Nadagamkarayo Episode 01 || ''නාඩගම්කාරයෝ'' || 18th January 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / swarnavahinitv
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 3K

  • @MiracleofNutrition
    @MiracleofNutrition 2 ปีที่แล้ว +437

    නාඩගම්කාරයෝ ඉවර වෙලා අලුත් කතාවත් ඇවිත්... ඒත් අපි ආයේ මුලටම ඇවිත් නාඩගම්කාරයෝ බලනවා 💐❤️

  • @vikumnilanga152
    @vikumnilanga152 2 ปีที่แล้ว +166

    නාඩගම්කාරයෝ සමු ගන්න තව කොටස් 6ක් තියනකොට අතීතාවර්ජනයක් කරන්න හිතිලා පලවෙනි episode එක ආයෙත් බලන්න ආවා...ජිවිතේ බලපු ලස්සනම ආදර්ශමත් කතාව.😍😍😍😍❤❤❤❤ සෑම ආරම්භයකම අවසානයක් තියෙනවා....ටෙලි නාට්‍ය කලාවේ නොමැකෙන සන්දිස්ථානයක් සනිටුහන් කරලා තමා නාඩගම්කාරයෝ සමු ගන්නේ...හැම episode එකක්ම 1M trending. කවදාවත් අමතක නොවන අති දක්ශ තාත්වික රංගනයක් දුන් නලු නිලි කැල සද්දා සර් ශිවා සර් ඇතුලු සියලුම නිර්මාණයට සහභාගි වූ නිර්මානකරුවන් ස්වර්ණවාහිනිය කරඩුතැන්න වූ කිරිදිවැල ගම්මානය හැමදාම මතකයේ රැදෙයි.❤❤❤❤

  • @sankasadaruwan7791
    @sankasadaruwan7791 3 ปีที่แล้ว +225

    දෙවෙනි පාර මුල ඉදන් බලන්න ගත්තා 🖤😁

  • @sudda7862
    @sudda7862 3 ปีที่แล้ว +1857

    තාම episode 1 බලන කට්ටිය ඉන්නවද

  • @ab-Don
    @ab-Don 3 ปีที่แล้ว +522

    *කහපාට ගවුමක් ඇදගෙන හිටිය කෙල්ලට හිත ගියා ඈ..👌 කටහඩත් ලස්සනයි ..👌👌*

    • @onlykpop943
      @onlykpop943 3 ปีที่แล้ว +8

      Githika

    • @vsenglish5862
      @vsenglish5862 3 ปีที่แล้ว +1

      th-cam.com/video/qtn_JdBxUKI/w-d-xo.html

    • @cinderella5602
      @cinderella5602 3 ปีที่แล้ว +1

      th-cam.com/video/umseZ2dYb8w/w-d-xo.html

    • @flashgeming316
      @flashgeming316 2 ปีที่แล้ว +1

      @@vsenglish5862 ba

    • @ishu.120
      @ishu.120 2 ปีที่แล้ว +3

      Geethika praveena disanayaka

  • @Danulaheesara
    @Danulaheesara 5 หลายเดือนก่อน +245

    2024 anyone 🥺 💗

  • @user-yi5og2hx4v
    @user-yi5og2hx4v 2 ปีที่แล้ว +123

    නාඩගම්කාරයෝ ඉවර උනු හින්ද ආයෙ මුල ඉදන් බලනවා. කොච්චර බැලුවත් එපා වෙන් නෑ. ❤️❤️

  • @sudda8310
    @sudda8310 3 ปีที่แล้ว +164

    සජිත අයිය නම් මාර තාත්වික විදියට රග පානව.. බලන්න ආසයි 😘 ඔයාට සුභ පැතුම් අයියේ ..

  • @roshankasun4234
    @roshankasun4234 3 ปีที่แล้ว +192

    මෙන්න කතා මෙන්න නළුවෝ
    සරා
    මාලන්
    කුකුලා මුදලාලි
    කවඩියා
    සුද්දා
    හාමුදුරුවෝ
    මාස්ටර්
    රත්නේ පට්ට සෙට් එක
    සිවගුරුනාදන්
    සද්දාමන්ගල දෙන්නගෙ කතා පට්ට් සුපිරි එල

