නාඩගම්කාරයන්ව මෙහෙයවන සිවගුරුනාදන්ගේ ඇත්ත පැත්ත|මම දෙමළ "මනුස්සයෙක්"|රත්නෙට රඟපාන්නෙ මග පුතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @sltrackeranjana8166
    @sltrackeranjana8166 3 ปีที่แล้ว +682

    රත්නෙට කැමති අය likr එකක් දාන් යමු නේ 👍

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +1042

    දෙවෙනි ඉනිම කමෙන්ට්😆
    නාඩගම්කාරයෝ ලයික්😎
    👇👇👇

    • @chathuminindith1154
      @chathuminindith1154 3 ปีที่แล้ว +8

      nadagamkarayo 🤣🤣🤣🤣🤣

    • @shouzanaismail4171
      @shouzanaismail4171 3 ปีที่แล้ว +5

      Siva Sir ge drama walata lagin wath yanda puluwanda Derane drama walata

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      😚😚😚

    • @lahiruperera8594
      @lahiruperera8594 3 ปีที่แล้ว +2

      උබේ කොමෙන්ට් එකට ලයික් වැඩි කරගන්නව නේද 🤣🤣

    • @sriyanigamage9859
      @sriyanigamage9859 3 ปีที่แล้ว +3

      නාඩගම් කාරයෝ සුපිරි

  • @hera-9719
    @hera-9719 3 ปีที่แล้ว +426

    ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතානෙනී, ඔබගේ නිර්මාණ තව තවත් සමාජගත කිරීමට නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරමී....
    -හේරා-

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +338

    සිවගුරුනාදන් මහත්තයා නාඩගම්කාරයෝ කතාව ලස්සනට මෙහෙයවපු හින්දා තමා මේ කතාව මෙච්චර සාර්තක..ජය වේවා😍🔥

    • @maleeshaekanayakamaleeshae5785
      @maleeshaekanayakamaleeshae5785 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @danieaviles576
      @danieaviles576 3 ปีที่แล้ว +3

      Kisima adambara kamak nah boru sobana wachana nah 🤔nihata mani charitayak 🤗

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว

      @@danieaviles576 sirawatama..lassanata kata kala

    • @smarttv644
      @smarttv644 3 ปีที่แล้ว +2

      ආඩම්බරයි මේ වගේ අධයක්ශකවරැන් ලංකාවේ ඉන්න එක 😍

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +364

    දැනට ලoකාවෙ සිටින විශිෂ්ටතම ටෙලිනාට්‍ය අද්‍යක්ශක තමයි ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්තයා තව තවත් විශිෂ්ට නිර්මාණ කිරීමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ..🙏🙏🙏

    • @let_life
      @let_life 3 ปีที่แล้ว +8

      ආනන්ද අබේනායක සහ සුනිල් කොස්තා තමයි දැනට සිටින විශිෂ්ඨතම දැවැන්තයන්... ශිවගුරුනාදන්, ධනුෂ්ක රත්නායක, රොෂාන් රවීන්ද්‍ර වගේ අය ඒ තැනට එමින් පවතින අය...

    • @nissankapush
      @nissankapush 3 ปีที่แล้ว +2

      එතකොට නාමල් ජයසිංහ

    • @let_life
      @let_life 3 ปีที่แล้ว +1

      @@nissankapush එයා ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් විදියටනේ ගොඩක්ම පෙනී ඉන්නෙ... සහෝදරයා, වීරයා ගෙදර ඇවිත් වගේ සුපිරි නිර්මාණවල මොළය.

    • @let_life
      @let_life 3 ปีที่แล้ว

      @VINCENZO ? එයා හකරෙක් 🤗

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      හරියට අකුරු ලියන්න බැරි වුනාට කියවලා තේරුම් ගන්න පුළුවන් විදිහට ලියලා තියෙන එකට....
      මෙන්න මගෙන්
      හාට් වැස්සක්
      💕💕💕💕💕..

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 3 ปีที่แล้ว +79

    මම හරිම කැමැත්තෙන් හිටියේ කවුද ශිවගුරැ නාදන් කියන්නේ කියලා බලන්ට ...... හරිම ප්‍රිය මනාපයි....හරිම මනුෂ්‍ය කම... බුදුසරණයි . දවසක කතා කරන්ට ආසයි.

