️♥️

  • @bizlifelk
    @bizlifelk 2 ปีที่แล้ว +5

    Still love these tracks

  • @whatmore9704
    @whatmore9704 11 หลายเดือนก่อน +1

    Ashanthi ‘ s voice ❤

  • @freedom774
    @freedom774 2 ปีที่แล้ว +3

    ඉස්සෙල්ලාම අහන කොට 2 වසරෙ(2003) .වචන පැටලි පැටලි කියපු හැටි තාම මතකයි.
    Edit:- 2023 සදාකාලික අහන සිංදු කියන්නෙ මේවට. 2033 දීත් හිටියොත් අහනව.😊❤
    Edit 2024

  • @lakshanrathnayaka
    @lakshanrathnayaka 2 หลายเดือนก่อน +1

    Ella thama ahanawa broo

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @keshanjayawardana6513
    @keshanjayawardana6513 4 ปีที่แล้ว +29

    දෙවන රැල්ලේ අහන අය මේ කොනට 😋

  • @sachinipathirana4151
    @sachinipathirana4151 2 ปีที่แล้ว +1

    මේ සිංදු අහනකොට නිකන්ම ඇඩෙනවා...I miss those days badly...😔

  • @charithdharmadasa8084
    @charithdharmadasa8084 5 ปีที่แล้ว +14

    2019! Still on playlist ♥️

  • @imeshasankani8817
    @imeshasankani8817 2 ปีที่แล้ว +3

    this is so heart touching!! time flies anyway 2003 to 2021!

  • @shanexe8415
    @shanexe8415 2 ปีที่แล้ว +2

    මේ සිංදු වලට දැන් තියෙන ඒව ලං කරන්නවත් බෑ 🤍😍රනිදු

  • @yashodaraabeysinghe5437
    @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว +5

    MASTERPIECE!!! EPIC!!!

  • @shanukaishan9322
    @shanukaishan9322 10 หลายเดือนก่อน

    Supiriyk ❤

  • @pathum_madushanka99
    @pathum_madushanka99 2 ปีที่แล้ว +5

    Old is gold ❤️