    • @hirushapabasara1189
      @hirushapabasara1189 3 ปีที่แล้ว +5

      ඇයි ගජ මැන්

    • @roshankasun4234
      @roshankasun4234 3 ปีที่แล้ว +3

      @@hirushapabasara1189 අනිවාර්යයෙන් ගජ මෑනුත් සුපිරි

    • @DeluluJYPOoppaR
      @DeluluJYPOoppaR 3 ปีที่แล้ว +1

      +ගජමෑන්🔥

    • @vsenglish5862
      @vsenglish5862 3 ปีที่แล้ว

      th-cam.com/video/qtn_JdBxUKIk/w-d-xo.html

  • @KONARAVLOG
    @KONARAVLOG 3 ปีที่แล้ว +3393

    මෙන්න කතා❤️ ජය වේවා සෙට් එකටම✌️

    • @nawanjanrupasinghe7833
      @nawanjanrupasinghe7833 3 ปีที่แล้ว +37

      Sirawatama bn meewa thama kathaaa

    • @neelajayawardena8147
      @neelajayawardena8147 3 ปีที่แล้ว +19

      i

    • @NS-qq4vk
      @NS-qq4vk 3 ปีที่แล้ว +14

      ❤️❤️❤️

    • @gossipmind2043
      @gossipmind2043 3 ปีที่แล้ว +18

      කෝනාර අයියේ 😍😍😍😍

    • @gossipmind2043
      @gossipmind2043 3 ปีที่แล้ว +43

      කෝනාර අයියට ආදරේ සෙට් එක කෝ 😍😍

  • @chathuminindith
    @chathuminindith 3 ปีที่แล้ว +289

    කෝ බලමු නාට්‍යත් පෙන්නුවට පස්සේ episode 1 බලන්න ආපු ආය 😅😅😅
    👇👍

  • @Asa058
    @Asa058 2 ปีที่แล้ว +36

    කතාව ඉවරවෙන්න දවස් 4ක් තිබිලා අයේ මුල බලන්න හිතිලා අපු මම🙂සුපිරිම කතාවක් නාඩගම්කාරයෝ කවදාවත් අමතකවෙන එකක් නෑ ❤🥺

    • @bhagyadewmini4172
      @bhagyadewmini4172 2 ปีที่แล้ว +3

      මාත් එහෙමමයි හලො

  • @axelyon930
    @axelyon930 3 ปีที่แล้ว +505

    ස්වර්ණවාහිනියෙනුත් ඉදල ඉදල එකක් දෙනවා හික් ගෑවෙන්නම ආහ් ...❤️❤️👌🌝

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +3

      Miik gawenna

    • @FireFox-jw4ql
      @FireFox-jw4ql 3 ปีที่แล้ว +4

      wes mathakada

    • @gaveeshagimhani873
      @gaveeshagimhani873 3 ปีที่แล้ว +4

      @@FireFox-jw4ql 𝖺𝗉𝗉𝖺 𝖾𝗄𝖺 𝗉𝖺𝗍𝗍𝖺

    • @vsenglish5862
      @vsenglish5862 3 ปีที่แล้ว +1

      th-cam.com/video/qtn_JdBxUKI/w-d-xo.html

    • @mishkathmishkath1235
      @mishkathmishkath1235 2 ปีที่แล้ว

      කවඩියා කියපු දෑ.. සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ🤣🤣🤣🤣🤣
      th-cam.com/users/shortstnoq0zFVNdY?feature=share

  • @kmg9345
    @kmg9345 3 ปีที่แล้ว +182

    මොනවා නැතත් ජැක්සන් ඇන්තනි මහත්තයා අනුප්‍රාප්තිකයෙක් හදලා තියෙනවා ආයෙ අඩුවක් නොවෙන්නම 😍

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +43

    නාඩගම්කාරයෝ අදින් අවසන් වුණාට පළවෙනි කොටස අායෙත් බලනවා හරිම ලස්සනයි.💖 02.08.2022. හැමදාම මතකයේ රැදෙන කතාවක්💖🌿😍.

  • @mileeshaperera3234
    @mileeshaperera3234 3 ปีที่แล้ว +227

    මෙච්චර කල් බැලුවට theme song එක අදනෙ ඇහුවෙ 😍 ලස්සන song ekak

    • @vsenglish5862
      @vsenglish5862 3 ปีที่แล้ว

      th-cam.com/video/qtn_JdBxUKI/w-d-xo.html

    • @mishkathmishkath1235
      @mishkathmishkath1235 2 ปีที่แล้ว

      කවඩියා කියපු දෑ.. සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ🤣🤣🤣🤣🤣
      th-cam.com/users/shortstnoq0zFVNdY?feature=share

  • @nuwanpradeep8520
    @nuwanpradeep8520 2 ปีที่แล้ว +99

    සිංදුවේ ඉදන් නාඩගම්කාරයෝ හිතට වැදුණු කතාවක්❤️

    • @SSProduction-dx5wf
      @SSProduction-dx5wf 5 หลายเดือนก่อน

      තාමත් අහනවා බන් 🥲❤️

  • @hiruninethmika6988
    @hiruninethmika6988 3 ปีที่แล้ว +137

    හැම episode එකක්ම 1M ගහනව දවසෙන්....trending list එකේ හැමදාම ඉන්නව...නාඩගම්කාරයෝ👍

  • @sanjanasathsarani137
    @sanjanasathsarani137 2 ปีที่แล้ว +80

    නාඩගම්කාරයො නාට්‍ය අවසානයි කියලා මමනම් සැලෙන්නෑ 😎 මුල ඉදන් ආයේ බලනවා 🥲🥲 කොච්චර බැලුවත් එපා වෙන්නෑ.ආදරෙයි නාඩගම්කාරයො 💖

  • @jayani....2463
    @jayani....2463 3 ปีที่แล้ว +103

    ෆැන්ටසි වල ජීවත් වෙන උන්ට Real Life එක ගැන මතක් වෙන, ගොඩාක් කලෙකින් නිම වුන සුපිරි නිර්මාණයක්👍❤️

  • @user-hf9uq8ih4v
    @user-hf9uq8ih4v 3 ปีที่แล้ว +236

    තාත්තා නොකළ දේ පුතා නොකලොත් නොට්ටිගේ පුතා කියලා කිව්වට අදයි හරියට තේරුම් ගියේ.... සජිත සුපිරී ඈ...👌👌👌👌👌👍👍👍🌹🌹🌹🌹