    • @sithumieimasha1557
      @sithumieimasha1557 3 ปีที่แล้ว +1

      math hadai danne

    • @kamalananayakkara4709
      @kamalananayakkara4709 3 ปีที่แล้ว +1

      ඇත්තමයි , හරිම නිහතමානී චරිතයක් 👍👍👍👍

    • @imeshasewwandi5716
      @imeshasewwandi5716 3 ปีที่แล้ว

      හරිම මනුශ්‍යකම තියෙන කෙනෙක් වගේ...වගේම ප්‍රියමනාපයි 😍

  • @supervlogs3987
    @supervlogs3987 3 ปีที่แล้ว +174

    සිවගුරුනාදන් සර්,මම හිතන් හිටියේ ආඩම්බර චරිතයක් කියලා.දැන් නේ දන්නේ කොච්චර නිහතමානී ද කියලා❤️❤️❤️❤️

  • @nethraranasingha4583
    @nethraranasingha4583 3 ปีที่แล้ว +73

    ඔබ තුමා නොහිටින්නට කෝ අපිට බලන්න ටෙලිනාට්‍ය..අපි ටෙලිනාට්‍ය බලුවනම් ඒ ඔබ තුමාගේ ටෙලිනාට්‍ය පමණයි

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +141

    නියම ""ශ්‍රී ලාංකික""රටක් ම ආදරේ කරන ""නාඩගම්කාරයා"" කලාවට රටට සමිපතකි 💕💕💕 නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 3 ปีที่แล้ว +264

    මෙතුමාගේ පුතා යන්නේත් මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයට!
    හරිම නිහතමානී පුද්ගලයෙක්!

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +106

    අතිවිශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් ,ගොඩාක් ගරැ කරන,ආදරය කරන චරිතයක් ,ජය වෙිවා !👌♥️💐🙏අයියාටත් ගොඩාක් ස්තූතියි මෙතුමාව සම්බන්ධ කරගත්තාට,♥️♥️🙏💐

  • @chathuminindith1154
    @chathuminindith1154 3 ปีที่แล้ว +115

    තාත්තාත් වැඩ්ඩෙක් පුතත් වැඩ්ඩෙක් 💪💪😍

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +432

    සිවා සර් බුදු සරණයි 🙏🏻❤️

    • @sanukamuthu1978
      @sanukamuthu1978 3 ปีที่แล้ว +5

      මෙයාටත් විරිඳුවක් දෙමු නේද අයියා..🙏අනෙ...😢🙏🙏 plz

    • @supunsaranga9054
      @supunsaranga9054 3 ปีที่แล้ว

      @@sanukamuthu1978 ú

    • @AnjanaNetwork
      @AnjanaNetwork 3 ปีที่แล้ว

      😍

    • @lalanrajendra9412
      @lalanrajendra9412 3 ปีที่แล้ว +1

      සිවා සර්ට ගහමු විරිඳුවක්

  • @anupamadushan5245
    @anupamadushan5245 3 ปีที่แล้ว +78

    මිනිසත්කමේ ප්‍රතිමූර්තියක් .......ආගම , ජාතිය මොනව උනත් නාඩගම්කාරයෝ එකේදි බුද්ධාගමට,සිංහල කමට කරන්නෙ අසීමිත සාධාරණයක්.......ස්තූතියි ඔබතුමන්ට

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +5

      මොඩයො තමා ගහගන්නෙ.. බුද්දිමතුන් පෙනවනෙ

    • @anupamadushan5245
      @anupamadushan5245 3 ปีที่แล้ว +3

      @@mallikajayasooriya4935 ඇත්තටම

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 3 ปีที่แล้ว +1

      Aniwarenma

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +15

    ඇත්තමයි සිවගුරැනාදන් මහත්තයා මමත් දමිල එක දමිල ලියන්නට කතා කරන්න බැහැ ඉස්කෝලේ ගියේ සිංහල ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

    • @sssddd4854
      @sssddd4854 3 ปีที่แล้ว +1

      අපි ඔක්කෝම එක අම්මගේ දරුවෝ. උපදිනා ආත්මෙක ජාති බේද ඇති නොවේවා.🙏🏻

  • @wishwaranaweera5060
    @wishwaranaweera5060 3 ปีที่แล้ว +35

    ඒ කාලෙ පිස්සුවෙන් බැලුවෙ හාරකෝටිය, කෝටිපතියො. දැන් නාඩගම්කාරයෝ👌👌👌 ඒ ඔක්කොම ශිවා සර්ගෙ තමා

  • @sacreations8168
    @sacreations8168 3 ปีที่แล้ว +42

    තව තවත් හොඳ නිර්මාණ කිරීමට සිවගුරුනාදන් මහතාට ශක්තිය ලැබෙත්වා . හරේන්ද්‍ර අයියේ නාඩගම්කාරයෝ එකේ සුරංගව (වාසනා ) ගේන්න

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +533

    සජිතගැන කියපු කතාවට ඇස් තෙත් උනා...
    ආදරෙයි සරා❤️🌷❤️🌷❤️🌷❤️🌷❤️

    • @dewmisithaaraa3687
      @dewmisithaaraa3687 3 ปีที่แล้ว +12

      ආයෙ ඉතිං මොනාද...? ජැක්සන්ගෙ පුතානේ.....😍

    • @kumaripalika6502
      @kumaripalika6502 3 ปีที่แล้ว +7

      ඒක එයාගේ චරිතෙන් පේනවා ඒකනෙ මෙච්චර අය එයාට කැමති ..

