● For those who don't know ● Lyrics ~ Bandula Nanayakkarawasam Such a great combination was that. Two generations combination made this nostalgic masterpiece ❤
Why did you mention Sri Lankan tamil ? 😂 What about other Sri Lankan tamils are they hating these songs ? 😂😂😂 If you are a Sri Lankan dont mention you are a tamil. We sinhalese dont doing that.
I hope youtube never delete these videos, or youtube never ceases to exist. Because just seeing that this video was uploaded 15 years ago at the moment takes me on one hell of a nostalgic journey 🫡❤🍾🔥
Was 17 when Ranidu dropped this banger. Today I am far away from home, married and have a child. Looking back, Sri Lankan music has gone to the dogs now.
Awurudu dahayak gihin. Thamath ahana ayata bohoma stuthiy! I love you
එදා ඉදන් තාමත් අහනව..
අලුත් සිංදු දෙන්නකො බ්‍රෝ ❤
❤️❤️
කාලෙකින් මතක් වුනේ ❤
❤️❤️❤️
දැන් 2021ත් වෙලා...
මං වගේ තාම online ආවම මේ වගේ පරණ සිංදුවක් අහන අය කෝ????
Mmth ehemm tm pokka
Assassins creed ghanawada?😀😀
@ chameen?.
Ekeknma ......apahu e kale enne na🤧
@@thoshen_steavekingofthetra1759 e kale wage tm ewage sinduth aye enneeeeeee😕😕😕😬
2090 බලන අයට මේක කියන්නේ✋
පුතේ අපි ඔයලගේ මුතුන් මිත්තන් මේ සිංදූ ඔය කාලේටත් ගැලපෙනවා මේවා යට යන්න දෙන්න එපා❤️ ඔයාලගෙන් ඉස්සරහටත් ගෙනියන්න❤️
-90 දශකයේ ඉපදුන එකෙක්-
ඒ කාලේ වෙද්දී youtube කියල එකක් තියෙයිද දන්නේ නෑ
😁😁😁
@@Arrow-2002 lankawa kiyala ekakuth thiyei da danne na😂
@@sayurunethsilu මේ යන විදිහටනම් ඒකත් ෂුවර් නෑ බන් 😂😂💔💔
😂
thanks for the comments. keep supporting my music- Ranidu
Ranidu this is my favor aiya never forget this song
Awesome 💕
Ranidu we love u soo much
You are one of my favorites ranidu legend ❤️
Ranidu always bro
අලුත් මෙලෝ රහක් නැති සිංදු එද්දි සමහර මිනිස්සු මේ වගේ පරණ සිංදුවලට පෙලබෙනව 🥰
Aniwa bn 👍👍👍👍
math tama ahanawa❤
සිරාම
✌️😍👍❤️🌹
😊
2024/01/21 අහන මම.ඒ අතීතය මාර ලස්සනයි,මේවා ඇහෙද්දි හිතට මාර දුකක් දැනෙනවා.අනේ ඉස්සර ගිය සින්දු,කාටුන්,කතා,මම 2003.2003 - 2013 කාලය තමයි මට නම් ලස්සනම කාලය😭😢💓.තව අවුරුදු 10කින් ඇවිත් මගේ මේ comment එක හොයාගෙන ඇවිත් reply එකක් දානවා මම.😊💓
Aniwaryn 😁😁
2024.02.07 👍
අවුරුදු 10කින් මටත් reply එකක් දාන්ඩ. නොමැරී හිටියොත් මේ වගේ ලස්සන වයිබ් එකකත් මේ කාලෙ හිටිය නේද කියල මතක් වෙයි එතකොට 😪❤
@@Arrow-2002 හරි දාන්නම් reply එකක් 😂❤️
@@ChathuPerera257 hmm😅😪❤
ඒ කාලෙ කෙල්ලෙක් ටෝක් කරගන්න ඇහෙන්න දාන සින්දුව 😁❤❤ රනිදු අයියල ෆීල්ඩ් එකේ ඉන්නව කියන්නෙ අනිත් ගායකයො කැලේ. තෑන්ක් අයියේ අපේ ස්කෝලෙ කාලෙ ලස්සන කලාට.
Hi ! I'm from japan.i love this song 🇯🇵
Hii ❤
Wow❤❤
❤🌹🎶 🇯🇵
🇱🇰💝🇯🇵
Arigato...