    • @dilrukshiperera7793
      @dilrukshiperera7793 3 ปีที่แล้ว +2

      නොට්ටිගේ පුතා නෙමෙයි.... නොට් ඌගේ පුතා 😊

    • @vsenglish5862
      @vsenglish5862 3 ปีที่แล้ว

      th-cam.com/video/qtn_JdBxUKI/w-d-xo.html

  • @Chamod_imalka
    @Chamod_imalka 3 ปีที่แล้ว +917

    හැමෝම කියනව මෙක පට්ට කියල ඔන්න ඒනම් මාත් අාව. අද තමයි බලන්න පටන් ගන්නෙ පලවෙනි ඒකේ ඉදන්.❤💪

  • @kalanavenuranga
    @kalanavenuranga ปีที่แล้ว +30

    නාඩගම්කාරයෝ ඉවර උනු හින්ද ආයෙ මුල ඉදන් බලනවා. කොච්චර බැලුවත් එපා වෙන් නෑ.💕💕💕

  • @helloworld-fi3on
    @helloworld-fi3on 2 ปีที่แล้ว +305

    අඩෙහ් පලවෙනි කොටස 4M views තියෙන ලංකාවේ එකම කතාවද කොහෙද 🤩😍🤩😍🔥🔥🇱🇰

    • @nishshankapradeep9968
      @nishshankapradeep9968 2 ปีที่แล้ว +7

      රටටම අදර්ෂ කතාවක්

    • @atv9549
      @atv9549 2 ปีที่แล้ว +5

      Yas 😘😘😘

    • @RohanMadushanka-nn4fz
      @RohanMadushanka-nn4fz ปีที่แล้ว +1

      ඇය් ඉතිම් අර ගෑනිගෙ ගවුම උඩ යන්නෙ ඕකෙනි

    • @UpulRathnasiri-bg7uj
      @UpulRathnasiri-bg7uj 11 หลายเดือนก่อน

      😁🥲😉🎉️🎈😂😍

    • @tharushanethsara-by8zh
      @tharushanethsara-by8zh 11 หลายเดือนก่อน +1

      dan 5M bn

  • @MStechlkofficial
    @MStechlkofficial 2 ปีที่แล้ว +12

    ආයේ මුල ඉදන් කතාව ගොඩක් අය බලනවා 😁❤️
    කුකුළා මුදලාලිගෙ,මාලන්ගෙ විහිලු
    ලොකු හාමුවොන්ගෙ උපදෙස්
    මාස්ටර්ගේ කලාව
    මේ හැමදෙයක්ම වගේ නැතුව පාළුයි 🥺❤️

  • @howtodo22
    @howtodo22 2 ปีที่แล้ว +93

    Episode 389ක් youtube එකෙන්ම බලලා ආපහු පලවෙනි episode එක බලන අය ඉන්නවද?

  • @stillaliveinsomewhere_69
    @stillaliveinsomewhere_69 2 ปีที่แล้ว +52

    නාඩගම්කාරයො ඉවර වෙලත් ආයේ මේ පැත්තෙ ආපූ උන් ඉන්නවද....😁🤭

  • @thasindunimsara1313
    @thasindunimsara1313 2 ปีที่แล้ว +72

    නාඩගම්කාරයෝ ඉවර වෙන නිසා ආය්මත් මුල කොටස් බලන්න හිතුන අය කෝ

  • @shamalkamanodara9229
    @shamalkamanodara9229 3 ปีที่แล้ว +63

    කුකුල මුදලාලි හිතන්න නැතුව ඇති නේ සූරිය අරනෙ පොඩි එකා එක්ක මෙහෙම කරට කර රගපාන්න වෙයි කියල ❤

  • @shaniifernando3539
    @shaniifernando3539 3 ปีที่แล้ว +611

    හැමෝම කියන නිසා ඕන් බලන්න ඕනෙ කියලා හිතුනා..🙂🙂🙂

  • @prageeomi6664
    @prageeomi6664 3 ปีที่แล้ว +78

    කතාව lassanai කියන නිසා ඔන්න මාත් ආවා අද ඉඳන් මේක බලන්න

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +50

    56 episode එක බලල ආයිත් මුලට ඇවිල්ල මේක බලන මම...ඇබ්බැහි වන සුලුයි බං.😍😍😍😝

    • @chamalkashehan4551
      @chamalkashehan4551 3 ปีที่แล้ว +3

      103ත් බලලා ආපහු 1 එපිසෝඩ් එක බැලුවම 💔😂

  • @jake-ir1tc
    @jake-ir1tc 3 ปีที่แล้ว +565

    යකෝ සජිතයා නටන්න බෑ වගේ රගපෑව එකටම සම්මානයක් දෙන්න වටිනවා 😂

  • @AnushaAnu-nx3do
    @AnushaAnu-nx3do 3 ปีที่แล้ว +815

    තාත්තා ගේ නම් ගෙනියන්නම උපන් පුතා සජිත ඇන්තනී ....සුබ පැතුම් .

