ඇස් වසා බලන සැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2023
  • ඇස් වසා බලන සැටි
    -------------------------------------------------
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #adisinhale #Apesinhalapanthiya

ความคิดเห็น • 148

  • @milindadilshan9747
    @milindadilshan9747 ปีที่แล้ว +22

    මුතුගල ~ සන්නස්ගල... ඇස් පෑදීමේ, මග පෙන්වීමේ සැබෑ වෙනස.. ආයුබෝවන් සන්නා.. 🙏❤️

  • @shiran_sl4201
    @shiran_sl4201 ปีที่แล้ว +53

    දක්ශ මිනිසුන් දෙදෙනෙක්. ඔලු ඇත්තෝ කතාවේ හරය තේරුම් ගනිත්වා...🙏🙏🙏

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 ปีที่แล้ว +4

    ස්වාභාවධර්මයට එරෙහි වන සන්නා

  • @charithaled279
    @charithaled279 ปีที่แล้ว +7

    පට්ට.. අදහස තේරුම් ගනිල්ලා..රට හදමු

  • @MrAshx
    @MrAshx ปีที่แล้ว +11

    If you were one of the students who was listening to this speech .
    I hope that you get a real understanding of what this means. This little speech will change your entire life, and you’re thinking pattern for a better future. ❤❤❤❤

  • @yasithperera5954
    @yasithperera5954 ปีที่แล้ว +2

    Great lecture.Respect

  • @randomclick._.
    @randomclick._. ปีที่แล้ว +5

    ඇත්තටම ලොකු දෙයක් තිබුන ඒ කතාවෙ❤️✨

  • @shaneeradulaj
    @shaneeradulaj ปีที่แล้ว +4

    එක නියම වැඩක් සන්නා❤✌️

  • @imashgamage4797
    @imashgamage4797 ปีที่แล้ว

    Eka marai sir ❤️😍

  • @madhawathimiramalinda2369
    @madhawathimiramalinda2369 ปีที่แล้ว +2

    💛💐

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 ปีที่แล้ว

    👍

  • @winslowpieris
    @winslowpieris ปีที่แล้ว +2

    Respect You Sir 🙏

  • @nadishaniwijerathna9546
    @nadishaniwijerathna9546 ปีที่แล้ว

    ❤️❤️

  • @chanakaking
    @chanakaking ปีที่แล้ว +6

    දිගටම oyawage seminars තියන්න ළමයින්ගේ ඔළුව හදන්න ,superb lecture

  • @samindasampath8291
    @samindasampath8291 ปีที่แล้ว +1

    ❤❤❤❤🇱🇰

  • @dila6448
    @dila6448 ปีที่แล้ว

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +2

    Woow 😍

  • @mobilephotography9115
    @mobilephotography9115 ปีที่แล้ว +6

    සන්න කතාවට දක්ශය

  • @suda20
    @suda20 ปีที่แล้ว +6

    සාම්ප්‍රදාය ආක්‍රමණය කල යුතුයි ❤️

    • @bandara153
      @bandara153 ปีที่แล้ว

      එ උනාට වැටක් ගහලා ඇයි බන් දන්නෙ නැති හන්දා අහුවෙ.

  • @jetakota
    @jetakota ปีที่แล้ว +4

    යකෝ දැං තියන ක්ලාස්.

  • @samethaudugama2787
    @samethaudugama2787 ปีที่แล้ว +1

    පොතේ ඇත්ත නෙවෙයි. සමාජයේ ඇත්ත.

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +14

    _හිඟන්නෙක් වෙලා ඉපදෙන්න පුළුවන් . හිඟන්නෙක් වෙලා මැරෙන්න එපා._

    • @skoswaththa8459
      @skoswaththa8459 ปีที่แล้ว

      👌👌👌

    • @skoswaththa8459
      @skoswaththa8459 ปีที่แล้ว

      ඔබ එන්න
      ඔබ ඇවිත් යන්න එන්න...