පොඩිකාලේ අයියා pc එකෙන් මේ සින්දුව දාගෙන IGI ගහද්දි වෙනම ,feeling එකක් තිබ්බේ, අද මම මේ සින්දුව අහන ගමන් ඒ ලස්සන මතකයට ආයේ යනවා ❤❤...
Api deltaforcegahuw htto
අවුරුදු 11 පරණයි හැබැයි තාම අහන අය ලයික් එකක් දාගෙන යන්න 2021
අපි
inno
ahuna dawase idan thama ahanawa
💯💯
2021.9.18🖤😊
🇱🇰තව අවුරුදු 100ක් ගියත් මේ සින්දුව පරණ වෙන්නෙ නැ.විදින්න පුලුවන් ලස්සණ සින්දුවක්.නියම වැඩක් රනිදු අයියා.මේ වගේ තව වැඩක් ඕන.ජයවේවා!!!
මට අවුරුදු 6යි.මගේ තාත්තට 28යිඑතකොට, ඉස්සර හැමදාම මේ සින්දුව අපි දෙන්නා අහනවා, තාත්තයි මායි හිටියේ යාළුවො වගේ, දැන් කාලේ විකාර සින්දු වලට වඩා මං ඒ කාලේ සින්දු වලට ගොඩක් ආසයි,ඒ මතකේ හරිම සුන්දරයි, අද මගේ තාත්තා මගේ ළඟ නැති උනත්,මේ සින්දුව අහනකොට,ඒ කාලේ මතක් වෙනවා❤️
❤️❤️❤️
@@Kavee6120 ❤
❤
Thathata mokada une
Api innw mchn ub ekk❤
From indonesia ❤
TerimaKasih 🤍
Respect bro.sri lanka🇱🇰
thnk u..❤️❤️
Orangila thanks ❣️
@@ravindudilhara3154 gammatama
2020 දැනුත් අහන අය like එකක් දාම් යම් බලන්න i love it 🤗😗👌💕
Api 😍
Mama❤️
Mn ❤️❤️
Thada thada kollo.
2020/02/14 ❤️
අදත් ඇහුවා. අවුරුදු 15ක් ගිහින්. අදටත් මතකයි මේක 2009 පළවෙනි පාරට අහපු හැටි. මං මේක මැරනකම්ම අහන සිංදුවක්.. 01.01.2025❤❤❤
කාලය කොච්චර ගියත් මැරෙනකල් අහනවා මහත්තයො 😏🤤💖
කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් 💗🌼💫වගකීමෙන් කියම්නේ
ඉස්සර ඉස්කෝලෙ නිවාඩු දවස් වලට ගෙදරට වෙලා ටී.වී. එක ඉස්සරහ ඉදන් මේ සින්දු අහපු හැටි බලපු හැටි 2024 අවුරැද්දෙදිත් මතක් කර කර අහන මං😔😔❤❤❤
2025 Anyone 🖤🌿
still man... !
yep 😊
😌
😂❤
Yes here..❤
අවුරුදු 12 පරන කවදාවත් අමතක කරන්න බැරි ලස්සන සිංදුවක්.❤️ 2021 ත් අහන ඔයා ලස්සන රසවින්දනයක් තියෙන සොදුරු පුද්ගලයෙක්❤️❤️❤️
2022 අපි තාමත් අහනවා මේව අමරණිය සින්දු
22.02.22 ❤❤❤
22.02.25
Aniwa
Patta mano para
කෝ තාම අහන එලකිරි කොල්ලො ටික 😎
Api api😍
👏👏👏👏❤️
Innavooooo huuuuuuuuuuuuu 🤩😘😘😘😘😘😘😘😘🤭
Rajagiriye park eka ne anthima tike thiyenne❤
මේක ආපු දවස්වල පිසිසෙක් වගේ මේ සිංදුවට ආදරේ කරා . සාමාන්‍යයෙන් සිංදුවක් ටික කාලයක් අහනකොට ඒක ටිකක් එපා වෙන ගතියක් එනව. ඒත් මේකෙ රස පොඩ්ඩක් වත් එපා වෙන්නෙ නෑ.