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +7

      ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @e233su
      @e233su 3 ปีที่แล้ว +1

      @@nawathenatv-tv5252 බෑ

    • @sanju1288
      @sanju1288 3 ปีที่แล้ว +3

      @@e233su thoo ykoo subscribe karpn lobaya 😂😂

    • @dananjayakumara8223
      @dananjayakumara8223 3 ปีที่แล้ว +1

      Ekenma

    • @vsenglish5862
      @vsenglish5862 3 ปีที่แล้ว

      th-cam.com/video/qtn_JdBxUKI/w-d-xo.html

  • @maheshijayathissa
    @maheshijayathissa ปีที่แล้ว +45

    ලංකාවේ බිහිවූ අතිවිශිෂ්ට ටෙලිනාට්‍යක් නාඩගම්කාරයෝ ❤❤❤

  • @lahirumadushanka3676
    @lahirumadushanka3676 ปีที่แล้ว +7

    ජීවිතේ බලපු හොදම ටෙලිනාටය. නාඩගම්කාරයො . මම ආයෙත් මුල ඉදන් බලනව. නාඩගම්කාරයො shooting කරපු ගමට යන්න හිතාගෙන ඉන්නේ මම . ඒ ගමත් ගොඩක් ලස්සනයි . අනිවා බලන්න යන්න ඕන. දන්න කෙනෙක් කියන්නකෝ ඒ ගමට කොහොමද යන්නේ කියල.

  • @manjularanmuthu194
    @manjularanmuthu194 3 ปีที่แล้ว +35

    මේ සංගීත මාස්ටර් ගෙ හිතත් හරියට සංගීතයක් වගේ කියලයි මට හිතෙන්නෙ. කොහොම හරි බලන්නේ සංගීතය යොදාගෙන සැම සිත් සතුටින් පිරවීමටයි.

  • @anukindeepa7214
    @anukindeepa7214 2 ปีที่แล้ว +47

    ගිරා මාමගේ අද ආතල් කතා ටික නම් මරු අහ්හ්...😂😂😂😂😂😂😂💥💥💥
    හැමදාම වගේ පට්ට ආතල චරිතරක් තමයී.....

  • @sachiniruwanthika7981
    @sachiniruwanthika7981 2 ปีที่แล้ว +30

    නාඩගම්කාරයෝ ඉවර උණාට පස්සේ ආයෙත් මුල ඉදලම බලනවා.... 👍🏻🤗 දෙක කොටස බලාපොරොත්තු වෙමි..... 👍🏻💝🤩

  • @user-iq4xh7fm3n
    @user-iq4xh7fm3n 3 ปีที่แล้ว +626

    දෙවනි ඉනිම වගේද යකෝ මෙව්වා... පට්ටනේ 🖤

  • @Simplelearn592
    @Simplelearn592 3 ปีที่แล้ว +395

    ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙ කිව්වොත් ඉතින් සුපිරි කතාවක් තමයි😍😍👌💯❤️

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +3

      ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

    • @mrjaguarffofficial6654
      @mrjaguarffofficial6654 3 ปีที่แล้ว

      @@explorer9967 🤣🤣

    • @jayanthinandha5830
      @jayanthinandha5830 3 ปีที่แล้ว

      @@explorer9967 ඔය පොන්න යෝ කියන උන්ගේ කටේ ගෙඩි එයි බලාගෙන ඉන්න

    • @yamunashayamalee6123
      @yamunashayamalee6123 3 ปีที่แล้ว

      @@jayanthinandha5830 👆👆👎🤘🤘🤘🤘🤘🤙👎

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +807

    සජිත අයියා සමාන්‍යයෙන් 2.50 නිර්මාණවලට දායක වෙන්නෑ .... අනිවා හොද එකක් වෙන්නැති....💝💝💝

  • @maduandseth7648
    @maduandseth7648 2 ปีที่แล้ว +23

    නාඩගම්කාරයෝ අවසන් උනාම ගොඩාක් දුකයි. අය අවා මුල බලන්න එහෙත් කියාගන්න බැරි දුකක් තියෙනවා. පුලුවන් අය අපිට නාඩගම්කාරයෝ දෙන්න . අය අපොට ඒ කතාව ඕනි🙏🥺🥺🥺

  • @achalaprabodh2457
    @achalaprabodh2457 3 ปีที่แล้ว +28

    ආයෙත් 1 episode එකෙන් බලන එක ත් පිස්සුවක් ඒ තරම් ආස හිතෙනවා 🙂💚💚💚💚😍

  • @shiranipuspalathahg3022
    @shiranipuspalathahg3022 3 ปีที่แล้ว +253

    අනිවාර්යයෙන් වෙනස්කම කතාවක් වෙයි බලපු පලවෙනි දවසේම පුදුම සතුටකින් බැලුවේ කතාව ලස්සනයි ගොඩාක්

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว

      කතාව ලස්සනයි ගොඩාක් අසාවෙන් බැලුවා පලවෙනී දවසෙම හැමෝටම තෙරැවන් සරණයි

    • @anukour8464
      @anukour8464 3 ปีที่แล้ว

      @@karona..8265 g

    • @kalpa6619
      @kalpa6619 3 ปีที่แล้ว

      Kalu kurulla kathwe copiyakne, kalu kurulla eke charithamai tyne.. poddak eke episode 1 balannako

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      ඔබලත් ලෝභ නැති අය නම් අපිවත් අපිව subscribe කරන්න

  • @chirancr7768
    @chirancr7768 3 ปีที่แล้ว +396

    අලුතෙන් එන කෙනෙක් එක දිගට බලාගෙන යන්න..මේක පට්ට ❤️🤘

    • @kanishkagihan3336
      @kanishkagihan3336 3 ปีที่แล้ว

      Vbnjgbnhk

    • @piyu1238
      @piyu1238 3 ปีที่แล้ว +7

      Ha dn පළවෙනි කොටස බලන්නේ

    • @leoniprincess6387
      @leoniprincess6387 3 ปีที่แล้ว +4

      ඔන්න මාත් අද බලාගෙන යනවා

    • @nimminimmi1351
      @nimminimmi1351 3 ปีที่แล้ว +1

      Matath mage aiya balanna kiwwa. Ithin mamath patan gaththa balanda.