  • @hemanthajayasekara8827
    @hemanthajayasekara8827 ปีที่แล้ว +20

    මැද තියෙන තාප්පය Gaza-Israel barrier එක වාගේ..😀

    • @luminiweerasinghe1062
      @luminiweerasinghe1062 ปีที่แล้ว +2

      😂

    • @dinushshehan9331
      @dinushshehan9331 ปีที่แล้ว +2

      සිරාවට යකෝ 🤣🤣

    • @tommy-hw1op
      @tommy-hw1op ปีที่แล้ว +2

      oka onne bn

    • @ayeshaperera6631
      @ayeshaperera6631 ปีที่แล้ว +2

      ade sira kathawa ban , hari nam class wala eewath nathi karanna oona .... 🤣🤣 .... ratawal dekak wen karala wage

  • @nipunsamantha
    @nipunsamantha ปีที่แล้ว +3

    Sanna yanu real porak ❤

  • @user-lq1me8ur5w
    @user-lq1me8ur5w ปีที่แล้ว +2

    He is legend. ❤️

  • @sumithdammika9585
    @sumithdammika9585 ปีที่แล้ว

    Sanna 🙏🙏🙏 mara porak a👍👍

  • @diamond.1234
    @diamond.1234 ปีที่แล้ว +1

    ඕවා කතා විතරයි

  • @shemaya4979
    @shemaya4979 ปีที่แล้ว +6

    අන්න අන්න හොඳට හිටපු සන්නත් තුන්වෙනි ඇහැක් පෙන්නන්ඩ ගිහින් වරද්දගත්තා කියල හිතෙනව. එතන වෙන්නෙ ඒ පුංචි දුවගෙ cognative development එක වර්ධනය වීම. මෙතනදි දරැවා මවව අනුකරනය කරමින් think, explore and figure කියන කාර්‍යයන් තුනම කරනව. සිංදුව emotional වුනාට එතනදි තාත්තා හරි. ⁣⁣පොඩි කාලෙ අපි කවුරැත් සෙල්ලම් බත් ඉවිවා. බටහිර රටවලත් එහෙමයි. පුංචිකාලෙ අපි කවුරැත් අනුකරනය කරනවා ඒ වගේම ඒ සෙල්ලම් බඩුවලින් වෙන්නේ දරැවාගේ gross motor සහ fine motor skills වර්ධනය වීම.

    • @tissakarunarathne965
      @tissakarunarathne965 ปีที่แล้ว +2

      We should break gender stereotype at home.

    • @prasadnuwan
      @prasadnuwan ปีที่แล้ว +9

      මම හිතන්නෙ සන්නස්ගල සර් එයාගෙ විචාරය කලේ. ඒක පිළිගන්න කියල කීවෙ නෑ. එයාගෙ කාරණා අපිට විවේචනය කරන්න පුලුවන් ඒත් උගන්වපු පාඩම හරියටම හරි. අන්තගාමී නොවන මධ්‍යස්ථ චින්තනය. විවිධ පැතිකඩ වලින් බැලීම.

    • @hemalsuranjith5809
      @hemalsuranjith5809 ปีที่แล้ว +4

      echchaa saralawa kiyalath wenas widihta hitanna kiyla munta terenne nati hati.

    • @psypcofficial
      @psypcofficial ปีที่แล้ว +1

      This is your point of view.. This video is about his point of view. Hence the simple definition of the third eye.

    • @PP-td2sq
      @PP-td2sq ปีที่แล้ว

      Well said..we can think this side too..small child not goint to explore world..she or he going to immitate and learn.

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 ปีที่แล้ว +1

    👏👏❤

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 ปีที่แล้ว +18

    සන්නා, Thank you. නුඹට කුණුහරුප සහ කක්කි ගා ගන්නේ නැතුවත් කතා පවත්වන්න පුළුවන් නෙ.

  • @insadar9442
    @insadar9442 ปีที่แล้ว

    13:32 😂😂

  • @dilankafernando5629
    @dilankafernando5629 ปีที่แล้ว +6

    Class eke thiyena vibe eka kohamada sanna sir bassama😍❤️🫡

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 ปีที่แล้ว +1

    බළලද බැළලිද පැටවුන් බලාගන්නේ, සිතාබලන්න ස්වාභාවධර්මය එයයි

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 ปีที่แล้ว +4

      Penguin ලගෙ එහෙම පිරිමි සතා තමා හැබැයි පැටව් බලාගන්නෙ.😬

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 ปีที่แล้ว +1

    👍👍👍

  • @anuradhajayathilake4423
    @anuradhajayathilake4423 ปีที่แล้ว +3

    විවිධ විචිත්‍ර මිනිසුන් සැමදා ලෝකය ලස්සන කරයි. පුද්ගල වෙනස අත්විදින්න. විවේචනය නොකරන්න.