Ranindu Magic ❤
Eka nan marai bn!❤
අවුරුදු 11 කට කලින් සිංහලලංකා එකෙන් ඩවුන්ලොඩ් කරලා අහපු සිංදුව අදටත් ඒ මතකය එහෙම්මයි..සවුන්ඩ් ෆට්ටයි...රනිදු අයිය එල...මං ඔයාලගෙ ගෙදරත් ඇවිත් තියෙනව😍😇
සිංහල ලංකා ❤️
ඇයි මේ සිංදුවට මෙච්චර ආස හිතෙන්නෙ❤
Music is truly universal, what a nice track from Sri Lanka, thanks to CNN Go!!
හිනැහෙන්නේ මං
මේ විල් තීරේ පියමෙන්නේ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැක ගන්න
මට ඉන්න නිල් නයනීයේ
කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
හෑඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ
ජිවිතේ හසරැල් ආදරේ අභිමණ්
සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
පවනේ සැඟවී අපි යන්නෙ නෑ
මෙලොවේ කිසිදා වෙන්වෙන්නෙ නෑ
ප්රේමයෙ අරැමේ
එ ඔබේ මහිමේ හිනැහෙන්නේ මං
මේ විල් තීරේ පියමෙන්නේ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැක ගන්න
මට ඉන්න නිල් නයනීයේ
හිනැහෙන්නේ මං
මේ විල් තීරේ පියමෙන්නේ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැක ගන්න
මට ඉන්න නිල් නයනීයේ
කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
හෑඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ
ජිවිතේ හසරැල් ආදරේ අභිමණ්
හිනැහෙන්නේ මං
මේ විල් තීරේ පියමෙන්නේ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැක ගන්න
මට ඉන්න නිල් නයනීයේ
හිනැහෙන්නේ මං
මේ විල් තීරේ පියමෙන්නේ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැක ගන්න
මට ඉන්න නිල් නයනීයේ
🤩🤩🤩😍😍😍😍😍
♥️
🔥👏👍♥️
❤❤❤❤❤❤
❤
Mata awurudu 17i iseellama ahuwe hiru fm eken mata mathaka hatiyata awurudu 6k wage idan tama ahanawa.eda idan ranidu ayyage sindu heuwa.ranidu ayya tama mage favorite singer .mn marenkm me sindu ahanawa❤
අවුරුදු ගානකට පස්සෙ මේ සින්දුව ආයෙ ඇහුවා..
මුලින්ම කියන්ඩ ඕනෙ මෙ සින්දුව ආපු කාලෙ අපි 8/ 9 වසර. අපි හලාවත. අපෙ පැත්තෙ ගොඩක් අහන්නෙ ඒ කාලෙ ඉදන් සන්ෆලවර් .ෆ්ලෑශ් බෑක්. මේරියන්ස් වගෙ බීට්බෑන්ඩ් සංගීතෙ. අදටත් එහෙමයි. ක්ංස්ලී පීරිස් ලා මල් වල නම් අරන් සින්දු පීස් ගහලා හිට් වුන cd යුගයෙ මුල් කාලෙ.
ඔන්න ඔය අතරෙ රන්දු/ඉරාජ්/සෙන්ට්‍රිගේඩ් කියලා වෙනස්ම ආරක සංගීතයක් අපිට ඇහෙන්ඩ ගත්තා.. පට්ට බේස් . අපී ඒ කාලෙ කිව්වෙ කොලබ සිංදු කියලයි.
V3 boys ලත් ආපු අලුත...
ඒ කාලෙ cd ගන්ඩ වත්කමක් නෑ. සල්ලි එකතු කරලා empty සීඩී එකක් අරන් කම්පියුටරයක් තියෙන යාලුවෙක් හොයන් ඌට කියලා සින්දු ටික දාගෙන එනවා...
ඇවිත් බීට්බෑන්ඩ් සින්දු අහන ගමන් මේවත් අහනවා..
එදා කොලබ සින්දු කියලා අපි හදුන්වපු මේ රහට තවමත් ආසයි.
රනිදු සහෝ....ඔබට ජය. ජේසු පිහිටයි
ඇත්ත ❤️
agree with you brother...