    • @gimhaninavodya1063
      @gimhaninavodya1063 3 ปีที่แล้ว +3

      Math ada balanna patn gnnw. kotas keeyk thiyed?

  • @menukawinuka1893
    @menukawinuka1893 2 ปีที่แล้ว +6

    නාඩගම්කාරයෝ ⁣ඉවර නිසාත් කෝළම්කුට්ටම මෙලෝ රහක් නැති නිසාත් නැවතත් නාඩගම්කාරයෝ මුල සිටි බැලීමට තීරණය කලෙමි.

  • @shekkatv988
    @shekkatv988 2 ปีที่แล้ว +47

    අවුරුද්දක් ගියා දැනුනේවත් නෑ 🥺🥺♥️😍

  • @dhananjisubasinghe2225
    @dhananjisubasinghe2225 3 ปีที่แล้ว +176

    මේවනෙ ජනප්‍රියම නාට්‍ය වෙන්න ඕනෙ😍❤️ මේ පාර නාඩගම්කාරයෝ තමා ඉතිං හොදම එක..

  • @nimeshawidukshi6497
    @nimeshawidukshi6497 3 ปีที่แล้ว +646

    මරු කතාවක්. පොඩි ජැක්සන් නම් 👍👍❤❤

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +15

    අද. අවසාන කොටස බලන්න හදන ගමන් හිතුනා 1 කොටස බලන්න ඇත්තටම අමතක වෙන්නෙ නෑ නාඩගම්කාරයෝ ආදරෙය් ❤️😪

  • @user-ss6sh3hx2b
    @user-ss6sh3hx2b 2 ปีที่แล้ว +21

    කොලම්කුට්ටම සෙට් නැ ආය නාඩගම්කාරයෝ මුල ඉදන් බලනවා 😞💔

    • @sitharasankalpani9817
      @sitharasankalpani9817 2 ปีที่แล้ว +1

      Ammapa💜️🖤💜️🖤💜️nadagamkarayo thawa oni

    • @Pinsara.
      @Pinsara. ปีที่แล้ว +1

      Oh🔦💬💬

  • @MIT454
    @MIT454 3 ปีที่แล้ว +141

    මෙම අධ්‍යක්ෂක වරගෙ හැම කතාවක් ම වගේ මම ආසාවෙන් ඉවර වෙනකං වගේ බැලුවා ❤️ කලු කුරුල්ලා,හාරකෝටිය,කෝටිපතියො ඒ අතර සුවිශේෂයි. මේකත් ඒ වගේ ඇති කියල හිතෙනවා ❤️😌 සජිත acting නම් සුපිරි ❤️🔥😂

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +2

      ඔබත් ලෝභ නැති කෙනෙක් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @BimsaraLakshanOfficial
      @BimsaraLakshanOfficial 3 ปีที่แล้ว +1

      @@nawathenatv-tv5252 th-cam.com/channels/sxjghUIA0kakulSKO2fgPw.html

  • @deepaluduwanage1116
    @deepaluduwanage1116 3 ปีที่แล้ว +158

    මෙ තමයි මම පතන රට , මම පතන ගුරුවරුන් , 😍😍😍😍🙏🙏🙏🙏

    • @cinderella5602
      @cinderella5602 3 ปีที่แล้ว +1

      th-cam.com/video/umseZ2dYb8w/w-d-xo.html

  • @kanchanasandamali9055
    @kanchanasandamali9055 3 ปีที่แล้ว +16

    මේ කතාව තමයි මෑත කාලයේ බලපු හොදම කතාව. එක episode එකක් විසි වතාවක් විතර බැලුවා. එක චරිතයක් වත් හොද නෑ කියන්න නෑ පට්ටම ලස්සනයි. මෙවැනි තවත් නිර්මාණ කරන්න සද්ධා සර් ට ශිවා සර් ට ශක්තිය ලැබේවා ! හැමෝටම තෙරුවන් සරණයි !

  • @Nppapiekata
    @Nppapiekata 2 ปีที่แล้ว +13

    ඉවරත් වුනා ආයෙ බලන්න පටන් ගත්තා🤗🤗ඉවරවුනා හරි දූකයි නාඩගම් කාරයො 2 ඔන

  • @Akashh394
    @Akashh394 3 ปีที่แล้ว +102

    "මේ රටේ අපි වගේ ඇඋනුත් ජීවත් වෙනවා කියලා දැනගන්න."
    මේ සීන් එක තමා නියම..ජැක්සන් අයියාගෙ dublicate එක නියම

  • @ridermalli2560
    @ridermalli2560 2 ปีที่แล้ว +40

    අද පොලීසිය එලවන සීන් එකේදි මේක මතක් වෙලා ආයෙත් බැලුවා. මේක ඉවරවෙන්න යන්නෙ කියනකොට අමුතු මෙවුවා එකක් දැනුනා ❤️❤️