    • @sew5353
      @sew5353 3 ปีที่แล้ว +4

      Ou ane eyta mara adrei api❤️❤️❤️

    • @malinip1208
      @malinip1208 3 ปีที่แล้ว +1

      @@kumaripalika6502 🐢

    • @Kamalmadushanka60
      @Kamalmadushanka60 3 ปีที่แล้ว +1

      😊👍

  • @kalanied5240
    @kalanied5240 3 ปีที่แล้ว +20

    කාලෙකට පසු වෙනස් රසවත් කතාබහක්! හොඳ අත්දැකීමක්!! ඔබට ස්තූතියි හරින්ද්‍ර!!!

  • @kanchan6357
    @kanchan6357 3 ปีที่แล้ว +31

    සිවා අයියා කියන්නේ මිනිස්සුන්ට , ලෝකෙට හුගාක් ආදරේ කරන සොදුරුම මනුස්සයෙක් .. තෙරුවන් සරනයි සිවා අයියේ ..

  • @journalwithme7394
    @journalwithme7394 3 ปีที่แล้ว +18

    ජයප්‍රකාශ් සිවගුරුනාදන්+සද්ධාමංගල සූරියබණ්ඩාර= අනර්ඝ කලා නිර්මාණ

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 ปีที่แล้ว +22

    හරිම ආසාවෙන් බලාගෙන හිටියා නිහතමානී කෙනෙක් අදමයි දැක්කේ ජේසු පිහිටයි හරෙන්ද්‍ර මල්ලි ඔයාටත් බුදු සරණයි

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +68

    නාඩගම්කාරයෝ හදවතින්ම ආදරෙයි❤️🙏

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර ඔබතුමාගෙ වැඩසටහන් මටනම් භාවනාවක්වගේ හරිම නිහතමානී සියළුමදෙනාට ආදරෙයිගොක් ඉස්තුතියි

  • @hiruyehana5108
    @hiruyehana5108 3 ปีที่แล้ว +60

    අධ්‍යක්ෂක කෙනෙක් ට එහා ගිය සොදුරු මිනිසෙක් ❤️

  • @duvinduchamod4843
    @duvinduchamod4843 3 ปีที่แล้ว +20

    සර් ඇත්තටම අද සමාජයට ආදර්ශමත් චරිතයක්.බුදුසරණයි ❤️❤️🙏🙏

  • @sujeewakalugampitiya253
    @sujeewakalugampitiya253 3 ปีที่แล้ว +3

    උතුම්ම මනුස්සයෙක්..වටිනාකම කියා නිම කල නොහැක .අවුරුදු 5 ක් මගෙ රුපවාහිනි ගුරුතුමා . ජිවිත කාලෙදි හමුවුන අමරණිය සිවා අයියා..නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා ...

  • @youtubemissions842
    @youtubemissions842 2 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර මාමේ මම රඟපාන්න ගොඩාක් ආසයි සහ මට හැකියාව තියෙනව කියල මම දන්නව.. ආසයි සිවගුරුනාදන් මාමගෙ වැඩක ඉන්න....ඒත් මට ආසාව තිබ්බට ඒ තැනට යන්න විදිහක් නැති එක තමා මාමෙ ගොඩක් දුක...🥺😔 😭

  • @sujeewasamantha5810
    @sujeewasamantha5810 3 ปีที่แล้ว +16

    සිවගුරුනාදන් මාමේ ඔයාට ,හා ඔයාගේ පවුලේ සෑම කෙනෙක්ටම යේසු පිහිටයි .

  • @Sajith_Uditha
    @Sajith_Uditha 3 ปีที่แล้ว

    ජයප්‍රකාශ් සර් මෙතන මේ කියන හැම වචනෙකටම මං 100%ක්ම එකඟයි. මං ගොඩක් කල් වැඩ කරලා නැතත් අවුරුද්දක් වගෙ වැඩ කරල තියනවා මෙතුමා එක්ක. හරිම හොඳයි. මෙතුමා මෙ කියපු මෙතුමගෙ ගති ලක්ශන ඇත්තටම තියන නියම චරිතයක්. මං දැකපු සුහදශීලිම සොඳුරුම අධ්‍යක්ශකතුමා. ජයවේවා සර්. සුභ පැතුම්. ❤🙏

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 3 ปีที่แล้ว +3

    ඇත්තටම සතුටුයි ඒ ගැන. මුළු ලංකාවම බලන නාට්‍යක්‌ වෙන්න ඇති මේ කතාව. නියම අදහස් තියන කතාවක්... 👍👍👍

  • @somasomesumalira9032
    @somasomesumalira9032 3 ปีที่แล้ว +48

    ශිවා මහත්මයා සද්දා මංගල මහත්මයා ඔබ දෙදෙනාගේ ටෙලි කතා හැමකක්ම ආසාවෙන් බලනවා ගොඩක් ඔබ දෙදෙනාට ආදරෙයි ගොඩක් ❤️❤️❤️

  • @kumarikumari8179
    @kumarikumari8179 3 ปีที่แล้ว +29

    සර් ගොඩක් ගරු කරනවා.අද රටට අවශ්‍යම දෙයක් මේ විදියට හරි අපේ සමාජයට දුන්නට.ගොඩක් kamathi මේ කතාවට.ඔබේ ජාතිය ආගම වැඩක් නෑ.අපි ශ්‍රීලංකිකඊ.ඒක අම්මගේ දරුවෝ..