ඒ කොමෙන්ට් එක වාසි ඕයි ඉතිහාසෙ අපේ
ඒක නම් සම්පූර්ණ ඇත්ත , මාත් හලාවත ❤️🔥
ලොකු history යක් තියෙනවා මේ සින්දුත් එක්ක අපෙ ජීවිත වල ඒ කාලෙම ඉන්න තිබුණානම් කියල තාමත් හිතෙනවා 😞❤ සල්ලි පස්සෙ යන ලෝකෙක හැමෝම ඉන්නෙ
Agree
🥺❤️💯
🌹❤️👍😍✌️😊🥺🎶🎧🌹
Jivitheta meh sindu amthaka wenneh nh aya meh wage lassana sindu enneth nh❤
TH-cam කියන්නෙ අමුතුම ලෝකයක්.. දැනෙන්නෙවත් නැති වෙන්න සමහර අය පරණ මතක බලල යනව..
සමහර අය අවුරුදු ගානක් මතක විඳ විඳ මේව බලනවා..
තවත් සමහරු හිතාගන්නවත් බැරි වෙන්න ඒ අතීතෙට ආදරේ කරනව..
මං ඒ තුනම කරන එකෙක්.. ❤❤
දැන් තියන සිංදුත් එක්ක ගත්තම මේ සිංදු රත්තරන් 🙂 . මං පොඩි කාලෙ ඉදන්ම ඇහුවෙ මේ සිංදු තමයි😁 . ජය වේවා #රනිදු අයියට ☺️👍
Aiyek nemei uncle kenek wayasa baluwama
bohama sthuthiy malli!
Ranidu kohomada ithin?
Minuka Rodrigo ලොල්
Aniwa
Adatath ahanawa!
Ape kaale hondama mathakayan Mey sindu wala thama thiyenne ❤️
2010..
2015..
2020..
2030..
2050..This Never gets old ❤️
🕳️❤️
ලංකාවේ හොදම කවදාවත් අමතක වෙන්නෙ නැති අපේ පොඩි කාලේ ලස්සන කරපු නියම ගායකයෙක් ❤🔥❤🔥❤🔥❤🔥
Old is gold 2023 අහන අය ලයික් එකක් ඕනේ
Aurudu 13k thama ahanawa issarahatath ahanawa .. aththatama mara sindu mewa kochchara ahuwath epa wenne na Geetha rasaya shabda rasaya artha rasaya hamadema unsu wu supirima sinduwak 😉❤️😍
මේක මුලින්ම අහද්දි මට අවුරුදු 14යි දැන් 25යි තාම අහනවා ❤
Ade man issellama ahaddith matath 14i e kiyanne uba 95 😉
ඒ දවස්වල තිබුන මියුසික් ඒ වචන අපේ හිතේ පැල්පදියම් වෙලා තියෙන්නේ ඒකයි දැන් තියන මල ගෙවල් වගේ සින්දු පේන්න බැරි...ලස්සනයි අපේ කොලු කාලේ ලස්සන කරපු සින්දු මේවා....❤❤❤❤❤❤❤❤
රනිදු ගොඩක් වාසනාවන්තයි බන්දුල නානායක්කාරවසම් වගේ අති විශිෂ්ට ගීත රචකයෙක් අතින් ලියැවුණු ගීතයක් ගායනා කරන්න තරම්.........
Ekenma sira supiri ee kaale. .
ඉස්සර තමා ඉතිං පාටි, Y FM relax patry, kottu party, excel world, mewage ahanne me wage ewa thama ithn, ewata giya un damu balanna 👍 ekak
තව අවුරුදු 100 ක් උනත් අහන්න පුලුවන් ♥
Still rocking 😍
sirawatama bn
mama danna apu coment eka :D sira kathawa :D
thank you malli for this comment
Thank you Ranidu ayya for this amazing creation.
අවුරුදු 9 කලින් සල්ලි දීලා cd වලට copy කරගෙන ඇවිත් අහපු සිංදු බං. shcool කාලේ..
අද ආයෙමත් අහද්දි මතක් වෙනවා ගමටම ඇහෙන්න දාගෙන ඇහුව හැටි💖 හම්මෝ බේස් පාර😙 රනිදු අයියෙ ආදරෙයි යකෝ🖤
19.01.2019 😎
❤💪💯
මං වගේම පොරක්.