  • @Seeme275
    @Seeme275 3 ปีที่แล้ว +46

    තේමා ගීත ගායනය sajitha anthony👌Multi talented💥

  • @nununggomez9183
    @nununggomez9183 3 ปีที่แล้ว +357

    English subtitles 😩,I'm not Srilankan but I love this episodes

  • @Vijayaskitchen7073
    @Vijayaskitchen7073 3 ปีที่แล้ว +15

    එදා සූරිය අරණේ වැදි කොල්ලව බලලා අපි හිනා උනා අද සරා ඒ හැකියාව ඒ තරම් අගයන්න වටිනවා ❤️

  • @harshanakrishantha8553
    @harshanakrishantha8553 3 ปีที่แล้ว +71

    තුන් කට්ටුව මරුනේ..සජිත,සංගීත්,විරාජ්❤️❤️❤️

  • @JayashanRavindu
    @JayashanRavindu 2 ปีที่แล้ว +15

    කතාව ඔක්කොම ඉවර වෙලා , ආය මුල ඉදල බලන්න පටන් ගත්ත මම 🙂❤️

  • @Ekanayakauser-ct4tm4xe1f
    @Ekanayakauser-ct4tm4xe1f 2 ปีที่แล้ว +6

    💞❣😘🤩nadagam karayo dewani parata balana set eka 🥰🥰💖💝

  • @senumithadinhas7189
    @senumithadinhas7189 2 ปีที่แล้ว +6

    කෝලම් කුට්ටම කොටස් 11 බලලා එපා වෙලා ආයේ නාඩගම්කාරයෝ මුල ඉදන් බලන්න හිත හදාගත්තු මම 😭😭

  • @tharushadilshan3273
    @tharushadilshan3273 3 ปีที่แล้ว +1085

    දෙවෙනි ඉනිම කැලෙ මහත්තයො.....😂✌️👊

    • @Lifehack358
      @Lifehack358 3 ปีที่แล้ว +51

      Yako deweni inima wage montisori eluwoi script ekkai me wage sammana labana 👌👌teledrama ekak compare karanna epa bn. Deweni inima.🤮🤮🤮🤮🤮🤮

    • @sanka2858
      @sanka2858 3 ปีที่แล้ว +16

      meka "gu inima," time ekata pennana tubbe

    • @nawanjanrupasinghe7833
      @nawanjanrupasinghe7833 3 ปีที่แล้ว +18

      Nodkin dweni inima kele meke sinduwama kochchara lassanada

    • @user-rx3px4kc1c
      @user-rx3px4kc1c 3 ปีที่แล้ว +25

      දෙවෙනි ඉනිම හුත්තට වඩා මොන්ටිසොරි ලමයි ගෙ නාට්‍ය හොදයි

    • @ahinsachamath588
      @ahinsachamath588 3 ปีที่แล้ว +9

      @@user-rx3px4kc1c Aththa

  • @danushruu2308
    @danushruu2308 3 ปีที่แล้ว +77

    සරා කියන්නෙ මදාවියෙක් කිව්ව පාඨලී
    අද සරාව හදවතේ ගැබුරුම තැනක හංගගෙන ඉන්නේ කියල සිල් ඇදුම හදන වෙලේ ඒ ඇස්වලින් දැක්ක😋😋😋

  • @user-ed5pe4of8p
    @user-ed5pe4of8p 2 ปีที่แล้ว +6

    අන්තිම කොටස බලලා ,පලවෙනි කොටස ආයේ බැලුවා,නාඩගම්කාරයෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. ඇත්තටම දුකයි නාඩගම්කාරයෝ අපිව දාලා ගියපූ එක 🥺🥺

  • @sheshandilu7450
    @sheshandilu7450 3 ปีที่แล้ว +40

    එකනම් මරු කතාවක් ඉන්දියාවේ ජරාව වලට විකිනෙන්නේ නැතුව මේවගේ පිලිවෙලක් තියෙන්න එවා නම් සුපිරී❤️💯 ලංකවේ තරුන පරම්මරාව ඔයවගේ ඒවා තමා ඉල්ලන්නේ පහරක් එක ඉස්සරහටත් ඔහොම ඔනේ

  • @priyankaradewendra3202
    @priyankaradewendra3202 3 ปีที่แล้ว +6

    අවුරුදු ගානකට පස්සේ හොද ටෙලින්‍යාටියක් බලන්නේ .2003 වෙනකම් වගෙ අපෙ රටේ අපේ කම තියන ටෙලිනාට්‍ය ගියා.නැවත අපේ කම ගෙනාවට ඔබ සැමට පින්.පොඩි දරුවන්ට සමාජයේ හොද නරක කියාදෙන්න පුලුවන් මේ වගේ වටිනා නාටක තුලින්.ජයවේවා ඔබ සැමට

  • @sadushishakya18
    @sadushishakya18 2 ปีที่แล้ว +22

    අඩෙ කොටස් ඔක්කොම trending ගහලත් පාඩුවෙ ඉන්න පට්ට චැනල් එකක් ආ.....මෙන්න මෙමයි ඉන්නොනි. ගැම්මක් තමා ඉතිම්.......😘💫 අපි ඉතිම් හැමදාම ස්වර්නවාහිනි ලවර්ස්ලා තමා😑☀