  • @samankumarasaman8081
    @samankumarasaman8081 ปีที่แล้ว +4

    ගන්ජා සර්..😂😂

  • @awanthawanninayake4149
    @awanthawanninayake4149 ปีที่แล้ว +2

    Seilankan trevor noah: mind boggling😊

  • @nadishaniwijerathna9546
    @nadishaniwijerathna9546 ปีที่แล้ว +5

    සර්ට පුලුවන්නම් පුලුවන් හැම ටියුෂන් පන්තියකට ගිහිලා ඔය වගේ දේශායක් තියන්න ....දරුවරුන්ට ලොකු පිටුවහලක් වෙයි...❤️

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +5

    ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙත් හුඟාක් මිනිස්සු තමන්ට ඉහලින් යන්න කාටවත් ඉඩකඩක් දෙන්නෙ නැහැ, ඒක ට තමයි සර් තණ්හාව කියන්නේ කියලා කියන්න, ලමයි එකෙකුගෙවත් තෙවැනි ඇහැ ඇරුනෙ නැත්තේ ඇයි ?

  • @bathiyagallage4264
    @bathiyagallage4264 ปีที่แล้ว +1

    Me wage tharuna lamaa manasak wikurthi karana maanasika ledek dakkoth atapattamata kiyanna.🤣😂😂

  • @yctm1
    @yctm1 ปีที่แล้ว +1

    දුව හාල් මිටක් හොරකම් කරපු නිසා අම්මා දුවට ගහනවා හොරකම නතර කරන්න ඇත්තටම අම්මාට මොලේ තියෙනවා තාත්තට නැ.

  • @hasindukaushalya9363
    @hasindukaushalya9363 ปีที่แล้ว

    ඔලුව ඇති උන්ට දැනෙන දෙයක් ❤

  • @gamageanura6049
    @gamageanura6049 ปีที่แล้ว +4

    ලෝකේ වෙනස් දුවේ පුතේ .ඔබත් වෙනස් වෙන්න.ජාතික වීරයෙක් නොවි ලෝක වීරයෙක් වෙන්න.💘💘💘💘💘💘💘

  • @chamindabandarakulasekaram3406
    @chamindabandarakulasekaram3406 ปีที่แล้ว +1

    meya need lamaita janja gahanta kiyanne 😂😂😂😂😂

  • @bandara153
    @bandara153 ปีที่แล้ว +5

    අර කෙල්ලට පොලොව දෙබා කරගෙන යන්න හිතෙන්න ඇති....🤣 දුවලා උයන්නැතුව පොත් පෙරපල්ලා ,පුතාලා උයපල්ලා..කෙල්ලන්ගෙන් ලකුණු දාගන්න දගලන සන්නස්ගල .🤣🤣

  • @bandara153
    @bandara153 ปีที่แล้ว +3

    රාමු කරන්න එපා කියලා රාමු කරලා.🤣

    • @vishwadt
      @vishwadt ปีที่แล้ว

      රාමුවට කොටු වෙන්න එපා කියන රාමුවට මායිම් නැහැ. රාමුවෙන් පිට සිට ගන්නත් පුළුවන්

    • @bandara153
      @bandara153 ปีที่แล้ว +1

      @@vishwadt මොන අන්ඩර දෙමලක්ද බන් කියවන්නෙ.උබ සන්නගෙ පුතෙක්ද.ලොකු පුතාද.

  • @bathiyagallage4264
    @bathiyagallage4264 ปีที่แล้ว +1

    Nilantha sir wage mahatharu mu wage pissek gennalaa dharuwanta kathaa karawana ekama thamai awula🤣🤣😂

  • @ranjithweerakoon1440
    @ranjithweerakoon1440 ปีที่แล้ว +1

    නයා ගෙන්නුවෙ තාත්ත කැළණියට ගියාට පස්සෙ. දන්නවා නම් යන්නෙ නැහැ.

  • @madurangasenarsth4160
    @madurangasenarsth4160 ปีที่แล้ว +3

    පමණක් අයගේ අදහස් වලින් පේනවා තවමත් අපි ගෝත්‍රික ද කියලා, හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්නේ

  • @jayanathgeeganage7980
    @jayanathgeeganage7980 ปีที่แล้ว

    මේ ගෝතයට භාෂාවෙ වචන නෑ තැනට අදාලව උත්ප්‍රාසය මතුකරන්න.. කුනුහබ්බයක් කියන්නම ඕන ළමයි හිනස්සන්න.. සංස්කෘතිය හපාකන ගෙරි පිස්සා..

  • @pradeepkumara7634
    @pradeepkumara7634 ปีที่แล้ว +3

    ඇයි බං මේ ටියුෂන් වල කෙල්ලො කොල්ලො වෙන් කරලා දාන්නෙ.