CHEERS මචං 😎
aniwa
අනිවා ඒ කලේ🖤
Aniwa
අඩෝ ඒ දවස් 😢❤
ඉස්සර කැසට් එකේ ගානට හදාගෙන ඉන්නෙ රේඩියෝ එකේ යද්දි ටග්ගාල record කරන්ඩ ❤️. ඊටපස්සෙ rewind කර කර අහනව
අවුරුදු කීයක් ගියත් තාමත් එදා වගේම ආසාවෙන් අහනව ❤️
සිරාවටම...ඒ කාලෙනම් මාරයි...💖💖💖
2021 ත් අහනව 😶😶 මං 5 වසරෙදි දෙරණ Back To Back එකේ අහද්දි දැනුන හැගීම තාම දැනෙනව ❤
ane ow..🥰🥰🥰
@@thilakshigunawardhana6794 🤗🤗 ඒ කාලේ ❤
@@imasharuchiranga4493 mth ethkota 5 wsre..🥺🥺
@@thilakshigunawardhana6794 මාත් 5හේ....🤗 ඒ කියන්නෙ එක වයසෙ නේ 😌
@@imasharuchiranga4493 ow ne
● For those who don't know ●
Lyrics ~ Bandula Nanayakkarawasam
Such a great combination was that. Two generations combination made this nostalgic masterpiece ❤
මන් මේ සින්දුව අහන්නෙ 2022..2..16 වෙනිදා.....පාන්දර 12.16 වෙලාව......මන් වෙනස්ම ලෝකෙකට යනවා...හිත පාරවන අතීත මතක එකින් එක මතක් වෙනවා......ඒ අස්සෙන් ඇහැට කදුලකුත් එනවා......මේ සින්දුව මාව වෙනම ලෝකෙක අතටමං කරනවා මන් ආසයි ඒ ලෝකෙට වෙලාම ඉන්න...❤
ආසම.සින්දුවක්.
2024 😊 00.11
2024 😊 00.11
RANIDU AIYYAGE SONG WALA මොකක් හරි අවුලක් තියෙනවා. කොච්චර අහුවත් ඒපා වෙන්නැ නේ
😍😍😍😍👍👍
❤😍Podi kalet aran yanawa.
2020 අහන උන් ලයික් කරපන්😍💘
ඔයාලගේ නිර්මාණ නැති පාලුව මකන්න බෑ රනිදු අයියා.😭😭😭😭😭😭😭
Ekanan eththa
Sirawata✊
Ranidu plz aluth wedak Oni Dan oyage sindu wage ewa me plz aluth sinduwak Oni bro
Me sindu ahaddi papuwa pichchenawa wage දැනෙන්නේ mata witharada..... 🙂💔... lassana sinduwak ❤️
මන් අද මේ කමෙන්ට් එක දාන්නෙ තව අවුරුදු 10 කින් වත් ඇවිත් මේක බලලා යන්න කියලා හිතාගෙන 🔥
2009- wow that song is amazing
2019- wow that song is amazing
2020 wow that song is amazing
2021 wow that song is amazing 😘
2022 wow that song is amazing
2023 wow that song is amazing
2024 Still amazing ❤️😎
මේ සිංදු ඇයි මෙච්චර ලස්සන. පොඩි කාලේ පිස්සුවෙන් අහපුවා😘😍
2020 අහන එලකිරි කොල්ලෝ කෙල්ලෝ ටික ලයික් කරන් යන්ඩ❤️❤️
2019 දැනුත් අහන උන් ලයික් කරපල්ලා❤
anuranga iroshan mn
කණට මීපැණි දානව වගේ නේ බන්
😋😋😋
Maru
Aniwa sahoo❤💪💪💪💪💪
Ranidu ayye. Ammooooooo..... yakooo uba nam. Hapala kanna hithenawa. E tharsmata beat patta oi. Ammooooo gammak
රනිදු මේ වගේ සිංදු තමා ඕනා...පුලුවන්නම් මේ වගේ සිංදු ටිකක් කරන්න ආපහු ♥️
කනට මී පැණි වක්කරරනවා වගේ මේක ❤❤
රනිඳු ආයි උබගෙන් මේ වගේ වැඩ ඕන කරන කාලයක් මේ
Aniwa
Really.
Aneeeh thisssssssssssssssss! 😭❤
I’m Sri Lankan tamil but I love these songs 😍😍Who’s listening 2020?
Why did you mention Sri Lankan tamil ? 😂 What about other Sri Lankan tamils are they hating these songs ? 😂😂😂 If you are a Sri Lankan dont mention you are a tamil. We sinhalese dont doing that.