  • @srilankan9504
    @srilankan9504 3 ปีที่แล้ว +25

    අම්මෝ.......සුදු චූටි දැන් කැකුලට බනින විදියට නේ ඒ දවස් වල සරාට බැනල තීන්නේ 😂😂

  • @ganeeshatharaka7504
    @ganeeshatharaka7504 3 ปีที่แล้ว +127

    අද වෙනකම් සම්පූර්ණයෙන් බලලා තියෙන්නේ කූඹියෝ,තණමල්විල කොල්ලෙක් කතා දෙක විතරයි ලංකාවේ කතා වලින් 😀 හැමෝම මේක හොදයි කියනවා 🤘😀😀 ඒ හින්දා මුල ඉදලම බලන්න ගත්තා 😂😂💔

    • @sanjeewasriyaniranasinghe8832
      @sanjeewasriyaniranasinghe8832 3 ปีที่แล้ว +4

      සහෝදරයෝ බලන්න

    • @nissankapush
      @nissankapush 3 ปีที่แล้ว +4

      සහෝදරය සත්‍ය.වීරයා ගෙදර ඇවිත්, අඩෝ,බොහිමියානුවො බලන්න

    • @malshasandipani4131
      @malshasandipani4131 3 ปีที่แล้ว +5

      සුදු ඇදගෙන කලු ඇවිදින් බලන්න....❤️

    • @thisaragunasekara924
      @thisaragunasekara924 3 ปีที่แล้ว +4

      සහෝදරයා බලල නැතුව මේව බලන්න එපා බන් ඒව තමා වටිනම කතා

    • @maduwickrama3908
      @maduwickrama3908 3 ปีที่แล้ว +4

      සත්‍යා බලන්න

  • @madu9831
    @madu9831 3 ปีที่แล้ว +597

    කහ පාට ගවුමක් ඇදන් හිටපු ගෑනු ළමයා හරි ලස්සනයි සෙනලිටත් වඩා

    • @swsw5745
      @swsw5745 3 ปีที่แล้ว +6

      Hm hmm

    • @nethsaradilshan9438
      @nethsaradilshan9438 3 ปีที่แล้ว +8

      Go to popzy world

    • @Frontline_flashbacks
      @Frontline_flashbacks 3 ปีที่แล้ว +15

      senali lassanada bn

    • @swsw5745
      @swsw5745 3 ปีที่แล้ว +7

      @@Frontline_flashbacks lassanailu Neda. Api e wage barapathala dewal therum ganna tharam igenagena nathuwa ethi.🤣🤣🤣🤣🤣

    • @isuruthenuwan3661
      @isuruthenuwan3661 3 ปีที่แล้ว +5

      අඩො සිරාවාට හොදේ 🖤

  • @jeyanthikumari3050
    @jeyanthikumari3050 ปีที่แล้ว +5

    අති විශිෂ්ටතම කතාවක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. අපි නැවතත් මුල ඉදන් බලනවා.... කතාවට සම්බන්ධ හමෝටම බුදු සරණයි...

  • @JanakaViduranga
    @JanakaViduranga 6 หลายเดือนก่อน +3

    නඩගම්කරයො දෙවන කොටසත් එනවනම් අසාවෙන් බලනවා ජය වෙවා නඩගම්කරයො ඔයලට

  • @surandijayawardana4931
    @surandijayawardana4931 3 ปีที่แล้ว +77

    සංගීත මාස්ටර් වගේ ගුරුවරුන් දෙවිවරුන් ❤

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 3 ปีที่แล้ว +45

    පුංචි ජැක්සන් හරිම දක්ෂයි ..සූරසේන මතක් උනා.....ප්‍රසන්නජීත් සර් දක්ෂ රංඟන ශිල්පියෙක් .. ලස්සනට තියෙයි මේ කතාව.❤

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා .....

    • @7thushi
      @7thushi 3 ปีที่แล้ว +1

      සුරසේන ශ්‍රියන්ත මේන්ඩ්ස්

  • @asankawarnakumara7859
    @asankawarnakumara7859 2 ปีที่แล้ว +6

    ආපහු ඕන නාඩගම්කාරයො

  • @nethuu7224
    @nethuu7224 ปีที่แล้ว +12

    හැම කොටසක්ම 1M පහු කරපු එකම නාට්‍ය ඒකනම් මාරයි.❤

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว +82

    පොඩි ජැක්සන් ඒකනම් මරු.සුභ අනාගතයක් වේවා සජිත ඔබට.ලස්සන නිර්මාණයක්.

  • @DESHAN07
    @DESHAN07 ปีที่แล้ว +12

    කොච්චර කතා ආවත් ආය බලන්නෙ මේක ❤️

  • @sadeepagimhan4020
    @sadeepagimhan4020 2 ปีที่แล้ว +20

    නාඩගම්කාරයො 2සැරේට බලන්න පට්න් ගත්ත අය කෝ

  • @funnytimewithtinyandlucky9970
    @funnytimewithtinyandlucky9970 2 ปีที่แล้ว +54