  • @himashathilakshi3962
    @himashathilakshi3962 3 ปีที่แล้ว +1

    නාඩගම්කාරයෝ ආසාවෙන් බලන ටෙලිනාට්‍යක්..එක දවසක් බැලුවේ නැත්තම් නින්ද යන්නැ..ඒ වගෙම විශිෂ්ඨ නිර්මාණයක්. මෙවැනි නිර්මාණයන් තව තවත් කරන්නට සුබපැතුම් ඔබතුමන්ට..💜️

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබට ඇත්තටම ගොඩ
    කාලෙකින් බැලිය හැකි ටෙලිනාටයක් අර්ථවත් හා අද සමාජයට ගැලපෙන ටෙලි නාටයකි
    ඔබ අපේම සොයුරෙකි

  • @hirunikavindya1255
    @hirunikavindya1255 2 ปีที่แล้ว +1

    my favourite director 🤗🤗🤗 allways he is number one keep it up sir..... god bless you ....

  • @binurasadaruwan7296
    @binurasadaruwan7296 3 ปีที่แล้ว +710

    නාඩකම්කාරයෝ කොටස් ඔක්කොම බලපු සේටි එක කෝ❤️😁

    • @hiru3859
      @hiru3859 3 ปีที่แล้ว

      ඒක ඉවරද දැන්

    • @suuurocks3926
      @suuurocks3926 3 ปีที่แล้ว +1

      ඔක්කොම beluwada... fu..
      ..

    • @suuurocks3926
      @suuurocks3926 3 ปีที่แล้ว

      Tho beluwada beluwanam nuhu.... idapan

    • @Kamalmadushanka60
      @Kamalmadushanka60 3 ปีที่แล้ว

      😊👍

    • @chinthakalakmak5462
      @chinthakalakmak5462 3 ปีที่แล้ว +3

      එක කොටස දෙපාරකට වඩා බලපු අවස්තාත් තියනවා

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +11

    නාඩගම් කාරයෝ අපේ ආසම එක ඔබ තුමාට . ගොඩාක් ස්තූතිය 💛💛💙❤️❤️

  • @slmusicview7185
    @slmusicview7185 3 ปีที่แล้ว +21

    ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර් වැඩ්ඩෙක් තමයි ඉතින්💪💖😘

  • @prasannafashion9720
    @prasannafashion9720 3 ปีที่แล้ว +2

    ශිවා සර් අද තමයි ජිවිතෙ පළමු වතාවට දැක්කෙ.... අපෙ රත්නෙ කොල්ලාගෙ තාත්තා නෙ අඩෙහ්.... සුපිරි ... සුභ පැතුම් සර් ඔබ ඇතුළු සැමටම... ජය වෙවා 🙏 බුදුසරණයි 🙏🙏🙏

  • @kavindiabeysinghe825
    @kavindiabeysinghe825 3 ปีที่แล้ว +45

    හේරාව රටට හදුන්වලා දෙනවනං ඒක කරන්න පුලුවන් හරේන්ද්‍ර සර්ට. ඒක ඇත්තටම ලොකු පිනක් දක්ෂයෙක්ට අත දෙන එක....

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว

    ඔබතුමාගේ නාට්ටි බලන්න මම ගොඩක් ආසයි...කලු කුරැල්ලා...කෝටිපතියෝ....හාර කෝටිය... කොලබ ඉතාලිය...නාඩගම්කාරයෝ.....සුපිරිම ටෙලි නිර්මාන....නිදුක් නීරෝගි භාවය පතනවා ඔබතුමාට ....👍👍👍❤❤❤❤

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 3 ปีที่แล้ว +4

    මේ තරම් නිහතමානී මනුස්සයෙක් .....මටත් මුනගැහිලා කතා කරන්න ලැබීමත් භාගයක් .........ජය වේවා අපේ ශිවා මහත්තයා ට ..........