    • @diamond.1234
      @diamond.1234 ปีที่แล้ว +7

      ඉගෙන ගන් නැතුව ලන්කාවෙ ජනගහනය වර්ධනයට වැඩ කටයුතු කරන්න පටන් ගන්න නිසා

  • @bathiyagallage4264
    @bathiyagallage4264 ปีที่แล้ว +1

    Ei ban muge maanasika loketa kollo, kello galgahuwe😂🤣🤣 edaa idhan mu pissek wage kiyawanawaa😂😂🤣

  • @bathiyagallage4264
    @bathiyagallage4264 ปีที่แล้ว +1

    Kollonta, kellanta ganjaa Maru kaiyalaa Dena gaman, raththaran wasse themmala kollo, kello wikunalaa salli hoyapu ganjaa kaarayaa 🤣😂😂
    appatasiri dharuwange Third Eye eka wiwurtha karanna kathaawa 🤣😂😂
    Lamayine manasa wikurthi karana wikurthi karana maanasika ledek🤣😂😂

  • @erendanamjaya390
    @erendanamjaya390 ปีที่แล้ว +1

    Sir patta feminism. 🤣

  • @roshen735
    @roshen735 ปีที่แล้ว +4

    avith lori talk denawa. class eka madde kelloi kolloi wena karala thiyana thappe dakinne na. oya paw sannasala. owa walin wenne manasika leddu hadena eka.

    • @hemalsuranjith5809
      @hemalsuranjith5809 ปีที่แล้ว

      manasik leddu aluthin hadenna deyak na bolala inne

    • @roshen735
      @roshen735 ปีที่แล้ว +1

      @@hemalsuranjith5809 thama O/L wage

    • @hemalsuranjith5809
      @hemalsuranjith5809 ปีที่แล้ว

      @@roshen735 obathumata ehema pena ekath manasika rogi eka laksahanayak.behet ganna

    • @roshen735
      @roshen735 ปีที่แล้ว +1

      @@hemalsuranjith5809 sex difference in psychology kiyala google eke search karala balanna. Genders forcefully separate karama wenne monada kiyala balanna. Danne nathi subject dannawa wage katha karanna epa. Lankawe godak ayage personality disorders thiyenna eka hethuwak thama oka.

    • @hemalsuranjith5809
      @hemalsuranjith5809 ปีที่แล้ว

      @@roshen735 koheda yanne malle pol

  • @Indikananayakkara1986
    @Indikananayakkara1986 ปีที่แล้ว +2

    හැඩ මිනිස්සු

  • @suranganalaka2206
    @suranganalaka2206 ปีที่แล้ว

    මැද තාප්පෙ මොකක්ද🤔

  • @lakz_2129
    @lakz_2129 ปีที่แล้ว +8

    A9 තියෙන ලමයින්ට අනිත් ලමයි ඉස්සරහ තෑගි දුන්නා ම අනිත් ලමයින්ගේ මානසික මට්ටම ගැන හිතුවද.මොන ගුරුවරු ද බන් මේ😅

    • @anukindeepa4031
      @anukindeepa4031 ปีที่แล้ว +8

      සමාජෙ ගැන නොදන්න බබෙක්ද බන් බබ්බු නලවන්නෑ කියල තමයි මේකෙ මෙච්චර කියන්නෙ
      බබ්බු ගිහින් නැලවියන් තොටිල්ලෙ

    • @lakz_2129
      @lakz_2129 ปีที่แล้ว +3

      @@anukindeepa4031 මචං කට්ටක් කාගෙන AL කරන්න ආපු ලමයි ටිකක් ඉන්න පන්තියක A9 තියෙන ලමයින්ට වෙනම එහෙම තෑගි දුන්නාම අනිත් සාමාන්‍ය රිසාල්ට් එකක් තියෙන උන්ට තමන්ගේ රිසාල්ට් එක ගැන ඇතිවන සාමාන්‍ය මානසික තත්වය ගැන , අදහසක් නැති අම්මට සිරි වෙන බුද්ධිමතෙක් වෙන්න ඇති බන් උබ .අනික මචං AL කියන්නේ ඔය කියන තරං වැඩිහිටි විදියට හිතන සමාජය ගැන තෙම්පරාදු ඌන වයසක් නොවේ.ඔය සර්ලා උබලව අන්දන්න කියන මගුලක්.සාමාන්‍ය පෙල රිසාල්ට් එකකට උසස් පෙල පන්තියක තෑගි දෙන එකම වැඩක්ද බන් . සාමාන්‍ය පෙල ප්‍රතිපලය උසස් පෙලට බලපාන්නෑ. මැච් එකක් ගහගන්න එකාට A9 තිබ්බත් එකයි කලවං රිසාල්ට් එකක් තිබ්බත් එකයි