Yes you’re right. Man igenagatte sinhala mediumban itin mn kohmat mewata asai. Godak tamilsla me sindu gana dannet na ekai mn ehema kiwwe 🤘🏾
@@royterrance2762 Na bn pitarata minissunta peenne api bedila wage. Wisheshen indiawe unta. Sinhala minissu me rate bahuthare innakan ubalatawath katawath karadarayak wen na. Uba lankikayek. Demala kiyana eka uluppanna epa mona unath. Mokada ethakota api bedila wage. 🙂
Find with PeeDee atta machan sirama kathawa 👌🏾
@@royterrance2762 Me podi duupathe monawada bn aye bedaganna thiyenne. Ubala uthure idapalla api dakune innam. Habai eka kodiyak yata 🙂
Anyone in 2019??
Um here
Yah ✋
Sahan Rajakaruna still I used to see this ❤
Api bro
yeah
Kochchara parana unath thamath ahanna aasa hithena hithata wadichcha sinduwak😍❤✌
Who is listening 2019❤❤❤🇱🇰
✌️
✋✋😇💯
We are the one much luv ranidu❤
I'm listening
Kidding this track is for eternity
2020 අහන වුන් ලයික් කරපන්.. ❤✌️
I hope youtube never delete these videos, or youtube never ceases to exist. Because just seeing that this video was uploaded 15 years ago at the moment takes me on one hell of a nostalgic journey 🫡❤🍾🔥
අපේ පොඩි කාලේ කොච්චර ලස්සනද .. දැන් ඉන්න එවුන් පව් බං. රනිදු ආදරෙයි ..
🥺🥺🥺 oya hrii...apita ahnn sindu na....😥 ada parna sindu godk bluwa...atththma api pu...2000 passe
මාත් 2004 හොදේ තාම අහනවා.🥺
Mn 2005
mn 2019 mth mek ahnw👍
Mn 2009
මුන් ඒ කාලෙත් try එක දුන්නේ international level එකට සින්දු ගහන්න...
දැන් ඉන්න උන් කරන්නේ පොඩි උන්ට මෝල් අමාරුව හදන ඒවා.. බලපන් මේ beats 👌😍
ඒකනම් සිරාම මචං 🥰
Adoo sira kathawa
Sira😂
මතක් වෙලා ආවා අහන්න දැන් අවුරුදු 14 කට වැඩියි... මේ සිංදුව දෙරණෙ Back 2 Back එකේ ගියේ මං 9 වසරෙදි, මේ ෆැලන් අක්කිත් ඒ කාලේ ගොඩක් ජනප්‍රිය උනා මොකද 2009 දෙරණ මිස් ශ්‍රී ලංකා උනේ එයානේ... ඒ අතීතය කොච්චර ලස්සන ද 🥰
2022!!!! Anyone? Classic!!!!
2024 still listening 🤚
Patta bn 🔥
මං 2004 හැබැයි මගෙ වයසෙ එකෙක්වත් මේවා අහන්නෙ නැ ,අපෙ අයියලා මේව තමයි මං පොඩි කාලෙදි ඇහුවෙ මාත් මේ සිංදුම අහන්න ගත්තා ,ඒකට දැං තියෙන සිංදු මෙලො රහක් නැ
මාත් 2004 බ්‍රදර් ✌️😅
මාත් 2004 තමා
මාත් 2004 මචන් ❤ සතුටුයි අපේ වයසෙ උන් මේව අහනව කියල දැක්කම 🙂❤
සිරාම👍👍
මාත් 2004 ...මන් හිතුවෙ නෑ අපේ වයෙසෙ උන් මේවට කැමති ඇති කියලා ...ඇත්තටම පට්ට සතුටුයි ❤️
දින නියමයක් නෑ මැරෙනකල් අහනවා !!!!🎧🎧🎧🎧🎧👍👍👍❤❤❤❤
thamath adrei...💞
kochchara ahuwath epa wennathi sindu😥😍😍
මේ සින්දුවේ visual එක බැලුවේ 1 පාරයි මාර විදිහට හිතට දැනුන 😥
(කුන්ඩලකේසී ගෙ කතාව වගේ පොඩ්ඩක්)
Aaaa thissss😫❤
පුතේ ඔයාල මේක අහන්නෙ 2300 වෙන්න ඇති ඔයාලගෙ මුත්තල මේක ඔයාල වගේ කාලෙ අහපු සිංදුවක්😌
A kaale asama eewa ❤️❤️❤️
The Golden age of Sri Lankan Music 💝🔥💥
මාරම කටහඩක් වශී වෙනෝ❤️❤️😍😍
Nostalagic ❤❤
Deiyaneeee ape brand...thama ahaddi aasawe ba ban2022 ahanne dan...ape parana mathakayan ekka me sindu godak badila thiyenne..ඒ කාලෙ අපිට මෙව බලන්න smart 4න් තිබ්බෙ නෑ....1.4inch desplay එකක් තියන පොඩි 4න් එකේ 3gp video බැලුවෙ...ඉස්කොලෙ ඩෙස් එකට ගගහ කියපු ලස්සන සින්දු...අනේ ඒ අතීතේ
දැන් කාලේ පොඩි උන්ට අපි වින්ද ඒ ලස්සන පාසල් කාලයක් නෑ. උන් ගංජා ගහල සතුට හොයන්නේ 🥺🥺🥺
මෙ අවුරුද්දට මේ සිංදුවට අවුරුදු 12 ක් එදා ඉදන් තාමත් ආදරෙ කරන සිංදුවක් 🥺❤️
Ita wada paranai.upload krla tiyenne youtube ekata passe.ekale youtube tibbe ne.