  • @kumarikumari-ok4kt
    @kumarikumari-ok4kt ปีที่แล้ว +1

    වාාාසනාාාවන්..මෙවැනි වටිනා ජිවිත ...💐🌸🌷🌹🌻🌺🌼👍👍💖💖💖

  • @thusanthimanel9104
    @thusanthimanel9104 3 ปีที่แล้ว +3

    සරාට දුන්න කමෙන්ට් ඒකනම් මරයි ඇස් වලට කදුළු එන තරම් ස්තුති සිවා සර් බුදුසරණයි 🙏🙏🙏🙏

  • @jdesilva1310
    @jdesilva1310 3 ปีที่แล้ว +3

    රටේ දක්ෂතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්....හරිම රසවත් කතාබහක්....ඔබ දෙපලටම දීර්ඝායූ වේවා!!

  • @gnanagamage5495
    @gnanagamage5495 3 ปีที่แล้ว +3

    සිවගුරුනාදන් මහත්මා ඔබ ගැන අපට හරිම ආඩහිබරයි නාඩගමි කාරයො බලන්න බලන්න ආසයි එවැනි ටෙලි නාටිටියක් අපට බලන්න ගෙන්න ඔබට jp

  • @nirmalanirmala6236
    @nirmalanirmala6236 3 ปีที่แล้ว +2

    අනෙ මම ත් දෙමළ මෙ මහත්තයා වගෙ තමයි සිංහල ඉගෙන ගෙන සිංහල කොල්ලෙක් බැදලා ඉන්නෙ හරිම ලස්සනයි ගොඩක් පින්

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +6

    කොළඹ ඉතාලිය පාර දිගේ ලස්සනයි ඔය ටෙලිනාටය තුනම අර්ථවත් හැමදාම බලන්න ආස
    හිතන කථා තුනක් ස්තුතියි

  • @dedunumadushani6849
    @dedunumadushani6849 3 ปีที่แล้ว +2

    සර් ඔබට තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෙෙර්යය ලැබේවා නාඩගම්කාරයෝ පට්ටම පට්ට

  • @sujeewakalugampitiya253
    @sujeewakalugampitiya253 3 ปีที่แล้ว +10

    ජිවිතයෙ හමුවුන වටිනාකම නිමක් නැති..දෙමළ ජාතින් අතරින් මා දුටුව ලංකාවේ සියලු ජාතින්ට ආදරය කරන උතුම් ගතිගුණ ඇති සිවා අයියා..නිදුක් වේවා නිරොගි වේවා .දිර්ගායුෂ ලැබේවා ..

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +20

    අනේ හරීන්ද්‍ර මේ වගේ කතබහක් තව ටිකක් දිගු උනානම් තමයි හොද ඒතරම් අගහන ඉන්න ආසයි තෙරුවන් සරනයි

  • @pasindurandika9130
    @pasindurandika9130 3 ปีที่แล้ว +14

    ඉස්සර සෙනසුරාදා ඉරිදා වෙනකං බලන් හිටපු මිනිස්සු දැන් සදුදා වෙනකං බලන් ඉන්නවා එක තමයි නාඩගම්කාරයෝ ලබපු එකම ජයග්‍රහණය එකග අය කෝ 😍😍😍😍🤗

  • @madumadu3835
    @madumadu3835 3 ปีที่แล้ว

    සිව සර් සියළු වෙි පිහිටයි ඔබට මෙවැනි නිර්මාන තවත් ඔබට බිහිකිරිමට ශක්තිය දහිරිය ලැබෙවා

  • @sajithmenura4319
    @sajithmenura4319 3 ปีที่แล้ว +8

    සරා කියන්නේ තනිකරම ඇබ්බැහි වීමක් ආදරෙයි සරා 🖤🔥☝️

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +1

    නොදන්නා කරුණු බොහොමයක් දැන ගත්ත ... ස්තූතියි ඔබ දෙපලට .. නාඩගම් කාරයන් ටෙලි නාට්‍යයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඇතුළු දායකත්වය දක්වන සිව ගුරුනාදන් මහතා ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි.. ආදරෙයි හැමෝටම..💜♥️💛

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +3

    සිවා සර් මම ඩුබායි වලින් ඔබට බුදුසරණයි.. ඔබ මගේ භාශාවෙන් කිව්වොත් පට්ට වැඩ්ඩෙක් ❤❤❤❤❤❤❤❤

  • @pradeepgamage360
    @pradeepgamage360 3 ปีที่แล้ว +1

    සර් ඔබට සහ ඔඹගේ බිරිඳ ඇතුලේ සැමටමත් සහ නාඩගම්කාරයෝ හි රගපාන සියළුම දෙනාටම තෙරැවන් සරණයි . 🌹🌹🌹💖💖💖💖💖🌻🌻🌻🙏🙏🙏

  • @AutoWorldReviews
    @AutoWorldReviews 3 ปีที่แล้ว +37

    ඔබ තුමාට හිස නමා ආචාර කරමි.