    • @anukindeepa4031
      @anukindeepa4031 ปีที่แล้ว

      @@lakz_2129 ඉතින් ඕක දරාගන්න බැරි එකෙක් කොහොමද බන් al වලට ගැලපෙන්නේ 🤣
      ඔහොම එකක් වත් දරාගන්න බැරි නම් al නොකර ඉදපන් AL විභාගෙම ප්ලෑන් කරන්නෙ මානසික වට්ටල ලොකු පිරිසක් ෆේල් කරවන්න
      මෙච්චරයි කියන්න තියෙන්නෙ ඔය වගේ පොඩි දෙයක්වත් දරාගන්න බැරි එකෙක් අනිවාර්යයෙන් AL මගින් අතාරිනව

    • @lakz_2129
      @lakz_2129 ปีที่แล้ว

      @@anukindeepa4031 🤌😌

    • @lakz_2129
      @lakz_2129 ปีที่แล้ว +1

      @@dasunnawanjana6810 මෙහෙමයි බන් A9 සාමාන්‍ය පෙලට අරගන්න නිකන්න බෑ එකට යම් මට්ටමක් හැකියාවක් තියෙන්න ඕන . ඒක මතම AL ප්‍රතිඵලය තීරණ ය වෙන්න නෑ බං.

  • @romeshdulan
    @romeshdulan ปีที่แล้ว +1

    naki hambadaya, pennannama beri akek

    • @kevinweerasinghe8385
      @kevinweerasinghe8385 ปีที่แล้ว

      උබෙ අම්මටවත් හිකුවද බං 🤣

  • @rosheltissera417
    @rosheltissera417 ปีที่แล้ว +1

    Ponnasgala😂😂😂 wena mona kiyannada ithin chiththayak thamai

  • @tharushaliyanage7822
    @tharushaliyanage7822 ปีที่แล้ว

    ඇයි බන් වැට ගහල

  • @user-hk1go7bv6x
    @user-hk1go7bv6x ปีที่แล้ว +3

    Modaya

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to ปีที่แล้ว

    Mu kiyana vidihata dan pirimiya kussi amma wela gani miniha wena oni. Mu ge wadi bana hondai ganja gahala ahanna. Yatharthaya newei. Gon wal booru fantasy😂

  • @lakshanvithanage57
    @lakshanvithanage57 5 หลายเดือนก่อน

    සන්නා පොරක්

  • @gayanwickramasinghe3293
    @gayanwickramasinghe3293 ปีที่แล้ว +1

    බූරු පැටව් ටිකකුත් video එක බලලා...

  • @ashelpasindu4142
    @ashelpasindu4142 ปีที่แล้ว +1

    ඇයි මේ පන්තියේ මැද තාප්ප බැදන් ඉන්නෙ ඒක පට්ට ගෝත්‍රික වැඩක් 🦬
    සන්නට ඒක පෙනුනෙ නෑ🤣🤣🤢

    • @adreshmansh9072
      @adreshmansh9072 11 หลายเดือนก่อน

      තාප්ප නෙවෙයි ගුරැවරයාට පහසුයෙන් දරැවන් ලියන කරන දේ උසක ඉදන් නිරීක්ෂණය කරන්න හදපු පාලමක් වැනි නිර්මාණයක්....ඒවැනි පංතියකට ගිහින් නැද්ද ඔබ???

  • @amithchinthaka
    @amithchinthaka ปีที่แล้ว +41

    ඇයි මේ වැටක් ගහලා වෙන්කරලා.. ලබ්බේ පන්තියක් නේ යකෝ මේ... කෙල්ලෙක්ට කොල්ලෙක් පේන්නේ නෑ කොල්ලෙක්ට කෙල්ලෙක් පේන්නේ නෑ...

    • @harshanigallella8621
      @harshanigallella8621 ปีที่แล้ว +4

      සිරාවට..

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 ปีที่แล้ว +3

      pissu pakayala guruhoru unama ohoma thamai bn

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว +19

      සල්ලි ගෙවලා පංති එන්නෙ කෙල්ලො කොල්ලො බලන්න ද බං ? ඒක පාරෙදි කර ගන්න බැරි ද ?ගොං ගං කබර කතා .කෙල්ලො කොල්ලො කියන්නේ මැජික් එකක් ද?