    දැන් episode 1 බලන කට්ටිය ඉන්නවදෝ 😎😎😍😍🤩🤩

    • @kariyaponnaya5840
      @kariyaponnaya5840 2 ปีที่แล้ว +1

      Iwara wenna yanne,😭😭😭😭😭😭😭

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +143

    බැරල් දෙකක් හැලුවා කිව්වම මගෙ පපුවත් හෝස් ගාලා ගියා බන්.....🙄💔😁

  • @thisismychoice32
    @thisismychoice32 3 ปีที่แล้ว +505

    පොඩි ජැක්ෂන් ඉන්නවා පොඩි මාලිනි ඉන්නවා අනිවා සුපිරි

    • @user-nq3hj7sc2u
      @user-nq3hj7sc2u 3 ปีที่แล้ว +3

      පොඩි මාලනී කව්ද

    • @thisismychoice32
      @thisismychoice32 3 ปีที่แล้ว +5

      @@user-nq3hj7sc2u senali fonseka

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

    • @gaminduprabashana5851
      @gaminduprabashana5851 3 ปีที่แล้ว +1

      Podi malni nam maru kada

    • @hashanranaweera2469
      @hashanranaweera2469 3 ปีที่แล้ว +1

      @@user-nq3hj7sc2u සෙනාලි

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +20

    හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය නාඩගම්කාරයෝ ❤❤👍

  • @sufer0209
    @sufer0209 2 ปีที่แล้ว +11

    අවුරුද්දකට පස්සෙත් බලන අ😁🌼

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 3 ปีที่แล้ว +971

    සජිතනම් ජැක්සන් සර්ම තමයි කියන වචනයක් වචනයක් ගානෙ මට පෙන්නෙම ජැක්සන් සර්, ,, ,

    • @desilva7694
      @desilva7694 3 ปีที่แล้ว

      ජැක්සන් ඔහොම රස්තියාදු විදියට කතා කරලා නෑ නේ?

    • @shashinisewmini8645
      @shashinisewmini8645 3 ปีที่แล้ว +23

      @@desilva7694 ragapnw kiyl therennd

    • @nethmindamohotti8511
      @nethmindamohotti8511 3 ปีที่แล้ว

      😂😂😂

    • @Yohan_Sakun
      @Yohan_Sakun 3 ปีที่แล้ว +6

      @@desilva7694 pawagaya tho baluwe nadda

    • @lifewithlove2319
      @lifewithlove2319 3 ปีที่แล้ว +12

      සජිත ඇන්තනී කියන්නෙ ජැක්සන් ඇන්තනීගේ පුතා තමයි බොලව්.ඉතිං ඒකට තියෙන්නෙ ඒ මනුස්සයගෙ දේවල් තමයි.නැත්නම් ඌ නොට්ටිගෙ පුතා වෙනවනෙ.මොන ලබ්බකටද උබල මේකෙ වැළලෙන්න හදන්නේ?

  • @deshanvithanage6221
    @deshanvithanage6221 2 ปีที่แล้ว +8

    ආයෙමත් මුල ඉදන් බලනවා adarei nadagankarayo ❤️

  • @Dilip_Kumara
    @Dilip_Kumara 2 ปีที่แล้ว +10

    නාඩගම්කාරෝ ඉවර උන ගමන් ආයේ මුල ඉඳන් බලන අය ඉන්නවද?..🥺❤️

  • @noobwolfy2088
    @noobwolfy2088 3 ปีที่แล้ว +86

    අන්ලයික් කරලා තියෙන්නෙ දෙවෙනි ඉනිම ලොල් ෆෑන්ස්ලා මයෙ හිතේ

  • @6758DN
    @6758DN 2 ปีที่แล้ว +7

    ස්වර්ණවාහිනිය කාතාවක් හැදුවොත් ආයෙ මරු අනිත් ඒවා පාරාදායි

  • @GzTSachi_0000
    @GzTSachi_0000 2 ปีที่แล้ว +7

    ආයිත් මුල ඉදන් බලම උන් මේ කොනට

  • @wkkaviya4905
    @wkkaviya4905 3 ปีที่แล้ว +16

    සරාගේ නැටුමට වකුගඩු ඇබරුන ඕයි 😂😂

  • @deadsoul0130
    @deadsoul0130 2 ปีที่แล้ว +4

    ආයේ මුල ඉඳන් බලන මං වැනි තව එවුන් සිටී ද 😁❤️

  • @latalata9952
    @latalata9952 3 ปีที่แล้ว +167

    සජිත මල්ලි ඔයාලට සුබ අනාගතයක් බුදු සරනයි අපි ඕමාන් ❤️❤️❤️❤️❤️💛💛💛💛💛🌹🌹🌹🌹🌹

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      ඔබ ලෝභ නැතිනම් අපිව subscribe කරන්න

  • @sahanakash560
    @sahanakash560 2 ปีที่แล้ว +7

    ආයේ මුල ඉදන් බලන මම වගේ අය තව සිටීද 👍

  • @dunith_sl1009
    @dunith_sl1009 2 ปีที่แล้ว +1

    නාට්ටිය ඉවර වෙන්න දවසකට කලින් 1වෙනි episode එක ආයි බැලුවා 🥺 මාරම දුකයි මේ නාට්ටිය ඉවර වෙන එකට 😞 ....... මේක නාට්ටියක් නෙවේ යුගයක් නිර්මාණය කරන නිර්මානයක් ආදරෙයි හැමදාම #nadagamkarayo ❤️❤️❤️❤️❤️

  • @Dewilllllllll
    @Dewilllllllll ปีที่แล้ว +3

    නාඩගම්කාරයො ඉවර වෙලත් අනිත් කතව බලන්නැ ආයෙ මෙක බලනව 🥺💗
    කොච්චර බැලුවත් එප වෙන්නැ ☹️💔