  • @induwaradulakshana9822
    @induwaradulakshana9822 3 ปีที่แล้ว +1

    අපිව මෙහෙම පිස්සන් කරපු ඔබතුමාට ස්තුතියි.🙏🙏💖පිස්සුවෙන් වගෙ බලන නාට්ටිය.මෙ නාට්ටිය ඉවර උනොත්නම් පිස්සු හැදෙයි.මෙ වගෙ තව තව නාට්ටි හදන්න පුලුවන් වෙන්න ❤️❤️🙏

  • @samithchanaka8250
    @samithchanaka8250 3 ปีที่แล้ว +24

    ලංකාවේ ඉන්න දක්ෂම අධ්‍යක්ෂකවරයා කිව්වොත් වැරදි නැහැ. ඔබට දීර්ඝායු වේවා ❤️.

  • @vishvaya8811
    @vishvaya8811 3 ปีที่แล้ว

    මම අවුරැදු 10කට විතර පසුව නැවතත් ටෙලිනාට්‍ය බලන්න පටන් ගත්තේ නාඩගම්කාරයෝ ⁣ටෙලිනාට්‍ය⁣යෙන් .. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ අලුත් නලු නිළියන් බොහෝ දෙනෙක් ඉන්නවා.. ඒත් සියලුදෙනාගේම හැකියාව,ගන්න පුළුවන් උපරිමයෙන් එලියට අරන් මෙච්චර ලස්සන ටෙලිනාට්‍යයක් අපට ලබාදෙන ඔබ ඉතාමත් දක්ෂ director කෙනෙක් sir.. God bless you

  • @ratanykarobert7392
    @ratanykarobert7392 3 ปีที่แล้ว +266

    ජාති බේද වැඩක් නැහැ මනුෂ්‍ය කමයි වටින්නේ

  • @Boom-el1xj
    @Boom-el1xj 3 ปีที่แล้ว +31

    සිවා සර්ගේ මල්ලි ඤාණම් සර් දක්ශ ගුරුවරයෙක් ❤

  • @pereraperera2100
    @pereraperera2100 3 ปีที่แล้ว +7

    සිවා අයියා හසුරුවන්නේ..සද්ධා අයියා පට්ටෙට ලියපු පිටපතක් තමා❤️❤️ ආදරෙයි ඉතිං දෙන්නටම🙏

  • @nilukaniluka8227
    @nilukaniluka8227 3 ปีที่แล้ว +1

    නාඩගම් කාරයෝ සියලු දෙනාටම බුදු සරණයි ජයවේවා

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 3 ปีที่แล้ว +46

    සිදු නාට්ටිය වගෙ චාටර් කරන්න එපා නාඩගම්කාරයෝ ඔබ දෙපලටම බුදුසරණයි

  • @madhusgaming738
    @madhusgaming738 3 ปีที่แล้ว +1

    ඉතාම හොද ගුණ යහපත් මනුෂ්‍යෙයක්. රත්නේ පුතා කියලා දැනගත්තේ අද. මම ඔහුගේ රංගනයටත් ගොඩාක් කැමතියි. නාඩගම්කාරයෝ වැඩිය දික් කරන්න එපා. 150න් විතර නවත්වන්න. නැතිනම් එහි අගය නැතිවෙනවා. ජය වේවා!

  • @spdabesekara414
    @spdabesekara414 3 ปีที่แล้ว +93

    හරේන්ද්‍ර මහත්තයෝ හේරාගේ ලිපිය ලියන කොලු ගැටයවත් ගෙන්නන්න. පුලුවන් නං ඔහුව යොමු කරන්න ශිවා සර් ගාවට. ඇත්තටම ඔහු වටිනා සම්පතක් අදහස් හුගකින් පරිපූර්ණ වුණ.

  • @sandyakumari6635
    @sandyakumari6635 3 ปีที่แล้ว +1

    මෙතුමාගේ කතාවෙන් තේරෙන්නෙ කොච්චර නිහතමානීකම තියෙන මහත්මයෙක්ද කියලා ඔබගේ සියලු කටයුතු ඉදිරියට ගෙනයාමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන ගමන් හරින්ද්‍ර ඔබ කරන වැඩසටහන් හරිම විශිෂ්ඨතම ඒවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !!🙏🙏🙏🙏🙏

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +5

    සිවගුරුනාදන් මහත්මයා ඔබ සුපිරිම අධ්‍යක්ෂක කෙනෙක්.. ජයවේවා ඔබ තුමාට ❤🌹🏆

  • @sihathsanvidugunarathna7621
    @sihathsanvidugunarathna7621 3 ปีที่แล้ว +2

    නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ හදවත ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර් නාඩගම්කාරයෝ වගේම ඔබගේ ඉදිරි වැඩ කටයුතු ද සාර්ථක වේවා ! 🙏

  • @sandhyapitigala7102
    @sandhyapitigala7102 3 ปีที่แล้ว +194

    රත්නේ අනාගතයේ හොඳ නලුවෙකු wei

    • @bandarajbandara7742
      @bandarajbandara7742 3 ปีที่แล้ว +2

      ඒකවෙනවාමයි..