    • @thumeshchathuranga3481
      @thumeshchathuranga3481 ปีที่แล้ว +12

      ඉතින් බූරුවෝ මේකේ බලෙන් ලමයි තියන් ඉන්නේ නෑ තමන් කැමතියි නම් විතරයි සල්ලි ගෙවල ඉගෙන ගන්න ඔනේ කෙල්ලො කොල්ලෝ බල බල ඉගෙන ගන්න ඕනෙ නම් ගම්පහ තව ඔනේ තරම් පන්ති තියෙනව 🤡 🤣

    • @GenuineTVlk
      @GenuineTVlk ปีที่แล้ว +2

      ගෝත්‍රික පාලන ක්‍රම

  • @damiththaranga9821
    @damiththaranga9821 ปีที่แล้ว

    සන් ගොන්නා

  • @samankumarasaman8081
    @samankumarasaman8081 ปีที่แล้ว +3

    පොරක් පොරක් කියලා නිතරම පොඩි උන් ඉස්සරහ කියන්න එපා.උබ පොරක් නෙවෙයි..

    • @bathiyagallage4264
      @bathiyagallage4264 ปีที่แล้ว +1

      Siraawata Uma uta porak kiyaa ganna Anna me pissek ban🤣😂

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r ปีที่แล้ว +3

    යන යන තැන වනසන්නා , උබ මතුපිටින් කිව්වෙ එක කතාවක්.ව්‍යංග්‍යාර්ථයෙන් පෙන්නනවා වගේ පෙන්නුවෙ තව කතාවක්.නමුත් උබ ඇතුළාන්තයෙන් ළමයින්ගෙ ඔලුවට සීරුවෙන් දැම්මෙ වෙනම දෙයක්.උබ ඇත්තටම ඇඟට නොදැනි බුරන්න දක්ෂයි . උබ වගේ උන් ප්‍රවේශමෙන් ආශ්‍රය කරන්න ඕන

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว +1

    ගංජ හිපියා ඡන්දේ ඉල්ලන්ඩ වගේ....
    නොදකින්.

  • @user-gc1jz3ct1c
    @user-gc1jz3ct1c ปีที่แล้ว +3

    අපෝ ඔය නයි කතාව ඇතිබන් ඔක අප්පිරියයි සන්නා උබවත් අප්පිරියයි දැන්නම් 👈☹️

    • @pradeepkumaara5642
      @pradeepkumaara5642 ปีที่แล้ว +3

      ඇත්ත කියනකොට පොඩ්ඩක් අව්ල් නේ

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n ปีที่แล้ว +6

    *මචං සන්හා කෝ බං උඹේ වයිපරේ ඩිවෝස්ද🖕😂*

    • @arunasameera3471
      @arunasameera3471 ปีที่แล้ว +3

      sanna ube ammath ekka haminenne dan. gon pakaya

  • @jeremyrodriguez9815
    @jeremyrodriguez9815 ปีที่แล้ว +11

    නාකි පඩන්ගුව අමු මොඩයෙක්. මු කවුද අනිත් මිනිස්සුන්ගෙ මාස්ක් ගලවන්න. පුදුම ගෑනු පෙරෙතයෙක්නෙ

    • @DoNiX604
      @DoNiX604 ปีที่แล้ว +8

      😂 උබේ ඔලුවල තියන කුණු වලින් අනිත් උන්ව නාවන්න එපා

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 ปีที่แล้ว +1

      @@DoNiX604 ubala wage miharak ithin amuthuwen nawanna deyak ne. kohomath madene

    • @chess876
      @chess876 ปีที่แล้ว

      @@DoNiX604 පල ගෝතයා...

    • @DoNiX604
      @DoNiX604 ปีที่แล้ว +1

      @@chess876 ඇයි ඔයාට රිදුනද 😂

    • @DoNiX604
      @DoNiX604 ปีที่แล้ว

      @@jeremyrodriguez9815 මී හරකා මඩේ ඉන්න එක ප්‍රශ්නයක් නැහැ මට ප්‍රශ්නේ තියෙන්නේ..... ඔය හරකා ඇයි මේ ඔයාගේ මලපහා වලින් අපිව නාවන්න දගලන්නේ කියලා 😂😂😂😂

  • @maleenranathunga9498
    @maleenranathunga9498 ปีที่แล้ว

    ❤️

  • @ravindumahiti4337
    @ravindumahiti4337 ปีที่แล้ว