කොච්චර කල් ගියත් තාමත් ඒ සින්දුව ඒ විදිහටම ලස්සනයි.තාමත් ආසයි අහන්න.මුල ඉදන් අගටම❤❤❤
Was 17 when Ranidu dropped this banger. Today I am far away from home, married and have a child. Looking back, Sri Lankan music has gone to the dogs now.
මේ වගේ ලස්සන සිංදු හැදෙන කාලයක් ආයෙ එන්නෑ. ඒ අතීතෙට තවමත් ආදරෙයි😍❤
2021 බලන සෙට් එක😎
#like ගැම්මටම like ♥🙏.mr .ranidu
මේ වගේ ඒවා තව ඕනි එදාට වඩා අදට ❤
මං 2004 නිකමට search එකක් දැම්මා 2000 old hits කියලා එතකොට තමා මේවා set උනේ එදා ඉදන් අද වෙනකන් මේවා විතරමයි මට නම් feel 😎
Sha marune ahannath sathutui 2004 nangila mallilath mewa ahanawa qwama 😉❤️
@@PathumMaduzanka මගේ all time favorite ❤️ අනිත් උන් බනිනවා මං අහන සිංදු පරණයි කියලා උන්ට හොද ගොන් මල් සිංදු කාරෙයො 🤣
මාත් 2006 අහනවා පොඩිම කාලෙ tv එකේ දැක්කා වගේ මතක පා සලබ , නිල් නයනී , ආලෝකේ විතරයි අනිත් ඒව ගැන දන්නෙ නෑ අපි ඒ කාලෙ ඉපදුනෙ නැති නිසා වෙන්න ඇති 💔🥀
Matath 2000 song🥺❤️
Ekenama math 2004 e sindu 😢 issara bus wala yaddi danawa dan mathak wenaw 😢
9 wasare iddi asama sinduwa. first crush mathak krn ahapu ewa thamai.. 13 years ago ❤❤
මේක අහද්දී ඉබේටම අතීතයට යනවා.. මේ සිංදුව අහද්දී ,සමහර මතක එක්ක අඩනවා අදටත් 😔
මං 5 වසරෙදි අහපු සින්දුව අදටත් ආසයි අහන්න... 😍
marena mohotheth ahanna ida thiyenawa❣
පොඩි කාලේ අපි හරි වාසනාවන්තයි බං මේ වගේ සිංදු නේ ඇහුවේ😍 ඒකට දැන් පොඩි උන් අහන සිංදු🤮
මම නම් අහන්නෙ මේ සින්දු
මෙන්න සිංදු
Sirawatama
❤️
Eka nm atta bn😒
Mama me song eka mulinma ahaddi mata 7 i 🥺🥺Dan 17 i 🥰🥰 marama lassssnai ththaige wadapale FM hamadama me song eka yanawa adarei
same
15 y ගිහිල්ලත් අහනවා ..ඒ තරම් සුපිරි 🥹❤️
රනිදු ලංකාවේ ඉන්න නැතුව ඇමරිකාවට ගිය එක හොදයි හැබැයි ඇවිත් මේ වගේ ලස්සන නිර්මාණ කරොත් හොදයි බුදුසරණයි 👌👌👌👌
රනිදු මතකයන් ගොඩක් ඉතිරි කර යන්න ගියා මැකිලා.😢