    • @dilmiamanda642
      @dilmiamanda642 3 ปีที่แล้ว +4

      වෙන්න දෙයක් නෑ එයා කොහොමත් හොද නළුවෙක් වෙල ඉවරයි

  • @sakunthalakaluarachchi6837
    @sakunthalakaluarachchi6837 3 ปีที่แล้ว +1

    සිවා සර්ට බුදු සරණයි! තවත් මෙවැනිම තවත් බොහෝ නාට්‍ය කිරීමට ශක්තිය ලැබේවා !!

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 3 ปีที่แล้ว +39

    සොදුරු මනුස්සයෙක්..ඒ නිසයි හැමෝම ආදරෙ

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 3 ปีที่แล้ว +1

    ශිවා සර් නිසා බැලුවේ
    සාමාන්‍යයෙන් මං ටෙලිනාට්‍ය අඩුවෙන් බලන කෙනෙක් විදියට මට හිතට සෙට් වෙන කතාවක් නම් ඒක අනිවාර්යයෙන්ම සද්ධා සර් සහ ශිවා සර් සුසංයෝගයෙන් හැදුණු එකක්😍😍😍

  • @krikrisg5881
    @krikrisg5881 3 ปีที่แล้ว +19

    අපිව සතුටු කරාට ස්තුතියි ජයේන් ජයම වේවා මම කුවේට් රටේ ආශාම කථාවක්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 ปีที่แล้ว

    ඔබ ගේ සේරම නාට්‍ය හොඳයි ,නිහතමානී චරිතයක් . නාඩගම්කාරයෝ එපා වෙන කල් ගෙනියන්න එපා .වටිනාකම ක් තියලා ඉවර කරන්න .

  • @nilmininilmini6954
    @nilmininilmini6954 3 ปีที่แล้ว +5

    විනාඩි 22 ගියාද කියලාත් හිතුණා හරේන්ද්‍ර හරි ආසාවෙන් බැලුවා ජයවේවා ඔබතුමාට 💐💐💐💐 තවතවත් සුන්දර නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා චිරංජයතු 👏👏

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว

    අපේ රටේ සිටින විශිෂ්ඨ ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන ජයප්‍රකාෂ් ශිවගුරුනාදන් මහත්මාට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා මෑත කාලයේ විකාශනය වෙන ටෙලිනාට්‍යය අතරින් නාඩගම්කාරයෝ එතුමන් ගේ සුවිශේෂී අධ්‍යක්ෂණයක් වීම ගැන හරිම සතුටුයි ඔබ තුමන්ට තෙරුවන් සරණයි.

  • @kavindiabeysinghe825
    @kavindiabeysinghe825 3 ปีที่แล้ว +258

    හරේන්ද්‍ර අයියේ, නාඩගම්කාරයෝ එකට හැමදාම ලිපි ලියන කෙනෙක් ඉන්නවා "හේරා" කියලා. එයාවත් ගෙන්නංනකෝ

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว

    අධ්‍යක්ෂණය
    ජයප්‍රකාශ් ශිවගුරු නාදන්
    කාලයක් තිස්සේ කටට හුරු පුරුදු නමක්...
    නමින් දැන හඳුනා ගෙන සිටි ඔබ
    රූපයෙන් දකින්නට ඉඩ කඩ ලබා දුන් හරේන්ද්‍ර ට
    ✋👊👏👐🙌

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +13

    කාලෙකට පස්සෙ දැක්ක ලස්සනම නාට්‍ය, nadagam karayo ස්තූතියි නිර්මාණ තුමනි,, ජයලාල් අයියා ඔයාටත් ස්තූතියි මේ මහත්තය එක්ක වීඩියෝ සාකච්ඡාවක්, කළාට 🙏😊

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 3 ปีที่แล้ว +1

    දෙමළ උනත් අපිට ඔයා අපේ රටේ හොද දෙවල් සමාජෙට දෙන මහත්තයෙක් මහත්තයා මම මෙහෙම කියන්නම් ඔයා අපේ ජිවිතේ ශක්තියයි 💪 💪 💪 💪 💪 💪 💪 අපි කියන්නම් සිංහල ගුරුනාදන් මහත්තයා කියලා

  • @malimarasinghe6748
    @malimarasinghe6748 3 ปีที่แล้ว +9

    නාඩගමිකාරයෝ , පාරදිගේ එකම වකවානුවක.,අතිශයින්ම විශිෂ්ඨ නිර්මාන කරැවෙක්.තවත් ශතාධික සාර්ථක නිර්මාන කිරීමට හැකිවෙිවා.තෙරැවන් සරණයි .

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් දැන ගත්තා මේ සුහද කතාබහ සමග ... ගොඩක් ස්තුති හරින් අයියේ ... ජයවේවා ... 👌👌👌

  • @pereraperera2100
    @pereraperera2100 3 ปีที่แล้ว +3

    සිවා අයියා කරපු සේරම අංක එකට හිට් වුනා ❤️❤️❤️ ඒ කාලේ ඉදන්ම

  • @imashawickramasingha1396
    @imashawickramasingha1396 3 ปีที่แล้ว

    හරිම සුන්දර චරිතයක්.හැමෝම නම කිව්වට දැකලා තිබ්බෙ නෑ.හරි ආසාවෙන් හිටියෙ බලන්න.ජය වේවා සර් 🙏

  • @saralajayawickrama5906
    @saralajayawickrama5906 3 ปีที่แล้ว +12

    කොටස් 200කින් 300කින් වගේ ඉවර කරන්න. නැත්නම් එපා වෙනවා 100 පාරක් tv එකේ ගියත් බලන්න ආස හිතෙන්න ඉවර කරන්න. සුභ පතනවා හැමෝටම...

  • @srilanka5433
    @srilanka5433 3 ปีที่แล้ว

    මේ වගේ වැදගත් අය එක්ක වැඩසටහන් කරන්න හරිම ලස්සනයි 😍 ඕපදූප නම් ඕනිම නෑ නිකන් අයගේ..හරිම වැදගත් කතාබහක්..👍👍❤️

  • @madushaninisansala4189
    @madushaninisansala4189 3 ปีที่แล้ว +54

    "බොහීමියානුවා "නියම කතාව අතිශ්‍රය ජනප්‍රිය නොවුනට ඉහල ගනයේ අතිවිශිෂ්ඨ නිර්මානයක් සිවගුරුනාදන් මහතාගෙ.

  • @gamingkeshara8811
    @gamingkeshara8811 ปีที่แล้ว

    ප්‍රේක්ෂක බලාපොරොත්තුව තිබුනේ සරයි සුදු චුට්යි විවාහ වෙයි කියලා නමුත් පොල්ලෙන් ගැහුවා වගේ එකපාරටම කතාව අවසන් කල අපිට තාම හිතාගන්න බැහැ මොකද උනේ කියා, ඒ නිසා තමයි ප්‍රේක්ෂකයෝ ටිකක් ආවේගසිලි උනේ ඔබ තුමාට තව තව‍ත් ලස්සන ආදර කතා ලියන්න සක්තිය ආශිර්වාදය ලැබේවා බුදුසරණයි ❤️❤️❤️❤️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +5

    මෙතුමාගේ නාට්‍ය ඔක්කොම හරිම ලස්සනයි ,,අනේ නාඩගම් කාරයෝ ඉවර උනොත් දුකයි ,,ආයෙත් බලනවා මුල ඉදන් 😍😍,, ගොඩක් හොද program එකක් ,,දෙන්නටම තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි 🙏❤️🙏❤️

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว

    වටිනා අදහස් වලට ජාතිභේද නැත ..ඒකට උදාහරණයක් සිවගුරු
    මහතා... ඔබට දෙවිපිහිටයි...තෙරුවන් සරණයි...👍👍👍👍ඉක්මනින් නවත්වන්න නම් එපාාා...කතාව ටිකක් ඕන .. කොච්චර ලස්සන කතාවක්ද...මේ නිර්මාණය වෙනුවෙන් 💐💐💐💐

  • @Sanjay_Wijerathne
    @Sanjay_Wijerathne 3 ปีที่แล้ว +20

    "නෝනාවරුනි..මහත්වරුනි" අදත් බලනවා ❤️

  • @samanthikumari4979
    @samanthikumari4979 3 ปีที่แล้ว

    ස්තුතියි හරේන්ද්‍ර sir මෙතුමාව ගෙන්නුවට, අපි ආසාවෙන් බලන නාඩගම් කාරයෝ

  • @kalpaperera7833
    @kalpaperera7833 3 ปีที่แล้ว +3

    අතිවිශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් ,ගොඩාක් ගරැ කරන,ආදරය කරන චරිතයක් ,ජය වෙිවා

  • @Rhythm.atheef
    @Rhythm.atheef 3 ปีที่แล้ว

    හදවතින්ම සුභ පතනවා.අපි ගොඩක් අාස කතාවක්.හරිම අාදර්ශමත් හැම චරිතයක්ම.මම දන්න තරමින් දෙස්විදෙස් හැමෝගෙම හිත දිනාගෙන ඉවරයි නාඩගම්කාරයෝ❤❤❤❤🌷🌷🌷

  • @imeshasewwandi5716
    @imeshasewwandi5716 3 ปีที่แล้ว +3

    මෙච්චර ලස්සන කතාවක් අපිට ගෙනාවට තැන්ක්‍ යූ සර් ❤

  • @HAI_1982
    @HAI_1982 3 ปีที่แล้ว

    ලස්සන කතාවක් ...සිවා සර් ඔබට දීර්ඝායුෂ ලැබේවා !!තෙරුවන් සරණයි